ඕන රෙද්දක් අඩුවට | රෙදි වල නම් එක්ක මිල ගනන් දැනගමුද | පමුණුව - 2 | Cutting Sewing and Making MONEY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #mudurekha #makemoney #businesscoach
    Easy Business for women | Cutting Sewing and Making MONEY
    #pamunuwa #pamunuwashopping
    Pamunuwa Shopping | Pamunuwa Cloth Price
    We observed the price ranges of wholesale and retail at the Pamunuwa shops, street shopping area and it's more profitable to buy five to six items with the wholesale price. The shopping experience was awesome and we are inviting you to make profits from starting a business at your hometown from the information we have given you in this vlog.
    ----------------------------------------------------------------------
    2023 අපේ නවතම මැහුම් පන්ති පිලිබදව විස්තර ලබා ගැනීමට මේ ලින්ක් එකෙන් ඇතුලු වෙන්න. 👇
    chat.whatsapp....
    ........
    For Custom Designs and orders | Call us : +94 719599592
    මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
    For classes and information contact me: +94 719599592
    WhatsApp | Viber +94 755770705 | +94 719599592
    --------------------------------------------
    Web - mudurekha.com
    Facebook Page - / mudurekha
    ---------------------------
    Background Music Credits
    Song: LiQWYD - Feel Me
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • LiQWYD - Feel Me (Vlog...
    Song: Luke Bergs & MBB - Poolside
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Luke Bergs & MBB - Poo...
    Song: Markvard - Reflections
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Markvard - Reflections...
    Song: Tobjan - Fortune Of Life
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Tobjan - Fortune Of Li...

ความคิดเห็น • 284

  • @MuduRekha
    @MuduRekha  2 ปีที่แล้ว +11

    chat.whatsapp.com/LwRNBHDGkQP6rz52ztVgOp
    2023 අපේ නවතම මහුම් පන්ති පිළිබඳ විස්තර ලබාගන්න මේ ලින්ක් එකෙන් ඇතුලුවන්න , නොමිලේ සම්මන්ත්‍රණය නොවැම්බර් 20 රාත්‍රී 9.00

    • @shiwanagadewalaya
      @shiwanagadewalaya 2 ปีที่แล้ว

      Ma.pantheyata.komada.athul.wanna

    • @sudeshsudesh4520
      @sudeshsudesh4520 2 ปีที่แล้ว +1

      Mata sambanda vanna ona

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      @@sudeshsudesh4520 0719599592 වට්ස් ඇප්

  • @susilapadmini2892
    @susilapadmini2892 2 ปีที่แล้ว +5

    මේ කතාව ඇත්ත.මම බ්ලවුස් එකකට ස්ලීව් අල්ලන්න රෙද්දක් හෙව්වා.කොතනකවත් තිබුණෙ නෑ මේ ශොප් එකේ මේ ලේඩි හරි ලස්සන ෆැබ්‍රික් එකක් හොයලා දුන්නා .වෙනස්ම ක්‍රමයකට මහන හැටිත් අදහසක් දුන්නා..❤

  • @shanthiguruge835
    @shanthiguruge835 2 ปีที่แล้ว +4

    Before 16 years I started visiting this place.I bought so many materials for maxies.Never forget the name Sunera...Thank you so much for this service.Theruwan Saranai ..

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      ❤️ තෙරුවන් සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    රට නම් අන්තිමට වැටිලා තියෙන්නේ මදූ ඇත්තටම හොද දැනුවත් කිරීමක් ගොඩක් ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි ❤️🙏

  • @davidrashan9784
    @davidrashan9784 2 ปีที่แล้ว +2

    Thank you teacher definitely we will visit 👍

  • @geethikaamarasinghe2590
    @geethikaamarasinghe2590 2 ปีที่แล้ว +1

    Thanks, I was looking for a shop like this

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 ปีที่แล้ว

    This shop have various materials.

  • @chandrikaperera2198
    @chandrikaperera2198 2 ปีที่แล้ว +2

    Ane harima watinawa mis. Koi redida ganne kiyala hithanawa 🥰❤️

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Ona reddak ganna puluwan nee 😀❤👍

  • @dressmart5685
    @dressmart5685 2 ปีที่แล้ว

    Godak thankx miss.lassanai video eka.refi warga godak danagatta.

  • @melaniangela1775
    @melaniangela1775 2 ปีที่แล้ว

    හරිම ලස්සන, වටින vedio එකක් මිස්.
    බොහොම ස්තූතියි

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      MELANI 💖😃❤

  • @dulaninisansala5042
    @dulaninisansala5042 2 ปีที่แล้ว

    Harima watina video ekak....dear cotton rayon kiyana fabric eka apata lankawe milata ganna thiyenawada.

  • @chamilagamage9679
    @chamilagamage9679 2 ปีที่แล้ว +3

    නියමයි මිස්.ස්තුතියි හදවතින්ම.🥰🌹🌻👍

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ❤👍

    • @ranjithvimalaveera1931
      @ranjithvimalaveera1931 2 ปีที่แล้ว

      Madam neyameta wadekaranawa . Sepalekata hodadanumak Teyanawa .kaha thudweth kadayak dammanam hodai

    • @bangtanfanfictions9915
      @bangtanfanfictions9915 2 ปีที่แล้ว

      Miss maharagama party frock tiyana kadayake dannawada

  • @DUDU-rm1uu
    @DUDU-rm1uu 2 ปีที่แล้ว +2

    Thanks as always💙 😮

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      You're welcome 😊

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 2 ปีที่แล้ว

    Thanks miss watina vedio ekak

  • @travelwithudeshi
    @travelwithudeshi 2 ปีที่แล้ว

    Very valuable video 👌

  • @beetafernando9335
    @beetafernando9335 2 ปีที่แล้ว

    Lassanai Miss godaak. Thanks Miss God bless you!!

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Thanks Beeta ❤👍

  • @chandanikumari7128
    @chandanikumari7128 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා මිස්. ස්තූතියි

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว +1

    Thena ok.Thank you madam

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว

    Me shop ekata giyama athi ne, niyamai ne 👌👌👌

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ඒකනේ 😀❤👍

  • @dinux819
    @dinux819 2 ปีที่แล้ว

    woow Godak watinwa miss❤

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 2 ปีที่แล้ว

    Godak hoda vedio ekak miss api dannena meshshara loku kadathiyanawaga ඔයාට budusaranae miss

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි ❤👍

  • @shakilahassen5199
    @shakilahassen5199 2 ปีที่แล้ว

    Thanks so much I will come so soon

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Always welcome

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි මිස් හදුන්වා දීම පිලිබදව

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි 🌷👍

  • @prashania2825
    @prashania2825 2 ปีที่แล้ว

    Thank you!

  • @kumudujayasekara2921
    @kumudujayasekara2921 2 ปีที่แล้ว

    දැනුවත් කලාට බොහොම ස්තුතියි .

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      සතුටුයි කුමුදු 🌷🙏👍

    • @kumudujayasekara2921
      @kumudujayasekara2921 2 ปีที่แล้ว

      @@MuduRekha මහත්මිය , ඔබ තුමියගේ vedios මම covid දවස්වල හරියට බැලුවා . ඉගෙනගත්තා. එදා ඉදලා මම දුවට shorts මහනවා මම ම. ඒවා මහන ක්‍රම ඔබ ලෝබ නැතුව කියා දෙනවා. හරිම වටිනවා ඔබේ සේවය. Underskirts ත් මැහුවා. ඔබට ගොඩාක් පිං . මේ සේවය රටට , ලෝකයට ලබාදීමට ඔබට තව තව ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා !

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      @@kumudujayasekara2921 💖💖💖💖

  • @rohinirohini6432
    @rohinirohini6432 2 ปีที่แล้ว

    Sterch sudu redda plan ...thiyenawada meetar 1 keyakda

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Redi lokayak.mulima pennpu kade akka nm shok.hari siriyawai.

  • @spfashioncollection2975
    @spfashioncollection2975 2 ปีที่แล้ว

    Thank you miss godak redi warga igena gattha

  • @rohanpriyantha75
    @rohanpriyantha75 4 หลายเดือนก่อน

    Handloom redi ganna thiyanawada

  • @sewwandidharshika3396
    @sewwandidharshika3396 2 ปีที่แล้ว

    Eka maru❤️

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +1

    හුගාක් ලස්සන රෙදි තියෙනවා ... බොහොම ස්තූතියි මිස් දැනුවත් කලාට ... ❤️💗💙💚💛🧡💜️🖤

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      පාට පාට ලෝකයක් නේද ? 😀😀😀

  • @dayanidayani7821
    @dayanidayani7821 2 ปีที่แล้ว +1

    යාරෙක මිලද ප්‍රමානය කොහෙද ඔය මිලගනන්

  • @thilinishyanika9123
    @thilinishyanika9123 ปีที่แล้ว

    Miss cotton redi laabetama ganna puluwan kohenda pamunuwe

  • @kanthifashion7758
    @kanthifashion7758 ปีที่แล้ว

    Dan nam owa ellala thiyeddima ganan gihin, kalin genapuwa kiyala nah degunayakatath wadiya wadikarala denne, kalin aduwata genapuwa owA aurudu ganan ellala thiyenawa

  • @menukapushpakumari3066
    @menukapushpakumari3066 2 ปีที่แล้ว

    Thank you ms.. Vatina vedio ekak... Ane ms night dress walata ganna setting eka mokakda.. Keeyak vithara wenawada...

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ඉස්සරහ ට දාන්නම්

  • @sahindyalakshani6106
    @sahindyalakshani6106 ปีที่แล้ว +1

    මිස් මෙයාලගෙන් රෙදි online order කරගන්න බැරිවෙයිද number එකක් තියෙනවා නම් දාන්න පුලුවන්ද ලොකු උදව්වක් මිස්

  • @a.f.kumaripushpa7046
    @a.f.kumaripushpa7046 ปีที่แล้ว

    Mis amu redi ganna thanak kiyannako

  • @lakminithusharika3545
    @lakminithusharika3545 ปีที่แล้ว

    තනි පාට සාරි රෙදි තියෙනවා ද ගාන කීයච

  • @dinushadilrukshi4160
    @dinushadilrukshi4160 2 ปีที่แล้ว

    Thanks miss..eyala gawa cut lawn fabric thiyenawada?

    • @yagamilight9902
      @yagamilight9902 2 ปีที่แล้ว

      Call karala ahala balanna eyalage shop ekata.

  • @mudithasilva4779
    @mudithasilva4779 2 ปีที่แล้ว +1

    Seti kavara dana puluwan adena reda tiyenewada.price eka one mtr kiyada ps online ewanawada

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      thiyenawa ! awith balala ganna ,online ganna eka ta wada awith balala ganna ekai hoda

  • @piyumiwasana3657
    @piyumiwasana3657 2 ปีที่แล้ว

    Thanks Mis

  • @ruwaniishara306
    @ruwaniishara306 2 ปีที่แล้ว +1

    මිස් ඒකේ බෑග් මහන හෑන්ඩ් ලූම් රෙදි නැද්ද?සින්ගල් ජර්සි නැද්ද

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 ปีที่แล้ว

    I went there. But I don't get these shop. Please let shop number and phone those shops.

  • @sajeewaniperera1151
    @sajeewaniperera1151 2 ปีที่แล้ว

    Godak watinawa mis

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว +3

    අම්මෝ රෙදි ලෝකයක්.අදයි දන්නේ මහරගම ඔච්චර ලොකු රෙදි කඩයක් තියෙනවා කියලා.මම හිතුවෙ පාරට පේන ටික විතරයි කියලා .ඇතුලට ලොකුවට තියෙනවානේ.thank you සුදු අක්කේ❤️❤️❤️❤️💐💐💐💐🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      පිස්සු හැදෙනව නේ 😀❤👍

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 ปีที่แล้ว +1

      සුදු අක්කේ මාලඹේට class එකක් ගේන්නකෝ.මාලඹේ අවට මම දන්න තරමින් class එකක් නෑ.එතකොට මටත් එන්න පුලුවන්.අවුරුදු ගානක හිනයක් class එකකට යන එක.

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 ปีที่แล้ว

      @@shiranthithambawita8413 🤣🤣ඔව් ගිහින් බලන්න ඕන

    • @Miracalmind
      @Miracalmind 2 ปีที่แล้ว

      Nk tex eketath gihin balanna

  • @thissawalamd7006
    @thissawalamd7006 2 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @piyumikavindya1813
    @piyumikavindya1813 2 ปีที่แล้ว

    Godak watinawa miss vedio eka❤️❤️❤️

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි පියුමි ❤👍

  • @keerthikumara9008
    @keerthikumara9008 6 หลายเดือนก่อน

    52 පලල රෙදි මොන වද තියෙන්නේ කියලා කියන්න කෝ මිස්.කුරියා කරන්නෙ නැද්ද මිස්

  • @lakminihettiarachchi756
    @lakminihettiarachchi756 2 ปีที่แล้ว

    මමත් රෙදි ගන්නෙ සුනෙර එකෙන්.වෙඩිං එකට ඕනි රෙදිත් ගත්තේ ඒකෙන්.හොද සර්විස්.

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      ඇත්ත ❤👍

    • @damai4603
      @damai4603 2 ปีที่แล้ว

      කොහෙද මෙ ස්තානය

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      @@damai4603 පමුණුවෙ - සුනෙර

    • @damai4603
      @damai4603 2 ปีที่แล้ว

      @@MuduRekha මෙ shop අතුලට යන්න ඔනෙද? පමුනුව පාරෙ රෙල් පාර කිට්ටුව ද? පොඩ්ඩ්ක් කියන්න කරදර නම් සමාවෙන්න

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    thankyou sunera eka koi hariyeda tynne pamunuwe

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      රේල් පාර පැනල පොඩි දුරයි

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 2 ปีที่แล้ว

      @@MuduRekha ane thankyou hemadama yana para eth gihin na shop ekata

  • @akithnanishadima2884
    @akithnanishadima2884 ปีที่แล้ว

    Math yanawa super 😍

  • @nishanwickramasinghe
    @nishanwickramasinghe ปีที่แล้ว

    velbo redi nadda

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว

    Meke thani paata bed sheet redi thiyanawada akki?

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      පමුණුවෙ බලන්න ටිකක් ඇවිදල හොයන්න

    • @niraweerasinghe869
      @niraweerasinghe869 ปีที่แล้ว

      @@MuduRekha okay.Thank you!

  • @hashinikaushalya371
    @hashinikaushalya371 2 ปีที่แล้ว

    Thank you miss me dewal apita kiya dunnata

  • @keerthikumara9008
    @keerthikumara9008 6 หลายเดือนก่อน

    60 පලල විස්කෝස් මීටරයක් කීයද මිස්

  • @anushajayalath3888
    @anushajayalath3888 2 ปีที่แล้ว

    Ane miss ara gaum design wagayak damme ewa ikmanata karamuko b.s.

  • @kaindika7349
    @kaindika7349 ปีที่แล้ว

    🌷🌷🌷

  • @sheelaalfred5267
    @sheelaalfred5267 2 ปีที่แล้ว +3

    චීත්ත ,පොප්ලින් , කොට්න් ලේස් රෙදිවල මිලකීයද මිස්

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      බලමු ඉස්සරහ ට 👍❤🌷

  • @sunilfernando1816
    @sunilfernando1816 2 ปีที่แล้ว

    ලස්සන .රෙදි..ටියෙනවා

  • @nilushipriyangikameththasi142
    @nilushipriyangikameththasi142 2 ปีที่แล้ว

    ලංකාවට ආවහම අනිවාර්යයෙන්ම එනවා .

  • @madushikawijesinghe6261
    @madushikawijesinghe6261 ปีที่แล้ว

    Address 1 kiyanna පුළුවන් da

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Hoda danuvath kirimak..koheda mis pamunuva thiyennay....mamath anava oya kaday hoyan lipinaya danna

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      call karanna .. 👍😊

  • @FunnyVideo-im6hx
    @FunnyVideo-im6hx 2 ปีที่แล้ว

    Box bod tiyana tanak kiyannako

  • @samanthidias478
    @samanthidias478 2 ปีที่แล้ว +1

    me shop eke jojat pabric eka nadda mis,mata danaganna ona

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      තියෙනවා

    • @samanthidias478
      @samanthidias478 2 ปีที่แล้ว

      praice kohomada

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      @@samanthidias478 අහල බලන්න , මට මතක නෑ

  • @lakiyacs2072
    @lakiyacs2072 2 ปีที่แล้ว

    මෙතන Tshirt රෙදි තියනවද? Single jersey

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      එතනට වඩා පමුණුවෙ එහා කෙලවරට වෙන්න ටීෂර්ට්ස් මෙටීරියල් ගන්න පුළුවන්

  • @LalPamakumar
    @LalPamakumar 5 หลายเดือนก่อน

    ❤❤😮😮

  • @achalamaduwanthi9132
    @achalamaduwanthi9132 2 ปีที่แล้ว

    Setin redi wala gana kiyannako mis

  • @geethikaamarasinghe2590
    @geethikaamarasinghe2590 2 ปีที่แล้ว

    Do they have single jersey materials

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Yes, They have.

  • @donidesilva8558
    @donidesilva8558 2 ปีที่แล้ว

    Miss leyar skirt ekak ekak mahana video ekak danna plz

  • @kamanisenavirathne6428
    @kamanisenavirathne6428 2 ปีที่แล้ว

    Miss twill cotton redi (for bed sheets )thiyanawada ethana

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      අපේ අලුත් වීඩියෝ බලන්න.

  • @amaartz5058
    @amaartz5058 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      කඨින පූජාවත් කරමු නේද?

  • @sweetisweeti9011
    @sweetisweeti9011 2 ปีที่แล้ว

    Hi me redi ganan yarayakda .meeter gananda. Yarayak keeyada

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      යාර මීටර් වෙන්නෙ අඟල් 3 1/2 ක වෙනසින් , ඔය යාර

  • @mysticmart2812
    @mysticmart2812 2 ปีที่แล้ว

    Miss oya koheda physical class karanne nadda

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      මහරගම .. කරනවා 👍

  • @dhammikaanura7345
    @dhammikaanura7345 2 ปีที่แล้ว

    ලස්සනයි

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි ❤👍

  • @hashanihashani3893
    @hashanihashani3893 2 ปีที่แล้ว

    Mama asa redi wargayak thiyenawa. Man eke nama danne na.. Man you tube channel wala hoyala baluwa mata hamba une na eke nam. Kada halena adena redi wargayak.. Gawum mahanna lassanai ewa.

    • @Vishmi_4
      @Vishmi_4 2 ปีที่แล้ว

      Valentinad?? Nttn viscorse

  • @chethanawoamaliamali2568
    @chethanawoamaliamali2568 2 ปีที่แล้ว +1

    Kohomada okata yanne

  • @dilsiperera15
    @dilsiperera15 2 ปีที่แล้ว

    මාත් පුංචි කාලෙ ඉදලා යන කඩයක්..ඉස්සරනම් ගාන වැඩි කියලා හිතුවා.ඒත් දැන් තත්වෙ එක්ක බලද්දි එයාලගෙ ගනන් වැඩි කරලා නැ.හරිම වෙනස් රෙදි ඕන තරම් තියෙනවා.දැන් මම මගෙන් මහගන්න එන අයවත් යවන්නෙ මේකට.මේකෙ වැඩකරන අයත් ඒ දවස් වල ඉදලම හිටිය අය නිසා හොද දැනුමක් තියෙනවා රෙදි ගැන

    • @asafernando6290
      @asafernando6290 2 ปีที่แล้ว

      Koheda thiyenne meka?

    • @dilsiperera15
      @dilsiperera15 2 ปีที่แล้ว

      සුනෙර
      රේල් පාර කිට්ටුව.පමුණුවෙ කාගෙන් ඇහුවත් කියනවා

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว

    Apith anawa lagadima ❤ Appoo ada05 ganu knek avilla cut piss Valentine mantara 21/2 a Rs 2000k gatta.🤔🤨

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      👍👍💖😊

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 2 ปีที่แล้ว

    Miss tath hithaganna baha neda mona redi wargeda ganne kiyala

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      එකනෙ රම්‍යා ❤😀

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว

    Uda skarts valata hoda redo monavada

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      godak gathi thiyenawa

  • @lakshamaduhansi7512
    @lakshamaduhansi7512 2 ปีที่แล้ว

    Meyala online karanne nedda miss?

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      නෑ මං හිතන්නෙ. කෝකටත් ගිහින් බලල ගන්න.

  • @lakshamaduhansi7512
    @lakshamaduhansi7512 2 ปีที่แล้ว

    Ethakota kotuwe yana ekata wada mehe eka eka labada?

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      රස්තියාදු වෙන් නෑ

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว

    Kotan redi tiyeda

  • @ruwanidammika6406
    @ruwanidammika6406 2 ปีที่แล้ว

    Viscous kiyada

  • @salmanawshard
    @salmanawshard 2 ปีที่แล้ว

    Can you send me the address of this shop please?

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      We are displaying a phone number of the shop. Pease contact them. ❤️

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว

    Kohida me thiyenne......??

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      සුනෙර .. පමුණුව පාර. මහරගම

  • @g.d.cdeepani7261
    @g.d.cdeepani7261 2 ปีที่แล้ว

    Math gihin tiyenawa,mata etanata yanna kuwe විජය saari eken,maru tena

  • @malkadammi9434
    @malkadammi9434 2 ปีที่แล้ว

    Online nedda

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 ปีที่แล้ว +1

    හරියටම තියෙන තැන කියනවද

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว +1

      පමුණුව පාරෙ ටවුන් එක පැත්තෙ ඉදන් රේල් පාර එහෙම පහුකරන් පොඩ්ඩ දුරක් යද්දි වම් පැත්තෙ ඕනම කෙනෙක්ගෙන් අහන්න සුනෙර එක කොතනද කියල..

    • @kumudinihettige2823
      @kumudinihettige2823 2 ปีที่แล้ว

      Thanks

  • @fathimasumaiya8971
    @fathimasumaiya8971 2 ปีที่แล้ว

    Koheda meka thiyenne

  • @lakshaniharsha5515
    @lakshaniharsha5515 2 ปีที่แล้ว

    Api giyamath ohoma balala ganna puluwan da samahara kadawala apita one eka thoraganna denne ne athulata gihin balala

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      එහෙම කඩ වලට යන්න එපා ❤🙏👍

  • @mchithrak.y.g1462
    @mchithrak.y.g1462 2 ปีที่แล้ว

    Ms kandy idala eddi kohomada oya shop eka hoyaganne

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      මහරගම ට ඇවිත්.. පමුණුව ඒ ලඟම

  • @sachinimadhubhashini9107
    @sachinimadhubhashini9107 2 ปีที่แล้ว

    මිස් සාරි මැටීරියල් තොග වශයෙන් මිලදී ගන්න පුලුවන්ද බිස්නස් එකක් පටන් ගන්න හදන කෙනෙක්ට

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      බලන්න ඇවිත් hoyala

  • @paulineratnayake8891
    @paulineratnayake8891 2 ปีที่แล้ว

    gederete deliver kerante puluwande

  • @gayathrianuradha6254
    @gayathrianuradha6254 2 ปีที่แล้ว

    party fabric witarada tinne.viscous ,bra mahana redi nedda

  • @neeldharmasena4632
    @neeldharmasena4632 2 ปีที่แล้ว

    kade nomber eka nadda

  • @anurashantha1888
    @anurashantha1888 2 ปีที่แล้ว

    Oyata gedara wada nadda appa kadawal gane avida avida inne

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      නෑනෙ 😀😀

  • @HK-pn7gr
    @HK-pn7gr 2 ปีที่แล้ว

    Sunera eke me aunty hrima hodai💗🥰

  • @sewwandidharshika3396
    @sewwandidharshika3396 2 ปีที่แล้ว

    Mth yanawoo

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 2 ปีที่แล้ว

    Harema shok miss ara lpennapu nangith hoday deegayuwewa hamotama.