ගඩාෆි කියන්නේ මේ වගේ කෙනෙක් කියලා හීනෙකින්වත් හිතුවද..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 177

  • @UpaliJ
    @UpaliJ 13 วันที่ผ่านมา +41

    Gadafi hoda නායකත්වයක් මම ලිබියාවෙි හිටියා ගඩාෆි පාලන කාලයේ

  • @Aikumar-j6q
    @Aikumar-j6q 12 วันที่ผ่านมา +45

    ගඩාපිට මඩ ගහන්න කාමාතුරයෙක් කියලා හංවඩු ගහනවා.ඔහු දක්ෂයෙක් .රට දියුණු කලා.නොබැඳි පිලිවෙත අනුගමනය කලා.අපේ රටටත් උදව් කලා..හොද නායකයෙක්..

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 12 วันที่ผ่านมา +2

      I remember 1976 Gadafi arrive Srilanka.Popular with Srilankans. People said he gave money to people

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 5 วันที่ผ่านมา

      ​@@upaliwijesinghe1803ගඩාෆි නොබැදි ජාතීන්ගේ (1976)සමුළුවට ලන්කාවට ඇවිත් පෙරලා තමන්ගෙ රටටයන්න ගුවන් තොටුපොළට යද්දි ස්‍රීලන්කා මුදල් නෝට්ටු යනමග දදාගියා මිනිසුන්ට ඇහිදගන්න.. ඒ කාලෙ highway තිබුණේ නෑ... මේ අපි ඉන්න කොලබ කටුනායක පාරෙ තමයි ගුවන් තොටුපොළට ගියෙ....

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 5 วันที่ผ่านมา +9

    මේ කතාව ඇත්ත නෙමෙයි 💯
    ගඩාෆි කියන්නේ කාමාතුරයෙක් නෙමෙයි ඔහු ලිබියාවට හොද නායකත්වයක්‌ දුන්නු බටහිර රටවල් වලට ගැති නොවුණු සුපිරි නායකයෙක් 🥊

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 13 วันที่ผ่านมา +11

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 7 วันที่ผ่านมา +8

    සුපිරි නායකයෙක් 🙏🙏🙏

  • @keulgamatemple9669
    @keulgamatemple9669 13 วันที่ผ่านมา +70

    🎉ගඩාපි ගොඩක් හොද පාලකෙක් බටහිර ඇමකාලා රටවැසියන් පාවාදුන්නා. කෙලෙහෙගුන නොදන්නා අය

    • @priyantharanasinghe5512
      @priyantharanasinghe5512 12 วันที่ผ่านมา +4

      හොද දේට හොද ප්‍රතිඵලත් වැරදිනම් ඒහා සමාන ප්‍රතිඵලවලයත් ලැබෙනවා

    • @samanthafernando6408
      @samanthafernando6408 11 วันที่ผ่านมา

      නොදන්න මගුල් කතා නොකර හිටපං බං..දැං මහින්දයා ගැන ලෝකෙ එවුං හිතාගෙන ඉන්නෙ ටොපේ ටොප් කියලනෙ.. ලංකාවේ අපි තමයි දන්නෙ ඌ කව්ද කියලා ..ඒ වගේ උඹ අරාබි කතා කරන එකෙක් එක්කං වර..මං දෙන්නෙං මගෙ යාලුවො ලිබියන් කාරයෝ ඕන තරමක්.උන් කියයි විස්තරය ..ඌ දෙයක් කරා මහින්දයා වගේ..උඹ හිටියා නං උඹත් කරනවා.ප්‍රශ්නය ඒක නෙමේ..ලෝකේ ධනවත්ම ජනාධිපති ගඩාෆි..ඌ ගහපු ගැහිල්ල වර්ල්ඩ් රෙකෝඩ්. අර ලංකාවේ ගොබ්බයෝ ඉන්නෙ හොරා කෑවත් හයිවේ හැදුවා කියන..ඒ වගේ එවුන්ට ගඩාෆි වීරයෙක්..

    • @eamarasiri3563
      @eamarasiri3563 7 วันที่ผ่านมา

      Majority of the leaders in the World's Countries are the same way ..Not only this leader ..

  • @nikmini4568
    @nikmini4568 13 วันที่ผ่านมา +38

    මාත් එක්ක වැඩ කරලා තියෙනවා ලිබියා කාන්තාවක් ඇය කියන්නේ කර්නල් මොහොමඩ් ගඩාෆි වගේම කියුබානායකයා පිදෙල් කෙස්ට්‍රෝල් බටහිර වාදීන්ට කොන්ද නමාපු නැති නිර්භීත දේශපාලනඥයෝ වගේම නිර්භීත මිනිස්සු දෙන්නෙක් කියලා ඒ දෙන්නගෙ වැරදි තියෙන්නේ ඇති නමුත් ඒ දෙන්නා රටවල් දෙක පාලනය කරා රටේ පුරවැසියන්ට අනෙක් රටවල්වලට අත නොපා ජීවත් වෙන පුලුවන් විදිය උගන්නලා තියෙනවා. නමුත් වැරදියක් මාර්ගයක ගිය රටේ ජනතාව . අද ඒ රටවල් දෙකම අපා දුක් විඳින රටවල් දෙක්ක .

    • @SajithMurugan-h1m
      @SajithMurugan-h1m 10 วันที่ผ่านมา +1

      Ane pala😊

    • @thilijay8837
      @thilijay8837 4 วันที่ผ่านมา

      ​@@SajithMurugan-h1m උබේ ගෙදර උන් නෙමෙයි මේ 😊🖕

    • @VintageLove-cv5jj
      @VintageLove-cv5jj 2 วันที่ผ่านมา

      @nikmini4568 ඒක ඇත්ත. දැන් කියුබාවත් වල පල්ලේ. ඇමරිකාවේ උන් කැමති උන්ට කොන්ද නමන උන්ට..

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 13 วันที่ผ่านมา +18

    ඔහු බොහොම හොඳ නායකයෙක්

  • @chandimashan9573
    @chandimashan9573 13 วันที่ผ่านมา +32

    ලිබියානුවන්ටත් වෙනසක් අවශය උනා දැන් කන්නත් නැ. ඇමරිකන් ඇම කලා විදවනවා.

    • @SajithMurugan-h1m
      @SajithMurugan-h1m 10 วันที่ผ่านมา +1

      Amata monada geuwe mcn

    • @Devil678-j9j
      @Devil678-j9j 7 วันที่ผ่านมา +4

      මෙහෙ පම්කුන්ටට් පුම්කරුදෙ හම්බෙලා තියෙන්නෙ 😂

    • @chandimashan9573
      @chandimashan9573 7 วันที่ผ่านมา

      @@SajithMurugan-h1m ඇමට ලිබියන් ජෙප්පෝ

  • @deepthiwijewardane389
    @deepthiwijewardane389 13 วันที่ผ่านมา +12

    Gadafi was a great leader.not like our ones.❤

  • @Minecraftshorts35
    @Minecraftshorts35 12 วันที่ผ่านมา +27

    ඩොලර් ආධිපත්‍යය බිඳ දාන්න ගියපු ශ්‍රේෂ්ඨ නායකයා ❤❤

    • @samanthafernando6408
      @samanthafernando6408 11 วันที่ผ่านมา +1

      මොන්ටිසෝරි පල..නොදන්න මගුල් කතා නොකර හිටු

    • @top1000gadgets
      @top1000gadgets 2 วันที่ผ่านมา

      eka thmai kelogatte

    • @Minecraftshorts35
      @Minecraftshorts35 2 วันที่ผ่านมา

      @top1000gadgets ඇමෙරිකාව තමා කෙලෙව්වේ , උන් කාටවත් නැගිටින්න දෙන්නෑ , හරිනි ගෑනිත් මේකට කරන්නේ ඔය ටික

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 2 วันที่ผ่านมา +1

    ගඩාෆි හොඳ නායකයෙක්❤
    කාමාතුරයෙක් නෙමේ😂😂

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 10 วันที่ผ่านมา +6

    ගඩාෆිගේ අන්තිම පාලන කාලයේදී ලිබියාවේ දැවැන්ත House project එකක වැඩ කරන්න අපෙ අප්පච්චි ලිබියාවට ගියා 2011 ලිබියාවේ යුද්ද පටන් ගද්දි අප්පච්චි හිටියේ එහේ ❤

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 13 วันที่ผ่านมา +22

    කොහොමද ඇමරිකන් කාරයගේ ගේම ඇමරිකාව කියන්නේ හොද රටක් දියුණු වෙනවනම් ඒක කොහොම හරි විනාස කරන රටක්

  • @lakshmanfernando8799
    @lakshmanfernando8799 12 วันที่ผ่านมา +15

    රජවරු අන්තක්පුර තියාගෙන මොනවද කලේ. ඒවාට ගෙනාවේ දරුවන් සිටින මව්වරුන්ද? සිංහල රජවරුන්ටත් අන්තක්පුර තිබුනානේද? මේවා අනවශ්‍ය මාතෘකාවකි.

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 8 วันที่ผ่านมา +12

    ලංකාවෙ උන්ටත් ඔක තමා වෙන්නෙ කෙලේගුනේ නැති නිසා

    • @gamingrushNX
      @gamingrushNX วันที่ผ่านมา

      අනිවාර්යෙන් ම යාලුවා......

  • @ruwannishantha7751
    @ruwannishantha7751 3 วันที่ผ่านมา +2

    අපේ රටටත් ඔකම තමා වෙන්නෙ කෙලෙහිගුන නොදන්න එවුන් නිසා

  • @NuwanAsanka-es1dl
    @NuwanAsanka-es1dl 13 วันที่ผ่านมา +20

    මේ කාම කුටි කතාව ඇමරිකාවෙන් ගඩාෆිට මඩ ගහන්න එයාගේ නම කැත කරන්න ගොතපු කතාවක්. මෙහෙම බොරු දාන්න කලින් සොයලා බලන්න .😂

    • @samanthafernando6408
      @samanthafernando6408 11 วันที่ผ่านมา

      නොදන්න මගුල් කතා නොකර හිටු ..බොට මං දෙන්නං ලිබියන් කාරයෝ සීය්ක්.. උන් කියයි විස්තරය ..ලංකාවේ සුනාමිහොරා මරේ මරු කියන්නෙ.ඒ වගෙ තමයි නොදන්න එවුං ගඩාෆි ගැන කියන්නෙ.

    • @ashkarmarzook8852
      @ashkarmarzook8852 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @sarathnimal8702
    @sarathnimal8702 8 วันที่ผ่านมา +7

    ලංකාවට කරන්න හදන්නෙත් ඔය ටිකම තමයි සිංහල ජාතිය බුද්ධාගම විනාශ කරන්න බටහිර රටවල් සල්ලි පොම්ප කරලා ඒ වගේ කොන්ද පණ නැති නායකයින් පත්කර ගන්නවා බොරුවලට රැවටෙන මිනිස්සු මේ මට රැවටෙනවා

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 7 วันที่ผ่านมา

    • @gamingrushNX
      @gamingrushNX วันที่ผ่านมา

      ඔව් ඔබ හරි....
      තව කල් තියනව මේව තේරෙන්න

  • @kmh1512
    @kmh1512 4 วันที่ผ่านมา

    නිදහස සියල්ලටම ඉහළින් තියෙන බව කියාපාන හොද උදාහරණයක් මොන දේ තිබ්බත් නිදහස නැත්නම් වැඩක් නෑ ලෝක ඉතිහාසයේ ඕනෙ තරම් මේ වගේ උදාහරණ තියේ

  • @shanthiperera2096
    @shanthiperera2096 13 วันที่ผ่านมา +9

    හොදට දියූනූ කරපු රටක් බටහිර අභියෝගයන් වලට යට යටවුනා.

  • @MohamadMarzook-dl3iy
    @MohamadMarzook-dl3iy วันที่ผ่านมา

    Gadafi is a great leader❤

  • @mohamedramisdeen7453
    @mohamedramisdeen7453 13 วันที่ผ่านมา +7

    බටහිර මාධ්‍යය තමා ගඩාෆි බුදියන එකට ලාම්පු ඇල්ලුවේ.

  • @Udendanananjana
    @Udendanananjana 13 วันที่ผ่านมา +10

    ගඩාෆි කෙනෙක් අපිටත් හිටියනම්

    • @rasikarumesh5662
      @rasikarumesh5662 12 วันที่ผ่านมา +2

      මහින්ද තමයි
      වැඩේ හොරකම වැඩි වුනා

    • @SajithMurugan-h1m
      @SajithMurugan-h1m 10 วันที่ผ่านมา +1

      Air oyage matthaya nedda

    • @Devil678-j9j
      @Devil678-j9j 7 วันที่ผ่านมา +1

      හිටිය එකාව තමා හිග්න හැට්ට හොරා හොරා ගාලා එලෙව්වෙ ලිබියාවෙ උනුට් ඕකම කරල අද හිග්න බල්ලො වගෙ මැරෙනවා කන්න නැතුව අපිටට් වෙන්නෙ ඕකම ටමා 🤢🤮

    • @agaugustine6755
      @agaugustine6755 5 วันที่ผ่านมา

      ගඩුවා ඉදිමෙනවා සුවර්

    • @IsalaNimtharu
      @IsalaNimtharu 8 ชั่วโมงที่ผ่านมา

      @@SajithMurugan-h1m😂😂

  • @discoveryr9297
    @discoveryr9297 13 วันที่ผ่านมา +5

    එහෙම නායකත්වයකට තමයි උන් ඝාතනය කලේ

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b 13 วันที่ผ่านมา +13

    බොරු නොකියා ඉදහන් බං ගඩාබිඩි විරුද්ධව මිනිසුන් තුළ වෛරයක් ඇති කරන්න කියපු කතා

  • @SanjayaVimukthi-b7g
    @SanjayaVimukthi-b7g 2 วันที่ผ่านมา +2

    ගඩාෆි බඩු කාරයෙක් වෙන්න ඇති අපිත් ඔය බඩු ගහන්නේ ඒ උනාට රට දියුනු කරා බඩු ගහන එක සාමාන්‍ය යි රජා රටේ හොදම බඩු ගහන්නේ නැතිව වෙන කවුරුන් ගහන්නද😂

  • @jcp2214
    @jcp2214 4 วันที่ผ่านมา

    ape minissuth oya wagemy wasak karan ayekta nemey jande denne 😂😂😂😂lassanta kathakiyala kayyanayakayanta withary😅

  • @nalimathagaweera
    @nalimathagaweera 9 วันที่ผ่านมา +1

    Lakaweth ehama waida?

    • @AnjanaMaduranga-z8x
      @AnjanaMaduranga-z8x 6 วันที่ผ่านมา

      උනානෙ මහින්ද මහත්තයට වටේ හිටපු පක්කුන්ගෙ ඇම කාල

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 10 วันที่ผ่านมา +1

    Ape unta uneth oya tika thama 😂😂😂

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 13 วันที่ผ่านมา +8

    බටහිර මාධ්‍ය .මාෆියාව

  • @sampath9036
    @sampath9036 13 วันที่ผ่านมา +10

    බටහිර බොරැ

  • @HarithKsds
    @HarithKsds 13 วันที่ผ่านมา +11

    කවදා හරි අපටත් ඕකමයි.

    • @SajithMurugan-h1m
      @SajithMurugan-h1m 10 วันที่ผ่านมา

      Me gadapila ne pako me inno matinlaaa

    • @Devil678-j9j
      @Devil678-j9j 7 วันที่ผ่านมา +1

      ​@@SajithMurugan-h1mඔව් තොපි මුඩුක්ල්කු දෙම්ලු කොහොමත් කැමති ලපයා වගෙ pnnyek රජ වෙනවට තමා 🤢🤣

  • @nizamfariz3419
    @nizamfariz3419 วันที่ผ่านมา

    Great hero Gaddafi

  • @jayasingheww7764
    @jayasingheww7764 6 วันที่ผ่านมา

    Grate person of the world...R I P

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 6 วันที่ผ่านมา

    Gadafi was agood leader who helped our country ,a lot . But Amarica ,who always pokes its nose into other countries ,using power , creats trouble .So many oil countries ,r facing troubles .America is greedy for oil .

  • @dohadoha8656
    @dohadoha8656 12 วันที่ผ่านมา +2

    Janathawata monawa dunnath wedak nhe ara ghenu daruwange amma thaththata gindara denawanam .demaipiyan daruwo hadanne godak balaporoththu thiyagena misak kohewath yana nakiyo ekka budiyanna newei kiyana eka mathaka thiyaganna one .igana ganna pasel daruwan gadafige nidiyhanata yanawa kiyanne .

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 3 วันที่ผ่านมา

    ඔිකට කියන්නෙ දීටිටෙන්!!!! ලැබෙනවා කියන්නෙ විශ්වයෙ ශාපයට ලිබියානු ජනතාව අහුවෙලා තියෙන්නේ ,,,පරාමි පරා 7.. ක් යනකමි ගොඩ යන්න බැහැ ලංකිවෙත්...කියලා..මහා වෙනසක් නැහැ..පීඩිත පන්තියෙ අපිට...රාජ්‍ය සෙවයෙ පීඩිත පන්තියක් වෙනම තියෙනවා..පුත්ගලික ,,හැම තැනකම ඒක තියෙනවා.. 🎉

  • @ashan2000
    @ashan2000 9 วันที่ผ่านมา +3

    ලිබියාව එකාලේ අපේ හොඳම මිතුරෙක්. ගඩාෆි මහින්ද රාජපක්ෂ අතරේ හොඳ සම්බන්ධයක් තිබුනා. ඒ රටේ ජනරජ උත්සවෙකට ආසියාවෙන් ආරාධනා ලැබුනේ ලංකාවේ ජනාධිපතිටයි පකිස්ථානයේ අගමැතිටයි විතරයි.

  • @piyumisubanika2041
    @piyumisubanika2041 13 วันที่ผ่านมา +7

    ගෑනු ඉන්නෙ පිරිමින් ට෴ පිරිමි ඉන්නෙ ගෑනුන්ට😂😂😂😂

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 13 วันที่ผ่านมา +1

    ඔන්න ඕක තමයි ප්‍රශ්නය

  • @GaminiPriyantha-v6l
    @GaminiPriyantha-v6l 9 วันที่ผ่านมา

    අපේ රටෙත් ඔය වගේ කළකන් ඉන්නවා හොද මිනිස්සු තෙරුම් ගන්න බැරි..

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 12 วันที่ผ่านมา +2

    ඒ කාලේ ලිබියාවේ ජෙප්ස් ඉන්න ඇති

  • @ArunodhJayasinghe
    @ArunodhJayasinghe 13 วันที่ผ่านมา +1

    Background music. එක අඩු කරන්න තව 😢

  • @lionm815
    @lionm815 8 วันที่ผ่านมา +1

    Ape aunuth libiyawae àun wage
    Akai maina maina kiuwe

  • @Nora.9873
    @Nora.9873 8 วันที่ผ่านมา

    7:57 කත්‍රිනා කයිෆ් මොකක්ද කරන්නේ ගඩාෆී එක්ක 😂

  • @buddikasriranjan1073
    @buddikasriranjan1073 2 วันที่ผ่านมา

    Ape un mahinda mahathaya ganath athi kare oya wage wairayak thamai bale ganna

  • @SumethKulathunga
    @SumethKulathunga 3 วันที่ผ่านมา

    Anna hari eth lankawatathkale oka karanta kiyala ape aya danne na. Ape aiyalath gadafitama ghanawa. Ekai duka

  • @kavindusachinthaka7563
    @kavindusachinthaka7563 6 วันที่ผ่านมา

    කන්න තිබ්බට ඒ මිනිස්සුන්ට පින නෑ

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 9 วันที่ผ่านมา

    මෙහේ ඉදියේ ගඩාෆි ලගේ ලගින්වත් තියන්න බැරි නීල හොරු...😂

    • @Devil678-j9j
      @Devil678-j9j 7 วันที่ผ่านมา +1

      උනුට් හොරා කියල තමා ඔච්චර දේවල් කරපු එකාව මැරුවෙ ලන්කාවෙට් හොරා හොරා ගෑවට එකෙක් ඇල්ලුවද යකො පච් කෙලියා මිසක් 🤣

    • @W.pasinduNimnajithJayawardhana
      @W.pasinduNimnajithJayawardhana 6 วันที่ผ่านมา

      එකගයි ඈ ❤❤

    • @W.pasinduNimnajithJayawardhana
      @W.pasinduNimnajithJayawardhana 6 วันที่ผ่านมา +2

      ​@@Devil678-j9j ඒක තමයි නීල හොරු කිව්වේ😂😂😂 නීල හොරු අල්ලන්න බෑ..හැබැයි හැමෝම දන්නවා උන් තමා මේක කරේ කියලා ඒත් උන් සාක්ශි ඉතුරු කරන්නේ නෑ..සාක්ශි ඉතුරු වෙන්නෙ නැතුව ගේම ගහලා පස්සේ කියනවා පුලුවන්නම් අල්ලපන් කියලා😂😂..උන්ට තමා නීල හොරු කියන්නේ😂😂 නීල හොරු ඉන්නේ කම්බ හොරුන්ටත් වඩා උඩින්😂😂

  • @AyeshlakmalWarnakulasoriya
    @AyeshlakmalWarnakulasoriya 6 วันที่ผ่านมา

    Americawa kiyanema diyunuwena ratawal wattana ratak. Pradanama de thel tiyenawanam e rata aniwaryen wattanawa. Libiyawe harakta Dan ethumage wada piliwela na. Pawa dunna hoda nayakayawa.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 6 วันที่ผ่านมา

    Americawa ,ratakata diyunu weemata ida dunne nehe ,denneth nehe .yati ugul atawa ema rate wiyawul athi kireema owunge kramopadayak .Asia watatath owun angili gasa prasna athi karanawa .a
    Ape ratath godak prawesam wenna ona mema yati ugul Dhanawath rata wal walin .

  • @anushkabandara6035
    @anushkabandara6035 11 วันที่ผ่านมา +1

    බටහිර මාද්‍ය වාදය ලොකේ හොද නායකයො විනාශ කරපු හැටි

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 13 วันที่ผ่านมา

    Sathtakinma athtea katawa gadapi dayiyak wagea salakuwea ea rata ta kagea hare uawamanawan eayawa nate korala damma dan okun pas kannea minissu kiyannea kochchara hodea kalath wadak nate jateyak😢😢😢😢

  • @anushkaprabath210
    @anushkaprabath210 21 ชั่วโมงที่ผ่านมา

    Gadafi mahindai සමාන කරන උන් එක්ක කොහෙද රට දියුණු කරන්නේ.....😂.....මහින්ද යුද්දේ ඉවර කරා.....එකට ගරු කරලා චන්දේ දුන්නා දැන් එක ඉවරයි........ගඩාෆි රට දියුණු කරා මහින්ද රට ණය ගොඩක හිර කරා......කොච්චර හිරවෙලාද කියලා තාම මුන් තේරිම් අරන් නෑ.....

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 4 วันที่ผ่านมา

    කවදා හරි යුක්රේනයට වෙන්නේත් මෙිි දේමයි 😅😅

  • @Kadamalla90s
    @Kadamalla90s 13 วันที่ผ่านมา

    Gadafi 👆🤟💪💚💙🧡

  • @Globalsolution-k9y
    @Globalsolution-k9y 13 วันที่ผ่านมา +4

    Gadaphi nayakayak lankawata lebewa
    CIA , Amerika thamai me loke ukkoma yoddawalata mula karanaya

  • @nishanthaperera959
    @nishanthaperera959 10 วันที่ผ่านมา

    ඒකට අපේ උන්

  • @SUNILPries
    @SUNILPries 7 วันที่ผ่านมา

    ලංකාවටත් ආව පුදුුම පිලිගැනිමක් තිබුනේ ඒවෙනකොට

  • @arunaranathunga7148
    @arunaranathunga7148 3 วันที่ผ่านมา

    Gsdapi hodai

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 13 วันที่ผ่านมา +3

    Gadafi nathi Libyava? 000000000000000 😂😂😂😂😂😂😂😂😂.

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 6 วันที่ผ่านมา

    American ⛽ hinganna allagatta

  • @Nvix__2.0
    @Nvix__2.0 5 วันที่ผ่านมา

    බටහිර රටවල් ලෝකෙට සාපයක්

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 12 วันที่ผ่านมา

    Ape rattat kawada hary wnna oyatika

  • @FreedomScientist
    @FreedomScientist 6 วันที่ผ่านมา

    අපෙත් කරනල් කෙනෙක් හිටියා ජනාධිපති වෙලා එතුමා රට විනාස කළා

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 12 วันที่ผ่านมา

    Gadafi hitiyanam Dan hoday kiyala A rate janathawadannawa amarucawa A rata Kawa.

  • @wasanthakumara3545
    @wasanthakumara3545 10 วันที่ผ่านมา

    He was a good ruler. Don't do this

  • @Karunarathne12
    @Karunarathne12 12 วันที่ผ่านมา +1

    හොඳ මිනිසුන්ට මඩ ගහන්න එපා. මේව ඔබ සසර පුරා විඳවන පාප කර්ම. පුරාණ රජ වරුනුත් ඔය විදිහට කටයුතු කරල තියෙනව.ඔබ ඔවුන්ට ඔහොම කියන්නෙ නෑ නේද?

  • @amiduhashan3681
    @amiduhashan3681 13 วันที่ผ่านมา

    😊😊

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 13 วันที่ผ่านมา

    Gadafi Mahidage,honda yaluwek. Lankawata awahama honda,B., ,,,Dunna. Ekakaleka mehe Rupaath kanthawak aragena mahinda ayya pimbala giya. . Apau ewwe Gadabige Private flight eken. Mahiya awe eta dawas ganakata passe.

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 10 วันที่ผ่านมา +1

      Ubalage Amma aran gihin apahu ewwa neda hil dekama ekata wela kiyala😅😅

  • @GonalagodaJayawardhana
    @GonalagodaJayawardhana 13 วันที่ผ่านมา

    😰✊🤛....Gadafi...🤜💪

  • @HasinthaEdirisinghe-to6cn
    @HasinthaEdirisinghe-to6cn 5 วันที่ผ่านมา

    mahindata banina ballontath ohoma wenna oona ltte awilla kapala dala yanna oona

  • @AbdullGaffar-u3j
    @AbdullGaffar-u3j 13 วันที่ผ่านมา

    Oya andhana Katha mosadh vision nirmaanaya karapuwa. Rata wattanna karapuwa kumantharanayak.

  • @KanthiMadu
    @KanthiMadu 8 วันที่ผ่านมา

    කරුණාකරලා එකක් කියන්නම් ඔයා නොදන්න දේවල් කියන්න එපා ගඩාබි කියන්නේ හොඳ නායකයෙක් ඇමරිකාව තමයි එයාව පහත් අත්තකට පත් කලේ

  • @god8014
    @god8014 12 วันที่ผ่านมา +1

    👑👈

  • @yohantharindu405
    @yohantharindu405 9 วันที่ผ่านมา

    Ee katrina kaif da

  • @sanjayasilva1566
    @sanjayasilva1566 13 ชั่วโมงที่ผ่านมา

    මහින්දට කෙරැවෙත් ඔකම තමයි. ඇමරිකන් බුවල්ලා කියපු උන්ගේ හොදම උපදෙශකයා අරමරිකාවයි

  • @RESHACN
    @RESHACN 12 วันที่ผ่านมา

    😮😮😮

  • @dohadoha8656
    @dohadoha8656 12 วันที่ผ่านมา

    Oya kuyanna yanne rajapakshala hodai kiyana eka neda . Mhaththayo gadafi thamange rata godagaththa janathawage awsshathawayan sapura dunna ekata hadawathinma garukaranna one ahema nethnam api manusshayo newei .namuth rajapakshala kare hora kala ratama walapallata yawapu ekai .

  • @gayansameera-d6t
    @gayansameera-d6t 6 วันที่ผ่านมา

    dan libiyawa kakuldaka harakunta kanda punnakuwat na

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 วันที่ผ่านมา

    Gadapi lankawatath awa nada a awilla Muslim janathawa Muslim pujaka waru hamba wala monawada kiwa mulu rata purama palli hadanna adara danawa kiwa aya lankawata ena dawasaka mulu palliyan palliyata sound aka ahenna oni kiwa kawada hari uge munuburo lankawata addi lankawa Muslim ratak wanna oni kiwa. Hebai lankawa ayata godak job danna hitiya

  • @thilinikumari708
    @thilinikumari708 5 วันที่ผ่านมา

    මේ ලෝකයේ හොඳ මිනිසුන්ට ආයුෂ අඩුයි

  • @ushanpromosl
    @ushanpromosl 9 วันที่ผ่านมา

    උබගෙ වීඩියෝව අන්තිමට උබම රි ගෙන. බඩුවක් ගහපන් බං ඔච්චර මෝල් නම්

  • @PulathisiMahanaga
    @PulathisiMahanaga 12 วันที่ผ่านมา

    C.i.a eka aragalen gotawa elewwa wagemai dan kanna nathuwa i.m.f naya walin ratin hal genawa

  • @samansaman2520
    @samansaman2520 7 วันที่ผ่านมา

    කාට වුණත් ඔහොම චාන්ස් එකක් ආවොත් එපා කියයි ද 😂බුදු හාමුදුරුවෝ නම් ඉතින් අන්තඃපුර දාලා ගියාට අපි නං යයි මේං කියල😅බොරු බයිලා..

  • @lbnadiranga5814
    @lbnadiranga5814 13 วันที่ผ่านมา +7

    කාන්තා හමුදාවක් වටේ තියන් ඉන්නවා පෙන්නේ නැද්ද.. කාන්තාවන් දුෂණය කරා කියන එක බොරු කියන්න පුළුවනද...

    • @SajithMurugan-h1m
      @SajithMurugan-h1m 10 วันที่ผ่านมา +1

      Ane palayan uttho gedara wedak balaganin

  • @VtlManagement
    @VtlManagement 12 วันที่ผ่านมา

    Those are terrible lies
    Hello , patta pall boru epa.

  • @farthimakathija
    @farthimakathija 13 วันที่ผ่านมา

    Ape ratatath owun karanne Oka tama

  • @a.a.cbandara1203
    @a.a.cbandara1203 10 วันที่ผ่านมา

    මේක ගොතපු කතාවක්

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 12 วันที่ผ่านมา

    Lankawe wage modayo tikak ehe indala

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 13 วันที่ผ่านมา

    Rajapaksa pawule ayath gadapi wage thamai me rata geniyanda heduwe.

  • @Inaa1133
    @Inaa1133 6 วันที่ผ่านมา

    Ou thoge ammata hikuveth gadaapi thamai

  • @TharinduMc
    @TharinduMc 13 วันที่ผ่านมา

    😢

  • @PMRanasinghe
    @PMRanasinghe 13 วันที่ผ่านมา

    Gadafi gana me wage boru kiwwe amerikawa samaga europ ratawal gadafiwa maradamanna ona nisa me mathaya pthirewwe un dan kohomada libiyawa dan hinganno wela innawa

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 13 วันที่ผ่านมา +7

    අපිටත් උනේ ඕක. හොරා kawa ගගා හිටන් ගේන තුරු රටේ ලොකු ප්‍රශ්ණයක් තිබුණේ නැහැ. තිබුණ ලොකුම ප්‍රශ්නය visadala ජනතාව සතුටින් හිටියා.

    • @ShyamaKariyawasam-we5kf
      @ShyamaKariyawasam-we5kf 13 วันที่ผ่านมา +3

      අපොයි ඔව්..😅 ගඩාපි රට බංකොලොත් කලාද?මෙහේ වගේ..විකාර දොඩවන්න එපා..

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 13 วันที่ผ่านมา

      @@ShyamaKariyawasam-we5kf
      ඵලයන් යන්න. MR රට බංකොළොත් කරේ නෑ. ඒ කාලේ හැමෝටම සල්ලි තිබුන. Dollar එකත් හොඳට තිබුණා. රටත් බේරා ගත්තා උබලා කුමන්ත්‍රණ වලට අහුවෙලා බොරු කියලා හිටන් ගෙනාවා .ඉට passe බංකොලොත් උනේ.

    • @Devil678-j9j
      @Devil678-j9j 7 วันที่ผ่านมา +1

      ඇට්ට හොරා හොරා ගෑවට තාම බැරි උනා එකෙක්ට හොරාට අතක් ටියන්න පොය් කෙලලා 🤣

  • @mohammedmubashir4850
    @mohammedmubashir4850 18 ชั่วโมงที่ผ่านมา

    Wrong information

  • @CpCn-r4d
    @CpCn-r4d 13 วันที่ผ่านมา

    MENESSUNTA PODDAK DELA U SAPAARAN LAMAI DUSHANAYA KARALA APE UN LEK DANA APURUWA gon rala

  • @TharushiTharushinehara
    @TharushiTharushinehara 13 วันที่ผ่านมา +1

    Rata godanagapu manhssayata kelawala den kathath hadanawa

  • @RanasingheArachilageWolterRana
    @RanasingheArachilageWolterRana 13 วันที่ผ่านมา +1

    Boru danna epa pako