Maniyani,mama 9 mase 27 dina Ipadi ati kenek. Habay mama gatakarayek nam neme. Habay Mata gatadanne apu kenekta nam Hondak wunna. Mama gatawelat.ahuwune na. Habay Obe kiyena denam hariyata hari. Mama nam amutumacharotayK. Hugak ayeta.terum ganne.ba kiyanewA. Sahatika atte. Mage Demapiyan tamY no.1.
😂 9 වෙනිදා ඉපදුන සෙට් එක කෝ ✋
Mamath 2.9 wenida ipadune
Ipadunu dawasa nemei.oya oyage birthday eke thiyena anka tika ekathu krn ona. Ex- 1+9+9+5+1+2
=27
=2+7
=9
@@shakiladinethri3115 adee sirawata 😂🤭haaa...
1994 01 09
මම අප්‍රේල් 9
මැනියනේ ස්තුතියි ..මමත් ඉපදුනේ ..9 වැනිදා සන්තෝෂයි ..මාර්තු මාසේ ...
.....තෙරුවන් සරණයි ..
Ane manda kawuruwath mehema kiyala ne. Mama wrushchika upandinaya 8. Daiwa ankaya 9.. eth oya kiyana irisiyawak gawilawath ne.. methek kal hithuwema anunge yahapatha..idiriyatath... samahara karunu karana upan graha pihitim anuwa wenas wenawa athi neda
මම 18 ඉපදුන, වෘශ්චික කෙනෙක්.. අවංකවම මම ගැන මම දන්න තරමින් මම කාටවත් ඉරිසියා කරන්නෑ.. කාගෙ හරි දියුණුවක් දැකල සතුටු වෙනව මිසක්.. මම ඒ වෙනුවට ඒ තැනට එන්න උත්සහ කරනව නිතරම.. දියුණු උන අය දිහා බලල තමා මාව අධෛර්යමත් උන වෙලාවට නැවත ධෛර්යමත් වෙන්නෙ.. ඔබතුමියට අගෞරවයක් කරනව නෙවෙයි, නමුත් අංක 9 වෘශ්චික ඔක්කොමලා එහෙම නොවෙන්න පුලුවන්.. ඒ ගැන ඒ තරම් විශ්වාසයෙන් කියන්න එපා.. එතකොට මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම අංක 9 වෘශ්චික අය දිහා බලන්නෙ ඒ කෝණයෙන්.. ඒ ඔබතුමියව ඒ අයට විශ්වාස නිසා..එතකොට මේක අපි වගේ අයට අසාධාරණයක්..
Mama... Ganga maniyange wedasatahan godak balanna ayek. Anka vidyawen...
Anka 9💖
gana kiyawena mema weda satahanath,
itha onakamin mage denume ha mage krayawan thula athi sathya asathya thawayan wala ekathuwak buddigochcarawa vicharathmaka buddiyen nirikasnayaya kalemi.!
🙄
Namudu,,?????????
number 9 kandaye ipaduna ma kisi sethma nul suththara kariyak nowemi. .(never)
Upanda patan gedarata
A kiwwe mage sahodara sahodariyanta..
Mage nadainta,
Nada wena ho nowena,
Dekapu ho no dekapu,
Samajayaye asarana u ayata,
itha awankawa..unu wena hadawathin.
Ithamathma sadaranawa 💖awankawa 💖💖🙏
apahasuwen upayana siyalla. Awashyathawaya matha
atha _digahera, 👌
awankawa 🙏 sathbahawaye
Uthum wu
Pinwath sithiwillen, neda dunnemi wasara 20 wada dirga kalayak thula.! 🙏🙏🙏
Asarana una minissunge Awashiyathawayan wenuwen parithyaga karamin. Anith ayata Suba wewai,
Sepa wewai uthumwu sithiwillen kriya karana ma thula aththe maniyan pawasapu gata walata asuwima yana karanawa sathya pamanak bawa awankawa pawasami 🙏
pararthakamiwa mahagu mehewarak me athma bhawaye ma ipaduna me samajayata karana itha awana wu,💖
Swadinawu, 💖.
An aya wenuwen,
unuwena sithak athi,wu💖,
Pararthakami wu, 💖
dahamata nemburu wi.
Pin daham karamin pin kusal res karana mawata diwi deweni kota adaren salakana,
sundara wu,
awanka sadarana wu,
Samajayata yamak kala,
Samajayen kada wada nogath, watina sundarsmanushyek bawa itha sathutin kiyami 🙏💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@@manikesanjeewani6701 habai loku mdalak gannawaneda?
මමත් 18 ඉපදුෙන්. ඔයා හරි
Ow 9 uchchika lagnayen epadunu mama kawadawath katawath ersiya karanne nha hamadema dakala sathutu wenawa hadawathinma puluwan wedihata hamotama udaw karanawa anith aya kiyanawata wadiya me maniyo kiyana eka godak wenus 😢
Anka 9 kenata anka 1 kenawa rawattanna andanna puluwanda?viwahayakata 1.9 gakapenawada?
Maniyani mey anka ekathu karana vidiha karunakara udaharanayakin pennanna puluwannda? Mata obatumia balanna davasaka enna lebeva.Teruvan saranai
1996/3/25 kiyamuko.
Oka pahalin pahlata liyala ekathu karanna.
1
9
9
6
3
2
5
35 ne enne.den oya awa 35 ekathu karanna 3ekathu karanna 5 ta.ethakota ena anke thama ehema oyage birthday eka hadanna
Kathawa .aththa .goodak harey .
Thank you obatumiata .👑👑👑👈💪💪💪👈
Teruwan saranai 🙏🙏🙏 meniyani oba tumiya godak buddimath ahan inna asay oba tumiyage kathawa good night ❤️❤️🌷❤️🌷
Apooo meeniyani mage husband ge papa number 9 maha puduma gathi thiyenne kohomada ehema kiyanne,meeka beluvoth hebei keenthi yai papata,theruvansaranai obata
Hithamath niveradi medom thank you
mam.kuwait.9.ipiditiyanna.kiyanna.maniyani.
Mama ipadune 9masaye 8wenida
Mama 9masaye 8wenida wuksikka laknaya oyata godak pin mama oyage wada shahatana baluwa
maniyani upan ankaya hadenne kohomada kiyanna mama 1965/3/31.b.s.
මෑනියනී.ඔබට.පුදමී.මේපැසසුමි.හිතින්. මම ඉපදුණු වසර1967.1.9නමුත්මට. උපන්වේලාවක්. නැහැ දෙමාපියන් නැහැ.කවුරැත්ම නැහැ. මගේ අනාගතය ගැන කරැනාවේන්.කියා දෙන්නකො. ඔබට.බුදුබව.ලැබේවා
අනිත් අංක ටිකත් කියන්නකො
Maniyani mage putha gena denaganna asai. 2020-10-22 kumba lagnaya. Godak pin
Maniyani,mama 9 mase 27 dina
Ipadi ati kenek. Habay mama gatakarayek nam neme. Habay
Mata gatadanne apu kenekta nam
Hondak wunna. Mama gatawelat.ahuwune na. Habay
Obe kiyena denam hariyata hari.
Mama nam amutumacharotayK.
Hugak ayeta.terum ganne.ba kiyanewA. Sahatika atte. Mage
Demapiyan tamY no.1.
ඔබ තුමිය හරි.තමන් ගැන තමන් හරියාකාරව සියුම්ව නිරික්ෂණය කර බැලුවොත් අංක9 හිමි පුද්ගලයාගේ මෙි ලක්ෂන තියෙනවා.ඒ විදියටම.මම අංක නමය
මගේ දුව 09මස19දින ඉපදුනේ. ඇය කොහොම වෙයිද මෑණියනි.
Api 9 set eke....
Maniyani anka 5 ganath kiyannako
Seema ankayak genama program api ethumiyage upload kara thibenawa
My fathers help pzl
මම 1979 /9 /28
උපත් දෛව අංකයත් 9
මුල් අංකයත් අවසාන අංකයත් එකතු කල විටත් එන්නෙ 9
හැබැයි ලංකාවටම යම් වැඩ කොටසක් මම කරල තියෙනව
Maniyane mn mahiyangane kenek mn obathumiya gana danagaththe me lagadi .mata obathumiya gana kiyanna wachana na
Ow hariyata hari math ehemathama.. Msth ammata hamotama kata ariyot boru kiyanne.. Mge lagne makara... Salli labenawa. Minisdu wasi wenawa.. Irisiyawath tikak thiyanawa habaiminisunta godak udau karana.. Chanrika bandaranayakTh 9 ne
පුහුදුන් ඕනම අයෙක් නරකයි. සහ නරකට බලපාවනව.. නමුත් අපිම අපේ පෞරුෂය අපිට සහ ලොවට ගුණයක් එකතු කරග්‍ර්න ඒ එක්කම ඉවසීම දියුණු කරලා ඒ එක්කම් එය භාවනවක් වගේ පුරුදු කලොත් කවුරුත් යහපත් වෙනව.. පොඩි කාලේ ඉදන් අනුන්ට උදව් කරමින් සතුන්ට ආදරය කරමින් අනුන්ගෙ හිරිහැර වලට ලක් වෙමින් නමුත් කාටවත් ඊර්ෂ්‍යා නොකර කාගෙත් ලස්සන දියුණුව වර්ණනා කරමින් ජීවත් වුනු කෙනෙක් විදිහට මම හිතන් ඉපදුන වෙලාව වර්ෂය කොහොමත් බලපාවනව ඇති. ඔය හැම අංකයකම අය මම පෞද්ගලිකව ඇසුරු කර තිබෙනවා ඒ හැමෝටම ඔය පුහුදුන් නරක ගති තිබුනා.. ඒ නිස මෙය සාපේක්ෂ කාරණාවක්. සැමට සාමය වේවා
මගේ නැන්දම්මත් 9 එයා නම් ඔය කියන විදිය නෙමෙයි කපටි නෑ ..හරිම හොද කෙනෙක්...
Good
Harima asawen balance oba tumiyage wedasatahan.obata deergausha
Sunamiyak enawa kewaneda??
Viridu
I
Anja 7 gana kiyanne nadda.
Mage. PuthGe. Ankaya. 9....2007.6.21. Maniyani. Mata. Dana. Ganna. Oni. Podi.masseg.akk
27/1/1997 ම්න ලග්නයෙන් ඉපදුන කෙනෙක් කොහොම වෙවිද
Maniyani mage ankayath 8 thamai.jesu thumage ammath Anka 8 thamai.oba thumiya kiyapu Hama deyakma sathyai.mokada mama muhuna dipu Duk Kam katolu Kiya Nima karanna Baha hama paththenma Duk vinde,mama Hama deyakatama shakthi vanthava muhuna dunna.mona pihitakin Hari mage shakthiya thavath vadi venna venna mama Dan hodin dahamin ediriyatama yanava.bohoma sthuthi maniyanta🙏
Maa Ganga sudarshani 🙂🙂🙏🙏
අංක 8 ගැන කියපු ටික හරියටම හරි🙏🙏🙏🙏🙏
Matath hari
මැනියනි
.මම.දැනට
ඉන්නෙ.මැදපෙරදිගයි..මම.ලංකවට. ආවම. ඕබතුමිවමුනගැන්නමි
අංක එක ගැන වැඩසටහනක් කරන්න
අංක 07 මන් අංක 7ට කියන්නෙ නැද්ද මෑණියනි 🙏🌹
Man nawaya....9..😍😍
Mama 1974 1 , 19 oba tumiyata teruwan saranei
Anka 9 kanya lagnayata kihomada maniyani kiyannako
Budusarani
Mama anka 8..kathawa hariyatama hari..vishwayata aadaraya karana saha laban nihathamani kenek thamai mama..
Meniyaniy mage anka upatha 9 pawule 7 lagnaya wushaba Anne Nirosha veerakkody 🇱🇰 🌹 💘 🌟 oyata pine
අංක 5 නැද්ද
❤
මෑණියනේ එකතුව අංක 49අවොත් මෙහි අංක ගන්නේ කොහොමද කියලා දෙන්න තෙරුවන් සරණයි !
Meeniyan kiyana widiyata 4+9=13 /1+3=4
අංක දාසයෙ ගෑනියක් හොයාගන්ඩ නැද්ද මට.
7 😂
Odama dee ithanna puluwannam katath odak wai
Manyani maga duwa 6/ mase/8 denta maniyo kiwa waga kiyapudawal hari budusaranai
maniyo mamath aka 9 ath mamana anuga gata walatai ahuwana
1986. 5. 18 mama lagnya sinha
මෙි මම දෙසැමිබර් 9 වෙනිනද
අංක 6 ගැනත් කියන්න කෝ
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️
Budusaranai
Sthuthii wewa maniyani
mama anka 9 ya 1966 01 31 lagnaya kanya
Mage daiva ankaya 6
මගෙ ලොකුපුතාගේ
2003 01 03 අපේ මැණීයනි ඒ කියන්නේ 9 නේඳ💞💞💞
මාත් ජනවාරි 3
@@nilanthi22nila93 එහෙමද
ඔව් දයිව අන්කය 9
පෞද්ගලික අන්කය 3 ඔයාගෙ
(2003+ 01 + 03 )= 09
තෙරැවන්සරනයි මැනියනිමම ලෙබනනයේ සිට බලමි
❤❤❤🙏🙏🙏🙏🙏🙏
අංක 9999999999 බලාගෙන යනකොට මාර භයානකයිනේ මෑණියනි....
Obyte bmame aaderei
Mokede mame rawene ithihaseyete adereye nisa
Obe tthumiyete yahapethakme wewa
මගේ උපන් දිනය 1989/09/27 අවුරුද්ද එකතු කලත් මාසේ එකතු කලත් දවස එකතු කලත් ඔය තුනම එකතු කලත් උත්තරේ 9 ඒ වගේම මගේ ලග්නේ වෘශ්චික අනුන්ට නම් ඊර්ෂ්‍යා කරන් නෑ
kohomada meka soyanne maniyane
Ex-1+9+9+5+1+2
=27
=2+7
=9
මම අංකයන් ගැන පවසන්නේ මගේම ක්‍රමයකට.එය මම හදාරපු දෙයක් නෙමෙයි පොතපතකින්.විශ්වාස කළ හැකිනම් සත්‍යක් යැයි සිතනවානම් පමණක් මම හැම මොහොතෙම කියන්නේ ණැන පමණින් අවබෝධ කරගන්න.අංකයෙන් අංකය එකතු කළ විට ලැබෙන එකතුව තමයි විශේෂ වන්නේ.
Msuparnika Sudarshani mamth anka 8 niyamai atthamai
හරියට හරි
අංක 7 ගැන කියලනැනේ
kiwwe aththama thama.
තෙරුවන් සරණයි මෑණියනි මමත් බලාපොරොත්තුව ඉන්නවා අංක එක ගැන කියනකං මම ඩුබයි සිටින ගෘහ සේවිකාවක්
උතුම් වූ මේ විශ්ව ශක්තියෙන් අපේ මෑණියන්ගේ ආරක්ෂා කර දෙනු මැනව තෙරුවන් සරණයි අපේ මෑණියන්ට
Man 9 weni maase 9...laghne kumbha...
අන්ක 9 ලකී..😲😲😲😲👍
anee ganga maniyani oyawa dekkama mata monada wenawa.....ei ehema wenne,,,,oyawa hamu wenna
හොදයි වැඩසටහන👌🏽🇱🇰🙏🏽,.හරියටම උපන්දිනය මාස දින පාලිවෙලට එකතු කරන විදහ පැහැදිලිව කියනවාද?
ඔයාගෙ උපන්දින ය එකතු කරලා තනි අන්කයට එකතු කරන්න.
2020 .4.17....kiyamu upan dine....ganne 17...7+1=8 ankaya 8
Upan dinaya thani elakkama nam e ankaya
@@gunathilakapradeepa2555 7 බං..
Anka 6 gana methek wenakam kiwwe bene oba thumiya
Aththa
ආසිර්වාද වේවා
සම්මා සම්බුදු සරණයි !
Maniyani mama 1993.07.07
හරියට හරි මෑනියනි කපටිකමි අතින් ඉහලයි
අනේ මට උපන් අංකය හොයන්නේ කෝමද කියල කියනවද
මම හොයාගත්තා මෑණියනි.සමාවෙන්න.
නැන්දම්මා ඇටිකුකුළා බුහුක් ගෑවා ඇහුණාද .
mamath 1968 05.09 wanida
8🙏❤️
2001/09/09
මම 9
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹
2003/02/20 ගැන කියනවද
මෑණියන් mage upan dinaya 9.9
මෑණියනිම
ෙග්දුව2002..610.බලලාකියන්නමෑණියන්ටබුදුසරණයි
මම..ඉපදුනේ...17..මැනියනි..මට..කරදරමයි..එන්නේ
Mamath 9
Maniyan.mama10.9
මම 1966.05.18 මගේ අංකය 9
ganga.meyniyani.oba.thumiyata.thriwida.rathnayey.pihitai.diirgausa.leybeywa.
මන් 9😥 මට දැන් නම් 😭 දුකයි මාත් නරකයිලුනේ😥😥
Maniyani.mamath.nawaya
1989.03.08 mage upndinya
අනේ ඇයි අනිත් හැම අංකෙකටම ගොඩක් කියනවා 9 ට 8ගැන කියනවා අනේ තව විඩියෝ එකක් කරන්න 9ගැන
💪💪💪