ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පතන බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේට හැකි වේවා..සාධු සාධු සාධු🙏🙏🙏
ඔබ වහන්සේට තෙරැවන් සරනයි. දිර්ඝායු වෙිවා
පතන බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේට හැකි වේවා..සාධු සාධු සාධු
Janakakìmbuka jgega
ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරන පින් කන් වෙලට🙏🙏🙏ඔබ වහන්සෙ අපිට දෙවි කෙනෙක් වගෙ🙏🙏🙏🙏🙏🙏
3
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ...
හරි දේ කරන ඔබ වහන්සේ සමඟ අපි සිට ගන්නවා....!!!🇱🇰💐🇱🇰👊💐👍🇱🇰👊🇱🇰👍
හාමුදුරුවනේ ඔබ වහන්සේට පලමුව දීර්ඝායුෂ ලැබෙවා
අවශ්‍යම මොහොතේ ජනතාව දැනුවත් කිරීම හරිම වටිනව,ඔබවහන්සේට මේ පින නිවනට හේතු වාසනා වේවා .
ඔබ වහන්සේට බොහෝමයක් පින් ...තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....
ඔබවහන්සේ කියපු හෙල ඔසු අපි පාවිච්චි කරනවා .අපට බොහොම ගුන ලැබුනා.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,නිවන් පිනිසම මේ පින් හේතු වේවා !!!
ඔබ වහන්සේ ගෙ දැනුවත් කිරිම ගැන ගොඩාක් පින් හාමුදුරුවනේ .අපේ දේවල් ගැන අපෙ මිනිසුන් ට අගයක් නැ නෙ.අපිත් කොහොඹ කොල දුම් අල්ලනවා.🙏🙏🙏සාදු !සාදු !!සාදු !!!ඔබ වහන්සේ ට නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා .මේ බවයෙදිම නිවන් දකිත්වා !!!🙏🙏🙏
තෙරුවන් සරණයි .දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සෙට
බුදු පුතෙක්❤️🇱🇰☸️
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ වහන්සේට.ඔබවහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා දීර්ඝායුෂ ලැබේවා.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා හැමදාම. රටේ මිනිස්සු ගේ මේ වයිරසයෙන් මිදෙන්න ඔබවහන්සේගේ ඔවදන් මසුරන් දහසක් වටිනවා.
ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් සාක්ශාත් කර ගැනීමට හැකි වේවා.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන්සරනයි👏
මියනදළු වෑංජනය ගැන කියන කතාව ඇත්ත අපේ හාමුදුරුවනේ අපේ මුත්තම්මාත් කියනවා මං අහල... ඔබ වහන්සේ මේ නාලිකාව අරහ දෙන පණිවිඩය ගොඩක් වටිනා... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
ඔබ වහන්සෙට ගොඩක් පින් නිවන කරා යෙමට මෙ පින් හෙතු වෙවා ..දිගායු වෙවා..
දැනුවත් කිරීම ගැන ඔබවහන්සේට බොහොම පිං. විෂ්වකර්ම ස්තූතියි.
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කියල දුන්න බෙහෙත් දුන්න හුස්ම ගන්න අපහසු උන කොරෝනා කෙනෙකුට දීල ඇය සුවපත් උනා ඵයට වඩා මට ලොකූ සතුටක් දැනුනා ඔබ වහන්සේට කොපමන සතුටක් ඇතිද ඔබ වහනසේව නිදුක් වෙත්වා නීරෝගි වේවා දීර්ගායු වේවා තෙරුවන් සරනයි
දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි ,ඔබවහන්සේට ගොඩාක් පිං සිදුවෙනවා.මේ වසංගතයත් එක්කවිදින වැස්ලින් එකත් එක්ක හරිම අපහසුවක් විදිනවා.සහනයක් ලබාදිම.
අපිට පිහිට වුණ එකම දෙවියන් ඔබ වහන්සේ අපි හැමදාම ඔබ වහන්සේ සමඟයි..ඔබ වහන්සේ මේ කරන සේවය කියලා නිම කරන්න බැහැ අපේ හාමුදුරුවන් වහන්ස ..තෙරුවන් සරණයි 🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට බොහෝ පිං අත්වේවා . දීර්ඝායුෂ ලබත්වා
නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට
ඔබ වහන්සේ පැවසූ පරිදි නවරත්න කල්කයයි ,සුදර්ශන වටී මාස දෙකක් තිස්සෙ අපි පාවිච්චි කරනවා .අපි කියල තවත් අයව දැනුවත් කලා .ඒ බෙහෙත් ගොඩක් ආරක්ශිතයි. හාමුදුරුවන්ට ගොඩක් පින් දීර්ගායුශ ලැබේවා .
ඔබට බොහොම පින් හමුදුරැවෙන
පින්වත් සුවාමින් වන්ස ඔබ වහන්සේ කියලා දුන්න රස බෙහෙත් අරගෙන කොවිඩ් හැදුනු මමත් මගේ අවුරුදු 11 පුතත් සුවපත් වුණා. ඔබ වහසේට නිරෝගී සුවපත් වේවා.
තෙරුවන් සරණයි 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා🙏🙏🙏
අපේ හාමුදුරුවනේ, මේවගේ සමාජ මෙහෙවරක් කරන ඔබ වහන්සේට, නිදුක් නිරෝගී සුවයක් දීර්ගායු ත් ලැබේවා, පතනා බෝදිය කින් නිවන් මාර්ගය ලැබේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා🙏❤🙏
දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරණයි.
ඒ මිනිහා අසූච් වලක උපදි අපෙ හාමුදුරුවනේ මමත් ස්වාස කුටාර පාවිච්චි කරා ඔබ වහන්සේ ගෙ දැනුවත් කිරීම බලලා මොකද මටත් හුස්ම ගැනීමට අපහසු වුනා ඒවා අරන් මට හොද වුනා
ඔබ වහන්සේට බොහොම පිං. කලින් දුන්න බෙහෙත් වට්ටෝරුව ගත්තා. ලොකු ගාණක් වියදම් වුණෙත් නෑ. සිංහල බේත් වල උණට පපුවේ මහන්සියට නිව්මෝනියාවට ඒ වගේ බේත් වර්ග තියෙනවා කියලා ඔබ වහන්සේ කියනකම් දැනගෙන හිටියේ නෑ. උණ හැදුනත් වේල් දෙක බොද්දි හොඳ වුණා. හොඳ කර ගන්න බැරිව තිබුණ පීනස පපුව මහන්සිය හොඳ වුණා. කොරෝනාත් නොවන ඉංග්‍රීසි බේත් එක පිට එක ගත්තත් හොඳ නොවන ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරි සෙම් හා උණ රෝගයකුත් හොඳ වුණා. ඔබ වහන්සේට මහා පිං ලැබෙන්න ඕන. කොරෝනා රෝගීන් හා ගැටිලත් අදටත් රෝගී නොවී ඉන්නේ ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න. අනේ ඔබ වහන්සේට බුදු බව අත් වෙන්න ඕන. සියලු දෙවිවරු ඔබ වහන්සේව ආරක්ෂා කරන්න ඕන.
එ බෙහෙත් වට්ටෝරු ව eawanna පුළුවන්ද කරදරයක් නැත්නම්
@@thanujatharangani4591 ok
Mata e beheth eka ewanna puluwanda
Behethwattoruwa dennana puluwanda bohoma pin wei..!
පින්වත් ස්වාමීන් වාහන්සෙ දිර්ගායුෂ ප්‍රර්තනා කරමි
නිසරණත්යාසයෙන් ඔබ වහන්සේගේ කරන සේවයට ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා...!!!!🙏🙏🙏 ඔබ වහන්සේ නොකියා කියන සංක්‍යලේකන හරබයේ මායාවෙන් මුලා නොවී බුද්ධිමත්ව වැඩ කරන්න යන ඉල්ලීම අපට තේරුම් ගත හැකිය.ඒත් අද vidio එක හදවත සසල කළා..
දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏
සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ කියන බෙහෙත් අපේ සීයා ඉන්නකාලෙ හැදුව සීයා හිටපු ලංකාවේ ප්‍රසිද්ධ වෙද මහතෙක් රසදිය විසමරල තමයි හදන්නේ රස වෙදකම තමයි සීය කරේ දැන් ඒ වගේ බෙහෙත් කරන අය ගැන අහල නැහැ ඔබවහන්සේ පමණයි ඒ සම්බන්ධව කතාකරේ.ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏
දීර්ග ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ.. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මතු බුදුවේවා ඔබ වහන්සේ ට ජාති ජාතිත් පිං 🙏🙏🙏
ඔබ වහන්සේට නිඳුක් නිරොගිබව ලැබේවා තේරුවන් සරනයි
මෙම හාමුදුරුවන්ගේ videos පුලුවන්නම් තව කරන්න.බුදු සරණයි 🙏🙏🙏
මමත් ඔබ වහන්සේ දුන්න බෙහෙත් mamath 20kata විතර දුන්නා ape hamudruwane.ඔබ වහන්සේට අමා මහ නිවන් සුව .තෙරුවන් සරණයි .
Oba wahanseta deergausha labewa
Derga ausa lebewa Oba wahanseta mamata benet bewa apehamuduruwo mata kiwi amaruwak une ne
ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා සාදු සාදු සාදු
අම්මො ජාතියෙ හයිය ජාතියේ ජවය මගෙ ආයුෂත් අරං ඔබ වහන්සේ ගෙ ආයුෂ හයිය වෙවා
අපි covid positive වෙලා ඉන්න වෙලාවේ ඔබ වහන්සේගේ බෙහෙත් පාවිච්චි කළා...ඉන් සුවය ලැබුවා...බොහෝ පිං ඔබ වහන්සේට...
BuddhikaTaruwan saranae yaluwa oyata paressaman enna
***ape hamuduwane meka danagannakota hemadema wela iwarai .. aka ape pawa hamuduwane godak dewal igena gatta akata oba wahanse hithana sema deyakma ishta wewa .. * theruwan saranai
Teruwan saranai හාමුදුරුවනේ ..
Obawahanse deviyan athara sambanda viyauthui. Obawahanseta theruwansaranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි deergausha ලැබේවා බොහොම pin
අපේ පිනට පහල වූ යතිවරයානෝ ...මුන ගැහීමට අවස්තාවක් මටත් ලැබේවා...🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි පිංවත් අපේ හාමුදුරුවන්ට !
ගරු ස්වාමීන් වහන්සේ විසින් මීට ඉහතදී ප්‍රකාශ කරන ලද බෙහෙත් වලින් රස බෙහෙත් නැතිව අනික් බෙහෙත් අපි පාවිච්චි කලා .අපිට සිදූඋනා කොරොනා රොගියෙක් සමග නොදැනුවත්ව ගැටෙන්නට.කියන්න ඉතාමත් සතුටක් අප පවුලේ කිසිම කෙනෙක් රෝගී උනෙ නැහැ .ඒ මේ බෙහෙත් නිසාමයි කියලා මට අවoකව කිව හැකිය තෙරුවන්සරනයි ඔබ වහන්සේට .බුදුසරණයි ඔබලාට .
me video eka balanne saha dharanaya karaganne pera pin athto pamanai,Ape hamuduruvanta saha vishva karmata deergau!
ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!විශ්ව කර්ම ඔබටත් බොහෝ පින් සිදු වේවා !!!මියන ශාකයක ඡායාරූපයක්බලා ගැනීමට අවස්ථාව සලසන්නේ නම් බොහෝ පින් !!!
Pivithuru niwanin sanaseemata pin purana ape hamuduruwane 🙏🙏🙏🙏
Ape hamuduruwane oba wahanse budundeka niwandakinna one,,,💗❤️
අනේ ඔබ වන්සේට නිරෝගී සුවයම ලැබේවා. ඔබ වන්සේගේ අද්දීයත්මික සුවය ප්‍රර්ථනා කරන ආකාරයටම ඉෂ්ට වේවා. එහෙත් ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන සමාජ සේවය තව දුරටත් කරත්වා.!!!!!!.
Amboo matath mathakai e video eka 🙌🙌🙌🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
Hamuduruwane Obawahanse Apata munagesune Ape Pera pinatai .Obawahanseta Niduk Neerogi Suwapathwewa. Obawahanse Pathannau Bodiyakin Amamaha Niwan Suwa Labeea....
මගේ දුවටත් මේ හාමුදුරුවන් සුරයක් දැම්මා ඒකෙන් ගොඩක් හොදයි .හාමුදුරුවන්ට ගොඩක් පිං බුදුසරණයි .
මුන්වහන්සේ මුනගැහෙන්නෙ කොහොමද ..........🙏✌️
කරදරයක් හිතන් එපා මගේ පුතාට ඔනි.වට්ටොරුව දිය හැකිද
@@samithgamage1237 අපි නම් ගියේ නුවර බස් එකේ හොරගස්මංකඩ හන්දියෙන් බැහැල එතන පාර පැන්නහම ත්‍රීවිල් තියනවා. ත්‍රීවිල් එකකට කිව්වහම අල්ගම වත්තේ සුමනවංශ හාමුදුරුවන්ගෙ හදහන් බලන තැනට ගෙනියන්න කිව්වනම් යන්න පුළුවන් ඒ දවස්වල ත්‍රීවිල් එකට රැ250යි ගත්තෙ.හාමුදුරුවන්.ගෙ නම්බර් එකට කථා කරල එන දවස දැනගෙන යන්න.හාමුදුරුවො හැමදාම එතනට එන්නෙ නැහැ වෙන පන්සලක ඉන්නෙ.හාමුදුරුවන්ගේ අම්මගෙ ගෙවල්ලා තමයි පූජාවල් පවත්වන දේවාලය තියෙන්නෙ. ඒ දවස්වල නම් හාමුදුරුවො එතනට එන අයට උදේට දවල්ට ආහාර දෙනවා ලග පාතක කඩ එහෙම නැහැ. ඒ දවස්වල ඔය බෙහෙත් ජාති හදන්නෙ නැහැ හදහන් බලනව. යන්ත්‍ර දානවා. හාමුදුරුවො හොදයි. හරිම කරුනාවන්තයි.
@@vijithasilva3699 බොහොම ස්තුතියි .......👍✌️🙏
Theruwan saranai ape guru swamin wahanseta .
Me karana sewayata godak pin hamuduruwane..🙏🙏🙏
Sadu sadu sadu oba wahanse pathanu bodiyakin uthum niwanama saksathwewa theruwan srny
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. සාදු සාදු සාදු
මම හුඟක් අයට ඔබ වහන්සේ ගේ වට්ටෝරුව දුන්නා ප්‍රතිඵල තියෙනවා ...
තරුවන් සරනයි ඩෙවි රක වරනයි ඩේර්ගායුස වෙවා නිරොගි වෙවා ඔබ
Magae hamuduruwanae oba wahansae mathu prarthana Bodeyaken Buddathwaya Labaewa! Keyala Prarthana Karanawa.
නිදුක් නීරෝගී සුවපත්භාවය චිර ජීවනයම වේවා අපේහාමුවුරුවනේ...හැදූවැඩූ දෙමව්පියන්ට,ශ්රාස්ත්ර ලබා දුන් ගුරු මෑණිවරුන්,පියවරුන්ටද ඔබවහන්සේටද උතුම් නිර්වාණ සුවයම අත් වේවා... සාධූ... සාධූ...සාධූ... බුද්ධ පුත්තං නමා මහං..
Pinwath swamin wahansa Obawahansetta Deergaayuu wewaa..!🙏🙏🙏
❤️👍jeewitheta alokayakk.
මමත් දවස ගානේ නවරත්න කල්කය ගන්නවා එදා අපේ හාමුදුරුවන්වහන්සේගේ වීඩියෝ එක දැකපු දවසේ සිටම .ස්වාමීන්වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කිරීමට මේ පින හේතුවේවා
නවරත්න කල්කය කොහෙන්ද ගන්නේ.වෛරසය ආසාදනය නොවුන අයටත් ගන්න පුළුවන්ද
Budu wewa.
Your 3 days medicine is suitable for PARKINSON Patients taking western medicine , please explain
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Theruwan saranay swaminwahansa 🙏❤️
ape hamudu ruwana taruwan saranai oba whansata dirgayusa labawa samma sambudu saranai mama saudi
සාදු🙏💐සාදු 🙏💐සාදු 🙏💐 ඔබ වහන්සේ මේ ලෝක සත්වයන්ට දෙයක් ලබා දුන්නා වෛරස් නැතිවෙන බෙහෙතක් ලබාදුන්නා හරිදේ ගන්න සත්තිය අයගේ වැඩ සටහන් මන් බලනවා මං කිසිම කෙනෙක්ගේ බෙහෙත්නම් බොන්නේ නැහැ මං බුද්ද ශක්තින් වලිම් සුව කරගන්නේ දෙවිවරු ගොඩක්ගේ පිහිටෙන් මං මේ සොයාගන්න බෙහෙත් කියවුන හරිම බෙහෙත මං මාගේ පිරිසට ලබා දෙනවාසාදු 🙏💐සාදු 🙏💐සාදු 🙏💐 ඔබ වහන්සේ පතනා බෝදියකින් උතුම් නිවනටම පහසුම ආකාරයෙන් පත්වේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏 මේ විශ්වයේ මේ මොහොතේත් රහතන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්නවා සත්තිය ධර්මයේ අනුහස් බවයෙම් සත්තිය වැදුම් පිදුම් පුජාවන් පුජා වෙනකම්ම මං දිනපතා එකම මෙනෙහිකරම් පුජා කරනවා දින 7න් දින 21න් මට මට පුජාඋනා බොඩි පුජාවන් හම්බ කරන මුදලෙන් කරන පිං විතරයි අපිට ඉතිරි මාර්ග පළයක්වත් පතනවානම් ඒ තැන මාත් ඉන්නේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏
Ganna mudal keeyak yanawada
Inguru can't use for gastric patients ,,so instead inguru ,,can use bee honey ?? Please explain ,,,now Getting western treatment for both gastric and Parkinson ,,
නමස්කාර වේවා මගෙ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏
Obavahanseta godak pin.Emenma swaminvahansa karannadeyak nomathiva asaranava ennatha vidapu ayata in siduvana sankoolathavalata sarilana beheth vattoruvak pavasanna
Ape hamuduruwo kiyapu osu api gedara genath thiyagena inne. Mask ekada api laga thawama thiyenawa. Obawahanseta deergayusa labewa. Budu saranai
එදා ඔබ වහන්සේ කිව්ව බෙහෙත් ගත්තා බෙහෙත් විදලා අමාරැ වු විට පින් බුද සරණින් සුවසේ වෙසේවා
මම නම් වාසනාවන්ත යි ඔබ වහන්සේ ගෙ video බලලා මම මගේ ජිවිතය ගොඩාක් වෙනස් කර ගත්තා
සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු
සොබා දහමින් ලැබෙන ගහක කොළ ක ඖෂධ වලින් ලැබෙන ගුණය කියා නිම කල නොහැක අති දුර්ලභ සුළු පිරිසක් පමණක් එය දනිති තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Ane mata me atmede me ape hamuduruwo as dakata dakinna labawa ......labawa.....Labawa.......kiyala mam patanawa......
අනේ අපේ ගරු ස්වාම්න්වහන්ස තවත් චිරාත් කාලයක් ඔබ වහන්සේ යෙහෙන් වැජබේවා🙏🙏
Mantra potha laba ganna puluwanda?
Sadu sadu sadu sa.
🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansata. Buusarani
Oba wahanseta godak pin
Ape hamuduruwane obawahan seta derigau lebewa bs oba wahansege maks akta pin sidda wena mage daruwo...arak sa wela enna wa.obawahanseta godak pin.
Tharuwansarani ape hamuduruwane
පතන බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේට හැකි වේවා..
සාධු සාධු සාධු
🙏🙏🙏
ඔබ වහන්සේට තෙරැවන් සරනයි. දිර්ඝායු වෙිවා
පතන බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේට හැකි වේවා..
සාධු සාධු සාධු
Janakakìmbuka jgega
ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරන පින් කන් වෙලට🙏🙏🙏ඔබ වහන්සෙ අපිට දෙවි කෙනෙක් වගෙ🙏🙏🙏🙏🙏🙏
3
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ...
හරි දේ කරන ඔබ වහන්සේ සමඟ අපි සිට ගන්නවා....!!!🇱🇰💐🇱🇰👊💐👍🇱🇰👊🇱🇰👍
හාමුදුරුවනේ ඔබ වහන්සේට පලමුව දීර්ඝායුෂ ලැබෙවා
අවශ්‍යම මොහොතේ ජනතාව දැනුවත් කිරීම හරිම වටිනව,ඔබවහන්සේට මේ පින නිවනට හේතු වාසනා වේවා .
ඔබ වහන්සේට
බොහෝමයක් පින් ...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....
ඔබවහන්සේ කියපු හෙල ඔසු අපි පාවිච්චි කරනවා .අපට බොහොම ගුන ලැබුනා.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,නිවන් පිනිසම මේ පින් හේතු වේවා !!!
ඔබ වහන්සේ ගෙ දැනුවත් කිරිම ගැන ගොඩාක් පින් හාමුදුරුවනේ .අපේ දේවල් ගැන අපෙ මිනිසුන් ට අගයක් නැ නෙ.අපිත් කොහොඹ කොල දුම් අල්ලනවා.🙏🙏🙏සාදු !සාදු !!සාදු !!!ඔබ වහන්සේ ට නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා .මේ බවයෙදිම නිවන් දකිත්වා !!!🙏🙏🙏
තෙරුවන් සරණයි .දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සෙට
බුදු පුතෙක්❤️🇱🇰☸️
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ වහන්සේට.ඔබවහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා දීර්ඝායුෂ ලැබේවා.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා හැමදාම. රටේ මිනිස්සු ගේ මේ වයිරසයෙන් මිදෙන්න ඔබවහන්සේගේ ඔවදන් මසුරන් දහසක් වටිනවා.
ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් සාක්ශාත් කර ගැනීමට හැකි වේවා.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන්සරනයි👏
මියනදළු වෑංජනය ගැන කියන කතාව ඇත්ත අපේ හාමුදුරුවනේ අපේ මුත්තම්මාත් කියනවා මං අහල... ඔබ වහන්සේ මේ නාලිකාව අරහ දෙන පණිවිඩය ගොඩක් වටිනා... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
ඔබ වහන්සෙට ගොඩක් පින් නිවන කරා යෙමට මෙ පින් හෙතු වෙවා ..දිගායු වෙවා..
දැනුවත් කිරීම ගැන ඔබවහන්සේට බොහොම පිං. විෂ්වකර්ම ස්තූතියි.
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කියල දුන්න බෙහෙත් දුන්න හුස්ම ගන්න අපහසු උන කොරෝනා කෙනෙකුට දීල ඇය සුවපත් උනා ඵයට වඩා මට ලොකූ සතුටක් දැනුනා ඔබ වහන්සේට කොපමන සතුටක් ඇතිද ඔබ වහනසේව නිදුක් වෙත්වා නීරෝගි වේවා දීර්ගායු වේවා තෙරුවන් සරනයි
දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි ,ඔබවහන්සේට ගොඩාක් පිං සිදුවෙනවා.මේ වසංගතයත් එක්කවිදින වැස්ලින් එකත් එක්ක හරිම අපහසුවක් විදිනවා.සහනයක් ලබාදිම.
අපිට පිහිට වුණ එකම දෙවියන් ඔබ වහන්සේ අපි හැමදාම ඔබ වහන්සේ සමඟයි..ඔබ වහන්සේ මේ කරන සේවය කියලා නිම කරන්න බැහැ අපේ හාමුදුරුවන් වහන්ස ..තෙරුවන් සරණයි 🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට බොහෝ පිං අත්වේවා . දීර්ඝායුෂ ලබත්වා
නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට
ඔබ වහන්සේ පැවසූ පරිදි නවරත්න කල්කයයි ,සුදර්ශන වටී මාස දෙකක් තිස්සෙ අපි පාවිච්චි කරනවා .අපි කියල තවත් අයව දැනුවත් කලා .ඒ බෙහෙත් ගොඩක් ආරක්ශිතයි. හාමුදුරුවන්ට ගොඩක් පින් දීර්ගායුශ ලැබේවා .
ඔබට බොහොම පින් හමුදුරැවෙන
පින්වත් සුවාමින් වන්ස ඔබ වහන්සේ කියලා දුන්න රස බෙහෙත් අරගෙන කොවිඩ් හැදුනු මමත් මගේ අවුරුදු 11 පුතත් සුවපත් වුණා. ඔබ වහසේට නිරෝගී සුවපත් වේවා.
තෙරුවන් සරණයි 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා🙏🙏🙏
අපේ හාමුදුරුවනේ, මේවගේ සමාජ මෙහෙවරක් කරන ඔබ වහන්සේට, නිදුක් නිරෝගී සුවයක් දීර්ගායු ත් ලැබේවා, පතනා බෝදිය කින් නිවන් මාර්ගය ලැබේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා🙏❤🙏
දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරණයි.
ඒ මිනිහා අසූච් වලක උපදි අපෙ හාමුදුරුවනේ මමත් ස්වාස කුටාර පාවිච්චි කරා ඔබ වහන්සේ ගෙ දැනුවත් කිරීම බලලා මොකද මටත් හුස්ම ගැනීමට අපහසු වුනා ඒවා අරන් මට හොද වුනා
ඔබ වහන්සේට බොහොම පිං. කලින් දුන්න බෙහෙත් වට්ටෝරුව ගත්තා. ලොකු ගාණක් වියදම් වුණෙත් නෑ. සිංහල බේත් වල උණට පපුවේ මහන්සියට නිව්මෝනියාවට ඒ වගේ බේත් වර්ග තියෙනවා කියලා ඔබ වහන්සේ කියනකම් දැනගෙන හිටියේ නෑ. උණ හැදුනත් වේල් දෙක බොද්දි හොඳ වුණා. හොඳ කර ගන්න බැරිව තිබුණ පීනස පපුව මහන්සිය හොඳ වුණා. කොරෝනාත් නොවන ඉංග්‍රීසි බේත් එක පිට එක ගත්තත් හොඳ නොවන ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරි සෙම් හා උණ රෝගයකුත් හොඳ වුණා. ඔබ වහන්සේට මහා පිං ලැබෙන්න ඕන. කොරෝනා රෝගීන් හා ගැටිලත් අදටත් රෝගී නොවී ඉන්නේ ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න. අනේ ඔබ වහන්සේට බුදු බව අත් වෙන්න ඕන. සියලු දෙවිවරු ඔබ වහන්සේව ආරක්ෂා කරන්න ඕන.
එ බෙහෙත් වට්ටෝරු ව eawanna පුළුවන්ද කරදරයක් නැත්නම්
@@thanujatharangani4591 ok
Mata e beheth eka ewanna puluwanda
Behethwattoruwa dennana puluwanda bohoma pin wei..!
පින්වත් ස්වාමීන් වාහන්සෙ දිර්ගායුෂ ප්‍රර්තනා කරමි
නිසරණත්යාසයෙන් ඔබ වහන්සේගේ කරන සේවයට ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා...!!!!🙏🙏🙏 ඔබ වහන්සේ නොකියා කියන සංක්‍යලේකන හරබයේ මායාවෙන් මුලා නොවී බුද්ධිමත්ව වැඩ කරන්න යන ඉල්ලීම අපට තේරුම් ගත හැකිය.
ඒත් අද vidio එක හදවත සසල කළා..
දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏
සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ කියන බෙහෙත් අපේ සීයා ඉන්නකාලෙ හැදුව සීයා හිටපු ලංකාවේ ප්‍රසිද්ධ වෙද මහතෙක් රසදිය විසමරල තමයි හදන්නේ රස වෙදකම තමයි සීය කරේ දැන් ඒ වගේ බෙහෙත් කරන අය ගැන අහල නැහැ ඔබවහන්සේ පමණයි ඒ සම්බන්ධව කතාකරේ.ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏
දීර්ග ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ.. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මතු බුදුවේවා ඔබ වහන්සේ ට ජාති ජාතිත් පිං 🙏🙏🙏
ඔබ වහන්සේට නිඳුක් නිරොගිබව ලැබේවා තේරුවන් සරනයි
මෙම හාමුදුරුවන්ගේ videos පුලුවන්නම් තව කරන්න.බුදු සරණයි 🙏🙏🙏
මමත් ඔබ වහන්සේ දුන්න බෙහෙත් mamath 20kata විතර දුන්නා ape hamudruwane.ඔබ වහන්සේට අමා මහ නිවන් සුව .තෙරුවන් සරණයි .
Oba wahanseta deergausha labewa
Derga ausa lebewa Oba wahanseta mamata benet bewa apehamuduruwo mata kiwi amaruwak une ne
ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා සාදු සාදු සාදු
අම්මො ජාතියෙ හයිය ජාතියේ ජවය මගෙ ආයුෂත් අරං ඔබ වහන්සේ ගෙ ආයුෂ හයිය වෙවා
අපි covid positive වෙලා ඉන්න වෙලාවේ ඔබ වහන්සේගේ බෙහෙත් පාවිච්චි කළා...ඉන් සුවය ලැබුවා...බොහෝ පිං ඔබ වහන්සේට...
Buddhika
Taruwan saranae yaluwa oyata paressaman enna
***ape hamuduwane meka danagannakota hemadema wela iwarai .. aka ape pawa hamuduwane godak dewal igena gatta akata oba wahanse hithana sema deyakma ishta wewa .. * theruwan saranai
Teruwan saranai හාමුදුරුවනේ ..
Obawahanse deviyan athara sambanda viyauthui. Obawahanseta theruwansaranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි deergausha ලැබේවා බොහොම pin
අපේ පිනට පහල වූ යතිවරයානෝ ...මුන ගැහීමට අවස්තාවක් මටත් ලැබේවා...🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි පිංවත් අපේ හාමුදුරුවන්ට !
ගරු ස්වාමීන් වහන්සේ විසින් මීට ඉහතදී ප්‍රකාශ කරන ලද බෙහෙත් වලින් රස බෙහෙත් නැතිව අනික් බෙහෙත් අපි පාවිච්චි කලා .අපිට සිදූඋනා කොරොනා රොගියෙක් සමග නොදැනුවත්ව ගැටෙන්නට.කියන්න ඉතාමත් සතුටක් අප පවුලේ කිසිම කෙනෙක් රෝගී උනෙ නැහැ .ඒ මේ බෙහෙත් නිසාමයි කියලා මට අවoකව කිව හැකිය තෙරුවන්සරනයි ඔබ වහන්සේට .බුදුසරණයි ඔබලාට .
me video eka balanne saha dharanaya karaganne pera pin athto pamanai,Ape hamuduruvanta saha vishva karmata deergau!
ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!
විශ්ව කර්ම ඔබටත් බොහෝ පින් සිදු වේවා !!!
මියන ශාකයක ඡායාරූපයක්
බලා ගැනීමට අවස්ථාව සලසන්නේ නම් බොහෝ පින් !!!
Pivithuru niwanin sanaseemata pin purana ape hamuduruwane 🙏🙏🙏🙏
Ape hamuduruwane oba wahanse budundeka niwandakinna one,,,💗❤️
අනේ ඔබ වන්සේට නිරෝගී සුවයම ලැබේවා. ඔබ වන්සේගේ අද්දීයත්මික සුවය ප්‍රර්ථනා කරන ආකාරයටම ඉෂ්ට වේවා. එහෙත් ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන සමාජ සේවය තව දුරටත් කරත්වා.!!!!!!.
Amboo matath mathakai e video eka 🙌🙌🙌🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
Hamuduruwane Obawahanse Apata munagesune Ape Pera pinatai .Obawahanseta Niduk Neerogi Suwapathwewa. Obawahanse Pathannau Bodiyakin Amamaha Niwan Suwa Labeea....
මගේ දුවටත් මේ හාමුදුරුවන් සුරයක් දැම්මා ඒකෙන් ගොඩක් හොදයි .හාමුදුරුවන්ට ගොඩක් පිං බුදුසරණයි .
මුන්වහන්සේ මුනගැහෙන්නෙ කොහොමද ..........🙏✌️
කරදරයක් හිතන් එපා මගේ පුතාට ඔනි.වට්ටොරුව දිය හැකිද
@@samithgamage1237 අපි නම් ගියේ නුවර බස් එකේ හොරගස්මංකඩ හන්දියෙන් බැහැල එතන පාර පැන්නහම ත්‍රීවිල් තියනවා. ත්‍රීවිල් එකකට කිව්වහම අල්ගම වත්තේ සුමනවංශ හාමුදුරුවන්ගෙ හදහන් බලන තැනට ගෙනියන්න කිව්වනම් යන්න පුළුවන් ඒ දවස්වල ත්‍රීවිල් එකට රැ250යි ගත්තෙ.හාමුදුරුවන්.ගෙ නම්බර් එකට කථා කරල එන දවස දැනගෙන යන්න.හාමුදුරුවො හැමදාම එතනට එන්නෙ නැහැ වෙන පන්සලක ඉන්නෙ.හාමුදුරුවන්ගේ අම්මගෙ ගෙවල්ලා තමයි පූජාවල් පවත්වන දේවාලය තියෙන්නෙ. ඒ දවස්වල නම් හාමුදුරුවො එතනට එන අයට උදේට දවල්ට ආහාර දෙනවා ලග පාතක කඩ එහෙම නැහැ. ඒ දවස්වල ඔය බෙහෙත් ජාති හදන්නෙ නැහැ හදහන් බලනව. යන්ත්‍ර දානවා. හාමුදුරුවො හොදයි. හරිම කරුනාවන්තයි.
@@vijithasilva3699 බොහොම ස්තුතියි .......👍✌️🙏
Theruwan saranai ape guru swamin wahanseta .
Me karana sewayata godak pin hamuduruwane..🙏🙏🙏
Sadu sadu sadu oba wahanse pathanu bodiyakin uthum niwanama saksathwewa theruwan srny
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. සාදු සාදු සාදු
මම හුඟක් අයට ඔබ වහන්සේ ගේ වට්ටෝරුව දුන්නා ප්‍රතිඵල තියෙනවා ...
තරුවන් සරනයි ඩෙවි රක වරනයි ඩේර්ගායුස වෙවා නිරොගි වෙවා ඔබ
Magae hamuduruwanae oba wahansae mathu prarthana Bodeyaken Buddathwaya Labaewa! Keyala Prarthana Karanawa.
නිදුක් නීරෝගී සුවපත්භාවය චිර ජීවනයම වේවා අපේහාමුවුරුවනේ...හැදූවැඩූ දෙමව්පියන්ට,ශ්රාස්ත්ර ලබා දුන් ගුරු මෑණිවරුන්,පියවරුන්ටද ඔබවහන්සේටද උතුම් නිර්වාණ සුවයම අත් වේවා... සාධූ... සාධූ...සාධූ... බුද්ධ පුත්තං නමා මහං..
Pinwath swamin wahansa Obawahansetta Deergaayuu wewaa..!🙏🙏🙏
❤️👍jeewitheta alokayakk.
මමත් දවස ගානේ නවරත්න කල්කය ගන්නවා එදා අපේ හාමුදුරුවන්වහන්සේගේ වීඩියෝ එක දැකපු දවසේ සිටම .ස්වාමීන්වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කිරීමට මේ පින හේතුවේවා
නවරත්න කල්කය කොහෙන්ද ගන්නේ.වෛරසය ආසාදනය නොවුන අයටත් ගන්න පුළුවන්ද
Budu wewa.
Your 3 days medicine is suitable for PARKINSON Patients taking western medicine , please explain
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Theruwan saranay swaminwahansa 🙏❤️
ape hamudu ruwana taruwan saranai oba whansata dirgayusa labawa samma sambudu saranai mama saudi
සාදු🙏💐සාදු 🙏💐සාදු 🙏💐 ඔබ වහන්සේ මේ ලෝක සත්වයන්ට දෙයක් ලබා දුන්නා වෛරස් නැතිවෙන බෙහෙතක් ලබාදුන්නා
හරිදේ ගන්න සත්තිය අයගේ වැඩ සටහන් මන් බලනවා මං කිසිම කෙනෙක්ගේ බෙහෙත්නම් බොන්නේ නැහැ මං බුද්ද ශක්තින් වලිම් සුව කරගන්නේ දෙවිවරු ගොඩක්ගේ පිහිටෙන් මං මේ සොයාගන්න බෙහෙත් කියවුන හරිම බෙහෙත මං මාගේ පිරිසට ලබා දෙනවා
සාදු 🙏💐සාදු 🙏💐සාදු 🙏💐 ඔබ වහන්සේ පතනා බෝදියකින් උතුම් නිවනටම පහසුම ආකාරයෙන් පත්වේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏 මේ විශ්වයේ මේ මොහොතේත් රහතන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්නවා සත්තිය ධර්මයේ අනුහස් බවයෙම් සත්තිය වැදුම් පිදුම් පුජාවන් පුජා වෙනකම්ම මං දිනපතා එකම මෙනෙහිකරම් පුජා කරනවා දින 7න් දින 21න් මට මට පුජාඋනා බොඩි පුජාවන් හම්බ කරන මුදලෙන් කරන පිං විතරයි අපිට ඉතිරි මාර්ග පළයක්වත් පතනවානම් ඒ තැන මාත් ඉන්නේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏
Ganna mudal keeyak yanawada
Inguru can't use for gastric patients ,,so instead inguru ,,can use bee honey ?? Please explain ,,,now Getting western treatment for both gastric and Parkinson ,,
නමස්කාර වේවා මගෙ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏
Obavahanseta godak pin.
Emenma swaminvahansa karannadeyak nomathiva asaranava ennatha vidapu ayata in siduvana sankoolathavalata sarilana beheth vattoruvak pavasanna
Ape hamuduruwo kiyapu osu api gedara genath thiyagena inne. Mask ekada api laga thawama thiyenawa. Obawahanseta deergayusa labewa. Budu saranai
එදා ඔබ වහන්සේ කිව්ව බෙහෙත් ගත්තා බෙහෙත් විදලා අමාරැ වු විට පින් බුද සරණින් සුවසේ වෙසේවා
මම නම් වාසනාවන්ත යි ඔබ වහන්සේ ගෙ video බලලා මම මගේ ජිවිතය ගොඩාක් වෙනස් කර ගත්තා
සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු
සොබා දහමින් ලැබෙන ගහක කොළ ක ඖෂධ වලින් ලැබෙන ගුණය කියා නිම කල නොහැක අති දුර්ලභ සුළු පිරිසක් පමණක් එය දනිති තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Ane mata me atmede me ape hamuduruwo as dakata dakinna labawa ......labawa.....
Labawa.......kiyala mam patanawa......