ගේට්ටුව | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • ගේට්ටුව | Kujeetha Films
    රන් සමනල ජෝඩුව වාගේ Cover Song By Kalana & Pubudu • Ran Samanala Joduwa Wa...
    Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Ruka
    Mali Jay
    Mr.blue
    Pathum
    Hansaka
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/...
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke

ความคิดเห็น • 2.4K

  • @kavindulakshan4009
    @kavindulakshan4009 2 ปีที่แล้ว +323

    අම්බෝ සිරාවටම ගන්ජ ගහල වගේ... සුපිරි💕

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +26

      හී

    • @Sameersariffodeen
      @Sameersariffodeen 2 ปีที่แล้ว +16

      Gahala wage nemei gahala bng 😇

    • @hirugemusic6313
      @hirugemusic6313 2 ปีที่แล้ว +10

      Gahala wage nove gahala

    • @ashen7848
      @ashen7848 2 ปีที่แล้ว +8

      අම්මප😂❤️🔥

    • @ashen7848
      @ashen7848 2 ปีที่แล้ว +7

      ගන්ජ ගහල අම්මෝඕඕඕ😂

  • @rangab5544
    @rangab5544 2 ปีที่แล้ว +76

    මොන වැඩේ තිබුනත් කුජීත ෆිල්ම් වීඩියොවක් දාපු ගමන් බලන්න එනවා.❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      ආදරෙයි

    • @thisarapitiyage2438
      @thisarapitiyage2438 2 ปีที่แล้ว

      @@KujeethaFilms මරු ජෝක් බන්, මෙික බලලා තව මොකක් හරි බලන්න ඔනි හිනා යන්න 🤣🤣

  • @ruwandhammika8374
    @ruwandhammika8374 2 ปีที่แล้ว +52

    කංසාජිත්....ඇක්ටින් සුපිරි🤘☺️බඩු පාරක් ඇත්ත්ටම ගහලද මන්දා 😌😌😁😁

  • @BILLASTREAMING
    @BILLASTREAMING 2 ปีที่แล้ว +103

    අම්බො😂

  • @thusharasaminda2297
    @thusharasaminda2297 2 ปีที่แล้ว +261

    අඩෝ උබල හිනාවෙද්දි මටත් හිනායනවා බන් නිකම්ම.👍🤣🤣🤣

  • @maheshchathuranga3597
    @maheshchathuranga3597 2 ปีที่แล้ว +133

    ශෙරින් අක්ක නම් පිස්සු හැදෙන ඈ ❤️❤️❤️❤️😋😮😮😯

  • @brianmalin1956
    @brianmalin1956 2 ปีที่แล้ว +35

    මොනවා නැතත් Kujeetha Films වල ඉන්න කැලිටිකනම් මරු.😉❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      හී

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      @@KujeethaFilms 😯👍💛❤️💙

  • @dhamsasunatv9954
    @dhamsasunatv9954 2 ปีที่แล้ว +18

    රග දැක්වීම විශිෂ්ටයි.. ❤️ සියලුම කොරොනා රොගින් සුව වේවා..

  • @kavishapamodi2109
    @kavishapamodi2109 2 ปีที่แล้ว +37

    අම්මො ඒ හිනාව.. ඒ හිනාවට තව හිනා යනෝ..😅😂😂🤭❤️✨️

  • @tharusha6183
    @tharusha6183 2 ปีที่แล้ว +138

    ගැරෙජ් සීයා නිකන් නත්තල් පප්පා වගෙ😍❤ සුපිරියක් තමා ඈ කුජීත😂❤

  • @VIJAYKUMAR-mp8zi
    @VIJAYKUMAR-mp8zi 2 ปีที่แล้ว +3

    දෙමටගොඩ ගැම්මක් තමා සුපිරි කංසාජිත් කුරක් ගහලම බැලුවෙි පට්ටයි...

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      එල එල

    • @VIJAYKUMAR-mp8zi
      @VIJAYKUMAR-mp8zi 2 ปีที่แล้ว

      @@KujeethaFilms අාදරෙයි සෙට් එකටම

  • @rohihihattiarachi4634
    @rohihihattiarachi4634 2 ปีที่แล้ว +6

    ගැරෙජ් සීයා නිකන් නත්තල් පප්පා වගෙ❤ අම්බො සුපිරියක් තමා ඈ කුජීත❤ ගන්ජ ගහල වගේ...❤ ❤

  • @parinda1027
    @parinda1027 2 ปีที่แล้ว +49

    අම්මෝ අම්මෝ.. තව එකක්.ඒක කුජීත ලිවිල්ලක්නෙ සහෝ..එල බං.ලස්සනම ගමනක් යනවා.හදවතින්ම කියන්නෙ.ජය වේවා...!!!
    ආදරෙයි ☝😌❤
    (රජරට පාරි)

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 2 ปีที่แล้ว +18

    😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👍සුපිරිම සුපිරි කොල්ලෝ ඉදිරියටම යමු බුදු සරණයි ........💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathulachandika4569
    @chathulachandika4569 2 ปีที่แล้ว

    අඩෝ ඒක සුපිරී බං.....ගන්ජා සිරාවටම ගැහුවද අහ්හ්හ්හ්

  • @mnstwalisundara555
    @mnstwalisundara555 2 ปีที่แล้ว +1

    බොක්කක් share කරල මුලින්ම බැලුවෙ මෙ episode එක. උඹලත් මරු බං එල. බලනකොටත් පාරක් ගහල හිටියෙ. Like colombia. Camara කරණයත් සුපිරි. Subscribe කරා ඕං..❤️👍

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 2 ปีที่แล้ว +13

    අලුත් uncle 👌 නියම acting

  • @gayanimaheshika8488
    @gayanimaheshika8488 2 ปีที่แล้ว +3

    Adath supiei viedio ekak danakam bal an hitiye ubalata jaha🙏

  • @akilaperera1209
    @akilaperera1209 2 ปีที่แล้ว +2

    අඩෝ සිරාවට ගහලා වගේ කියහන්කෝ.ඇක්ටිං පට්ට ඕයි ❤️

  • @ajithkumarasinghe9404
    @ajithkumarasinghe9404 2 ปีที่แล้ว +5

    කන් සුජිත් අය්යා තමා මලේ ආතල් එක දෙන්නෙ සුපිරියට අම්මො ආදරෙයි ඈ..❤😍😍😚

  • @BrokenHeart-vl2dk
    @BrokenHeart-vl2dk 2 ปีที่แล้ว +54

    මේකත් සුපිරියක් තමා කුජීත. 💪😎😍🤗❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      හ්ම්

    • @justinegawesh2171
      @justinegawesh2171 2 ปีที่แล้ว +2

      @@KujeethaFilms ආසයි නේ එහෙම කියද්දි 😅😂😂😂

  • @akalankashyamal
    @akalankashyamal 2 ปีที่แล้ว +21

    හිනාව😂 වැදිලා ඉන්නේ නිසි පිළිවෙළට ආ😂🤭

  • @ashan1209
    @ashan1209 2 ปีที่แล้ว +5

    යකෝ ඒක 😂😂😂😂💥.උබල හිනා වෙද්දි අපිටත් හිනා යනවා 😂😂🤦 ගන්ජා ගහල වගේමයි 😉😉❤👍. ආදරෙයි කුජීතයෝ සෙට් එකටම...ෆිල්ම් එකක් ගැහුව වගේ නිකන් උබලගෙ වීඩියෝ දැන්...❤️❤️😘💥 api innwa ubalath ekka ❤️😍

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      ආදරෙයි

    • @ashan1209
      @ashan1209 2 ปีที่แล้ว

      @@KujeethaFilms ❤️👍

  • @kalanaisuranga
    @kalanaisuranga 2 ปีที่แล้ว +23

    Thank you very much ❤️🙏 ලොකු ගමනක් යන්න බොක්කෙන්ම Wish කරනව ❤️❤️ මේ සින්දුවෙ අයිතිකාරය හිත හොද රන්ජන් අයියවත් ඉක්මනට නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️❤️🙏🙏🙏🙏

  • @EnSHAN
    @EnSHAN 2 ปีที่แล้ว +49

    අඩෝ Joint ගැහුවම සිරාවටම ඔහොමද බන්😌😂❤️🔥🤘

  • @billa9294
    @billa9294 2 ปีที่แล้ว +3

    1 st

  • @slroma4967
    @slroma4967 2 ปีที่แล้ว

    අඩෝ ඒකත් පට්ට අද මේ එක දිගට ඔක්කොම බලාගෙන යන ගමන්

  • @AnuththaraBogoda
    @AnuththaraBogoda 2 ปีที่แล้ว +10

    අලුත් කට්ටියත් එක්වෙනවා සේම ඉස්සර වගේම කතා රසය දිගටම තියෙනවා...චින්තක,ලොකු නෝනා,සිල්වෙස්ටර් එහෙමත් ඉස්සරහට එකතුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා...ජයවේවා...!

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම පරණ කට්ටියත් ඉන්නවනම් හොඳයි 💛❤️💙

  • @asankamalaka8212
    @asankamalaka8212 2 ปีที่แล้ว +34

    කුජීත සුපිරියක් තමා 💖👍

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +69

    💝💝👍👍

  • @keerthidasun8999
    @keerthidasun8999 2 ปีที่แล้ว +1

    අඩෝ එක වීඩියෝ එකයි බැලුවෙ දැන් ඔක්කොම බලබල තනියම හිනාවෙනෝ යකෝ 😂😂😂

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      යාලුවොත් එක්කත් සෙයා කරගන්න හොදේ

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 ปีที่แล้ว +14

    🤣🤣🤣🤣🤣 පරන කස්ටිය කෝ.... සුපිරියක් තමයි කුජීත 😂😂😂😂😂😂

  • @thushangasinethsirimewan1671
    @thushangasinethsirimewan1671 2 ปีที่แล้ว +15

    සුපිරි අයියලා ටික හැමදාම 💯🤟

  • @akilaudantha4703
    @akilaudantha4703 2 ปีที่แล้ว +30

    මූ කොයිවෙලෙත් ජොයින්ට් ගහල 😒😂❤️🤟 nice video 😍

  • @sachinthadileepa9951
    @sachinthadileepa9951 2 ปีที่แล้ว +9

    අනේ සිරියාවන්ත හිනාව කන්සජිතයගෙ මූනෙන් එකයි හිනාව😃😂 බඩු පාරට රැස් විහිදෙන්නෙ ඔය🌿🚀

  • @nimashi3117
    @nimashi3117 2 ปีที่แล้ว

    Knsajith maru appaaa. Milton Dennama suprb acting. ❤️❤️❤️😍😍😍

  • @srilanka7431
    @srilanka7431 2 ปีที่แล้ว +7

    මරු මරු . හැම විඩියෝ එකකම සින්දුවක් තියෙනවාමයි . සින්දු තේරීම මරු . ❤️

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +50

    🤣😂😂🤣🤣😂 හම්මෝ.... අලුත් චරිත එනවා.. කෝ පරණ අය.

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +4

      ඒ අය නෑ

    • @akalankaskapuwella8227
      @akalankaskapuwella8227 2 ปีที่แล้ว +4

      @@KujeethaFilms ඒ මොකෝ අයින් වෙලා ද..😥

    • @blackbox6841
      @blackbox6841 2 ปีที่แล้ว

      @@KujeethaFilms kooo

  • @shashmithaakash19
    @shashmithaakash19 2 ปีที่แล้ว +3

    ඒක පට්ට..දැන් තියෙන බඩුනම් මෙලො රහක් නෑ..ඔහොම වැදුනා ගහන මුල් දවස් වල..දැන් අමුවෙන් ගහලත් වඩින්නෙ නැති සීන් එකක් වෙල තියෙන්නේ

  • @sanju2917
    @sanju2917 2 ปีที่แล้ว +1

    Patta ayye.adareii palennaaaa.

  • @Life-Lens105
    @Life-Lens105 2 ปีที่แล้ว +26

    උබල ඇත්තටම ගහලද ඇක්ට් කරන්නෙ..
    පහරක් ආ..❤️

  • @azyibe983
    @azyibe983 2 ปีที่แล้ว +18

    කුජීතයි සනීපයි මරු හැබැයි ඒක 👊😂❤️‍🔥

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +6

    කංසාජ්ජිත් සීරීයස් එක තවදුරටත් ඕනෙ 😉❤ cover song එකත් සෙට් උනාම සුපිරි collaboration eka බං ආදරෙයි 😁

  • @sadaruwansumudu8745
    @sadaruwansumudu8745 2 ปีที่แล้ว +1

    අඩෝ මටත් ඔය වගේම සිද්දියක් වෙලා තියෙනව බන් 👍👍👍👍👍සුපිරි ❤️❤️

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 2 ปีที่แล้ว +11

    හිනා වෙලා බඩ රිදෙන්නැද්දෝ 😂😂😂🤣🤣

  • @gamingfury6047
    @gamingfury6047 2 ปีที่แล้ว +5

    Fatta

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว

    අඩෝ සෙවනගල එකක් දාලා වැදීගෙන එනකොටමයි මේ වීඩියෝ එක සෙට් උනේ පට්ටම😍

  • @dilshanchamika8101
    @dilshanchamika8101 2 ปีที่แล้ว

    ඇත්තටම පාරක් ගහල ඉන්නෙ ..😂😂😂..අඩෝ මරු ඕයි......අලුත් චරිත ටික නම් ටිකක් අවුල් වගෙ

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      හ්ම්

    • @lahirukumara2177
      @lahirukumara2177 2 ปีที่แล้ว

      Boru nokiya idahan nikan aluthen apu eunwa kapanna. Unuth maru

  • @chamikara2042
    @chamikara2042 2 ปีที่แล้ว +5

    ආපු ගමන් බැලුවා.
    ගම්මක්❤️‍🔥

  • @tharushachamod7039
    @tharushachamod7039 2 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි පූජිත film .✌️❤️ අලුත් එක පට්ට රසයි .

  • @chathruu
    @chathruu 2 ปีที่แล้ว +1

    ගසලා ඉන්න වෙලාවට බැලුවහමනෙ ඒ ඒකේ ආතල් එක තියෙන්නෙහ් 😂❤️

  • @dope6972
    @dope6972 2 ปีที่แล้ว

    අඩො මරැ සිරාවටම ගන්ජා ගහලා වගෙ 😂🤭💓💖💗💙💚💜😘💕😂😂😂

  • @ayeshdimuthutv6119
    @ayeshdimuthutv6119 2 ปีที่แล้ว +10

    බඩු පාර නම් සුපිරි ආහ😂😂

  • @slgarenageekshow6232
    @slgarenageekshow6232 2 ปีที่แล้ว +27

    ජොයින්ට් එකක් ගහලම විඩියො බලනවටිනවා 😵‍💫වාසී♥️👍💪

  • @andrew87773
    @andrew87773 2 ปีที่แล้ว +1

    Patta bun niyama ganja dabala superb acting.

  • @channels-media8990
    @channels-media8990 2 ปีที่แล้ว +1

    ඒයී පරිස්සමට පලයන්, කෝච්චිය එයි. සුමුදුව දෙන ආතල් පට්ට 🤣🤣🤣🤣🤣

  • @ashandivamadushani54
    @ashandivamadushani54 2 ปีที่แล้ว +3

    Apitath Hina ynwa niknma meka diha bln idla😂 superb ❤️

  • @nihinsapereranihinsaperera4497
    @nihinsapereranihinsaperera4497 2 ปีที่แล้ว +3

    ගෙදරින් අහනව මොකෝ බන් තනියම හිනා වෙන්නෙ කියල 🙄😁😁😁👍🙏

  • @gihansasindu4728
    @gihansasindu4728 2 ปีที่แล้ว +1

    මුන් ඇත්තටම ගංජා ගහලා ද කොහෙද බං 😂😂😂 සුපිරියක්💥💥

  • @filtycinamacom
    @filtycinamacom 2 ปีที่แล้ว +1

    hoda anagathayak thiyenawa bn ubala set ekata bn..jayawewa bn!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +3

    😂😂 අඩේ ඒක නම් සුපිරි ..
    විනාඩි 6න් එහා වීඩියෝ දාන්න.එතකොට ආතල් ♥️

  • @SasinduDewmin
    @SasinduDewmin 2 ปีที่แล้ว +3

    ආපු ගමන් බැලුවෙ ලස්සන video එකක්
    🤣🤣👍🏻👍🏻

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 ปีที่แล้ว

    සුපිරි ඈ .කො අනිත් කොල්ලො ටික සෙට් එකේ ..අයින් වේලාද පෙන්නවත් නැත්තේ පරණ හිටපු අය

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      ඒ අය නෑ

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 2 ปีที่แล้ว

      @@KujeethaFilms හා හොද ගමනක් යමු සහො❤💪

  • @justinegawesh2171
    @justinegawesh2171 2 ปีที่แล้ว +1

    අම්මෝ සිරා ඕන ගාන්ක් දෙනව මුං අර පලවෙනි සීන් ටික නම් ඇත්තටම ගන්ජ ගහලමයි රෙකෝඩ් කලේ හා නෑ කියනවද 😃😃😃😃😃😃

  • @Crash_world777
    @Crash_world777 2 ปีที่แล้ว +7

    අඩෝ උබලට experience එකනම් උපරිමට තියෙයි.. ආතල් ඕයි. 😅❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +2

      තව පුරුදු වෙනවා

  • @hirublacky8317
    @hirublacky8317 2 ปีที่แล้ว +4

    😂😂මරු අනේ....අපිටත් හිනායනව ඔයාලා හිනාවෙද්දි 😂😂...කෝ සිල්වෙස්ටර් 😪😪😪😪😪

  • @plancore5488
    @plancore5488 2 ปีที่แล้ว +1

    අඩෝ සිරාවටම ගන්ජා ගැහුව්වම ඔහොම කැරි ආත්ල් සෙට් වෙනෝ බං .පට්ට බං දිගටම කරන් පලයන් ජය වේවා ❤

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      හී වෙච්ච දේවල් අපිටත් කියන්නකෝ

  • @dilkinisansala1397
    @dilkinisansala1397 2 ปีที่แล้ว +2

    හිනාව පට්ට ඈ අම්බෝ ...🤣💔

  • @travelwithshan4161
    @travelwithshan4161 2 ปีที่แล้ว +17

    එල එල සුපිරියක් තමා ඉතින්,
    කොහෙන්ද බං අර පප්පව හොයා ගත්තේ

  • @Nimesh7890
    @Nimesh7890 2 ปีที่แล้ว +4

    කංසජිත් ඉන්න සීන් වලට තමා ආසම 😍

  • @A_S_K-2002
    @A_S_K-2002 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක පට්ට කවර් song එක ගැම්මක් ❤️

  • @dimuth.fernando4707
    @dimuth.fernando4707 2 ปีที่แล้ว +1

    ඒ්ක පට්ට 👍 love it

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +4

    Supiri niyamay ❤👍

  • @todinu6091
    @todinu6091 2 ปีที่แล้ว +9

    ශෙරින් අක්කා ❤️‍🔥

  • @dilshandharmawardana6686
    @dilshandharmawardana6686 2 ปีที่แล้ว +2

    අම්බෝ කුජීත ආතල් ඈ fattah👌

  • @prabhathchandrarathna2992
    @prabhathchandrarathna2992 2 ปีที่แล้ว

    සුපිරි ඇ ඇක්ටින්.. සිරාවට ගංජා ගහලා වගේ.. 😁😁😂😂

  • @gamingkavi779
    @gamingkavi779 2 ปีที่แล้ว +3

    අඩෝ නිකන් සිරාම මල් හිනාව වගේ 😂😂😂

  • @Milanhathurusinghe
    @Milanhathurusinghe 2 ปีที่แล้ว +12

    කූජීතලත් එක්ක ඉස්සර ඉදන් යින්නෙ 🤗

  • @s.aclement5366
    @s.aclement5366 2 ปีที่แล้ว

    ශෙරින් අක්කගේ නම් මරු සැප වගේ බන්..සතියක් ඇවිදින්න බැරිවෙන්න මරාගෙන කන්න පුලුවන් 😁

  • @imalkashehan6347
    @imalkashehan6347 2 ปีที่แล้ว +1

    Adrei❤️ kollo

  • @laiyagamer599
    @laiyagamer599 2 ปีที่แล้ว +4

    හම්මෝහ් සැම්සන් අන්කල් තමා චරිතේ 😂❤️🔥

  • @darshanatharanga173
    @darshanatharanga173 2 ปีที่แล้ว +4

    අම්මෝ අඩෝ ඒක...❤️❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      හී

    • @darshanatharanga173
      @darshanatharanga173 2 ปีที่แล้ว

      @@KujeethaFilms කුජීතයි කියන්නේ යකු අයේ හිනාව නවත්ත ගත්තේ අමාරුවෙන්..😁😁

  • @gavinsandeepa3158
    @gavinsandeepa3158 2 ปีที่แล้ว +1

    Ado maru bn ❤️

  • @kalpanethsara5243
    @kalpanethsara5243 2 ปีที่แล้ว

    Gettu thama ithin 😂😂 maru set eka nm 😂 thawa video onee hode ❤️😚

  • @Isuru249
    @Isuru249 2 ปีที่แล้ว +10

    කුජිතලාට දැන් කියන්න තියෙන්නෙ අපි තමයි හොදටම කරේ කියලා ,අදරෙයි කුජිත ❤️❤️❤️❤️❤️කුජිත කියන්නෙ ආගමක් මම එකේ බැතිමතෙක් ❤️❤️❤️❤️

  • @lordx7699
    @lordx7699 2 ปีที่แล้ว +22

    අඩෝ ඇත්ත කියපන්, උබල ජොන්ටක් ගහල නේද රගපාන්නෙ, ඉස්සර මතක් උනා බන් ❤❤❤

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs6213 2 ปีที่แล้ว +1

    සුපිරියක් බන් උබල හදන ඔක්කම වීඩීඕ පට්ට බ්න්

  • @danukahettiarachchi3593
    @danukahettiarachchi3593 2 ปีที่แล้ว +1

    යකෝ අපිත් ගන්ජා ගහල වගේ දැනෙන්නේ😂

  • @udithaprabath462
    @udithaprabath462 2 ปีที่แล้ว +3

    යකූ ඒ හිනාව අපිටත් හිනා යනව 😂😂😂😁

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 2 ปีที่แล้ว +4

    1

  • @bmpbasnayaka
    @bmpbasnayaka ปีที่แล้ว

    අම්බො අඩො ඒක පට්ට ඈ 😂😂 ජය වේවා කොල්ලො

  • @kalindunaveen1060
    @kalindunaveen1060 2 ปีที่แล้ว +1

    පලවෙනියට හිනාවෙන කෑල්ල මරු🤣🤣

  • @user-ry8ms7go8k
    @user-ry8ms7go8k 2 ปีที่แล้ว +3

    Supiri supiri wade

  • @Asjad587
    @Asjad587 2 ปีที่แล้ว +8

    හිනා වෙන්න එපා බං 😂😍🤙

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +1

    ammmbooo කංසජිත් කොල්ලෝ ඔහොම මල් ගහන්න එපා..😂😁😁🙄

  • @kaushalyahansana9993
    @kaushalyahansana9993 2 ปีที่แล้ว +1

    මරැ👍👍👍👍👍👍👍

  • @isurudevinda7319
    @isurudevinda7319 2 ปีที่แล้ว +5

    ආතල් නම් කුජීත 🔥😂😂

  • @pasansanthusha8853
    @pasansanthusha8853 2 ปีที่แล้ว +4

    ජය වේවා කුජිත 🥰😘😍

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 ปีที่แล้ว

    මේක බලන්නම ඕන ජොයින්ට් එකක් ගහල තමා 😂👍

  • @teranbandara7377
    @teranbandara7377 2 ปีที่แล้ว +1

    අම්මෝ 😂 සින්දුව කී පාරක්නම් ඇහුවද 😌❤️