ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉 bit.ly/3nZCvbv
meeka iwaraysk wenne nadda oi
@@suranganiwijesingha2918 ūū jū
àl
හැමදාමත් පුංචි තිරයේ ආදරණීයම ප්‍රේමවන්තයා "විශ්ව කොඩිකාර" අයියා. 💖👌
👍👍👍👍😍
Yes
අනිවාර්යයෙන්ම
Kodikaralane
Eka nam sahatika atthta a tana katawath ganna ba❤❤❤❤
නිර්වන් වගේ එක හිතක් නැති කොල්ලෙක් වගේද. දරුවෙක් එක්ක ඉන්න සමන්දිනි වෙනුවෙ ඉන්න ආයුෂ් රෙස්පෙට්ට 👌👌
Eka nm atta.nirwan konda pana neti kollek nopatan
Ow kamathima charithe ayush
Nirwan ahinsakai
Hariyata hari
අනිවාර්යයෙන් 💪
ආයුස් කියන්නේ රස්පෙට් කොල්ලේක්ආයුස්ට කැමති අය like කරමු බලන්න 😊❤️
Ayush ai samndani ta kewa ntta..sneha va marry krnna try krpu bva
මොකක්ද ආයුස් ගේ respect eka සමන්දිනිත් එක්ක නිදියලා මිනායාගේ තාත්තා නෙමේ කියන එකදු
විෂ්ව කවදත් හරි ම හැගීම්බර ව රගපානවා
සමන්දිනි + ආයුශ්ආදර කතාව ලස්සනයි ❤️ඔක්කොමට වඩා....
eka attha.
Saththakinma Aye kawdada wishwa lankawata enne.
කතාවේ main role එක ඒ දෙන්නා වෙලා දැන්
විශ්ව කොඩිකාර කියන්නෙ දක්ෂ නළුවෙක්..ඒ කාලෙ ඉදන්ම එයා ප්‍රේමවන්තයගෙ චරිතෙ ලස්සනටම කරා.. ආසම චරිතයක් තමා එයා.. එයාගෙ පලවෙනි ඩ්‍රාමා එක අමා.. එතන ඉදන් කරපු හැම වැඩක්ම හරිම ලස්සනයි❤️❤️
Adare gindarak eketh lassanai
ඇත්ත
විශ්ව එක්ක සචින්ලට හැරෙන්න වත් බැහැ
අමා නෙවෙයි පබළු නේද පලවෙනි එක
අනිවාර්යයෙන්
පුංචි තිරයේ ආදරණීයම ප්‍රේමවන්තයා විශ්ව කොඩිකාර ...😍😍😍😍👍👍👍
❤️
ස්නෙහා අඩනවා සමන්දිනි අඩනවා අපි ඩෙිටා කපාගෙන මෙිවා බලනවා 😂😂
ඇයි දිගැසි
🥴🥴😁
😀😀🤣🤣🤣😂👌
ඔන්න දැන් ටික ටික කට්ටියට දේවල් තේරෙන්න ගන්නවා 🙏😅
😊😅 well said 👈 Ayayyo saaami 🐈
ශලනිගෙ මුහුණෙන් හැඟීම් ප්‍රකාශනය ශලනිගෙ ඕනෙම චරිතයක ජීවත්වෙන්න පුළුවන් දක්ෂතාවය 👍
ශලනි ඇයි හිරවෙන්නෙ.ඔයා කියන්නෙ ස්නේහද
දැන් predicts නවත්තලා ඔයත් පටන් ගත්තද
@@srana167 වෙනදා වගේම අදත් ep එකට ගැළපෙන comments තමයි දැම්මෙ 🤔
@@anjanasiriwardana3305 sneha hirawela inne 🧐
@@srana167 😁
විශ්ව aiya පුංචි තිරයේ ආදරවන්තය.Hemadamath අපි ඔයාට ආදරෙයි aiye
අම්මෝ ඔව් ආසම චරිතයක්
Ow විශ්ව ayiya niyamayi oya
❤❤❤
අයියෝ සමන්දිනී මේ ප්‍රශ්නේ අදිනව වැඩී දැන්නම්🥲
Bimal ratnayaka coming
සචින්ටයි ශලනිටයි best acters සම්මාන දෙන්න වටිනවා....හරිම ලස්සනයි actin ...wooooow ...👍👍❤️❤️
හැමෝම ශලනිට ඉක්මනට වෝට් කරමු මේ අන්තිම පැය භාගය..
සමන්දනි ඉන්න කොට කතාව හරිම ලස්සනයි
ස්නේහාත් අඩනවා සමන්දිනීත් අඩනවා නිර්වාණ් හූල්ලනවා අයියෝ මේ කතාවේ දැන් කාගෙවත් මූණේ හිනාවක් නෑනේ දිගැසි හොයාගන්නත් නෑ 🥺🥺💔💔
Issara mona unath aira ammage hinawa thibba kathwa pirennama.. Dn ekath na
Ranil hina wenwne e athi apita
අපි එයලා ගැන අනුකම්පා කරන ව අපෙ දුක කවුරු ත් දන්නෙ නෑ
Ape prasna nathi karaganna api mewa balanawa.. Ewage tiyena ewa ita wada epa wenawa👎
Den malageyakwela kahtawa... 🤣🤣🤣
නිරිවාන් දිගැසිව නම් ඔහොම තුරැල් කරන් දුක ඇහුවෙ නෑ හැබැයි.....ඇස්වලින් කඳුළු ආවෙත් නෑ...😅😅
ඒකට තමයි ආදරේ කියන්නේ..
මේ අර කොලේ අත්සන් කරපු power එකටනේ ඇඩෙන්නේ ඌට ඒකයි.
Ow okage boru adre. Digasi pau
digasi වට්ටි අම්මා වගේද ස්නේහ.
Aneda kiyanne unam🤮
සමන්දිනීගේ ඒ වචන වලින් යමක් කියවෙනවා.ලැජ්ජා බය නැති කලා කියලා.අකමැත්තෙන් වුන දෙයක් වගේ
දරැවෝ නිසා අමිමලා මොන තරමි අසරණ වෙනවද..හරියට සමන්දිනි වගේ.ඒ හැමදේටම දායක වුන තාත්තද නිදහසේ සතුටින් ජිවිතේ විදිනවා
Hmm
කලකම් පලදෙද්දි ඔහොම තමා ස්නේහා.. තාම විදවන්න පටන් ගත්ත විතරයි. කී දෙනෙක්ගෙ සැනසීම නැතිකරලා තමන්ගේ සතුට විතරක් හොයපු කෙනෙක් ස්නේහා. එහෙම මිනිස්සුන්ට මෙහෙම වෙනවා
🥺🥲
දිගැසි මොකද අනේ ඔයාගෙන් පලිගන්නේ ස්නේහා අඩුගානේ එයා ඔයාලගෙ කසාදේ ගැන දැනගනවත් කිසිම කිසි කෙනෙක්ට අඩුගානේ ඔයාගේ අම්මටවත් ඒ බව නොකියා ඔයාලගෙන් දුර ඈතකට යන්නම යන්න ගියා පලිගන්නවානම් පලිගන්න එයාට ඕනී තරම් අවස්ථාව තිබ්බා ඔය දෙන්නගෙ වෙනස ඒකයි
ඔව් ඒක ඇත්ත 👍 දිගැසි නිකමට හරි නිර්වාන්ගෙ පවුලේ අයට ඕක කිව්වා නම් එයාලට ස්නේහා ගැන මොනවා හිතෙන්න තිබුණද? ලින්කන්ට ඇරෙන්න 😂
@@wwdp5566 ඒ ඕනේ නෑ ස්නේහගෙ ගෙදර අය ඉස්සරහ කට ඇරිය නම්... ඒත් ඒ කෙල්ල එහෙම කළේ නෑ... හැබැයි ස්නේහා එයාගේ තැන හිටිය නම් හොඳ පිස්සුවක් නටයි
ඔයාලා දෙන්නටම මං ගොඩක් respect කරනවා මුලින් මොන මතේක හිටියත් හරි දේ හරි විදියට තේරුම් අරං කතා කරන එක ගැන...
අනේද කියන්නේ.. අනුත්තරලු පේන්නෙත් ඇහෙන්නෙත්, ඒත් දිගැසි ලු කරවන්නෙ.. මොලේ හොද නෑ තමයි 😂
@@dulanjalipremadasa625 ඔව් තනිකර පිස්සුවක් ඒක නම් අපිවත් අවුල් කරනවා
යෙහෙනි වගේ යාලුවෙක් ලැබෙන්න ඕනෙ අපි හැමෝටම. ඒක ලොකු හයියක්
ඊකටත් එක්ක උදානා බෝම්බේ නේද?
නිර්වාන්ගේ හිත හොඳ වැඩී ඒ නිසා හැම එකාම ඔළුවට අත හෝදනවා
👍♥️
Definitely
ඒක නම් ඇත්ත.. ඒත් ඒක ගොඩක් අයට තේරුම් ගන්න ඔලුවක් නෑ.. විනිවිද දකින්න හොඳ බුද්ධියක් තියෙන කේනෙක්ට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්.
ඇත්තමයි🥺
Maath kiyanne eka noanjal kama kiyala posso hithanawa
මොනවා උනත් ඉක්මනට අවසානයක් දෙන්නකෝ ♥️♥️♥️♥️salli kadarakamata kathawa adinawa😔
ස්නේහා පෙන්නද්දි දිගැසි නෑ..දිගැසි පෙන්නද්දි ස්නේහා නෑ🙁....
බැදගත්තත් සැනසීමක් නෑ නේ ස්නෙහා 😂💔ඔහොම තමා කලකම් පල දෙනකොට😂ඔහොම වෙලා මදි තව😂💔
Ow
ඔහොමවෙලා මදි කියනටික අතහැරලයි , like එක දැම්මෙ......
මේ කතාවෙන් ආදරේ කියාදෙන හැටියට ජීවිතේට Love කරන්නවත් බඳින්න වත් හිතෙන්නෙ නෑ 😀💔
ඇත්ත 😁
👏👏👏👏👏👏😂😂😂
😂😂😂
Ammo ow
සමන්දිනිගේ පිටිපස්සේ ඉන්නේ වෙන කව්රුත් නෙමෙයි අයුශ්ගේ තාත්තා කියලා මටනම් හිතෙන්නේ 🙄👀
මේ ආදරයයි කතාවේ රමනුයි,ඉශිතයි මතක් උනා...මැරිලා ටික දවසකින් ආපහු කතාවට එනවනේ..අනුත්තරත් ඒ වගෙනේ..😁😌
හැමෝටම ලැබෙන්නෝනි ආයුෂ් වගේ කොල්ලෙක්..😍
දැක්කද රනුල්‍යා ගෙ line එක cut කරපු කැත. හරිම නරුම මිනිස්සුන්ව තුට්ටු දෙකට දාන ජරා චරිතයක් ස්නේහා නම් මහා.
Apo ekanam atta.
ආයුශ් වගේ කෙනෙක් ඉන්නව මගෙ ජීවිතෙත් එයා දැන් බැදල හැබැයි ඒත් ආසාවෙන් බලන් ඉන්නව කවදහරි එක පාරක්හරි පුතාව ආදරෙන් වඩා ගනී කියල
මං කිවුවා හරී, ආයුෂ්ගේ තාත්තා තමයි සේරම කරන්නෙ😬
දිගැසි අඩ අඩ දුකින් හිටපු කොයි වෙලාවෙවත් නිර්වාන් ඔහොම දිගැසි ලගින් ඉදගෙන දුක ඇහුවෙ නෑ 😏
දිගසිට සල්ලි නෑනේ අනේ
Ow .nirwan digasita aththatama adare karala na.
ඔව් ඒකනම් ඇත්ත
ඔව් එකනම් ඇත්ත 😢
Hora ganunge duka ahanna pirimi asai patiyo
ස්නෙහා අදරේ කලා අනුත්තරට..එත් අනුත්තර ලග එයා බලාපොරොත්තු උන ගති ගුන තිබුනෙ නෑ.අනුත්තර අදරේ කලත් ආදරේ පෙන්නුවෙත් නෑ.ඒ රුපෙන්ම ස්නෙහා බලාපොරොත්තු උන හැමදේම එක්ක නිර්වාන්ව ස්නෙහා ට හම්බ උනා.එහෙම උනාම කොහොම හරි අයිති කරගන්න හිතෙන්න ඇති.ස්නේහට අදරේ අය එයාගෙ වටපිටාවෙ අඩුයි.යෙහෙනි උනත් එයාගෙ දුක අහගෙන ඉන්නෙ නෑ.විවේචනය කර කර ඉන්නවා.ස්නේහ අනුත්තර හින්ද දුක් වින්ද හින්දවත් එයාගෙ අම්මලටත් නිර්වාන්ට කැමති වෙන්න තිබුනා.නිර්වාන් ගෙ දුප්පත් කම ප්‍රශ්නයක් නොකරගෙන
රසා අම්මා නිර්වාන්ට අකමැති දුප්පත් නිසාම නෙමෙයි නිර්වාන්ට කෙල්ලෙක් ඉන්න නිසා ..මොන අම්මටද හිතෙන්නෙ නැත්තේ අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලව අතැරලා ස්නෙහා ගාවට එන්න පුලුවන්ම් මාස දෙක තුනට හම්බුන ස්නෙහා අමතක කරන එක මහ දෙයක් නෙමෙයි කියලා ...අනික කෙනෙක්ට දුකක් දිලා ආදරේ ලබනවන්ම් එහෙම ලැබෙන විදියටම මේ කතව ලියනවන්ම් මහ ගොන්
ඒක බලහන්කෝ 😄 මං දැක්ක කතාවෙ හොදම සාදාරනීකරනය 😄 ගෝටාවත් මේ විදිහට සාදාරනීකරනය කරන්නකො පීස් 😹😹
@@dilki6944 මෙක ටෙලි නාට්‍යයක්නෙ..මේ ස්නේහා ගැන මගෙ අදහස විතරයි.
Oya තමයි harima msg eka dala තියෙන්නේ mecchara කාලෙකට
@@mandissujeewani919 ehemada..??😍
අද තමයි කතාව ඉස්සෙල්ලාම වේලාසනින් බලපු දවස..බලන්න වෙලාව බල බල හිටියෙ...දැන් මේකට ඇබ්බැහි වෙලා🥺
😞😞😞
ඇයි මෙ🥺
@@Kavee_girl300 Ai 😐😞
ස්නේහා vs දිගැසි, සමන්දිනි.. සමාජ පන්ති දෙකක ගැහැනු ළමයි තුන් දෙනෙකුගේ දරාගැනීමේ වෙනස 😌 ස්නේහායි දිගැසියි ගත්තාම ස්නේහට වඩා දිගැසිට දරාගන්න පුලුවන්.. පොඩි කාලේ ඉදන් සැපම හුරු උනාම දුකට හුරු වෙන්න අමාරු නිසා හරි හෝ වැරදි විදි වලින් සතුටම හොයන චරිතයක් ස්නේහා ❤️ දිගැසි කියන්නේ අහිමිවීම් වල අන්තයටම අහිමි උන ඒත් දරාගෙන ජීවිතේ ඉස්සරහට යන්න හදන කෙල්ලෙක් ❤️ මේ දෙන්නාටම වඩා ලොකුම දේ උනේ සමන්දිනීට...කෙල්ලෙක් විදියට බැලුවාම. හැබැයි මේ දෙන්නාටම වඩා සමන්දිනිට දරාගන්න පුලුවන් ❤️ එයා වෙනුවෙන් නැතත් අනිත් අය ගැන හිතලා හරි
ඔයා කියපු හැමදේම ඇත්ත... සමන්දිනීට දරාගන්න පුළුවන් උනත් බැරි උනත් දරාගන්න වෙලා තියෙනවා අනිත් අයට වඩා එයාගේ තත්වේ වෙනස් නිසා
කෙල්ලො හදන්න ඕනී දිගැසි වගේ මට කෙලිපැටික්කියක් හිටියනම් දුකට තමා හුරු කරන්නේ දිනුම පැරදුම දෙකම දරාගන්න පුලුවන් විදිහට
උපේක්ෂාවෙන් බලන් ඉන්නවා නේද ....😊😊😊හරියට අර නිර්වාන් වගේ හැමෝගෙන්ම බැනුම් අහන ...😊
@@justice...... අනිවාර්යෙන් අක්ක... දරුවෝ පවුඩර් බබ්බු කරන්න නම් නරකයි.. පොළොවෙ පයගහල ජීවත් වෙන්න කියල දෙන්න ඕනේ... දුක දරාගන්න එක්කම තමන්ට වගේම අනිත් මිනිස්සුන්ටත් දුක දැනෙන බවත් කියල දෙන්න ඕනේ..
Woow...👍
අංජලිකා film එකේ වගේ සීන් එකක් වගේ සමන්දිනි ආයුශ් දෙන්නට වෙලා තියෙන්නේ😶
සමන්දිනි චරිතයට හොඳට රඟපාන්න පුළුවන් දක්ෂ නිළියක් හොයා ගන්න බැරි වීම නම් නිෂ්පාදකවරයාගේයි අධ්‍යක්ෂවරයාගෙයි අඩු පාඩුවක් .
නිර්වාන් ගැහැනු ඉදිරියේ චාටර් වන තරමක් ඒ ගමන යෙහෙනි,රනුල්‍යා 😆😆
@@chathurikamadushani8224 ඒක නම් චාටර් තමා නේද නිර්වාන්ගේ පෞරුෂයට හරි නැහැ හැම අතින්ම චාටර් කරනවා
නිර්වාන් ගෙ චරිතය එපා කරවනවා 😪
@@justice...... ඒකනේ අනේ..පිරිමියෙක් තියා ගෑනියෙක් වත් ඔය තරම් බාල්දු වෙනවද.. හේතුව මොක උනත් ඒක හරිම අතාත්විකයි
ඒකනම් ඇත්ත ඕනවට වඩා වැඩි
Nirwanta kisima pirimi kamak naha….. gawmak anduwanam hari. Mehema pirimi kisima ganiyekta epa🤬
තවත් තිරයේ පෙම්වතා විශ්ව.කොලිටි
ආදරෙ නිසා දුක් ව්දින හැමෝටම ආදරෙ නිසාම සතුට්න් ඉන්න දවසක් එයි එතකම් අමාරුවෙන් හරි ඉවසන් ඉන්න ❤️
ඇති යන්තන් මොලේ හොදනෑ කියල දැන්වත් තේරුනා😂
දනුශ්කගෙ කතා හැම එකක්ම හොදයි එත් මේ කතාවෙ අඩනව හුල්ලනව ඇරෙන්න වෙන දෙයක් නෑනෙ එක්කෙ ස්නෙහා අඩයි නැතිනම් තිගසි එක්කො සමන්දිනි
ඒක නම් ඇත්ත .😥
හිනා කාගෙද
Eka nm ettha dn epa wela iwara una nm hodai
ඒක තමයි ආදරේ තරම
ඒක තමයි
ස්නේහා අඩද්දී හරී දුකයි නිර්වාන්ට.😤😤දිගැසි හූල්ලනවා පේන්නේ නැහැ මුට 😑😑😑😑
Kiyala wadak na
Aneda kiyanne.
සහතික ඇත්ත
ඒක නම් ඇත්ත
මේ කතාවෙ මැරුන මිනිස්සු ඔක්කොටම ජිවත් වෙනවා මාරයත් හොල්මන් වෙයි මේවා දැක්කොත් 🤣🤣🤣🤣
😃😃😃😃😃😃
🤣🤣🤣
මේ හැම දෙනාම අඩනවා අපිත් අඩ අඩ බලනවා.💕💕💕
මේ මනුස්සයා මැරිලවත් මට නිදහසක් නෑනේ🙄ඇත්තටම ආදරේ කලානම් එහෙම කියයිද
මාත් ඕක හිතුවා. ඒ කියන්නෙ ඌ මැරෙනකන් බලන් හිටියා වගේ නෙ. මාර චපල මගුලකට මුන් මේ මැරෙන්න හදන්නෙ
Anuththara nisa sneha karadaren hitiyene.ehema kotas tikakut pennuwane mulin.
ඒක එයාගෙ වැඩක්ද කොහෙද
Math hithuve okamai
ඇ බං ජිවත් වෙලා ඉන්නකම් ඌ ආදරේද කරේ😅
රෙදිමෝල වත්තේ අනාට අනුත්තර හම්බෙන දවස වැඩි ඈතක නෙවෙයි🙂🙂
Bimal ratnayaka mha molakaru🥸
දිගැසි කෝ අනේ.. එයාව පෙන්නන් නෑනෙ.. ස්නේහගෙ ඇඩියාවට වඩා දිගැසිගෙ වැදගත්කම බලන්න කවුරුත් ආසයි.. දිගැසි ටීච.. ❤️ ඉරිසියාකාරයින්ට නම් දුකම තමා.බයවෙවි විදෝන හැටි.බලන් යද්දි මේ කතාව ආදර්ශයක්👍
Eisrshakaryo chutha wela 😂😂
@@chamaripeiris8662 චුත වෙන් නැද්ද එයාල අහන කතා දැක්කම😂
දිගැසි සිරිපාදේ ගිහින් ශාලාංග.රඟපෑම තමයි අතිවිශිෂ්ට 👍👍👍🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋
@@pradeepsandaruwan9507 එහෙ ඉන්නවයෑ.එනවනෙ🙂
Eeyaa නුවර seen nathi taramata hodai
ඔන්න ව්වාහක බිරිඳ නලවන සැමියා😂😂😂
සැමියා බිරිඳව නලවන්නෙ නැතුව වෙන කවුරු නලවන්නද 🤔
සැමියා නෙමේ සමනලයා ඊයා
😁😁😁
ඉතින් ඕයි සැමියා බිරිදව නලවන්නැතුව අල්ලපු ගෙදර එකීව නලවන්නෙයි 😹 ඔයත් පුදුම කතානේ කියන්නෙ 😹
ආදරේ තරම් හරියටම හදවත් වලට කියලා දෙන ආදර කතාවක්.. අනුත්තර .නිර්වාන් .ස්නේහා .සමන්දිනි. ආයුෂ්.. දිගැසි .. රොඩ්නි.. රසාදිනි.. ලින්කන් .අයිරා.. මෙ හැමෝම ආදරේ කියන්නෙ මොකක්ද කියලා ලස්සට අපිට කියලා දෙනවා...
ස්නේහත් පිලිගන්නවා එයා දිගැසිට කලේ අපරාධයක් කියලා ඒත් නිර්නේහා ෆෑන්ලා ...😂😂😂😂
ඒකනෙ ඒත් එයාලා පිලි ගන්නෙ නෑනෙ අප්පා😊
කතාව බලන්න බලන්න ආස හිතෙනවා අප්පා
සමන්දිනී මහම ඇනයක්, වෙච්ච දේ කියලා උත්තරයක් හොයා ගන් නැතුව බබා පාට් දානවා !
ස්නේහාගේ තාත්තයි,ආයුශ් ගේ තාත්තාගෙයි දෙන්නගේම මාස්ටර් ප්ලෑන් එකක් මේ ඔක්කොම මන් හිතන්නේ..
Hi kohomada ithin
ආයුශ් සමන්දනි ආදර කතාව හරිම ලස්සනයි ව්ස්ව කියන්නේ පුන්ච් තිරයේ පෙම්වතා ❤️❤️👍
නිර්වාන්ට දිගැසිවයි දිගැසිගෙ කදුලුයි අමතකම වෙලා ගිහින් ස්නේහා answer කරන්නෙ නෑ කියලා පස්සෙන්ම ඇවිත් ස්නේහගෙ කදුලු පිහිනවා හරි අපූරුවට. 😂
Ehema tama adare wadiyen dena akigen eka labanna nirwanta pina na nirwanta sneha hambune pera pawakata habai digasita nirwanwa nolabune lokuma loku pinakata
බංකු පාලුවා
පිරිමි නේ😂
ඒකිනේ ඌ ඒකිට ලං උනේ..
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්නැවත හමුනොවන සංසාර ගීයේ සිතක තනි මකනවාඅපගෙ ප්‍ර්‍රේමයට පසුවදන ලීවේ කව්දෝ අපි සොයනවා ....❤️😥
@@nilakshimadushani8449 ම්ම්ම්..❤️
@@nilakshimadushani8449 මං කොහොමත් මාර ආසයි මියුසික් වලට.සිංදු අහන්න වගේම කියන්න ❤️
සමන්දනීගේ voice එක මරු වතු මොඩ්ල් එක
මිනිස්සු දවස තිස්සෙ මහන්සි වෙලා කතාවක් බලන්නෙ පොඩ්ඩක් relax වෙන්න... මේ ගොබ්බ කතාව බැලුවම තවත් හොල්මන් වෙනවා 😂
සිකුරාදාට එයිට අන්තයි මොකද සදුදා වෙනකම්ම ඉන්න ඕනේ නිසා
Ithin noble innko
ඉතින් අර ඉනිම බලන්න. Relax වෙන්න පුළුවන් වෙයි
ඇත්ත .. මේක දැන් මල ඇඬියාවක්..🤨
නිර්වන් ආදරේ ස්නෙහාටන්ම් කොන්ද කෙලින් තියාගෙන,ඒක දිගැසිට යි අනිත් අයටයි කියලා හැමදේම ස්නේහා කරනකල් බලා ඉන්නෙ නැතුව කොල්ලෙක් වගේ මේ ප්‍රශ්නෙදි වැඩ කරන්න ඔනි
සමන්දිනිගෙ රගපැමි 👌👌👌👌👌👌
එක ප්‍රශ්නයක් නම් යන්තන් බාගෙට විසදුනා.. අනුත්තරගේ ප්‍රශ්නෙටත් බාගෙට හරි උත්තරයක් අබේරත්න ලග ඇති.. 😁
නිර්වාන් මොනා උනත් පවූ එයා ඇත්ත්ටම ස්නේහට ආදරෙයි හැබැයි දිගැසි ගැනත් එයාට දුකයී 😢
එක හිතක් නැති නෝංජලයෙක්.
මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය විශිෂ්ටයි...
මේකෙ උන් ස්නේහගෙයි නිර්වාන්ගෙයි ආදරේ ශෝක් ගගා වැලලෙනව..උන්ට ම්තක නෑ ඕකුන් දෙන්න ඔයි තුරුල් වෙලා ඉන්නෙ අහිංසක කෙල්ලෙක් පන පිටින් මරල කියල අමතක වෙලා..ඕකුන්ට ඔහොම වෙලා මදි...😡😡😡
ඒ කරපු ජරා වැඩ වලට තමයි දැන් දෙන්නම විදවන්නෙ ...ඇත්තටම නිර්වාන් දිගැසි යාලුවෙලා ඉන්නකොට නිර්වාන් හොරෙන් ස්නෙහා හම්බෙන්න යන ඒවාට අනේ ලස්සනයි ආදරේ ගගා කමෙන්ට්ස් දාන වුන් මිනිස්සුනම් වෙන්න බැ 🤣🤣
@@thamirasandamali8437 අනිව මුන් දෙන්නගේ ආදරේ ශෝක් ගාන්නෙ අනියම් සම්බන්දකම් තියාගෙන යන උන් ත්මා
ස්නෙහා හිතන්නෙ දිගැසිටත් ඒකිට වගේ මාන්දම කියලා 😂 දිගැසි පලිගත්තත් මූණට මූණ ඇවිත්.ඔයා වගේ කරන්නෙ එකක්,කියන්නෙ එකක් දිගැසිගෙ නෑ ස්නෙහා
අායුෂ් කියන්නේ හිත හොද කොල්ලේක් අාදරේ කියන්නේ උපරිම දෙනව
දැන් නම් නියමයි..ප්‍රශ්න එක එක විසදුනොත් 😍
Thwa vidopan sneha. Ara kella dunna dukta ubta madi thma videuwa
ස්නේහා වගේ ලස්ස්න දක්ශ නිලියෙක් ඉදලත් ඒ කෙනා කතාව පටන් ගත්ත දවසේ ඉදලම විදවන චරිතයක් කරලා. කතාවක් එක්කෝ අර්ථවත් වෙන්න ඕනේ. නැත්නම් ආදරණීය වෙන්න ඕනේ බලන් මිනිස්සුන්ට සතුටක් ලබා දෙන්න ඕනෙ. ඒ කිසිම දෙයක් නැති අදේනාවක් මේ කතාව.. ඇත්තටම ස්නේහා බලන්න ඕනෙ නිසාමයි බලන්නෙ. කිසිම තාත්වික බවක් නැති කතාවක්.
ස්නේහට හොදම වැඩේ 😎 කුරිරු සතුටක් දැනෙනවා 😂💔
Hmmmm
යකු
ස්නේහගේ ජීවිතේ දිහා බැලුවම මොනවද අඩුපාඩු කියල හිතුනත් ජීවිතේ උවමනාම සැනසීම නෑ
ඇති යන්තම් සමන්දිනී එහෙමවත් කිව්වා. දැන්වත් විසදෙයි ප්‍රශ්නෙ ටිකින් ටික, ඔක්කොම ආයුෂ්ගෙ තාත්තගෙ plan වගේ
කතාවක් බලන්නෙ හිත පොඩ්ඩක් සැනසෙන්න මේක බලද්දි ඔක්කොම අඩනව
මේක කතාවක් ගගා ඇයි කට්ටිය කියවන්නෙ.. කතාවක් තමා.ඒකනෙ කතාව ගැන කමේන්ට් දාන්නෙ.නැතුව අපි ගැන දාන්නයෑ මේකෙ. තමන්ගෙ ලොකුකම් ගැන කියෝන අයත් ඉන්නව.නැත්තෙ නෑ,. කතාවක් කියලා දන්නවා.වැලලෙන් එපා😁
දැන් තමයි කථාවෙ හොඳම කොටස් ටික යන්නේ ..❤❤❤👍
ඔහොම කියන් එපා බන්.මුන් තව අවුරුදු ගානක් අදියි කතාව
@@liniahinsa940 නැහැ මම නම් හිතන්නේ නෑ එහෙම වෙයි කියල මොකද දැන් ප්‍රශ්න එකින් එකට විසදුම් ලැබෙනවනෙ ටික ටික
දරුවගේ තාත්තා කේස් එක මාරයි නේ 😂 😀මොනා වුනත් බලන්න තියෙන හොද කතාවක් ❤️
නිර්වාන් ආදරේ සනේහට...😊😊
🤣🤣
🤣🤣🤭
නෝන්ජලයා😂😂😂
මෙ කතාවෙ ස්නේහට වගේ මිනිස්සු හිටිය ගෑනියක් තවත් නැහැ. හැම බලුවැඩක්ම අර අහිංසක කෙල්ලට කරල දැන් එකිගෙ මිනිස්සුත් අල්ලන්
ස්නේහට කලකම් පලදෙනවා දැන් .දිගැසිට කරපු දේවල් හින්දා හොද වැඩේ 😌
කතාව කොහොම උනත් ආයුෂ් සර් තමා Business එක promote කරගත්ත එකම මනුස්සයා. (LEVER AYUSH දන්තාලේපය)
😀
දිගැසිට කලේ අපරාදයක් කියලා ස්නේහා පිලිගත්තත් ස්නේහා ෆෑන්ස්ලා නෙවෙයි පිලිගන්නේ🤣
නාට්‍යයක් නිසා පිල් බෙදිලා කමෙන්ට් වලින් අවධානය ගන්න දඟලන මෝඩ චරිත.🤣🤣
ඔයා මේකෙ ඉන්න උන්ගේ අවධානේ අරන් ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්නද සෙලී 🤭
@@CDIL වෙස් මුනු දාන් ආවට නැ අපි රැවටෙන්නෙ 🤣🤣🤣🤣
@@CDIL හා හා ඒ ගැන ඔයා කලබල වෙන්න එපා🤭
@@thamirasandamali8437 අවධානය ගන්න දඟලන උන් හැමතැනම..🤣 එකෙක්ට එකෙක් පරාද වෙන්න කැමති නෑ
අම්මෝ සද ඇබින්දිට තේරිලා කරපු ජරා වැඩේ ගැන🤣🤣🤣 අර නෝනජලයටත් ළඟදිම තේරෙයි 😂
ඕකිට තේරෙන්නෑ...ඕකිම තේරුම් ගත්තත් ඕකිගෙ ෆෑන්ස්ලා පිළිගන්නෑ 😅
Vishva Kodikara's acting is superb.
රනුගේ නොන්ඩිය 🤭🤭 ඔහොම තමයි ඉන්න ඔනි රනු ❤️❤️❤️❤️❤️
නිර්වාන් කියන්නේ ස්නේහ කසාද බැදපු එකා කියලා දැනගත්ත දවසක රනූ ඉන්න විදිහ...🥴🙀🥵
@@harshanaperera8537 කසාද බැඳපු එකී ඉස්සරහනෙ යකෝ මූ මිස් ගාගෙන දෙකට තුනට නැවීගෙන ඉන්නෙ කියල දැනගත්තු දවසට රණූ..😵
@@harshanaperera8537 එතකොට ඉට වඩා නොන්ඩියක් දායි යකෝ වයිබරේටත් මිස් මිස් කිය කිය වයින් කරපු බොනික්කෙක් වගේ කියලා 🤣🤣
@@thamirasandamali8437 වෙන ජොබ් එකකුත් හොයාගෙනම සමහර විට එහෙම කියයි...😀
@@harshanaperera8537 😂😂
දැන් නම් එන්න එන්නම ලස්සනයි ❤🌹
දිගැසි කියන්නෙ අමාරුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්.තමන්ව රවට්ටපු කෙනෙක් වෙනුවෙන් දුක් වෙවී ,තැවි තැවි ඉන්න ඕනි නෑ...ඒ ගැන හිතල දුක් වෙන්නෙ නැතුව තමන්ගෙ ජිවිතෙන් ඉස්සරහට යන්න ඕනි.එතකොට තමන්ට ගැලපෙන ආදරයක් නතර වෙයි එයාගෙ ලග
කෙනෙක් අවංකව ආදරේ කරනවා නම් ඒ ආදරය මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක්ට දෙන්නෙ නෑ.වෙන කෙනෙක්ට ගන්නත් බෑ
@@nilakshimadushani8449 ඒකනෙ ඉතින් ..👌
අන්න ඒක ඇත්ත...එතැනදීත් අරුන් දෙන්නටම වඩා දීගැසිය ගවු ගානක් උඩින් කියල ඔයාට උනත් තේරෙනවා ඇති..🥰
@@srana167 ඒක ඇත්තටම තේරෙන්නෙ නිර්වාන්ට.මං දන්නෙ නැහැනෙ නිර්වාන් ආදරේ කෙනා කව්ද කියලා
@@anjanasiriwardana3305 දිගැසිට campus එකේදි ඕනෙතරම් කොල්ලො මුණගැහෙන්න ඇති නිර්වාන්ගෙන් මොන වෙනස්කම උනත් දිගැසිගේ හිත තත්පරේකට වත් වෙනස් උනේ නෑ... කවුරු නිසා වත් නිර්වාන්ට බොරු කලෙත් නෑ
@@srana167 ඒක හරි.දිගැසිගෙ ආදරේ අවංකයි 👌
ස්නෙහා ගැන ටිකක් දුක හිතිගෙන එනකොටම ස්නෙහා ජරා ආත්මාර්තකාමි කම ආයෙත් දිගැරියා ...🤮🤮🤮🤮 මහ හොල්මනක් අනුත්තරව ඇස් දෙකට දැකලත් කටහඩ අහලත් ඒකටත් දිගැසිව අල්ලනවා ...ස්නෙහා නිර්වාන් කොටස් 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
කියලා වැඩක් නෑ. නිර්වාන් ස්නේහා සත්තුටත් එහා🤢🐀
💯🙂
ස්නේහා එයාම ගැන කිව්ව කාරනා නම් ඇත්ත" අම්මා තාත්තා අය්යා දිගැසි නිර්වාන් අනුත්තර සේරමට අසාවනාව අරන් ආව සල්ලාල ගෑනියක්.
මේ කතාවෙ නම සහ සිදුවන දේ කිසිම ගැළපීමක් නෑ...අහසයි පොළවයි වගේ.අවංක ආදරයක් එකෙක් ළඟවත් පේන්න නෑ.....
If being timid beyond masculinity is an art, Nirvan is it’s Picasso and unless Sneha is looking for a companion for her pet, can’t see Nirvan fulfilling any other task!
ස්නේහගෙ කටින්ම කි වතාවක් කියවෙනවද එයා කරෙ වැරැද්දක් කියල... දිගැසිට කරෙ අපරාදයක් කියල... ඒකනෙ කියන්නෙ අනුන්ට ගින්දර දුන්නම ඒවා තමන්ට පත්තු වෙන්න ලොකු දවසක් යන්නෙ නෑ.. විශේෂයෙන්ම මිනිසසුගෙ ආදරය හැගිම් වගෙ දේවල් එක්ක සෙල්ලම් කරාම ඒවා විදවන්න වෙන්නෙ නොමැරි මැරැ මැරි....🤣
ස්නේහා කොයි වෙලේත් අතීතය වර්තමානය මතක් කර කර අඩනව තාත්තාට ඔලුව විකාර වෙලා අයියා රටකට වෙලා රසාදරි මේ ඔක්කොම ඉවසාගෙන විදව විදව යුතුකම් ඉස්ට කරනවා පවුලට වෙන්න ඕනේ නිර්වාන් 2කුන්ගෙන් එක්කෙනෙක් තෝරා ගන්න බැරිව හූල්ලනව සමන්දිනි රහස් ඔක්කොම හන්ගගෙන තනියම විදවනවා උත්තර හොයනව අයිරා ලමයි 3ම මොනවාද කොහොමද කියලා හිතා ගන්න බැරිව කල්පනා කරනවා පපුවෙ ගිනියම් දරාගෙන
නිර්වාන්ට වඩා ආයුශ් respect.👍තමන්ගේ ආදරේ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න කැමති කෙනෙක්.එහෙම පිරිමි තමා කෙල්ලන්ට ලැබෙන්න ඕනේ.
ලස්සනයි ලස්සනයි ලස්සනයි අදත් ❤️🌹
හැමදාම බලන ඒකම කතාව😊❤❤👍👍
නිර්වාන් වගේ අයවනම් කාටවත් ලැබෙන්න නරකයි.
ආයුශ් ❤ සමන්දනි
විශ්ව කොඩිකාර..❤️❤️
🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉 bit.ly/3nZCvbv
meeka iwaraysk wenne nadda oi
@@suranganiwijesingha2918 ūū jū
àl
හැමදාමත් පුංචි තිරයේ ආදරණීයම ප්‍රේමවන්තයා "විශ්ව කොඩිකාර" අයියා. 💖👌
👍👍👍👍😍
Yes
අනිවාර්යයෙන්ම
Kodikaralane
Eka nam sahatika atthta a tana katawath ganna ba❤❤❤❤
නිර්වන් වගේ එක හිතක් නැති කොල්ලෙක් වගේද. දරුවෙක් එක්ක ඉන්න සමන්දිනි වෙනුවෙ ඉන්න ආයුෂ් රෙස්පෙට්ට 👌👌
Eka nm atta.nirwan konda pana neti kollek nopatan
Ow kamathima charithe ayush
Nirwan ahinsakai
Hariyata hari
අනිවාර්යයෙන් 💪
ආයුස් කියන්නේ රස්පෙට් කොල්ලේක්
ආයුස්ට කැමති අය like කරමු බලන්න 😊❤️
Ayush ai samndani ta kewa ntta..sneha va marry krnna try krpu bva
මොකක්ද ආයුස් ගේ respect eka සමන්දිනිත් එක්ක නිදියලා මිනායාගේ තාත්තා නෙමේ කියන එකදු
විෂ්ව කවදත් හරි ම හැගීම්බර ව රගපානවා
සමන්දිනි + ආයුශ්
ආදර කතාව ලස්සනයි ❤️
ඔක්කොමට වඩා....
eka attha.
Saththakinma Aye kawdada wishwa lankawata enne.
කතාවේ main role එක ඒ දෙන්නා වෙලා දැන්
විශ්ව කොඩිකාර කියන්නෙ දක්ෂ නළුවෙක්..ඒ කාලෙ ඉදන්ම එයා ප්‍රේමවන්තයගෙ චරිතෙ ලස්සනටම කරා.. ආසම චරිතයක් තමා එයා.. එයාගෙ පලවෙනි ඩ්‍රාමා එක අමා.. එතන ඉදන් කරපු හැම වැඩක්ම හරිම ලස්සනයි❤️❤️
Adare gindarak eketh lassanai
ඇත්ත
විශ්ව එක්ක සචින්ලට හැරෙන්න වත් බැහැ
අමා නෙවෙයි පබළු නේද පලවෙනි එක
අනිවාර්යයෙන්
පුංචි තිරයේ ආදරණීයම ප්‍රේමවන්තයා විශ්ව කොඩිකාර ...😍😍😍😍👍👍👍
අනිවාර්යයෙන්ම
❤️
ස්නෙහා අඩනවා සමන්දිනි අඩනවා අපි ඩෙිටා කපාගෙන මෙිවා බලනවා 😂😂
ඇයි දිගැසි
🥴🥴😁
😀😀🤣🤣🤣😂👌
ඔන්න දැන් ටික ටික කට්ටියට දේවල් තේරෙන්න ගන්නවා 🙏😅
😊😅 well said 👈 Ayayyo saaami 🐈
ශලනිගෙ මුහුණෙන් හැඟීම් ප්‍රකාශනය
ශලනිගෙ ඕනෙම චරිතයක ජීවත්වෙන්න පුළුවන් දක්ෂතාවය 👍
ශලනි ඇයි හිරවෙන්නෙ.ඔයා කියන්නෙ ස්නේහද
දැන් predicts නවත්තලා ඔයත් පටන් ගත්තද
@@srana167
වෙනදා වගේම අදත් ep එකට ගැළපෙන comments තමයි දැම්මෙ 🤔
@@anjanasiriwardana3305 sneha hirawela inne 🧐
@@srana167 😁
විශ්ව aiya පුංචි තිරයේ ආදරවන්තය.
Hemadamath අපි ඔයාට ආදරෙයි aiye
අම්මෝ ඔව් ආසම චරිතයක්
Ow විශ්ව ayiya niyamayi oya
❤❤❤
අයියෝ සමන්දිනී මේ ප්‍රශ්නේ අදිනව වැඩී දැන්නම්🥲
Bimal ratnayaka coming
සචින්ටයි ශලනිටයි best acters සම්මාන දෙන්න වටිනවා....හරිම ලස්සනයි actin ...wooooow ...👍👍❤️❤️
හැමෝම ශලනිට ඉක්මනට වෝට් කරමු මේ අන්තිම පැය භාගය..
සමන්දනි ඉන්න කොට කතාව හරිම ලස්සනයි
ස්නේහාත් අඩනවා සමන්දිනීත් අඩනවා නිර්වාණ් හූල්ලනවා අයියෝ මේ කතාවේ දැන් කාගෙවත් මූණේ හිනාවක් නෑනේ දිගැසි හොයාගන්නත් නෑ 🥺🥺💔💔
Issara mona unath aira ammage hinawa thibba kathwa pirennama.. Dn ekath na
Ranil hina wenwne e athi apita
අපි එයලා ගැන අනුකම්පා කරන ව අපෙ දුක කවුරු ත් දන්නෙ නෑ
Ape prasna nathi karaganna api mewa balanawa.. Ewage tiyena ewa ita wada epa wenawa👎
Den malageyakwela kahtawa... 🤣🤣🤣
නිරිවාන් දිගැසිව නම් ඔහොම තුරැල් කරන් දුක ඇහුවෙ නෑ හැබැයි.....ඇස්වලින් කඳුළු ආවෙත් නෑ...😅😅
ඒකට තමයි ආදරේ කියන්නේ..
මේ අර කොලේ අත්සන් කරපු power එකටනේ ඇඩෙන්නේ ඌට ඒකයි.
Ow okage boru adre. Digasi pau
digasi වට්ටි අම්මා වගේද ස්නේහ.
Aneda kiyanne unam🤮
සමන්දිනීගේ ඒ වචන වලින් යමක් කියවෙනවා.ලැජ්ජා බය නැති කලා කියලා.අකමැත්තෙන් වුන දෙයක් වගේ
දරැවෝ නිසා අමිමලා මොන තරමි අසරණ වෙනවද..හරියට සමන්දිනි වගේ.ඒ හැමදේටම දායක වුන තාත්තද නිදහසේ සතුටින් ජිවිතේ විදිනවා
Hmm
කලකම් පලදෙද්දි ඔහොම තමා ස්නේහා.. තාම විදවන්න පටන් ගත්ත විතරයි. කී දෙනෙක්ගෙ සැනසීම නැතිකරලා තමන්ගේ සතුට විතරක් හොයපු කෙනෙක් ස්නේහා. එහෙම මිනිස්සුන්ට මෙහෙම වෙනවා
🥺🥲
දිගැසි මොකද අනේ ඔයාගෙන් පලිගන්නේ ස්නේහා අඩුගානේ එයා ඔයාලගෙ කසාදේ ගැන දැනගනවත් කිසිම කිසි කෙනෙක්ට අඩුගානේ ඔයාගේ අම්මටවත් ඒ බව නොකියා ඔයාලගෙන් දුර ඈතකට යන්නම යන්න ගියා පලිගන්නවානම් පලිගන්න එයාට ඕනී තරම් අවස්ථාව තිබ්බා ඔය දෙන්නගෙ වෙනස ඒකයි
ඔව් ඒක ඇත්ත 👍 දිගැසි නිකමට හරි නිර්වාන්ගෙ පවුලේ අයට ඕක කිව්වා නම් එයාලට ස්නේහා ගැන මොනවා හිතෙන්න තිබුණද? ලින්කන්ට ඇරෙන්න 😂
@@wwdp5566 ඒ ඕනේ නෑ ස්නේහගෙ ගෙදර අය ඉස්සරහ කට ඇරිය නම්... ඒත් ඒ කෙල්ල එහෙම කළේ නෑ... හැබැයි ස්නේහා එයාගේ තැන හිටිය නම් හොඳ පිස්සුවක් නටයි
ඔයාලා දෙන්නටම මං ගොඩක් respect කරනවා මුලින් මොන මතේක හිටියත් හරි දේ හරි විදියට තේරුම් අරං කතා කරන එක ගැන...
අනේද කියන්නේ.. අනුත්තරලු පේන්නෙත් ඇහෙන්නෙත්, ඒත් දිගැසි ලු කරවන්නෙ.. මොලේ හොද නෑ තමයි 😂
@@dulanjalipremadasa625 ඔව් තනිකර පිස්සුවක් ඒක නම් අපිවත් අවුල් කරනවා
යෙහෙනි වගේ යාලුවෙක් ලැබෙන්න ඕනෙ අපි හැමෝටම. ඒක ලොකු හයියක්
ඊකටත් එක්ක උදානා බෝම්බේ නේද?
නිර්වාන්ගේ හිත හොඳ වැඩී ඒ නිසා හැම එකාම ඔළුවට අත හෝදනවා
👍♥️
Definitely
ඒක නම් ඇත්ත.. ඒත් ඒක ගොඩක් අයට තේරුම් ගන්න ඔලුවක් නෑ.. විනිවිද දකින්න හොඳ බුද්ධියක් තියෙන කේනෙක්ට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්.
ඇත්තමයි🥺
Maath kiyanne eka noanjal kama kiyala posso hithanawa
මොනවා උනත් ඉක්මනට අවසානයක් දෙන්නකෝ ♥️♥️♥️♥️salli kadarakamata kathawa adinawa😔
ස්නේහා පෙන්නද්දි දිගැසි නෑ..දිගැසි පෙන්නද්දි ස්නේහා නෑ🙁....
බැදගත්තත් සැනසීමක් නෑ නේ ස්නෙහා 😂💔
ඔහොම තමා කලකම් පල දෙනකොට😂
ඔහොම වෙලා මදි තව😂💔
Ow
ඔහොමවෙලා මදි කියනටික අතහැරලයි , like එක දැම්මෙ......
මේ කතාවෙන් ආදරේ කියාදෙන හැටියට ජීවිතේට Love කරන්නවත් බඳින්න වත් හිතෙන්නෙ නෑ 😀💔
ඇත්ත 😁
👏👏👏👏👏👏😂😂😂
😂😂😂
Ammo ow
සමන්දිනිගේ පිටිපස්සේ ඉන්නේ වෙන කව්රුත් නෙමෙයි අයුශ්ගේ තාත්තා කියලා මටනම් හිතෙන්නේ 🙄👀
මේ ආදරයයි කතාවේ රමනුයි,ඉශිතයි මතක් උනා...මැරිලා ටික දවසකින් ආපහු කතාවට එනවනේ..අනුත්තරත් ඒ වගෙනේ..
😁😌
හැමෝටම ලැබෙන්නෝනි ආයුෂ් වගේ කොල්ලෙක්..😍
දැක්කද රනුල්‍යා ගෙ line එක cut කරපු කැත.
හරිම නරුම මිනිස්සුන්ව තුට්ටු දෙකට දාන ජරා චරිතයක් ස්නේහා නම් මහා.
Apo ekanam atta.
ආයුශ් වගේ කෙනෙක් ඉන්නව මගෙ ජීවිතෙත් එයා දැන් බැදල හැබැයි ඒත් ආසාවෙන් බලන් ඉන්නව කවදහරි එක පාරක්හරි පුතාව ආදරෙන් වඩා ගනී කියල
මං කිවුවා හරී, ආයුෂ්ගේ තාත්තා තමයි සේරම කරන්නෙ😬
දිගැසි අඩ අඩ දුකින් හිටපු කොයි වෙලාවෙවත් නිර්වාන් ඔහොම දිගැසි ලගින් ඉදගෙන දුක ඇහුවෙ නෑ 😏
දිගසිට සල්ලි නෑනේ අනේ
Ow .nirwan digasita aththatama adare karala na.
ඔව් ඒකනම් ඇත්ත
ඔව් එකනම් ඇත්ත 😢
Hora ganunge duka ahanna pirimi asai patiyo
ස්නෙහා අදරේ කලා අනුත්තරට..එත් අනුත්තර ලග එයා බලාපොරොත්තු උන ගති ගුන තිබුනෙ නෑ.අනුත්තර අදරේ කලත් ආදරේ පෙන්නුවෙත් නෑ.ඒ රුපෙන්ම ස්නෙහා බලාපොරොත්තු උන හැමදේම එක්ක නිර්වාන්ව ස්නෙහා ට හම්බ උනා.එහෙම උනාම කොහොම හරි අයිති කරගන්න හිතෙන්න ඇති.ස්නේහට අදරේ අය එයාගෙ වටපිටාවෙ අඩුයි.යෙහෙනි උනත් එයාගෙ දුක අහගෙන ඉන්නෙ නෑ.විවේචනය කර කර ඉන්නවා.ස්නේහ අනුත්තර හින්ද දුක් වින්ද හින්දවත් එයාගෙ අම්මලටත් නිර්වාන්ට කැමති වෙන්න තිබුනා.නිර්වාන් ගෙ දුප්පත් කම ප්‍රශ්නයක් නොකරගෙන
රසා අම්මා නිර්වාන්ට අකමැති දුප්පත් නිසාම නෙමෙයි නිර්වාන්ට කෙල්ලෙක් ඉන්න නිසා ..මොන අම්මටද හිතෙන්නෙ නැත්තේ අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලව අතැරලා ස්නෙහා ගාවට එන්න පුලුවන්ම් මාස දෙක තුනට හම්බුන ස්නෙහා අමතක කරන එක මහ දෙයක් නෙමෙයි කියලා ...අනික කෙනෙක්ට දුකක් දිලා ආදරේ ලබනවන්ම් එහෙම ලැබෙන විදියටම මේ කතව ලියනවන්ම් මහ ගොන්
ඒක බලහන්කෝ 😄 මං දැක්ක කතාවෙ හොදම සාදාරනීකරනය 😄 ගෝටාවත් මේ විදිහට සාදාරනීකරනය කරන්නකො පීස් 😹😹
@@dilki6944 මෙක ටෙලි නාට්‍යයක්නෙ..මේ ස්නේහා ගැන මගෙ අදහස විතරයි.
Oya තමයි harima msg eka dala තියෙන්නේ mecchara කාලෙකට
@@mandissujeewani919 ehemada..??😍
අද තමයි කතාව ඉස්සෙල්ලාම වේලාසනින් බලපු දවස..බලන්න වෙලාව බල බල හිටියෙ...දැන් මේකට ඇබ්බැහි වෙලා🥺
😞😞😞
😞😞😞
ඇයි මෙ🥺
@@Kavee_girl300 Ai 😐😞
ස්නේහා vs දිගැසි, සමන්දිනි..
සමාජ පන්ති දෙකක ගැහැනු ළමයි තුන් දෙනෙකුගේ දරාගැනීමේ වෙනස 😌 ස්නේහායි දිගැසියි ගත්තාම ස්නේහට වඩා දිගැසිට දරාගන්න පුලුවන්.. පොඩි කාලේ ඉදන් සැපම හුරු උනාම දුකට හුරු වෙන්න අමාරු නිසා හරි හෝ වැරදි විදි වලින් සතුටම හොයන චරිතයක් ස්නේහා ❤️ දිගැසි කියන්නේ අහිමිවීම් වල අන්තයටම අහිමි උන ඒත් දරාගෙන ජීවිතේ ඉස්සරහට යන්න හදන කෙල්ලෙක් ❤️
මේ දෙන්නාටම වඩා ලොකුම දේ උනේ සමන්දිනීට...කෙල්ලෙක් විදියට බැලුවාම. හැබැයි මේ දෙන්නාටම වඩා සමන්දිනිට දරාගන්න පුලුවන් ❤️ එයා වෙනුවෙන් නැතත් අනිත් අය ගැන හිතලා හරි
ඔයා කියපු හැමදේම ඇත්ත... සමන්දිනීට දරාගන්න පුළුවන් උනත් බැරි උනත් දරාගන්න වෙලා තියෙනවා අනිත් අයට වඩා එයාගේ තත්වේ වෙනස් නිසා
කෙල්ලො හදන්න ඕනී දිගැසි වගේ මට කෙලිපැටික්කියක් හිටියනම් දුකට තමා හුරු කරන්නේ දිනුම පැරදුම දෙකම දරාගන්න පුලුවන් විදිහට
උපේක්ෂාවෙන් බලන් ඉන්නවා නේද ....😊😊😊
හරියට අර නිර්වාන් වගේ හැමෝගෙන්ම බැනුම් අහන ...😊
@@justice...... අනිවාර්යෙන් අක්ක... දරුවෝ පවුඩර් බබ්බු කරන්න නම් නරකයි.. පොළොවෙ පයගහල ජීවත් වෙන්න කියල දෙන්න ඕනේ... දුක දරාගන්න එක්කම තමන්ට වගේම අනිත් මිනිස්සුන්ටත් දුක දැනෙන බවත් කියල දෙන්න ඕනේ..
Woow...👍
අංජලිකා film එකේ වගේ සීන් එකක් වගේ සමන්දිනි ආයුශ් දෙන්නට වෙලා තියෙන්නේ😶
සමන්දිනි චරිතයට හොඳට රඟපාන්න පුළුවන් දක්ෂ නිළියක් හොයා ගන්න බැරි වීම නම් නිෂ්පාදකවරයාගේයි අධ්‍යක්ෂවරයාගෙයි අඩු පාඩුවක් .
නිර්වාන් ගැහැනු ඉදිරියේ චාටර් වන තරමක් ඒ ගමන යෙහෙනි,රනුල්‍යා 😆😆
@@chathurikamadushani8224 ඒක නම් චාටර් තමා නේද නිර්වාන්ගේ පෞරුෂයට හරි නැහැ හැම අතින්ම චාටර් කරනවා
නිර්වාන් ගෙ චරිතය එපා කරවනවා 😪
@@justice...... ඒකනේ අනේ..පිරිමියෙක් තියා ගෑනියෙක් වත් ඔය තරම් බාල්දු වෙනවද.. හේතුව මොක උනත් ඒක හරිම අතාත්විකයි
ඒකනම් ඇත්ත ඕනවට වඩා වැඩි
Nirwanta kisima pirimi kamak naha….. gawmak anduwanam hari. Mehema pirimi kisima ganiyekta epa🤬
තවත් තිරයේ පෙම්වතා විශ්ව.කොලිටි
ආදරෙ නිසා දුක් ව්දින හැමෝටම ආදරෙ නිසාම සතුට්න් ඉන්න දවසක් එයි එතකම් අමාරුවෙන් හරි ඉවසන් ඉන්න ❤️
ඇති යන්තන් මොලේ හොදනෑ කියල දැන්වත් තේරුනා😂
දනුශ්කගෙ කතා හැම එකක්ම හොදයි එත් මේ කතාවෙ අඩනව හුල්ලනව ඇරෙන්න වෙන දෙයක් නෑනෙ එක්කෙ ස්නෙහා අඩයි නැතිනම් තිගසි එක්කො සමන්දිනි
ඒක නම් ඇත්ත .😥
හිනා කාගෙද
Eka nm ettha dn epa wela iwara una nm hodai
ඒක තමයි ආදරේ තරම
ඒක තමයි
ස්නේහා අඩද්දී හරී දුකයි නිර්වාන්ට.😤😤දිගැසි හූල්ලනවා පේන්නේ නැහැ මුට 😑😑😑😑
Kiyala wadak na
Aneda kiyanne.
සහතික ඇත්ත
ඒක නම් ඇත්ත
ඒක නම් ඇත්ත
මේ කතාවෙ මැරුන මිනිස්සු ඔක්කොටම ජිවත් වෙනවා මාරයත් හොල්මන් වෙයි මේවා දැක්කොත් 🤣🤣🤣🤣
😃😃😃😃😃😃
🤣🤣🤣
මේ හැම දෙනාම අඩනවා අපිත් අඩ අඩ බලනවා.💕💕💕
මේ මනුස්සයා මැරිලවත් මට නිදහසක් නෑනේ🙄ඇත්තටම ආදරේ කලානම් එහෙම කියයිද
මාත් ඕක හිතුවා. ඒ කියන්නෙ ඌ මැරෙනකන් බලන් හිටියා වගේ නෙ. මාර චපල මගුලකට මුන් මේ මැරෙන්න හදන්නෙ
Anuththara nisa sneha karadaren hitiyene.ehema kotas tikakut pennuwane mulin.
ඒක එයාගෙ වැඩක්ද කොහෙද
Math hithuve okamai
ඇ බං ජිවත් වෙලා ඉන්නකම් ඌ ආදරේද කරේ😅
රෙදිමෝල වත්තේ අනාට අනුත්තර හම්බෙන දවස වැඩි ඈතක නෙවෙයි🙂🙂
Bimal ratnayaka mha molakaru🥸
දිගැසි කෝ අනේ.. එයාව පෙන්නන් නෑනෙ.. ස්නේහගෙ ඇඩියාවට වඩා දිගැසිගෙ වැදගත්කම බලන්න කවුරුත් ආසයි.. දිගැසි ටීච.. ❤️ ඉරිසියාකාරයින්ට නම් දුකම තමා.බයවෙවි විදෝන හැටි.බලන් යද්දි මේ කතාව ආදර්ශයක්👍
Eisrshakaryo chutha wela 😂😂
@@chamaripeiris8662 චුත වෙන් නැද්ද එයාල අහන කතා දැක්කම😂
දිගැසි සිරිපාදේ ගිහින් ශාලාංග.රඟපෑම තමයි අතිවිශිෂ්ට 👍👍👍🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋
@@pradeepsandaruwan9507 එහෙ ඉන්නවයෑ.එනවනෙ🙂
Eeyaa නුවර seen nathi taramata hodai
ඔන්න ව්වාහක බිරිඳ නලවන සැමියා😂😂😂
සැමියා බිරිඳව නලවන්නෙ නැතුව වෙන කවුරු නලවන්නද 🤔
සැමියා නෙමේ සමනලයා ඊයා
😁😁😁
ඉතින් ඕයි සැමියා බිරිදව නලවන්නැතුව අල්ලපු ගෙදර එකීව නලවන්නෙයි 😹 ඔයත් පුදුම කතානේ කියන්නෙ 😹
ආදරේ තරම් හරියටම හදවත් වලට කියලා දෙන ආදර කතාවක්.. අනුත්තර .නිර්වාන් .ස්නේහා .සමන්දිනි. ආයුෂ්.. දිගැසි .. රොඩ්නි.. රසාදිනි.. ලින්කන් .අයිරා.. මෙ හැමෝම ආදරේ කියන්නෙ මොකක්ද කියලා ලස්සට අපිට කියලා දෙනවා...
ස්නේහත් පිලිගන්නවා එයා දිගැසිට කලේ අපරාධයක් කියලා ඒත් නිර්නේහා ෆෑන්ලා ...😂😂😂😂
ඒකනෙ ඒත් එයාලා පිලි ගන්නෙ නෑනෙ අප්පා😊
කතාව බලන්න බලන්න ආස හිතෙනවා අප්පා
සමන්දිනී මහම ඇනයක්, වෙච්ච දේ කියලා උත්තරයක් හොයා ගන් නැතුව බබා පාට් දානවා !
ස්නේහාගේ තාත්තයි,ආයුශ් ගේ තාත්තාගෙයි දෙන්නගේම මාස්ටර් ප්ලෑන් එකක් මේ ඔක්කොම මන් හිතන්නේ..
Hi kohomada ithin
ආයුශ් සමන්දනි ආදර කතාව හරිම ලස්සනයි ව්ස්ව කියන්නේ පුන්ච් තිරයේ පෙම්වතා ❤️❤️👍
නිර්වාන්ට දිගැසිවයි දිගැසිගෙ කදුලුයි අමතකම වෙලා ගිහින් ස්නේහා answer කරන්නෙ නෑ කියලා පස්සෙන්ම ඇවිත් ස්නේහගෙ කදුලු පිහිනවා හරි අපූරුවට. 😂
Ehema tama adare wadiyen dena akigen eka labanna nirwanta pina na nirwanta sneha hambune pera pawakata habai digasita nirwanwa nolabune lokuma loku pinakata
බංකු පාලුවා
පිරිමි නේ😂
ඒකිනේ ඌ ඒකිට ලං උනේ..
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නැවත හමුනොවන සංසාර ගීයේ
සිතක තනි මකනවා
අපගෙ ප්‍ර්‍රේමයට පසුවදන ලීවේ
කව්දෝ අපි සොයනවා ....❤️😥
@@nilakshimadushani8449
ම්ම්ම්..❤️
@@nilakshimadushani8449
මං කොහොමත් මාර ආසයි මියුසික් වලට.සිංදු අහන්න වගේම කියන්න ❤️
සමන්දනීගේ voice එක මරු වතු මොඩ්ල් එක
මිනිස්සු දවස තිස්සෙ මහන්සි වෙලා කතාවක් බලන්නෙ පොඩ්ඩක් relax වෙන්න... මේ ගොබ්බ කතාව බැලුවම තවත් හොල්මන් වෙනවා 😂
සිකුරාදාට එයිට අන්තයි මොකද සදුදා වෙනකම්ම ඉන්න ඕනේ නිසා
Ithin noble innko
ඉතින් අර ඉනිම බලන්න. Relax වෙන්න පුළුවන් වෙයි
ඇත්ත .. මේක දැන් මල ඇඬියාවක්..🤨
නිර්වන් ආදරේ ස්නෙහාටන්ම් කොන්ද කෙලින් තියාගෙන,ඒක දිගැසිට යි අනිත් අයටයි කියලා හැමදේම ස්නේහා කරනකල් බලා ඉන්නෙ නැතුව කොල්ලෙක් වගේ මේ ප්‍රශ්නෙදි වැඩ කරන්න ඔනි
සමන්දිනිගෙ රගපැමි 👌👌👌👌👌👌
එක ප්‍රශ්නයක් නම් යන්තන් බාගෙට විසදුනා.. අනුත්තරගේ ප්‍රශ්නෙටත් බාගෙට හරි උත්තරයක් අබේරත්න ලග ඇති.. 😁
නිර්වාන් මොනා උනත් පවූ එයා ඇත්ත්ටම ස්නේහට ආදරෙයි හැබැයි දිගැසි ගැනත් එයාට දුකයී 😢
එක හිතක් නැති නෝංජලයෙක්.
මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය විශිෂ්ටයි...
මේකෙ උන් ස්නේහගෙයි නිර්වාන්ගෙයි ආදරේ ශෝක් ගගා වැලලෙනව..උන්ට ම්තක නෑ ඕකුන් දෙන්න ඔයි තුරුල් වෙලා ඉන්නෙ අහිංසක කෙල්ලෙක් පන පිටින් මරල කියල අමතක වෙලා..ඕකුන්ට ඔහොම වෙලා මදි...😡😡😡
ඒ කරපු ජරා වැඩ වලට තමයි දැන් දෙන්නම විදවන්නෙ ...ඇත්තටම නිර්වාන් දිගැසි යාලුවෙලා ඉන්නකොට නිර්වාන් හොරෙන් ස්නෙහා හම්බෙන්න යන ඒවාට අනේ ලස්සනයි ආදරේ ගගා කමෙන්ට්ස් දාන වුන් මිනිස්සුනම් වෙන්න බැ 🤣🤣
@@thamirasandamali8437 අනිව මුන් දෙන්නගේ ආදරේ ශෝක් ගාන්නෙ අනියම් සම්බන්දකම් තියාගෙන යන උන් ත්මා
ස්නෙහා හිතන්නෙ දිගැසිටත් ඒකිට වගේ මාන්දම කියලා 😂 දිගැසි පලිගත්තත් මූණට මූණ ඇවිත්.ඔයා වගේ කරන්නෙ එකක්,කියන්නෙ එකක් දිගැසිගෙ නෑ ස්නෙහා
අායුෂ් කියන්නේ හිත හොද කොල්ලේක් අාදරේ කියන්නේ උපරිම දෙනව
දැන් නම් නියමයි..ප්‍රශ්න එක එක විසදුනොත් 😍
Thwa vidopan sneha. Ara kella dunna dukta ubta madi thma videuwa
ස්නේහා වගේ ලස්ස්න දක්ශ නිලියෙක් ඉදලත් ඒ කෙනා කතාව පටන් ගත්ත දවසේ ඉදලම විදවන චරිතයක් කරලා. කතාවක් එක්කෝ අර්ථවත් වෙන්න ඕනේ. නැත්නම් ආදරණීය වෙන්න ඕනේ බලන් මිනිස්සුන්ට සතුටක් ලබා දෙන්න ඕනෙ. ඒ කිසිම දෙයක් නැති අදේනාවක් මේ කතාව.. ඇත්තටම ස්නේහා බලන්න ඕනෙ නිසාමයි බලන්නෙ. කිසිම තාත්වික බවක් නැති කතාවක්.
ස්නේහට හොදම වැඩේ 😎 කුරිරු සතුටක් දැනෙනවා 😂💔
Hmmmm
යකු
ස්නේහගේ ජීවිතේ දිහා බැලුවම මොනවද අඩුපාඩු කියල හිතුනත් ජීවිතේ උවමනාම සැනසීම නෑ
ඇති යන්තම් සමන්දිනී එහෙමවත් කිව්වා. දැන්වත් විසදෙයි ප්‍රශ්නෙ ටිකින් ටික, ඔක්කොම ආයුෂ්ගෙ තාත්තගෙ plan වගේ
කතාවක් බලන්නෙ හිත පොඩ්ඩක් සැනසෙන්න මේක බලද්දි ඔක්කොම අඩනව
මේක කතාවක් ගගා ඇයි කට්ටිය කියවන්නෙ.. කතාවක් තමා.ඒකනෙ කතාව ගැන කමේන්ට් දාන්නෙ.නැතුව අපි ගැන දාන්නයෑ මේකෙ. තමන්ගෙ ලොකුකම් ගැන කියෝන අයත් ඉන්නව.නැත්තෙ නෑ,. කතාවක් කියලා දන්නවා.වැලලෙන් එපා😁
දැන් තමයි කථාවෙ හොඳම කොටස් ටික යන්නේ ..❤❤❤👍
ඔහොම කියන් එපා බන්.මුන් තව අවුරුදු ගානක් අදියි කතාව
@@liniahinsa940 නැහැ මම නම් හිතන්නේ නෑ එහෙම වෙයි කියල මොකද දැන් ප්‍රශ්න එකින් එකට විසදුම් ලැබෙනවනෙ ටික ටික
දරුවගේ තාත්තා කේස් එක මාරයි නේ 😂 😀මොනා වුනත් බලන්න තියෙන හොද කතාවක් ❤️
නිර්වාන් ආදරේ සනේහට...😊😊
🤣🤣
🤣🤣🤭
නෝන්ජලයා😂😂😂
මෙ කතාවෙ ස්නේහට වගේ මිනිස්සු හිටිය ගෑනියක් තවත් නැහැ. හැම බලුවැඩක්ම අර අහිංසක කෙල්ලට කරල දැන් එකිගෙ මිනිස්සුත් අල්ලන්
ස්නේහට කලකම් පලදෙනවා දැන් .දිගැසිට කරපු දේවල් හින්දා හොද වැඩේ 😌
කතාව කොහොම උනත් ආයුෂ් සර් තමා Business එක promote කරගත්ත එකම මනුස්සයා.
(LEVER AYUSH දන්තාලේපය)
😀
දිගැසිට කලේ අපරාදයක් කියලා ස්නේහා පිලිගත්තත් ස්නේහා ෆෑන්ස්ලා නෙවෙයි පිලිගන්නේ🤣
නාට්‍යයක් නිසා පිල් බෙදිලා කමෙන්ට් වලින් අවධානය ගන්න දඟලන මෝඩ චරිත.🤣🤣
ඔයා මේකෙ ඉන්න උන්ගේ අවධානේ අරන් ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්නද සෙලී 🤭
@@CDIL වෙස් මුනු දාන් ආවට නැ අපි රැවටෙන්නෙ 🤣🤣🤣🤣
@@CDIL හා හා ඒ ගැන ඔයා කලබල වෙන්න එපා🤭
@@thamirasandamali8437 අවධානය ගන්න දඟලන උන් හැමතැනම..🤣 එකෙක්ට එකෙක් පරාද වෙන්න කැමති නෑ
අම්මෝ සද ඇබින්දිට තේරිලා කරපු ජරා වැඩේ ගැන🤣🤣🤣 අර නෝනජලයටත් ළඟදිම තේරෙයි 😂
ඕකිට තේරෙන්නෑ...
ඕකිම තේරුම් ගත්තත් ඕකිගෙ ෆෑන්ස්ලා පිළිගන්නෑ 😅
Vishva Kodikara's acting is superb.
රනුගේ නොන්ඩිය 🤭🤭 ඔහොම තමයි ඉන්න ඔනි රනු ❤️❤️❤️❤️❤️
නිර්වාන් කියන්නේ ස්නේහ කසාද බැදපු එකා කියලා දැනගත්ත දවසක රනූ ඉන්න විදිහ...🥴🙀🥵
@@harshanaperera8537 කසාද බැඳපු එකී ඉස්සරහනෙ යකෝ මූ මිස් ගාගෙන දෙකට තුනට නැවීගෙන ඉන්නෙ කියල දැනගත්තු දවසට රණූ..😵
@@harshanaperera8537 එතකොට ඉට වඩා නොන්ඩියක් දායි යකෝ වයිබරේටත් මිස් මිස් කිය කිය වයින් කරපු බොනික්කෙක් වගේ කියලා 🤣🤣
@@thamirasandamali8437 වෙන ජොබ් එකකුත් හොයාගෙනම සමහර විට එහෙම කියයි...😀
@@harshanaperera8537 😂😂
දැන් නම් එන්න එන්නම ලස්සනයි ❤🌹
දිගැසි කියන්නෙ අමාරුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්.තමන්ව රවට්ටපු කෙනෙක් වෙනුවෙන් දුක් වෙවී ,තැවි තැවි ඉන්න ඕනි නෑ...ඒ ගැන හිතල දුක් වෙන්නෙ නැතුව තමන්ගෙ ජිවිතෙන් ඉස්සරහට යන්න ඕනි.එතකොට තමන්ට ගැලපෙන ආදරයක් නතර වෙයි එයාගෙ ලග
කෙනෙක් අවංකව ආදරේ කරනවා නම් ඒ ආදරය මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක්ට දෙන්නෙ නෑ.වෙන කෙනෙක්ට ගන්නත් බෑ
@@nilakshimadushani8449
ඒකනෙ ඉතින් ..👌
අන්න ඒක ඇත්ත...එතැනදීත් අරුන් දෙන්නටම වඩා දීගැසිය ගවු ගානක් උඩින් කියල ඔයාට උනත් තේරෙනවා ඇති..🥰
@@srana167
ඒක ඇත්තටම තේරෙන්නෙ නිර්වාන්ට.මං දන්නෙ නැහැනෙ නිර්වාන් ආදරේ කෙනා කව්ද කියලා
@@anjanasiriwardana3305 දිගැසිට campus එකේදි ඕනෙතරම් කොල්ලො මුණගැහෙන්න ඇති නිර්වාන්ගෙන් මොන වෙනස්කම උනත් දිගැසිගේ හිත තත්පරේකට වත් වෙනස් උනේ නෑ... කවුරු නිසා වත් නිර්වාන්ට බොරු කලෙත් නෑ
@@srana167
ඒක හරි.දිගැසිගෙ ආදරේ අවංකයි 👌