මාලු බොකු කමුද😧 | seafood | piumi srinayaka cooking | dry fish | Maalu boku curry | Maalu bada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 452

  • @sulobaba2071
    @sulobaba2071 2 ปีที่แล้ว +66

    ඔක්කොටම වඩා හිත ගියේ කිචන් එකට..මාර ලස්සනයි අක්කි..😍😍😍

  • @nayanadias9454
    @nayanadias9454 2 ปีที่แล้ว +5

    Dear රම්පෙ පැලයක් පෝච්චියක හිටවල කුස්සියේ තියගන්න.ඔයාට උයන වෙලවට කපලගන්න පුළුවන් .නියමයි රස පාටයි

  • @sandamaliasalage5932
    @sandamaliasalage5932 ปีที่แล้ว +11

    හරිම සරල ඉවුම් පිහුම්
    විකාර මුකුත් නෑ බලන් ඉන්න ආස හිතෙන 💙💙💙

  • @chamalisulochana5615
    @chamalisulochana5615 2 ปีที่แล้ว +14

    නංගි ,ඉගුරු,සුදුලූනු,කරබු නැටි,එනසාල්,ගොරක,කුරුදු පොතු,රම්පෙ,කරපිංචා,රතු ලූනු ,ගම්මිරිස් මේ සේරම එකට කොටලා තෙලට දාගන්න.ඊට පස්සෙ තුනපහ මිරිස් කුඩු,කහ දාලා මාලු දාන්න.එත්කොට වෙනම රසයක්,

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +4

    කලින්. ඉදන්.දාපු.වීඩියෝ.මම.ලඟදි.ඉදිලා. බලන්න.ගත්තේ.හරිම ලස්සනයි. ඔයාගෙ. කිචන්ඒකට.මම හරි.ආසයි

  • @janitha365
    @janitha365 ปีที่แล้ว +1

    ෂෝක් අනේ හරිම විනෝදයි ඔයාගේ වැඩ. නිහතමානී කෙනෙක්.❤
    ගෝවා මල් වලට තරමක් හීනියට දිග අතට අල 🥔 ගොඩියක් කපලා දැම්මා නම් තවත් රසයි.

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +43

    අක්කිට ගවුම තමයි ලස්සනම.උයන විදිය බලාගෙන ඉන්නනම් හරිම ආසයි.තවත් වීඩියෝ එකක් ඉක්මනට ඕනා අක්කි..❤💖😘

  • @mnb5981
    @mnb5981 2 ปีที่แล้ว +2

    ,කිචන් එක ගොඩක් ලස්සනයි කැමත් ගොඩක් රසයි වගේ ඔයත් ආදර්ශමත් ආදරනීය කෙනෙක් ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +9

    ප්ලාස්ටික් කටින් බෝඩ් අයින් කරලා ලී වලින් හදපු වුඩ්න් කටින් බෝඩ් එකක් පාවිච්චි කරන්න...එහෙම නැත්නම් ප්ලාස්ටික් කටින් බෝඩ් එක කැපිලා කෑම එක්ක එකතු වෙලා සතියක් තුල අපේ ඇගට ක්‍රෙඩිට් කාඩ් එකක තරම් ප්ලාස්ටික් ප්‍රමානයක් ශරීරගත වෙනවලු...හිතන්න මාස 3ක් ඒක පවිච්චි කලොත් වෙන දේ..... පරිස්සම් වෙන්න..හැමෝම දැනුවත් කරන්න..
    ලී බෝඩ් එකක කෑලි කැපිලා ඒක කැවුනට ප්ලාස්ටික් වගේ ගැටලු සහගත නෑ.දිරවනවා..මුරුංගා පොත්තක්, කුරුදු පොත්තක් වුනත් කන්න පුලුවන්නේ...

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana 2 ปีที่แล้ว +2

      හොඳ දැනුවත් කිරීමක්👍

    • @w.gaskw.gasank353
      @w.gaskw.gasank353 ปีที่แล้ว

      Oya hariytama hari kathawa attha

  • @nelushiiresha5750
    @nelushiiresha5750 2 ปีที่แล้ว +20

    හරිම සරලයි අක්කි ඔයා. මන් වැඩ කරන තැනට ආවා අක්කි( caravan fresh) එකට. හරිම ලස්සනයි. හරිම නිහතමානී කෙනෙක් ඔයා. හොදට කතා කරලා ගියා මතකයි. හැමදමත් ආදරෙයි අක්කි.♥️♥️♥️♥️

  • @piihushashikala687
    @piihushashikala687 2 ปีที่แล้ว +8

    බොරුවට කිව්වට මම් කනෝලූ😅😅 අම්මා අක්කී☺️☺️ ඔයා ශෝයී අනේ ආදලෙයි❤️💖🥰

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +25

    අනෙ ඔයා හරිම හුරතල් සුද්දියේ . පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අක්කා 💖💖💖😘

  • @anjalidissanayake.7034
    @anjalidissanayake.7034 2 ปีที่แล้ว +50

    😂😅🤭තෙල් එකට කරපින්චා මිරිස් දාද්දි නටපු විදිය තමා මරු 🥰❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +8

    හරිම රස කෑමක්. මම ඔයාට කැමති ඔයා හොදට උයනව කම්මැලිකම නෑ. ගෑනු ළමයි සමහරු හරිම කම්මැලියි ඔයා නම් මරැ.තව වීඩියෝ එකක ඉක්මනට අරගෙන එන්න.

  • @SuduNonasFood
    @SuduNonasFood 2 ปีที่แล้ว +60

    උයන එකත් උයනවා ආයෙ ඉතිං රඟපානවා වගේම සුපිරියටම.කෙළත් උනනවා.

  • @dehemivihara5315
    @dehemivihara5315 2 ปีที่แล้ว +24

    මං හරිම ආසයි ආක්කිගේ cooking vlogs බලන්න..ඔයා හරිම ශෝයි😘💗

  • @annfrancis204
    @annfrancis204 2 ปีที่แล้ว +1

    ගොවා මල් ගැබුරු තෙලේ වම්බ්ටු බදිනවා වාගේ බැදලා,වම්බ්ටු උයන විදිය ටම උයලා බලන්න ,හරිම රසයි මම උයනවා😊

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +7

    රස ඇති .ඔයත් ලස්සනයි දුව ගැමිකම හැමදාම තියෙනවා . වියනා වෙන නිලියන් වගෙ නොවෙ හරිම හොදයි එහෙම තමයි ඉන්න ඔන තෙරුවන් සරණියි පරිස්සමින් ඉන්න අම්මා තාත්තා නංගී අවෙ නැද්ද 🙏🙏🙏🌸🌸🌸 දැක්කෙ නැහැ

  • @ssn2450
    @ssn2450 2 ปีที่แล้ว +15

    අක්කෙ ඔයාගෙ kitchen එක ලස්සනයි 💗🥀

  • @malindachamika
    @malindachamika 2 ปีที่แล้ว +1

    ගෙදර ලස්සනයි රගපෑමෙන් මේ හැමදේම කරන්න පුළුවන් ද?

  • @msqueen1216
    @msqueen1216 ปีที่แล้ว

    Lassani akki oyath oyge kitchen ekath
    Kamath lassana vagema rasath athi
    Yummy yummy

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +18

    මාලු බඩ කන්නෙ නැලු ගම්මිරිස් වලට ආස නිසා වැඩියෙන් දානවලු එක මරු විහිලුවක්නෙ 🤣🤣🤣👍

    • @jeewasulakkana5929
      @jeewasulakkana5929 2 ปีที่แล้ว

      ඔකි කොමත් බොරු කියන්නෙ 😂

    • @dilkinisansala7044
      @dilkinisansala7044 ปีที่แล้ว

      Ai ane ara amu miris dekata palala danwalu..ethakota rasailu😁🤣🤣

    • @sewmininethmi-h6h
      @sewmininethmi-h6h 20 ชั่วโมงที่ผ่านมา

      කනවලු එයා බොරුවට කිය්ල තියෙන්නෙ😂

  • @anomafonseka1142
    @anomafonseka1142 2 ปีที่แล้ว

    Mara lasssanai kichan eka.hina yaneva asai oyage vlogs balanne

  • @sawenya5321
    @sawenya5321 ปีที่แล้ว

    patta lassanai oya akki uyana ekath asawen karanawa

  • @nkbzvthanage
    @nkbzvthanage ปีที่แล้ว

    හරිම ආදරේ හිතුනා මැණික ... අද හොද වෙලාවට වීඩියෝ එක දැක්කේ❤️❤️

  • @ruvinimadushika1060
    @ruvinimadushika1060 หลายเดือนก่อน

    අම්මෝ ඔයා හරි සෝයී අක්කියෝ ❤❤❤❤

  • @minhaltha
    @minhaltha ปีที่แล้ว

    Oyage kitchen awesome 👍,
    Very neat and clean 😊

  • @kumemarias1818
    @kumemarias1818 2 ปีที่แล้ว

    Harima lassanai balanna asa hithenawa malu boku kanna mama Hari asai

  • @dilshanmadushanka3344
    @dilshanmadushanka3344 2 ปีที่แล้ว

    Shaa ,maru ,patta ,elama ,nice ,supirii, lassanai 😋😊

  • @lakshanigunathilaka9945
    @lakshanigunathilaka9945 2 ปีที่แล้ว

    Oyage etthama kondeda? Kondeta joda thelak kiyanna hadana vidiya 🙏🙏🙏

  • @dulangamaduwanthi4950
    @dulangamaduwanthi4950 2 ปีที่แล้ว

    Nangi oya haduwa widiata cauli flower ska haduwa man eye. Marama rasai ane . Thawa game recipe dennaa.. Happy new year 🎆

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +5

    හරිම සරලයි පිගන් ගොඩකට පහෙ වර්ග පුරො ගත්තෙ නැ බොරුවට බොතලෙ මූඩියටම දැම්ම 😁❤️

    • @sewmininethmi-h6h
      @sewmininethmi-h6h 20 ชั่วโมงที่ผ่านมา

      අපේ අම්මත් එහෙමයි කරන්නෙ❤️

  • @sajeewawasanthi8382
    @sajeewawasanthi8382 ปีที่แล้ว +1

    Mama harima asai mal gowa kannda

  • @wasana4186
    @wasana4186 2 ปีที่แล้ว +25

    ඒ අක්කා හරි සරල කෙනෙක්...... මිරිස් තුනපහ ටික වෙනම කබලේ බැදලා තෙම්පරාදු එකට දැන්මා නම් තවත් රසවෙයි.......ඒක එයා හදන විදිහ අනේ මන්දා ඉතිම් අපේ අම්මා නම් හදන්නේ අරම ඒකයි කීවේ.......පරිස්සමෙන් තවත් විඩියෝවක් ගෙන්න බුදු සරනයි ☺️❤

  • @shamilamalawiarachchige610
    @shamilamalawiarachchige610 2 ปีที่แล้ว +34

    අන්තිම කෑල්ල තමා මරු.. "බොරුවට කිව්වට මම කනවා" 😂😂😂

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว

    Hari shoak.ane oyage vedio...harima.asawen balanne.thiraye pitupasa kenawath pennnana.ithin.loku support ekak denawane

  • @danushkasanjeewa1604
    @danushkasanjeewa1604 2 ปีที่แล้ว +4

    මම ඔයාට චරිත වලට හරි ආසයි අක්කියෝ තව වීඩියෝ කරන්න බුදු සරණයි

  • @kalpanikulasinghe4115
    @kalpanikulasinghe4115 2 ปีที่แล้ว +25

    ෆට්ට කෙල්ලක් නිහතමානීකම පිරිලා...❤️

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ ปีที่แล้ว

    Lassanai akki oya harima sarala kenek shoi💞💞💞💞

  • @princyjenet8757
    @princyjenet8757 2 ปีที่แล้ว

    Man first time beluve . Sarala vidihata vade keruva. Loku sobana keli nethiva. Good luck.

  • @jineshacooraysaloonthequee2223
    @jineshacooraysaloonthequee2223 2 ปีที่แล้ว +2

    මන් හරීම කැමතියි ඔයාගෙ නිහතමානීකමට

  • @madumaliroddrigo4990
    @madumaliroddrigo4990 2 ปีที่แล้ว +5

    Sobana nathi sarala jiwithayak ❤️ adarei akki

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගී තෙරුවන් සරණයි ඔයට ❤️❤️❤️❤️

  • @Galappattidilshara
    @Galappattidilshara 2 ปีที่แล้ว

    Ade oya okkoma thelata dagathtanam thamai rasa iguru sudulunu bedanna ona thelan hodata ethakota thamai rasa Ana 💞

  • @nethmikawisha4198
    @nethmikawisha4198 2 ปีที่แล้ว +2

    lassanai akki,budu saranai .parissamin inna ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ExcitedBuoy-qx1dlmaduwanthi
    @ExcitedBuoy-qx1dlmaduwanthi 5 หลายเดือนก่อน

    ❤❤❤ adareyi akkiyo

  • @shanakachathu7118
    @shanakachathu7118 2 ปีที่แล้ว

    oyath marai aneee.patta jayawewa

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 ปีที่แล้ว

    Ane lassana viduru bottel tikak ammatat pressnt karamu akka...

  • @madudilani6808
    @madudilani6808 2 ปีที่แล้ว

    Adamai oyage video ekak baluwe,shok ane,🥰🥰🥰🥰😀

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 ปีที่แล้ว +21

    Video එකේ 🎶 music හොදටම වැඩී.. වොයිස් ගොඩක් අඩුයි..

  • @dumindakumara2543
    @dumindakumara2543 2 ปีที่แล้ว

    Niyamai caritayak 💕💞boru sobana na adarei 💓💞💕

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 ปีที่แล้ว +1

    oyage thakkaligedi eka hamara thama maru.😂😂😂😂😂.hithe thibunu eka nemei qwe Mn hithanne...hm hmmm.bath bedagaththa. elawaluwak hadaganna beri una oyage video eka nisa.dn ithim maalu badath ekka kamu.😂😂😂😂

  • @champikachampika4648
    @champikachampika4648 2 ปีที่แล้ว +1

    Oyage kitchen aka lassanai

  • @SuduNonasFood
    @SuduNonasFood 2 ปีที่แล้ว +12

    ලී වලින් හදපු කටින් බෝඩ් එකක් ගන්න නංගි.ලස්සනයි අද ගවුමට

  • @ravindunethsara1441
    @ravindunethsara1441 ปีที่แล้ว

    ඇත්තම කියනවා ඒකයි වීඩියෝ ලස්සන 💚👌

  • @sinty5942
    @sinty5942 2 ปีที่แล้ว

    Oyage kondeta monawada karanne mahathata digata wawenna

  • @sandamaliasalage5932
    @sandamaliasalage5932 ปีที่แล้ว

    මමත් තුනපහ වර්ග ඔක්කොම පියනට දාල තමයි තෙලට දාන්නෙ 😍😍

  • @doyasmoon
    @doyasmoon 2 ปีที่แล้ว

    Maru ane hinaa wena widiha. Hiki Hiki gagaa. Hariyata goda kaalayak thisse danna yaaluwek kathaa karanawa ahan innawa wage❤️

  • @artofmineach4415
    @artofmineach4415 ปีที่แล้ว +3

    කහ වල සැරට තමා හැන්ද එහෙම වෙන්නෙ.ඒකට ලී හැන්දක් දාන්න අක්කෙ 😊

  • @Coffee-n8e
    @Coffee-n8e 2 ปีที่แล้ว +17

    අක්කිගේ වීඩියෝ එකට අමතරව Comments කියවලත් කෑම හදන එකේක විදි ගැන අධ්‍යනය කරමින් ඉන්න මම...😌❤️

  • @rasadikaliyanage7740
    @rasadikaliyanage7740 ปีที่แล้ว

    Kamara karana kauda kiyala prashna godak hithanne kauda

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 7 หลายเดือนก่อน

    පොල්කිරි පිටි නැතිවිට, fresh milk හෝ කිරිපිටි ගන්න
    මම උයන විටත් හොදි වලට පිටි දලයි දියකර නේ

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +2

    ශෝයි නියමයි ලස්සනයි මරූ 😘😘😘

  • @sadunigimhanigihani5769
    @sadunigimhanigihani5769 2 ปีที่แล้ว

    Mn asama kamak😋supiri 😋👌nangi ❤️

  • @warshawarsha6407
    @warshawarsha6407 2 ปีที่แล้ว +18

    අපෙ මල්ලි මුහුදු රස්සවේ යන්නෙ එයා එනකොට ගේනවා මාලු බඩ ඔක උයන්න කලින් හොදලා ලුනුයි කහ කුඩුයි දාලා විනාඩි 10 විතර තම්බන්න ඔනෙ තම්බලා ආයෙත් හොදලා කැලි වලට කපාගෙන කැමති විදියකට උයන්න ❤️❤️❤️❤️

    • @danudanu8773
      @danudanu8773 2 ปีที่แล้ว +1

      මල්ලි ඉතින් කෙලින්ම අපායෙ.ඕගොල්ලත් හවුල්.සත්තු මරණ එක පවක්.වෙන රස්සාවල් හොයාගනිල්ල අපාගත වෙන්නෙ නැතුව.කවද හරි ගැහිල ගැහිල මැරෙන්න වෙයි මාලු මැරෙනව වගේම.පව්කාර ජීවිත.කියන ලස්සන 🤮

    • @warshawarsha6407
      @warshawarsha6407 2 ปีที่แล้ว

      @@danudanu8773 😄😄😄 මේවට කියන්න දේවල් තියෙනවා කියලා වැඩක් නෑ ෆෙක් එකවුන්ට් වලින් එන මන්ද මානසික ලෙඩ්ඩු 😡මගෙ මල්ලි අපායේ ගියොත් මන් ව්සා එකක් යවල දිව්‍ය ලෝකෙට ගෙන්නගන්නම් ඔයා බයවෙන්න එපා😄😄

    • @danudanu8773
      @danudanu8773 2 ปีที่แล้ว +1

      @@warshawarsha6407 ඒ විදිහට ගෙන්න ගන්න පුලුවන් නම් නිවන් දකින්න ඕනි නෑ.පොඩ්ඩක් බණ අහනවා.එතකොට තේරෙයි පවේ තරම

    • @Ds26736
      @Ds26736 2 ปีที่แล้ว +1

      @@danudanu8773 එහෙම කියන්න එපා ඔක්කොම රස්සා. ඒ කෙනා වෙන දෙයක් ඉගෙනගෙන නැත්තන් හිගා කන්නද කියන්නේ.

    • @shanikasewwandi336
      @shanikasewwandi336 2 ปีที่แล้ว +2

      @@danudanu8773 ගොන් කතා....ඒක ඒ මනුස්සයගේ රස්සාව ...වෙන කරන්න දෙයක් නැත්තන් හිගා කන්නද කියන්නේ...ඕනේ තරම් පව් වැඩ කරන් උන් කියන කතා ඕවා😂

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว +2

    Shok akki harima sarala Kanak oya adarai 🥰😍

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว

    🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹බුදුසරණයි 🙏 සතුට් න් ඉන්න

  • @meHi7
    @meHi7 2 ปีที่แล้ว +2

    ලුණු වතුරට දැම්මම පනුවො අයින් උනාද? මට නම් ඒව තෝරන්න ගොඩක් වෙලා යනව, ලුණු වතුරට ඔක්කොම යාන්නෙ නෑ කියලා මට හිතෙන්නෙ

  • @shanihiranthi3715
    @shanihiranthi3715 2 ปีที่แล้ว

    Ada ape Gedara malu Boku... Rasai Akke

  • @sandunikavindya4631
    @sandunikavindya4631 2 ปีที่แล้ว +4

    සුපිරි අක්කි😻❤️

  • @sureniprashadi
    @sureniprashadi 2 ปีที่แล้ว

    ane oyage kitchen eke oya bottle thiyana pantry kotasa hadapu widiya kiyannako lassani

  • @imeshaudayangani9488
    @imeshaudayangani9488 ปีที่แล้ว

    Oya inna flat eka hriye thama ape gedarath thiyenne...oya inne ruhunupure flat eke neda akki...katha krla balala ynna ennath asai😛

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว

    Ohoma miris kala udeta...
    Gindara enne kohenda ban?

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +3

    Nice dear 😘 yummy 😋

  • @saman1456
    @saman1456 2 ปีที่แล้ว +10

    අනිත් අය වගේ ලොකු කම් නෑ හරිම සරල විදිහට හරිම ලස්සනයි ඔයා ඔයා හැමදාම ආදරෙයි

  • @nayomisenawirathna1513
    @nayomisenawirathna1513 2 ปีที่แล้ว

    Malu badanam kannae naha
    Akkage kondae nam mara lassanai

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 ปีที่แล้ว

    Oyage kitchen ekta asawenui mm mulinma baluwe

  • @LiveLoughDolls
    @LiveLoughDolls ปีที่แล้ว

    Mn asai oyata eth oyata godak ❤

  • @chamilatharangani301
    @chamilatharangani301 9 หลายเดือนก่อน

    බොකු නෙවෙයි අනෙ බිත්තර.ඒ..රස කෑමක්

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +4

    අක්කි පිටිකළ පොල් කිරි ලු😂😁🌼

  • @dilumkuma5482
    @dilumkuma5482 2 ปีที่แล้ว

    12:01 waww🤣🤣🤣🤣

  • @nuwansandakelum9241
    @nuwansandakelum9241 ปีที่แล้ว

    Akki harima lassanai .mama asama ekkena oya

  • @sandayakumari1678
    @sandayakumari1678 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰 adareyi akke😍😍😍

  • @Sanjul_123
    @Sanjul_123 2 ปีที่แล้ว +6

    රුක්ශානා අක්ක 😂❤️

  • @lasanthalakmal165
    @lasanthalakmal165 ปีที่แล้ว

    හරිම සොයි අක්කියො ඔයා

  • @rangagunasekara6423
    @rangagunasekara6423 2 ปีที่แล้ว

    Uyanna kiyala denna kalin hoda pihiyak ganna

  • @rlahiru5025
    @rlahiru5025 2 ปีที่แล้ว +1

    පිටිගල පොල්කිරිද පාවිච්චි කරන්නේ

  • @nadeeshakool560
    @nadeeshakool560 2 ปีที่แล้ว

    Very simple girl natural

  • @duvayi
    @duvayi ปีที่แล้ว

    මාළු බොකූ එකට ලුණු දාද්දී මරු

  • @erandirajakaruna6216
    @erandirajakaruna6216 2 ปีที่แล้ว

    Ilaga video eken oya use karana bodylotion wka gena gennako akkiyo

  • @nadishanjayarathna9685
    @nadishanjayarathna9685 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ😍👍

  • @SH-bp5km
    @SH-bp5km 2 ปีที่แล้ว

    Maru ane 😂❤️

  • @kaushallyamadusani4959
    @kaushallyamadusani4959 2 ปีที่แล้ว

    Maru lassaniu akki coi anii😍❤

  • @Newsmixpro
    @Newsmixpro 11 หลายเดือนก่อน

    මාලු බොක කමුද?

  • @mudithamanori4688
    @mudithamanori4688 2 ปีที่แล้ว

    mmth oya wage uyaddi lipa off karanawa on karanawa dethun parak 😁 oya hari shoiii

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 2 ปีที่แล้ว

    Nokana jarawak ne.badawal amu sohon wage.

  • @sandunadee8021
    @sandunadee8021 2 ปีที่แล้ว

    Malu bada harima rasai oya kala balanna

  • @sportsc6211
    @sportsc6211 2 ปีที่แล้ว

    සුපිරි චෙෆ් කෙනෙක් වගේ .හොඳටම උයන්ඩ පුළුවන්ද😃😃

  • @Ds26736
    @Ds26736 2 ปีที่แล้ว +4

    අක්කෙ දෙයක් කියන්නම්. ඔයා කෑම ලිපේ තියන් බෙදා ගන්න එපා. ඒක ගෙවල් වලට හරි මූසල වැඩක්ලු. ඔයාගෙ kitchen concept එකට match වෙන ලස්සන දරනු ටිකක් අරගෙන ඒවයි හට්ටි ටික තියලා බෙදා ගන්න. ඒ වගේම හැන්ද හට්ටිය ඇතුලට දාල පියන වහන්නත් එපා එතකොට ඒ හිඩසෙන් විසබීජ යන්න පුලුවන්. වෙනම cover වෙච්ච spoon holder එකක් තියා ගන්න. ❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 ปีที่แล้ว

    Ane kussiya lassanai oya badinne nadda oyage punchi gedara lassanai atakota