මල ගෙදර | The funeral home | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මල ගෙදර | The funeral home
    Cameraman- Nisal Saranga
    Editor- Ishara Madushan
    Script- Nisal Saranga
    Viraj Madusanka
    ishara madushan
    ishan priyasanka
    Organizer- Tharindu Lakmal Laki
    Chathuranga Lakmal Weerasekara
    Cast- Villagers
    සබ්ස්ක්‍රයිබ් කිරීමට කාරුණික වන්න
    #vini_productions #funeral
  • บันเทิง

ความคิดเห็น • 2.8K

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 5 ปีที่แล้ว +2250

    ජය වෙවා උබලාට උබලා ඔහොම ඉන්න ඔනි එව්වො නෙවෙයි මචෝ උබලාට උඩට එන්න ඔනි කොල්ලො සේට් එකක් ජය වේවා.😍

    • @lahirusdharmasena8795
      @lahirusdharmasena8795 4 ปีที่แล้ว +18

      Supiri 🤩🤩🤩

    • @sahanindrajith4911
      @sahanindrajith4911 4 ปีที่แล้ว +8

      SL යූටියුබ් KINGDOM 471 sub aeka onna dunna ape patteth awilla sahayogaya dila yamuda

    • @sahanindrajith4911
      @sahanindrajith4911 4 ปีที่แล้ว +6

      oyata sub aeka dunna ape patteth awilla sahayogaya dila yanna

    • @sameeraprabath8763
      @sameeraprabath8763 3 ปีที่แล้ว +4

      @SL යූටියුබ් KINGDOM xnxx

    • @nalinprasanna1807
      @nalinprasanna1807 3 ปีที่แล้ว +1

      5C5@@sahanindrajith49115 àZŹÇCŹD ILOILOOO9POLLY

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +397

    2024 මළ ගෙදර 03 බලලා ආපහු මේක බලන්න ආපු අය කෝ 😂

    • @imalkaranjana82
      @imalkaranjana82 8 หลายเดือนก่อน +6

      එකට වඩා මේක මරු

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 หลายเดือนก่อน +2

      @@imalkaranjana82 මට නම් දෙකම මරු

    • @FahadFahad-kg9is
      @FahadFahad-kg9is 8 หลายเดือนก่อน +3

      Mang😂😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 หลายเดือนก่อน +2

      @@FahadFahad-kg9is 😁

    • @vishmitha___boy
      @vishmitha___boy 8 หลายเดือนก่อน +2

      Math

  • @illusionist16
    @illusionist16 4 ปีที่แล้ว +2627

    එහෙනං කොල්ලො අපි ගියා සීන් එක බලන්න ආපු උන් මේ කොනටහ්😂😂

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +1671

    2021 දීත් මෙක බලන උන් කෝ බලන්න...😂😂🤟

  • @Lahiru.Dilshan
    @Lahiru.Dilshan 8 หลายเดือนก่อน +57

    2024ත් වෙලා..තවත් බලනවා😅❤

  • @IT-if3qz
    @IT-if3qz 8 หลายเดือนก่อน +12

    2024 දිත් මේක බලන අය මේ කොනට

  • @sameeralakshitha814
    @sameeralakshitha814 4 ปีที่แล้ว +1217

    නළුවො විතරක් ඉන්න ගමකද බං උඹලා ඉන්නෙ පට්ට ඇක්ටින් ✌

    • @sampathbandara8403
      @sampathbandara8403 4 ปีที่แล้ว +30

      munge gama sinama gammanayakd koheda bn.. seram un patta naluwo ne...

    • @sameeralakshitha814
      @sameeralakshitha814 4 ปีที่แล้ว +20

      @@sampathbandara8403 ඒකනේ හැම එකාම පට්ටටම රගපානවනෙ 😁😁

    • @isurulakmal9600
      @isurulakmal9600 4 ปีที่แล้ว +11

      සිරා කතාව

    • @nadeekadissanayaka7977
      @nadeekadissanayaka7977 3 ปีที่แล้ว +7

      ඇත්ත කතාව

    • @-vidaneralavrbcproduction966
      @-vidaneralavrbcproduction966 3 ปีที่แล้ว +10

      අනේ බං උබල සෙට් මරු බං..හැමදාම එකට හිටහල්ලා..කැඩෙන්න එපා..🙏🙏🙏

  • @harleyquinn3575
    @harleyquinn3575 4 ปีที่แล้ว +671

    අඩෝ අර රතු shirt එක ඇදන් බිස්කට් ගන්න හදපු එකාට සිද්ධ වුන දේ මටත් අනේක වාරයක් වෙලා තියනවා 🤣🤣🤣🤣😜😜😜😁😁😁😁

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 ปีที่แล้ว +728

    මගේ ජීවිතේ දි බලපු පට්ටම වීඩියෝ එකක්. මේ වීඩියෝ එක කොච්චර සාර්ථක ද කියනවා නම් උඹලා රඟපානවා කියලා අපිට දැනුනේ නෑ. අපිත් ඇත්තටම මලගෙදරකට ගියා වගේ තමයි අපිටත් feel උනේ..
    හැමෝටම සුභ අනාගතයක්. ලස්සන අනාගතයක් තියෙන චැනල් එකක්.

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +110

      ගොඩක් ස්තුතියි සහෝදරයා . අපිටත් මේ කමෙන්ට් එක ගොඩක් Feel උනා 👊👊👊👊

    • @pulasthikarawita
      @pulasthikarawita 4 ปีที่แล้ว +14

      සිරාවටම බන් .වදන,❤

    • @surangaruwan3061
      @surangaruwan3061 4 ปีที่แล้ว +6

      pas parak baluwa ban aye supiri

    • @morayaka8934
      @morayaka8934 4 ปีที่แล้ว +6

      Dhanushka Thisara Nuwan Jayasundara sira aiye

    • @K.Rangana
      @K.Rangana 4 ปีที่แล้ว +6

      සිරාවටම

  • @dimuthulakshan9523
    @dimuthulakshan9523 3 ปีที่แล้ว +81

    මලගෙදරක ගිහිල්ලත් කෑලි ටෝක් කරන එකෙක් හැම සෙට් එකකම ඉන්නව🤣🤣

  • @LakruwanYasintha-re7xi
    @LakruwanYasintha-re7xi 8 หลายเดือนก่อน +20

    2024 මෙක බලන උන් ඔන්නවද.😂

  • @sandulinduwara3774
    @sandulinduwara3774 4 ปีที่แล้ว +774

    “එහෙනම් කොල්ලෝ අපි ගියා” මීම් එක නිසා මේක බලන්න ආපු එවුන් කෝ බලන්න 😂❤️

    • @sularihansika2846
      @sularihansika2846 4 ปีที่แล้ว +4

      math me eka nisa me paththe awe, ayemath video eka mula idan baluwa, ehenam kollo api giya

    • @SasithRj
      @SasithRj 4 ปีที่แล้ว +8

      මට නිකං හිතිල අවෙ මේ විඩියෝ එකේ තමයි ඒක ඇත්තෙ කියල .

    • @wogarrow4312
      @wogarrow4312 4 ปีที่แล้ว +6

      එහෙනම් කොල්ලො අපි ගියා 😂

    • @umalsalindan9339
      @umalsalindan9339 4 ปีที่แล้ว +5

      😳😳👍👍

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 ปีที่แล้ว +4

      Ammo ow bn

  • @chehanrupasinghe2555
    @chehanrupasinghe2555 4 ปีที่แล้ว +366

    මෙච්චර එක එක ජාතියේ කට්ටිය එකතු කරගන්න පුලුවන් කියන්නේ . මේ ගමේ මිනිස්සු හරි එකමුතුයි බන්

    • @pranathnishshanka7416
      @pranathnishshanka7416 4 ปีที่แล้ว +17

      ගමක් කියන්නේ ඒකට බං.. මේවා ගම්වල තියෙන සාමාන්‍ය දේවල්.. මුං අපිව අපේ අතීතෙට අරන් යනව බං

    • @කුඹුක්හෙවන
      @කුඹුක්හෙවන 4 ปีที่แล้ว +9

      එකනෙ ban. Mara set එකක්

    • @hasithedirisinghe2682
      @hasithedirisinghe2682 4 ปีที่แล้ว +17

      අපේ ගම් වලනම් කට්ටිය ඔහොම නෑ බන්. එකට එකෙක් නැ. කෙලම් කිය කිය ඉන්නව විතරයි.

    • @nuwanchinthaka7356
      @nuwanchinthaka7356 3 ปีที่แล้ว

      Patta...

  • @malithdev557
    @malithdev557 4 ปีที่แล้ว +270

    සොයිසට ආදරෙ සෙට් එක මේ කොනට.❤️❤️

  • @IndunilTV1
    @IndunilTV1 3 ปีที่แล้ว +248

    සොයිසා ෆට්ට

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +141

    ඊතලයක් විස පොවපූ😂😂😂😂
    ඒ seen එක බලන්න එනවා සතියකට එක දවසක්වත්😂❤️

  • @slgameworld1945
    @slgameworld1945 4 ปีที่แล้ว +565

    සොයිසා උබ සිනමාවේ ඉන්න ඕන පොරක් බන් 🔥💪

    • @හුදකලාවේසහෝදරයා
      @හුදකලාවේසහෝදරයා 4 ปีที่แล้ว +31

      උගෙ කටහඩ තමා මරු😂

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +17

      ඔව් මේ සොයිසා නම් නියම ටැලන්ටඩ් වැඩ්ඩේක්... ඌ රගපාන1ත් ඇත්තට ඉන්නවා වගේමයි... තාත්වික රගපෑමක් කියන්නේ ඕකට. ජෝ අබේවික්‍රම මතක් වෙනවා...

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +7

      Soysa asama porak bn vini eke❤

    • @tharakasandaruwan8204
      @tharakasandaruwan8204 3 ปีที่แล้ว +2

      S

    • @shenalgamage7649
      @shenalgamage7649 3 ปีที่แล้ว +10

      @@jake-ir1tc උඹ නම් කැරිම ඉරිසියාවක් කුහකකමක් හිතේ තියන් ජීවත් වෙන එකෙක් බන් එකෙන්ම 😅

  • @dulanidulanjali270
    @dulanidulanjali270 3 ปีที่แล้ว +100

    ඔයාලා ලංකාවෙි අංක එක වෙනව බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ ආදරෙයි විනී ... කමින් සූන් සබි 1 m ❤😍💞

  • @tharinduwikum52
    @tharinduwikum52 4 ปีที่แล้ว +475

    මල්ලි බත් නෑ....එහෙනම් අපි ගියා😂😂😂😂හිනස්සලා මරන්නද යකෝ හදන්නෙ...ඌ තමයි ඩෑල් එක❤️❤️❤️😂

  • @gihanmaduranga6830
    @gihanmaduranga6830 3 ปีที่แล้ว +50

    මම මේකෙ ආසම අර පොඩි එකා කෑල්ල ටෝක් කරන සීන් එකට😂😂

  • @dewniishanka9115
    @dewniishanka9115 8 หลายเดือนก่อน +14

    මලගෙදර 3 බලලා මේක බලන්න ආපු මං වගේ තව අය සිටිද?😄

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 3 ปีที่แล้ว +66

    Original ලංකාවේ මළ ගෙදර මේ විදියමයි. අපි මාතර

    • @thenuwanprabhash7795
      @thenuwanprabhash7795 3 ปีที่แล้ว +2

      අනිවා පාන්දර හය විතර වෙනකන් ඇහැරිලා ඉන්නෙ අපේ සෙට් එකම 😂

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 5 ปีที่แล้ว +277

    ඒ කවුද බං අර පොඩි කොල්ල, උගෙ පැණි හිනාව😆😆

  • @hashanji
    @hashanji 4 ปีที่แล้ว +389

    ගමේ තියෙන මේ පට්ට සරලකම ගැන දන්නෙ ගමේ ඉන්න අය විතරයි ඉතින් උබලට ජය බන්,උබල ගොඩයන්න තව වැඩිකල් නෑ

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +31

      එලම ලොක්කා

    • @lahirusampath6342
      @lahirusampath6342 3 ปีที่แล้ว +1

      එලටම තිබ්බා බන් එක පට්ට ඇඩ් කරන්න එපා බන් වස්ති වගේ ජෝක් කරපන් එල

    • @gamingaviya2802
      @gamingaviya2802 3 ปีที่แล้ว +2

      @@viniproductionsofficial Ma

    • @suprafanpage407
      @suprafanpage407 2 ปีที่แล้ว

      @@viniproductionsofficial 😊😇

  • @Cee__Jay
    @Cee__Jay 3 ปีที่แล้ว +150

    1M වලින් පස්සේ බලන උන් කෝ😊

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +113

    2021 පෙබරවාරි වල බලන අය ඉන්නවද 😍😍😍😍😍😍😍 👍👍👍😂😂😂😂😂

  • @hasinthasilva5949
    @hasinthasilva5949 3 ปีที่แล้ว +185

    ඔක්කොම ඇක්ටින් පට්ට නැචුරල්. කියල වැඩක් නෑ... වෙනම රඟපාලා නෙමෙයි. ඇත්තම ෂීන් ටිකක් රෙකෝඩ් කරල, එඩිට් කරල දාල වගේ... අන්කල් ල ටික උනත් සුපිරි සප් එකක් දීල තියෙනව වැඩේට

  • @sudeshperera4441
    @sudeshperera4441 4 ปีที่แล้ว +422

    " එහෙනම් කොල්ලො අපි ගියා " බලන්න ආපු උන් කවුද 😂 4:15

  • @slthisaratech1178
    @slthisaratech1178 2 ปีที่แล้ว +27

    "එහෙනම් කොල්ලො අපි ගියා" දැන් ලංකාවේ 🔥Trending🔥🔥වෙලා.

  • @sachininilushika8636
    @sachininilushika8636 2 ปีที่แล้ว +39

    "මල්ලි බත් නෑ.එහෙනම් අපි ගියා"
    ඒක තමයි මරුම කෑල්ල 🤣🤣🤣

  • @akinduser4255
    @akinduser4255 4 ปีที่แล้ว +181

    3:48 ඇත්තටම කෙල්ලෙක් එතන නැතුව කොහොමද යකු ඔහොම පැණි part එකක් දැම්මේ ඇත්ත වගේ?

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว +14

      මුං යක්කු බං

    • @dgsat
      @dgsat 4 ปีที่แล้ว +17

      ඒ ටික සුපිරියට කරනව ඌ..

    • @pramudiamarakoon
      @pramudiamarakoon 3 ปีที่แล้ว +6

      Puruddata😃

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +279

    වෙලාවකට තනියමත් හිනා යනවා බන් , උඅබලගෙ ඒවා මතක් වෙලා.. මේක බලබන්නේ 4 වෙනි සැරේට.

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 4 ปีที่แล้ว +285

    සැබෑ මලගෙදරක FEELING එකක් දැනෙනව

  • @kumudunidammika6904
    @kumudunidammika6904 3 ปีที่แล้ว +19

    වැවේ වතුර අපිටත් අයිතියක් තියන කෝටසනම් මරු අයියේ ඔගොල්ලො සුපිරි අයියේ ආදරෙයි විනි අයියේ

  • @dumidudulakshitha0901
    @dumidudulakshitha0901 3 ปีที่แล้ว +15

    මලගෙදර 2, මලගෙදර වීඩියෝ දෙකම දහදොලොස් පාරක් බැලුවා. එහෙනම් කොල්ලෝ අපි ගියා 🤣🤣🔥

  • @damithamarasinghe8202
    @damithamarasinghe8202 4 ปีที่แล้ว +460

    කෑල්ල ලයින් කරන කොල්ල පට්ට.😂😂

  • @pubggaming930
    @pubggaming930 4 ปีที่แล้ว +73

    බුලත් හෙප්පුවේ අයිතිකාරයගෙ ඇක්ටින් සුපිරි!

  • @shineflowermusicalband
    @shineflowermusicalband 4 ปีที่แล้ว +221

    " මන්නේ අහකට අරන් කතා කරනවද...?! මං කතාකරන්නේ ධර්මෙන්...! අම්මෝ ඒක...🤣🤣🤣😂😂

  • @mrjd1384
    @mrjd1384 9 หลายเดือนก่อน +5

    අඩෝ සොයිසා තෝ දන් නෑ මගේ හැටි😂😂😂❤❤

  • @amilasadaruwan9943
    @amilasadaruwan9943 ปีที่แล้ว +12

    ඊ තලයක් විස පොවපු අයියා ඔයා ලස්සනයි ❤️❤️❤️❤️🔥❤️❤️❤️❤️

  • @chathuraanuradha8017
    @chathuraanuradha8017 4 ปีที่แล้ว +326

    කුණුහරප නැතුව හිනා ගස්සන ලංකාවේ එකම team ඒක💗 ආදරෙයි උබලට💝

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 4 ปีที่แล้ว +172

    ගම මතක් උනා මචං ඇත්තටම.😢 ගමේ ඉන්නව වගේ සනීප නෑ බං මෙහේ ඉද්දී අපේ ගම මතක් කරල දුන්නට පිං උබලට

  • @rumeshkodippili
    @rumeshkodippili 4 ปีที่แล้ว +269

    😂😂😂😂 උඹලෑ ගමම නලුවොද බං. සුපිරි bro. ඇක්ටින් එකක් නෙවෙයිද කියල හිතෙනව. පට්ට creative.

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว +8

    සුපිරිම ජෝගිය, අර කෙල්ල මා දිහා බලනවා 😂සෝයිසගේ සීරියස් මුනක් තියෙන්නේ ආ acting එහෙමත් මරු ආ 😂👌

  • @SLLORATECH
    @SLLORATECH 2 ปีที่แล้ว +4

    2022 බලන සෙට් එක කො

  • @supundilshan
    @supundilshan 4 ปีที่แล้ว +484

    අම්මෝ යකෝ වස්ති කියන්නේ කවුද බං මුන් එක්ක බලද්දී

  • @baristamart
    @baristamart 4 ปีที่แล้ว +41

    මල්ලි බත් නෑ😐අද ඉව්වේ නෑ අයියේ😞එහෙනන් අපි ගියා😂
    කව්ද හිතුවේ මේක මීම් එකක් වෙලා viral වෙයි කියලා😂👌

  • @lalindujayanath5860
    @lalindujayanath5860 4 ปีที่แล้ว +61

    අඩෝ අර වලියනම් සිරාම එකක් වගේ ඕයි...ෆට්ට උඹල 😘😍

  • @chiran5864
    @chiran5864 ปีที่แล้ว +3

    2023 බලන aya ko

  • @nilmini9911
    @nilmini9911 2 ปีที่แล้ว +6

    Vini කියන්නේ ඉතිං සුපිරි ගැම්මක් තමයි 🔥🔥🔥🔥🔥🔥ජයවේවා ඉතිං අපේ vini සෙට් එකටම 💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏ආදරෙයි ඉතිං 💖💖💖💖💖💖💖💖💖

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +62

    ආය නම් මලාට මළ ගෙවල් කරන්නෑ මං...🤣🤣🤣🤣🤣🤣..අම්මෝ ඔයාලගේ රගපෑම් ගැන කියන්න වචන නෑ අනේ...හැමෝම එක වගේ දක්ශයෝනේ...ආදරෙයි 💖💖💖💖

  • @nandikaramesh1666
    @nandikaramesh1666 4 ปีที่แล้ว +102

    ඇත්තටම මළ ගෙදරක නයිට් 1ක් ගැහුවා වගෙ මචංලා සුපිරි ...
    පට්ට..
    සුභ පැතුම් සෙට් 1ම

  • @lovelygirl3966
    @lovelygirl3966 3 ปีที่แล้ว +30

    අර කෙල්ලෙක්ට ලයින් දාන පොඩි කොල්ලව බලන්නමයි ආවේ..මේ බලන්නෙ දහවෙනි පාරට විතර..😂😂💜️

  • @SudrsaniSudarsani
    @SudrsaniSudarsani ปีที่แล้ว +4

    අඩො නියමයි 👌👌👌😀😀 පට්ට ඔයලට ඉදිරියට යන්නට ලැබේ වා!!! පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DARKSHADOW-i9o
    @DARKSHADOW-i9o ปีที่แล้ว +4

    මම මේ 2023 මේ අව්රුද්දෙ බලන්නෙ විනීලට ආදරේ අය මේ කොන්ට

  • @ajstyles3049
    @ajstyles3049 5 ปีที่แล้ว +153

    අම්මෝ බං❤❤❤ චරිත ටිකනං මරු බං. කවුද මේව හදන්නෙ?
    අර ලෝභ ඩයල් එක මරු ආ.

    • @sandun2136
      @sandun2136 4 ปีที่แล้ว +4

      U anthimt kiyanawa malata malagewal karannalu🤣😂😂🤣🤣🤣🤣

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว +6

      සිරාවට බං. අනික් එකා තමයි අර ජල පාලකටයි , මැරුනෙ සිරිසේන නෙවෙයි සිරිපාල කියන පොරටයි ඇන්ට් කරන එකා. පට්ටම ක්‍රියේටිව් බං

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 ปีที่แล้ว +3

      සොයිසා

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว +2

      සොයිසත් පට්ට

    • @praveenabeysinghe6038
      @praveenabeysinghe6038 4 ปีที่แล้ว +1

      Zoysa ge amuthuma athal ekak tyenne🤣.. Anith videos uth balanna

  • @elprofesor7253
    @elprofesor7253 4 ปีที่แล้ว +61

    මෙච්චර කල් underrated වෙලා තිබුණු උඹලගෙ හොඳකාලෙ දැන් තමයි පටන් ගන්නෙ. ඉස්සරහට හොඳ content ටිකක් create කරල එලියට දාපන්. උඹලගෙ වැඩ ඉක්මණින්ම trending වෙනව sure.

  • @anjaleemaheesha9669
    @anjaleemaheesha9669 4 ปีที่แล้ว +238

    ඔය තේ, බිස්කට් කතාවනම් සත්‍ය කතාවක්. 🤭🤭😂

  • @sadunchamara2156
    @sadunchamara2156 3 ปีที่แล้ว +13

    2021 බලන උන් මේ කොනට😍

  • @amazingvideos8330
    @amazingvideos8330 2 ปีที่แล้ว +4

    2022 දීත් බලනව😁😍❤🔥

  • @surangimadushika1850
    @surangimadushika1850 5 ปีที่แล้ว +87

    පන්ජාර ව්ජ්ජු නඩන්න කුංජු.අහල තිබුනට තේරුම දැන ගත්තේ අද.........අපි බයවෙන්න ඕන මැරුන අයට නෙවේ.ජීවත් වෙලා ඉන්න අයට.....හ්ක්ක්ක්ක්ක්ස්ස්ස්ස් අම්මෝ කියන බොරු .

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +73

    අම්මෝ සැබෑම සිංහල බවුද්ධ මලගෙදරක් 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃🏃🏾‍♀️🏃🏾‍♀️🏃🏾‍♀️🏃🏾‍♀️🏃🏾‍♀️🏃🏾‍♀️🏃🏾‍♀️1000% ක් ස්වාභාවිකයි

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      දානයක් ද මළගෙදරක් ද.

  • @NishanKumarasinghe
    @NishanKumarasinghe 4 ปีที่แล้ว +91

    සොයිසා ඇක්ට් කරන කොටස් ටික පට්ට...මල ගෙදර පාර්ට් 3 එකත් ඕන... 😁
    ජයවේවා උඹලට... ❤️❤️❤️

  • @SusajiProducts-lh1kb
    @SusajiProducts-lh1kb ปีที่แล้ว +3

    මම 2023 බලන්නෙ තව කවුද ඉන්නෙ

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว +2

    ඇත්තම මළ ගෙදරකට ගියා වගේ දැනුණේ මට විතරද?

  • @NeranjanTech
    @NeranjanTech 5 ปีที่แล้ว +72

    අඩෝ උඹලා උඩට එන්න ඕනේ අය බං. Script , Editon , Camera , Action පට්ට. Sponsor පාරක් ගහලා ලයින් එකක් ගහමු. 😍😍

  • @chamildanuka6016
    @chamildanuka6016 4 ปีที่แล้ว +107

    අඩෝ උබල පට්ට set 1ක්.එක එක විදිහෙ චරිත,කටහඬවල්,හැමෝම තමගෙ චරිතෙ සුපිරියටම කළා.පොඩි එව්න්ගෙ ඉදන් වයසක ලොක්කො දක්වා..සිරාම මළ ගෙයක් වගේ.සුබ පැතුම්..

  • @leonxplodestatus8311
    @leonxplodestatus8311 4 ปีที่แล้ว +83

    අම්මෝ විනී ❤✌ ස්ක්‍රිපට් හදන එකාට මල් තියල වදින්න ඕනෙ

  • @kalpaperera2085
    @kalpaperera2085 ปีที่แล้ว +3

    2023ත් මේක බලන එව්න් කෝ 🥺❤️

  • @isurumadushanka8002
    @isurumadushanka8002 ปีที่แล้ว +5

    Vini lage turning point eka wechcha video eka

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +32

    ෆොන් අතෙ නැති කාලෙ කොච්චර ආතලද.. මේකනම් සිරා වීඩිඔ එකක් . අනේ අපේ සුන්දර අතීතය..

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว +38

    අනේ ඔයාලගෙ වීඩියෝ මරු අනේ..මන් සතියක්වත් නෑ බලන්න අරන් .ස්‍රමදානේ එක තමයි සුපිරි ..මට හිනාව නවත්තගන්න බැරි උනා ..අම්මෝ මන් හිතුව මන් මැරෙයි කියලා..සුබ පැතුම්..😍😍😍

  • @nipunikaperera9821
    @nipunikaperera9821 4 ปีที่แล้ว +126

    මේ ගමේ ඉන්න ඔක්කොම මිනිස්සු නලුවොද..මර ලස්ස්නයි😱♥️.

  • @chamod4948
    @chamod4948 ปีที่แล้ว +8

    2022 දීත් මෙක බලන උන් කෝ බලන්න......❤️🤟😂

  • @anjanahirushan2039
    @anjanahirushan2039 ปีที่แล้ว +2

    2023 ආයෙත් විනීලගෙ විඩියෝස් මුල ඉදන් බලන අය කෝ

  • @chamarithilakarathne8298
    @chamarithilakarathne8298 3 ปีที่แล้ว +53

    'ආයි මලාට මල ගෙවල් කරන්නේ නැ මන් ' කියන කෙනා ස්වීට් බ්‍රො 😍

  • @nishansanjeewa6141
    @nishansanjeewa6141 4 ปีที่แล้ว +42

    එක දෙයක් අඩුයි බන් ,මොකුත් නැද්ද බන් කියල අහන ජොයින්ට් කාරයෝ සෙට් එකක් අනිවාර්යයෙන් ගමේ ඉන්නව බන්

  • @heshanjayasanka2670
    @heshanjayasanka2670 4 ปีที่แล้ว +164

    උබ්ල පට්ට බන් රජරට කොල්ලො වශයෙන්.අපිටත් ආඩම්බරය.කොල්ලෝ....ජයවේවා

    • @supunjayakody9767
      @supunjayakody9767 3 ปีที่แล้ว +1

      අනුරාදපුරද බන් මුන්

  • @Kavishka_Heshan._
    @Kavishka_Heshan._ 3 ปีที่แล้ว +6

    5:31 හරි මම සැහැල්ලු වෙනවා 🤣🤣🤣

  • @lumeshpavindya8690
    @lumeshpavindya8690 2 ปีที่แล้ว +2

    2022 වීනිලගෙ සුපිරි වීඩියොව බලන කට්ටියබලන්න

  • @tattootommorow1571
    @tattootommorow1571 4 ปีที่แล้ว +70

    අර බත් හොයන් එන එකා අම්මෝ

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun 4 ปีที่แล้ว +46

    මගේ ජීවිතේ දි බලපු පට්ටම වීඩියෝ එකක්.

  • @Dubli9
    @Dubli9 4 ปีที่แล้ว +59

    මල්ලී බත් නෑ ... එහෙනම් අපි ගියා .... අඩෝ උබලද යකෝ එකේ අයිති කාරයෝ ...

    • @dhanuarts183
      @dhanuarts183 3 ปีที่แล้ว +1

      Ekne math dnne ada

  • @nmjagath8486
    @nmjagath8486 3 ปีที่แล้ว +2

    ආය නං මලාට කරන්නේ නෑ මලගෙවල් කෙරුවාව.. 🤣🤣🤣

  • @madudinu8029
    @madudinu8029 3 ปีที่แล้ว +3

    අනේ මේක කී පාරක් බැලුවත් ඇති වෙන්නෑ.මේක හදනකොට වැරදුන තැන් බලන්න ආසයි.අර පොඩි මල්ලී කෙල්ලෙක් ටෝක් කරන එක ශුට් කරනකොට අවුල් වෙන තැන්....😁😁🙏🙏🥰🥰🥰😍

  • @hansakaediriweera2052
    @hansakaediriweera2052 4 ปีที่แล้ว +138

    ආහ්..මැරිලා නේ..??😂😂
    මල්ලි..බත් නෑ..ආහ්..එහෙනං අපි ගියා..😂😂
    අයනං මලාට මල ගෙවල් කරන්නෑ..😂😂
    අම්මෝ යකෝ බඩත් රිදෙනවා හිනා වෙලා..😂😂😂

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 4 ปีที่แล้ว +38

    විශ්වාස කරනවානම් කරපන් මන් බෙල් එක ක්ලික් කරපු එකම චැනල් එක ❤️❤️❤️❤️

  • @slowmotion2932
    @slowmotion2932 4 ปีที่แล้ว +38

    අද තමයි සෙට් උනේ. දැන් මේ නොකානොබී බලන ගමන්. සුපිරි බං.. අනිවා වැඩි කාලයක් නෑ උඩටම එනවා උබලා

  • @Vinura909
    @Vinura909 3 ปีที่แล้ว +3

    මම කමන්ට් තුත් දානවා, වීඩියෝ ත් බලනවා, එත් විනී රිප්ලයි නෑ නේ බන්, කොහොම උනත් ඔයගොල්ලන් ට හොඳ අනාගතයක් තියෙනවා, නියමයි 🤟🤟ජය වේවා!!!!

  • @danushihansana9482
    @danushihansana9482 2 ปีที่แล้ว +4

    අම්මෝ හිනා කාලා මැරෙනව 😂😂තව vidios ඕන ඉස්සරහට😇 ජයම වේව🤟💪 ආදරෙයි හැමදාම🤍🤍 ගැම්මක් තමා💪🤟☺

  • @lakvideo7726
    @lakvideo7726 4 ปีที่แล้ว +32

    යකෝ කෑ ගහල හිනා ගියා...විලිලැජ්ජාවෙ බැ..දැන් රෑ 10යි යකෝ

  • @kdsudheera
    @kdsudheera 4 ปีที่แล้ว +29

    අඩේ මේක නං සුපිරියක් ❤️ ඇත්තම මලගෙයක් වගේ 😂😂

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 4 ปีที่แล้ว +43

    එනම් මල්ලි අපි ගිය ඇ 😂.....මෙ තියෙන්නේ 😂

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @indikafonseka9492
    @indikafonseka9492 3 ปีที่แล้ว +5

    මචං උඹලගෙ production නම් සුපිරි. Good luck 🤞

  • @Ipx_piumal_entertainment
    @Ipx_piumal_entertainment 2 ปีที่แล้ว +2

    2022 දි බලන උන් මේ කොනට 😂😁😁😁😁

  • @ak-nv4cs
    @ak-nv4cs 4 ปีที่แล้ว +41

    එකෙන්ම මචන් ලන්කාවෙි අන්ක එකෙ you tubala වෙනවා එකෙන්ම වුබලා සෙට් ☝ ❤️👍❤️

  • @shashikamalshan9961
    @shashikamalshan9961 4 ปีที่แล้ว +15

    vini ලගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා... මේක 10 පාරක් විතර බැලුවා... පට්ට content තියෙන චැනල් එකක්... හිතට වැදුනු චැනල් එකක්... ❤❤

  • @වනවදුළ
    @වනවදුළ 4 ปีที่แล้ว +35

    උබලා කොහොමත් hit වෙනවා ලංකාවෙි.හැබයි වස්තිලා වගේ සල්ලි පස්සේම යන්න එපා.එහෙම උනොත් ඔයවගේ ආතල් ඵ්වා බලන්න බැරිවෙයි

  • @indikaarunasiri6919
    @indikaarunasiri6919 2 ปีที่แล้ว +4

    විනි සෙට්ටෙකට ජය වේවා තව එකක් ඉක්මනටම හදන්න ඔනි 😆😆😆😂😂🤣

  • @-report1070
    @-report1070 2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ ටිකක් හැදුවනම් විනී ආයේ.. 😓😓