ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උත්තරය... ගැහැනු සතුන්ට ශිෂ්නයක් වැනි යෝනිමාර්ගයක් තිබිම...වටින විඩියෝවක් ❤❤
හයිනාට සිංහලයන් කියන්නේ "තරච්ඡයා" නැත්නම් "කරබාන වලහා" කියලා. ගොඩක් අය මේ නම් දන්නෙ නෑ. වීඩියෝ එක නං සුපිරි, කියලා වැඩක් නෑ... 👌පොඩි දෙයක්, තිත් හයිනාගේ දිග අඩි 5 වගේ උස උරහිසට අඩි 3 කට ආසන්නයි. සාමාන්‍ය බර ගැහැණු සත්තුන්ගෙ කි.ග්‍රෑ. 45-65 අතර පිරිමි සතෙක් කි.ග්‍රෑ. 40-55 අතර. කි.ග්‍රෑ. 80 ට වැඩි වෙන්නෙ කලාතුරකින් ඒකත් ගැහැණු සත්තුන්ගෙ විතරයි. ස්වභාවිකව තිත් හයිනා අවුරුදු 20 විතරත් සත්වෝද්‍යානයක වගේ නං අවුරුදු 40 ක් උනත් ආයුෂ තියෙනවා.ඉරි හයිනා ගැනත් ඕනෙ... 👍
හයිනාවො තරම් අප්‍රිකාවෙ තෘණ භූමි වල ජීවි සමතුලිතතාව පවත්වා ගන්න උපකාරි වෙන කිසිම ද්වීතීයීක මට්ටමේ මාංශ භක්ශකයෙජ් මන් දැකල නැ. කට්ටිය හයිනාවන්ට අකමැති හේතුවනම් මට ටිකක් හිතාගන්න අමරුයි ඒත් මන් නම් එ සත්තුන්ගෙන් වෙන සේවාව ඉහලින්ම අගය කරනව. ❤️👏 ලන්ක්වෙ මන් දැකපු සුපිරිම animal basic documentary ගේන්නෙ ඔයා . වාව් 👏
❤️❤️
ස්වභාවධර්මය සියලු සතුන්ට සාධාරණයක් කර තිබෙනවා ..අද ලංකාවේ පරිසර සමතුලිතතාවය මිනිසුන් විහින් නැති කර තිබෙනවා ..අප්‍රිකාවෙ තාම එහෙම වෙලා නැති එක සතුටුයි ..ඒ වගේම අගනා විස්තරයක් ගෙන ඒම ගැන ඔබට ස්තූතියි
සුපිරිම documentary එකක්...❤ පොඩි කාළේ අපි මේවා බැළුවේ Discovery චැනල් එකේ... එතකොට තෙරෙනවත් අඩුයි.. දැන් මේ විදිහට තේරෙන භාශාවෙන් අහන්න ලැබෙන එකනම් හරිම සතුටුයි.. ස්තුතියි මේ කරන සේවයට..💐🖤ඒවගේම මී මැස්සෝ ගැනත් Documentary එකක් ගේන්න😊
❤️❤️🫶🏻
හරිම කපටි නුවනක්කාර දරුණු දඩයක් කාරයෝ ❤️❤️❤️
බෑලූන් එකක් 8:30 යනවා දැක්ක කට්ටිය like එකක් දාන් යන්😊
දැක්කා සහො 😜
Dakka 🎈
@@SHANUSHANU-o7b ගැම්මට 😉😉😉
@@lahirulahiru1544 ඒකනේ සුදා 😉
දැක්කා...❤️
Mapogo lions coalition ගැන විඩියෝවක් දෙන්න👍🔥
ලංකාවේ ඉන්නෙ අති බහුතරයක් පන්ඩිතයො නිසා
මම ආසම සතෙක් තමයි හයිනා කියන්නෙ
Niyama video ekak godak dewal danagatta. Haina gana toraturu danaganna asawen hitiye. Obata bohoma sthithi.
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
wild dog ගැන විඩියෝ එකක් ගෙන්න ❤
ආසම එකෙක්❤
මරු ආ
උගේ හිනාව
ලිංගික අවයවය❤🎉 answer
එකෙන්ම වැදගත් වීඩියෝ එකක්...🌹🌹❤️❤️
වටින වීඩියෝ එකක් 👍🤘
සුපිරි
ගොඩක් වටින වැඩසටහනක්
හයිනා රන්චුවකට සින්හයෙක් අහුවුනත් ඉවරයි
ගැහැණු සතුන්ට සහ පිරිමි සතුන්ට එක හා සමාන ලිංගික අවයව තිබීම
ස්භාදහම කොතරම් සන්කිර්නද ✋
ප්‍රශ්ණයට පිළිතුර...ඒ සත්තුන්ගේ ලිංගික අවයව එක සමානයි..
ස්තුතියි
Great video thank you ❤❤
කැලෑ සත්තුන්ගෙන් මම අකැමැතිම සත්තු ජාතියක් හයිනාවො.
ඇයි ඒ?
🎉😂@@shalikafernando6986
මමත්
Me too 🤮
අඩො අයිය කොහොමද බන් මේකෙ ස්ක්‍රිප්ට් එකක් හදන්නේ පට්ට් එක්ක 😄
Ara කතාව thama 😂wisheshathwaya
ඊළඟ video එකෙන් ලෝකෙ bite force එක වැඩිම සහ ශක්තිමත්ම සතුන් ගැන ගේන්න පුලුවන්ද
හයිනා සතුන් එකමුතු යි❤💚💜💓
සත්තු පන පිටින් කන අප්‍රසන්න සත්තු ජාතියක්
ඔයා කන්නේ උයලනේ 🤮
උත්තරය = ගැහැනු සතුන් ට ශිශ්නයක් වැනි යෝනී මාර්ගයක් තිබීම.
අස්ථි කුඩු කල හැකි දත්..
අස්ථි බිඳීමට හැකි හකු ඇති ඒකම සත්වයා
අස්ථි බිදින්න හිම වලහා, ජගුවර්, දුඹුරු වලහා වගේ තව සත්තුන්ට පුළුවන්... 👍
ක්ෂීරපායී සතුන්ගෙන් bite force එක වැඩිම hippo 🦛හිපපොටේමස් නයිල් කිඹුලන්ටත් ගොඩක් වෙලාවට attack කරනවා.
Good
Wild dog la genath ekak oni
Honey badger genath danna
වෙනස තමයි අනිත් සත්තුන්ට වගේ නෙමේ. හයිනා ගෑනු සතාටත් චූ පැට්ටෙක් ඉන්නවා.
Digatama me wage video one
ගැනු ජුන්ඩ 🙂
❤❤❤❤❤
❤😮
✌️✌️
❤
ලිංගේන්ද්‍රිය
👍
😊
හයිනට කැමති අයකො😊😊
Jara sathek
හයිනස් සිංහයන් ආහාරයට ගන්නේ මොකද video එකක් ගේන්න කෝ
Mapogos gana onea
ගැහැණු සතුන්ට බිජ්ජක් වැනි චූ හිලක් තිබිම
ගෙදරත් ඔහොමද බං කතාකරන්නේ
මිනිසුන්ගේ ආමාශයේ PH agaya kiyada
6-7 PH
Mayan hithagana ba. Kohomada karunu hoyagaththada kiyala.
English පුලුවන් නම් ඕවා හොයාගන්න එක easy.😌
Before l don't like this animal, but little bit l like them😂
හරි පුදුමයි❤
මම සත්තුන්ගෙන් අකමැති ම සතා
Eyalage yoniya
හේතුවක් දන්නේ නැ ආසම නැති සතෙක් 😅
Intro eke diga
Man danna vidiyata wadima bite force eka thiyenne hayna ta.
මේ video එකේ එක clip එකක balloon එකක් දැක්ක අය කෝ 👇
✋🤚 😊✋
😌
මුන්ට පිරිමි අයිතිවාසිකම් හිමිවිය යුතුයි
Me wagema thamai wild dog lathMan akamethima saththunjaathi 2kak
Mahida rajapassa naki maina pakaya uth hyena wage thamai me ratama kawane wesa balla
අනිවාර්යයෙන් ඇත්ත
🤔🤔🤔🤔🤔🤔
වෙනස තමයි : එයාට තියෙන්නේ ගැහැනු හයීනා සතුන්ට තියෙන්නේ පිරිමි අයට තියෙනවා චුච්චා කෙනෙක් ❤️
oyata chucca keneth eemadaaaaa😘
මේක පිස්සු හැදෙන කතාවක්
Jaguar kenekge PSI eka 1500
payyakata kohomada bn thawa payyak athul krnne 😂😂
Hyena kiyanne mama kamathma na
😂😂😂
කැතම කැත බල්ලො වර්ගයක්කෑදර සත්තු වර්ගයක් නරියන් පවා පදිරී මුංට...ශරීර ලක්ෂණ යනම් උන්ගෙ පස්සහ කොටස බිමට පහත් වෙන්න වගේ ඉස්සරහ උසයි පස්ස පහතයි.
කැත කොහෙද උන් ඔයාට වඩා ලස්සනයි .හිනා වෙනව .ඇගේ ඉරි ,පුල්ලි තියෙනව ඔය ඉරිසියාව
ගෑනුන්ගෙ බිජ්ජ
feminism ultra pro max
Mun. Nikam. Thumbi vage
ඔය සතා දෙමුහුන් සතෙක්
Mama kemathi ne hainata
පලවෙනි විනාඩි දෙක අහද්දි ඔබව subscribe කරන්න හිතුනේ නොදන්න දෙයක් දැනගන්න තියෙන කැමැත්ත නිසා
❤️❤️❤️❤️❤️
උත්තරය... ගැහැනු සතුන්ට ශිෂ්නයක් වැනි යෝනිමාර්ගයක් තිබිම...වටින විඩියෝවක් ❤❤
හයිනාට සිංහලයන් කියන්නේ "තරච්ඡයා" නැත්නම් "කරබාන වලහා" කියලා. ගොඩක් අය මේ නම් දන්නෙ නෑ. වීඩියෝ එක නං සුපිරි, කියලා වැඩක් නෑ... 👌
පොඩි දෙයක්, තිත් හයිනාගේ දිග අඩි 5 වගේ උස උරහිසට අඩි 3 කට ආසන්නයි. සාමාන්‍ය බර ගැහැණු සත්තුන්ගෙ කි.ග්‍රෑ. 45-65 අතර පිරිමි සතෙක් කි.ග්‍රෑ. 40-55 අතර. කි.ග්‍රෑ. 80 ට වැඩි වෙන්නෙ කලාතුරකින් ඒකත් ගැහැණු සත්තුන්ගෙ විතරයි. ස්වභාවිකව තිත් හයිනා අවුරුදු 20 විතරත් සත්වෝද්‍යානයක වගේ නං අවුරුදු 40 ක් උනත් ආයුෂ තියෙනවා.
ඉරි හයිනා ගැනත් ඕනෙ... 👍
හයිනාවො තරම් අප්‍රිකාවෙ තෘණ භූමි වල ජීවි සමතුලිතතාව පවත්වා ගන්න උපකාරි වෙන කිසිම ද්වීතීයීක මට්ටමේ මාංශ භක්ශකයෙජ් මන් දැකල නැ. කට්ටිය හයිනාවන්ට අකමැති හේතුවනම් මට ටිකක් හිතාගන්න අමරුයි ඒත් මන් නම් එ සත්තුන්ගෙන් වෙන සේවාව ඉහලින්ම අගය කරනව. ❤️👏 ලන්ක්වෙ මන් දැකපු සුපිරිම animal basic documentary ගේන්නෙ ඔයා . වාව් 👏
❤️❤️
ස්වභාවධර්මය සියලු සතුන්ට සාධාරණයක් කර තිබෙනවා ..අද ලංකාවේ පරිසර සමතුලිතතාවය මිනිසුන් විහින් නැති කර තිබෙනවා ..අප්‍රිකාවෙ තාම එහෙම වෙලා නැති එක සතුටුයි ..ඒ වගේම අගනා විස්තරයක් ගෙන ඒම ගැන ඔබට ස්තූතියි
සුපිරිම documentary එකක්...❤ පොඩි කාළේ අපි මේවා බැළුවේ Discovery චැනල් එකේ... එතකොට තෙරෙනවත් අඩුයි.. දැන් මේ විදිහට තේරෙන භාශාවෙන් අහන්න ලැබෙන එකනම් හරිම සතුටුයි.. ස්තුතියි මේ කරන සේවයට..💐🖤
ඒවගේම මී මැස්සෝ ගැනත් Documentary එකක් ගේන්න😊
❤️❤️🫶🏻
හරිම කපටි නුවනක්කාර දරුණු දඩයක් කාරයෝ ❤️❤️❤️
බෑලූන් එකක් 8:30 යනවා දැක්ක කට්ටිය like එකක් දාන් යන්😊
දැක්කා සහො 😜
Dakka 🎈
@@SHANUSHANU-o7b ගැම්මට 😉😉😉
@@lahirulahiru1544 ඒකනේ සුදා 😉
දැක්කා...❤️
Mapogo lions coalition ගැන විඩියෝවක් දෙන්න👍🔥
ස්වභාවධර්මය සියලු සතුන්ට සාධාරණයක් කර තිබෙනවා ..අද ලංකාවේ පරිසර සමතුලිතතාවය මිනිසුන් විහින් නැති කර තිබෙනවා ..අප්‍රිකාවෙ තාම එහෙම වෙලා නැති එක සතුටුයි ..ඒ වගේම අගනා විස්තරයක් ගෙන ඒම ගැන ඔබට ස්තූතියි
ලංකාවේ ඉන්නෙ අති බහුතරයක් පන්ඩිතයො නිසා
මම ආසම සතෙක් තමයි හයිනා කියන්නෙ
Niyama video ekak godak dewal danagatta. Haina gana toraturu danaganna asawen hitiye. Obata bohoma sthithi.
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
wild dog ගැන විඩියෝ එකක් ගෙන්න ❤
ආසම එකෙක්❤
මරු ආ
උගේ හිනාව
ලිංගික අවයවය❤🎉 answer
එකෙන්ම වැදගත් වීඩියෝ එකක්...🌹🌹❤️❤️
වටින වීඩියෝ එකක් 👍🤘
සුපිරි
ගොඩක් වටින වැඩසටහනක්
හයිනා රන්චුවකට සින්හයෙක් අහුවුනත් ඉවරයි
ගැහැණු සතුන්ට සහ පිරිමි සතුන්ට එක හා සමාන ලිංගික අවයව තිබීම
ස්භාදහම කොතරම් සන්කිර්නද ✋
ප්‍රශ්ණයට පිළිතුර...ඒ සත්තුන්ගේ ලිංගික අවයව එක සමානයි..
ස්තුතියි
Great video thank you ❤❤
කැලෑ සත්තුන්ගෙන් මම අකැමැතිම සත්තු ජාතියක් හයිනාවො.
ඇයි ඒ?
🎉😂@@shalikafernando6986
මමත්
මමත්
Me too 🤮
අඩො අයිය කොහොමද බන් මේකෙ ස්ක්‍රිප්ට් එකක් හදන්නේ පට්ට් එක්ක 😄
Ara කතාව thama 😂wisheshathwaya
ඊළඟ video එකෙන් ලෝකෙ bite force එක වැඩිම සහ ශක්තිමත්ම සතුන් ගැන ගේන්න පුලුවන්ද
හයිනා සතුන් එකමුතු යි❤💚💜💓
සත්තු පන පිටින් කන අප්‍රසන්න සත්තු ජාතියක්
ඔයා කන්නේ උයලනේ 🤮
උත්තරය = ගැහැනු සතුන් ට ශිශ්නයක් වැනි යෝනී මාර්ගයක් තිබීම.
අස්ථි කුඩු කල හැකි දත්..
අස්ථි බිඳීමට හැකි හකු ඇති ඒකම සත්වයා
අස්ථි බිදින්න හිම වලහා, ජගුවර්, දුඹුරු වලහා වගේ තව සත්තුන්ට පුළුවන්... 👍
ක්ෂීරපායී සතුන්ගෙන් bite force එක වැඩිම hippo 🦛
හිපපොටේමස් නයිල් කිඹුලන්ටත් ගොඩක් වෙලාවට attack කරනවා.
Good
Wild dog la genath ekak oni
Honey badger genath danna
වෙනස තමයි අනිත් සත්තුන්ට වගේ නෙමේ. හයිනා ගෑනු සතාටත් චූ පැට්ටෙක් ඉන්නවා.
Digatama me wage video one
ගැනු ජුන්ඩ 🙂
❤❤❤❤❤
❤😮
✌️✌️
❤
ලිංගේන්ද්‍රිය
👍
😊
හයිනට කැමති අයකො😊😊
Jara sathek
හයිනස් සිංහයන් ආහාරයට ගන්නේ මොකද video එකක් ගේන්න කෝ
Mapogos gana onea
ගැහැණු සතුන්ට බිජ්ජක් වැනි චූ හිලක් තිබිම
ගෙදරත් ඔහොමද බං කතාකරන්නේ
😊
මිනිසුන්ගේ ආමාශයේ PH agaya kiyada
6-7 PH
Mayan hithagana ba. Kohomada karunu hoyagaththada kiyala.
English පුලුවන් නම් ඕවා හොයාගන්න එක easy.😌
Before l don't like this animal, but little bit l like them😂
හරි පුදුමයි❤
මම සත්තුන්ගෙන් අකමැති ම සතා
Eyalage yoniya
හේතුවක් දන්නේ නැ ආසම නැති සතෙක් 😅
Intro eke diga
Man danna vidiyata wadima bite force eka thiyenne hayna ta.
මේ video එකේ එක clip එකක balloon එකක් දැක්ක අය කෝ 👇
✋🤚 😊✋
😌
මුන්ට පිරිමි අයිතිවාසිකම් හිමිවිය යුතුයි
Me wagema thamai wild dog lath
Man akamethima saththunjaathi 2kak
Mahida rajapassa naki maina pakaya uth hyena wage thamai me ratama kawane wesa balla
අනිවාර්යයෙන් ඇත්ත
🤔🤔🤔🤔🤔🤔
වෙනස තමයි :
එයාට තියෙන්නේ ගැහැනු හයීනා සතුන්ට තියෙන්නේ පිරිමි අයට තියෙනවා චුච්චා කෙනෙක් ❤️
oyata chucca keneth eemadaaaaa😘
මේක පිස්සු හැදෙන කතාවක්
Jaguar kenekge PSI eka 1500
payyakata kohomada bn thawa payyak athul krnne 😂😂
Hyena kiyanne mama kamathma na
😂😂😂
කැතම කැත බල්ලො වර්ගයක්
කෑදර සත්තු වර්ගයක් නරියන් පවා පදිරී මුංට...ශරීර ලක්ෂණ යනම් උන්ගෙ පස්සහ කොටස බිමට පහත් වෙන්න වගේ ඉස්සරහ උසයි පස්ස පහතයි.