Different types of fabrics for sewing/ඇඳුම් මැසීමට භාවිත කරන රෙදි වර්ග සහ මසන ඇඳුම් වර්ග හඳුනාගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2023
  • #fabrics #fabric #cloth #frocks #sewing #sinhala
    Different types of fabrics for sewing/ඇඳුම් මැසීමට භාවිත කරන රෙදි වර්ග සහ මසන ඇඳුම් වර්ග හඳුනාගනිමු
    ඇඳුම් මැසීම සඳහා නිතර භාවිතා කරන රෙදි වර්ග මොනවාද යන්න වෙන වෙනම හදුනා ගැනීම සහ ඒවායෙන් මැසීමට සුදුසු ඇඳුම් වර්ග පිළිබඳව මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කර ඇත.මෙහි ඉදිරිපත් කර ඇත්තේ රෙදි වර්ග කීපයක් පමණක් වන අතර තවත් රෙදි වර්ග විශාල ප්‍රමාණයක් වෙළඳපලේ පවතින නිසා ඒවා එකම වීඩියෝවකින් විස්තර කළ නොහැක.ඒ පිළිබඳව අවශ්‍ය නම් තවත් වීඩියෝ ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තු වෙමි.
    මූලික මැහුම් පිළිබඳව දැනුම මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙක් subscribe කර අප්ලෝඩ් කළ වීඩියෝ නරඹා එකතු වන්න.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 76

  • @Thinkwithme-zl5ll
    @Thinkwithme-zl5ll 9 หลายเดือนก่อน +2

    ගොඩක් stuthi ❤❤

  • @jayaniliyanage4720
    @jayaniliyanage4720 9 หลายเดือนก่อน

    Thank you ❤

  • @NimanthikaMadushani-u5r
    @NimanthikaMadushani-u5r 3 วันที่ผ่านมา +2

    Oya online gennanne nedda akka

  • @gayanirabel
    @gayanirabel 8 หลายเดือนก่อน

    සරල පැහැදිලි කිරීමක්. ස්තුතියි ❤❤

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @kuwaitstar5102
    @kuwaitstar5102 9 หลายเดือนก่อน

    ❤❤❤👍👍

  • @madusankamadusanka8516
    @madusankamadusanka8516 6 หลายเดือนก่อน

    ගොඩක් හොදයි බොහොම ස්තුතියි මිස්❤️

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @rameshhasitha4843
    @rameshhasitha4843 8 หลายเดือนก่อน

    Godk devl terum gtta ❤

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 5 หลายเดือนก่อน +1

    Thank you

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @kaushalyadilrukshi7888
    @kaushalyadilrukshi7888 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hirunitharushika2636
    @hirunitharushika2636 หลายเดือนก่อน +1

    Viscose redi wala akilenne nathi hoda redde nama mokakda?😊

  • @dayanidayani9927
    @dayanidayani9927 9 หลายเดือนก่อน

    Ane sari jakat eka denawada

  • @dayanidayani9927
    @dayanidayani9927 9 หลายเดือนก่อน

    Thank you miss

  • @asankabadulla7152
    @asankabadulla7152 7 หลายเดือนก่อน

    Mas radi kiyanna dilshan radada

  • @SalithsSalithawickramasinha
    @SalithsSalithawickramasinha 8 หลายเดือนก่อน

    T shart mahanne mona redi walinda

  • @isharaharshani8376
    @isharaharshani8376 8 หลายเดือนก่อน

    valentina redda hoda party gaum walata witharada normal frock ekakata hoda nedda

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් නෑ .මහන්න පුළුවන්

  • @shiromikapriyangani3506
    @shiromikapriyangani3506 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤❤💛💛💚💚

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏👍

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Muthu-in2rj
    @Muthu-in2rj 7 หลายเดือนก่อน

    Masha plain redden podi babalage adum walata hodaida

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน +1

      Lase cotton tamayi හොඳම

  • @express6468
    @express6468 6 หลายเดือนก่อน

    ලිනන් රෙද්ද නම් ලංකාවේ හොඳම ලිනන් හොයන්න බෑ. මොකද හොඳම ලිනන් එක හරිම සොෆ්ට්. සුවඳයි. කොච්චර හේදුවත් ඒ සුවඳ යන්නේ නෑ. දැන් මේ හැම තැනම තියෙන්නේ ගෝනිය වගේ ගනකම තියන රෙද්දක්. ඒවා ලිනන් නෙමේ තනිකර ෆේක් ලිනන්. හොඳම ලිනන් ලංකාවට ගේන්නේ නෑ ගොඩක් අය. ඒකට හේතුව තමා හොඳම සොෆ්ට් ලිනන් යාරයක් රුපියල් 1500/= ක් වගේ වෙනවා ෆැක්ට්‍රි වලම. ලංකාවට එනකොට මිල හිතාගන්න පුලුවන්නේ. හොඳම ලිනන් වලින් මහන ශර්ට් එකක් රුපියල් 3000න් ඉහල. හොඳම ලිනන් ලංකාවට ගේන්නේ branded shirt කලිසම් මහන කොම්පැනි වලින් විතරයි ගොඩක්ම. රෙදි කඩ කරන ගොඩක් අය ගේන්නේ නෑ ගනන් නිසා. ඒකට උන් කරන්නේ ඔයවගේ ෆේක් එකක් ගෙනල්ලා ලිනන් කියලා විකුනන එක. ඕක නම් යාරයක් 600ක් වගේ වෙන්නේ. ඒත් ඔරිජිනල් ලිනන් නෙමේ. සුවඳෙන් කියන්න පුලුවන් හොඳ ලිනන් එක සහ හරිම සොෆ්ට්.ලිනන් ගන්න මන් ලංකාවේ නොගියපු තැනක් නෑ. ඒත් හොයාගන්න බෑ.

  • @madushikamadushika1157
    @madushikamadushika1157 5 หลายเดือนก่อน +1

    Akke skirts mahanna hoda redi warge mokkda?කොච්චර awshyda yara කොච්චර onid

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      skirt වලට විස්කෝස් මාසා වගේ රෙදි හොඳයි.අවශ්‍ය රෙදි ප්‍රමාණ විලාසිතාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා🥰🥰🥰

  • @SuranjiPushpakanthi-nh1uh
    @SuranjiPushpakanthi-nh1uh 6 หลายเดือนก่อน

    Hodata pahedilo kaara obata theruwppan saranpai

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🥰🥰

  • @danushkapriyasad
    @danushkapriyasad 3 หลายเดือนก่อน +1

    Mazza redi silk wageda adagena inna apahasuida

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน

      එහෙම අපහසුවක් නැහැ

  • @erandikawepitiya5679
    @erandikawepitiya5679 7 หลายเดือนก่อน

    Oya redi aduwata ganna puluwan kohenda..
    Mama Homagama

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      මහරගම පමුණුව වගේ තැන්වල,මල්වාන ප්‍රදේශයේ කඩ ගොඩාක් තියෙන තැන් තියෙනවා.ඒ තැන් වලට ගිහිල්ලා මිල ගණන් බලල ගන්න වෙනවා ඉතින්.කටුනායක කෝ වින්න පැත්තෙත් ගොඩක් ඒ වගේ තැන් තියෙනවා

  • @user-qd3cu8jh5i
    @user-qd3cu8jh5i 2 หลายเดือนก่อน +1

    Wedding sarron waratah ganne monwada

    • @tooncart222
      @tooncart222  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @ranifernando8515
    @ranifernando8515 9 หลายเดือนก่อน

    Miss walantina redi වර්ග හොඳ satin redi warga හොඳ gaum walata please kiyaladenna thanks

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      Linings වලට nam setin හොඳයි .පිටතට penna mahanna nam valentina හොඳයි

  • @user-rp8cj5tg2o
    @user-rp8cj5tg2o 4 หลายเดือนก่อน +1

    අක්කා..ලේස් කොට්න් යාරයක් කීයද..සාමාන්‍යයෙන් අඩි හතරක් වගේ උස කෙනෙක්ට දනහිසට වගේ වෙන්න මහනවනම් රෙදි යාරයක් ඇතිද?....
    ඇගට ෆිට් වෙන(ඇන්දම ඇගට ෆිට් වෙන ඇදෙන රෙදි) මොනවද?..යාරයක මිල කීයද??
    please riply 🥺💓

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      Redi wala mila nam හරියටම කියන්න ba dawsin dawasa pradeshayen,pradeshayata wenas wenawa.adi 4 usa කෙනෙකුට yarayak athi wei .

  • @user-mz8qp1ow5f
    @user-mz8qp1ow5f 4 หลายเดือนก่อน +1

    Massa redi kyana eka kiuwe nane

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      මාසා කියන්නේ ගවුම් මහන්න හොඳම රෙදි වර්ගයක්.

  • @Sonalinikeshala
    @Sonalinikeshala 7 หลายเดือนก่อน

    Akke bedshits kotta ura walata sahallu redi wargaya mokadda. Punchi daruwek thiyannath ekka.

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      Cotton meterial ekak ganna.🥰🥰🥰🥰

  • @almedasubashini9566
    @almedasubashini9566 4 หลายเดือนก่อน +1

    Mazza kiynne mona redida ms

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ගවුම් මහන්න ගන්න සැහැල්ලු රෙදි වර්ගයක්.කඩා හැලෙනවා නමුත් විස්කෝස් රෙදි වලට වඩා ගොඩක් හොඳ වර්ගයක්.

    • @almedasubashini9566
      @almedasubashini9566 4 หลายเดือนก่อน +1

      @@tooncart222 thank u.. a redden mahapu gaumak 2700ta wage padu nadda ms

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ඇඳුමක මිලක් තීරණය වෙන්නේ ඒ සඳහා ගිය වියදම වගේම කරලා තියෙන ඩිසයින් එකත් එක්ක .ඒ දේවල් හරියට බලලාමිල තීරණය කරන්න වෙන්නේ ඉතින් ඔයාටම තමයි❤❤❤❤❤

    • @almedasubashini9566
      @almedasubashini9566 4 หลายเดือนก่อน

      @@tooncart222 mmm ow neda.. bohoma sthuthii

  • @mangaladias1610
    @mangaladias1610 4 หลายเดือนก่อน +1

    ❤❤❤👍🙏

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @nethuv4951
    @nethuv4951 7 หลายเดือนก่อน

    අක්කේ මශා එකෙන් ගවුම් මහද්දි lining දැම්මෙ නැතුවම හරි නෑ නේද

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน +1

      එහෙම දාන්න අවශ්‍ය නැහැ.❤❤❤❤

  • @kavindyawijesinha6588
    @kavindyawijesinha6588 6 หลายเดือนก่อน

    ම්ස් කියුලට්,නයිටි එහෙම මහන රෙදි ,තොග ගන්න තැනක් කියන්නකෝ ඒ රෙදි වර්ග වල නම් මොකද්ද

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      කටුනායක කෝවින්න ප්‍රදේශයේ,මහරගම පමුණුව ප්‍රදේශයේ,මල්වාන ප්‍රදේශයේ වගේ ප්‍රදේශවල රෙදි හා සම්බන්ධ විශාල කඩ ප්‍රමාණයක් තියෙනවා.ඒවාට ගිහින් බලලා තමයි මිලදී ගන්න වෙන්නේ.විස්කෝස් රෙදි තමයි සුදුසුම රෙදි වර්ගය වන්නේ මිල ගණනුත් සමග බලද්දී,විශේෂයෙන්ම කියුලට් නයිට් වගේ දේවල් වලට.

  • @sanumilihansi9
    @sanumilihansi9 7 หลายเดือนก่อน

    මස්ලින් කියන්නේ මාෂා රෙදි වලටමද..එවා කලිසම් මහන්න හොදයි ද?

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน +1

      ඔව්.ගවුම් වලට තමයි හොදම

    • @sanumilihansi9
      @sanumilihansi9 7 หลายเดือนก่อน

      @@tooncart222 👍

    • @padmarupasinghe850
      @padmarupasinghe850 3 หลายเดือนก่อน

      මස්ලින් කියන්නේ නයිටි මහන රෙද්දක් නෙමේද

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 2 หลายเดือนก่อน

    සුදු blouse එකක් මහන්න හොද රෙදි කියනවද අක්කේ තනි සුදු

    • @tooncart222
      @tooncart222  2 หลายเดือนก่อน +1

      Silk,chiffon ,viscous ,maza වගේ රෙදි හොඳයි

  • @DineshKumarasinhe-pz2ic
    @DineshKumarasinhe-pz2ic 7 หลายเดือนก่อน

    චිත්ත රෙදි තොග ගන්න පුලුවන් තැනක් කියන්කො මිස්

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน +1

      ඔයා මහරගම පමුණුව කිට්ටු නෙවෙයිද

    • @DineshKumarasinhe-pz2ic
      @DineshKumarasinhe-pz2ic 7 หลายเดือนก่อน

      @@tooncart222 නැහැ..මන් අමිපාරෙ

  • @si1lithuli
    @si1lithuli 6 หลายเดือนก่อน

    අක්කෙ mazza රෙදි හොදද ගවුම් මහන්න

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      මාසා රෙද්ද ගොඩක් හොඳයි ගවුම් වලට❤❤🥰🥰🥰

    • @si1lithuli
      @si1lithuli 6 หลายเดือนก่อน

      thanks akki ♥️

    • @si1lithuli
      @si1lithuli 6 หลายเดือนก่อน +1

      මාස 3- 6 ලමයෙකුට මැහුවම ලමයට අපහසු නැද්ද අක්කි

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      ගොඩක්ම පොඩි අයට මහන්න එපා ඒවගෙන්.ලේස් කොටින් කියන රෙදි වර්ගය අරගන්න.

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 5 หลายเดือนก่อน +2

    මේ ‌රෙදි සාප්පුව තියෙන්නේ කොහේද??? පෙන්නල තියෙන එවා ලස්සන යි ඒකයි ඇහුවේ...

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ඒක නම් තියෙන්නෙ අපේ ගමේ කුරුණෑගල පැත්තේ.🥰🥰🥰🥰

    • @thilochinimaduwanthi8451
      @thilochinimaduwanthi8451 3 หลายเดือนก่อน +1

      Kurunagala koheda ....?

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน

      Giriulla

  • @rashikamadumali274
    @rashikamadumali274 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 9 หลายเดือนก่อน

    💓💓💓💓