ความคิดเห็น •

  • @supunsadaruwan9446
    @supunsadaruwan9446 5 ปีที่แล้ว +934

    වෙනත් ආගම් වලට අපහාස කරන් නැ.එත් මෙ ලොකෙන්ම සත්‍යම දහම බුදුදහමයි ❤️

    • @LakshmiLakshmi-lp4rs
      @LakshmiLakshmi-lp4rs 4 ปีที่แล้ว +27

      Aththa sadu sadu

    • @madurangatvvlogs550
      @madurangatvvlogs550 4 ปีที่แล้ว +43

      මමත් පිලිගන්නවා මගේ අගම සත්‍යයක් බව

    • @jadruwantha
      @jadruwantha 4 ปีที่แล้ว +17

      සත්ත්‍ය ට මගපෙන්වන්නෝ ලෝකයේ කොතෙකුත් ඇත,
      සත්ත්‍ය නම් අබිරහස, සොයන්නාට සම්බවේ, තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ,
      "යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද, සැබෑවද, ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත," - (යොහන් 14:6 )

    • @pathirageperera3765
      @pathirageperera3765 4 ปีที่แล้ว +10

      Supun Sadaruwan සම්පූර්ණ aththa

    • @shanthishanthi795
      @shanthishanthi795 4 ปีที่แล้ว +4

      Devi kenek nemene

  • @rasanjaleerathnayaka634
    @rasanjaleerathnayaka634 ปีที่แล้ว +43

    මතු උපදින හැම ආත්ම බවයකම බෞද්ධයකු වී ඉපදේවා!!.සසරෙ හැම බවයකම බුදු බණ සවනට වැටේවා!!! 🙏🙏

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +167

    අද මුලු ලෝකයක්ම අපේ බුදු දහමට කැමතියි. ආදරය කරනවා. ඇත්තටම ලෝකයෙන් උතුම්ම දහම අපේ බුදු දහමයි 🙏🙏🙏

  • @thikmalsha9989
    @thikmalsha9989 2 ปีที่แล้ว +77

    ❤❤මාගේ මේ දුක පිරිනු සසරේ මට පිහිට වෙන්න ඉන්නේ මාගේ ශාතෘවරයානන් වහන්සේ වන සේක ❤️❤️

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 ปีที่แล้ว +345

    බුදු හාමුදුරැවෝ අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ...
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති..
    ඒකයි තවමත් සංසාරේ...💞💞💞💞

    • @rj999sl
      @rj999sl 3 ปีที่แล้ว +5

      Niwan dakinna be pin wedi unamath

    • @Gamlath
      @Gamlath 3 ปีที่แล้ว +4

      Sadu sadu sadu

    • @nisanmax6039
      @nisanmax6039 3 ปีที่แล้ว +3

      Gon katha kiyannep etakota buduhamuduru niwan dekke

    • @nyanawathimatara2197
      @nyanawathimatara2197 2 ปีที่แล้ว +1

      අපිත් එක්ක හිටිය අපේම යාළුවෝ නිවන් දකින්නැති සංසාරයේ

    • @lakmalpathum6945
      @lakmalpathum6945 2 ปีที่แล้ว

      Ow attha

  • @11angi
    @11angi 2 ปีที่แล้ว +47

    දෙවියන්ට දෙවි වූ මටම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏

  • @somawikramage4443
    @somawikramage4443 3 ปีที่แล้ว +67

    බුදු දහම සත්‍යයි මටත් ආසයි බුදුන් දකින්න නිවන් දකින්න

    • @lahiruakalanka4929
      @lahiruakalanka4929 2 ปีที่แล้ว +5

      ඒක අමාරුයි සහෝදරයා .... නමුත් දැක්ම වටිනවා.....🤟❤️

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว +2

      ඔව්. මේ බුද්ධ ශාසනය තුළදී නිවන් අවබෝධ කරන්න මට ශක්තියක් නෑ කියලම හිතෙනව. මම කැමතියි මෛත්‍රෙය බුදු රජාණන් වහන්සේ දැක උන්වහන්සේ දෙසන ධර්මය අසා මාර්ග-ඵල ලබන්න 🙏🌸

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 2 ปีที่แล้ว +1

      උන් වහන්සේ දෙසූ ධර්මය දැකීමයි බුදුන් දැකීම

  • @nishansameera595
    @nishansameera595 2 ปีที่แล้ว +62

    අවසන් වරට මගේ......
    ඇස් පියවෙන මොහොතේ......
    බුදු හිමි රුව මට මැවී පෙනේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amandaalsalmi724
    @amandaalsalmi724 3 ปีที่แล้ว +42

    තුන් ලො තිලක වූ අසම සම වූ මාගේ බුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා,සාදූ සාදූ සාදූ

  • @gayaneesumuduchamika9003
    @gayaneesumuduchamika9003 4 ปีที่แล้ว +87

    බුදුන් වහන්සේ දැකීම යනු උන් වහන්සේ දෙසූ ධර්මය දැකීමයි කියලා උන් වහන්සේම දේශනා කරලා තිබෙනවා......තෙරුවන් සරණයි .........

    • @donjanaka5974
      @donjanaka5974 2 ปีที่แล้ว

      Oba hari good

    • @lawrencebishnoi6789
      @lawrencebishnoi6789 2 ปีที่แล้ว +1

      ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ හින්දු ආගම දේශනා කළ නමුත් ඔහුගේ අනුගාමිකයන් ඔහුව රවටා බුද්ධාගම නමින් නව ආගමක් නිර්මාණය කළහ.

    • @noblevision2024
      @noblevision2024 ปีที่แล้ว +1

      @@lawrencebishnoi6789 බුදුන් රවටන්න???? බුදු කෙනෙක් රවටන්නෙ කොහොමද මනුස්සයෝ.... පව් පුරෝගන්නෙ නැතුව හිටින්... තිබ්බ හින්දු ආගමක් ගැන දේශනා කරේ නෑ, මිථ්‍යාදෘශ්ටික ආගම් ඕවා. බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක්. එහි දාර්ශනිකයා. සියලු මනුෂ්‍යන්ගෙන් උස් වූ ගෞතම බුදුන්.
      ගොන් කතා නොකියා මිත්‍යාවෙන් මිදෙන්න අල්ලා කියන්නෙත් ජේසු කියන්නෙත් බෞද්ධ අනුගාමිකයන්.මෝඩ මිනිස්සු දැන් බොරු ආගම් හදාගෙන

    • @koshidoni2001
      @koshidoni2001 ปีที่แล้ว +1

      @@lawrencebishnoi6789 බුදු හාමුදුරුවන්ට ඔහු කියලා කතා කරන්නෙ😑😑ඔයා බෞද්ධ නෙවෙයිද ඔහොම පවු පිරෙන කතා කියන්නෙ😑😑

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 6 หลายเดือนก่อน

      ​@@lawrencebishnoi6789බුදුන් වහන්සේ රවටන්න සමත් උනේ කව්ද ?

  • @deepikamadusani3931
    @deepikamadusani3931 2 ปีที่แล้ว +7

    මා උපදින සෑම බවයකම බුදු දහමේ ඉපදෙන්න...ඕන...
    මාගේ බුදු පියානන් වහන්සේට මම සැමදා නමස් කර කරමි....

  • @ALone_boy444__
    @ALone_boy444__ 2 ปีที่แล้ว +7

    අප තතාගත බුදු හාමුදුරුවන් වහන්නේ සත්‍යායි❤️‍🩹❤️‍🩹

  • @k.a.vinithakuruppuarachchi7261
    @k.a.vinithakuruppuarachchi7261 2 ปีที่แล้ว +14

    බුදු දහම සත්‍යක් කියා මාද විශ්වාස කරමි. එහෙත් වෙනත් ආගම්වලට අපහස නොකරමි. මා මින් ඉදිරියට ඉපදේනම් බෞද්ධයෙක් ම වේවා !!! සාදු සාදු සාදු !!!

  • @lahirukavishka9414
    @lahirukavishka9414 4 ปีที่แล้ว +217

    කිසිදු මිනිසෙකුට ,, බුදු රදුන් සම කල නොහැක ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sunilkaduruwana9303
      @sunilkaduruwana9303 3 ปีที่แล้ว +6

      Saadu saadu saadu

    • @ranidusulakshana2913
      @ranidusulakshana2913 2 ปีที่แล้ว +4

      Sadu sadu 🙏

    • @anomaakmeemana2215
      @anomaakmeemana2215 2 ปีที่แล้ว +2

      Just no one. I am sorry for telling this but not even lord Jesus

    • @differentsee9314
      @differentsee9314 2 ปีที่แล้ว +3

      @@anomaakmeemana2215 Yes. No one. Lord Buddha is worshipped by even gods.

    • @anomaakmeemana2215
      @anomaakmeemana2215 2 ปีที่แล้ว +1

      @@differentsee9314 yeah. And I believe in my religion

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 5 ปีที่แล้ว +26

    වෙනත් ආගම් වලට කිසිසේත් අපහස කරන්නෑ, එහෙත් ලොව පිරිසිදු ආගම ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහමයි. තෙරුවන් සරණයි

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +31

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස් කාරය වේවා... සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +37

    බුදු ගුණ. අනන් ත ඉ.. අපරිමිත ඉ.. සාදු සාදු. සාදු. බුදු. පියාණන්ගේ. ශ්‍රී. සද්දර්මයට. නමස්කාර වේවා...

  • @rmsp1371
    @rmsp1371 4 ปีที่แล้ว +128

    මම වීඩියෝ එකකින් දැක්කා පුන්චි දරුවෙක් දිව්‍යලෝකෙ ඉඳල නැවත මිනිසත් බව ලබපු.ඒ පුංචි දරුවා කියන විදිහට බුදුන් වහන්සේගෙ පින්තූරයක් කාටවත්ම අඳින්න බැරිලු.ඒ තරම් ලස්සනයිලු.පුදුම ලස්සනක් ඒ කියන විදිහට නම්.ඒ දරුව බුදුන් දැකපු කෙනෙක්.මොන තරම් පිනක්ද?අනේ මගේ බුදු හාමුදුරුවෝ....ඇස් දෙකෙන් නොදැනීමයි කඳුලු වැටෙන්නෙ.මගේ බුදු හාමුදුරුවෝ අද හිටිය නම්.

    • @thakshilakodithuwakku592
      @thakshilakodithuwakku592 3 ปีที่แล้ว +2

      ඒක එත්ත

    • @daneshgunasekara7386
      @daneshgunasekara7386 3 ปีที่แล้ว +5

      එක ඇත්ත.ඔබගෙ ඔය ගෞරවයට මම ගරු කරනවා🖤🙏

    • @ashokpro7718
      @ashokpro7718 3 ปีที่แล้ว +2

      E video eke link eka evannako

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว +1

      Mamath e video baluwa. Budu rajanan wahnse katawath nirmanaya karanna balu.

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 3 ปีที่แล้ว +4

      අනේ ලින්ක් එක එවන්න බැරිද...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadasi6159
    @sadasi6159 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය ඔබවහන්සේ සත්‍යයි සාදු සාදු සාදු

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු අසිරිමත් ආශ්චර්ය ඇති බුද්ධ චරිතයට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🌼🌼🌼

  • @sisiraliyanage6732
    @sisiraliyanage6732 5 ปีที่แล้ว +411

    සාදු සාදු සාදු...අපේ බුදුන් වහන්සේට සමකල කිසිවක් මෙලොව උපන්නෙ නැත

    • @gaminijayasekara1921
      @gaminijayasekara1921 5 ปีที่แล้ว +2

      idiot

    • @gaminijayasekara1921
      @gaminijayasekara1921 5 ปีที่แล้ว

      He is only one you dont have to tell this

    • @manojindunil6134
      @manojindunil6134 5 ปีที่แล้ว +5

      Budun vahanseta sama kala haki deyak me manulowama naha.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      @christian life - hirun sandhaken menna ara buuruva , amme balan idapn mokek hari avilla ussan yanakan , gon heththa 😂, saaran tami ubalata hodatama dunne ...

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      @christian life - hirun sandhaken tho kohe hari velalenna hadala tiyanava saranak lebunada kiyala , yako karmaya pala denava , ubalage vage mata vedapn mata vedapn kiya kiya giye ne budhunvahanse , ane yako , ehena balapn Christian rataval , un deviyanta vendata saranak lebunada 😂🤣🤣 , ara hikila tiyenne Americavata ehema 😂 , anika mataka nedda saaran avilla Church ekema thopilata puke erala yanakan deviyo hitiye TV bala balada , palayan gon ponnaya yanna 😂🤣🤣🤣😂

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 ปีที่แล้ว +5

    මෙි ලො⁣කේ කිසිම පුද්ගලයකුට බුදුරජාණන්වහන්සේ දෙසු ධර්මය අසත්‍ය යයි කිව නොහැක. එය මුඑ ලොක සත්වයන්ට පොදු ධර්මතාවකි. සාදු සාදු සාදු

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 5 ปีที่แล้ว +47

    සේ භාග්‍යවත්වු අරහත්වු සමීමා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
    සාධු සාධු සාධු!!!
    නමෝ බුද්ධාය.

  • @rashimalsha9691
    @rashimalsha9691 5 ปีที่แล้ว +513

    අපේ බුදුරජාණන් වහන්සේ අසම සමයි

    • @manjumanju-yf3nh
      @manjumanju-yf3nh 5 ปีที่แล้ว +1

      Attenma

    • @shanikapramith9999
      @shanikapramith9999 5 ปีที่แล้ว +3

      Ow malkiyoo

    • @janakanjn9213
      @janakanjn9213 5 ปีที่แล้ว +3

      ඇත්ත

    • @methuli4357
      @methuli4357 5 ปีที่แล้ว +6

      නොදත් බොහෝදේ දැන ගන්නට ලැබීම ගැන සතුටුයි ස්තුතිය 🙏 👍

    • @user-rr7bt7rk8z
      @user-rr7bt7rk8z 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +30

    මතු ආත්මයක බුදුන් දකින්න ලැබේවා සියලු සත්වයන්ට නිවන් දකිත්වා

  • @sudumanika3348
    @sudumanika3348 5 ปีที่แล้ว +420

    ගෞතම බුදුරජාණන් වහන්සේට සමකළ කිසිවක් නොමැත සාදු සාදු සාදු..

    • @upulrw5452
      @upulrw5452 5 ปีที่แล้ว +15

      අදටත් අපෙ බුදු පියානන් ජිවමානයි.සාදු !සාදු !සාදු !

    • @upulrw5452
      @upulrw5452 5 ปีที่แล้ว +8

      සාදු !!සාදු සාදු !!නමො බුද්දාය

    • @mohomadfirthause5974
      @mohomadfirthause5974 5 ปีที่แล้ว

      Ramani s 7yhj
      .😬😠😠😯😨

    • @sudumanika3348
      @sudumanika3348 5 ปีที่แล้ว +1

      🐷🐷🐷

    • @madurangatvvlogs550
      @madurangatvvlogs550 4 ปีที่แล้ว +10

      බුදුන් දකින්නට පින් ලැබේවා..

  • @sarkalua6778
    @sarkalua6778 5 ปีที่แล้ว +98

    very interesting facts, බුදු සසුන බැබලේවා , බුදුන්ට සම කල අන් කිසිවෙකු]නැත ,බෞධ වීම අපේ වාසනාවක්

  • @denethnimsara4626
    @denethnimsara4626 2 ปีที่แล้ว +8

    ජීවිතේ ගැන ඇත්තටම තේරුම් ගන්න බුදු දහම ගොඩක් වැදගත්...ලෝකෙන්ම උතුම්ම දහමෙ සාමජිකයෙක් වෙන්න ලැබීම ගැන තියෙන්නෙ නිහතමානී හැගීමක්...සාදු සාදු සාදු....🙏🙏🙏❤️

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +41

    ස්තුතියි මහත්තයා ඔයාට මේ විස්තර ලබා දුන්නාට. තවත් මේ වගෙ දෙවල් කරන්න බුදු සරණයි

  • @ganishaamandi1961
    @ganishaamandi1961 3 ปีที่แล้ว +8

    බුදු පිලිම වහන්සෙ දැකීමෙන් ඔනේම හිතක සන්සුන් බවක් athi වෙනවා
    මෙ දුර්ලභ මනුස්ස ආත්මය ධර්මය තුලින් උතුම් මාර්ග පලයක් ලබා ගැනීමට හැමෝට හැකියාව ක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 sadu sadu

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +260

    ධර්මයා දකින්නා බුදුරජාණන්වහන්සේ දකින ලදි

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු අපෙ gwthama බුදුන් වහන්සේ ආසම සම යි

    • @d.m.piyumalperera1307
      @d.m.piyumalperera1307 4 ปีที่แล้ว +1

      Aniwa bro

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 3 ปีที่แล้ว +1

      සාදු අන්න හරි

  • @malishipabasara5870
    @malishipabasara5870 3 ปีที่แล้ว +6

    අනේ අපේ සමාජෙ ඉන්න මිනිසුන්ට මේ උතුම් නිර්මල බුදුදහම අනුව හැසිරෙන්නට හැකි වේවා! දිනෙන් දින පරිහානියට පත් වන මේ සමාජය බුදුදහමේ ආනුභාවයෙන් සුවපත් වේවා! බුදුදහම චිරාත් කාලයක් පවතීවා!

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ ට⁣ මගේ නමස්කාර වෙිවා 🌷🌷🌷🌷🌷

    • @fatimarafiq4963
      @fatimarafiq4963 2 ปีที่แล้ว

      Sadu sadu sadu sadu budurajanan wahanseta namaskara wewa

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +31

    ලෝකයේ ඇති ලස්සනම රුව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌸🌸

    • @kamalasriyani6793
      @kamalasriyani6793 3 ปีที่แล้ว

      Jeewamana Budu Rajun samadiyen mama dutuwemi.Bagyaki. meya mama kisiwekutath nokiwemi.Oba thumiyata kiyanna weema gena sathutu wemi.Theruwan saranai.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Oba muiaawee etha
      Niwaradi darmaya pihitanna...budu ruwata. Loba nokaranna...eya alla geneemaki..

  • @maheshmadhuwantha7947
    @maheshmadhuwantha7947 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය..මගේ බුදුරජාණන් වහන්සේටවහන්සේට නමස්කාර වේවා..මේ රටට ලෝකෙට වී තිබෙන මේ මහා විවසනය දුරුවී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.සියලුම සත්වයෝ සුවපත් වේවා සාදූ සාදූ සදූ.🙏🙏🙏🙏💥

    • @nirmaleeamarasinghe4691
      @nirmaleeamarasinghe4691 ปีที่แล้ว +1

      Mage arahath samma sambudu rajanan vahanseta namaskara weva . Sadu sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️🌼🌼🌼🌼

  • @ganganivindya7336
    @ganganivindya7336 3 ปีที่แล้ว +15

    වටිනා වීඩියෝ එකක් දිගටම කරන්න.තෙරුවන් සරනයි.!!!

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +5

    නැවත ඉපදීමා නැවත මරණය යන බවචක්‍රය දුකක් බව වටහාදෙමින් ඒ බයානක සසරෙන් මිදෙන්නට අපිට චතුරාර්‍ය සත්‍ය නම් වූ දර්ශනයට මග පෙන්වූ අපගේ තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +103

    අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 ปีที่แล้ว +326

    යො ධම්මං පස්සති සෝ මං පස්සති. පිළිමයකින් නොව දහම තුලින් බුදුන් දකින්නට ඔබට හැකියාව ලැබේවා.

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 5 ปีที่แล้ว +4

      හ්ම්ම් හැබැයි පෙත් පිළිම සෑදීම මෛත්‍රී බුදුන් දකින්න තරං පිංකමක් ඒකත් මතකේ තියාගෙන හැමපැත්තෙන්ම පිං කරන්න

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว +7

      @@user-ej4ok5tk9x එහෙම කතාවක් ඇහුවාමයි. මං හිතන්නේ මේ කතා පසුව ඇතිවූ දේවල්. (මුල් බුදු සමයේ නැති)

    • @sujithabeykoon5707
      @sujithabeykoon5707 4 ปีที่แล้ว +2

      Me kaduwela supipi akkada sitam1

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว +1

      Oba Hari ..Pilima pamanak nowe naluwoth budu ruwata samana karalay me thiyenne....me hamuduruwo wikaara dodawanawa..

    • @user-nh8bq1iy5k
      @user-nh8bq1iy5k 2 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 එහෙම නෑ

  • @isuruchathuranga7698
    @isuruchathuranga7698 4 ปีที่แล้ว +141

    ඇත්තෙන්ම සතුටුයි ..... හැබැයි ප්‍රශ්නයක් තියනවා .....
    පලමු කරුණ :- මායා දේවිය වෙර දරා දරු ප්‍රසූතිය සිදුකළ බවක් කොතැනකදි වත් සදහන් වන්නේ නැහැ ..... මහ බෝධිසත්වයන්ගෙ උපත සිදුවන විට මහ මායා දේවිය කිසිදු පීඩනයකට පත් නොවූ බවයි සදහන් වනුයෙ.......
    දෙවැනි කරුණ :- නුඹ කියනවා බුදුහු බියපත්ව පරිනිර්වාණය කලා කියලා ...... කිසිදු තැනක එවැන්නක් ද සදහන් වන්නේද නැත..... තිලොවට ගුරු වූ ශාන්ති නායක බුදුන් වහන්සේ හා සම කළ හැකි කිසිදු පුද්ගලයකු මේ මිහිපිට නොසිටි බය ඔබ , මම හොඳාකාරවම දන්නවා ..... එවැනි උත්තමයකු කුමකට නම් බියපත් වන්නද ?
    තෙවැනි කරුණ :- විද්‍යාඥයෝ කෙතරම් දියුණු උවත් , ඔවුන් යමක් පිළිබඳව විශාල කැනීමක් සිදු කළත් , කැනීම් අවසන් වන විට , ඔවුන් ජය ලැබුවා යැයි සිතති.... එහෙත් එය බෞද්ධ දර්ශනයෙහි සදහන් වන අන්දමට බුදුන් කොතැනකදි හෝ දේශනා කල , සොයාගත් දෙයක් බව තහවුරු වනු ඇත..... එවැනි උත්තමයකුයි අප අදහනුයේ.......
    හැබැයි පුංචි කරුණක් කියන්නට පුළුවන් ..... මෙම video එක බලලත් , පෙර ඇසු කරුණුත් එක්ක බුදුන් හා සමාන අයෙක් මේ මිහිපිට නැති බව ඇසෙනකොට නම් මෙවැනි උත්තමයකුද අප ශාස්තෘ වරයා කියලා සිතෙනකොට , සතුටු කඳුලැලි මගෙ දෑසට ආවා....😥...
    එම අපරිමිත භක්තිය හදවතට එනුයේ මාගේ ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ ගැන අසනකොටම පමණි
    සාධු සාධු ...... එවැනි උත්තමයකුගෙ ශ්‍රාවකයින් අපි 🙏🙏🙏

    • @komarikk5096
      @komarikk5096 4 ปีที่แล้ว

      Oba newaradeya...obata bohoma pen ...apage baaggya wathun wahanse ge budda charethaya oba danna tharamen ho newarade kereema gena...a..baaggya wathun wahanse apprathe samai...a.baaggya Wath uo ..arahath uo..gauuthama nam uo..samma sambudu rajaanan wahanseta ...mama namas kaara karame ..maage namas kaaraya weewa...obatath budu sarani....

    • @isuruchathuranga7698
      @isuruchathuranga7698 4 ปีที่แล้ว

      Yahapathakma wewa 🙏🙏🙏

    • @chundun5026
      @chundun5026 4 ปีที่แล้ว +10

      මන් හිතන්නෙ වියපත්ව කියලා කියනවා ඇත්තේ බියපත්ව කියලා නෙවෙයි වෙන්න ඇති .

    • @isuruchathuranga7698
      @isuruchathuranga7698 4 ปีที่แล้ว +1

      ඇහෙන්නේ බියපත් වගෙ නිසා මා මෙසේ කිව්වේ .....

    • @asokatissakumara3179
      @asokatissakumara3179 4 ปีที่แล้ว +5

      බියපත්ව කියා නොවෙයි කියන්නේ , වියපත්ව කියල

  • @lasithrangana9640
    @lasithrangana9640 5 ปีที่แล้ว +30

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..........

  • @asdfghawert3242
    @asdfghawert3242 5 ปีที่แล้ว +8

    ඇත්තටම මේ කරුණු ඉදිරිපත් කලාට බොහෝම පින්...
    පින්බර දිනෙක මායාවන් දුටු සිහිනේ....
    සැබැවක් වුනා තුන්ලොවටම දී සහනේ...
    සිරිසඟ මොක් සුවය බෙදමින් අමනිවනේ....
    සිදුහත් උපත සිදුවිය ලුම්බිණි උයනේ...
    ඉපදුනා බුදුවුනා හිමි පිරිනිවනෙ සැතපුනා...
    ඉටුවුනා කාරණා තුන මහ වෙසක් පොහොදිනා..
    තුන්ලෝ තලයෙ පවතින නොනැසෙන ධනය...
    මගෙ බුදුපියා හිස අත පය තැබු තැනය...
    බුදුබණ දෙසුවා නිරන්තරේ...
    බුදුබණ ඇසුවා නිරන්තරේ..
    බුදුබණ ඇසු අපි තවමත් වනන්තරේ..
    බුදුන් දෙසූ ධර්මය සොයා යද්දි ඒ තමයි අපි දකින ජීවමාන බුදුන්...
    මම උපතින්ම සිංහල බෞද්ධ කාන්තාවක්. දැනට මා පිටරටක රැකියාව කරන අතර මීට වසර කීපයකට පෙර දෙදහස් පහ වසරේදි මා දුටු සිහිනයක් බුදුසමිඳු ජීවමානව මා ඉදිරියේ සිටින අයුරු. බුදුන්ගෙ පින්තූරයක් නෙමෙයි බුදු සමිඳුගෙ ජීවමාන රූපයමයි මා ඉදිරියටම ආව ඒ ක සිහිනයක් වුවත් මගෙ මතකය එලෙසමයි බුදු සමිඳු ජීවමානව සිහිනයෙන් හෝ දකින්න කල්ප ගානක් මම පින් කරල තියෙන්න ඇති. ඒ දර්ශනය ගැන මට ලියන්න තේරෙන්නෙ නැහැ.. අදටත් ඒ සිහිනය මගේ නෙතු ඉදිරියේ මැවී පෙනෙනව... දෙවෙනි වතාවට... මම මගේ වියදමින් ඉඩමක් අරන් ගෙයක් හදාගෙන යද්දි බාගෙට හදන ගේ තුල මම තනිවුනා වැස්සක් වැස්ස එතන තිබුන බන්කුවක වාඩිවී සිටිද්දි මට තත්පරයක දෙකක නින්දක් වගේ ආව ඒ අඩනින්දේදි රුවන් වැලි සෑයෙ බුදුරැස් විහිදෙනව මම දැක්ක .තත්පර දෙකතුනයි මට ඇහරුනා...
    තුන්වෙනි වතාවට. දෙදහස් දහඅට මේ පහුවුන වසරෙ මම හීනෙන් දැක්ක සුදුම සුදු ගොඩාක් උසම උස බුදු සමිඳුගෙ බුදු පිලිම ගොඩාක් ලස්සන කඳුබෑවුමකින් මතුඋනා ඒවා පේලියට මා ඉදිරියෙන් ගියා. ඒ දර්ශන වල විස්තර හිතේ මැවෙනව හැර කිව නොහැකියි.. එයිට අමතර සිහිනෙන් මා දුටු දේවල් මුළුඅහසෙම උඩ බලන හැමතැනම අහස පුරාම බුදුපින්තූර දෙවිදේවතාවුන්ගෙ පින්තූර වලාකුළු වගේ ඒවනම් පුදුම ලස්සනක්.. ඒවගෙම කතෝලික ආගමේ ජේසුතුමා දේවමෑණියො තව ලස්සන දේවප්‍රතිමා මුළු අහසෙම පිරිල තියනව දහදොලොස් වතාවක් දැකල තියනව.. මේව ගැන ලියන්න තේරෙන්නෙ නැහැ.. මම තමව රට ඉන්නෙ. මම මෙහෙම සිහිනයක් දැක්කහම ⁣ මගෙ තාත්තට පවුලෙ අයට කතා කරල කියනව.. ඒ දකින සිහින එදා වගෙම අදත් මතකයි තවමත් ඒ දර්ශන මැවිල පේනව..
    මම උපතින්ම දේවගනයෙන් උපතලද කෙනෙක්.. මම හැම ආගමකටම ආදරෙයි ගරු කරනව.. මම කොච්චිකඩේ පල්ලියට නම වතාවක් ගොස් ඉටිපහන් පත්තුකර දෙවියන්ට ස්තුතිකරල දෙවියන්ගෙ ආශ්‍රිර්වාදය ලබාගෙන තියනව. මම මේ රටේදිත් ඉඩක් තියෙන වෙලාවට පල්ලියට යනව. දෙවියන් බුදුන් මා එක්ක ඉන්නව. බුදුන්ගේ ධර්මය තුලින් මා ලෑබූ එකම දහම විශ්වාසයයි...
    මෙය බලන ඔබ සැමටත් තෙරුවන් සරනයි...

  • @amayanugawela7903
    @amayanugawela7903 5 ปีที่แล้ว +65

    බුදුන් වහන්සේගේ බාහිර ස්වරූපයට සමාන ස්වරූපයක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට තිබූ බව පොත්පත් වල සදහන් වෙලා තියෙනවා...බුදුන් දැකීම යනු ශ්‍රී සද්ධර්මය දකීමයි...වර්තමානයෙ,මේ ක්ශනය තුළ ඇති ගැඹුරු දහම දැකීම බුදුන් දැකීම හා සමානයි..සියලු ලෝක වාසීන්ට ඒ දහම දැකීමට සිත් පහළ වේවා..! අවස්ථාව උදාවේවා ...!

    • @disnadisna5743
      @disnadisna5743 5 ปีที่แล้ว +2

      Amaya Nugawela සාධූ,සාධූ සාධූ

    • @lasithrangana9640
      @lasithrangana9640 5 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු......

    • @KumariKumari-ox5mp
      @KumariKumari-ox5mp 5 ปีที่แล้ว +1

      Aththa mamath igana gaththa

    • @sanathsenanayaka4610
      @sanathsenanayaka4610 4 ปีที่แล้ว +1

      ow samahara aya kashshapa himi budu himiyai kiya rawati athi bawa sadahan we

  • @sadathraka9472
    @sadathraka9472 5 ปีที่แล้ว +50

    දෙතිස්මහා පුරුෂ ලක්ෂනයන්ගෙන් උපන් ඒ මහා බෝසතානන්ට සම්බුදු පියාට අමාමැණියන්ට තතාගතයන් වහාන්සේට භාග්‍යවතුන් වහාන්සේට ලොවුතුරා බුදුරජානන් වහාන්සේට මාගේ නමාස්කාරය වේවා
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradeepakumari4328
      @pradeepakumari4328 5 ปีที่แล้ว +1

      බුදු රජානන් වහන්සේ දේශනා කරේ උන් වහන්සේ ඉපදුන තැන හොයන එකවත් පිරිනිවන් පාපු තැන හොයන එකවත් නෙවෙයි.උන් වහන්සේ අනේක දුක් කන්දරාවක් දරලා අවබෝධ කරගත් ධර්මය අපිට දේශනා කරා.ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න කියලයි .එතකොටයි උන් වහන්සේ දැක්කා හා සමාන වෙන්නෙ කියලයි උන් වහන්සේ දේශනා කරේ

    • @sadathraka9472
      @sadathraka9472 5 ปีที่แล้ว

      @@pradeepakumari4328
      අනිවාර්‍යෙන්ම අපි උන්වහාන්සෙගේ ධර්මයට අනුව ජිවත් උනොත් උන්වහාන්සේ ශ්‍රි මුඛයෙන් දේශනාකල ඒ වටිනා මිලකල නොහැකි ධර්ම මාර්ගයේ යනවානම් අපි උන්වහාන්සේ දැක්කොය අපි එසෙනම් භග්‍යවන්තයෝය ඔබටත් සම්මා සම්බුදු සරනයි

  • @thanuka.senadheera
    @thanuka.senadheera 5 ปีที่แล้ว +28

    ජිවමාණ බුදුරුව දැකගන්න අදටත් පුලුවන්, කොහොම වෙතත්, ජිවමාණ බුදුරදුන්ට ජිවමාණ අදහසින් යම් දෙයක් බුදු පිලිමෙකට හො පුජා කලා නම්, ඒ දේ ඇති නිවන් දකින්න යනුවෙනුයි මගේ නම් මතය.

  • @anuladias3784
    @anuladias3784 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත්වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ☸️ අප තථාගතයන් වහන්සේට මාගේ ජීවිතය ම පූජා වේවා.🙏

  • @ruwianju7871
    @ruwianju7871 ปีที่แล้ว +1

    ඒ බාග්‍යවත් වු අරහත්වු සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා පලමු,දෙවැනි ,තෙවෙනි වරටත් හිස නමා වන්දනා කරමි 🙏🙏🙏❤ සියලු දෙනාට තෙරුවන් සරණයි උතුම් වූ චතුරාර්‍ය්ය සත්තය අවබෝධ විමට හැකි වේවා 🙏🙏🙏❤️

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 5 ปีที่แล้ว +453

    බුදුන් හොය හොය යන්න නෙවෙඉ කල යුත්තෙ උන් වහන්සෙ දෙසු දහම සොයා ඒ මග යා යුතුය

    • @indimallika4777
      @indimallika4777 5 ปีที่แล้ว +8

      ,,සැබවින්ම එය ඇත්තේ තමාතුල මය .
      ඒ නිසා හේතු ඵල ...........
      ඵලය සැමවිටම තමාගේ ඉදිරියේ .
      එයටම හේතු තමන් තමාගේ නොදන්නාකම අදුර ,මුලාව ,මමායනයෙන් වහගෙන ඒක සාරයට
      හසුවීමක් මය .
      තමාව සොයන්නට ,තමා නිවැරදි නැතිබවත් වැටහුනොත් එතරවනවාමය .
      බුදුන් වහන්සේ ඔබ තුල
      ජීවමානයි.
      සෝ මං පස්සති වීම මය .එය මතුකරගැනීමමය උත්තම .අමාශාන්ති 🔑

    • @user-bl4uf7bo1g
      @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +1

      ඒකනේ

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 4 ปีที่แล้ว +4

      Budun kohe hitiyath sraddwa methek athiwelane thibune.mokada indiyawe kiyala api sraddawa athahara hitiye na malli

    • @newid5373
      @newid5373 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු .

    • @kanthiliyanage7679
      @kanthiliyanage7679 4 ปีที่แล้ว

      මමත් එ්කියමනට එකගයි

  • @isurusampath5785
    @isurusampath5785 5 ปีที่แล้ว +12

    ඔබ සැමට බුදු සරණ පිහිට ආශිර්වාදය ලැබෙවා .....සාදු...සාදු ...!

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +1

    මහත්තයෝ, බුදු දහම සක්තිය බව ඇත්ත , බුදු දහම ලෝකෙ පුරා වියත්තවුන බවත් ඇත්ත , ඉන්දියාවේ සියලු ස්තාන බුදුන් වහන්සේ ජිවමානව හිටිය කියල විස්වාසය තියල අපි වදින එකත් ඇත්ත. එත් මේ ශක්තිය දහම මතුවුනේ මේ හෙලදීපයේ ,බුදුන් වහන්සේ ගේ කාලයේ තිබුනු සියලුම ස්තාන ඇත්තේ මේ ලංකාවේ හෙලදීපයේ, දැන් හැමපැත්තෙන්ම ශක්තිය ගවේෂණය කරල ඉවරයි ,බුද්දාගම බුද්ද ආගමක් සාහිත්‍යයක් , බුදු දහම බුදුන් වහන්සේ මේ හෙලදීපයේ දී දේශනා කරන ලද පිරිසිදු නිර්මල නිවන්දකින දහමයි.මහායානික බුද්දාගම ඉන්දියාවේන් ලංකාවට අවා දෙයක්.බුදු දහම බුදුන් වහන්සේ සිවුහෙලයේ මිනිසුන්ට දේශනා කල පිරිසිදු දර්මය.මේ බුදු දහම ලෝකෙට වියත්ත වුනා එදා, ඉන්දියාවේ කොවිල් පවා බුදු දහම ප්‍රචරයට අසොක අදිරාජ්ජියා යොදාගත්තා බුද්දගයවත් දර්මය ප්‍රචරයට යොදාගත්තා මෙය කෝවිලක්. බුදුන් වහන්සේ ඉපදුන බුදු බවලැබු, පලවෙනි දර්මදේශනය කල, පිරිනිවන් පෑ ඉස්තානය , මේ බුද්දශක්තිය ඇති ස්තාන හතරම තියෙන්නෙ ලංකාවේ .අනෝතත්ව විල සිවුමහා ගංගා, පංචමහා ගංගා තියෙන්නෙ මෙහෙ, මවු සිරිමහබෝදිය තියෙන්නෙ හබරන හිරිවඩුන්නෙ .අදටත් සියලුම දේ තියනවා.මේ හෙලදීපය 12/11ක් මුහුද ගොඩ ගැලීමෙන් මුහුදුබත් වූ රටක්.වසර 2500 ඉතිහාසයක් සුද්දෝ ලියල සලකුණු කරාට, අපේ මෙ හෙලදීපයේ වැලලුන ඇත්ත ඉතිහාසය වසර48000 කට වඩා වැඩි. ලංකාවේ පොත්පත්වල තිබුන සෑම දේ පිටරට අරන් ගිහින්, සුද්දෝ ඉන්දියාවට පැවරුවා ,ඉන්දියාවේ ඉතිසයත් වසර 3000 ට කොටු කරල වැරදි ඉතිහාසක් සුද්දෝ ලීවා.හෙලදීපයේ තිබු නිර්මල නිවන් දකින බුදු දහම ,හෙලතාක්ශනය හෙල ගල් කැටයම් කලාව ,හෙල කුසිකර්මාන්තය ,හෙල වෙදකම ,මේ සෙරම සුද්දෝ විනාශ කලා. ඇත්ත දෙවල් මෙහෙ, අපට ඉගැන්නුවා බොරු,අපි පිලිගන්නෙ බොරු හිස් මුදුනින්.නමුත් ඔබ මේවා ගවේෂණය කර බලන්න ඇත්තම මේවා කොහෙද තියෙන්නෙ කියල තෙරුම් ගන්න පුළුවන් වෙයි. මද්ද්‍යස්තව ඉද ගවේෂණය කරන්න ඔබත්, සත්තිය වැට හේවී.තවත් අපි බොරුව පස්සෙ යන්න ඔන්නෑ

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +27

    අපේ ලොව් තුරා බුදුන් වහන්සේ අචින් චයය් අසම සම යි සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @shakeelahans.5456
    @shakeelahans.5456 2 ปีที่แล้ว +4

    අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවි පෙනේවා.. 🙏🙏🙏 උතුම් බුද්ධ සාසනය චිරාත් කාලයක් මේ මනු ලොව වැජබේවා! නැවත මා හට මනුෂ්‍ය බවයක් ලැබුවහොත් මා බුදුන්ගේ දහම ඇති රටකම ඉපදේවා!! ඇත්තටම මා ලද එකම භාග්‍ය නම් බුදුන්ගේ ධර්මය ඇති රටක ඉපදීමයි🙏🏻🙏🏻♥️♥️♥️

  • @madhurangasampath7077
    @madhurangasampath7077 4 ปีที่แล้ว +9

    බුදු දහම ඉදිරියේ විද්‍යාව ලදරැවෙක් එනිසා ගෞතම සමිබුදුන් අසම සමයි බුදුන් කෙනෙක් සම වෙන්නෙ බුදුන් කෙනෙකුටම පමනයි🙏
    ශාන්ති නායක අමා මෑණී ලොවිතුරා ගෞතම සමිදුන්ට මම වැද නමස්කාර කරමී මාගේ නමස්කාරය වෙිවා සාදුු🙏සාදුු🙏සාදුු🙏

    • @daneshgunasekara7386
      @daneshgunasekara7386 3 ปีที่แล้ว

      ඔව් සහොදරයා

    • @hgg8173
      @hgg8173 3 ปีที่แล้ว

      ⁣එහෙම කියන්න එපා bro අවුරුදු 50/55ට සීමාවෙලා තිබුන මිනිස් ජීවිත අවුරුදු 80 දක්වා වැඩි කලේ විද්‍යාව තමයි.

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว

      @@hgg8173 කවුද කියන්නෙ😂 ජීවිතයෙ ආයුශ ප්‍රමානය විද්‍යාව වැඩි කරෙ කවද්ද 😂 අඩු වයසින් මින නොයන්නනම් හොද පලතුරු එලවලු ආහරයට ගන්න ඕන එච්චරයි

  • @user-sj8bq6nu2m
    @user-sj8bq6nu2m 5 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි . .ඔය වීඩියෝ එකෙන් අඔඉ නොදන්න විතර කියාදුන් ඔයාට ගොඩාක් පින්.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sepalisepalialagiyawanna5223
    @sepalisepalialagiyawanna5223 4 ปีที่แล้ว +7

    බුදුන් සියසින් දැක්මට පින් නොලද අපි උන් වහන්සේ දෙසූ දහමටත් උන් වහන්සේගේ උතුම් නාමයටත් සාදු සාදු සාදු කියමින් තෙරුවන් සරනින් සැනසෙන්නෝ වෙමු

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 ปีที่แล้ว +8

    කවරුකොහොම කීවත් ගොතම බුදුන් වහන්සේනම් ඉන්දියානුවෙක් නොවන බවයි මගෙ පිළි ගැනීම .නිමල්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    මාගේ උතුම් උෘ දර්මය බුදු දහමයි .මේ ලොව නැවත උපන්නොත් බුදුන් වදින්නම ලැබේවා .🙏🙏🙏 ඉස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරණයි

  • @koshi11111
    @koshi11111 2 ปีที่แล้ว +2

    ලොව උතුම්ම දානය ධර්ම දානයයි...බොහෝ දෙනෙක් නොදන්නා බොහෝ දේ බෙදා හරින ඔබට ඉක්මන් නිවන් අවබෝදය ලගා වේවා...!!

  • @thilankadilshan4237
    @thilankadilshan4237 12 วันที่ผ่านมา

    දෙවියන්ට දෙවි වූ මටම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashinimadushika3523
    @shashinimadushika3523 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ අපේ ගෞතම බුදු රජාණන් වහන්සේට නමස්කාර. කරමි. ඔබ වහන්සේට සමකල හැකි කිසිවෙක් මෙලොව තවමත්. ඉපදී නොමැත

  • @methuli4357
    @methuli4357 5 ปีที่แล้ว +21

    නොදත් බොහෝ දේ දැන ගැනීම ගැන සතුටුයි...! ස්තුතයි ...!🙏 👍

    • @kumarimex5332
      @kumarimex5332 4 ปีที่แล้ว

      සාදු සාදු බුදුසරණයි

  • @dammmikachandrasenaking8768
    @dammmikachandrasenaking8768 2 ปีที่แล้ว +1

    Ma මියයන vita matada budu හිමි රුව mawewa සියලු දෙනාට ms budu sarany sadu sadu sadu

  • @lakshmikariyawasam656
    @lakshmikariyawasam656 2 ปีที่แล้ว +1

    අප සැම වෙනුවෙන් අනේක දුක් විදි අපේ සම්මා සම්බුදු හිම්යන්ට මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔඛතමාට ඔබතුමා කිවිිදෙ හිතෙ චිතුුයක් Sa අැදි ගියා අනෙ අපිත් බුදු පියනන්ගෙ කාලලෙ හිටියනමි කියා SIතුනි 🙏🙏🙏🙏🙏

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara 4 ปีที่แล้ว +6

    නොදන්න දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි

  • @sameerasultan877
    @sameerasultan877 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මම ඇත්තෙන්ම ඉන්න පොටො ටිකාක් screenshot ගාගත්තා බොහොම ස්තූතියි දැනුවත් කරාට ඔබතුමාට තෙරුවන් සරණයි

  • @RanjeethAmarasurya
    @RanjeethAmarasurya 5 วันที่ผ่านมา

    අපටත් ජ්වමාන බුදු රාජානන්,වහන්සේ දකින්නට වාසනාව ලබෙවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +39

    බුද්ධයනු මහා පුඥාවකි...එය කිසිවකුටත් පිලිමයකින් නෙලිය නොහැක....එය අවබෝදකලයුතු ලක්ෂනයන්ගෙන් විනිර්මුක්තය....බුදුන්වහන්සේ ජිවමාන වන්නේ දසකුසල්වඩා කුසලයෙන් උපසම්පදාවු විටය...රහත්විම යනු බුදුන්වහන්සේ ජිවමාන විමයි...තෙරුවන්සරණයි....

    • @indimallika4777
      @indimallika4777 5 ปีที่แล้ว

      මේ අවබෝධය උත්තම ය අමාශාන්ති 🔑
      අවබෝධය ප්‍රත්‍යක්ෂ ක්මය පිනිස ම වෙත්වා. අමාශාන්ති

    • @nelikaaththanayaka8556
      @nelikaaththanayaka8556 5 ปีที่แล้ว

      Sadu saduuu sadu pin

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +3

    මාගේ හාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට සමකල කිසිවෙකු මේ ලොව නැත🙏🙏🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි !!!🌼❤️සාදු!!!සාදු!!!🙏🌼සාදු!!!🙏❤️

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +5

    මේ ස්වමින් වහන්සේ රාජගිරියේ අ ariyanjaana ස්වාමින් වහන්සේ තමයි ජියල මට දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 ปีที่แล้ว +5

    මම වෙනත් ආගම් වලට අපහාස කරන්නෑ...මේ ලෝකේ තියෙන හැම ආගමකටම වඩා හොද බුදු දහම....ඒ සෑම දෙයක්ම සත්‍ය...🙏🙏

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 ปีที่แล้ว

    මටද සසර දුක නිමාකර ගැනීමට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටත් ශ්‍රී සද්ධර්මයේ පිහිටත් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ අාර්ය මහා සංඝරත්නයේ පිහිට සරණ හැර අන් පිහිටක් අන් සරණක් නැත්තේමය. සැමට තෙරුවන් පිහිටයි!!!

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +57

    Truth is Lord Buddha ..most handsome human in the world...🙏🙏🙏🙏🙏🙏🙏

  • @pandulaathukorala4764
    @pandulaathukorala4764 5 ปีที่แล้ว +16

    ඉතා පුයෝජනවත් !

  • @udanidarshika2598
    @udanidarshika2598 5 ปีที่แล้ว +6

    මෙලොව තුල සත්‍යය වූ දර්ශනයක් ඇත්නම්, ඒ බුද්ධ දර්ශනය පමණක්මය, යම් ආත්මයක කවරෙකු හෝ වී මතු බුදුවන බුදුරජාණන් වහන්සෙ දැක සිත් සතන් පහදාගෙන නිවන් දැකීමට අප සියල්ලෝම ප්‍රාර්ථනය කර ගනිමු

  • @ElephantEncountersSrilanka
    @ElephantEncountersSrilanka ปีที่แล้ว +2

    සාදූ සාදූ සියලුම දෙනා නිවන් දකිත්වා !🙏🙏🖤

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 4 ปีที่แล้ว +2

    සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු !!!

  • @ddshiromichandika347
    @ddshiromichandika347 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදුන් වහන්සේ දැක නිවන් දකින්න ලැබේවා අපටද හැකි ඉක්මනින්🙏🙏🙏

  • @user-sp7ls5ml4t
    @user-sp7ls5ml4t 4 ปีที่แล้ว +9

    මාගේ බුදු පියානන්ට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏

  • @ikikee7225
    @ikikee7225 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු !!!
    පළමු කොට මගේ ගෞතම බුදු රජාණන්වහන්සේටද
    දෙවනු කොට මගේ ගෞතම බුදු රජාණන්වහන්සේටද
    තෙවනු කොට මගේ ගෞතම බුදු රජාණන්වහන්සේටද මගේ නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු සාම්මා සම්බුදු සරණයි බොහෝම වැදගත් ව්ඩ්යෝ එකක්

  • @ranjanirupasinha8930
    @ranjanirupasinha8930 3 ปีที่แล้ว +1

    බුදු දහම හරියාකාරව දකීන්නා සහ බුදුදහම හරීයට අදහන්නා බුදුන් දකීයි සාදු සාදු

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 ปีที่แล้ว +4

    ඔබට ගොඩාක් පිං... නොදන්න කරුනු රැසක් දැනගතිමි... බුදු සරණයි ... 🙏🙏🙏🙏

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 5 ปีที่แล้ว +36

    මා එක්වරක් පමණක් බුදුන් වහන්සේගේ ජීවමාන රුව සිහිනෙන් දැක තිබෙනවා. ඉන් පසු කිසි දිනෙක දැක නැත. එය සිදුවුයේ අපේ ගමේ පන්සලේ වැඩ සිටින ධාතුන් වහන්සේලා වැඩ සිටීමට ධාතු මන්දිරයක් මගේ ආදරණිය පියාණන් සිහිවීම පිණිස තනා පුජා කිරීමෙන් පසුය. එම රුව ඉතා ශාන්ත , ඉතාමත් කරුණාබර රුවකි. මා මෙතුවක් කල් එවැනි රුවක් කිසිදිනෙක මේ ජීවමාන ලෝකයේ දැක නැත. උන් වහන්සේ මා දුටුවේ කුටියක සක්මන් කරමින් සිටින විටදීය . මා උන්වහන්සේගේ දෙපා නැමැඳු අතර උන්වහන්සේගේ ශ්‍රී හස්තයක් මගේ සිරස මත තබා ආශීර්වාද කරන ලදී. එමෙන්ම සමඟම එක රහතන් වහන්සේ නමක් භාවනානුයෝගිව බුදුන් වහන්සේ වැඩ සිටින කුටියේ දොරටුව අසල වැඩ සිටිනු බවත් දැක්කෙමි . මා දුටු එම ස්ථානය ගැන මේ වන තෙක් කිසිම දැනීමක් හෝ මතක් වීමක් නැත. මෙය සිදුවුයේ 2017 වසරෙහි අග භාගයේදීය. මා මේ පවසන කරුණ ඉතාමත් සත්‍යක්‌ වන අතර මා මේ පිලිබඳ අපගේ ගමේ පන්සලෙහි වැඩ සිටින නායක ස්වාමින් වහන්සේටද පැවසුයෙමි.

    • @ruwankumara4939
      @ruwankumara4939 5 ปีที่แล้ว +3

      Oba kopamna pin karlada me piriruwa sihinen hooo dakinna

    • @sunilxcode
      @sunilxcode 5 ปีที่แล้ว +7

      මග ඵල නිවන සාක්ෂාත් කර ගැනීමට උත්සහා කරන්න ...ආශිර්වාද කරමි ...කමටහන් ගෙන සිත දියුණු කරගෙන බවුන් වඩන්න . ආනාපාන සති සුත්‍රය කට පාඩම් කරගෙන සජ්ඣායනා කරන්න තේරුම ඉගෙන ගන්න ..පියවරෙන් පියවර ප්‍රායෝගිකව සිත වඩන්න..ගුරු ඇසුර ලබන්න ...නිබ්බානං පරමං සුඛං ...

    • @maheshikafernando4607
      @maheshikafernando4607 5 ปีที่แล้ว

      @@sunilxcode me suthraya mokaka..

    • @user-ok7oi5ui5b
      @user-ok7oi5ui5b 4 ปีที่แล้ว

      Eya saththayak nam mata me massag ekada dakinnata labuneeda ma loku pinak kara atha kiya ganna ta bari tharam bagayak mage site athi una mamath mage thaththa wenuwen e wage ma deyak karannai inne theruwan saranai namo buddaya

    • @user-ok7oi5ui5b
      @user-ok7oi5ui5b 4 ปีที่แล้ว

      Obata niwan doratu wiwara weewa

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +1

    ඒ අපගේ සමිමා සමිබුදු රජානන්වහන්සේට නමස්කාර වෙිවා ....🙏🙏🙏

  • @kloati8618
    @kloati8618 4 ปีที่แล้ว +10

    🙏🙏🙏 බුදුගුන අනන්තයි අප්‍රමානයි 🙏🙏🙏 බුදුසරනයි

  • @dayanandapathirana5105
    @dayanandapathirana5105 ปีที่แล้ว +1

    බුදු කරුණා දෑස තෙමී... මෙත් සිහිලැල් ඇද හැලුනා... නිවා තාප ලෝ කතරේ ... අමා ගඟුල ගලා බසී....💖✨️

  • @malkanthidesilva4997
    @malkanthidesilva4997 2 ปีที่แล้ว +2

    Atthenma ape Budu piyanan wahanse me rupayata samana athi. Siyalu denatama sambudu saranai !

  • @vihiluvideo1099
    @vihiluvideo1099 5 ปีที่แล้ว +16

    අමා මහ ලොව්තුරා බුදුන්වහන්සේගේ සැබෑ පෙනුම
    දකින්නනම් වීර්යය වඩන්න ඔනෙ සාදු සාදු සාදු

    • @jayanthamaddugoda3836
      @jayanthamaddugoda3836 4 ปีที่แล้ว

      Samma sambudu sarana hara weana saranak nata obata teruwan saranay

  • @thisaraanjana1783
    @thisaraanjana1783 5 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුද්ධ රජාණන්වහන්සේට..ගොඩක් පින් ඔබට විස්තර දැනගන්නට දුන්නාට

  • @kalpamadusanka4651
    @kalpamadusanka4651 4 ปีที่แล้ว +2

    අපගේ shsthruwaraya බුදුන් වහන්සේya.

  • @crickettikka1097
    @crickettikka1097 4 ปีที่แล้ว +8

    යේදම්මා හේතුපබ්බවා තේසංතතාගතෝ අාහ තේසංච නිරෝධෝ එවංවාදී මහාසමනෝ

  • @sriyanisriyani770
    @sriyanisriyani770 5 ปีที่แล้ว +67

    බුදුන්ට සමාන කිසිවෙක් මෙ ලොව නැත .

  • @rucirawijekoon8997
    @rucirawijekoon8997 3 ปีที่แล้ว +6

    අපේ බුදුදහම බොරුවක් නොවේ 🙏🏻🙏🏻🙏🏻

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว +1

    බුදු දහම යනු සත්‍යය ධර්මයකි. එය සැමට පිළිගත් හැකි ධර්මය කි.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +13

    බුදුසරණායි ඇත්තටම මෙය මහගු වටී මොකද බුදුන්වහන්සේගේ අතීතය කාටත් මෙලෙස දැනුවත් කිරීම ධර්මය ප්‍රගුණ කරගන්න උපකාරවේ සරණයමු☸♥🌞☸☸

    • @amayaxx5
      @amayaxx5 3 ปีที่แล้ว

      🕖

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +1

      @christian life - hirun sandhaken ane palayan bn yanna , ehenan americava Christian ratakne , ko unta saranak lebunada deviyan venada kiyala ?, ubalata saaran avilla vede deddi saranak lebunada deviyana veda veda hitiya kiyala ? , eeka hinda gon katha nokiyala pala ube seeni boola katha ekka , monava karath karmaya pala denava eeka tami budurajananvahanse kivve , eekata eka eka magul karata veda ne buruva , amme ube molaval hodai gale gahala ele paakarala arinna 😂

  • @FashionHouse1017
    @FashionHouse1017 5 ปีที่แล้ว +27

    බුදුහාමුදුරුවෝ ගෙ පෙනූම නෙමෙයි වැදගත් ,වන්නේ උන්වහන්සේගේ දර්ශනයයි.

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 ปีที่แล้ว +8

    මම නම් අහලා තියෙන විදිහට මුලින්ම බුදු රුවක් අැන්දේ යශෝදරා දේවිය

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 4 ปีที่แล้ว

    *ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ රුව* පමණක් *බලමින් ධර්ම හැසිරිම අත්හැර* ඇති *වක්කලී භික්ෂුව* ට ගෞතම බුදුරජාණන් වහන්සේ *වක්කලී ට* කියන්නේ *වක්කලී* *ශ්‍රී* *සද්ධර්ම* ය *දැක* ඒ තුළින් පමණක් ගෞතම *බුදුරජාණන් වහන්සේ දකින්න* *කියලා*
    *(මතුපිටින් පෙනෙන රූපය දැක බුදුන් වත)*
    *(නිර්වාණ මාර්ගය වත් අවබෝධය කල නොහැකි බවයි)*
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shehanacademy8176
    @shehanacademy8176 2 ปีที่แล้ว

    මගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය. සාදු සාදු sadu"!!!!