පරණ හොරුනම් ගාවගන්න එපා | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +7

    ආයුබෝවන් ගුරුතුමනි.ඔබතුමා ගේ මතය සමග 100% එකඟයි.කියමනක් තියෙනවා නේ සිදුවීම් සිදුවන්නේ හඬනගා සිනාසීමට හෝ ඉකිබිද ඇඬීමට නො වේ තේරුම් ගැනීමටයි.රටක් ජාතියක් හැටියට අපිට හැමදාම වැරදුනේ සංඥාවන් නිවැරදිව ග්‍රහණය කර ගැනීමට නොහැකි වුන නිසාමයි.සක්විති රාවණයන් ගැන කවුරුන් හෝ අභිමානයෙන් කතා කරනවා නං ඔහු මේ බිමට ජාතියට ආගමට ආදරය කරන්නෙක්.එහෙම අය දියවන්නාව මැද්දේ තියෙන ඌරු කොටුවේ නෑ.කන්දෙගම මැතිතුමනි ඔබතුමා ප්‍රවේශම් වන්න.ජාතිවාදයට ආගම්වාදයට තවදුරටත් මිනිසුන් අන්දවන්න බෑ.මේ තමයි අලුත්ම උගුල.

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +5

    ඔබ තුමා ගේ ප්‍රකාශය හරි කියලා හිතනවා. කෙසේ වෙතත් සියලු දෙනාම සිහි බුද්ධියෙන් කටයුතු කල කරන්න ඕන කාලය ක්. කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැරි කාලෙක රට තිබෙන්නේ. රාවණ ඉතිහාසයක් තිබුන කියන එක රටම දැන ගත යුතු කාරණාවක්. මුලින්ම කල යුතු දේ කලා. ඉදිරි කටයුතු වලදි පරිස්සම් වෙන එක වඩාත්වඩාත්ම සුදුසු යි. දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තූතියි. දීර්ඝ ආයුෂ ලැබේවා.🇱🇰☀️🌕🌌

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +6

    පල්හොරුටික රාවන වෙන්න හදනවද එ් ගමන අනේ මුන්ට මුන්ගෙ කපටි උගුල්වලට අහුවෙන්න තරමි මෝඩද මිනිස්සු. දැන් වැඩි පිරිසක් ඉන්න පැත්තට පනින්නයි හොර හැත්ත නරි ටින දගලන්නේ.දැනුවත් කිරිම ගැන ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි.

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +5

    විශ්ව ශක්තියේ ආශීර්වාද සමග බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික නායකයා තෝරා පත් කර තිබේ. නිසි කලට ඔහු පැමිණෙන බව සත්‍යයකි. ඔබ සැමට ජය

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +5

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. . .

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ අදහසට මාත් එකගයි ගුරැතුමනි

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට සහ කන්දේගම මහත්තයාට 🙏🙏🙏❤️❤️❤️

  • @darshanasurendra6057
    @darshanasurendra6057 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමාලා ඇතුළු සියලු දෙනාම එක දවසක පෙළගැසෙන්න සොබාදහම විසින් පණිවිඩයක් ලැබේවි එය වුඩු යටිකුරු කරන්න දැන් අවස්ථාවලට ඇවිල්ලා ඉන්නේ එම නිසා 225ම දනගස්සලා ආණ්ඩු බලය ආක්‍රමණය කරන්න සූදානම් අවුරුදු 74පාලනය කරපු දේශපාලනයට ගෑවිච්ච කෙනෙක් දියසෙන් රජ ආණ්ඩුවේ නැත අලුත්ම කණ්ඩායමක් සූදානම් වෙමින් මේ රට එක්සේසත් කරන්න සියලු වැඩ කටයුතු සූදානම් ඔබත් නොපමාව දියසෙන් පොදු රාජ්‍ය සේවාවේ සාමාජිකලබාගන්න

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +4

    ස්තුතියි ගුරුතුමනි 🙏💐💗
    ඔබ හා එකගයි.

  • @sajith829
    @sajith829 ปีที่แล้ว +3

    Oba hari mun gawagaththa thanama. Api iwarai. Sinhalaya kiyanna sathyagaruka nisaama. Pukata wedithiyagaththu Maha Moda jathiyak . Munta kochchara qwath tharanna na.

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +6

    තිලක් කන්දේ ගම මහතා කියන්නේ Avidena පුස්තකාලයක් ❤❤❤

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 ปีที่แล้ว

    ඔබ තුමා නිවැරැදි යි .🙏🙏🙏

  • @udayanganabandara2730
    @udayanganabandara2730 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!!🙏😊

  • @kamalaranawaka9098
    @kamalaranawaka9098 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්, ස්තූතියි .

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +2

    ඔබතුමාගේ මතය නිවැරදී...👍👍👍👍

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම ඔබතුමා කියන කතාවෙ සත්‍යයක් තියෙනවා... නමුත් මාගේ මතය මේ ඉතිහාසය වලලන්න මූලික සැලසුම් සකස් වෙන්නෙ බටහිර ගැති මේ පාර්ලි⁣මේන්තුවේ ඉන්න 225 එක්ව.. ඉතින් අප එහි ඉන්න උන් හරහා යම් ආරම්භයක් ගත යුතුයි නෛතිකව මෙම ඉතිහාසය පිළිඹඳව නැවත සොයාබැලීමකට යන්න මිසක් මේ සොරමුල වන්දනාමානයට ලක්කිරීමට තරම් නිවට නොවී..මන්ද මුන්ටික එලවන වෙඩිමුරය තැබිය යුත්තෙත් පවතින ක්‍රමය තුල ඉඳගෙනමයි.. එහිදී මේ අයව ඔළුව උඩ තබාගෙන කටයුතු කරන්නට මෝඩ නොවන්නට අපේ හෙළයින් බුද්ධිමත් විය යුතුමයි..දැන් මේ අයට එල්ලෙන්න තිබෙන්නේ අභිමානවත් ඉතිහාසයේ පිදුරැ ගහේ පමණක් බව පේනවා.. එයම බුද්ධිමත් ප්‍රජාවට පැහැදිලි කරැණක්.. අනික මොවුන්ගේ එක් සැලැස්මක් වන්නේ මේ මගින් හෝ මෙයට මූලිකත්වය ගෙන අනාගත නායකත්වය කවුරැන්ද යන්න සොයාගෙන ඔහුගේ ගමන වැලැක්වීම වෙන්නට පුළුවන්.. එය බොහෝ අවස්ථාවල පරික්ෂාවට ලක කෙරැනත් හරි හෝඩුවාවක් ඔවුන්ට තාම ලැබී නෑ.. එසේනම් ස්වර්ණමය යුගය කරා යන්නට පාරමී පුරණ අධ්‍යාත්මවේදීන් වගේම යම් ප්‍රාමාණික අවබෝධයෙන් පසුවෙන හැමෝම මේ අවස්ථාව කල්පනාවෙන් කටයුතු කල යුතුමයි ඔබ කියනව වගේම... ඒකට පාර්ලිමේන්තුවේ අතලොස්සකගෙන් හෝ වැඩක් ගත යුතුයි මේ ක්‍රමවේදයේ හැටියට. මේ ඉතිහාසය එළිදැක්වීමම මෙතෙක් කල් මුන් හැමෝම අපව ඇන්දූ බව පහළම තැන ඉන්න මනුෂ්‍යයාට පවා ඒත්තු ගැන්වීමට මෙය සාධකයක් කරගන්න එකයි කල යුත්තේ..මොනම හේතුවකටවත් මුන්දැලාට ප්‍රශස්ති ගායනා කරන තරමට පසුගාමී නිවට බවක් පෙන්වීම නොකලයුතු දෙයක් ලෙස හිතනවා...අපේ ශිෂ්ටාචාරය අපෙන් ඈත් කලෙත් මොවුන් ටික එකතුවෙලාි මෙපමණ කාලයක්.. මුන් හරහා ඒවා නැවත ලබාගන්න ඕන වගේම නැතිකරපු මොවුන්ට එය සමාව දී වැළඳ ගන්නා තැනට නොයා යුතුයි කියන තැන මා ඉන්නවා... තෙරැවන් සරණයි....

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ඔබට ගුරුපියානෙනි...
    ඇත්තයෛ මුන් 225 කිසි කෙනෙක් න්ව්තිබව හොදාකාරවම මමත් දන්නවා...
    කිසිම දවසක මෙ අයට මෙ රට ගැන කැක්කුමක් නෑ....????
    මුන් දගලන්නෙ මෙක පස්සෙන් ගිහින් හරි නැවත බලයට එන්න
    මෙ අය දැන් ප්‍රථික්ෂෙපවෙලා ඉවරයි.....
    නැවත රට හදන්න මෙ අයත් එක්ක බෑ
    මිණිස්සු බුද්ධිමත්ව දකින්න ඔනෙ
    මෙ 225න් එළියෙන් එන ඔන කෙනෙකුට සහයොගයක් දෙනවා හෙළ ජාන හිමි හෙළයෙ නෑයකයෙක් අපිට ඔනෙ අපෙ මව් බිම රැකගන්න....
    මෙ යක්කු එන්නෙ මෙ රට කන්න
    මෙ රට ගිලදමන්න මිණිස් වෙසින් ආපු පිට රටවල ජාන හිමි රකුසො මුන්....
    ගොඩාක් පින් මෙහෙම දැනුවත් කරන්න ඔනෙ
    හරි දෙ කරන නියම මාර්ගයෙ යන සැබැ දක්ෂයන් අපිට ඔනෙ...

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me ปีที่แล้ว

    Gurupiyaneni නිරෝගී සුව ලැබේවා දිගාසිරි ලැබේවා 100% ta1000% obathumange අදහසට akagai...... helayata jaya jaya jaya වේවා

  • @padminig.5619
    @padminig.5619 ปีที่แล้ว

    මේ සම්බන්ධයෙන් කන්දේගම මහතා සමඟ සාකච්ඡා කිරීමයි විය යුත්තේ 🙏

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට

  • @kanthirathnayake2108
    @kanthirathnayake2108 ปีที่แล้ว +1

    A thiranaya hariyatama Hari guruthumani budusaranai 🙏

  • @shiroma6673
    @shiroma6673 ปีที่แล้ว +1

    එකගයි මේ දැනුවත් කිරීමට

  • @kusumnandasena962
    @kusumnandasena962 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ.අයනමි.එපා
    අද්යාත්මික.ශක්තීය.ඇතීඅය
    පමණක්.ගන්න

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +1

    Guru piyananta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 ปีที่แล้ว +5

    කෝ බලන්න තේරෙන අය ජය!!!

  • @aravindakarunarathne5507
    @aravindakarunarathne5507 ปีที่แล้ว +2

    I was also happy with what happened in the parliament. But now you saw us from a different perspective. yes, you are correct and I Totaly agreed with you. , We do not want these politicians. We need the new ruling system that we had in the old days before the British comes. not this democratic system is given by the British.

  • @kushankusha
    @kushankusha ปีที่แล้ว +1

    ගුරුතුමා ඔබ හරි.

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 ปีที่แล้ว +3

    එකගයි...
    225 විතරක් නෙමේ....225 ඉදලා ගෙදර ගිය් අයත් හොරුමයී...

  • @samanrajapaksha7989
    @samanrajapaksha7989 ปีที่แล้ว +1

    Eka mamath dakka. Aththa kathawa. Budu saranai ❤

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +1

    ආයුබෝවන් මහතාණෙනි

  • @technophile741
    @technophile741 ปีที่แล้ว

    මේ විදියට අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරලා අවශ්‍ය දේවල් කරගන්න තියෙන කාලයයි සීමිත වෙන්නේ, කට උඩ තියලා කිසි දෙයක් කරගන්න බැරි වෙයි

  • @gamunu5398
    @gamunu5398 ปีที่แล้ว +2

    sampoorna aththa.

  • @pushpamalaamarasekara1693
    @pushpamalaamarasekara1693 ปีที่แล้ว +1

    ගුරුතුමාට ජයවේවා,!!🎉⁵$¢

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 ปีที่แล้ว

    Oba tuma hari.... ❤️☸️🕉️🌳🙏🏾

  • @chamindapradeep2331
    @chamindapradeep2331 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අත් අඩංගුවට ගෙන විමර්ශනය කර නිදහස් කල යුතුයි.හොරා කාපු සියලුම දේවල් යලි රජයට භාර දිය යුතුයි.මේ වගේ කරන පාලකයෙක් තමයි පැරැණි දේ ගැන සොයා ඉදිරිපත් කල හැකි බවට අපට විස්වාස කල හැක්කේ.

  • @wiswasakthiya9078
    @wiswasakthiya9078 ปีที่แล้ว +1

    මෙිි පාලනය බලයේ ඉන්න කිසිවෙිකුට නැවත රාජ්‍ය පාලනය කරන්න නැ

  • @LayarinJayanthi
    @LayarinJayanthi ปีที่แล้ว +1

    Oba thuma kathawa aththa ❤

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Guruthumani obathuma hariyata hari api ape shakthiya awadikara ganimin wada tika idiriyata giniyamu

  • @sujeewankumudu3070
    @sujeewankumudu3070 ปีที่แล้ว +1

    සිව් හෙළ යට ජය වේවා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    Theruwan..Saranai.🙏🏻🙏🏻🌷🌷

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว +1

    Atta thamai !!!

  • @PadmaHirugalrathne-wk8fn
    @PadmaHirugalrathne-wk8fn ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම ඔබතුමා කියන දකින දේ සත්‍යයක් ...මොකද රටේ ජීවනාලිය උදෙසා පෙළ ගැසුනු තරුණ දරුවන් පසුපස රටේ ජනතාව පෙළගැසුනු මොහොතක...එතැනට රිංගාපු පෙලක් දේශපාලුවෝ රිංගාගෙන සියල්ල කඩාකප්පල් කල ආකාරයට ද නැවතත් රටතුල කලුපැල්ලමක් තබන්නටද? එනිසා ඔබතුමා ගේ අදහස ට එකඟයි

  • @nishujayathunga4223
    @nishujayathunga4223 ปีที่แล้ว +9

    ගුරුතුමාගේ මතයට මමත් එකගයි

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว

    Mata aka hituna horu tikkak akka Mona rawana da anika takkadi horu own225 me wenakan monada kare mat kamati na anika werasekara gammanpila wage jatiwadi takkadi akka Mona katada😢

  • @nilanthithilakarathna7345
    @nilanthithilakarathna7345 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ නිගමනයට එකග වෙනවා අවස්තාවාදින් බලගෙන ඉන්නෙ ගිලෙන නැ වෙන් පනින්න

  • @walasmullewimalagnana4584
    @walasmullewimalagnana4584 ปีที่แล้ว +1

    Mamath akagay❤

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +1

    Me 226 ma.Apa Eluth Nayakayek Eniwarryen pathkalaUthui OhuAnathek balasitimi ...parlimanthuwe Akekwath naha..parlimanthukrmayameratata gelapen naha

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว

    Desapaluwo kiyanne amu takkadi unapita kalin mewa hoyanawa kiyala Meka edieipath karapu minissu nodanna akai kanagatuwa

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +1

    ඒ කතාවට නම් එකගයි ,,,, 225 හොරු ටික ලෑස්ති වෙනවා ආයේත්

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว +3

      ඔබ ගැන මන්සින් හිතුව ඊයෙ . අද ඔබ අදහස් දක්වල.මේ ගමනෙ මුල සුද්ද කරපු හදවතින්ම හෙලයෙක් කවදාවත් ඉඩ දෙන්නෙ නෑ එහෙම දේකට. අපි බලමු හෙලයන්ට කල නොහැක්කක් නොමැත

    • @indrajithkamalwickramarath6624
      @indrajithkamalwickramarath6624 ปีที่แล้ว

      🌈🌟🌟පෘථිවියේ ආලෝකය වැඩි කරන්න පායපු සෞභාග්‍යා හා ප්‍රතාප් නැමැති තාරුකා දෙපල එකිනෙකා හමුවීම මාගේ හදපිරි පැතුමක් උනා...!💗💖💝
      🔮ලෝකය ලස්සන තැනක් කරමූ...!
      💜තෙරුවන් සරණයි...!
      💜දෙවි රැකවරණයි...!
      💜ජය ශ්‍රී සිව් හෙලේ..!

  • @ranjikakumu7700
    @ranjikakumu7700 ปีที่แล้ว +1

    ඔව්, සාමාන්‍ය ජනතාව වන අපි නම් අවංකව මේ ගැන ඉතාම කැමතියි.නමුත් 225 ඉන්න හොරු ටික රාවණා ගේ එල්ලිලා ආයෙ බලයට එන්න උත්සාහ කරයි.මේ කතාවට මමත් එකගයි.

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @Mali999mmmKalhar
    @Mali999mmmKalhar ปีที่แล้ว

    Obathumage kathawa hari

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 ปีที่แล้ว +1

    budhdhika pathirana kiyanne game kaarayek..
    ravana kiyala awilla hela wedkaamatai, siyalu moolashara winasa karaanth puluwan..Indiyawata oni deyk wenne

  • @samanrajapaksha7989
    @samanrajapaksha7989 ปีที่แล้ว +1

    Rawana kiyana namath winasha karanawa. ❤

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම 225 ගාවගන්න හොද නැහැ ඔය හොරු හැම ද්‍රාම රටට වින කලේ

  • @salonolu3248
    @salonolu3248 ปีที่แล้ว +2

    225 නම් එපා....

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +1

    ❤️🙏❤️

  • @nirmalafernando2484
    @nirmalafernando2484 ปีที่แล้ว +1

    අපීටත් ගොවි නැකැත් ගැන විස්තර දෙන්න

  • @sumithkumara8992
    @sumithkumara8992 ปีที่แล้ว +1

    Kauru kohoma dagluwa wenna oni de hariyatam we oya serama aya hariyatama karae

  • @dinushaharshani4493
    @dinushaharshani4493 ปีที่แล้ว

    ගුරැතුමනි මමත් එකගයි

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว +1

    👍

  • @gemunuliyanage3814
    @gemunuliyanage3814 ปีที่แล้ว +1

    Obathuma ge. Mathayata mamath ekagai. Dooshitha hitha kaya klity una minis. We sin sitina jathy. Drohien me ratey wyrak karaintA panaadina minis age ley ririmansaya urabona thirisan un gen aadtyathmika gamanak. Yaa nohakiy. Aadthyath mika. Sakthiya k horunta pihitanne netha horu. Samage ekath. U wenne apirizidu minisun. Pamani

  • @rajithasanoj9155
    @rajithasanoj9155 ปีที่แล้ว +1

    🙏🔥💛👊👍

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    Oname deka hoda nareka kiyala deyak thiyenewa me loke hadila thiyenneth e matha rateka wagema loketh minissu ewagema thama ade kale hatyata hode eunta wada nareka eun wadi .mokeda loke winasewene kale ekek hode kiwoth 100k innewa uta baninne ekai ade thathweya ape rateta keleuneth okanisa hode eka passe yanewata wada yanne boru kareya wancha kareya passe ..ehema kiyala api mewagane katha nokera indiawen awith katha korannena rate inne bahuthere kakkussi kane eunnam rate yanne thawath wale pallata misa gode emakna .ape rate inne kakkussi walawala bahala gunane eun thunodekin mehemath jathin inne ratak

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 ปีที่แล้ว +1

    👍👍👍🎉🎉🎉🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @nelum6229
    @nelum6229 ปีที่แล้ว

    🙏🙏🙏

  • @prasangagamage1600
    @prasangagamage1600 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️

    • @pandukumaraya5019
      @pandukumaraya5019 ปีที่แล้ว +1

      අවධියෙන් පාලනයට නතු කරමින් මෙිඝය අවනත කර ගනිමින්.

  • @Isha5579-s8d
    @Isha5579-s8d ปีที่แล้ว

    Athatha kathawak

  • @roshanthisiriwardhana963
    @roshanthisiriwardhana963 ปีที่แล้ว +1

    Ikman Una Wadido mnda Kale Ena kam inna One Neda

  • @sajith829
    @sajith829 ปีที่แล้ว

    Enawai kiyana diyasen oya 225+1 ekka jeevithata weda karanna na. %1000 viswasan kiyanna

  • @manojchanaka5562
    @manojchanaka5562 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @sarathSarathbandara
    @sarathSarathbandara ปีที่แล้ว

    225nam aye EPA obata budu saranai

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha3920 ปีที่แล้ว +1

    Klakanni 225 apa

  • @hiransanuthmal4359
    @hiransanuthmal4359 ปีที่แล้ว

    සමා වෙන්න ඔනේ මෙහෙම කියන්න උන එකට, අපෙ රටේ ඉන්න මෝඩ මිනිස්සු තාමත්, තමන් කැමති පක්ෂයේ නායකයා රට ගොඩ දානකල් බලන් ඉන්න මෝඩ රැලක්

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว +2

      ඔව් එහෙම රටක් හදන්න කලින් මකන්න වෙනව.

    • @hiransanuthmal4359
      @hiransanuthmal4359 ปีที่แล้ว

      Aniwaryen

  • @gallerock971
    @gallerock971 ปีที่แล้ว

    Ape Rawana gana ithihase lokema danaganna nam karanna one sigiriya wahala thiyenawa kiyana dorawal arina ekane ethakota awrudu 5000 eha ithihase nikanma aliyata awi loke Dana ganiwi ne lokema Dana ganna deyak naa dannawa me rate minissune eka hanganne indiyawath kiyanawanam rawana Boru nemei kiyala thawa mokadda Boru nisada indiyawe dusera uthsawaya kiyala ape Rawana puchchanne meka wadi dawasak nogihin me rate Moda minissunta therewi

  • @D-Ruk
    @D-Ruk ปีที่แล้ว +1

    Eka ballek wath gawaganna epa 🥺

  • @fernandosandamali7774
    @fernandosandamali7774 ปีที่แล้ว +1

    Dusitha parlimenrhuwe me gena katha karapu aka sudu sudu ne un pal horu rata thaeathada the waste wadinawa

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว

    💯💯💯💯💯💯💯💯

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 ปีที่แล้ว +1

    මෙ කාරනාව රට තුල සැගවි දිගටම කල නොහැක රාවණ ගැන පරීක්ෂණ කරන අය දේශපාලනයින්ගේ අතකොලු නොවුණු ඇති අනික ලංකාව හරිමගට ගැනීමට පාර්ලිමේන්තුව අතහැරීම අමාරුයි මීලග මැතිවරණය රාවණ ගැන උනන්දුවක් ඇති අය පාර්ලිමේන්තුවට ඇතුල් කිරීමට හොද ප්‍රවේශයක් ගත හැකියි පාර්ලිමේන්තුව තුල අධ්‍යාත්මික පිරිසක් ඇතුළු කර ගත්තොත් මේ ගමන පහසුයි
    ලංකාව පාලනය කරන පාලකයා ඉතාම අදම කූඨ ලංකාවේ අනාගතේ තඹ දොයිතුවකට මායිම් නොකරන මිලේච්ඡ පාලකයෙක් බැවින් මේ කටයුත්ත අපහසුයි නමුත් පාර්ලිමේන්තු බලය තමා ජනතා බලය එය අවබෝධ අවභාවිතා කරන අය ඉවත් කළ හැක්කේ ජනතාවට මයි එයට හොඳ ප්‍රවේශයක් ගත හැක්කේ මේ තුළින් පමණයි

  • @manjulakumari5074
    @manjulakumari5074 ปีที่แล้ว

    rawana kumaru gena kathika wathak ethi karana hethuwa wenne wenamama aramunak ethiwa wiya hekiya namuth methanadi kisima heli darawwak ethi wenne ne namuth. me haraha 225 ta kala heki deyak ne me kathika watha ha kathika wathata sambanda wena kisiwek rawana palanayata monayam andamin ho sambanda wena aya newei me sambanda wechcha udawiya udin atha patha gaana pirisak misaka rawana rajjayata me kisiwekuge balapemak sidda karanna be 225 aya sambanda wenne jiwitha arakshawata karagena giyapu yana widiyatama yanna thawa rate kotas wikunanna selasum karagath pariddenma karagena yanna ratata karapu winasha hanganna be digin digatama ratata winasha kam karapu aya den den ei sudda wanthayo wenna hadanne parliment eke me kathika watha sidda une rawanage shakthiya koi tharamda kiyala dena ganna ona nisawen misaka a sambandawa parlimant eke gonnungen udaw illanna tharam rawana niwatayek newei kisi kenek udaw karanna ona ne rawanage rajjayata kiwwa wage 2024 4 5 6 yana maasa thuna ethulatha rawana kumaru pahala wenawa eka lankawe inna aya witharak newei lokema kerum karayo eka athak wela nawathwanna uthsaha kalath eka karanna be me agossu 15th 25th athara amerikawa karapu weradi walata wandi gewanna sudanam wenna pita sakwalin kirana praharayak sudanamin pawathinawa thawa thawa kawruth dangalanne nethuwa inna eka hondai thamange weradi hadagena naraka karana ayata yahapath u Kala simawa iwarai

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh ปีที่แล้ว +1

    කිරි ගොඩ ට ගොම දාගන්ඩ එපා

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 ปีที่แล้ว +2

    මටත් podi සැකයක් මතු una

  • @gamunu5398
    @gamunu5398 ปีที่แล้ว +1

    thilak kandegama mahathath sakai. nathnam mokatada parliament eke horunta mewa geniyannene. eyaata onakama athi me horu rala gaawaganna.

  • @anuruddabandara6146
    @anuruddabandara6146 ปีที่แล้ว +2

    මේක ugulak

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh ปีที่แล้ว +1

    ඔය 225 ආයේ කිසිම කෙනෙක් ලංකරගන්න එපා

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว +1

    Lasantha Bandara Mahatha ganath kiyanna.

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว +1

      කියන්න තරම් දෙයක් නෑ. අද්‍යනය කරමින් ඉන්න. මම කිසිම කෙනෙක් ගැන ටික කාලයක් නොකිය ඉන්නව හතුරන් අනවශ්‍ය නිසා

  • @harisaraharisara7828
    @harisaraharisara7828 ปีที่แล้ว

    රා ව ණ ගැන කියන්නට ලැ ජ් ජ නැද්ද ,
    U N O එකකුත් තියෙද්දි
    දු සේ රා උ ත් ස වේ ගැන නො ත කා ? ? ?
    අ පේ නි හී න අ න් ත නි ව ට ක ම
    ලෝ පැතිරෙන්නෙ
    දු සේ රා උ ත් ස වේ !!!
    මේ
    මා

    රා ම් න ග රෙ දි නරඹා කියන්නෙ !!!

  • @thilakhemachandra9660
    @thilakhemachandra9660 ปีที่แล้ว

    බොරු කයිවාරුවක් නේ මේ youtube සල්ලි සෙවීමක්

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว

      හා. සල්ලි ගොඩක් ලැබුන

  • @asankaherath5464
    @asankaherath5464 ปีที่แล้ว +1

    🙏🙏🙏