ශෝව් එක | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ශෝව් එක | Kujeetha Films
    පියමැන්නේ Guitar Cover - Sidath Madhawa
    • Piyamanne Aida Mese - ...
    Join Rock & Reggae Fest as two worlds sync on one stage!!
    It’s definitely going to be one of those first and last experiences in Colombo!!
    “ROCK & REGGAE FEST”
    On the 22nd of January 2022 from 7:00 p.m onwards at Waters Edge
    For More Info Call: Janith 0777 219 213 | Sapna 0726 210 634
    Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Ruka
    Hansaka
    Mr.blue
    Shen
    Randula
    Pathum
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/...
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke

ความคิดเห็น • 2.2K

  • @KujeethaFilms
    @KujeethaFilms  2 ปีที่แล้ว +387

    Ticket 10ක් free..
    මේ වීඩියෝ එකේ හොදම කොටස ආසම කොටස Tik Tok එකක් කරලා දාන්න.. Creative ම video 5ට ටිකට් 5ක් තියනවා.. ඉතුරු Ticket 5 මේ වීඩියෝ එක ගැන මේ Fest එක ගැන, මේ Fest එකට යන්න ආස අය සුපිරි comment එකක් ඕන.. ඒ කමන්ට් එක screen short එකක් ගහලා වීඩියෝ එක අන්තිමට දාලා තියන Number එකට whatsapp කරන්න.. ඒ අයට ඉතුරු ටිකට් 5.
    20 වෙනිදා රෑ 12 වෙනකන් විතරයි මේ චාන්ස් එක.. එහෙනම් එදාට සෙට් වෙමු 😉 ජයවේවා

    • @lochana_x
      @lochana_x 2 ปีที่แล้ว +8

      El👍

    • @dill2018
      @dill2018 2 ปีที่แล้ว +11

      කොහොමද mage galapima kansajith🤣🤣😍😍😍 ubalath kansajila math kansajith kenek 🤣🤣🤣👍👍

    • @infteedy44
      @infteedy44 2 ปีที่แล้ว +3

      @@dill2018 හි හි හි...

    • @seylontv9567
      @seylontv9567 2 ปีที่แล้ว +4

      Hamananawa wasi video aka ella ella

    • @chamilawickaramaarachchi4784
      @chamilawickaramaarachchi4784 2 ปีที่แล้ว +3

      Maru na kujeetha films 😍😍😍🤗🤗🤗

  • @shenayesh5277
    @shenayesh5277 ปีที่แล้ว +3

    ඒක වෙනම් සීන් එකක්....
    ත්‍රායිලෝක සීන් එකක්...
    කන්සජිත්ගෙ සීන් එකක්...
    සීන් එකෙ ඉන්න උන්ට ඒක මාරා ආතල් එකක්....

  • @darkshadow982
    @darkshadow982 2 ปีที่แล้ว +7

    අර ටිකට් එක කැපුවා කියපු වෙලේ කන්සජිත් අයියගේ මූන නම් මරු ආ පට්ට ලස්සනයි 😆.ආයෙත් පට්ට්ම ඇක්ටින් එකනම් සුපිරියක් හොදේ ගැම්ම.🤤

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +1

    නොටිෆිකෙශන් එක ආපු ගමන් බලන්න බැරි උනා .පියමැන්නෙ සින්දුවෙ ගිටාර් cover එක මාරම ලස්සනයි ... සින්දු එනවා යනවා හැබැයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු සෙට් එකෙ මෙ සින්දුවත් තියෙනවා .කුජිත film එ වගෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ .🤩🤩🤩🤩🤩🤩🤩❤❤

  • @sadarudeshan7941
    @sadarudeshan7941 2 ปีที่แล้ว +12

    අජූත නැතිව වැඩක් ලෙසටම කරන පට්ට කලා කරුවො සෙට් එක එකෙනම කුජීත....ආදරෙයි හැමදාම ...kujeetha film....♥️♥️

  • @thimira1521
    @thimira1521 2 ปีที่แล้ว +8

    කන්සජිත් නම් සුපිරී😁❤️ ඒකෙ ආතල් එක දන්නෙ ඒ වගේම එකෙක් තමා😅😂

  • @tharindubuddhika8238
    @tharindubuddhika8238 2 ปีที่แล้ว +11

    2025 ත් මේ විඩියො එක බලන එවුන් ලයික් එකක් දාගෙන යමන් ආදරෙයි කුජ්ජෝ ❤️

  • @Kavintha123
    @Kavintha123 2 ปีที่แล้ว +53

    කව්රු නැතත් kujeetha set එක එනවා නම් එතන සුපිරියක්...❤️‍🔥

  • @slnaduwa7241
    @slnaduwa7241 2 ปีที่แล้ว +2

    කංසජිත් තමා සුපිරි
    කුජිත විඩියෝ පට්ට
    පිස්සු හැදේනවා❤️❤️❤️❤️❤️❤️

  • @malindamadubashitha581
    @malindamadubashitha581 2 ปีที่แล้ว +2

    ටිකට් එපා බන් .උබලා එකේන්ම සුපිරියක්.❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @malidu7
    @malidu7 2 ปีที่แล้ว +3

    ගමේ වට පිටාව බලලා මටනම් හොදටම වැදුනා . වෙන මුකුත් වැඩැක් නෑ. පට්ටම ලස්සනය් . ඒක වෙනම ආතල් එකක්...❤️

  • @tonystreaming
    @tonystreaming 2 ปีที่แล้ว +3

    ඇත්තටම මේ Vedio වල පට්ට ආතල් එකක් තියෙනවා. ඒත් අද ලංකාවේ තත්වේ ඔහොම නැති එක ගැනයි දුක. ♥️😍. Respect Kujithafilm.

  • @hansanawithanage9899
    @hansanawithanage9899 2 ปีที่แล้ว +15

    මල් වගේ දරුවෝ 😁😁😁 සුපිරියක් ❤️

  • @ekminranathunga1569
    @ekminranathunga1569 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන් තාම බලනවා එපා වෙන්නෑ ආදරේයි හැමදාමත් කූජීත සෙට් එක තව දියුණු වෙලා සුපිරි තැනකට එන්න ඕන අනිවාර්යයෙන් 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      අම්මෝ ආදරෙයි

  • @chamithsagara3167
    @chamithsagara3167 2 ปีที่แล้ว +1

    කන්සජිත් 😂😂 හැමදාම ආසාවෙන් බලන්නෙ මේක ..කුජීත ෆිල්ම්ස් මේක සුපිරියක්😍😍

  • @Gaming_DuliYa
    @Gaming_DuliYa 2 ปีที่แล้ว +11

    කූජිත කරොත් එලම තමා
    Rock and regee fest නමෙන් කියන්න පුළුවන් සුපිරි වැඩක් කියලා
    ජය ශ්‍රී.‌..

  • @sltharuka8862
    @sltharuka8862 2 ปีที่แล้ว +30

    ලංකාවම පදියි වෙන්න ඹය ආපු ගමන දිගටම කරගෙන යමු සුභ අනාගතයක් වෙවා
    ලංකාව ඉහළටම ගන්න කුජිත සහොදරයො

    • @142samantha
      @142samantha 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍👍❤️❤️🌈️🌈️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      ආදරෙයි

  • @slsithum1622
    @slsithum1622 2 ปีที่แล้ว +3

    ගොඩක් දුරයි සගෝ ලග හිටියනම් කොහොමහරි එනවා අනිවා බොක්ක ජය 🙏

  • @user-uv5tv5pq9s
    @user-uv5tv5pq9s 2 ปีที่แล้ว +1

    ටිකට් එපා ඒත් දවස ගානේ youtube එන්නේ කුජීත සෙට් එකේ වීඩියෝ එකක් බලන්න කොහොම කරත් පට්ට විඩියෝ නියමයි සුභ ගමනක් සෙට් එකටම තියෙනවා ආදරෙයි ❤

  • @nadeeralakshan4659
    @nadeeralakshan4659 2 ปีที่แล้ว +1

    ටිකට් දුන්නත් නැතත් එදා ඉදන්ම මම ආසම සෙට් එකක් තමයි ඔයාල ටික හැම වීඩියෝ එකක්ම බලනව ලස්සනයි අප්පගෙ තරුනයො ටිකක් තමයි 🤣🤣❤️❤️ ආදරෙයි තෙරුවන් සරනයි 😊❤️

  • @abhi.r99
    @abhi.r99 2 ปีที่แล้ว +6

    ලංකාවේ කරල තියෙන comedy videos අතරින් ඔයාලගේ videos වල හරිම අමුතු කුතුහලයක් වගේම අමුතු feeling එකක් දැනෙනවා.. කෙටියෙන් කියනව නම් ඔයාලාගේ videos පට්ට ✌💕

    • @e-wallet6686
      @e-wallet6686 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      ආදරෙයි

  • @sampathsumada
    @sampathsumada 2 ปีที่แล้ว +4

    කන් සජිත් පට්ටම ආතල් එක...notification එක ආපු ගමන් බැලුවා සුපිරි හොදේ ...සුපිරි ම කෑල්ල තමයි අර ටිකට් එක කපල බඩු ඔතන සීන් එක ... කුජිත ෆිල්ම් කියන්නේ ආයි කතා දෙකක් නෑ ....😄😄😄👍👍👍

  • @dilshankavinda1912
    @dilshankavinda1912 2 ปีที่แล้ว +11

    සද යාත්‍රා කලා වගේ මතකයි ... ඔය නේත්‍රා වලින් මට පවසයි 🍁🔥🖤

  • @dilonatural5004
    @dilonatural5004 2 ปีที่แล้ว +1

    කංසාජිත්ගේ හිනාව කංස ගහපු වෙලාවට එන පජාත හිනාවමයි ඕයී පට්ට

  • @Flavor-by-Madushan
    @Flavor-by-Madushan 2 ปีที่แล้ว +1

    ඒ නවසීලන්තේටම කිරි දෙන එකාගේ කුක්කූ දේක.......කුජිත එක පට්ට ඈ.....ටිකට් නං ඔනේ නෑ තව සුපිරි විඩියො එකක් නම් ඔනේමයි

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      එල එල ආදරෙයි

    • @Flavor-by-Madushan
      @Flavor-by-Madushan 2 ปีที่แล้ว

      කංසාජිත් මල්ලී

  • @olmaths8256
    @olmaths8256 2 ปีที่แล้ว +9

    අපිට ෆන් එකක් දෙන විඩීයෝ වලින් කුජීතගෙ වීඩියෝ තමා සුපරිම....ඇක්ටින් වල ඉදලා කොලිටි එක නියමයි...හැමදාමත් කුජීතට ඉදිරියෙන්ම ඉන්න සුබ පතනවා.😍

  • @astricxhighmusic6580
    @astricxhighmusic6580 2 ปีที่แล้ว +3

    කංසා නීති ගත කරගන්නත් මේක මරු හයියක් .....මලේ🌷🌱🌱 අතල් එක තේරේවි මේක බැලුවම..❤️❤️...හැමදාම ආදරේ kujeetha films...

  • @bhanukasooriyaarachchi481
    @bhanukasooriyaarachchi481 2 ปีที่แล้ว +12

    හිනාවක් ගෙනාවා නම් කුජීත films තමයි එකෙන්ම 🖤

  • @tharakavishwaji876
    @tharakavishwaji876 2 ปีที่แล้ว +2

    කිරි දොවන්නද යන්නෙ 😂 අපූරු තරැනයෝ 😍😍

  • @parinda1027
    @parinda1027 2 ปีที่แล้ว +1

    මගේ එකාලාගෙ තවත් ලස්සන වැඩක්.ආතල් දෙනකොට එකදිගටම දෙනවා.මේක දැන් ලෙඩට බෙහෙත් වගේ වෙලා බං.හැමදාමත් ඉන්නවා මේ කුජීතකම එක්ක.ආදරෙයි පන වගේ..❤ ජය වේවා...!!!
    (රජරට පාරි)

  • @hansanavlogs8253
    @hansanavlogs8253 2 ปีที่แล้ว +79

    ටිකට් ගන්න කියනෝ නෙමෙයි...සිරාවට ඒක පට්ටයි...😘 ආදරෙයි කුජීත...🌼

  • @huaweimobilesrilanka3782
    @huaweimobilesrilanka3782 2 ปีที่แล้ว +13

    කූජිත කරොත් එලම තමා. ආදරෙයි කූජීත සෙට් එක. Best off luck guys❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kasunlakmaldissanayake5462
    @kasunlakmaldissanayake5462 2 ปีที่แล้ว +3

    ටිකට් එක නිසා නෙවෙ comment කරන්නෙ ඇත්තටම youtube එකේ මන් දකින හොද chenal එකක්.මොකද,අපිව හැමදාම හිනාවෙන් තියෙන්නේ ඕගොල්ලො.වෙනස්ම අදහස් ටිකක් දෙන්නෙ.සුපිරි අද video එක😍😍😍😍

  • @Travel_Diaries_of_Mine
    @Travel_Diaries_of_Mine 2 ปีที่แล้ว +1

    බලන්න අවිත් කොලබ වටේ වතුර හොයන්න වුනොත් තමයි වෑඩෙ... Kujeetha okkoma video super.

  • @vpchannel5595
    @vpchannel5595 2 ปีที่แล้ว +1

    මේ සෙට් එක වගේ ආතල්ම , එකමුතුම සෙට් එකක් නෑ ආයෙ හොයන්නවත්❤️ හදවතින්ම ආදරෙයි කුජීත ෆිල්ම් සෙට් එකට 😍❤️ තව තවත් සුපිරිම වීඩියෝ ටිකක් ඕනෙ ලගදිම ❤️ ආසාවෙන් ඉන්නෙ ඊලග එක බලන්න ❤️😍 සෙට් එකට ජයෙන් ජය ❤️

  • @hasithsandaruwan8031
    @hasithsandaruwan8031 2 ปีที่แล้ว +58

    අද නම් සුපිරි බ්‍රෝ වීඩියෝ එක කංසාජිත් ගෙ අමුතු හිනාව නෑනෙ අද පොට් ටිකනම් පට්ට ඈ😍 පට්ට ආසයි ඔයාලව ඇත්තටම දකින්න පුලුවන් උනොත් මාත් එනව ශෝ එක බලන්න 💖

    • @petlifelk
      @petlifelk 2 ปีที่แล้ว +1

      🤓🤓🤓🤓

    • @Supun_Anushka
      @Supun_Anushka 2 ปีที่แล้ว +1

      ටිකට් ඒක හම්බුනාද 😅

    • @petlifelk
      @petlifelk 2 ปีที่แล้ว +2

      @@Supun_Anushka 😂😂😂ow ow

    • @Supun_Anushka
      @Supun_Anushka 2 ปีที่แล้ว +1

      @@petlifelk 😂👍

    • @hasithsandaruwan8031
      @hasithsandaruwan8031 2 ปีที่แล้ว +1

      @@Supun_Anushka ටිකට් ගන්න නෙවෙ මම දැම්මෙ comment එක මම ටිකට් ගන්න කරන්න කියපුව මොනවත් කලේ නෑ අනික ටිකට් එක හම්බුනත් මට යන්න වෙන්නෑ 😊

  • @kasunremixvlog5207
    @kasunremixvlog5207 2 ปีที่แล้ว +4

    Adeh පට්ට aiye maru 😎🤟🤟🤟

  • @gothayaofficial7383
    @gothayaofficial7383 2 ปีที่แล้ว +7

    අප්පගේ තරුනයෝ ආ ....සුපිරි පහරක්..

  • @srinathniwunhella2678
    @srinathniwunhella2678 2 ปีที่แล้ว +1

    "ඉතිං කොහොමද රටක් දියුණු කරන්නෙ අප්පගෙ තරුණයෝටික" මරේ මරු. මම නම් හිතුවෙ බ්ලූ ටිෂූ වලින් කරන වැඩේ ටිකට් වලින් කරලා සෙට් එකෙන්ම කයි කියලා. හැමදාමත් වගේ නියම වැඩක්. වෙනස් පරිසරයක් සුබ පැතුම් ❤

  • @user-uf4cu6gm8z
    @user-uf4cu6gm8z 2 ปีที่แล้ว +2

    ටිකට් නම් ඕනෙත් නැ මචංලා.උබලගේ විඩියෝස් නම් සුපිරි .හැමඑකට කමෙන්ට් නොදැම්මට එකක් වත් වරද්දන්නැතුව බලනවා.ජය වේවා...ආදරේයි

  • @binaraudayanga4004
    @binaraudayanga4004 2 ปีที่แล้ว +4

    දැන් කොල්ලෝ දියුණු වෙලා🔥❤ඇඩ් හිටන් හම්බවෙන්න පටන් අරන්.සුපිරි ආදරෙයි.❤

  • @levindulasith5954
    @levindulasith5954 2 ปีที่แล้ว +22

    මල් පාර + හීතල වැහි පොද වැටෙන හැන්දෑව + ගිටාර් එක + ජයශ්‍රී ලගේ සිංදුව = 😍❤️🍃

  • @theslocean
    @theslocean 2 ปีที่แล้ว +3

    උබලගේ මොන වීඩියෝ එක බැලුවත් ශෝට් ෆිල්ම් එකක් බැලුව වගේ තමා.පට්ටම සුපිරි, උබලගේ ෆයිටිං ශූට් වගේ ඒවා, ලංකාවෙව් ෆිල්ම් එක්කවත් දැකල නෑ, ඒ තරම් සුපිරි.එත් අඩේහ් මට ලිවීමේ හැකියාව නෑ, ඒත් උබලගේ වීඩියෝ එකක් නෑර බලනවා, එක ටිකට් එකක් ලිවීමේ හැකියාව නැති මං වගේ එකෙකුට දෙන්න කාරුණික වන්න, ❤️😂

  • @lokkaproductions4676
    @lokkaproductions4676 2 ปีที่แล้ว +1

    දාන හැම වීඩියෝ එකක්ම බලනවා. කන්සජිත් තමා හොදටම කරන්නෙ. සෙට් එක සුපිරී❤🧡 දිගටම සුපිරි වීඩියෝ දාන්න ආදරෙයි සෙට් එකටම

  • @thiwankabuddima1121
    @thiwankabuddima1121 2 ปีที่แล้ว +1

    එලම එලම වාසියක් ඈ.පට්ටම පට්ට.well done brothers කුජීත team.උබල අද ඔය තනට අව වගෙම ඉස්සරහට ලස්සනට යන්න ඔනෙ බ්න්.ඔය අවගමන වගෙම තව දුරටත් ඉස්සරහටම යන්න ඔනෙමයි.අනිව අපි ඉන්නව සප් එකට.එකෙන්ම ජයවේවා.උබල වැඩිකල් නැ මෙ ජාලෙට බැහැල එත් උබල දවසක youtube ජාලෙම හොල්ලන්න ඔනෙ ලන්කවෙ.ලස්සනයි බ්න්.ලස්සනයි.එහෙන්ම් සුබ අනාගතයක් කට්ටියටම.හදවතින්ම ආදරේයි කුජීත ටීම් එකටත් කුජීත ෆැන්ස්ලටත්😘.

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න. ඔගොල්ලො නිසා තමා අපි මෙතන ඉන්නේ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +20

    මචං උඹලාගේ දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික නම් මරුවටම වැඩේ කරගෙන යනවා. එකෙකුට එකෙක් දෙවෙනි නෑ ආයේ ඉතින් perfect. දිගටම මේ සෙට් එකත් ලොකු ගමනක් යන්න ඕන මචංලා

  • @pasiya8094
    @pasiya8094 2 ปีที่แล้ว +15

    නියමයි කුජීත✌️.හැමදාම වගේ සුපිරියක්😎

  • @pubuduhansawarna3658
    @pubuduhansawarna3658 2 ปีที่แล้ว

    අප්පගෙ තරුණයො ටික, ටිකට් එකත් කපල ඝැහුව.
    ස්කන්ධය දිරනව! ආතල් ඉතුරු වෙනව! සුපිරි කුජීත!

  • @kavindupraveen868
    @kavindupraveen868 2 ปีที่แล้ว +1

    Kujeetha films channel එකේ එක වීඩියෝ එකක් 20 පාරක් විතර බලන්නේ මම විතරද? ☺️
    ඇත්තටම අයියලා channel එක හොදට කරගෙන යනවා.❤️
    මැරිලත් පැයක් ආදරෙයි. Channel එකට ❤️❤️❤️❤️❤️❤️💗

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      චැනල් එකට විතරද ආදරේ

  • @yakitchen5217
    @yakitchen5217 2 ปีที่แล้ว +3

    කුජීත කියන්නෙ හොද වෙන්නෙ නැති බඩේ අමරුවක් වගේ තමයි...ආදරෙයි බොක්කෙන් ම...👍👍👍❤️❤️❤️

    • @rusirulakshan3712
      @rusirulakshan3712 2 ปีที่แล้ว

      උබ බඩේ අමාරුවට ආදරෙයිද 🤣

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      ආදරෙයි

  • @chamu9769
    @chamu9769 2 ปีที่แล้ว +4

    කංසාජිත් ගේ ඇක්ටින් නම් සුපිරි ❤️😂😂❤️

  • @gamingpl13
    @gamingpl13 2 ปีที่แล้ว +5

    වෙල්ඩන් ගායිස්..😘😘
    සුපිරි වැඩක්
    ගැම්මක් ආ...
    🙃🙃🙃

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 2 ปีที่แล้ว +1

    සුපීරී වැඩක්👌.ටිකට් එකක් ඕනේ බ්‍රදර්❤️

  • @isurumihiran2463
    @isurumihiran2463 2 ปีที่แล้ว +2

    සුපිරි සෙට් එකම.ඇත්තටම ඉහළටම යන්න ඕන සෙට් එකක්.අපි පිටිපස්සෙන් ඉන්නවා.1M ගහන්නම ඕන.💚✌️

  • @tharakadilshan5702
    @tharakadilshan5702 2 ปีที่แล้ว +10

    මල් පාරක් ගහලමයි බැලුවේ. ආතල් ලෝකයක් මැවුනා!!🍁🍁 අපිට සුපිරිම ෆන් එකක් දෙනවා කුජිතයෝ ටික. පියමැන්නේ ගිටාර් පාට් එක නියමයි❤️🔥කුජිත අපිත් දිගටම උබලා එක්ක ඉන්නේ හැමදාම ..ආද⁣රෙයි 🍁❤️😍🙏🙏

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +3

    උගේ අප්පච්චී ..🤣🤣 සෑ වෑව්ව්ව් ...සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ආදරෙයි බොක්කෙම්ම ..ජය වේවා යාලුවනේ ඉක්මනින් 1M ගහන්න ලැබේවා ...

  • @Nimesha366
    @Nimesha366 2 ปีที่แล้ว +10

    චින්තක අයියා හිටියා නම් මාරු ඇ🥲

  • @supunprabath3819
    @supunprabath3819 2 ปีที่แล้ว

    කන්සජිත් මම උබ නිසයි කුජීත ෆිල්ම් බලන්නෙ. උබේ රඟපෑම සුපිරි පට්ට ආතල්.. 👌හදවතින්ම සුබ පතනවා ජය වේවා 🤝

  • @supunjayawickrama4781
    @supunjayawickrama4781 2 ปีที่แล้ว +2

    කුජීත යන නාමය කලාවක් කල පජාත නොවූ. කුජීත සෙට් එක....ආදේශක නොමැත..ආතල් පමණි ...ආදරෙයි....කන්සජිත් බ්‍රෝ..විත් කුජීත crew..ජය වේවා!....🙏❤️❤️

  • @Mrhashh
    @Mrhashh 2 ปีที่แล้ว +26

    ආදරෙයි කූජීත සෙට් එක. හැමදාමත් උබලා එක්ක.😋💞

  • @manulmilshan5472
    @manulmilshan5472 2 ปีที่แล้ว +23

    හම්මෝ කුජීත 🌚❤️ කන්සජිත්ගේ වීඩියෝ ගැන නම් කියලා වැඩක් නෑ 😂🤘 Keep it Up boyz ❤️💯

  • @chamiyaz6061
    @chamiyaz6061 2 ปีที่แล้ว +8

    හැමදාම වගේ සුපිරියක් තමා කන්සාජිතෝ❤️

  • @shahanm9763
    @shahanm9763 2 ปีที่แล้ว +1

    ජිවිතේ සැපේ ඉද්දී.අපි unlimited වෙන්නම ඔනී මිත්ත්‍යා.🤗 එතන තමා ජිවිතේ ආතල්ම තැන.😊

  • @udayangaakila7057
    @udayangaakila7057 2 ปีที่แล้ว +1

    එක් වෙමු තුටු සිත් දරා❤️
    සුපිපුනු කුසුමක්🍁 දරා
    Rock and regee fest එක්ක කොල්ලෝ ලගට 22 රෑ එයි නිසකයි කුජිතලා

  • @kaveedsathru8505
    @kaveedsathru8505 2 ปีที่แล้ว +59

    කංසාජිත් තමා සුපිරි😂♥️ ආදරෙයි කුජීතලා සෙට් එකටම ♥️😂

  • @sandaru8649
    @sandaru8649 2 ปีที่แล้ว +3

    අදත් කුපිරියී ❤

  • @sudarshanapushpakumara8718
    @sudarshanapushpakumara8718 2 ปีที่แล้ว +4

    තප්පර 16 රෙගේ මියුසික් එක ඇහෙනකොට නැවැත්තුවා ජොයින්ට් එකක් ගහලම බලනවා ආදරෙයි කුජීත ❤️❤️❤️❤️❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +2

      අම්මෝ

    • @sudarshanapushpakumara8718
      @sudarshanapushpakumara8718 2 ปีที่แล้ว

      ආදරෙයි කූජිත අහස තරම්❤️❤️❤️❤️❤️😘😘😘

  • @navoddilshanka1252
    @navoddilshanka1252 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ ඒක .ආදරෙයි .ටිකක් එක මෙතන කාට දුන්නත් සතුටුයි.බුදුසරණයි❤️❤️❤️❤️❤️

  • @sachithmadhuranga1476
    @sachithmadhuranga1476 2 ปีที่แล้ว +1

    ආදරෙයි ආසම චරිත ටිකක් කුජිත. එදා ඉදන් මුල ඉදන්ම බලනව උබලගෙ විඩියො. ලොකු ගමනක් යන්න පුලුවන් සෙට් එකක්. 1m ගහමු කොල්ලනෙ ඔනිම දේකට ඉන්නව බුදුසරනයි මචන්♥️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      ගහමු. ඔගොල්ලොන්ගේ සපෝර්ට් එක උපරිමයෙන් ඕනේ

  • @pdcreations7242
    @pdcreations7242 2 ปีที่แล้ว +6

    Colour grading 🔴🔵🟢 | Background Music 🎶 එක්ක හිතට වදින්නම වීඩීයෝ එක සෙට් කුජීත සහෝදරයෝ ටික..
    වෙනස්ම රහකට ගේම ගහන ලංකාවේ අපේ කොල්ලෝ ටික, ආදරෙයි හැමදාමත් ❤ 🎫️️

  • @Taibuu99
    @Taibuu99 2 ปีที่แล้ว +13

    කෝ මගෙ එක ,, ඒකද කපලා තියෙන්නෙ අපි..
    සෑහෙන දේවල් ගොඩක් මතක් කරපු වචන ටිකක්..😂😂 Best off luck guys😎

  • @chamindudineth7122
    @chamindudineth7122 2 ปีที่แล้ว +4

    සුපිරි ගැම්මක් අල්ලමු කුජිත ❤️🖤🤟

  • @pigeonlovers6038
    @pigeonlovers6038 2 ปีที่แล้ว +1

    සුදු ඇඳුමින් සැරසුණු මුව හස රැල්ලේ..
    අරලියගහ යට සුවිසුරු නිල්ලේ...
    ආදරෙයි කුජිත..💚ගැම්ම.

  • @nilukamadushan3837
    @nilukamadushan3837 2 ปีที่แล้ว +1

    TH-cam එකේ තියෙන චැනල් වලින් ආසම එක හැම එකම දැම්ම ගමන් බලනවා ආදරෙයි ආහ් 🖤 ඉස්සරහට සුපිරියක් ඔනේ තවත්

  • @lasindugihan4062
    @lasindugihan4062 2 ปีที่แล้ว +6

    හොදම commnt දාන්න ඕන නෑ බන් උබලා හැමදාම හදවතේ ඉන්නො💕🔥🚬

    • @tharindud1447
      @tharindud1447 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      ආදරෙයි අනේ අහස තරම්

  • @asankacreations
    @asankacreations 2 ปีที่แล้ว +3

    ජයවේවා❤️❤️ මුල ඉදන්ම උබලා එක්ක හිටියා

  • @hbpoddaseller6884
    @hbpoddaseller6884 2 ปีที่แล้ว +6

    කන්සා ජිත් වසියක් නැ ❤️🔥🔥✨️

  • @visaltharushaka2922
    @visaltharushaka2922 2 ปีที่แล้ว +2

    සුපිරියි විඩියො ඒක මරු ☺️☺️☺️

  • @deshanrussel9031
    @deshanrussel9031 2 ปีที่แล้ว

    අද drone ශොට් ටික පට්ට. ඒ ගම ... ලස්සනට අද විඩියෝව දැක්කා 😍. අන්තිම හිනාව කන්සජිත් අයියාගෙ. අම්මෝ 😇🥲

  • @flashbackfans6215
    @flashbackfans6215 2 ปีที่แล้ว +3

    Flashback ගහන්නෙ කොල්ලෝ ❤💪🇱🇰

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 2 ปีที่แล้ว +3

    අඩෝව් කුජීතයි...කංසාජිත්ගෙ වීඩියෝ වලත් ආනන්දයක් දැනෙනවා❤️

  • @nadeeshannadeeshankumara76
    @nadeeshannadeeshankumara76 2 ปีที่แล้ว +3

    කාර්‍ය්‍ය්‍ බාහුල ජිවිතයක් ගත කරන අපිට විඩාව මහන්සිය නිවා ගන්න වගේම මූණට සිනාහ පොදක් රැගෙන එන කුජිත Film ඔබල සෑම දෙනාටම ස්තුතියි ඒ වගේම මේ Film එකෙද මත්ඩ්‍රවය් වලින් වන බලපැම ගැනද සමාජයට පණිවිඩයක් ගෙනව ඔබ සැම දෙනාටම බොහෝම ස්තුතියි

  • @shankarunarathna3206
    @shankarunarathna3206 2 ปีที่แล้ว +1

    කලගෙඩිහේන පැත්තේ ආවා කියලා ආරංචියක් ආවා.... මේකටද ආවේ..❤️

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +1

    😊Nice video friend.👌🏻😂 Anaagatha tharunayoo.😂👊🏻 Good job.🤝🏻😷 Parissamen inna.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @imeshkavinda3969
    @imeshkavinda3969 2 ปีที่แล้ว +4

    Youtub වල ආසම ඔයාලට වීඩියෝ එක බලද්දි ඩෙටත් ඉවර උනා ආසවටම 3km විතර පයින් ගිහින් deta දාලා ආය බැලුවා ඒතරමට පිස්සුවක් ...💖ශො එකත් මරු කාලෙකින් ජය ශ්‍රී ලා ගැම්මක් අල්ලමු (kj) ගැම්මක් අල්ලමූ .....😍😍😍😍😍💯

  • @sldogslover3840
    @sldogslover3840 2 ปีที่แล้ว +5

    හැම තැන කැත වචන අැති කල අජූත
    අැම කන අපි බලයි පිස්සුව
    අනීත
    කිසි දින බයිල නැත වැඩ ටික විනීත
    එලකිරි මචං දෙන අාතල්
    කුජීත
    අාදරෙයි කංසජිතාේ😘

  • @hasithsandaruwan8031
    @hasithsandaruwan8031 2 ปีที่แล้ว +4

    ෆස්ට්

  • @supunchandeepa3837
    @supunchandeepa3837 2 ปีที่แล้ว

    දානකම් බලන් ඉන්නේ video එකක් දාන හැම එකක්ම බලනව පැය 3 4k ඇතුළත සුපිරි සෙට් එකක් උරුලෑ චන්දන තමයි නැත්තේ
    මොනවා උනත් ජය වේවා සෙට් එකට

  • @senehassilva829
    @senehassilva829 2 ปีที่แล้ว +1

    අද video එක නම් සුපිරි කොල්ලනේ......කංසජිත්ගේ හිනාව තමා මරු.....මත් උනාම මනුස්සයෙක් හැසිරෙන හැම අංග චලනයක්ම ඔගොල්ලො මුහුනෙන් සුපිරියටම දෙනවා...kujitha films කවදාහරි සුපිරි තැනකට එනවා....ජයවේවා.❤😎

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      ස්තූතියි ස්තූතියි... ජයවේවා

  • @mr.9539
    @mr.9539 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ සාමාන්‍යයෙන් වෙන feeling ටික ලස්සනටම රගපානවා..කංසාජිතෝ Good luck brother keep it up your talent..😘🥳🤩

  • @dreamworldmusic_
    @dreamworldmusic_ 2 ปีที่แล้ว +4

    ආදරෙයි මගේ එකාල හැමෝටම...❤️👊

  • @lushanrathnayake8831
    @lushanrathnayake8831 2 ปีที่แล้ว +5

    හැබැයි කංසාජිත්ගෙ කංසා නිසාම තමයි කංසජිත්ට ටිකට් එක නැති වුනේ.. හිනාව එක්ක ලොකු තේරුමක්. ජය ❤️

  • @ewew2189
    @ewew2189 2 ปีที่แล้ว +2

    මාර ලස්සන විඩියෝ එක්ක ජයවේවා 😘

  • @disaridias9180
    @disaridias9180 2 ปีที่แล้ว +2

    Oyalage videos kohomath superb..👍🏻😍 kansajith videos tikath maru... kamsajithge heenawa thama 😉 Thank you oyalata hambuna tickets 10 oyalage fans lata mehema hari dena eka show eka balanna show ekath ekenma honadatama tiyei🤭 oyalata jaya hamadama minissu adare karana charitha tikak widiyata issarahata yanna mm oyalata wish krnwa and show ekath success wenna kiyala wish karanwa 💪🏻

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      ආදරෙයි සහෝ

  • @pasinduhansana7308
    @pasinduhansana7308 2 ปีที่แล้ว +14

    එනකං බලං හිටියෙ 😁 kujeetha set ekata adarei❤️

  • @bgcharuka1400
    @bgcharuka1400 2 ปีที่แล้ว +4

    සුපිරි ඉතිං කුජිත ඔයාලා ගෙවැඩ

  • @gamingsudda3033
    @gamingsudda3033 2 ปีที่แล้ว +3

    අඩෝ සුපිරියක් බන් 👌❤

  • @malindudilshanukwaththa1042
    @malindudilshanukwaththa1042 2 ปีที่แล้ว +1

    අන්තිමට මොන ව්දියට ඉවර වෙයිද කියල හිතාගන්න බෑ ❣️❣️😂😹😇 ආදරෙයි කුජීත 💖

  • @santushfernando3240
    @santushfernando3240 2 ปีที่แล้ว

    නියමයි. Kugeetha film වැඩක් කරොත් සුපිරියි. ඔහොම යං. අපි හොඳම ඔයාලගෙ video බලනවා. සුපිරි.
    මරු හිනා වෙලා මැවෙන්නේ. ජය වේවා.

  • @chathurangalakshan8009
    @chathurangalakshan8009 2 ปีที่แล้ว +2

    අප්පගේ තරුනයෝ මෙන්න තරුනයෝ. 💕💕💕

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      හී

    • @chathurangalakshan8009
      @chathurangalakshan8009 2 ปีที่แล้ว

      @@KujeethaFilms ටිකට් එක දින්නෙ නැතත් අව්ලක් නෑ ඔයාලගෙන් මැසෙජ් එකක් ආවනේ💕