එතුමිය අපේ ජාතික වස්තුවක්, අපි හිස නමා ගරු කරමු. එතුමියට දිර්ගා ආයුෂ පතමි. ,We respect you with all our hearts and we treasure, we wish you good health and long life. Buddhu Sarani.
What a great woman..my heartiest respect ..may you live long and healthy life .god bless you ..🏅🏅🏅🏅🏅🥇🥇🎖🌟🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐💐💐💐💐💐💐💐🌻💐💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌺🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
She sang the best song in the world as a child - 'Budu Saadu' - lovely song enlivened by her beautiful and melodius voice. Best wishes and good luck to Dr Nanda Malini.
ඇත්තටම නන්දාමාලනි සින්දු ලස්සනයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ammawarune අම්මාවරුනේ අම්මා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මා වරුවේ යම් මතු දවසක බුදු වෙන්නයි.👍👍👍👍👍👍🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
Koo
මම ආසම නිහත මානි ගායිකාවක් ..දීර්ඝායුශ ලෑබේවා ..තෙරුවන් සරනයි☸️🙏🙏🙏☸️
ඔබතුමියගෙ නිහතමානී කම ඉතාම අගෙයි ඔබට දීර්ඝායුෂ ලැබෙවා ජෙසු පිහිටයි
නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽💖💖
ඔබ තුමියට දිර්ඝා අයු වේවා ....තෙරුවන්ගේ සරණයි .
ගැහැනු ජාතියටම ආඩම්බරයක් තුනුරුවන්ගෙ පිහිටයි දිර්ඝයුෂ ඔබ තුමියට
තෙරුන් සරණයි ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා.
ඒ වගේම පවන කැසට්පට දෙකම අදටත් වටිනවා
මේ comment බලන අය ඉන්නවනම් youtiube එකේ nandamalani pavana කියල ලියල අහන්න. බුදුසරණයි
තුමියනි ,ඔබට දීර්ඝායු ලැබෙිවා .බුදු සරණයි ,දෙවිපිහිටයි
ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය සමගින් දිඝාසිරි ලැබේවා !
සම්මා සම්බුදු සරණයි !
Jaya M irnwwitn
So please to hear your life journey.I love your songs so much.Most people forget their past and feel shame.You are a great soul.Budusaranaj madam.
Tharuwnsaranai නිහතමානීව ජීවත් වන obathumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන්සරනයි කලාකරියනි මෙ විර කාන්තාවකි ඔබට නිරොගි සුවය දිර්‍ර්ගායු ලැබෙවා
මම දැක්ක දා ඉඳලාම ඔබ තුමිය ඔය විදියmai.🌺🌺🌺 ඇත්තටම ආඩම්බරයක් දැනෙන මගේ හිතට.🙋 ඔබ තුමිය ta දීර්ඝායුෂ ලැබේවා මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.බුදු සරණයි.
ඔබට දිර්ඝායු ලැබේවා මැනියනි.
ගුනයෙන් සුපිරි මව්නි ගරු!!!තෙරුවන් සරණයි
ඔබට නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා.තෙරුවන් සරණයි!
obta.dirga.auslbwa
Nanda Malani Mahath miya wetha gaurawayen mathak karami,1960 gananwala dinaka Mahanuwara Agosthu kaniwal ekata piya samaga awith galana gaghaki giwite gayuwa mulu kadu sisara mihiri handa piliraw dena se, mege adaraniya uthum gaikawa, obata jaya sathuta saha prithiya prarthana karami!
ප්රරථමයෙන් ඔබට දිර්ඝායුෂ පතමි. තමුන්ගේ අතීතය මතක තියෙන කෙනාට කව්දාවත් වරදින්නේ නෑ.ඒක මම අත්දැකීමෙන් දනිමි.ඒකෙනා කවදාවත් පුරාජේරුවෙන් ජීවත් නොවෙයි.ගොයම් කරල හා සමානයි ඔබ සැමට ආදර්ෂයක්.👑👑🏆️🏆️
ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ගැහැනිය ගේ නිහතමානී බව
ඇය මනා ලෙස පෙන්වයි
ඔබ තුමිය ට
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
kiyanna dawal godai thiyanawa adara I oyata api hemadamath
@@ajayperera6198 u
.
Meure Meut dan sitina gaikawani me uththum mawa Adrsayata ganna
P
@@simakurugodage5276 p
ඔබ තුමියට තව තව සක්තිය දිරිය නොඅඩුව ලැබේවා. හරිම අනර්ගයි. ජෙසුපිහිටයි
බුදුසරණයි ඔබට රටක් වට්නා
නන්දා මාලනි මහත්ම්යනි...
නිහතමානී නිහඬ චරිතයක් වන ඇයට තුරුණුවන් සරණයි
ඔබ ශ්‍රේෂ්ඨ ගැහැනියක් ලෝකෙටම ආදර්ශයක් (කුලතුංග )
අද කාලයේ එක සිංදුවක් කියලා ජනප්‍රිය යැයි හිතා සිටින සමහරක් ගයකයන්ට මෙිතුමියගේ කථාව කෙයිතරමි වටිනවා නිහතමානී කලාකරියක් අනේ වාසනවන් මෙි වැනි නිහතමානී මැනියන්ට සමිමා සමිබුදු සරණයි නිදුක් නිිරෝගි සුව දිර්ඝයුෂ ලැබෙිවා
මම දැක්ක නිහතමානිම කෙනා .මම දන්න දවසේ ඉදලා කිසිම වෙනසක් නැති එකම කාන්තාව මෙයයි හරිම ආඩම්බරයක් ...
දීර්ඝායු වේවා ඔබතුමියට!!💖💖🌹🌹
😢මමත් නන්දාමාලනි මහත්මියට හරිම ආදරෙයි පාසැල් ගිය අවදියේදි බුදු සාදු කියන ගීතයත් අම්මා වරුනේ ගීතයත් සාහිත්‍ය සමිතියේදි
නිතර ගායනා කළා අද මම ලංකාවෙන් ඈත්වෙලා පිට රටක පදිංචිව සිටියත් මට වටින්නේ මගේ උපන් රටේ ස්වභාවධර්මය මගේ බුද්ධ දේශය ලෝකේ කොහෙවත් නැ නිහතමානී ඔබ තුමියගේ ජීවන ගීතය මට නම් අඬන්නේ නැතිව අහන්න අමාරුයි .ඒ දුකට වඩා මට දැනෙන
ඔබ තුමිය ගැන තියෙන්නේ ගෟරවය නිසා (ගලන ගඟකි ජීවිතේ.....) දීර්ඝායු වේවා බුදු සරණයි.
අහගෙන ඉන්න හරිමට ඇස් වලින් කදුලු අවා බලකොට ඒ ජිවිතේ හරිම සුන්දරයි බුදුසරණයි 👍👍👍
ඔබයි රම්‍ය සඳ කිරණ
ගන අන්ධකාරයේ. .
🌹🌹🌹🌹🌹🌹🌹
Nandamalanisinhalaslndu
නන්දා මාලනී වගේ අය අපේ ජිවිත වලට පන්නරයක් මෙවන් අය තව බිහිවේවා ❤🙏🙏🙏
හෙලයේ මහා ගායිකාව නන්දා මාලනිය ඔබට නිදුක් නීරෝගී දීර්ගායු වේවා මෑනියනි
ඇස් වලට කදුළු ඵනවා බලන කොට මේ ජිවිත කතාව. ඵතුමියට තෙරුවන් සරණයි
ඇත්තෙන්ම හරිම දුකයි ඔබ තුමියගෙ ජීවිත කතාව.. මගෙ දෙනෙතින් කදුලක් වැටුනා ඔබ වෙනුවෙන්.. සදා ඔබ අප අතරම චිරාත් කාලයක් වැජබේවා.. ඔබට දීර්ඝායුස පතනවා මා...
සත්තයි ඒ කඳුළු මටත් ආවා
බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. මේ නන්දා තරම් ඔලුව ඉදිමිච්ච අහංකාර ආත්මාර්තකාමී කෙනෙක් තවත් නැහැ සංගීත ලෝකයේ. ඹය සිංදු වල තියෙන්නෙ වැදි බන. තවත් කෙනෙක් ඉන්නව ඒ තමයි වික්ටර් රත්නායක. කෙනෙක් ඉහලට එනවට පුදුම ඉරිසියාවක් තියෙන්නෙ. උද්දච්ච අහංකාර, සල්ලි පස්සෙම දුවන, ආධුනිකයෙකුට අත හිත නොදෙන පුහු මිනිසුන්. ඒ කෙසේ වෙතත් මම මේ අයගේ දක්ෂ තාවය අගය කරනවා. එයයි ඇත්ත. අන්න ඒකට අමරදේවයන්. එතුමන් මේ අයත් එක්ක බලනකොට අහසයි පෙලොවයි වගෙ.
sam. ඒ බව ඔප්පු වෙලා තියෙනවා මේකේ තියන කොමෙන්ට්ස් ටික දිහා බැලුවම .
@@upulupul7574 පේනව නේද ඈ? මගේ කමෙන්ට් එක නෑ. ඇත්ත තිත්තයි. ඒවා යටපත් කරනවා. ඔයාම බුද්ධිමත්ව තීරනය කරන්න මෙතනත් වෙන තැන්වලත් මොකද වෙන්නෙ කියල. තමිබ්ස් ඩවුන් මකන්න පුලුවන්නම් ඒකත් කරයි. සිංදු අහලා පුහු ආකල්ප මවා ගත්ත අය අපමනයි. Professional ජීවිතය දන්නෙ අල්ප දෙනයි. අමරදේවයන්ට මල්තියලා වදින්නෙ ඒකයි. මේකත් ඩිලීට් කරයි ඔයා දකින්නත් කලින්.
අපේ රටට බිහිවූ සම්පතක් .නිදුක් නිරෝගි වේවා !!! දළදා සමිඳුන් pihetai !!!
උතුම් ආදර්ශමත් අම්මා උතුම් ගායිකාවක් ඔබතුමිය මුලු ලෝකෙටම ආදර්ශමත් ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ඔබයි රම්‍යා සද කිරණ ගණ අන්ධකාරේ..
ඔබයි සෞම්‍ය සද එලිය ගිම්හාන කාලේ..
ඇගේ මියුරු ගී හඩ අති සුන්දයි වින්දනීයයි .
හදවත් සුවපත් කරයි..
දිගාසිරි වේවා.
චන්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් ....දීර්ගායුෂම වේවා ....❤❤❤🙏🙏🙏👍👍
ලෝකයටමත් රාජ්‍ය පාලකයනටත් ඉගෙනගන්න හොදම චරිතයක් කවදාවත් වෙනස් නොවන ගැහැනියක් තෙරුවන්සරනයි
ඇත්තටම ඇය නම් නිහතමානිත්වයෙ දේවතාවයි, මගේ ඇසට කඳුලක් ආවා ඇගේ නිහතමානීත්වය ට... දීර්ඝායු වේවා ඔබතුමියට.....🌹🌹🌹🌹
මම මෙතුමියගෙ ජීවිත කතාව අපේ පාසලේ පුස්තකාලේ තිබුනු පත්තරේකින්.
අපි ඉස්කෝලෙ යන කාලේ කලා ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයන් ජීවිතේ දිනුව හැටි පාසල් පත්තරවල තිබුනා.
ඒ කාලෙ ගොඩක් ලමයි ඒ අයව ආදර්ශයට ගත්තා. ගරැ කරා.
මමත් ආසම ආදරේ කරන ගොඩක් ගරැ කරන ගායිකාවක් නන්දා මලනිය.
දීර්ඝායු වේවා ඔබතුමියට. බුදු සරණයි .
නන්දා මාලනියණි ඔබ වැන්නියක් අපට නැවත ලැබෙන්නේ නැත. ඔබ ඔබේ සටහන ලක් පොළව මත නොමැකෙන ලෙස ඉතා ගැඹුරින් තබා ඇත..
ප්‍රණාමය වේවා!!!
Obata dirgausa labewa
O
ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා. බුදු සරණයි
මගේ ප්‍රියතම ගි්තය ඔබගේ හදවිල කලබන පෙම්ජල රේකා ස්කෝලෙ සමිතියට හැමදාම කිවිවෙ ඒක ඒමන් පුංචිකාලෙ තවත් මමඇගේ ගි්ත ආසාවෙන් අහනවා තවත් අපේ දෙසවන් පිනවන්න ශක්තිය දෛරිය ලැබේවා දි්ර්ගායු පතමි තෙරුවන් සරනයි ..
ඔබතුමියට තෙරුවන් සරනයි .දීර්ගායු ලැබේවා
නන්දා මාලනිය නම් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි
🙌🙌😚👍💖
ඔබතුමියට දිර්ඝ අයුෂ ලැබේවා
තෙරුවන් සරණයි
සියලු දෙවි පිහිටයි
ඔබත්මියට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි.සුවපත් වෙත්වා. 💐
ඔබ තුමියට මා එදා මෙන් අදත් ආදරය කරමි. ඔබ තුමියගේ ගීත මා එදාමෙන් අදත් අසන්නේ එදාමෙනි. ඔබතුමිය සදාකාලිකව අපේ හදවත් තුල ඡීවත් වේ. ඡයවේවා! ❤️🙏❤️
ඔබට දිර්ගායු ලැබේ වා නිදුක් නිරොගි සුවය ලැබේවා බුදු සරනයි ඇස් වලින් කදුලු කඩා වැටුනා ආදරෙයි සදා ඔබ තුමියට්
රටට වටිනා සම්පතක්.තෙරුවන් සරණයි.🇱🇰🌻🌻🌻
තෙරුවන්සරණයි . ඔබතුමියට දීර්ඝායුස ලැබේවා .
ලක් මෑණිගෙ , ගායනා මෑණියන් ඔබයි ,ඔබ තුමියට බුදු සරණයි , දෙව් පිහිටයි
දීර්ගායුවේවා . බුදුසරණයි .
digayusa labewa budu saranai
ඔබ තුමියට තෙරුවන් සරනයි
We are very proud of you and gem to Sri Lanka
Oba thumiyata තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි මාලිනි මැනියනි
මම ගොඩක් කැමති කෙනෙක් නන්දා මාලනි කියන්නෙ .අපි අපේ ජිවිතේ ගෙවපු හැටි කියන්න ලැජ්ජ බයනැහැ මොකද අපි ඉපදෙන කොට අපි කිසිමදෙයක් අරගෙන එන්නෙ නැහැ අපට සෑම දෙයක්ම ලැබෙන්නෙ දෙවියන්ගෙ නාමෙන් අපි එම නිසා දෙවියන්ට ස්තුතියි කල යුතුයි ඔබ තුමියට නිදුක් නිරෝගියි සුවය ලැබේවා
මා ඔබ දැකපු මුල් දවසේ ඉදලම මට මගේ අමිමව මතක් වෙනවා ඔබ නමියගේ හැඩරැව මගේ අමිමටත් එලෙසමයි තෙරැවන් සරණයි දීර්ඝායු වේවා
👌👌👌👌👌👍
අවංකව ම මගේ අම්මත් එතුමිය වගේ.
දීර්ඝායු වෙිවා මෑණියනි. පුංචි කල ඉඳලම ඔබ මගේ සිත්ගත් ආදරණීය ලංකා ගීත කෝකිලාවියයි.
ඔබතුමියට තෙරුවන් සරණයි.
ගලන ගගකි ජිවිතේ.......🌼🌼🌼🌼🌼ඔබට දිර්ගයුස.
ආදරෙයි හැමදාම ආදරණීය ඔබට මිනිසුන් අතර මිනිසෙක් ඌ ඔබ වැනි නිහතමානී කමට යමක් කියන්න මට වචන නෑ තෙරුවන් සරණයි
අග්‍රාමාත්‍යවරයා ළඟ තියාගෙන ඔවනි දේවල් කිව්වට වැඩක් නෑ නන්දාාමිමෙ. ඔය පාලකයෝ සේරම දිවි ගෙවන ජනතාවගේ බදු මුදලින්... හදවතේ ගායිකාව කිව්වොත් නිවැරදි වෙයි අපි.
නිහතමානි කලාකරිනියක් ඔබ.
මා පුංචි කාලයේ සිට දැක්කෙ ඔබතුමිය සුදු සාරියකින් සැරසි ඉන්නවා විතරයි. අදටත් මා දන්නෙ නැහැ ඇයි එ කියා..
ගොඩක් දුකයි එ වගෙම මෙි කතාවෙි අපිටත් ඉගන ගන්න පාඩමක් තියනවා...
දිර්ඝඅයු ලැබෙිවා නන්දාාමිමෙ
සමිමා සමිබුදු සරණයි 🌷🌷🌷🌷🌷
Niyama adarsha. Dheergau!!! Theruwansaranai!
She earns the respect of everybody. Wish her health, wealth and happiness!
එතුමිය අපේ ජාතික වස්තුවක්, අපි හිස නමා ගරු කරමු. එතුමියට දිර්ගා ආයුෂ පතමි. ,We respect you with all our hearts and we treasure, we wish you good health and long life. Buddhu Sarani.
මා දැකපු නිහතමානි ගායිකාවක් නන්දා මැතිනිය සිංහල ගිත කලාව මේ මව්බිමේ පෞඩත්වය විදහා පාන අැයගේ ගිත දේසාබිමානයට ඒහා ගිය යම්කිදි ස්රාස්තානුකුල බාවයක් පෙන්නුම් කෙරේ ඒ අැය ගායනා කරපු ( රට කරවන්ටනම්) කියන කෳතහස්ත ගිතයයි ඒය අද වෙමින් පවති තවත් චිරාත් කාලයක් මේ රන් මව්බිම නන්දා මාලිනියගේ හඩින් ඉහල තලයකට පත්වේවා දිර්ගායු වේවා මැතිනියනි
What a great woman..my heartiest respect ..may you live long and healthy life .god bless you ..🏅🏅🏅🏅🏅🥇🥇🎖🌟🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐💐💐💐💐💐💐💐🌻💐💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌺🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම කවදත් ඔබට ගරු කරපු කෙනෙක්.ඔබේ ගීත නිතරම අහන කියන කෙනෙක් නිරහන්කාර.අහිංසක චරිතයක් බොරුආටෝපය ඔබ ලග නෑ මම ඔබට එදත් අදත් ආදරේයි ඒඔබේ නිහතමානී කමටත් ඔබේ හඩටත් ඔබ ට දිර්ගායුස ලැබේවා !!!බුදු සරණයි
Most populer singer in sri lamka good bless
Obathumiyata දීර්ඝායුෂ ලැබේවා........
ඔබට දීර්ගායුෂ තෙරුවන් සරණ
හැමදාම ආදරෙයි තෙරුවන් සරණයි දිර්ඝයුෂ වෙිවා 🙏🌷
දිරිය දියණිය අපේ සංගිතයේ සමිිභාවනීය හඩ.චිරාත් කාලයක් ඇයව රැකදේවා.
She sang the best song in the world as a child - 'Budu Saadu' - lovely song enlivened by her beautiful and melodius voice. Best wishes and good luck to Dr Nanda Malini.
බුදුසරණයි
Oba thumiyata theruwansaranai....! "සුකී දීගායු කෝ භව ...."
අපි හැමදාම නන්දා මිස්ට ගොඩාක් ආදරෙයි ඒ වගේම ගරුකරනවා.දීර්ඝායුෂ පතනවා මිස්
තුනුරුවන්ගේ සරණයි ...
පණ්ඩිත් අමරදේව සහ නන්දා මාලිනි....සදා අමරණීයයි...අසමසමයි....අප සදා ණයගැතියි! අමරදේව සළකුන ඔබයි!
ආදර්ශමත් කතාව ක්. ස්තුතියි .
Superb..Jesu pihitai.JESU CRISTU RAJANAN WAHANSAYGE LAY VALA BALAYEN NIROGI SUWA LABEWA..
ඔබතූමියට...දිර්ගායු...ලැබේවාබුධුසරණයි
you are a proud of our nation.You are very much memorable in our daily life as sri Lankans who love our nation.THERUWAN SARANAI.
බුදු සරණයි ඔබ තුමියට
ඇය උපතින් දුප්පත් උවත් ඇය මිනිස් කමින් හා ගායනයෙන් පතාක යෝධයෙක්.
ඒ හඩ ලොවම වසී කරයි..මගේ ප්‍රියතම ගායිකාව ඇයයි..
අපිත් කුඩා කාලේ මේ මැතිනියට වඩා දුප්පත් ..
දුප්පත්කම කියන්න ලජ්ජා වියයුතු නෑ
ඔබේ නිහතමානී බවට මගේ ආචාරය වේවා
දීර්ඝායු වේවා..
ගොඩක් ආදරෙයි ..
තෙරුවන් සරණයි ..
නන්දා මලනීගේ ජීවන ගමන ගැන පාර්ලි මෙින්තවෙි ඉන්න හොරැ 225 ම ආදර්සයට ගතහොත් අපේරට ආසියාවෙි හොදම රටවෙනවා.
ගොඩාක් අගය කරනවා .❤❤❤ ඔබ තුමියට සුබ පැතුම්
දිර්ගායුෂ ලැබෙිවා ඔබ තුමියට
Your The Greatest Female Singer Forever ' May The Triple Gem Bless You Madam ' Extended Longevity
Oba thumiyata budu saranai dirga ayu labewa
මගේ ප්‍රියතම ගායිකාව ..නිහතමානීකම ඉහටත් උඩින්...ඔබට තෙරුවන් සරණයි
අපිට ලොකු ආදර්ශයක් ඔබ 💕💕 ඔබගෙ මව්පියන්ට ගුරුවරුන්ට පින් ඔබව අපට දායද කලාට බුදු සරණයි !!!
කරුණු කෙසේ උවත් අපේ රටේ බොහොමයක් වර්තමාන ජනප්‍රිය / ප්‍රසිද්ධ
තනතුරු ලාභීන් ගේ අතීතය ඔහොම යි . දුක්බරයි . ඔබ සතුටු විය යුතුයි හැමදාම හොදම සම්මානය ලැබෙන්නේ ඔබට . අපේ රටේ
බොහො ගායිකාවන් ට නොලැබුණු වරප්‍රසාද ඔබට හිමි වී තිබේ . ඒ ගායිකාවන් සමහර විට මියෙන තුරුම දුගී දුප්පත් අය යි .
සතුටින් ඉන්න ඉතිං .
7
දීර්ඝායූ වේවා මහත්මිය....🙏🙏🙏
ලක්මවගේ හඬ ඇගේ හඬම විය යුතුයැයි මට සිතුනු වාර අනන්තය. ශ්වේත වර්ණ ගී රාජිනියගෙන් තරුණ වියේදී සංගීත ගුරුහරුකම් ලබන්නට මා පින්කොට තිබුනි.
Maneyane obagey wadan edath adath sumihire obagey anukampaea godak watinawa ❤❤💕💕❤❤❤💕💕
ඔබ වැනි කෙනෙක් ඔබගේ
ජිවිත කතාව කිමෙන්වත්
අපේ රටේ මිනිසුන් ගේ
ඔලුගෙඩි ටික හදා ගත්තොත්
ලොකු දෙයක්.තමන්ගේ දුප්පත්
කම කියන්නත් තමන් ජිවිතේ
විදපු දුක කියන්නත් බිය වෙන්න
අවෂ්ෂ නැහැ ...... ඔබතුමි
හරි.......
නන්දා මාලනියගේ හඬේ ඇත්තේ ඇගේ ඒ ජීවන ස්වරයයි.ඒකයි කාටවත් ඒ හඬ කොපි කරන්න උත්සාහකරත් සමකරන්න බැරි.
Uthsaha wanthaya jaya gani ! Harima adambarai ! Theruwansaranai! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
Oba thumiyata dalada samidu pihitai from Lebanon
කොට හේනේ ඇයගේ නිවසට මටද යාමට හැකියාවක් ලැබුණා.
🇱🇰Ape rate mama dekapu si.ha. DHENUWA🙏🙏🙏
තෙරුවන් සරනයි 🙏
ආදරෙයි .ඔබ tumiyata.budusaranai
ඔබ තුමියට බදු සරණයි