Audio පොඩි අවුලක් ගියා විනාඩි 3ක් වගේ.සොරි වෙන්න ඔන..💚🙏. 2nd part එකත් ඉක්මන්ට දෙනවා..ඒකෙ තමයි නියම ටික 🤣 😎 . Audio got messedup for about 3,4 minutes.. Sorry for that guys.. 💚🙏🏽 Second part also will be coming soon... It has more exciting stuff than this 😎😉
Ship eke videos balala travel videos tika baluwama amuthui 🛳🏅can’t believe that you were doing these before you got on the ship.. waiting for your next upload! ☺️
Audio පොඩි අවුලක් ගියා විනාඩි 3ක් වගේ.සොරි වෙන්න ඔන..💚🙏.
2nd part එකත් ඉක්මන්ට දෙනවා..ඒකෙ තමයි නියම ටික 🤣 😎
.
Audio got messedup for about 3,4 minutes.. Sorry for that guys.. 💚🙏🏽
Second part also will be coming soon...
It has more exciting stuff than this 😎😉
Elaaa broo 💪💪💪❤️
kisi avulak na malli. habayi e kallata podi background music ekak add kalanam vade goda.
ජය මචන්
Eka dannaaaa ikmanata
Den teval balanna oyaga witharai ayya niyamai patta hode👍👍👍
නිහතමානී 🇱🇰 sri lankikaya👍👍👍👍💪💪💪💪💪💪💕💕💕👍👍
💚🙌
ආසාවන් බලන program එකක්. සුපිරි අයියේ 💪💪💪💪💪👍👌
Thank you 💚🙌
Go pro 8
නියමයි විඩියෝ කොලටිය
ස්තුතියි.....
Good travel🙏🇱🇰🌷
Elaaa 🙌💚
මෙ විඩිඔ එක හතර පාරක් වගේ බැලුවා උබේ හැම විඩිඔ එකම දෙපාරට වඩා බලනවා බං සුපිරි ආසම travel චැනල් එක උබේ එක බං සුබ❤️
බොහොම ස්තුතියි 💚✌️
Superb brother.බලන්න කලින්ම comment එක දැම්මෙ.සුපිරියක් කියල දන්නවා.♥️👍👌
thanks machan 💚🙌
Ayyage gdrth vlog ekk krndooo?😙😘😍
අපෙ පැත්තර ඇවිල්ලනේ බොසා😊💜️💪පදිය පැලැල්ල
ඔයා පදිය පැලැල්ලෙ ද
While you went camping site, the Mandaram Nuwara hills look so beautiful ❤️
Awesome trip from Negombo to Mandaram Nuwara. We really enjoyed . Super Malli..
Thank you so much brother 🙌💚
Nice views in this video. Thanks.
💚🙌
අඩේ මාර ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක..සුපිරි අයියා..😁
Good job bro what is the video settings ?please reply.
Vedio එක නම් නියමයි 💖. මංදාරම් නුවර ලස්ස වගේම ඒ මිනිස්සුන්ගෙ පොදු පහසුකමුත් දියුණු වුනා නම් තවත් ලස්සනයි.... රජයෙ ඇස් ඇරේවා...🙏
💚😍
හැමදාම ඔය පාරවල් වල යන මම
Bike tour eka නියමයි දිගටම වීඩියෝ දාන්න
Elaa 💚🙌
අපි වෙනුවෙන් මේ vedios edite කර කර කරන මේ කැපකිරිමට බොහොම ස්තූතියි❤
💚✌️
Asawen balana ekama youtube traveling channel eka god bless you
Thank you 😍💚🙏🏻
Nice views Thank you so much
❤️✌️
Ela kollo..ubala niyama set ekak ban.mage hitha giya ubalata..ubalage pada show nehe ban..hoda sinhalen saralawa lassanata kiyanawa..mamath dawasaka enawa ubala ekka..jaya weva..budusaranai ubala okkotamo.👌👌👌👍👍👍👌👌👌🖒🖒🖒❤❤❤👏👏👏👏
Ela elaaaa.. 😍😍😍💚💚 Thankyou sahodaraya
දිය ඇල්ලටත් යන්න තිබ්බා..පට්ට ලස්සන තැනක්
Harim lassnai thanks budu sarnai oyala ciylum dantma parsmin apa kawdwh dakla nati dawla ♥️♥️♥️♥️♥️
Thank you
Eka.nm supirii aiyaa ❤️❤️❤️ part 2 eka ikmntama oniii😘😘😘😘
Aniwa... ikmanata danawa 🙌💚
Aiye oyage godaak videos baluwa ewa hama ekakma supiri,, පාරෙදි සතෙක් හම්බ උනත් මිනුස්සෙයෙක් හම්බ උනාත් සලකන විදිය කතාකරන විදිය ඇත්තටම සතුටුයී,, වෙන අය වගෙ ලොකු ලයින් නැතු එ නිහතමානී කමට ගරු කරනවා අයියේ,, ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙවා කියල ප්‍රාර්තනා කරනවා,, 👍🧡😍 බුදුසරණය😍😍🧡
බොහෝම ස්තුතියි
බුදුසරණයි
Ape පැත්තට awa ehenm.. ela sailor aiya..padiyapalallen udata enna වෙලාවක #mathurata#
Elaa ❤️✌️
Supiri ayye kochchara baluwath epa wenne na superb😍❤️
7.71 වෙනකම් Audio වල පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා...ඊට පස්සේ ඉඳන් එල....බයික් එකේ ගමන් යනවා කියන්නේ පට්ට ආතල්...මරු...හොඳ ව්ලොග් එකක්...♥️
Ow bro 240fps record krala seen ekak giya 😂😂 jaya bro
හැම කමෙන්ට් එකකටම කොලපාට හාට් වලින් රිප්ලයි කරන්නෙපා උබ unp කියලා අන්සබ් කරයි එහෙව් ජාතියක් මේක 🙈❤️
Hahaha ඔන්න ඔයාට රතු පාට හාට් එකක් 😁❤️🙌
😂😂 රතු පාර jvp කියලා හිතයිද 😳🙄
'Good morning' eka thama maruu.. 😀2nd part ekath ikmanata danna aiye... 🤗 keep it up.. 🤘🏻❤❤❤
Haha thank you Aniwa danawa ikmanatama 🙌💚
හරි ලස්සන තැන් අපිටත් අසයි බලන්න එත් අපි ලංකාවේ නැහැ නෙ👍👍👍👍
💚🙌
Ela mchan keep it. Bro.👌👍
Thanks bro 🙌💚
ඔය නැගලා තියෙන්නේ ලේසි පාරෙන්, අපි නැග්ගා අනිත් පැත්තෙන්, camping arrange කරන සෙට් එකේ service එක worthy
Service eka elakiri... 🙌🏽💚
Baba S චැනල් එක විනාඩි 02ක් බලලා ස්බ්ස්ක්‍ර්‍යිබ් කරන්න යාලුවනේ, ඔයාලගෙ චැනල් එක command කරන්න අනිවාර්යයෙන්ම subscribe කරනවා,thanks.
Ela ela
අනේ මල්ලියෝ පට්ටම ලස්සන prasentation එකක් 😍
🙌😎💚
🙌😍💚
සුපිරියක් තමා පරිස්සමෙන් යන්නෝ හැම තැනකම😊 හැම එකක්ම බලනෝ ආ ලස්සනයි 😍
💚😍
Hero 8 එකනම් පහර 😊😊😊😊 ඔයාගෙ vedioth superb 🤘🤘🤘🤘🤘🤘
Thank you 💚🙌
සුපිරි මල්ලි. ඔයගොල්ලො හැමෝටම බුදු සරණයි.
💚🙏🏻
Aiiya mandaramnuwara ape gama
ඔක්කොම වීඩියෝ බැලුව පට්ට බන් කම්මැලි නැතිව බලන්න පුලුවන්
එල එල 💚✌️
සුපිරියටම තියනවා..ජයවේවා!!🔥🔥❤️
ජය 💚🙌
ජය 💚🙌
Aiya maru aiyalatika ne supiri video eka mara joli nikan aiyala eka giya wage mat danune maru aiya video eka jaya wewa
Jayawewa
කොල්ලා දිගටම ගහමු ගේම දැන් නැගලා යනවා වැඩේ බුදු සරනයි
අනිවා... එල🙌💚 බුදු සරණයි 🙏🏻
අඩොඅයියෙඅනිත්වීඩියොඑකපුලුවන්ඉක්මනටඅප්ලොඩිකරන්න👌👍වීඩියොඑකසූපිරි
Aniwa danawa ikmanatama 🙌💚
Budusaranai
මන්දාරම්නුවර අපෙ ගම තමා ඉතින්
ආසාවෙන්ම බලන චැනල් එක පට්ටමයි 🖤
❤️✌️
නියමයි... vidio එක දාපු ගමන් බැලුවා .... gropro 8 එක හොදයි... sound qulity එක නියමයි....
Ow bro 💚🙏🏻 thank you 🙌
Pattama pattay
Elaa 💚🙌
මගෙ ගම බං ඔය මන්දාරමිනුවර ❤️❤️❤️❤️🇱🇰
මගෙ ගමත් මන්දාරමිි නුවර
Math..
@@lakmalsandaruwan7616 koheda bn mandarannuwara uba 😁😁
@@danushkabandara7351 මැදවෙල
@@danushkabandara7351 oy koi hriyed
2021 ත් බලනවා🖤🙈
💚😍
Ayye vlogs welata background music ekkak dannekow.😌😌😌🍃🍃🍃❤️❤️❤️
Man ehema kamathi nane 🫤
Parissaman budusaranai jasu phitai
Budusaranai
Woow mara ලස්සනයි
Onna me vlog 1th beluwa..super aiya vlog eka...👍👍👍
Thank you 🙌💚
Kohomada ban trip ekak organised karanne patta asai mamath e enath danna vidiyo ekak othanin bik rent ekata ganna විදිහ
Aka patta 💚🖐️😜❤🧡💚👍🤩
💚✌️
Wow
❤️✌️
නියමයි,නියමයි සහෝදරයා.පරිස්සමින් හැමදේම.👌❤
බොහොම ස්තූති 💚🙌
elakiri aiya
gopro 7 ekata wada battery working time eka 8 eke waditha man gawa 7 eka thiinawa
buddika ayyath innawa, one of my good XR friend.
Superb මල්ලි,මමත් බඩල්ගම.ඔයාලා කෑම කන්න නැවැත්තුවෙ ඒ හරියෙ 😊🤗
❤️✌️
Niymai
Hero 8 එකේ sound කොලිටි එක නියමයි.
💚✌️
aniwarenma lankawata awata passe set wenawa ජයවේවා
part 2 one bruh.this is fking awesome .huh..😋😋😋😋😋😘😘😘😘😍😍
Thanks bro .. Aniwa denawa 🙌💚
mcn uba google cam 1 bike 1ke yaddi godak parata namala wediy aluth cam ekane elaga video supiriyata enter Karahan,mn ube godak vdio beluwa supiriy congratulation,aa me cam 1 nam supiriy bro
Elaaa thanks bro 🙌💚
Negombo ❤️
❤️✌️
Ship eke videos balala travel videos tika baluwama amuthui 🛳🏅can’t believe that you were doing these before you got on the ship.. waiting for your next upload! ☺️
💚🙌
මරු... මේ Tour. එක personal organize කරගන්න ඕනෙද? නැත්තම් යන ඒවා තියෙනවද අපිට join වෙන්න පුලුවන් විදිහේ??
❤️
🙌💚
Video Quality එක නම් perfect ✌️
Good luck ❤
Thank you 🙌💚
අයියණ්ඩී 🖤
අලුත් කැම්එක පට්ට බ්‍රෝ..
වෙනදට වඩා හොදයි .. color එකත් පට්ට.. sound එකත් මරු. අර වෙලාවෙ චුට්ටක් අවුල් උනාට
ඔය විදිහට සතියට එකක්වගේ දාහන්
ජය වේවා බ්‍රෝ..
Ela bro Aniwa danawa
Thank you 💚🙌
Super❤️❤️❤️😍😍😍
Ship dry dock video aka Balala aye mava balana kattiya me pathata.👍👍👍👍
💚😍
@@thesailorlk 2022.06.11 නැවත බලමි 😁😁☺️☺️☺️🤟
😋❤️
❤️🔥❤️🔥❤️🔥
❤️✌️
Aiye mata oyath ekka tuwar ynna berida.❤❤❤😥👨❤💋👨👨❤💋👨🥰🥰❤
ela supiri kollane.
Hahah elaaa 💚🙌
😍❤️
Lassanaii malli. Semadama vedeyo. Teka. Balanawa. Deve pehetai
Thank you 🙏🏻💚🙌
Supiri ❤️❤️
අනිත් video එකත් ඉක්මනට ඕනා...........😍😍😍😍❤️🤟
අනිවා දේනවා 💚🙌
ira kapagena wangu gannawaney...eka naraka adarshayak natnam niyamai...
💚😬
Tent ගහලා තියෙන්නේ ?
Ape gewal patta macho
යකෝව් උඹට හැමදාම මාර වැඩනෙ වෙන්නෙ Camera එකෙන්... මොනා උනත් පට්ට උඹේ Videos.. Good luck machan 🖤💚🙂
Thank you so much 💚🙌💚
Onna adath beluwa macho... ela video eka . Go pro eka mama ganna inne ...sunflower balanna one nam. Mage channel eka balanna ...
Elaaa 💚🙌
🖤🔥
❤️✌️
Niyamata thiyenawa
එල...💚🙏
1st Bro... bike Lover
Ela Bro 💚🙌
සෝරම විඩියෝස් තුන්පාරකට වඩා බැලුවා 😅🖤🖤🖤🖤🖤
Elaaa
GOOD MORNING..........
👍🏻👍🏻👍🏻
💚🙌
මරු අයියේ නියමයි😎😎
Thank you
othana innawa neda..kannadi dagena inna kenek ...aduranawada?\
Aiya me video ak ptt...♥️.rikillagaskad thynw marbedda kyl hotel akk.ak patt pot akk.oyt hod video akk krnn piluwn wae.oll the best ..
Hotel eke link eka danna ✌️
niyamai
❤️✌️
මේක දානකං බලාගෙන හිටියෙ බං 🤭 patta ❤️ part 2 ඕනි 🤭🔥
Aniwa danawa 🙌 ela 💚🙌
Patta
Elaaa 🙌💚
සුපිරි
💚🙌