මේ හැමෝම දියසෙන්වරුද? || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 158

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුෂ බොහෝ වේවා

  • @sarathkumara2254
    @sarathkumara2254 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ හෙළයට ඡය ඡය ඡය

  • @MADUSANKA111
    @MADUSANKA111 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි..
    ගොඩාක් පින් ඔබ්ට මේවා මිණිසුන්ට පැහැදිළි කරලා දෙනවට
    දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා....
    රට හදන හෙළයන්ගෙ සන්කල්පයකට මෙ මගෙ රට කියන හැගිමෙන් වැඩ කරන නායකයො බිහි කල රට ගොඩ ගන්න තාක් කල් මෙ ව්‍යවසන වලට මුහුණ දෙන්න වෙනවා...

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්තයට සත්‍ය ජය ගනීවි උතුම් බුද්ධ සාසනය නැවත බැබලෙන යුගයක් තනන්න ඔබට යෝධ බල ශක්තිය ලැබේවා ...

  • @ranjikakumu7700
    @ranjikakumu7700 ปีที่แล้ว +16

    දියසෙන් නොවුනත් ඔබ වැනි එකෙක් තමයි අපේ රටට අවශ්‍ය.ජයවේවා!❤

  • @waddafuniture7026
    @waddafuniture7026 ปีที่แล้ว +11

    දළදා සමිඳු පිහිටයි රජුනි 🙏🙏🙏

  • @lomithaviru
    @lomithaviru ปีที่แล้ว +8

    රට ජාතිය රැකීම හෙළ යුතුකමය සීතා. පෙරමුණ ගත් අපේ සිංහලේ මනු සතා. ඔබයි වෙන කෙනෙක් නොමැත මේ දියතා.. තිසරණ සරණයි ගෙනෙන්න අපේ බලවතා.....🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🌞🌞☀️☀️

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට හා දියසෙන් චරිතය ට.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය ඔබ තුමා හටත් රිටිගල ජයසේනයන් වහන්ස ඔබ සමගින් සිටි සොබාදහම අනවශ්‍ය තැන් වලට සියලුම බලයන් යොදවා ඇත ලෝවැසි-සැම දෙනාම නිර්මාණ්ශ"වෙමු

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +8

    රජුනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว +1

    ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏💯

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +3

    දියසෙන් නම් කවුදැයි හදුනාගත් අය අධ්‍යාත්මික ගුණ පුරන්නන් විය යුතුමයි.දීර්ඝායු වේවා හෙලයේ පාරමීදම් පිරි සැබෑ නායකත්වයේ හිමිකරුවානනි...!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +8

    ඔබමයි අපේ හෙළ වේදවරයනෝ හෙළ රජානෝ!

  • @imaproduction2748
    @imaproduction2748 ปีที่แล้ว +9

    ඔබයි හෙළයේ රජු 🙏❤️🇱🇰

  • @hashanlakshitha845
    @hashanlakshitha845 ปีที่แล้ว +1

    Ubage katha jivithe aluth mavath mawa genichcha e හැමදාම ඔබතුමාගෙ දේශනා asanawa

  • @imaproduction2748
    @imaproduction2748 ปีที่แล้ว +16

    ඔබ කියු කියනා සෑම දේම සත්‍යයක් වෙදමහත්තයා 🙏❤️🇱🇰

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      තොපිට මොංගල් 😂

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      😂

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒ කියන කථාව සත්‍යක් ❤️

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo ปีที่แล้ว +1

      @@funnysl8695 උබට තමා මොංගල් උබගෙ නොතේරෙන කමට අපි අනුකම්පා කලත් දියසෙන් උබ වගේ මිනිස්සුන්ට අනුකම්පා කරන එකක් නෑ . ඇත්ත පිලිගන්න බැරිනම් විනාශයට සුදානමින් ඉන්න.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +1

      @@Chamaradilshan-pq7qo දියසෙන් ඇත්තක්ද. කවුද දියසෙන්?

  • @himayaamashanthi2015
    @himayaamashanthi2015 ปีที่แล้ว +2

    ඔබතුමාගේ නායකත්වය රටට අවශ්‍යම කාලයයි මේ.🙏❤️

  • @tharuwana
    @tharuwana ปีที่แล้ว +1

    ජයක් ම වේවා වෙදමහත්තයා ❤️😍

  • @kasunchamara305
    @kasunchamara305 ปีที่แล้ว +3

    ඔයාගේ කට හඩ සුපිරි වස්තුව.ඔයාව දකින පලවෙනි දවසෙම මම ANDAI වස්තුව❤❤❤.

  • @imaproduction2748
    @imaproduction2748 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️🇱🇰

  • @travelboys-qg3wj
    @travelboys-qg3wj ปีที่แล้ว +3

    දියසෙන් තුමා රජ වෙවා❤❤🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +25

    ආයුබෝවන් වෙදමහත්තයො... ඔබ හැර වෙනත් දියසෙන් වරයෙක් මෙලොව නැත... ඔබමයි මතු දවසක මෙරට රජවිය යුත්තේ... එය එදත් අදත් මතුවටත් මාගේ එකම ප්‍රාර්ථනය... තෙරැවන් සරණයි..🙏

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 ปีที่แล้ว +3

    මෙ රටේ ජිවත් වන සිංහල මිනිසුන්ගෙන් 1% ඊළඟට එන නායක ගැන අවබෝධය වැඩිදියුණු කර ගත යුතුයි .ස්වභාවධර්මය දන්නවා දෙන්න ඕන දේ. පරිපාලනය නොකර ඉල්ලන දේ විනාශයට හේතු විය හැකියි .ජය!!!

  • @ජයන්ති-ඡ1ඟ
    @ජයන්ති-ඡ1ඟ ปีที่แล้ว +4

    සුවපත් වෙවා

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 ปีที่แล้ว +4

    ජීවිතේ. මොන තරම්. සුන්දරද
    ඔබ වැනි මිනිසුන් ළග❤❤❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +4

    වේද මහත්තයෝ බුදුසරණයි 🙏🙏🙏

  • @sanjuheshan8428
    @sanjuheshan8428 ปีที่แล้ว +4

    අද සතුටු මුහුනක් පේනව සතුට ඉතිරෙන බවක් පෙනව❤

  • @nilushikapriyadarshani2034
    @nilushikapriyadarshani2034 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏
    දීර්ඝායුෂ ලැබෙීවා ඔබතුමාට...!
    සිවි හෙළයේ උපන් එකම සිංහල බෞද්ධ රජු නුඔයි පියාණනි...!
    🙏🙏🙏

  • @isharasilva8240
    @isharasilva8240 ปีที่แล้ว +2

    දීර්ඝායුශ වේවා""

  • @Isha5579-s8d
    @Isha5579-s8d ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැෙබ්වා පියාෙණනි

  • @miriguwa360
    @miriguwa360 ปีที่แล้ว +1

    ආයුබෝවේවා ඔබ පවසන දේ නිවැරදි වෙදමහත්තයා

  • @madhawadilshan8298
    @madhawadilshan8298 ปีที่แล้ว +2

    Dheergayu wewaa!...

  • @nilanthiwithanarachchi717
    @nilanthiwithanarachchi717 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබ ආවට

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว +1

    👏👏👏

  • @samanrajapaksha7989
    @samanrajapaksha7989 ปีที่แล้ว +4

    Budu saranai oba thumata...❤

  • @janakpredeep4662
    @janakpredeep4662 ปีที่แล้ว

    Weda mahattaya oyata budu saranai man hemadama oyage vidiyo balanawa

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +2

    ආසිර්වාද වේවා

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    ඔව් ඇත්තටම හරි

  • @madusankamadusankaa-nx3zk
    @madusankamadusankaa-nx3zk ปีที่แล้ว +2

    Budu saranai

  • @namalmadusanka3179
    @namalmadusanka3179 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa theruwan saranai

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 ปีที่แล้ว +5

    බුදු සරණයි වෙදමහත්තයා

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 ปีที่แล้ว +1

    Oba diyesen unath no unath obaweni. Aya thama ape rata ta nayakayek wenna oni budusaranai dalada samidu pihitai ❤❤❤❤❤

  • @Id20154
    @Id20154 ปีที่แล้ว +1

    Obathuma enakam api balagena hitiye🎉🎉🎉🎉

  • @Monamagulakda
    @Monamagulakda ปีที่แล้ว +1

    නියමයි

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +3

    ස්වභාව ධර්මයට ආදරය කරණ ජනතාවක් පාසැල් තුලින් බිහිවිය යුතුයි. අප මවගෙන් කිරි බොන්නේ එක අවුරුද්දයි. ඉතිරි ,ජීවිත කාලයේදීම අපට ආහාර සපයන්නේ මේ දෙවෙනි මව විසින්.දිරා පත්නොවන දේ පොලවට දමා මේ කරන්නේ අපරාදයක්

  • @rohanakodithuwakku2200
    @rohanakodithuwakku2200 ปีที่แล้ว +1

    ඔබයි අපෙ රජු

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +1

    💪💪💪

  • @nayomnayom9247
    @nayomnayom9247 ปีที่แล้ว +1

    Ayusa bohowewa mahothmayanny theruwan sarany

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata

  • @pavithramadusankaperumbada9335
    @pavithramadusankaperumbada9335 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏 🙏🙏
    🤐🤐??
    🤔🤸

  • @RICHMANKNP742
    @RICHMANKNP742 ปีที่แล้ว +1

    Helayata Jay's wewa

  • @kasungunasekara6441
    @kasungunasekara6441 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @RaminiKhasturi-xe3gf
    @RaminiKhasturi-xe3gf ปีที่แล้ว +1

    Oba thuma sinhalayek widiyata inna sinhayaki

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว

    ඔබ තුමා නායකත්වය අරගෙන මේපිරිස එකතනකට කදවා තීරනයක් ගන්න

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾❤️

  • @senewirathna
    @senewirathna ปีที่แล้ว +1

    මගේ රට ජාතිය රැක දෙන්න වෙද මහතා අපි වෙද මහතා සමගයි

  • @malshafernando8172
    @malshafernando8172 ปีที่แล้ว +5

    To every one...
    He is next priminister...
    In srilanka...
    100% thru...

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว

      Cricket gahana ekai , niliyai , gayakayai , doctor i , hamuduruwoi hema ekama janapriya weddi oba දේශපාලනයට එනවද අහන ගොන් රටකට මොකටද දියසෙන්

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      😂

  • @shalinishalini9929සංජීව
    @shalinishalini9929සංජීව ปีที่แล้ว +2

    ❤🙏🙏🙏❤

  • @u.kharshau.kharsha1733
    @u.kharshau.kharsha1733 ปีที่แล้ว

    Apa obasamgi

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว +2

    සහතික ඈත්ත

  • @padeepsuranga2261
    @padeepsuranga2261 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 ปีที่แล้ว

    වැස්සක් නෑමයි...එන්න අපි එකට දුක් විඳිමූ..

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 ปีที่แล้ว

    සොබාදහම ට අපි ගරුක රා ට අන් අය ගරු නොකරන ta ක් අපි ට t එම ව් පා ක විදින්න වේ වි තෙරුවන් සරණයි පුතා

  • @nalinbandaraphotography5125
    @nalinbandaraphotography5125 ปีที่แล้ว +1

    Theruwan sarani oba thumanta

  • @A_Soul_in_Universe
    @A_Soul_in_Universe ปีที่แล้ว +1

    ♥️🙌🏻💯

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @SudharaIndika
    @SudharaIndika ปีที่แล้ว +1

    💚💚💚

    • @Diyasena
      @Diyasena ปีที่แล้ว

      ❤🇱🇰❤

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    ☸🙏☸🙏☸

  • @harshamadushanka6012
    @harshamadushanka6012 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AH-dr1zt
    @AH-dr1zt ปีที่แล้ว +1

    Mahathaneni yowun viye daruwan vivahayata sudanam viya yuththe keseda.idamak podi geyak sada ganne keseda.sathutin jeewath viya hakke keseda. Meya vishaya darawe natha. Kiya denna puluwanda.

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 ปีที่แล้ว +1

    අනේ මහත්තයගෙ වීඩියෝ ඒකක් එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 ปีที่แล้ว

    හුස්ම ගන්න නහයක් තියෙනවා විශවයේ ශක්තිය හැම මිනිහෙක්ටම දීලා තියෙනවා අපේ එවුන් මැජික් වෙනකම් බලං ඉන්නවා..

  • @chameerachamara9588
    @chameerachamara9588 ปีที่แล้ว +1

    Obathuma kiyapu kisideyak waradi nomatha siduwenawamai

  • @YTRGparty-fk5qp
    @YTRGparty-fk5qp ปีที่แล้ว +1

    Minisune danwath ashara balapala

  • @RisinduThimal-pi2in
    @RisinduThimal-pi2in ปีที่แล้ว +1

    Lankavata gammaththamayi a

  • @kasunkalhara-sx1jr
    @kasunkalhara-sx1jr ปีที่แล้ว +4

    මෙතුමා මෙතෙක් කිව්වත් තාමත් මිනිසුන් වෙනස් වෙලා නෑ. අනුගාමිකයන් විතරයි

  • @gayanmadu7652
    @gayanmadu7652 ปีที่แล้ว +2

    අපේ රජු එන්නේ කවද්ද

  • @anusongs6629
    @anusongs6629 ปีที่แล้ว +1

    නමෝ නමහ් ... සමහර බලවතුන්ට නං ... දැන් ... පාර්ලිමේන්තු වේ ගිහින් රාවණා රජු ද මහාවංශය ද ... නිවැරදි කරන්න තරම් ... දිවැස් තියෙනවා ... වෙනත් ප්‍රශ්න එයාලට නෑ කියලා තමයි ... කන්දේ මහගමයා Group එකේ අදහස් වෙන්නේ ... ඔක්කෝටම පිස්සු ටික ටික කියලා හිතෙනවා ... රජතුමා හෙලුවෙන් යනවෝ කියලා ... තිලක් කන්දේගම මයි කියන්නේ නේ ... කලියුග කාලේ සමහර අය පිස්සුමයි කෙලින්නේ ජනප්‍රිය වෙවී ... හැමෝම සතුටින් සනීපෙන් ඉන්නවා නම් අපි ත් සතුටුයි ... අපි නිගණ්ඨ බැතිමතුන් උනාට ... ඔයාලට ජයවේවා 🤒☠️

  • @isuruarangala5206
    @isuruarangala5206 ปีที่แล้ว

    Diyasen wasa palanaya karana puluwan kiyanawane oba thuma ehenm ahinisaka gowiyanta wathura tika dena hitha unu wene nathan diyasen ta bodhisathwa guna thienawa kiyane kohomada 🤔

  • @sajithviran4576
    @sajithviran4576 ปีที่แล้ว

    එයා එලියට එනකම් ඉතිං ඔයාලට මේ වගේ තමයි හැමදාම.ඒ එන කට්ටියගෙන් කෙනෙක් ඔයාලට ශාපයක් දීලා තියෙන්නේ.එයා ශාපයක් දුන්නොත් දුන්නා තමයි ඒ දෙවි කෙනෙක් කතරගම හිටපු.එයා දෙයක් කිව්වොත් ඉතිං කිව්වා තමයි.එයා එලියට අවොත් ඉතිං වැඩේ ලස්සනට කරයි.ඒක නිසා එයා එලියට එනකම් පරිස්සමින් ඉන්න එච්චරයි.

  • @Menuka3667
    @Menuka3667 ปีที่แล้ว

    සියලු දියසෙන් වරු වැඩ පෙන්නලා නියගය නැවත්තුව නම් ඉවරයි. අනාවැකි කාරයොත් , මුලින්ම කිව්වා ගගා නොයිද කරලා පෙන්නන්ඩ එපැයි

  • @rptechnology7793
    @rptechnology7793 ปีที่แล้ว +1

    ඔබතුමා මොනවා kuwath ඇතුළත wena දෙයක් තියෙන්නේ .හැබැයි සතුටින් wage

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +2

    සිංහල බෞද්ධයෝ රජකම් කලේ අතීතයේ ඵලක් උනාද...සිංහල බෞද්ධයා බෝධිසත්ව උතුමෙක් විය යුතුයි...

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 ปีที่แล้ว

    ලොකේටම කන්න දෙන්න පුළුවන් රටක්..සංවර්ධනය යනු කුමක්දැයි තෝරානොගත් ගොබ්බ මිනිසුන් සිටින රටකට මොකටද වැස්සක්..මෝලේ පෑදෙන්න දුක් විඳින්න වෙනවා.

  • @samudini6249
    @samudini6249 ปีที่แล้ว

    🩶🩶🩶🩶🩶🩶🩶

  • @swsanathana
    @swsanathana ปีที่แล้ว +1

  • @RaminiKhasturi-xe3gf
    @RaminiKhasturi-xe3gf ปีที่แล้ว

    Wassa walawaka deviyo wada innawa oba thuma sathutin

  • @gaminirandeniya9202
    @gaminirandeniya9202 ปีที่แล้ว

    Budusrnai වෙද මහත්තයා

  • @helaya8937
    @helaya8937 ปีที่แล้ว

    Obathuma kiwwa dawasak ravana gena Parliament eke katha karai kiyala.e de siduwemin pawathinawa.

  • @pandukumaraya5019
    @pandukumaraya5019 ปีที่แล้ว

    😮😮😮😮😮😊😊😊😊😂😂😂😂

  • @Milandhanushka379
    @Milandhanushka379 ปีที่แล้ว

    ?

  • @sujeewasampath2063
    @sujeewasampath2063 ปีที่แล้ว

    පායනවා ඔයාට වැස්ස වස්ස න්න බැරිද 🇱🇰

  • @nandanabandara5489
    @nandanabandara5489 ปีที่แล้ว

    Udawalawata wathura na wassanna barida

  • @sajith829
    @sajith829 ปีที่แล้ว

    Wesi deviyo wadinna na mahaththayo.? Niyaga athi karala. mahaa wesi ada wetila ma siyalla sodaha harinna sobahadahama thiiranaya kara awasan