පවුලේ සැමට / බිස්නස් එකට අඩු මිලට රෙදි ගන්න ලංකාවේ හොදම තැන😳😮

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 178

  • @sarojasilva9471
    @sarojasilva9471 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා .අහල තිබුනට මම ඩ් ගිහිල්ල නැහැ.මෙහෙම දැනගත්ත එක වටිනවා මට ත් හිතුන වැඩ ක් පටන් ගන්න . බොහොමත්ම 🙏 ස්තූති . බුදු සරනයි ඔබ ට.ඩ්ගැනුවත් කරාට

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว +3

    හරිම වටිනවා මිල ගනන් සඳහන් කල එක ගැන
    තෙරුවන් සරනයි ඔබට .

  • @pathmaramyalatha9027
    @pathmaramyalatha9027 ปีที่แล้ว

    මම අද තමයි මේ වීඩියෝ එක බැලුවේ ඇත්තටම හරිම වටිනවා. බොහොම ස්තූතියි

  • @nisansalasunimali7648
    @nisansalasunimali7648 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝවක්... ඔබතුමිය ගණන් එක්කම දාලා තියන නිසා අපිට ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා.. බොහොම ස්තුතියි ..❤

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      ❤❤❤❤

    • @lalithakumari8330
      @lalithakumari8330 ปีที่แล้ว

      ගොඩාක් හොඳම කඩ ගැන අපව දැනුවත් කරාට ඔබ thanks

  • @nilminifernando8318
    @nilminifernando8318 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම හිම වටින ව්ඩීයෝවක් මම දැකපු හොඳම තැනක් ඇත්තෙන්ම දියුනු වෙන්න පුලුවන් ලස්සන රෙදි ඔයාට ගොඩාක් ස්තූතියි ඔයා ගෙත් කරන කියන සියලුම දෙවල් සාර්ථක වෙන්න ඕනෑ තෙරුවන් සරනයි

  • @FybhhhGgyhhh-kc2uy
    @FybhhhGgyhhh-kc2uy ปีที่แล้ว

    Me video ekata nm godaaak pin. Eththatama anek godaa shops valata vadaa malvane shops vala mila adui. Meaka dakinda nolebuna nm api redi ganda yanda hitiye pitakotuve.ehema unanm tava redi godak ganda lebena chance eka apata nethivenava. Ithin eththatama godaaak pin.

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      බොහොම ස්තුතියි .❤️❤️❤️

  • @champachampa6194
    @champachampa6194 ปีที่แล้ว

    ගොඩක් ස්තුති miss. තව තවත් mewage dewal pennwanna apita.ඔයාගෙ nama ekatj dammanam lesi apita බුදු සරණi ඔයාට ma සවුදිය සිට

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤️❤️ ඔයාත් පරිස්සමෙන් ඉන්න.😘

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 ปีที่แล้ว

    2023 දෙසැම්බර් මාසයේදී විඩියෝ එකක් දාන්න ගොඩාක් වටිනවා බුදු සරනයි

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      හරි ඩියර් ❤️❤️❤️

  • @inokasarojani6021
    @inokasarojani6021 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ එකක්. මෙික හරිම වැදගත්.👍👍❤❤

  • @ksenevirathne6604
    @ksenevirathne6604 ปีที่แล้ว +1

    හරිම වටිනවා.ස්තූතියි ඔයාට

  • @chithrasilva1283
    @chithrasilva1283 ปีที่แล้ว

    හුගක් වට්නවා දැනගෙනම ගියාම වට්නවා ස්තුතියි ඔයාට

  • @stanleyhapuge9959
    @stanleyhapuge9959 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ගොඩාක් වටිනවා. සුබපැතුම්.

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤❤

  • @perfectteacher5938
    @perfectteacher5938 ปีที่แล้ว

    හරිම වටින වීඩීයෝවක්.ස්තූතියි❤

  • @priyankahewadewage-g7j
    @priyankahewadewage-g7j ปีที่แล้ว

    aththamai watinawa me vidiyo eka mamath adum mahana kenek cotuwata wadiya aduda

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      eka ganna redi wargaya saha pramanaya anuwa wenas wenawa dr.samahara redi kotuwe adui.hamahara ewa mehe adui.❤️❤️

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      eka oyatama thamai thiranaya karanna wenne oyage business eka anuwa ❤️❤️

  • @kumarigamage5383
    @kumarigamage5383 6 วันที่ผ่านมา

    Bed sheet cotton fabric printed thiyenawada

  • @veenusjewellers6960
    @veenusjewellers6960 6 หลายเดือนก่อน

    Thankyou .god bless you.

  • @hemamalidesilva4839
    @hemamalidesilva4839 ปีที่แล้ว

    ඉතා වැදගත් දැනුවත් කිරිමක්
    ස්තුතියි

  • @t.k.r.sjayaveera7179
    @t.k.r.sjayaveera7179 ปีที่แล้ว

    සොයන් රැකියාවක් කරන ගොඩක් අයට වටින්නේ පාපිසි රෙදි මිල සහ කට්පිස් වල මිල අනික සිල්ලර මිල නෙමෙයි තොග මිල තමයි වටින්නේ

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว

    ඇත්තටම හොද වැඩක් ජයවේවා

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 ปีที่แล้ว

    ඇත්තෙන්ම හරිම වටිනවා 🎉

  • @dlmjayasinhadlmjayasiha6128
    @dlmjayasinhadlmjayasiha6128 ปีที่แล้ว

    Obata sthuthi watina deyak pennuwe

  • @AjithAththaragama
    @AjithAththaragama ปีที่แล้ว

    Vidyo,,Eka,,Hoda,k,watinawa,,

  • @DinangaThathsarani
    @DinangaThathsarani 10 หลายเดือนก่อน +1

    අක්කේ මෙයාලා dilivery කරනවද

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว

    Thanks. Godak hoday. Me video aka

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      Welcome ❤️❤️❤️

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว

    Thanks Blessings for a bright future🎉🎉🎉

  • @ramalingamram5519
    @ramalingamram5519 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ දිගටම දාන්න ❤

  • @Riy453
    @Riy453 ปีที่แล้ว

    , වටින වැඩ සටහනක්

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @shanihimalki4712
    @shanihimalki4712 ปีที่แล้ว

    Hoda video ekak 👍

  • @chathurikamaduwanthi3866
    @chathurikamaduwanthi3866 ปีที่แล้ว

    Attatam harima hodai mamat aka dawsak gihin tiyanawa mila ganan tanks

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 ปีที่แล้ว

    Very important vedio

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 ปีที่แล้ว

    හරි ම වටිනවා .

  • @nandesenamoli6276
    @nandesenamoli6276 ปีที่แล้ว

    Aththtama godak watinawa

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 11 หลายเดือนก่อน

    Pamunuwe pita kotuwe redi godak labai

    • @madukasamanthi3651
      @madukasamanthi3651 5 หลายเดือนก่อน

      එහෙට වඩා මල්වානෙ රෙදි හුගක් ලාබයි,මාසා රෙදි 425 ඉඩන් තියෙනව යාරෙ.මන් දැන් කොටුවෙන් රෙදි ගන්නෙම නෑ.කොටුවෙ ලිනන් යාරෙ 600 යි.මෙහෙ 350 ත් තියෙනව යාරෙ.qualityth හොදයි.

  • @sachi9517
    @sachi9517 ปีที่แล้ว +1

    Maharagama paththe idan enawanam kohomada enne akke

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      kotuwata gihin karabugas hadiya bus eke enna.nattam nugegodin nuwara panadura bus eke awith waduwegama handiyata awith enna.thawa short cut thiyanawada kiyala nam danne na nangi ❤️

  • @sunithaganga5612
    @sunithaganga5612 ปีที่แล้ว +1

    Hii I'm Sunitha from foodie friend channel

  • @thilakapanagoda
    @thilakapanagoda ปีที่แล้ว

    Homagama ...Sita Anna Kohoamada......

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      කඩුවෙලට හරි කොටුවට හරි ඇවිත් එන්න ඕනී

  • @express6468
    @express6468 ปีที่แล้ว

    කොහෙද අනේ මිල අඩු. පිටකොටුවත් එක්ක බලනකොට හැරෙන්නත් මදි මෙයාලගේ ගනන්. පිටකොටුවේ තමා ලංකාවේ අඩුම මිල.

  • @janikarunasagara2565
    @janikarunasagara2565 ปีที่แล้ว +1

    Corduroy fabrics tibunada ?

  • @subhawijesinghe8063
    @subhawijesinghe8063 2 หลายเดือนก่อน

    Online order krnn bida

  • @deepathamel1971
    @deepathamel1971 ปีที่แล้ว

    Me video eka godaaàk watinawa

  • @fathimabishaira811
    @fathimabishaira811 ปีที่แล้ว

    Meka godak parana price ekada naththam aluth price ekada,
    Api inne nuwara. Nuwara idala malwanata yana maargaya kiyanna puluwanda?

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      mama meka gatte march 28ta.vedio eka danme march 30.parana price nemei.oya nuwara idala enawa nam kandy- panadura 17 bus eke pare awith waduwe gama post office eka lagin left hand side ekata thiyana paare digatama yanna oni dr

    • @madukasamanthi3651
      @madukasamanthi3651 5 หลายเดือนก่อน

      නුවර ඉදන් කොලඹ බස් එකේ ඇවිත් කිරිබත්ගොඩින් බැහැල එතන stand එකට ගිහින් 356 කරාබුගස් හන්දිය බස් එකට නගින්න.ඒ බස් එක කෙලින්ම යන්නෙ මල්වානෙ රෙදි කඩ ලගට.දැන් රෙදි ගනන් මීට වඩා ගොඩක් අඩුයි

  • @manojadilrukshi8824
    @manojadilrukshi8824 11 หลายเดือนก่อน

    Malpees fabric kiyada

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 11 หลายเดือนก่อน

    Me ganan walata aran api keeyata sale karannada

  • @FathimaAmna-oq5dx
    @FathimaAmna-oq5dx ปีที่แล้ว

    Thx lassana fabric online ekan ganne puluwanda

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      online nam na dr me shop wala ❤️

  • @HASHAN2_SLBUS_OFFICIAL
    @HASHAN2_SLBUS_OFFICIAL ปีที่แล้ว +1

    Athurugiriya idan yanne kohomada me shop ekata

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว +1

      අතුරුගිරිය හරහා යන මහනුවර පානදුර බස් එකෙන් වඩුවේගම post office එක ලග බැහැලා යන්න පුලුවන් .එහෙම නැත්නම් කොටුවට ගිහින් කොටුව කරාඹුගස් හංදිය බස් එකේ එන්නත් පුළුවන් 💪💪❤️

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 ปีที่แล้ว

    ස්තුතිය 🙏

  • @AjithAththaragama
    @AjithAththaragama ปีที่แล้ว

    Godak,,,hoda,,deyak

  • @srikanti8975
    @srikanti8975 ปีที่แล้ว +2

    මේ කොහෙද?

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      මල්වාන කරාඹුගස් හංදිය ❤❤

  • @anuradapeiris9673
    @anuradapeiris9673 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා දැන ගත්ත එක කඩේ නම මොකද්ද

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว +1

      හැම කඩේකම නම ,T.P no එක දාලා තියනවා අදාළ කඩේ රෙදි පෙන්නනකොට dear ❤️❤️❤️

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g ปีที่แล้ว

    Ane palayan ban .Maharagama Sinhala minissunge business walata deviyange pihitai

  • @deepathamel1971
    @deepathamel1971 ปีที่แล้ว

    Idiriyedi bisnas akak karanna balan inna nisa godak godai issarahatath tawa deeal genna

  • @SomarathnaDinesh
    @SomarathnaDinesh 9 หลายเดือนก่อน

    Kadika namba ekak dinna puluwanda

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 11 หลายเดือนก่อน

    Apoo redi gini ganane

  • @ChanduRanasinghe
    @ChanduRanasinghe ปีที่แล้ว

    Can we contact online order taken shop.

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      I'm not sure that they provide online store.
      However you can contact the shop for more information.❤️❤️

  • @Dineshamadhushani-f1j
    @Dineshamadhushani-f1j 10 หลายเดือนก่อน

    විස්කෝස් තියනවාද

  • @ChamiLa-hb8vm
    @ChamiLa-hb8vm 8 หลายเดือนก่อน

    කටන් රෙදි තියෙනවා ද අඩුද

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว

    ස්තුතියි සොයුරිය ගොඩාාාාාක් පිං

  • @eduwariperera4435
    @eduwariperera4435 ปีที่แล้ว

    ඩිලිවරි කරන්න නැද්ද මිස්

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      ඒක නම් දන්නේ නෑ ඩියර් ඔයාට පුලුවන් cl කරලා විස්තර දැන ගන්න ❤️❤️❤️

  • @kishoorkishoor4445
    @kishoorkishoor4445 ปีที่แล้ว +1

    Translate to tamil

  • @ajantharohini633
    @ajantharohini633 ปีที่แล้ว

    කොට්ට උර මහන්න කොට්න් රෙදි අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකො

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      ඔයාට යන්න පුලුවන් දුරකනම් ඉන්නේ මල්වානේ රෙදි කොටුවට වඩා මිලෙන් අඩුයි.මහපු කොට්ට උර ගන්නවා නම් පමුණුවේ ලාබයි.❤️❤️

  • @maheshikadulanjali4718
    @maheshikadulanjali4718 ปีที่แล้ว

    Diliver nedda

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      eka nam nathuwa athi .shop walin kiwe na e gana nam

  • @computermind1696
    @computermind1696 ปีที่แล้ว

    ප්ලීඩ්‍ රෙද්දෙන් මහන සායවල් විකුණගන්න පුලුවන් ද.

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว +1

      පුළුවන් .කඩවල විවිකුණන්න දාලා තියනවා ✋✋

    • @computermind1696
      @computermind1696 ปีที่แล้ว

      @@lovewithhasi Thank You 👍

  • @Sachindusasmitha
    @Sachindusasmitha ปีที่แล้ว

    මිස් පොප්ලින් රෙදි ගන්න නැද්ද

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      තිබුනා ඩියර් ❤

  • @mohamedmubarak3707
    @mohamedmubarak3707 ปีที่แล้ว

    365 nawai yalu 356 karabugas handiya

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว +1

      Ane ou😥😥 man eka description eke 365nemei 356 kiyala danma ❤❤ thanks

    • @mohamedmubarak3707
      @mohamedmubarak3707 ปีที่แล้ว

      ok dear

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +1

    මල්වානේ කොතනද කියලා කියන්න...නැත්තම් කඩේ ඉස්සරහා පිංතුරයක් දානවද

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      එක කඩයක් ගැන නෙමෙයි වීඩියෝ එකේ තියෙන්නේ ඩියර්. කඩ 5ක් තියනවා.තියෙන්නේ මල්වාන වල්ගම.කඩවල නම් සහ දුරකථන අංක description එකේ දැන්මා ❤❤

  • @SankalpaAththanayaka-mx9ew
    @SankalpaAththanayaka-mx9ew ปีที่แล้ว

    Online gennanna barida

  • @rajeewarajeewa
    @rajeewarajeewa ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kasunirathnayaka5991
    @kasunirathnayaka5991 ปีที่แล้ว +1

    😮😮😮

  • @නලින්.නලින්යසරත්න

    Ane malwanta yna para kiysnnko

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      වීඩියෝ එක පටන් ගන්නකොටම කියනවා යන විදිහ ❤️❤️❤️

  • @babaakila601
    @babaakila601 ปีที่แล้ว

    Mis mata welona pis ekak awassai gena ganna barida

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว +1

      delivery karanawada kiyala sure na dr ❤️❤️

  • @sunithaganga5612
    @sunithaganga5612 ปีที่แล้ว

    All the best for your channel

  • @kalyanisamaraweera5625
    @kalyanisamaraweera5625 ปีที่แล้ว

    Adders aka heritama danwanna aka name sadahankaranna

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      meka eka shop ekak gana nemei dear thiyenne.hama shop ekakama business card eka shop ekata yanakota dala thiyenne ❤️❤️❤️

  • @රත්නකලානිර්මාණ
    @රත්නකලානිර්මාණ ปีที่แล้ว +1

    ගමිපහ පැත්තෙන් මල්වානට එන විදිහ ිස්තර සහිතව දාන්න මිස් අපි ගමිපහ දිවුලපිටියෙත

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      ගම්පහ ටවුන් එකට ඇවිත් 228 ගම්පහ - කඩුවෙල බස් එන පාරේ එන්න.එතකොට වඩුවේගම post office හම්බවෙනවා.එතන ඉස්සරහ වම් පැත්තට තියන පාරේ දිගටම එන්න.

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g ปีที่แล้ว

    Ubata nikan denda athi promotion ekata

  • @Milton-s3d
    @Milton-s3d ปีที่แล้ว

    ඔයාගේ ඔක්කොම වැඩ සටහන හොදයි. බෑක්ග්‍රවුඩ් සවුන්ඩ් එක නම් අන්තිමයි. විඩියෝ ඒකත් එපා වෙනවා. ඒක හදා ගෙන හොද ගමනක් යන්න

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාගේ feedback එකට ❤️❤️❤️

  • @menukasilva3576
    @menukasilva3576 ปีที่แล้ว +1

    Deliver krnwd

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      ehema nam kiwe na.oyata puluwan cl ekak dila ahala balanna 👍

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    නංගී මේ ෂොප් එකේ නම පැහැදිලිව කියන්න පුලුවන්ද ප්ලිස් 🙏මේ දෙවෙනි පාර බලන්නේ 😀

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      Description එකට සේරම ෂොප් වල නම් සහ ඇතැම් ඒවාගේ දුරකථන අංක එකතු කලා dear ❤️❤️❤️

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ปีที่แล้ว

      @@lovewithhasi thank you 💓

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 ปีที่แล้ว

    වඩුවේගම post office එතැන සිට ඔය කඩේට කොච්චර දුර ද

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      3-4km විතර යන්න ඕනී.වෙළද කලාපේ පහුවෙනවාත් එක්කම වගේ දිගටම කඩ තියනවා. ❤❤

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว

    ඕන් ලයින් ඔඩර් කරන්න බැරිද පුලුවන් නම් ටෙලිපොන් නොම්බරේ දෙන්නකො

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      වීඩියෝ එකේ හැම shop එකකම කාර්ඩ් එක දාලා තියනවා.Contact details ඒකේ තියනවා dear ❤️

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว

    kotuwata saapekshawa harima reasonable prices mokada kotuwen mn wiskos1ma gatte Rs.450-550

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      ou dear eka matath hithuna gihin baluwata passe.❤️❤️❤️

    • @express6468
      @express6468 ปีที่แล้ว

      ඔයා එහෙනම් අහු වෙලා හොරෙක්ට😂 පිටකොටුවේ viscose, maza, maza printed, cotton මේ සේරම 350ටඅඩුයි. රෝලක්ම ගන්නවා නම් 280ට ගන්න පුලුවන්. එක කඩේකින් ගන්න එපා දැක්ක ගමන්. හරියට ඇවිදලා බලන්න. දෙවෙනි හරස් වීදියේ. කොලඹ මනුස්සයෙක් නම් කවදාවත් පිටකොටුවෙන් 450ක් දීලා රෙදි ගන්නේ නෑ. ඊට වඩා අඩුයි. අපිටත් වැඩි ගනන් කියන අය ඉන්නවා. හිනා වෙලා අපිත් කොලඹ තමා කිව්වම උන් හරි ගනන් කියනවා. පිට කොහෙන් හරි ආවා කියලා තේරුනාම දත ගලවනවා. සමහර උන් කොහොමත් වැඩි ගනන් කියනවා. ගොඩක් කඩවල මිල අඩුයි

  • @nadishapriyadarshani6313
    @nadishapriyadarshani6313 ปีที่แล้ว +6

    මේක කොහෙද ලාභ 😹

  • @SapnaDevindi
    @SapnaDevindi ปีที่แล้ว

    Delivery Karanne nadda

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      karanawa.cl ekak dila balanna
      Asanaka fabric center
      077 7 980 955
      සිංහ fabric
      077 99 99 403
      011 225 62 33

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว

    බොරු කරන්න එපා කොල් ගත්තාට අන්සර් කරන්නෙ නැ

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      ඒක නම් මම දන්නේ නෑ.කඩවලින් දුන්න දුරකථන අංක තමයි දැන්මේ.😥😥😥

  • @kumariabeysundara5168
    @kumariabeysundara5168 11 หลายเดือนก่อน

    ඔයාට පිස්සු . අරගෙන පෙන්නනෙ නැතිව කැමරාව අල්ලන් යනවා.

  • @shiromigepalawaththa4141
    @shiromigepalawaththa4141 ปีที่แล้ว

    Meke laba kheda?podi bisnas walata galapena vidiyata pennanna.ganan wadi neda.

  • @priyanthakumara7763
    @priyanthakumara7763 ปีที่แล้ว

    Boruu kiyanna epaa gaaniyee....365 neweii bus eka . 356 🤦😄👍👊

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      Ane sry ehenam.mama giye bus eke nemei eka nisa waradenna aththe.බොහොම ස්තුතියි මේක නිවරැදි කලාට ඔයාට ❤❤💪💪

    • @samanthipl-hp5ls
      @samanthipl-hp5ls ปีที่แล้ว

      Irisiyakara minissu
      භෂාවා ලියන වීදියෙන්ම පේනවා. හැදියාව.
      තමන්ට බැරි දෙයක් කවුරු හරි කරනවානම් wish කරලා සතුටු වෙන්න පුරුදු වෙන්න.

  • @disnakumari8934
    @disnakumari8934 ปีที่แล้ว +2

    Kade namaber eka phon number eka denawada

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      එක කඩයක් ගැන නෙමෙයි dear තියෙන්නෙ.හැම කඩේකම TP no විඩීයෝ එකේ දාලා තියනවා ❤❤

    • @shanboy3933
      @shanboy3933 ปีที่แล้ว

      ගොඩක් වටින වීඩියෝවක් පුළුවන් නම් තොග මිලත් අහල දාන්න

    • @lovewithhasi
      @lovewithhasi  ปีที่แล้ว

      @@shanboy3933ඒක ගන්න ප්‍රමාණය එක්ක වෙන්වා කියලා තමයි කීවේ