ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගීතයේ අයිති කාරිය සමග පුංචි දෝනී ගයපු ලස්සන | Aksha Chamudi & Dilki Uresha | Saththai mata nuba wage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2020
  • #01_on_trending #trending #aksha_Chamudi #dilki_uresha #saharaflash #sahara_flash
    සහරා ෆ්ලෑෂ් සමග දිගන්නෑවේදී......
    Live in sahara flasha music band on digannewa
    Subscribe Our Official Channel
    Nimsara Video Team Bingiriya 0778210092
    aksha chamudi,new music video,miyuru pem madirawe,aksha chamudi new song,miyuru pem madirawe song,aksha chamudi songs,aksha,miyuru pem,aksha chamudi miyuru pem madirawe,aksha chamudi live,miyuru pem madirawe original song,miyuru pem madirawe | amila,miyuru pem madirawe live miyuru pem madirawe aksha chamudi,miyuru pem madirawe | amila nadeeshani,miyuru pem madirawe | amila nadeeshani with,aksha chamudi live show,aksha chamudi new songs,sahara flash with aksha chamudi,saththai mata oba wage,dilki uresha,dilki uresha new song,aksha chamudi,saththai mata oba wage without voice,saththai mata oba wage cover,saththai mata oba wage dilki uresha,saththayi mata oba wage dilki uresha live,saththai mata oba wage aksha chamudhi,saththai mata oba wage sahara flash,saththai mata nuba wage mp3 download dilki uresha,sahara flash,saththai mata oba wage sahara,dilki uresha with sahara flash,dilki uresha covers,dilki uresha new songs,N&N Video Team,Sampath Video Team,HD Video Team,Team9 Production,Iraj,Wasthi TV,Wasthi,Ratta,Janai Priyai,Ganga Video Team,Sinhala Nonstop,Nimsara Video,Nadun Video Team,Live Show in Sri Lanka,Musical Show,2020 New Nonstop,TV Derana,Hiru TV,Sirasa TV,Best Artis In Sri Lanka,Susanga Video Team,Sinhala,Podda,Belta,Shashika Video Team,Aksha chamudi,Aksha Chamudi Anjaleena,Mal Hina,Shara Flash,Digannewa,Sahara Flash Live Band,Sindu,Dilki Uresha

ความคิดเห็น • 1.9K

  • @ravil2079
    @ravil2079 4 ปีที่แล้ว +128

    දිල්කිගේ නිහතමානි සතුට ❤️

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 4 ปีที่แล้ว +380

    දිල්කි උරේශා....
    තමන්ගෙ සින්දුව තව කෙනෙක් කියද්දි ඒ අැස් වල තිබ්බෙ මාරම ලස්සන නිරහංකාර සතුටක්...
    මම ආසම කට හඩක්....
    මිනිස්සු වශී කරන කට හඩක් ඔයාට තියෙන්නෙ...
    දෙන්නටම ඉස්සරහටම යන්න ලැබෙන්න ඕනි...
    බුදු සරනයි....❤️

  • @dancingcover1615
    @dancingcover1615 4 ปีที่แล้ว +70

    Shook cutiyoooooooo ...ආදරෙයි දිල්කි අක්කි ඔයාටයි,ආක්ෂා බබෝ ඔයාටයි....බුදු සරණයි ...!!!!ඔය දෙන්නටම......

  • @indranipriyanga6529
    @indranipriyanga6529 4 ปีที่แล้ว +82

    හරිම ලස්සන කටහඬවල් දෙකක්. දෙන්නටම සුභ පතනවා.දිල්කි උරේෂා හරිම නිහතමානී ගායිකාවක්.

  • @ashiniimaya6613
    @ashiniimaya6613 4 ปีที่แล้ว +173

    නිහතමානී ගායිකාවක් දිල්කි අක්කා.දෙන්නම ලස්සනට ගායනා කරනව.දෙන්නටම සුබපැතුම් ! 👌💖

  • @rashmiudara41
    @rashmiudara41 4 ปีที่แล้ว +360

    දිල්කි අක්කගෙ ඒ හිනාව හදවතින්ම කරපු එකක් කියලා දැනුනේ මට විතරද .😌😌😍

  • @sadalankathushari3941
    @sadalankathushari3941 9 หลายเดือนก่อน +19

    සුභ අනාගතයක් පැටියෝ , හරිම ලස්සනයි කට හඩ . ❤️❤️

    • @nimsaravideoteam
      @nimsaravideoteam  9 หลายเดือนก่อน +1

      Thanks For Woching 💙💙

    • @jayanthajayamtha1686
      @jayanthajayamtha1686 6 หลายเดือนก่อน +1

      දොන් ලස්සනයි😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤

    • @Thakshilamaduwanthi-r6h
      @Thakshilamaduwanthi-r6h วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Thakshilamaduwanthi-r6h
      @Thakshilamaduwanthi-r6h วันที่ผ่านมา

      Garden seen Crichton

  • @hacmalshani6570
    @hacmalshani6570 4 ปีที่แล้ว +43

    ආදරෙයි සින්දුවට වගේම ඔයාලා දෙන්නටත්

  • @sanjumax5102
    @sanjumax5102 4 ปีที่แล้ว +398

    දෙන්නම ලස්සනයි බුදු සරණයි දෙන්නම 😍 පුංචි කෙලි පැටියගේ ටැලන්ට් එක නියමයි ඇස්වහක් නෑ 😘

    • @nimsaravideoteam
      @nimsaravideoteam  4 ปีที่แล้ว +6

      ❤❤ thanks

    • @nimsaravideoteam
      @nimsaravideoteam  4 ปีที่แล้ว +5

      ❤❤ thanks

    • @amilakumarakumra2869
      @amilakumarakumra2869 4 ปีที่แล้ว +2

      Taikiu is my favourite miaski

    • @upaliupali3324
      @upaliupali3324 3 ปีที่แล้ว

      Upoiikjhlm

    • @ucoveryt7596
      @ucoveryt7596 3 ปีที่แล้ว

      🐈🐈🦄🐎🐎🐕🦮🦮🦮🦮🦮🦮🦮🐈🐈🦄🦄🦄🦄🦄🦄🍓🍒🍌🍒🍒🍒🥔🍒🍓🍓🥕🥕

  • @kavindyahansamali1886
    @kavindyahansamali1886 4 ปีที่แล้ว +160

    මං ගොඩක් ආදරෙයි දිල්කි අක්කි. ඔයාට කවදාවත් වරදින්නෑ.😘😘😘😘

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 ปีที่แล้ว +37

    ගොඩාක් ලස්සනයි චූටි මැනික බුදුසරණයි☸️☸️☸️☸️ දෙවිපිහිටයි

  • @eshanihansika3221
    @eshanihansika3221 4 ปีที่แล้ว +49

    ඇත්තටම දිල්කි අක්කි හරිම නිහතමානී ඔයා නම්.. ඒ සතුට සල්ලි වලට ගන්න බැහැ.. ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න මන් සුබ පතනවා.. සින්දුව හුඟක් ලස්සනයි... ❤

  • @nuwanshanaka9688
    @nuwanshanaka9688 4 ปีที่แล้ว +283

    දිල්කි උරේෂා නිරහන්කරයි good කට හඩවල් දෙකම ලස්සනයි

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +264

    දිල්කි හරිම සරල නිහතමානී කෙල්ලෙක් . දෙවියන් oyata ආශිර්වාද කරයි oyage oya යහපත් කමට .

    • @quoipsykcvj8623
      @quoipsykcvj8623 2 ปีที่แล้ว +1

      🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @Tiktok-dr9bw
      @Tiktok-dr9bw 2 ปีที่แล้ว +1

      👍👍

    • @Kaveesha8571
      @Kaveesha8571 2 ปีที่แล้ว +1

      ඒජ ඇත්ත

  • @nishanthasilva4372
    @nishanthasilva4372 4 ปีที่แล้ว +79

    ඇත්තටම ගොඩක් ලස්සනයි එ ගීතය ....ජය වේවා ,ආක්ශා දුවට හොද හැකියාවක් තියෙනවා ....නියමයි

  • @nimsaravideoteam
    @nimsaravideoteam  11 หลายเดือนก่อน +47

    මිලියන 4 ක් නැරඹුම් වාර පසු කරයී.... බලපු ඔයාලට ස්තූතියි ❤

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +179

    මෑත කාලයේ අපේ රටේ බිහිවෙච්ච දක්ෂම ළමා ගායිකාව මගේ චුටි දු පැටියෝ ආදරෙයි ගොඩක් ඔයාට දීර්ඝ ගමනක් යන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා

  • @gayathrisubhashini7863
    @gayathrisubhashini7863 4 ปีที่แล้ว +317

    ආක්ශා පුතේ ඔයානම් සුපිරි තෙරුවන් සරණයි ඔයාට
    දිල්කිත් හරිම නිහතමානී කෙනෙක් තමන්ගේ සිංදු තව කෙනෙක් කියද්දි නඩු පවා දාන අය අතරෙ දිල්කි හරිම ආදර්ශමත්

  • @dasunfernando2723
    @dasunfernando2723 2 ปีที่แล้ว +12

    මෙම දරුවාට යම් දක්ෂතාවයක් ඇත්නම් එය දරුවන්ට සුදුසු දෙයකට යොමු කිරීමට වැඩිහිටියන් සහ වග කිව යුත්තන් වග බලා ගත යුතුය. උදාහරණයක් ලෙස මෙම දරුවා ගායනා කිරීමට උත්සාහ කරන ඇතැම් ගීත දරු පරපුරට කිසිසේත්ම නොගැලපේ. කරුණාකර මෙලෙස අහින්සක දරුවන් නොමග යැවීමෙන් වලකින්න. තෙරුවන් සරණයි!

    • @basnayakec
      @basnayakec 5 หลายเดือนก่อน

      ඔබගේ අදහසට මමත් එකගවෙමි

  • @sandhalirashmika1545
    @sandhalirashmika1545 3 ปีที่แล้ว +40

    තෙරුවන් සරණින් සුභම සුභ අනාගතයක් වේවා දෝණි ඔයාට

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u 4 ปีที่แล้ว +97

    ගොඩක් ලස්සනයි ආක්ෂා පුතේ දිල්කි ඒ අහිංසක සතුට පට්ට ජයවේවා බූදුසරණයි සියළු දෙනාටම

  • @kasunishara8998
    @kasunishara8998 4 ปีที่แล้ว +74

    අවංකවම ආක්ශා දුව ලස්සනට කිවුවේ...දෙන්නම ලස්සනයි

    • @ajanthahannadige7189
      @ajanthahannadige7189 3 ปีที่แล้ว +1

      Ow mamath ekata ekangai.dilky kethai kiyanawa newei.kawruth mul gaikawata aduwak kiyanne nehane.akshage hand a lassanai shakthimath.

    • @user-ib9cu8ph9k
      @user-ib9cu8ph9k 4 หลายเดือนก่อน

      🎉❤❤❤

  • @anojasudarshani198
    @anojasudarshani198 ปีที่แล้ว +31

    ආක්ෂා දෝණි ,දැයේ පිනට පහල වු මැණික ඔයාට සියලු දෙවියන් ගේ රැකවරණය ,ආශිර්වාදය ලැබේවා .

  • @hasunhasun6435
    @hasunhasun6435 ปีที่แล้ว +9

    නියමයි දිල්කි අක්කෙ ආක්ශා දුවෙ තෙරුවන් සරණයි එල සහරා පෑලෑෂ්

  • @hasiyabro5095
    @hasiyabro5095 4 ปีที่แล้ว +382

    අඩෙ දිල්කි අක්කගෙ ඇස් වල තිබ්බ එ සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයො💙 චූටි දූ පට්ටම පට්ට❤️

  • @thulashdilshan5212
    @thulashdilshan5212 4 ปีที่แล้ว +28

    ආසම දෙන්නෙක් දිල්කි / ආක්ෂා ❤️❤️❤️

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +13

    දිල්කි උරේෂා ආසම ගායිකාවක්. ඔයා ලස්සනයි. දෙදෙනාටම බුදු සරණයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎤

    • @nishavimangala4846
      @nishavimangala4846 10 หลายเดือนก่อน +1

      🎉❤❤❤❤❤❤❤ in

    • @nishavimangala4846
      @nishavimangala4846 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @DeshakaSamaraweera
      @DeshakaSamaraweera 3 หลายเดือนก่อน

      ​@nishavima❤❤❤❤❤❤ngala4846

    • @DeshakaSamaraweera
      @DeshakaSamaraweera 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @DeshakaSamaraweera
      @DeshakaSamaraweera 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😮😅

  • @tilantilan9147
    @tilantilan9147 3 ปีที่แล้ว +78

    ලංකාවේ අනාගත ගීත කෝකිලාවිය ... 😘 තෙරුවන් සරණයි දූට ... 😍 දිල්කි කියන්නේ ගොඩාක් දක්ශ ගායිකාවක්.. තෙරුවන් සරණයි ඔබටත් ... 😘

    • @rajakaputa4275
      @rajakaputa4275 2 ปีที่แล้ว +1

      ශිෂ්‍යයත්වයට ලකුණු කියද?
      නංගී

  • @mudiyanselagepodimanike8809
    @mudiyanselagepodimanike8809 4 ปีที่แล้ว +71

    අහිංසක නිහතමානී සතුටක් තිබුනා කියලා මට දැනුනා........අක්කියෝ😘😘😘😘😘😘😘

  • @nirmalachandhani6185
    @nirmalachandhani6185 4 ปีที่แล้ว +74

    දෙන්නාම ලස්සනයි අපේ රටට බුදු සරනයි

  • @sumeeraranjith617
    @sumeeraranjith617 3 ปีที่แล้ว +10

    අක්ෂා පැටියෝ.. කියන්න වචන නෑ අපි බලන් ඉන්නවා ඔයා ගී ලොව හොද තැනකට එනකන්ම... ❤️❤️❤️❤️❤️

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน +2

    ලස්සනයි දෙන්න ...❤❤ගායනයත්.......ලස්සනයි ලස්සනයි ......බුදු සරණයි ඔයාලට ....🌹🌹

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +65

    අම්මෝ ලස්සනයි...අනේ ඔයාලා දෙන්නාටනම් අස් වහක් වදින්න නම් එපා..ඔයාලාට ගොඩාක් ආදරෙයි....

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +252

    අනෙ.... ආදරෙයි සිංදුවට වගෙම ඒ හඩවල් දෙකටමත්...

  • @anushivijeratne1853
    @anushivijeratne1853 7 หลายเดือนก่อน

    ලස්සනයි පැටියෝ... ලස්සන අනාගතයක් උදාවේවා පුන්චි දුවේ... අපෙ රටේ අනාගත ගීත කෝකිලාවිය ඔබම තමයි...❤❤❤

  • @Nandana-nn9yx
    @Nandana-nn9yx 10 หลายเดือนก่อน +1

    Wow lassanai budusaranai Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +20

    හොද වෙලාවට ඉස්සරහට ආවෙ..නැත්නම් ,නැටුම නිසා නොපෙනෙනව..😃👌

  • @hansiakarawita1965
    @hansiakarawita1965 4 ปีที่แล้ว +91

    ආක්ශා ඒ සින්දුව කියනවට මන් ගොඩක් අසයි.මාර ලස්සයි.

    • @anushaanusha4999
      @anushaanusha4999 4 ปีที่แล้ว +1

      Kauru monawa kiwath math asai

    • @shincool1705
      @shincool1705 4 ปีที่แล้ว +1

      hmmmm harima lasanata gayanawa....

  • @eshanihansika3221
    @eshanihansika3221 4 ปีที่แล้ว +6

    Wow aksha.. Congratulations nangiya.. Ptta voice ekak.. ❤

  • @ajithIlanganthilaka-eg5gf
    @ajithIlanganthilaka-eg5gf 4 หลายเดือนก่อน

    Dilki Uresha ❤ කියන්නේ මගේ ආසම ගායිකාව...එයාගේ voice එක ......🥺❤....එයාගේ සින්දුවලට මං හරි ආසයි ❤❤

  • @nishadifernando25
    @nishadifernando25 4 ปีที่แล้ว +78

    ඇස් වලට කඳුලු එනවා..😢 අනේ චූටි මැණික හරිම ලස්සනයි පුතේ 😘😘

  • @sanjayasanjaya3244
    @sanjayasanjaya3244 4 ปีที่แล้ว +14

    ෂොක් පැටියෝ ඔයා...😍😍 දිල්කී අක්කේ ඔයත් ශොක් අනේ...😘😘😘

  • @DileepKumar-pv9zz
    @DileepKumar-pv9zz 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි දුවෙ ඇස් දෙකට කදුලුත් එනවා එ සතුටට ❤❤❤❤ නිදුක් නිරොගිව හැමදමත් ඉන්න ලැබෙවා🙏🙏🙏🙏🙏

  • @karnagala
    @karnagala 2 ปีที่แล้ว +6

    හරි ලස්සනයි මැනික ඔයා ට දළදා සමිදු ගෙ පිහිටයි ආදරෙයි ගොඩ ගොඩක් ❤️❤️🥰🥰🥰💖❤️❤️

  • @sauriamanda331
    @sauriamanda331 4 ปีที่แล้ว +243

    ඇග පෙන්නගෙන ප්‍රසිද්ධ වෙන අයට වඩා බලන්නකෝ දිල්කි අක්කගේ චාම් කම ලස්සනයි අක්කි

  • @nilminiramanayaka8759
    @nilminiramanayaka8759 4 ปีที่แล้ว +14

    ගොඩාක් ආදරෙයි දෙන්නටම...දිලකි නිරහංකාරයි... ආක්ෂා චූටි දෝනි ආදරෙයි

  • @minesiperera9335
    @minesiperera9335 4 ปีที่แล้ว +14

    Dilki akki I really love your voice and respect you alot,love you akki, and Aksha little angel💗💗💗💗💗

    • @pradeepkumara355
      @pradeepkumara355 4 ปีที่แล้ว +1

      Hi

    • @nimsaravideoteam
      @nimsaravideoteam  3 ปีที่แล้ว +1

      😎

    • @pradeeppremalal8721
      @pradeeppremalal8721 2 ปีที่แล้ว +1

      @@pradeepkumara355 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
      ස්‍රානේන්

    • @pradeeppremalal8721
      @pradeeppremalal8721 2 ปีที่แล้ว

      ෆ්ෆ්හ්

    • @ammudhumbara7187
      @ammudhumbara7187 2 ปีที่แล้ว

      Niuamai

  • @pradeepkumara4016
    @pradeepkumara4016 3 ปีที่แล้ว +8

    ලස්සන සින්දු දෙන්න ට බුදු සරණයි 🙏🙏🙏

  • @SahanRandimaAbeywardhane
    @SahanRandimaAbeywardhane 4 ปีที่แล้ว +26

    නියමයි ඔයාලා දෙන්නා ලස්සනට කියනවා බුදු සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @kanchanalakmali1544
    @kanchanalakmali1544 4 ปีที่แล้ว +13

    බුදුසරණයි අක්ෂා දුව හරිම ලස්සනයි.දිල්කි නංගි ඔයාට සුභ අනාගතයක්.

  • @ishuu6708
    @ishuu6708 4 ปีที่แล้ว +3

    Wow nangiyooooo dilki akka wagemai.....sudu nangi manika තෙරුවන් සරණයි

  • @dr.shanudrshanu7198
    @dr.shanudrshanu7198 4 ปีที่แล้ว +103

    හරිම ලස්සනයි දුව මැණිකේ බුදු සරණයි මැණිකේ 🙇🙇💮🌼🌷🏵️🎶🎶🎶🎶🎶🎶😥😥😥😥😥😥😥😥😥

  • @nishanuwan5908
    @nishanuwan5908 4 ปีที่แล้ว +46

    එක්කෙනෙක් පොඩි මිනි ගෙඩියක්.එක්කෙනෙක් ලොකු මිනි ගෙඩියක්.ආදරෙයි දෙන්නාටම.අර ඊජිප්තු මමී වගේ නැටුම් කණ්ඩායම පස්සට දාලා ඔය දෙන්නා ඉස්සරහට ආව එක නං පට්ට.නැටුම් කණ්ඩායම නැත්තන් තවත් හොඳයි

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 4 ปีที่แล้ว +1

      ඊජිප්තු මමී 😃😃😃😃😃

    • @user-cn1ut7ue2i
      @user-cn1ut7ue2i 4 ปีที่แล้ว +2

      ඊජිප්තු මමී🤣🤣🤣🤣🤣🤣🤣..ඒක ශෝක් නම

    • @ruwanudekumara854
      @ruwanudekumara854 3 ปีที่แล้ว +1

      ආක්සා ලස්සනයි හොදඉද

    • @indranimanel5477
      @indranimanel5477 3 ปีที่แล้ว +1

      Sha

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 3 ปีที่แล้ว +1

      😀😀😀😀ඊජිප්තු මමි 🤣🤣🤣🤣

  • @adrianshane-hl5ck
    @adrianshane-hl5ck ปีที่แล้ว +8

    දෙන්නගේම හඩ විශිෂ්ටයි... ❤❤❤❤❤

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 4 ปีที่แล้ว +8

    හුරතල් පැංචිට සුභ අනාගතයක්.තෙරුවන් සරණයි !

  • @rashmishasikala9444
    @rashmishasikala9444 4 ปีที่แล้ว +16

    Dilki akkge voice eka maraa lassani e wagema chutii dhonigeth....... Dennatma budu saranii

  • @nethmisadewmi50
    @nethmisadewmi50 4 ปีที่แล้ว +23

    දිල්කි අක්කේ ඔයා නම් හරිම නිහතමානී කෙනෙක්......දෙන්නටම ආදරෙයි

  • @user-ih3gg2nk9n
    @user-ih3gg2nk9n 6 หลายเดือนก่อน

    ❤❤හරිම ලස්සනයි අක්ෂා චමුදි චුටි නංගි❤❤❤❤❤

  • @Tech-el2yo
    @Tech-el2yo 3 ปีที่แล้ว +2

    දිල්කි උරේශා...කියන්නේ මම මේ වෙනකම් දැකපු
    එකම නිහතමානී ගායිකාව....ඔයාට සුබ පැතුම්

  • @devashrimendis1285
    @devashrimendis1285 4 ปีที่แล้ว +27

    Awwww adorable moment, lovely ❤️
    සංවේදී දසුනක් 🥺😭 dilki thank you for making this song💙❤️😚💝

  • @umobiledilini4955
    @umobiledilini4955 4 ปีที่แล้ว +8

    Niyamai aksa duwe dilki duwe god bless u.suba anagatayak patawu dennatama

  • @KusumaGunathilake
    @KusumaGunathilake 5 หลายเดือนก่อน +2

    kiyala wadaknaha supiri a😊👍👍👍👏👏👋👌👌👌👌👌❤❤

  • @ashii7741
    @ashii7741 2 ปีที่แล้ว +7

    නිරහංකාර වෙලා .....ලස්සනට හොදින් සමාජයේ ජීවත් වෙන්න නංගා...congratulations ..❤️

  • @cykthomas6600
    @cykthomas6600 4 ปีที่แล้ว +46

    දෙන්නටම ගොඩක් ආදරෙයි ..උම්ම්ම්ම්මා

  • @nethminavodya8097
    @nethminavodya8097 4 ปีที่แล้ว +15

    බුදු සරණයි චූටි මැනික.. දිල්කි අක්කි ඔයා හරිම නිහතමාන චරිතයක්.. තමන්ගෙ සින්දුවක් කියද්දි.. ඒ ඇස්වල තිබුන නිහතමානී ආඩම්බරකම...වරදින්නෙ නෑ අක්කි කවදාවත්ම... බුදු සරණයි දෙන්නටම..❤️🙏

    • @pmktest
      @pmktest ปีที่แล้ว

      Theruwan saranai

  • @chamidudilshankumara5771
    @chamidudilshankumara5771 2 ปีที่แล้ว +2

    අත්ත්තම නියමයි. I am favorite song.

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +6

    Niyamai sister😍😍😍🤗🤗🌷🌷🌻🌻⚘⚘

  • @rangaya73
    @rangaya73 4 ปีที่แล้ว +14

    ඒ ගැලපිම..නිරහංකාරකම..❤❤🙏

  • @pathumsaranga237
    @pathumsaranga237 4 ปีที่แล้ว +5

    Aksha duwa oya denatamath api kageth hadawath dinagena inne..anga hiriweteno..mara lassanai..oyata budusaranai..💟😍

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +2

    Good luck dedenatama budusaranyi jayawewa sudu doni💕💕💕💕💕💕💕💕 jayawewa good luck dalada samidu pihetaye chthi doni👍👍👍💃💃💃💗💗💞💞👏👏👊👊💃💃😘😘😘😘

  • @janakarathnayaka2414
    @janakarathnayaka2414 3 ปีที่แล้ว +11

    මෙවන් අතිදක්ෂ නිහතමානී කලාකරුවන් පරපුරක් ඉදිරියෙදිත් මේ ලක්මෑණියන් කුස බිහි වී මනුස්සකම පිරි හදවත් ඇති උන්ගෙන් පිරුණු දේශයක්ම තැනේවා...

  • @aetugalpurakollek5285
    @aetugalpurakollek5285 4 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි චුටී මැණික බුදු සරණයි

  • @madushanimadushani8850
    @madushanimadushani8850 4 ปีที่แล้ว +392

    නැටුම් කන්ඩායම නැතිව මීටවඩා ලස්සනයි කියලා හිතෙන්නේ මට විතරද

    • @Egodapitiya
      @Egodapitiya 4 ปีที่แล้ว +3

      අයියෝ එකනේ

    • @sanjanadimantha7105
      @sanjanadimantha7105 4 ปีที่แล้ว +2

      මටත් hitenawa bn

    • @madushanimadushani8850
      @madushanimadushani8850 4 ปีที่แล้ว +2

      @@sanjanadimantha7105 ඒකනේ....😀😀

    • @manuprabodhana347
      @manuprabodhana347 4 ปีที่แล้ว +3

      ඔව් ඔයාට විතරයි

    • @user-ti1fi9si9c
      @user-ti1fi9si9c 4 ปีที่แล้ว +3

      සිරා කතාව මොකද්ද බං උන් ඒ කරන්නෙ ඈහ් වටේ කැරකි කැරකි ඉන්න එක විතරයි😂✋

  • @priyanjalichathurimali5925
    @priyanjalichathurimali5925 4 ปีที่แล้ว +59

    ඇස් වහක් කටවක්නම් වදින්න එපා මෙ පුන්චි කෙල්ලට .ඔයාට හැමදාම ආදරෙයි . මෙ නැට්ටිච්චියො මොනාට ආවද

  • @ravindudinujaya1552
    @ravindudinujaya1552 9 หลายเดือนก่อน +1

    Sha Marune Lassanama Lassani Kiyanna Vachana Na 🤩🤩🤩🤩😍😍

  • @priyagalhenage6377
    @priyagalhenage6377 4 ปีที่แล้ว +17

    She is a very talented girl. Hopefully, she will have a good future in music. The music industry is full of bad people and hopefully, she will not be influenced by those people. She is very vulnerable here .God bless her

  • @vishwalochana5832
    @vishwalochana5832 4 ปีที่แล้ว +10

    Wow that's a beautiful voices...I love it 😘

  • @JanakaChandim
    @JanakaChandim 6 วันที่ผ่านมา

    සියලුම සාස්තෘ වහන්සේලාගේ ආසිර්වාදය ලබන මේ දුව අනාගතය වාසනාවන්ත කරගන්නවා විතරක් නෙවෙයි වාසනාවන්ත වෙනවාමයි.බුදුසරනයි දුවේ ඔයාට

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි දළදා සමිදු පිහිය ටයි අක්ෂා චමෝදි ඇන්ජලීනා

  • @chamindarkumar6732
    @chamindarkumar6732 4 ปีที่แล้ว +7

    අනෙ.පුඋතෙ.ගොඩාක්.ලස්සනයි.දුඋකයි.බුදු.සරනයි

  • @nyijaltelling9523
    @nyijaltelling9523 4 ปีที่แล้ว +8

    Wow so nice, lovely 😍 god bless both of u, this song is one of my favorite song

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤good luck

  • @chamodsandun8686
    @chamodsandun8686 3 ปีที่แล้ว +2

    මාරු සුපිරි budusaranai

  • @sarangamadhushani6926
    @sarangamadhushani6926 4 ปีที่แล้ว +8

    ලස්සනයි චුුටි දු....ඩිල්කිත් ලස්සනයි

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 ปีที่แล้ว +6

    ඔබ දෙපලට තෙරුවන් සරනයි.හරිම ලස්සනයි

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe34 5 หลายเดือนก่อน +1

    Thank you Darling Uresha for your kindness.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Love you darling Aksha Chamudi Anjalina

  • @user-qp5eg7bc5c
    @user-qp5eg7bc5c 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කියන්න වචව නැ දෙයියනේ

  • @hewagekanthi5466
    @hewagekanthi5466 4 ปีที่แล้ว +22

    Harima lassanai ❤❤❤❤❤

  • @ajmanaj1527
    @ajmanaj1527 4 ปีที่แล้ว +26

    ආදරෙයි ගොඩක් දෙන්නටම..බුදු සරනයි

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුව තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 9 หลายเดือนก่อน +1

    Lassani godak chomadi donitat dilki uresatat teruwansaranin deviphiten niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏🤲🥰🥰🥰🥰🥰💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishanthachandrakumara
    @nishanthachandrakumara 4 ปีที่แล้ว +5

    Dilki uresha obe nihatha mani kamata garukaranawa,aksha chamodi duwata ha obata dalada samidu pihitai

  • @krishanthadilshan2890
    @krishanthadilshan2890 4 ปีที่แล้ว +2

    👍👍👌👌👌👌සුපිරිම සුපිරි.... දෙන්නාම.... බුදු සරණයි.........

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 ปีที่แล้ว +7

    Wow nice 👌 super

  • @sandunichandrasekara4023
    @sandunichandrasekara4023 4 ปีที่แล้ว +2

    ආදරෙයි දිල්කි අක්කේ හැමදාමත් ..🌹🌹😘😘😘😘

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +4

    ආදරෙයි දුවේ ගොඩාක් ...ලස්සනයි රත්තරන් දුවේ ...

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දෙන්නම maarama ලස්සනයි හොඳේ ....චූටි දුව නියමයි...

  • @damayanthifernando3849
    @damayanthifernando3849 10 หลายเดือนก่อน +1

    budu saranai puthe❤
    you can be a film artist. Yr voice suits for films. budu saranai

  • @anjalithennakoon3484
    @anjalithennakoon3484 4 ปีที่แล้ว +1

    Wow oya denna nam niyamai.jaya wewa 🙏🙏🙏

  • @mashi1929
    @mashi1929 4 ปีที่แล้ว +247

    අර නැට්ටිච්චියෝ ටික නැතුව සුපිරි කියලා හිතෙන්නේ මට විතරයිද...🧐