The Battles : Dakshina V Sanduni | Parata Kittuwa (පාරට කිට්ටුව) | The Voice Teens Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- The Battles : Dakshina Didula V Sanduni Rashipraba | Parata Kittuwa (පාරට කිට්ටුව) | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
Coach රයිනිව ගොඩක් අය තෝරගත්තෙ නැති උණාට එයා තමයි හොඳටම කරන්නෙ 😁❤️
Yep but have experience so etc..
❤️
කවුද කියන්නෙ කෝච් රයිනිව තෝරගන්නෙ නෑ කියලා😂 එයාව තමයි වැඩියෙන්ම අය තෝරගන්නෙ. ලහිරුව තමා තෝරගන්නෙ නැත්තෙ
Rayini giya para oppu kala eya waddek kiyala
@@madhushaniwijerathnamadu342 ow...godak aya choose kala raini akkiwa...but giya paara tamai raini akkita kattiya awe nette..
රයිනි තමා හොදටම කලේ..සුපර් ...හරිම ලස්සනයි ..ආසම සිංදුවක්... ආ බෑන්ඩ් එක..number one..💪💪
Superb job both of you ! What a blast 💥! You worked so hard. Love you guys ♥️R
Wow coach raini ✌️, you are the best coach ♥️👌😍
Best coach ever
Saduni is perfect. Tharagaye issarahatama yai kiyala balaporottu wenawa.balanna asai coach rainige team eke eyawa
Battles means coach Raini....
Best coach raini❤❤❤❤
සඳුනිගෙ වොයිස් එකනම් සුපිරි.සඳුනිගෙ සිංදු කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.ආය ආය අහන්න හිතෙනවා❤️✨
good luck dear💞😊
රයිනි ලස්සනට පුහුණු කරල තියෙනවා මරු බලන් ඉන්න ආස හිතෙනවා
ඇත්තටම ඒ නංගිව තමයි කැපිලා පෙනුනේ ඒ performance එකේදී .. congratulations dr..👍
Pocket rocket Sanduni... අති ප්‍රභල ගායනාවක් සඳුනි දුවේ... හරිම ලස්සනයි... ශුභ පැතුම්.. අවසන් තරගයේ ඔබව දකින්න ලැබේවි...
අමිමාට පිං ඇත මෙි දුව හැදුවට 💜️💚❤💐💐😘😘
මේ වගේ සිංහල සිංදු යන එක නම් ගොඩක් හොද වැඩක්...😍😍
සඳුනි නංගි ඔයා මරු firecracker එකක් වගේ ඔයා.. මහමායාවේ අභිමානයක් ඔයා...good luck patiyoo..🔥❤️
නියමයි 😍😍😍❤️❤️ මේ සින්දුවම මේ stage එකේ The Voice battle round වලදී අපි කිව්වා. "පාරට කිට්ටුව" ගීතය අමතක වෙන්නේ නැති මතකයක්. ඔයාලා දෙන්නා අද අලුත්ම හැඩයක් මේ ගීතයට එකතු කරා. හරිම ලස්සනයි. සුබ පතනවා දෙන්නාටම 😍😍❤️❤️❤️❤️😘😘
💖 ආයේ ඉතින් "ලංකාවේ සෙක්සි ම වොයිස් එක" රයිනි අක්කගේ වැඩක්
අහන්න දෙයක් නෑ💖
ආයෙ කියනවා මැණික් ඔප දැමීම කලාවක් නම්.. පිකාසෝ කෝච් රයිනි ❤❤❤❤ එයාට තමයි voice එකේ එක්පීරියන්ස් එක මුලින්ම තියෙන්නෙ
Mulinma tibba witarak newe eka mulinma kareth eya. Aye shashika nisansala 💪
@@chathuralakshen9909 aniwa...raini akki tamai best ma...
My Firecracker💖 මගෙ නංගි 🥰
මමත් ගීත ගයපු මේ වේදිකාවේ
අද ඔයත් හරි හරියට හපන්කම් පෙන්නද්දී හරිම සතුටු යි. ඉදිරියටම යන්න..බුදු සරණයි...
අක්කේ එදා ඔයාගේ battle එක මතක් උනා ඇත්තටම❤️❤️❤️
ඔයාගෙ කොපියක් වගේ තමා
❤️❤️❤️❤️❤️❤️❤️
Ade mt meh girl dkinkot mthk une akkawamai.Omg im so impressed
@@tharindusampath9386 💖
යක්ෂ කෙල්ලක්ගේ
යක්ෂ කටහඬක් ❤️🎧🎤🎶 👊
Wow
"අම්මට පින් ඇත මේ දුව සැදුවට" ❤ මේක පිස්සුවක් 🔥
ආදරණීය දුවේ,,,ඔයාට තියෙන්නේ රටක් වටින හඩක්,,,,,,,,ජයෙන් ජයම වේවා,,,,,❤️
යක්කු දෙන්නෙක් 🔥
Band එකත් සුපිරි 😍
My Thanks to Coach Raini 😘 for Supporting and Strengthening me..Throughout this round. Much Love
Duwe oya gayana karapu sindu kochchara hawwath epawenne na oyata thiyenne laksana kata hadak
ඒ ǤIᖇᒪ ගේ ᐯᗝIᑕᗴ එක❤️
සහංගිව මතක් උනේ👏👏
අනේ මේ කෙල්ල ට හරිම ආදරේ හිතෙනවා. ඉදිරියේදී තවත් ලස්සන වැඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා
බැට්ල් එකේ සද්දෙට ඇහුණට නංගිගෙ කටහඬ.... මල්ලිගෙ හඬ ඒ ගීයෙත් භාවනාවක් වගේ දැනුණේ.. ❤️
දෙන්නගෙම voice ලස්සනයි..දෙන්න වෙනස් පාටවල් දෙකක් add කරා
බෑන්ඩ් එකේ දෑතට සම්මා සම්බුදු සරණයි!!🙏🙏🙏🙏
කෝච් රයිනී ❤️❤️❤️ මේ ලමයි මාර විදියට හදනවා
යක්ඛ කෙල්ලෙක්...😲😲 යක්ඛ කෝච් කෙනෙක්....😲😲
කොච්චර බැලුවත් එපා වෙන්නෑ හරිම ලස්සනයි දෙන්නම සිංදුව කිව්වා ❤❤❤ ජය වේවා...❤❤
Thank you so much ❤for your support and love 😘😘😘😘😘❤
Sanduni ඔයා නම් පිස්සුවක් ✌️♥️♥️♥️
Congratulations sanduni nangi. Oya ape මහාමායා අම්මයට ආඩම්බරයක්
ඒ කෙල්ල........කොල්ලො 10 කට උනත් ගහන සයිස් එකක් තියෙන්නෙ.
ඇත්තමයි
සිරාවටම
10ක් නෙවෙයි කෙල්ලෝ කොල්ලෝ දාහක් දෙදාහක් ආවත් ගහන සයිස් එකක් තියෙන්නේ
සදුනිගෙ Voice එක මරු ❤️🔥
හැම කෝච් කෙනෙක් වගේ එක්කෙනෙක් ඉන්නවා.❤😊
රය්නි-සදුනි
ලහිරු-සසිදු
අබිශේකා-ප්‍රෙනීශා
සන්ක-නවෝද්‍ය
සින්දු කිවුවට කමක් නෑ, ක්‍රිකට් ගහන එක නවත්තන්න ඒපා චමීර. සුපිරි... 😁
Ado e wagemay
Photo copy😂
That girl's energy and performance ❤️
Just wow😍
හරිම ලස්සනයි නංගෝ.. සහන්ගි නංගිව මතක් උනා
Raini's battles are highlighted ❤️
Performance from out of this world. Exceptional both of you…Sanduni you you have moves, voice and a vibe far superior. Best of luck!
Sanduni සුපිරි හොදේ.👍
ගීතයේ මුල් අයිතිකරු ජීවත්ව සිටියානම්😔,හැබෑවටම සතුටු වේවි...😍
කෝච් රයිනි තමා ගේම ගහන්නේ මොනා කිව්වත් ❤️❤️❤️❤️
coach Rayani tawath hoda battle 1k .....energetic performance......congratulations both of u.......Saduni👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Meka balala comment ekak noda kohoma yannada ithin...hemadama wage raini akkige battle tamai supiri ma....ewa ahaddi,baladdi දැනෙනwa eka niyama battle ekak kiyala...good luck team raini...💖🖤💞💜️❤💗💝💓
What a loveable girl she is.. Good luck to that boy as well.. What a gentlemen..
Congratulations !! 😍❤️
හරිම ලස්සනයි .මම දහ පාරක් විතර බැලුව.
මමත් එමයි එපා වෙන් නෑ කොච්චර බැලුවත්
කෝච් රයිනි තමයි හොදටම කළේ. මරු.. 💕
අම්මෝ කෙල්ල ගින්දර වගේ 🔥
Compliments and best wishes to Booth. an extra ordinary Talent. Greetings from Galleon International Events. ( Italy - Gulf -Asia )
Ane me nangiyawa winner krnnkooooooo❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️👍👍👍🌷🌷🌷 ජයවෙිවා තෙරැවන්සරණයි ලස්සනයි
මෙන්න performance . Jaya jaya
කෝච් රයිනි තෝරගත්තු ලමයි ටික ගොඩ 🤟🥰
ඒ නංගිට කිසි ගේමක් නැතුව සිංදුව කියනවා 🔥✨️
Raini akke oya oya vidiyatama adinna marama marama lassani oyage wadath maru supar
Ohh saduni baby
Unique voice ....superb love from america
Sadunige voice eka godak lassanai 😘💖❤👍🌹
Raini good job ❤❤
Saduni duwa oya mara daksha daruwek 😘😘
සුපිරි
So far coach raini's battles are the best. Best and best ❤️
Battle partners not matched. Two different talent and song matched only for girls voice
Hats off coach Raini …. It’s an a Amazing job … saduni is a fire cracker … Dakshina also done a great job …. It’s wow.. ♥️😍
සුපිරි චුටි බට්ටි.. ඔයා 💓💓💓
Sanduni.... You are one of my favorite ... 😍😍🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️ I can see the same energy with Senanayaka Weraliyadda..
යකො..කෙල්ල...😮😮😮😮 වොයිස් එක....😃😃
අනේ ඔය වගේ සෝන්ග් එකක් එදා සහන්ගි ටත් set වුනානම් .
Niyamai kalakin Ahuwe hoda sinduwakk B.s.d.p.oyata doni
Beyond proud of Sanduni and her confidence on stage! Well done!
What a great coach you are coach Raini ❤ all her team battles are so professional and the contestants have improved so much! ❤
රයිනිනම් ගැම්මක් තමයි❤️😘😘
Ane nngi patiyo lassanai malliyo oyat wish you all
සදුනිගෙ අම්මගෙ ඒ හිනාව ❤️
Godakkkkkk lassanai raini akke
Coach raini oyage nihathamani kamath adaraneeyakamath vishishtai oya coach vidiyatath uparimade karanawa oya suba anagathayak adarei hemadama, saduni duwa oya harima apurui obata Jaya,
Man methek balapu lassanama song eka ettamai kellai kollai shok ❤️❤️❤️
ඔයානම් මැජික් එකක් කෝච් රයිනි...ආදරෙයි ගොඩාඩාඩාඩාක්...😘❤️❤️
❤️❤️❤️
කෙල්ල මරූ ❤️❤️❤️❤️
music ammooooooooo😘😘😘😘😘oyala dennath shok
Superb රශී අක්කී.....මාරම ලස්සනයි ..... ❤😘
Love the new band rendition!! Loved it awesome!! Mind blowing!! 🔥🔥🔥🔥All d very best guys !! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hands down best battle so far. Coach Raini and this little firecracker can win the trophy if they keep choosing the right songs. Best of luck to both Sanduni nangi and Dakshina malli!
Sanduni best performance .. ❤️
Girl had an excellent energy... She's the best
Amazing female voice 😍
කෙල්ල♥️♥️
poweful voice saduni 👍👍👍
Wonderful performance guys. All the best both of you ❤️❤️
Congratulations rashi , malli oya thawa parak try karanna .All the best
මාරම කටහඩක් රෙක රශී අක්කී ❤😘🤗☺️
woow saduni ge katahada maru❤❤❤ginadara wagee🌺dennm lassnt sing kara .good luck☘
bombshells ... well guided by coach Raini
රයිනී.අද.මාර.ලස්සනයහරීම.නම්‍යසිලියි
Band eka nm pissuwak💪🤩🤩
ගොඩාක් හොඳයි ❤️❤️❤️👏👏👏
Excellent team raini♥️👌
අනේ දක්ශින පුතේ ඔයා ගොඩක් දක්ශයි.. ඔයා හිරු ස්ටාර් යන්න පුතේ ... අනිවාර්යයෙන් යන්න..
කෙල්ල මරු
Superb job raini saduni excellent ♥️
අම්මෝහ්❤️ආසම සින්දුවක්
Very beautiful 😍
Kellage voice eka kochchra powerful kiynwa nm kollage voice eka ahenneth naha😍😍
Coach raini excellent song hoda thereemak ♥️♥️👍👍👍
දෙන්නම සුපිරි 🔥❤️
Sandu wow...Amazing 🥺❤️