ලංකාවේ අඩුම මිලට රෙදි ගන්න මල්වානට ගියා | Fabric | Material Shop
ฝัง
- เผยแพร่เมื่อ 2 พ.ย. 2023
- #material#malwanafabric#fabric
ලංකාවේ අඩුම මිලට රෙදි ගන්න මල්වානට ගියා | Fabric | Material Shop
මේ වීඩියෝ වලින් අපි ඉදිරිපත් කරන්නේ පොදුවේ සියලු දෙනාටම අවශ්‍ය දේවල් වගේම අත්‍යාවශ්‍ය දේවල්ය.සෑම කෙනෙකුටම වීඩියෝ එක වැදගත් නොවෙනු ඇත . අවශ්‍ය කෙනෙකුට මෙය ප්‍රයෝජනවත් වෙනු ඇත.ඔබ වීඩියෝ එක නරඹා යම්කිසි ස්ථානයකට භාන්ඩ මිලදී ගැනීමට යන්නේ නම් එහි ගුණාත්මක බාවය සොයා බලා මිලදී ගැනීම ඔබගේ වගකීමක් වේ.මේ වීඩියෝ මගින් ඔබේ වටිනා කාලය ඉතුරු වීම වගේම ඔබ නොදන්නා බොහෝ තැන් බලා ගැනීමට ,සොයා ගැනීමට පහසුවක් වෙනු ඇත.
Seylan Fabric Arcade Facebook page
👇👇👇👇👇👇👇👇👇👇👇
seylanfabric...
*************************************
Contact us (Smart Life )
👇👇👇👇👇👇👇👇👇👇👇
💎 Call & WhatsApp - 076 536 2093
💎 Email -smartlife1029@gmail.com
💎 Face Book Page -
profile.php?...
💎 TikTok- www.tiktok.com/@smartlife424
💎 Instagram - smart_rlife?igs...
💎 WhatsApp Channel - whatsapp.com/channel/0029Va99...
Fabric
Material
Shopping
Malwane edum
Malwana video
Material video malwana
Material video sinhala
Redi Mila
Wholesale fabric
Fabric wholesale
Shopping Sri Lanka
Material online shopping
Fabric online shopping
Fabric material
Fabric design
Fabric printed
Linann material
Masha fabric
Plain fabric
Gaum redi warga
Gaum redi aduwat
Gaum redi disain
Mash fabric material
Masha fabric frocks design
Linen fabric
Linen fabric wholesale
Linen fabric price
Linen fabric dress
Linen fabric color
Fabric shop malwana
Fabric price in Sri Lanka
Fabric
Smart life fabric video
Fabric video sinhala
Sinhala fabric video
New fabric collection
New design fabric
Fabric shop Colombo
Fabric shopping
shopping
sri lanka shopping
traval
mharagam shopping
pamunuwa shopping
pitakotuwa shopping
pettah shopping
shopping colombo
high tea
lesiyen hadan cake
lesiyen hadan kema warga
lesiyen hadan pizza
lesiyen kema hadamu
ikmanin hadan bath warga
ikmanin hadan rice
pizza recipe
Cake recipe
hawast winadi 10n kemak
tea time snacks recipe
winadi 5n bithtar roti
winadi 5n kemak
lesiyen hadan kema
lesi kema warg
lesiyen hadan chocolate cake
chocolate cake
cake recipe
pizza recipe
winadi 5n hawast kema
hawst kema ekk
gedar hadan kema
piti walin hadan kema
biriyani hadan heti
biriyani hadan vidiha
biriyani recipe
aththatama watina vedo ekak matath godak watinawa thank you.
thank u
මේ වීඩියෝ එක ට ගොඩාක් ස්තුතියි
thanks dr
අද විඩියෝ 1ත් ගොඩක් වටිනවා.නංගි මාත් මේ කඩෙන් තමා ගවුම් මහන්න රෙදි ගන්නේ.මේ කඩේට ගිහාම පිස්සු හැදෙනවා.ලංකාවේ වෙන කොහෙවත් නැ මේ කඩේ තරම් ලස්සන රෙදි.ඔයාගේ විඩියෝ 1 බලලා මම ගොඩක් සතුටු වුනා.ගොඩක් ස්තුතියි නංගි.😘😘😘
thanks akoo
ගොඩක් ලාබයි වගේ ඵ් රෙදිවල බලද්දී ගොඩක් ස්තුතියි දුව
thanks u aunty
Godak watinawa ada me video eka budusaranai oyata puthe
budusarni aunty, thank u
හරිම ලස්සනයි රෙදි මිලත් හොඳයි ගොඩක් ස්තුතියි දුව බුදුසරණයි
budusarni aunty
Athatama හරිම labie .petta වලට wada.ස්තුතිවන්ත වෙනවා එයාලගේ seavaya ta.ජයවේවා 👍❤️
thanks dr
MITA wada laabai kovinne minsara eke
Attamae thank u akki oyata.godak watena vidio akak
tenk u nangi
ස්තූතියි. ඔයා ට
thank u
අම්මෝ අම්මෝ ඒකනම් පිස්සුවක්ම තමයි❤❤❤
ou anee
Laabayatath pahasuwatath
Godak watinawa Video 1ka
Thank you so much
thank u
Video ekata thanks manika ❤❤❤l❤❤l
thank you 💖💖💖💖
Thank you akka ❤️
thanks nanga
ඔයගෙ වීඩියෝ නම් මරු
thanks dr
අද තමයි හොදම ලාබම ලස්සන ම මෙටේර්‍යල් තියෙන විඩියෝ එක දැක්කේ
ගොඩක් ස්තුතිය ඔයාට 💗👍💎
thanks dr
ගොඩක් වටිනවා
thank u
Thanks nangiyo
thanks
Thanks
Welcome
Thanks you akkiyo
Thank you too nanga
Godak vatina video ekak
Stutiy❤
thank u
Adahaganna ba..maru good
thanks dr
Ethakota eka branch ekaka hama wargekinma nadda?
Harima lassanai
thanks dr
Excellent. Good job akka.keep it up 👍👍👍
Thank you so much 🙂nangi
හම්මේ රෙදි ❤
ekane affff
Redi mahana ayata godak watinawa ..
aniwaryenm.thanks dr
Ammmoooo ❤❤❤❤ ekanam mara shookkk...eth nanga bag mahana redi nadda eka
mm thanks dr .bag mahan redi ne
Hello MN danna tharamata a grade Maza pitakotuwen 290ta ganna puluwan
Thank you so much
You are doing a great job, please give me the Colombo address of the Seylan
Colombo shop link Ake thama thala thiyanne miss
😮😮😮 ඒක පිස්සුවක්
mmmm
යකඩෝ මං අහලා තිබ්බේ මල්වානේ පැණි රඹුටන් තියෙන්නේ කියලා දැන් බැලින්නං රෙදි කඩත් තියෙනවානේ සුපිරි පහේ අඩු රෙදි. අපි අවොත් ගනං වැඩි වෙන එකක් නැනේ. එහෙම ගියාම අපි දැකලා ගිය ගනං නෙමේ. එතකොට අපිලාට හිතෙනවා බොරු තමයි කරලා කියලා. මරු මරු ලාබ නම් තවත් මරු.
ehem wena ekk ne.fb page eke okom dal tiyenawne meyalge 😁😁😁
Serviats walata redi thiyenawada..
අපි ඉන්නේ ඒ hariyata මෙහා eth අපි ගිහින් නෑ akkiyooo...ගොඩාක් vatina video එකක්....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo ❤❤❤අක්කේ ඩෙනිම් රෙදි තිබුණේ නැද්ද..
ne nangga. thanks nango.adarei
@@smartlife3208 අක්කේ තිබුනු තැනක් hamba උනොත් kiyanna හොදේ...
me kiyapu price thoga milada naththam sillara mila gananda
Thank you නංගා ඕනේම වීඩියෝ එකක් .ආදරෙයි මැණික ❤❤❤❤නංගා මට ඔන් ලයින් දාන්න විශ්වාසයි නේද
akko cash on delivery tiyenaw
@@smartlife3208 💗
Teeshat yam ganna thiynavada.mila ganan kohomada
හරිම ලස්සනයි අක්කෙ..අපිත් මල්වානෙන් තමා රෙදි ගන්නෙ..මිල ගණන් හරිම සාධාරණයි...👍
ou nanga. thank u
ඉස්සර කිලෝ ගානට කිරලා දෙන කඩ තිබ්බා නේද දැන් නැද්ද
malpees blancket redi thiyandawa
Poplin kiyada
Pissu wage halo,marama lassanai.thankyou ❤
ou ane
wow peautiful 👌,,,, 🇨🇭,, jaffna
thanks janu
@@smartlife3208i love srilanka
අපේ ගම තමයි ඉතිං
ohh aith enoo api
❤
❤❤❤💖💖💖
Ape gama❤
shok
😮😮
💖💖💖💖
Hours court metirial nedda a kade
Online genwaganna berida
Ammoo pissu hadenwa.. Malwana eke ape shirts redi, curtain redi ehma tynwd
tiyenaw malli. video eketh tiyenaw
Taiger print matirial available da
Diliwary karannawada
❤️❤️❤️❤️
❤❤❤❤💖💖💖💖💖
Amu redi wala gana keeyada
Online ganna berida
Masha mateeriyal eken yare mehe 450
❤❤❤❤❤❤❤
💖💖💖
Is there any online shopping available
plz watch the video
koheda
Ammo akkiyo dekkama pissu hedena mokkda ganne kiyala hithaganna be😮😮😮😮
ou nanga
❤❤
💖💖💖💖
Colombo branch eke fabric price malvane branch ekema price da akke
nanga ou. e unat call ekk denn nangi
අපට දුරයි ඔයාලා ඕන් ලයින් කරනවද සහෝදරි ලස්සන රෙදි 👌👌👌👌
video eka hariyat balnn
Colombo branch එක කොහේද තියෙන්නේ
විස්කෝස් රෙදි තියෙනවාද. . Price daanna puluwanda
Piping elastic ganna koheda thiyanne
pamunuwa may fashion
Colombo කොහොමද එන්නේ අක්කො
Nangi malwane bed sheets redi gana than tinawada. Apita aganath kiyanako
tiyenaw akko.video ekk danm
❤
Our place.. 🥰❤️
ohh.
Redi bag mahanna thick redi warga thiyeda
ne dr
Akki හැඩකාරී shop eken gatta frock ekk ne adan inne♥️😁
ou nanga
Eka nm pissu hadena lokayak.good .
mm ou
Akke meke bridle saree nadda
ne nangi
Akke bridal material aduwata ganna puluwan place wala video 1k karannako
th-cam.com/video/9z7By5JBeSc/w-d-xo.html meka balnn
කුරැණෑගල සිට මල්වානට එන පාර කියන්න.
13:20
5:40
ලස්සනයි මැණික ඔය WhatsApp නමිබරය ද තියන්නේ මට මැසේජ් එකක් තියන්න මැණික ආදරේයි ❤ මම ඔයාගේ online දේවල් ගොඩක් ගෙදරට දැම්මා ❤
077 777 5666 akko mekt mg ekk dann
@@smartlife3208 හොදයි මැණික මම කෝල් එකක් ගන්නමි එතන රෙදි හොදයි නේද
Onlain odar karanna ppuluwanda akke
pulun .video ek tiyenaw
New borne baby napkin mahana redi thiyanawada
call ekk dela baln
බොහොම ස්තුතියි. දොර රෙදි ජනෙල් රෙදි එහෙමත් තියෙනවද පුතේ
oky aunty
Oyala phone answer karanne nane. API sikurada awa. wahala thibbe please phon answer karanna
call ekkk denn dr aith
තොග මිල කොහොමද
කඩයකට රෙදි ඩිලිවරි කරගන්න පුලුවන් තැනක් කියන්න
Bed sheet material nadda nangi
me shop eke ne akke
Rib material ganna puluwan thanak kiyannako akka
pamunuwe antimat dapu video eka balnn nangai
Poplin ganna puluwanda mata
ne dr
Math malwane .math redi ganne methanin
thanks dr
Sok aeth api durine...anuradpurt
genna gann puluwn.hariyat video eka balnn
Mehe cotton bedsheet material thiyenawadha
ne dr
Nangoo mamath podi redi shop ekak karanawa..me shop eke aduwatama tiyena gawm redi mila kiyada kiyanna pls❤❤❤❤
video eke tiyenawne
Online genna gann berida
video ek balnn
Kotton kalisan redi & shirt redi thiyeda
ou dr. ada new video ekk demm .balnn
මාලබේ ඉදලා මේ ශොප් එකට එන විදිහ කියන්නකො
strech material nedda akke
pamunwa video eka balnn eke tiyenaw
Akke matath genna ganna ona
call karl balnn
මමත් යන්නේ seylan fabric වලට nangi
thank u akko
Bridal saree material nadda me shop eke?
ne dr. pamunuwa video eka balnn
Bridal sareematerial thiyena loku shop ekak thiyenawa malwana karabugas handiyen dekatana mukalana paththata yana pare.
Me kohe walwana da malabe patte ekada
video eka hariyt balnn
Meya kiyana prices wholesale price da ?
hariyat video eka balnn dr
Polonnaruwata gennanna puluwanda
video ek balaln
party frock එකම mahanda අඩුවටම රෙදි තියෙන තැනක් කියන්න
maharagam video eka balnn
Link eka nane
face book link tiyenaw balnn