මගේ දිග කොන්ඩේ කොටට කැපුවා| Haircut | Hair treatments | Piumi srinayaka | salon zero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #trending #2022 #rukshana #actress #srilanka #apple #cooking #movie #beautiful #pink #piumi #hairstyle #hair #salon #2023 #trending #salon #haircut #zero #salonzero

ความคิดเห็น • 392

  • @sameerabatta254
    @sameerabatta254 ปีที่แล้ว +15

    අව්ලක් නෑ.extension එකක් කරලනේ ඉන්නේ🙏ඒක කපලා අයින් කරාට ප්‍රශ්නයක් නෑ නේ

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 ปีที่แล้ว +43

    Extension අයින් කරලා. අවුලක් නෑ දැන් ස්වභාවික කොන්ඩේ වැවිලා තියෙන ගාන හොදයි ලස්සනයි

    • @madusanju5721
      @madusanju5721 ปีที่แล้ว +3

      නැ එකම තමා මෙ කොට කරලා තියාගෙන ඉන්නෙ

  • @sppereira224
    @sppereira224 ปีที่แล้ว +8

    කොච්චර ඇත්ත කියනව වගේ කිව්වත් බොරු කියන්නෙ ඇයි?සැලොන් zero එකෙන්ම hair extensions එක කරල අවුරුදු ගානකට කලින්ද් ඇන් ඇත්ත කොන්ඩෙ වගේ රගපානවා....

    • @ishanisumedhika9113
      @ishanisumedhika9113 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත එයාගෙ ඇත්ත කොන්ඩෙ ගොඩක් දිග නැ

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +32

    ඔයාට ලස්සන දිග කොන්ඩේ අක්කී 🥰🥰🥰

  • @warshadissanayakedissanaya1511
    @warshadissanayakedissanaya1511 ปีที่แล้ว +7

    Oyh extension ekh remove krl natural hair ekh tmi cut kreh 😏zero tmi Mth ynne eylge work superb

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +64

    ඇයි අනේ කොණ්ඩය කැපුවේ 😔😔 මං ඔයාගේ කොණ්ඩයට කොච්චර ආදරේද මට අසනීප නිසා මගේ කොණ්ඩය වැවෙන්නේ නෑ මං හැමදාම ඔයාගේ කොණ්ඩය දිහා බලාගෙන කොණ්ඩය වවන්න හදනවා ඉක්මනට ඔයාගේ කොණ්ඩය වැවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔයාට

    • @rishirishi7665
      @rishirishi7665 ปีที่แล้ว +12

      Eya hair extensions dala inne aneeeeeee😁

    • @saduniwijesooriya9464
      @saduniwijesooriya9464 ปีที่แล้ว +6

      @@rishirishi7665 yeah😂😂

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 ปีที่แล้ว +7

      අය්යො අනෙ කොයි ලෝකෙද ඉන්නෙ පියුම් ,රොශෙල්, දිමිත්‍රි ,ඉශාරා ඇතුළු ගොඩාක් දෙනෙක් ඒ දාපු හෙයා එක්ශ්සෙන්ට් ඔයටත් ඕනි නම් යන්න සැලොන්.. යන්න

    • @rishirishi7665
      @rishirishi7665 ปีที่แล้ว

      @@devikamunasinghe6421 mata ona nathoooo🤪

    • @korean_drama_review
      @korean_drama_review ปีที่แล้ว +2

      ඒ බොරු කොන්ඩයක් අනේ 😒

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +48

    මෙයා ලස්සනයි features සේරම ලස්සනයි, ඒහෙමයි කියලා රැවටෙන්නෙපා... දවසක් ප්‍රෝගෑම් එහෙකට ඇවිල්ලා සුදු උනේ ඉන්ජෙක්ශන් ගහලාද කොහොමද ඇහුවම, මං කොහොමත් සුදුයි පොඩි කාලේ අවුවේ ගිහිං කලු උනේ කියලා, ඊට පස්සේ රෙකෝඩින් ඉවර උනාම ඉන්ජෙක්ශන් ගහලා තමයිලු, කොන්ඩෙත් එහෙම තමා...මෙයා විතරක් නෙවේ අපි දකින් ගොඩක් අය එහෙමයි, ඒ නිසා බොරුවට රැවටිලා එයාලා ප්‍රොමෝට් කරන තෙලුයි ක්‍රීමුයි දාස් ගනන් දීලා ගන්නෙපා...එයාලම ඒවා කරගත්ත දෙන්😅

    • @chathuriwicky4184
      @chathuriwicky4184 ปีที่แล้ว +6

      ඔව් ඇත්ත. මෙයා ඉස්සර කැතයි. දත් ඒම ඔක්කොම හදාගෙන ඉන්නේ., හැමදේම ඒමයි. Google එකේ දැක්ක මං මෙයා මුල් කාලේ. දැන් මෙයා ද කියලා හිතන්නත් බැ. මෙයාට සල්ලි කොල්ලෝ එක්කඒම ඉදලා ඇති. ඉස්සර chater මෙයා. දැන් කෝමද දන්නේ නෑ.අර ජරා vdo වලට ඉදලත් තියෙනේ... දැන් හොදයි වගේ ඉන්නව. අනේමන්ද ඉතිම් 😂

    • @sandumalmi
      @sandumalmi ปีที่แล้ว +2

      ඔව් ඔව් මෙයා ඉස්සර කැතයි

    • @roshinishashiprabha
      @roshinishashiprabha ปีที่แล้ว

      @@chathuriwicky4184 🥱🥱😂😂

    • @ayshubea5009
      @ayshubea5009 ปีที่แล้ว +10

      @Read with me ඉන්ජෙක්ශන් නෙමෙ මොනා කරත් ඔයාලට මොකද වෙන වැඩනැද්ද අනෙ ඔයාලට 😂 අනුන්ගේ වැරැද්දක් හොයන වෙලව තමන් වෙනුවෙන් වෙන් කරගත්තනම් නරකද 😂😂😂

    • @ayshubea5009
      @ayshubea5009 ปีที่แล้ว +6

      @@chathuriwicky4184 ඉයා අනෙ ඔයා ජරා විඩියොත් බලනවද 😂 ඔයා නෙද දැන් චාටර්

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +19

    අනේ අක්කේ ආපහු කොන්ඩෙ වවන්න ඕනේ නැත්තං තරහයි 😫

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +41

    ඇයි ඔයා ඇත්ත කියන් නැත්තෙ?
    ඔයා hair extensions දාලද ,නැද්ද තිබ්බෙ කියලා ඇත්ත මිනිසුන්ට කියන්න. මිනිසුන්ගෙ කටවල් වහන්න ඔයා❤

  • @diliniridma4176
    @diliniridma4176 ปีที่แล้ว +34

    අනේ තරහයි අක්කී..මට දුකායී..ඉක්මනින්ම වැවෙන්න කියලා ප්‍ර්‍රර්තානා කරනවා❤️❤️❤️❤️

  • @deshaninethmini
    @deshaninethmini ปีที่แล้ว +2

    ඔයා extension දාලානේ හිටියෙ අනේ නීල පබලු නාට්ටියේ කොන්ඩේ බලු නැට්ටක් වගේ ඇයි extension demma කියලා කියන්නේ නැත්තේ දිග කොන්ඩේ ගගා කියවන්නේ නිකන් ඔයාගෙම ඇත්ත කොන්ඩේ වගේනෙ බොරුවට😏😏😏😏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +6

    ලස්සනයි කොන්ඩය කැපුවාම.ඒත් නංගෝ මටනම් ලෝබම හිතුනා.මමත් ඔය වාගේම දෙයක් කරා.මේ රටවල් අදික සීත නිසාත්,මම ගොඩාක් busy නිසාත් .කමක් නෑ .ඒක ඔබේ පහසුව වෙනසකටනේ.ලස්සනයි .බුදු සරනයී .

  • @madushinidarshika4253
    @madushinidarshika4253 ปีที่แล้ว +9

    Boru karanna epa dr..hair extensions dalane tibbe..😉

  • @sarathranasingha900
    @sarathranasingha900 ปีที่แล้ว +19

    කමක් නෑ අක්කේ .🥲
    ඔයා ඉතින් කොහොමත් ලස්සනයිනේ ❤️🤗❤️

  • @hsd662
    @hsd662 ปีที่แล้ว +64

    විග් එකක්ද මෙච්චර කල් දාන් හිටියෙ.. කපන්න පටන් ගන්නකොටත් මහ ලොකු දිගක් තිබිල නෑ නේ

    • @manugirl0218
      @manugirl0218 ปีที่แล้ว +6

      අම්මපා බං😂💔

    • @lakminimadushani7187
      @lakminimadushani7187 ปีที่แล้ว +7

      මටත් ඕකම හිතුනා මීටවඩා මහත දිග කොණ්ඩයක්නේ තිබුනේ..

    • @iroshisamarajeewa2473
      @iroshisamarajeewa2473 ปีที่แล้ว +11

      Extensions ටික ගලවල දාලා

    • @Mihiraavi
      @Mihiraavi ปีที่แล้ว +5

      Hair extensions ayin krla hloo.. 😊

    • @sharmidinesha
      @sharmidinesha ปีที่แล้ว +8

      අනේද කියන්නෙ extension එකක්ද කොහෙද කරගෙන ඉදල තියෙන්නෙ ගොඩක් මහතට දිගට තිබුනෙ කපනකොට බලු නට්ටක් වගේ අගිස්ස දිගත් නෑ🙄 ඔක්කොම රගපෑම තමයි🤨

  • @piyuminethranjali6711
    @piyuminethranjali6711 ปีที่แล้ว +13

    කෝ පැටියෝ දිග කොණ්ඩේ වීඩියෝ එකේ කොතනකවත් පෙන්නුවේ නෑනේ 🥲😂😂😂😂😂😂

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +2

    අනේ ඇයි දිග කොන්ඩෙ කැපුවෙ අපරාදෙ මටත් ස්කුල් යන කාලෙ දිග කොන්ඩ යක් තිබුනා මමත් ඓ්ක කැපුවා ඉටපස්සෙ කොන්ඩෙ වැවුනෙම නෑ දැන් හරිම ටිකයි කොන්ඩෙ තියෙන්නේ

  • @buddhikadissanayaka9946
    @buddhikadissanayaka9946 ปีที่แล้ว +8

    දැන් ඔයා කියාදෙන්න ආදරේ තරම් එකේ සමදිනී වගේ අනේ

  • @damayanthidasanayaka571
    @damayanthidasanayaka571 ปีที่แล้ว +20

    ඔයා කොහොම හිටියත් ලස්සනයි .දිග කොන්ඩෙ කැපුව කියල කීදෙනෙක් දුක් වෙනවද.ඒ ඔයාට ආදරේ කරන අය.ආදරේ කරන අය රවට්ටන එක හොදනෑ.තිබුනු කොන්ඩේ දාපු එකක් කියල ගොඩක් අය දන්නවා.

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +6

    Kalin dan hitapu boru kondata tika galeuwada ada

  • @shaniliyanagamage8921
    @shaniliyanagamage8921 ปีที่แล้ว +1

    සැලොන් එකේ පේජ් එකේ දාලා තිබ්බා එක්ස්ටෙන්ෂන් එකක් කියලා 🥴🥴 කාටද මේ බොරු කරන්නේ

  • @imeshaudayangani9488
    @imeshaudayangani9488 ปีที่แล้ว +3

    Oya extension ekak krl neda inne wawala nemei en thibune dan e Extention krpu eka wdyk nisa kapuwa

  • @dinufernando9751
    @dinufernando9751 ปีที่แล้ว +11

    Oyage kohomath thibbe oyagema natural hair eka newei ne ... hair extensions ne..

    • @dinushamallawaarachchi8740
      @dinushamallawaarachchi8740 ปีที่แล้ว +4

      Math eka thama hithuwe eyge echchra ma diga kondayk thibune na ,a hair extensions dala hitiye

    • @Samu_21_
      @Samu_21_ ปีที่แล้ว +2

      ඒක තමා

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි ...❤️❤️❤️

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 ปีที่แล้ว +7

    I like long hair....it looks natural and beautiful

  • @ajithgamini3704
    @ajithgamini3704 ปีที่แล้ว +4

    මටනම් කොට කොන්ඩේ ගොඩක් ලස්සනයි ❤❤ china girl කෙනෙක් වගේ 🥰

  • @Mihiraavi
    @Mihiraavi ปีที่แล้ว +6

    Hair extensions ayin krla akka 😊

  • @sigithisigithi9439
    @sigithisigithi9439 ปีที่แล้ว +6

    Meya boru kondayak dala තිබ්බෙ .බොරුවට ka ගහන්න epa

  • @samitharangana3508
    @samitharangana3508 ปีที่แล้ว +10

    ජේසු පිහිටයි❤❤❤ ඔයාලට හැමදාම සතුටින් අාදරෙන් පරිස්සමෙන් හොදින් නිරෝගීව ඉන්න❤❤❤❤❤

  • @navodi7872
    @navodi7872 ปีที่แล้ว +5

    akki oya hair eka extanshion karala neda inne

  • @gayathrikaushalya4690
    @gayathrikaushalya4690 ปีที่แล้ว +15

    අයියෝ අක්කේ අපරදේ ලස්සන කොන්ඩයක් ඔයාට තිබ්බේ...🥺😥❤

    • @korean_drama_review
      @korean_drama_review ปีที่แล้ว +2

      ඒ බොරු කොන්ඩයක් අනේ 😂

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +2

    දිග කොන්ඩේ තිබුනම වැදගත් කමක් තියෙනවා කොට කොණ්ඩයක් කපලා කොටලා හැදුවම ලස්සනට තියෙනවා.කොහොම කරත් ලස්සනයි .අනෙ මන්දා ඉතින් ඔව්වුනම්🤷🏻🤷🏻🤷🏻

  • @අනංමනං-ඞ5ඞ
    @අනංමනං-ඞ5ඞ ปีที่แล้ว +2

    Mekige me boru kondayak .gihin meyage fb ac eke balanna .ane aththamai mevata ravatena ape moda kelloth innavane. Thava tika davasakin hair oil ekakuth vikunai .ita passe ape un eka passen duvai

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +9

    අනේ පිස්සු කෙල්ල.. කැපුවනේද දිග කොන්ඩේ.. අපරාදෙ කියලා හිතුනා. ඒත් ඉක්මනට වැවෙයි.. හැබැයි කපන්න කලින් දිගම දිග කොන්ඩෙ එක සැරයක් හරි පෙන්නුවානම් .. ආසයි ඒක පීරලා දිගට තියෙනකොට බලන්න...❤️

  • @niroshasewandi1030
    @niroshasewandi1030 ปีที่แล้ว +4

    අනේ බන් බොරු කියන්න එපා බොරු කොන්ඩේ ගලවලා...මෙව්වා හොදයි අනේ මන්දා....😂😂😂😂

    • @gagulimalsadi5955
      @gagulimalsadi5955 ปีที่แล้ว

      Me boru kondayakda halo

    • @naduniperera1787
      @naduniperera1787 ปีที่แล้ว

      Kiyala wedak na boru konde galawaka. aththa konde poddak yatin kapala diga konde kepuwa kiyanwa 😂😂😂

  • @tharuvlog2849
    @tharuvlog2849 ปีที่แล้ว +19

    අපරාදේ නම් තමයි ඒත් දැන් trend එකනේ කොටට කපන එක ...ඔයාට ඔහොම ගොඩක් ලස්සනයි අක්කි

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +2

    කොන්ඩෙ අලවල නෙ තිබ්බෙ 😅 බොරු දාන්නෙපා

  • @chamodibhagya4301
    @chamodibhagya4301 ปีที่แล้ว +7

    Extension කරපු hair එකක් ඔහොම කරන්න හොදද අක්කි..

    • @realtalk4969
      @realtalk4969 ปีที่แล้ว +2

      Oyata witarai terune extension tika galawala eyage kondeta treat eka kare

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 ปีที่แล้ว +2

    දැන් ලස්සනයි අක්කි. ඔයාගේ කොන්ඩේ ෂෝයි වතුර වගේ අනේ. තව ලස්සන වෙන්න ඔනී 🥰

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +1

    ඔයාගේ ඇත්ත කොන්ඩේ ඔය ගාන නේ. අර කපනකොට පෙන්නුවේ ගන නැති හීනී කෙස් ටිකක් කපන්නේ.

  • @mindraltha9968
    @mindraltha9968 ปีที่แล้ว +1

    Lassanay 💕💕Dan samarunge sake nathi wanna athi🙏🙏 God bless you

    • @dilini3256
      @dilini3256 ปีที่แล้ว +1

      Meya enne man weda karana saloon ekata eya oka thams etha konde lenth eka digata thibbe eya dala hitiye

  • @yashodaeranjith3998
    @yashodaeranjith3998 ปีที่แล้ว +2

    අනේ බං ඔක්කොම හදා ගත්තා වගේ කට හඩත් හදා ගනින්කෝ කනට හරි අපහසුයි 😂😂

  • @fairy4203
    @fairy4203 ปีที่แล้ว +1

    Wenasakata hodai akki eth aparade kiyla hithuna ❤. Kohomath Lassanai

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 ปีที่แล้ว +2

    ඔව් මාත් හිතනවා සතුට තියෙන්නෙ තමන් ගාවමයි.අපි ඒක හොයාගන්න ඕන.❤❤🌹🌹👍

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว +1

    දිග කොන්ඩෙ තමයි ලස්සන . ඒත් හැමදාම එක විදියට ඉන්න එපා. ඔහොමත් නරකම නෑ

  • @omaliniresha8998
    @omaliniresha8998 ปีที่แล้ว +2

    Nangi salon facial video ekakuth dannako

  • @chathurikasamarasingha7963
    @chathurikasamarasingha7963 ปีที่แล้ว +2

    Meya shanudrige solo videos copy karala😂😂

  • @kamanisamarasinghe8561
    @kamanisamarasinghe8561 ปีที่แล้ว +1

    Konde kapuvth nathatha akki oy lassny... Lassnya aya kohomth lassny konde digat tibbth kotata tibbth.. Mt kiyn tiyenne echhry.. ♥️.. Diga konde lassny gaga samahara aya dagalnv... Kota konde kathay kiyl samahr aya dglnv.. Diga kondeda kota konded kiyaka nh... Kenegen kenata eka sapekshava wens wenava.... OyT kohom unth lssny akke ♥️♥️🌝

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +4

    Apiwa satutu karanna puluwan apitamai ekanam attama atta💕💕

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Dapu konde ain kalada.dnuth lassanai.oya issarama ragapapu tely natyk thiyenwa neda mta athakai ekata wadanm dan oya godak lassanai .sathutin inna.

  • @nethmininisal7836
    @nethmininisal7836 ปีที่แล้ว +8

    අප්පෝ..... මම පට්ට ආස කරපු චරිතයක් පාර දිගේ ටෙලිඩ්‍රාමා එකේ... අදනම් එපා උනා කියන බොරු වලට මමනම් කලින් ඉදන්ම දැනගෙන හිටිය බොරු කොන්ඩයක් තිබ්බෙ කියල මට තියෙන ප්‍රශ්නේ ඇයි අක්කෙ ඔයා ඔච්චර බොරු කියන්නෙ මිනිස්සුන්ව රවට්ටන්නද ඕනි කොන්ඩෙ අගලක් විතර කැපුවෙ දිගම දිග කොන්ඩෙ කැපුවලු ඔව්ව් කොන්දෙ දිගට තිබ්බ විග් එක දාලා තිබ්බමනම් ඔයාගේ නැචුරල් කොන්ඩෙ කොහොමත් කොටයිනේ කොට නිසානේ ඔයා විග් එකක් දැම්මෙ මිනිස්සුන්ට ඔච්චර බොරු කරල මොනාද බලාපොරොත්තු වෙන්නේ... buy the wey ඔය කොන්ඩෙත් ලස්සනයි ඒත් බොරු කරන එක නම් පට්ටම කැතයි හොදේ ඇත්ත කිවුවනම් මොකද වෙන්නෙ ගෙවෙනවද

    • @gagulimalsadi5955
      @gagulimalsadi5955 ปีที่แล้ว +1

      Aththatama boru kondayak da me thiyenne

    • @frozenfrozen9702
      @frozenfrozen9702 ปีที่แล้ว +1

      නැහැ එයාගෙ අැත්ත කොණ්ඩෙ දිගයි මම දන්නැහැ මේ බොරු කොණ්ඩ කතාව අනික මෙතන ගොඩක් කොට කරලත් නැහැනෙ සමහර අයගෙ කොණ්ඩෙ ඉක්මනින් වැවෙනව මේ මගේ වගේ වීඩියෝ වලදි බොරු කොණ්ඩෙ දාලා ඉන්න අැති එ්ත් කොට කරද්දි බලන්න එතනත් එයාගෙ කොණ්ඩෙ දිගයි මහතයි කැපුවට පස්සෙ වුනත් මේ දිගට මහතට තියෙන්නෙ

    • @nethmininisal7836
      @nethmininisal7836 ปีที่แล้ว

      @@frozenfrozen9702 ඔව් ඇත්ත කොන්ඩෙත් දැන් දිගයි තමයි ඒ උනාට මෙයා මාර විදිහට බොරු කියන්නේ ඇයි එහෙම කරන්නේ කොච්චර ආදරේ කරන චරිතයක්ද මෙයා ඒ උනාට මිනිස්සුන්ට එපා වෙනවා මෙහෙම බොරු කියනකොට නිකමට කියන්න බැරිද මන් කලින් දාගෙන හිටියේ විග් එකක් මේ තමයි මගේ නැචුරල් කොන්ඩෙ කියලා එහෙම කිවුවනම් කොච්චර සතුටින් මිනිස්සු ඒ වීඩියෝ එක බලනවද

    • @nethmininisal7836
      @nethmininisal7836 ปีที่แล้ว

      @@gagulimalsadi5955 නැතුව ඉතින්

    • @nethmininisal7836
      @nethmininisal7836 ปีที่แล้ว

      @@gagulimalsadi5955 කපනව පෙන්නුවේ බොරු කොන්ඩයක් නෙවෙයි හොදට වෙන වීඩියෝ එකක් බලන්න මේ විඩියෝ එකෙ තියෙන්නෙ එයාගේ නැචුරල් කොන්ඩේ

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +12

    ලස්සනයි දුව හෙයාර් ස්ටයිල් එක ❤❤❤❤❤❤❤

  • @cheri1239
    @cheri1239 ปีที่แล้ว +2

    Akkata diga konde thama lassana eth වෙනසකටth ekka ehema lassanai 😊

  • @kawidewindi883
    @kawidewindi883 ปีที่แล้ว +12

    සල්ලි තියෙන නිසා හොදයි ඉතිම් නේද hair extensions, injections 😅🤣💔 යකූ නැචුරල් වෙයන් ඕවා කරා කියලා උපන් කැත වහන්න බෑ 🤣💔

    • @dilldill9178
      @dilldill9178 ปีที่แล้ว +2

      Wahanna bari moko.. oya wahala thiyenne. Oyath karagnna oonnam 🤣🤣

  • @danumaduuvlogs7034
    @danumaduuvlogs7034 ปีที่แล้ว +4

    දෙකම ලස්සනයි හැබැයි අර කොන්ඩෙට මාත් ආසයි... එහෙම කියලා අපිට ඔන එක ඔයාට කරන්න බැනේ..... අපි ආස දේවල් කරන්න ඔනි ඉතින් ඔය විදිහත් ලස්සනයි.... ලස්සනට දැක්කොත් හැමොටම ලස්සනට පෙනෙයි.. ❤😍😍😍

  • @chaminikumari5261
    @chaminikumari5261 ปีที่แล้ว +8

    අය්යෝ.... කමක් නැහැ .ආයෙත් වවන්න.

  • @manishajayamali9150
    @manishajayamali9150 ปีที่แล้ว +1

    Akki oya Harima lassanai konde kotata kapala ath aparade konde

  • @inomiwathsala
    @inomiwathsala ปีที่แล้ว +1

    හරිම ලස්සනයි kapuwata passe ❤

  • @sawee6874
    @sawee6874 ปีที่แล้ว +3

    Meka extensions neda oyage real konde da ?

  • @denethshivon8375
    @denethshivon8375 ปีที่แล้ว +4

    අනේ ඇයි අක්කේ කොන්ඩේ කැපුවේ 🥺😡😡😡😡

  • @sanitasanita7662
    @sanitasanita7662 หลายเดือนก่อน

    ලස්සන යි..❤❤

  • @ayshubea5009
    @ayshubea5009 ปีที่แล้ว +1

    ඔයා ලස්සනයි පියුමි අක්කා 🥰❤️ අනෙ ඇයි කොන්ඩෙ කැපුවෙ 🥺❤️

  • @tharushishashiprabha1233
    @tharushishashiprabha1233 ปีที่แล้ว +8

    Extention eka den ne wge.ei eka helunada.hyyo hyyo.oya tyenne eththa konde 😆

    • @nandiniedirisingha373
      @nandiniedirisingha373 ปีที่แล้ว +1

      Oka therennane me videos balanna aya aththa konde kapuwe adanam

  • @rishirishi7665
    @rishirishi7665 ปีที่แล้ว +2

    Extensions neda akke dala inne oya

  • @sumithwijethunga1830
    @sumithwijethunga1830 ปีที่แล้ว

    Oyata lassana diga konde.. ohomath lassanai.. eth diga konde godaaaaaaaaaariyak lassanai

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว

    Haiiii...akkiiiii...diga konde godak ලස්සනයි ......eeeth wenasakata kapapu widiyath ලස්සනයි ....oya kohomath ලස්සනයි ane....❤️❤️❤️❤️❤️

  • @madusanju5721
    @madusanju5721 ปีที่แล้ว +1

    මෙ සෙයාගෙ ඇත්ත නොන්ඩය නෙමෙ

  • @chathurikasandamali960
    @chathurikasandamali960 ปีที่แล้ว

    Oya kohomat lassanai.wenasak karapu ekath hodai.konde wawenwane ikmanata.asadewal jiwithe karanna ona.🙂

  • @zaimzaim7095
    @zaimzaim7095 ปีที่แล้ว +2

    අයියෝ අනේ තවත් දිගට වැඩුන නම් තවත් ලස්සනයි පොඩ්ඩක් කොට කරා නම් ඉතින් ඒ ♥️👍🙏

  • @gayathriherath2191
    @gayathriherath2191 ปีที่แล้ว +1

    Dan lassanai thibunata wada💖💖

  • @sajeewawasanthi8382
    @sajeewawasanthi8382 ปีที่แล้ว

    Very beautiful akki ❤️❤️

  • @sanuthisesadi3781
    @sanuthisesadi3781 ปีที่แล้ว +2

    First like😍👍 first commnt 😍

  • @niluherath1548
    @niluherath1548 ปีที่แล้ว +1

    අනේ ..... පිස්සි... ඇයි එහෙම කලේ ඔයාට ලස්සනයි දිග කොන්ඩේ.. අපරාදේ .🥲🥲🥲

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว

    ඇත්ත කිව්වේ @chathu & ruma eke චතූ විතරයි .

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว +2

    මේ වගේ චැනෙල් එකකට ඇවිත් කොමෙන්ට් කියවන එක වෙනම ආතල් එකක් මේ ලංකාවද අම්මොහ් 💣💥💥💣රෙන එකත් දාපන් වීඩියෝ karala🤣🤣🤣🤣

    • @sachikandage6564
      @sachikandage6564 ปีที่แล้ว

      ඒක එයාගේ චැනල් එකනේ..එයාට ඕනි දේ එයා දානවා

    • @sanju-xi2di
      @sanju-xi2di ปีที่แล้ว

      @@sachikandage6564 නංගි ඔයා එයාගේ පුම්ක හොදන්ට යන්ට යකෝ වැඩක් ඇති දෙයක් බලලා රටට වැඩක් ඇති දෙයක් කරපං අනුන්ගේ හුත්තවල් හොය හොයා ඉන්නේ නැතුව

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +2

    GON SARANITA WADA
    RUKSANA PATTAMA LASSANAI
    DEN TAWATH LASSANAI
    HEMADAMA OAYATA SATHUTINM
    EANNA WASANAWA LEBEWA
    GOOD LUCK
    💚💚💚💜💜💜💙💙💙👍👍👍👍💯💯💯

  • @yashodaeranjith3998
    @yashodaeranjith3998 ปีที่แล้ว

    කට්ටිය බොරු කොන්ඩේ අයින් කරන්න කියපු ලැජ්ජාවට දැම්මද 😂😂

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 ปีที่แล้ว +2

    දිග කොන්ඩේ ඔයාට ලස්සනයි

  • @inokanirmali9691
    @inokanirmali9691 ปีที่แล้ว +3

    Lassanai ♥️

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ.. අයියා එක්ක් vedio එකක් ඕමේ 🌹♥️

  • @dehemiherath2044
    @dehemiherath2044 ปีที่แล้ว +3

    ඔයාගෙ කොණ්ඩෙ ලස්සනයි 🙂 අනේ ඇයි කපන්නෙ 🥺💔

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    බල්ලෝ කෑවා වගේ කලිසම් අදින trend එක ගෙනාවේ
    VPP beggers foundation එකෙන්ද

  • @thusharinirmala4255
    @thusharinirmala4255 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි dear ❤

  • @yashminethsara3479
    @yashminethsara3479 ปีที่แล้ว

    මන් ආසම අසයි අනේ...ඔයාගෙ කොන්ඩෙ ට ..අපරාදේ අක්කියෝ...😥😥

  • @nethminisansala4976
    @nethminisansala4976 ปีที่แล้ว +1

    Tharahai api, 😥 aparade konde digta aye wawagnn akkiyoo

  • @Alexademie545
    @Alexademie545 ปีที่แล้ว +2

    Boru karanna apa dear oya extension ne oya deewal dan loke popular deewal

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว

    කොන්ඩෙ.කපා ගත්තා ම හිතන්නේ හරි ලස්සනයි කියලා

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 ปีที่แล้ว +2

    ලස්සනයි දිග කොන්ඩය ගොඩාක් වට්නවා වෙනසක් ඔනනෙ ඉක්මනින් වවාගන්න බුදු සරනයි අදරෙයි 💗

  • @SurangaLakmal-ed8yq
    @SurangaLakmal-ed8yq ปีที่แล้ว +2

    ලස්සනයි

  • @dayarathnayake
    @dayarathnayake ปีที่แล้ว +1

    ඔයා හරිම හොඳයි, ඒත් ඔයාගේ ඇදුම් ටිකක් සංවර කරගත්තොත් තවත් හොඳයි

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 ปีที่แล้ว +2

      එහෙමත් නෑ එයා ගමේ ගිය දවස් වල හරිම චාම් විදියට ඇන්දා.කොලබ නම් ඔහොම තමා ඉන්න ඕන.ඒ පරිසරයට අනුව ❤️

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว

      🤣🤣🤣

  • @priyadarshanikumari1748
    @priyadarshanikumari1748 ปีที่แล้ว

    Ane diga konde hodai manika💐💐

  • @englishforkidsenglishisfun9896
    @englishforkidsenglishisfun9896 ปีที่แล้ว

    Lassanaiii ohoma.Oyata onnm wig ekk danna.onnam nathuwa inna.ona widyakata inna.oya oyane 💖💖

  • @madara8744
    @madara8744 ปีที่แล้ว +1

    අය්යෝ මේ ගොන්නු🤣ඕක සෙට් කරපු කොන්ඩයක්🤣 එක ගලවලා ඒක කපලා කියල මේ ගොන්නු හිත්න්නෙ 🤣මෙහෙම රටකට උන එකත් සාදාරනයි🤣

  • @bbright115
    @bbright115 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියො 😘

  • @nadeesarika5306
    @nadeesarika5306 ปีที่แล้ว +8

    දෙයියනේ ඒ කොණ්ඩෙ 😳

  • @salynew
    @salynew ปีที่แล้ว +2

    Hair exchange නේද දාලා ඉන්නේ

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 ปีที่แล้ว

    Ai akke konde kepuwe..oyata thibbe lassanama lassana diga kondayak.

  • @yashodyadamruwani9812
    @yashodyadamruwani9812 ปีที่แล้ว

    Ane lassanai kondayak. Kamak na akki oyage asawane. Lassanai. Ikmanata wawei ❤️

  • @roshanimadhushani9844
    @roshanimadhushani9844 ปีที่แล้ว

    අනේ ඔයාගේ කොන්ඩෙ මාර ලස්සනට තිබ්බා...අපරාදේ කැපුවේ.😌😌😌😌😌

  • @vishmideshani9687
    @vishmideshani9687 ปีที่แล้ว

    Ah extension galawala😪💖 ane manda ragapaannamai hoda akke oyawa🥴🥱