Sanduni Rashipraba | Punchi Kale Api (පුංචි කාලෙ අපි) | The Knockouts | The Voice Teens Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Sanduni Rashipraba | පුංචි කාලෙ අපි | The Knockouts | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
I’m so proud of you my darling Sanduni. Let’s keep working hard. You got this 💪🏼
iLy ♥️R
She has got the best coach🥰❤
Lassanai raini akki godakkk❤❤❤❤
🤍
Thanks for the owesome show today. Loved it - song choices, arrangements, and your rankings.
The Best coach ... 😘😘
කොච්චර බැලුවත් මදි වගේ.බලන්න හරිම ආසයි . රත්තරන් පුතේ , සමාජය සුන්දර නෑ. පරිස්සමින් .. ..කොලු කෙල්ලෙක් කාලෙකින් ඔය විදියට දැක්කේ. ඔය ටැලන්ට් එකත් එක්කම ඔය විදියට ම ඉදිරියට ම යන්න. ජය වේවා !! !!! ❤❤❤❤❤
අම්මෝ මේක අහලා ඉවර කරගන්න බෑ.. මාරයි මාරයි මාරයි.. ඇස් වලින් කඳුළු එන්න තරම් සතුටුයි නංගි..❤❤❤❤❤❤❤
Thank youuu
ට්‍රෙන්ඩින් යනවා අනිවාර්යයෙන්ම...
නියමයි නංගියෝ තෙරුවන් සරණයි ඔයාට ....!
1m
මම දැනට අවසාන ජයග්‍රහිකාව මැය විය හැකි බවට අනාවැකියක් කියනවා..එකඟ අය ලයික් කරන්න බලන්න ..එයාගේ හඬේ තියෙනවා රස ගොඩක්..මෙයාගේ ගැම්ම හඬ පෞර්ෂය මල් සිංදු කියන අයගේ පාර ඉදිරියේදි අහුරාවි..නුඹට ජය❤️❤️❤️
Sri lankan කටහඩක් .. මාරම ලස්සනයි ❤️❤️ amazing
😍😍🙏
ලස්සන කටහඩක්, ප්‍රසංග වේදිකාවට හරියටම හරියනවා 🇱🇰
😍😍🙏
💪💪💪💪🤜🤛
කෝච් රයිනිට පට්ටම ආදරේ මේ නිසයි ❤️❤️❤️
රයිනිගේ හැමෝම හොදට sing kara♥️♥️♥️♥️🥰👍
Rainige songs selection nisa tamai e
එදා සහංගි සනුකව නැතුව රයිනිව තෝරගත්තා නම්...... මෙන්න මේ වගේ තියෙයි ❤❤❤❤❤රයිනි සුපිරියක්
@@methlakayuneth1589 ehemade?
Aniwarenma nada shangi paw lasshna vois ekek thinne eyata god bless you 🙏
Aniwa
අනිවා⃟̥̩̩̩̥̩̥͚̮💍
@@methlakayuneth1589 Poojata inne mallila dennk😅😅
coach raini තමා හැම season එකේම සුපිරි වැඩ ටිකක් කලේ.. මම ආසාවෙන් බලන්නේ coach rainige performance විතරමයි..හැමදාම අලුත් වැඩක් තමයි කරන්නේ.. My fav coach R 🌹
රෑකාන්තගෙ දුවනෙ රයිනි.අනිත්.අය එක්ක බලද්දි රයිනි කවුද❤️
"
හතරපාරක්ම ඇහුවා එකදිගට.. මාරම මාර ලස්සන කටහඩක්.. ඔයා දිනලා ඉවරයි පැටියෝ… my angel love u..
😍😍🙏
දෙයියනේ...😮😮🔥🔥 මේක නන් අනිවාර්යයෙන්ම trending එනවා...😍❤️ ගින්දර...😍🔥
අනේ මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.. you are amazing darling 💝💝
e kiyanne oya hoda sinduqak ahala ma na😂😂😂
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .බලපු වාර ගණන මතකත් නෑ .පිට රටක ඉදන් කොච්චර වැඩ තිබුනත් දවසට එක වතාවක් හරි අනිවාර්යයෙන් බලනවා .බුදු සරණයි පුතේ ඔයාට
Thank you,,😍😍 Love you so much..
rainige mahansiya thama
Amazing performance..❤️.. and i dont know how to appreciate stefani.nobody can ever replace her in this.අවංකව අනික් මිනිස්සුන්ව අගය කරන්න,සතුටුවෙන්න පුළුවන් මේවගේ කෙනෙක් දැක්කමත් ඇති.great❤️
😍😍😍😍😍😍🙏
She is tooooooooooooooo good 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ගින්දර වගේ මාරම ලස්සන මාරම talented singer kenek wei eyaa හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් හිත ඇදිල යන කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නැති voice ekk performance ekk
😍😍😍
@sandunirashipr😊😅😮😢abha246
මේක නම් අනිවාර්යයෙන් Trending වෙනවා. 😎
අඩේ මෙකනම් පිස්සුවක් බ්න්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. තව තව ආස හිතෙනවා.අනිවා ෆයිනල් ඉන්න ඕනේ.❤️❤️
😍😍😍🙏
ඔයා අනිවාරයෙන් දිනනවා.ජයවේවා ❤️❤️
මොකක්ද දෙයියනේ ඒ කරේ?🙄🥵🔥
ගැම්මක් තමා sis🤗🔥
රයිනි මිස්නම් මරු...එයා හොදට ලමයිට ගැලපෙන සිංදු තෝරල දෙනවා..❤️❤️❤️❤️❤️
හැමෝටම බොහොම ස්තූතියි 🙏❤
Oya harima lassanai sanduni waw කටහඬ super
Good luck putha
Excellent performance. You're truly, uniquely gifted. Stay blessed. All the best wishes and good luck. Continue to rock....
Voice eka supiri නංගී කොච්චර ahuwath epawenna ❤️❤️
@@supunmayura3242 Thank you aiyee
මට මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නේ නැතුව යන්න හිතුනෙම නෑ,Performance එක වොයිස් එක වගේ ඒවා ඇහෙද්දි දකිද්දි කෙනෙක් මතක් උනා...බලද්දි ඔයාගේ අක්කා ගුරු පඬුරු නැතුවම දෙන්න ඕනේ දැනුම දීලා වගේ......❤️😍
අනිවාර්යයෙන් ම 💖🥰
😍😍😍😍
රයිනිගෙ හඩට මමත් ඒ කාලෙ ඉදලම හරි ආදරේ කරන හඩක්.ඒ වගේම සුපිරි කෝච් කෙනෙක්
ලහිරු ඔයානන් මරු ආ, මොන ටීම් එකේද කියල අදාල නෑ උපරිම අගයකිරීම දෙනව,
ගොඩක් පාරක් ඇහුවා...❤️ සුපිරියක්... 💪Congratulations Nangiya... 🎉
❤️
😍😍😍🙏
රයිනි නම් සුපිරිම කෝච් කෙනෙක්.රයිනි මගේ ප්‍රියතම ගායිකාව .ආදරෙයි ආදරෙයි ආදරෙයි
Math piligannwa e kathawa...mageth favourite ma raini akki
Raini and lahiru best ...different ❤️
බුදු සරණයි godak ලස්සනයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොදට කට්ට කාලා හැදිච්ච කෙල්ලෙක් වගේ....❤️❤️❤️❤️
Ow ne ගොඩාක් lashsanai කොච්චර ඇහුව apa වෙන්නේ ne mara lashsanai ගොඩාක්
Math godak sarayak baluva. Kiyala vadak na. Supiry
Mmmmmm bati waga panci
ස්‍ටෙෆෙනි හරි ආදරෙන් ලමයි දිහා බලන්නේ.කිසිම කෙනෙක් මම එහෙම දැකලා නෑ
එකට හේතුව තමයි ස්ටේපනිට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැ 😔😔
@@madurox126 are u her doctor? Don't insult .
මේ program එකට ලැබුනු ලස්සනම වටිනාකම තමයි ස්ටෙෆනි ❤ මාරම personality එකක්
@@madurox126 ay dear ee
@@madurox126 ai e
හැබැයී කොච් රයනීට අනීත් අයට නැතී හොද දැක්මක් තීයෙන බව පැහැදීලී එහෙම තමා ඉන්න ඔනේ වෙනසක් ඔනේ හැම දේකම👏👏👏
වාව්..නංගි ඒ performance එකනම්.ගින්දරම තමා..ආසම සිංදුවක්..මුළු හදවතින්ම සුභ පැතුම්...ඔයාටනම් නංගියො..නියමයි.මාරයි..සුපිරි.
Thank you 😍😍😍😍
Voice teens 2022 වල දැකපු සුපිරි සින්දුවක්........ සුපිරි අක්කෙ........ 🥳🥳🥳🥳🥳
Thank you 😍
අමිමෝ ඔයානමි ගින්දර නෙවෙයි,ගිනි ගොඩක්,මැණිකේ 🔥🔥🔥🔥🔥🔥🤩🤩 රයනි පුංචි පැටික්කිට වෙචිච පොරොන්දුව මතක තියාගන්න හොදේ,🤩🤩
😍😍😍😍😍
චූටි කෙල්ල.බලන්න බලන්න ආසයි.❤❤
😍😍😍😍
@@sandunirashiprabha246 ❤❤❤
උබ නම් යකෙක් නන්ගි.ෆට්ට.කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ.15 පාරක් විතර දැනටමත් ඇහුවා.දිගටම මේ වගේ නැගලා යන සින්දු කියපන්.ජයවේවා
Thank you 😍
The success behind coach raini's team is raini's song selection.all are best.but coach give her full effort to ranking her contestants.lve you coach raini❤️
ළහිරුගේ හිනාව 😃 ❤
අවංකයි...
👍
😍❤️
ලංකාවේ අයගේ හිත් නිවනවාට පිං @the voice srilanka ❤️❤️❤️❤️
True, specially these days
මම නමි දකින දකින පාරට මෙක අහනවා 💕💕💕 මාරම ලස්සනයි
Mat
නංගී අපේ රටට ඔයි මිණි කැටයක් එඩිතරකම කාන්තාවකට තියෙන්න ඕනෙ ඉස්සර වගේ නෙමේ ගැහැණු ළමයි දැන් එඩිතරයි ලස්සනයි මාරම ලස්සනයි සිංදුව කියපු විදිය ඔයි දැන් අපේ තරැව තවත් ජයෙන් ජයම ලැබෙන්න ඕනෙ.
😍😍😍😍
අනේ ඇත්තටම හරිම ලස්සන voice එකක් ඔයාට තියෙන්නේ. දහපාරකට වැඩිය ඇහුවා ❤️. සුබ පතනවා ඉදිරියටම යන්න කියලා 🥰❤️
K
Kk
.
Voices
When she talks, she is Sanduni. When she sings, she is another character. 🎶🎶🎶
Loving the performance! ❤❤❤
Congratulations akki! 🎊🎊🎊
😍😍
😇😀🥰
හරිම ලස්සනයි දුවේ ගොඩාක් දුර යන්න ආශිර්වාද කරනවා මාත් .
Wooow ❤ රයිනි ඔයානම් ❤❤❤ love you tooo
Congratulations akka....😍❤️
What a confident with this girl . She is a truly talented singer . Applying voice to the point is at next level. Congratulations 👏
Thank you 😍
She is my favorite in this competition… SANDUNI your voice is killing me… really proud of you … 🔥♥️🔥
Thank you....Love you so much 😍😍😍😍
@@sandunirashiprabha246 Love you more... ♥️🙈♥️ Good luck .. 🫶💪💪♥️
එක දිගට අහුවා..හිත අතිතේකට අරන් යනවා..සුබපැතුම් ඔබට.❤️
Good luck රශී..🥰😘 අනිවා ඔයාව Final එකෙ දකින්න ඔනි...🥰❤ ආදරෙයි...🥰😘
Thank you 😍😍😍
Aththatama mara ලස්සනයි wadima wara gananak eka digata baluawa oyata බුදු සරනය් puthe...❤️
නාහෙන් අඩන පිරිමි ගායකයන්ට මේක හොද අදර්ශයක්.එන්න එන්නම ලන්කාවේ පිරිමි ගායකයන්ගේ පව්‍ර්ශමත් ගායනා අඩුවෙලා යනවා.අදරේ ගැන නාහෙන්ම අඩනවා.
😂 aka maru
Aththa thamai🤭
🤣🤣
ගොඩාක් පාරක් ඇහුවා මාරම ලස්සනයි ❤️❤️අමුතුම හැඩක් තියෙන්නේ 👍👍
ඉන්න හොදම කෝච් කව්ද කියලා අහනවනම් රයිනි තමා
මේකනම් සුපිරිම සුපිරි.... ❤️❤️
මන් මේක බලන 20 වෙනි පාර...කමෙන්‍ට් එකක් දාන්න ටයිප් කරත් නන්ගිගෙ ඇස් දිහා බලන් ඉදලා අන්තිම පාර ටයිප් කරා.....ඒ තරම් සුපිරි පැටියෝ ❤️🌹 ආදරෙයි ..good luck oyt..
Thank you 😍😍
එදා ඉදන් තාමත් අහනවා
පිස්සුවක් මේක නම් 😋❤️
Perfect patiyoo..hodt egan gnn..good luck
Rancking chairs number 1 💞 Congratulations sanduni !!! You'r voice is superb and so strong i love you'r voice sanduni Well done ! ✔💖
Stepheni dena athal eka maru
@@0716162822 ow maru
What a knock that is, singing is in a different level, nice effects, nice variations and overall performance is at its peak. Best in knock outs so far. Keep it up !!!
Thank you 😍
මේ සිංදුව කොච්චර ඇහුවත් එපාවෙන්නෑ දැනට 50 වතාවක් විතර ඇහුවා.. super congratulations ❤️❤️👌
😍😍😍😍😍
මරු හොදේ අපි ඔයත් එක්ක දිගටම ඉන්නව ජය වේවා ❤
Thank you....😍😍😍😍😍
Pattama lassanai. Raini miss karoth wadak super thamai. Thanks raini miss
This is what we called a performance ..... a solid performance .......a true SriLankan performance .... Awesome .....❤️❤️
Wow what an amazing performance! Coach Raini has given a great song. Watched this many times! Best wishes! You should be there at the finals 🔥👌👌💐👏👏❤️🇺🇸
සදු දුව නම් නියමයි හරිම ලස්සනයි ඉදිරියට යන්න මම සුභ පතනවා බුදුසරනයි🌷🌷🌷❤❤❤❤
Couch Raini you are stunning 😍 n saduni girl you are superb 👌
Authentic Sri Lankan Voice. This is what Voice Sri Lanka is♥️👍🙏
අහපු වාර ගාන මටවත් මතක නැ පිස්සුවක් මැණික ❤❤❤❤❤
ගොඩාක් ලස්සනට ගායනා කරා දුව 🎶🎶🎶🎶 ජෙසු පිහිටයි දුවේ
Marama lassanai woooww maru idiriyatama yanna oneee
Very good judgment ,Beautiful Darling congratulations 👍🏽
Godak ලස්සනයි duwa ,කොච්චර බැලුවත් epa wenna ne ,a tharamata ලස්සනයි ,issarahata yanne suba pathanawa duwata, man qatar idan balanne
Thank you 😍
Next round folk music පැත්තට ගියානම් තව සුපිරි වැඩක් දෙන්න පුළුවන් වෙයි ❤️🔥
Good idea.❤
ඔයා grande final යන්න ඕනී.......
🥳🥳🥳
😍
ඒක නම් හිතාගන්න බෑ...මාරම ලස්සනයි ...සුභ පැතුම් දුව
මෙික නමි කොචිචර බැලුවද කියලා මතක නැ ඒත් එපා වෙන්නේ නැ මාර ගැමිමක් 💚💙❤💐💐💐💐
Good job sis. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .proud of u darlin. ❤❤❤❤❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 💛🥺 කෝච් රයිනිගෙ හිනාව හරිම ලස්සනයී..
❤
අභිශේකා ට ගොඩක් දෙවල් ඉගෙන් ගන්න පුලුවන් රයිනි ගෙන්...සමාන්‍ය දක්ශතා තියයෙන ලමයි ලස්සනට ඔප දානවා...අභිශේකා දක්ශම ලමයි අනාත කරනවා..උදාහරණ..දසුන්‍යා...සිඋසන් එකෙ දක්ශම ලමයෙක් ව විනාශ කරා
100%
100%
එකඟයි
Yes
Sadunige me sinduwa 10sarayakata wadiya baluwa marama lassanai eka nam pissuwak idiriyatama yanna jesu pihitai jayawewa
Congratulations sanduni.super voice 😍😍😍😍❤👌👌👌👌👌👍👍👍
ඒක වෙනම රහක් ..........සුපිරි ....
මාරම ලස්සනයි නංගෝ. දවස් දෙකට දහ පාරකට වඩා බැලුව. ගොඩක් ලස්සනයි. සුබ පැතුම් ඉදිරියටම යන්න. Corch ලහිරුගෙ හිනාව මරු.
😍😍
Dawasa gane ahuwath madi kiyala hithenne Mata witharada appa. Adarei chuti nangiyoo budu saranai. Nawathinnepa Ohoma yan 💖💖💖💖
අඩෝ ft ආ හරිම ලස්සනයි 👌👌👌
Thanks Thanks Thanks bohoma lassanai
Congratulations rashipraba 😍❤ really proud of you darling 😍❤
❤❤
❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂😂
Supiri hode suppa suppa ammmooooooooo akkee🤘🤘🤘🤘🤘
ලංකාවේ විවෘත වෙදීකාවට නැතිවම බැරි කෙනෙක් වෙනවාමයි මෙක ලියලා තියාගන්න
😍😍😍😍🙏
සුපිරි...👍👍👍💐💐💐
මැණිකේ සිංදුවට එහා ගියපු ගීතයක් මේ ළමයව ජාත්‍යන්තරයට රැගෙන යන්න, දුව ඔබට තෙරුවන් සරණයි, ජය ශ්‍රී
😍😍😍😍😍😍😍😍😍🙏
සුපිරි සුපිරි සුපිරි නංගී
Raini is such a professional coach. 👏 👌 🙌
Yea she is, I really appreciated her effort to all the kids in the competition and in her vocal classes including my daughter. You are the best dear coach Raini ❤ 💙 😘
She will be the most versatile girl in voice Sri Lanka.
මෙ නම් අනිවාර්යයෙන් අවසාන වටයට සුදුසුයි
....ආදරෙයි ...ගොඩාක් ..😍😍😍😘
සිය පාරක් විතර බැලුවා බුදු සරණයි දුවේ
😍😍
ඊයේ ඉද න් මේ අහන්නේ 4වෙනි සෑරේ තව කී සැරයක් අහන්න දන්නේ නැහැ නියමට උගන්වලා තියනවා රයනි දක්ෂතා ගුරැවරියක්
Kudu gahuva vagea.💌❤
කොච්චර බැලුවත් එපා වෙන්න na shoke meka anka eka maruu jaya veva nango
Giya para meyage අක්කා hiteya voisteen ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍jaawatta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි ජයවේවා බුදුසරණ
Raini is the best coach ever 💫❤️
හරි ම ලස්සනයි.