Ethama watina video akak. Ma wade karanna akathu una hamotama thanks. Dan enna young generation akata mewa pennanama ona. Ath kee danak mewa positive widiyata ganiwida danne na. Godak aya anda welane inne. Ath mewa api wanuwen hadannama ona, mokada ma dawal eganaganna apita wena thanak na.
Sir mama hedune redune angulmaduwa beliaththa kiyana podi gamaka. Wedipura prasidda piththala karmanthyata saha wee wagawatai. Mage aththamma masa dekkada perera sudanam wenawa sinhala awruddata. Kewum,kokis,munggedi,athirasa, dodol, hemadema hadanawa. Thel gana uthsawayata ape aththamma pansalen nanu genalla ape devata lagin yana hemotama oluwe nanuganawa. Hawasata salpilwal. Pwle siyaluma denama bima peduru dala bima idagena thamai kewe. Koha Nadal denawa kaju gaswala kaju puhulan pirila mata ada wage mathakai. Mama thawamath harima asi sir ape kamata. Apita podi polathu sewili kala kussiyak thibuna mati gala new awrudu suwada thawamath denenawa. Mama denata inne pitarata eth mama newath ema atheethaya newatha enna sudanam karamin sitimi. Bohoma pin sir.
ඇසට කදුලු පිරුණු අවස්තාවක්..ස්වභාව ධර්මය හා බැදුණු ජාතියක මා ඉපදුණේ පෙර මහා පිණකටය..ඒ දේ නැවත මතුකරදී අපේ ජීවිතය නැවත හරවත් ආධ්‍යාත්මික යුගයක් කරා මෙහෙයවන ජාතියේ පියාණන් තිලක් කන්දේගම හා ගුණසේකරයන්..හට මා සදා ණය ගැති බව හැගේ...ඔබ උතුමාණන්ට..දීර්ගායූ වේවා...තෙරුවන් සරණයි ...සැමට
මොන කාලකණ්ණි කල්ලතොනියාද බොල මෙච්චර වටිනා වීඩියෝ එකක් unlike කලේ? මේ වීඩියෝ එක බලලා ඇසට කදුලක් හිතට වේදනාවක් ආවෙ නැත්නම් අනිවා ඌ සුද්දන්ට රට ජාතිය පාවා දීපු එවුන්ගේ එකෙක්.
හොරිකඩයෝ සහ බත්බැලයෝ
ඊරිසියාකාරයෝ 😒
ඉතා අනර්ඝ වැඩසටහනක්.බොහොම ස්තූතියි අපගේ යට ගිය සංස්කෘතිය නැවත ගෙනහැර පෑම සම්බන්ධයෙන් මේ සියලු දෙනාටම...෴ජය ශ්‍රී!....
තෙරුවන් සරණයි!෴
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට
අපි පොඩි කාලේ මේ දේවල් දැක්කා හරිම ලස්සනයි. විවෘත ආර්ථිකය කියන දෙයක් ගෙනත් රටට කරපු විනාශය නිසා තමයි මේ සියල්ල අපිට නැති උනේ.
මේ හැමෝටම ගොඩක් පිo .අපේ මුනුබුරු මිනිබිරියන් හට අපේ අතීතයේ ,අපි අවුරුදු කාලය හා අපේ ජීවිත ගත කල හැටි පෙන්වන්න ලැබීම ගැන .සමගියෙන් ගෙවන ජීවිත වල තියෙන අගය වටිනාකම .ගව්රරවනී කන්දෙ මහගමයා ඇතුළු සැමට තෙරුවන් සරනයි ,ජයවේවා මෙවැනි දේශයක් යලි අපට ලැබේවා .
අවුරුදු සුවඳ නැහැය ලගටම ආවා පර සුද්දා අපේ රටට නාවානම් කොච්චර හොදයිද කියා ගන්න බැරි දුකක් දැනුනා නවීන තාක්ෂණයෙන් දියුනු වුනා කීවට අධයාත්මිකව අපි පරාදයි ඔබ සැමට තෙරුවන් සරණයි
මේ සියල්ලම මේ විදියට අපේ ගමෙත් ගෙදරත් වුනානි.
අවුරුදු දවස්වලට අපිට රජ මගුල්. ඒ සියල්ලම චාරිත්‍ර වාරිත්‍ර සිදුකළා. සූත්තර ඔංචිලි පදිනවා. තැන තැන යනවා කැට ගහනවා රබන් පද ඇහෙනවා හැම තැනම. ලස්සන ගවුම් මහනවා. අනේ ඒ කාලේ කවුද ඇවිත් අපෙන් හොරු අරගෙන ගියා. කුඹුරු කරලා ඒ දේව පූජා ඒ සියල්ලම කිසිම අඩුවක් නැතිව කිබුණා. තොවිල් දහ අට සන්නි මේ හැම දෙයක්ම..හරිම සමගියි ගමේ අය එකාවගේ හිටියා. ඒ ගම මැරිලා ගිහින්...???
මේවා දකින්නත් පිං කරලා තියෙන්න ඕන මහත්තා මගේ පොඩි කාලේ මේවා දැක්කා දැන්නම් ඕවා නෑ
බොහොම වටින වැඩසටහනක්.බලන්න ආස හිතෙනවා.මේ වගේ හරවත් වැඩසටහන් දිගටම කරගෙන යන්න. ජය වේවා!🙏👌
අපේ රටට වෙච්ච දෙයක් අපේ මුතුන් මිතන් කොච්චර වාසනාවන්ත ද..
මේ ඇත්තමයි මහත්තයෝ අපේ ඇස්වලට කඳුලු එනවා මේව බලනකොට. අපිට අපේකම නැතිවුනා. ඒවගේම නැති කලා. අපිත් මඟ බලාගෙන ඉන්නෙ අපේ හෙල ගති ඇතුව හෙල ජාතියට පණ එනකන්. ඒ දේ වෙනුවෙන් ඔබතුමන්ලා දරණ මහන්සියට අප අනේක වාරයක් ස්තුති....! තෙරුවන් සරණයි..
මේක හදන්න කොච්චර මහන්සි වෙලාද! ඔබ සියලුමදෙනාට ස්තූති කරන්න වචන මදි! තවත් මේ වගේ අර්ථවත් වැඩසටහන් කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා 🙏
අපේකම ගැන දැනෙන සෑබෑ සිංහල අවුරුද්ද ,, 🌞🌞🌞🌞🌞🌞🌞❤❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
මේ වැඩ සටහන මට මගේ කුඩා කාලය සිහි කරයි.
අපේ බක් මංගල්ලය තමයි හොදම
අවුරුද්ද. ඒ ගස්වැල්වල පලතුරු පලදාව වැඩියෙන් ලැබෙන කාලය නිසා .
සියලුම සතුන් පලතුරු කා බ් සතුටින්
ඉන්නා කාලයයි .
ජාතින් අතර අවුරුදු ජය මුස්ලිම් වෙළෙන්දාට වේ.ඒ අවුරුදු වලට සියලු
වෙළදාම මුස්ලිම් වෙළෙන්දා සතුය.
දැන් මේ සිරිත් මොන තරම් ඈත් වෙලාද අපෙන් තාක්ශනය දියුණුවත් සමග.😥ඇසට කදුලක් එනවා මොන තරම් සුන්දර අතීතයක් තිබුණද අපිට.
දැන් ලංකාවේ යල මහා කන්නට කුඹුරු කපන්න වෙන්නේ පුරන් කුඹුරු වල තියෙන.මානා පඳුරු තමා ..අනික දැනට ලංකාවේ අවුරුදු සිරිත් වලට කෙරෙන්නේ අරක්කු සමඟ මස් මාංශ ගෙදර ට ගේනවා අවුරුදු සිරිත් වලට එව්වා කෙරෙන කොට රටට කොහේ කිරී ඉතිරි යනවා ද ..රජවරුන් ධර්මිෂ්ට විදියට රට පාලනය කළා රට suvapooshita කළා .දැනට රට පාලනය කරන්නේ රට විනාශ කරන දුෂ්ට පාලකයෝ කනගාටුයි අපේ මව් බිම ගැන .කන්දේ ගම මහතා ඔබට බොහෝම ස්තුති
අම්මෝ කියන්න වචන නෑ.ආසාවෙ බෑ.මෙහෙම දකින්න මගෙ ඇස් පි කරල තිබිල.බොහොම පින්.
ඉක්මනින්ම දෙවෙනි කොටස ඔනේ. අපේ රටෙි අතීත චාරිත්‍ර නැවත අපේ රටෙි ස්තාපිත කලයුතුයි. "උදර ජාතියක අරුමැසිය "🙏🙏🙏
හරිම වැදගත් මේ වැඩසටහන ... ස්තුතියි ඔබට ....
ගොඩක් ලස්සනයි වීඩියෝ එක දැන් දකින්න නෑ මේ හැමදේම 👍👍👍👍👍
ජාතියට මහ ඇදුරු තුමෙක් පහල වෙලා. මරේ මරු.
Thank you, The real scientific new year i saw today. I am thankful that i was born in srilanka.
අනේ මරු පරන විදිහටම තිබුනනම්
Thilak kande gama Mahatha Oba thumata sri dalada samidu pihitai
හරිම වැදගත් වීඩියෝවක්.ස්තූතියි.🙏
අපූරුයි 💐💐💐💐💐
ජනක ජලය උබෙ ව්ඩියො එක එලකිරි
Mewa dakiddi loku dukak ekka kadulakuth watenawa Mahaththaya 🙏🙏🙏
itaaama lassanata karala tinawa,,,,,,,,,, Jaya weeewa
ගොඩාක් වැදගත් ආසාවන් බැලුවා
Theruwan saranay siyLudenatama niduk nirogi wewa suwapath wewa kiyala prarthana karanawa suba aluth awrududdak wewa kandegama mahathata deergausa labewa bududaranay
Really proud about my culture
Ethama Age kala yuthu,...godak Vatina Video Ekak.mevan kalochitha danuvath Kiremak Sidukala Kande maha gamaya Athulu Kandayamata Mage Gauravaneeya pranamaya Saha Prasansava puda karame....monatharam Sundarada Game Jevithe.... Thuthi Veva...Theruvan Saranin Aayusa Boho Veva Oba Samadenatama'.... Jayama Veva.....!!!!!!!
1980/90 දශකය වනවිටත් මේ චාරිත්‍ර බොහොමයක් තිබුන.ගෙයින් ගෙට අවුරුදු කන්න යන්නෙ ....කෑවට පස්සෙ දෙන සල්ලි...😂 ගන්න මිසක්....ඒ සල්ලි එකතු කරන් කැට,ඉඩොක්,සෙල්ලම් තමා ඉතින්....ආයෙත් පුන්චි වෙන්න හිතෙනව ....😂😂😂
Ethama watina video akak. Ma wade karanna akathu una hamotama thanks. Dan enna young generation akata mewa pennanama ona. Ath kee danak mewa positive widiyata ganiwida danne na. Godak aya anda welane inne. Ath mewa api wanuwen hadannama ona, mokada ma dawal eganaganna apita wena thanak na.
Kandegama sirta siyalu dewi rekawaranaya🙏🙏🙏🙏🙏🌹🌹🌹
Godak watinama sri athtamma gamiyo naluwo nowe
මෙවන් කාලයක් නැවත උදා වෙන්නේ කවදාද?
Itha watina wadasatahanak
Sir .harima .lassanai.theruwan saranai
Goyam suwanda danenawa wage danenawa!Ayeth mata lamayek wela ape punchi kale awurudu niwaduwata kiriammalage game welipanalle duwa pana giya heti...mee ata ahulanna udema game lamayi ekka welyayata yanawa....wakkadawal langa nathara wela ridee pata punchi malu diha balan innawa niyara uda, ane monatharam sundara atheethayakda apata thibune! Mathaka pothe pitu athare sari sari saruwe ibemayi kandemahagamayage me apooru nirmanaya thulin.Sthuthyi!
Thank you very much
Great
Ape punchi kale mathak una athlama sathulath eka duki ea athithaya nethvima. Mage nekath cittuwa genawa mathaki
ස්තුති
Sir mama hedune redune angulmaduwa beliaththa kiyana podi gamaka. Wedipura prasidda piththala karmanthyata saha wee wagawatai. Mage aththamma masa dekkada perera sudanam wenawa sinhala awruddata. Kewum,kokis,munggedi,athirasa, dodol, hemadema hadanawa. Thel gana uthsawayata ape aththamma pansalen nanu genalla ape devata lagin yana hemotama oluwe nanuganawa. Hawasata salpilwal.
Pwle siyaluma denama bima peduru dala bima idagena thamai kewe. Koha Nadal denawa kaju gaswala kaju puhulan pirila mata ada wage mathakai. Mama thawamath harima asi sir ape kamata. Apita podi polathu sewili kala kussiyak thibuna mati gala new awrudu suwada thawamath denenawa. Mama denata inne pitarata eth mama newath ema atheethaya newatha enna sudanam karamin sitimi. Bohoma pin sir.
😍😍😍
අනේ ඉතින් දැන් මෙි krama නැහැ,භුතයො,සුනාමි මෙිවා තමා දැන් මිනිසුනුත් භුතයො වාගෙ ඇගෙ කොටස් ටික නමා ගන්න මොනතරමි දේවල් කරනවද, ඉස්සර krama වල ශරිරයටම පුදුමාකාර මාසි ගොඩක් කොන්ද හොදට නමල ගොයමි කපනව,වි කොටනව ,දැන් මෙි ටික කරන්න ජිමි එකක් ඔින ඒච් මෙවැනි ව්‍යායාම ලැබෙන්නෙ නැහැ ගොඩාක් වැදගත් ලස්සන වැඩසටහන් ඉදිරි පත් කල ඔබතුමාලට ස්තුතියි♥️🌷♥️🌹🙏
ඇයි දෙවියනේ.. අපිට මෙහෙම උනේ...
Thanks....were nice
🍃🍃🍃🍃💚
supiri
Api podikala tibuna අවුරුදු sirit dan ළමයින්ට දකින්නවත් නැහැ
👍💝🙏
ඉස්තරම්
🙏🙏💪
♥️♥️♥️
Apita e kale wage inna puluwannam kokchchara hodada b.s
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sadu
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane se walata kadulu anawa dekkama
ගොවිතැන මෙලෝ දෙයක් නොදන්න දේශපාලන හෙන්චයියන් කෘෂිකාර්මික පර්යෙක්සකයන් පත්වෙලා,මුලු රටම බඩගින්නෙ පලමුව මුන්ට උගන්නපියව්
අවජාතක උන් ටිකකුත් ඉන්නව කියහන්කො අන්ලයික් කරපු😡😡😡
❤❤❤❤