රෙදි ගන්න මල්වානට ගියා | Malwana fabric shopping vlog
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.ย. 2022
- රෙදි ගන්න මල්වානට ගියා | Malwana fabric shopping vlog
මගේ යාලුවාගේ instagram page එක 👇
shiana_clothing...
#malwana #fabricshopping #srilankafabrics #nimascreations #howtosew - แนวปฏิบัติและการใช้ชีวิต
අපෙ ගෙ ලග මේක...සියඹලාපේ හන්දියෙන් බැහැලා ...356 බස් එකේ නැගලා..කරාබුගස්හන්දියෙන් බහින්න
Thank you nangiya , නමවැරදිලා නේද මට 😓😓😓😓
@@NimasCreations අනේ හරි කමක් නැ ...මං දැමීම නෙ නම
@@NimasCreations මං ඔයාගේ විඩියො බලන ගමන් ...ලස්සනයි එක...ලොකු කඩවල් වලට වඩා පොඩි කඩවල් වල තියෙනවා ලස්සන එවා...
ආකර්ශා nangi me kadewal welin අපිට tike tike redi ganne puluwande ..pliz riplay keranneko
@@user-bt7eg8kn8u ඒකේ fabric ලාබයිද
Maru. Godak Watina vidiyo akak.🇱🇰🇱🇰🇱🇰thanks .😍😍😍😍😍😍😍akki
Thank you me vediyo eka karata math telar shop ekak karanne,redi bisnasuth ekka, mn godak dura welimada idala thama colaba enne redi ganna Mata Meka godak wadagath thank you Soo much, a wagema puluwannam mata labeta wiskos linan redi ganna puluwan than tikak hoyala denna, kg ganata unath kamak na
ස්තූතියි .. මන් අලුත් තැනක් හදුන ගත්ත ඔබගෙ වීඩියෝවෙන් .. රෙදි ගන්න ..
මන් වෙනදට මගේ ශොප් එකට මන් ගත්තෙ පිට කොටුවෙන් මහරගමින් පමුනුවෙන්
ගොඩක් ස්තුතියි දුව 👍
thanks akkiyo video eka genawata
ගොඩක් අගේ කරමි රෙදි ලාබෙට ගන්න ස්ථානයක් හදුන්වා දුන්නාට ඔබට..
මෙහි නිමි ඇදුම් ගන්න තිබේ ද.
.එය සදහන් කරනවා නම් ගොඩක් තුති....🙏🙏🙏
Thank you so much. Good video
thank you so much
Thanks nangi
Oyta godak stuti. Budusaranaji. Nangi. Harima. Kamattan baluva. Stuti. No. Dammata. 👌👌👌👌👌😍😍😍😍😍😍😍
ස්තුතියි ගොඩාක්
Thanks akki. Watina video ekak 👌👌❤
nangi api divulapitiye oya kiwwa thana karabugas handiyada..ara pamunuwe wagee paandarath tiyanawada redi daala.nangi hariyata ganan poddak kiyanna ekin eka .etakota hariyatama anith dihaata wadaa aduida kiyala dana ganna puluwan .
Thank you duvay
Akke net matirial ekak aragena saree ekak hada ganna ona dewal gana tikak kiyannko. Mamath malwane giyama saree walata lassana net dakinw. Dakkata net eka vitharak aran madine thawa monawada mahana kenata gihin denna one saree ekak hada gannawa nam plz kiyannko
thank you nange
Thsnk you so much❤
Ane mama heta yann hithagena inne akke frock blouse ehema mahanna redi ganna akke e redi kirala denne nadda akke dewiyo pennuwa wage me video eka dekke man thanks akkiyo
ලස්සන ෆුඩ් ෆැබ්‍රික්
Bag mahanna ganna redi linin(iva sheet ) ehema ganna shop nadda akki.
එල එල
Pitakotuwe adum mahanna redi ganna yanna one koi weediyeda?
ස්තුතියි නිමා
Jens trouser mahana redda ,t shirt mahana redi ehemath tgiyanwada othana
Thanks so so much . Yaa I have heard that in Malwana you get large varieties of fabrics for lesser price than pamunuwa snd pettah. Thanks for the video. May Almighty bless you.
Tell me the route from homagama.
Colombo idan yanawa nam ctb stand eken dekatana bus eke naginna.karabugas handiyenma bahinna puluwan
Nuwara idam enawa nam kohomada enna ona. danna kenek kiyanna puluwanda.
අපිට one kerene විදිහට redi tike tike ganne puluwande miss
Sthuthiii obata behevinma ...
Ash colour mal thibba net fabric eka kiyd akke?
Indian fabrics wholesale shops thiyenawawanam video ekak karanna
Tnx loku udauwak
Siyabalape handiyen 356bus eke negala karabugus handiyen bahinna
Cut peece fabrics horsale ganna tahanak thiyanawanam kiyanna
Nangi malwane wala viskos redhiwala ganan kohomadha.
Bed sheets material prices
Miss hand loom redi thibunada
Pitakotuwa .dekatana 226 malwana bus 1 nagala mlwana handiyen ho karabugas handiyen bahinna one taran labeta redi ganna tiyenana mama malwanaye
Akke underskirt redi ganna kohomada kiyannako
Top ekak mahanna hoda redi wargayak kiynnako dnna knk
hmmm man baluva.....meka...
Tanks
Akkeee viskos yarayak kiyadaaa
මල්වානේ රඹුටන් නම් ලාභයි.
නිමා මිස් මම යොනාලි මිස් මේ විඩියෝ1ක ගොඩ ගොඩක් වටිනවා .මට ප්ලෙන් සාරි තියනවා ඉන්දියන් බෝඩර් ඩිසයින් තියෙන රේන්ද ගන්න සාමාන්‍යයෙන් කඩවල යාරේ 500,600,පෙලක් හිීනි බෝඩර් 400ගන්න.මම කඩුවෙල ට කිට්ටුවේ නිසා ලොකු දුරක් නැ.අපිට අවශ්‍ය මෝස්තරයක් හදන්න බර ගානක් යනවානේ.මට ගොඩාක් වටිනවා අපි කඩ දන්නැ මේවගේ කලාම අපිට වටිනවා මිස් ටත් පින් .ගොඩක් මහන අයගෙන් මිස්ගේ රෙදි වර්ග ලස්සනයි කොහෙන්ද ගත්තේ කියලා ඇහුවා ම මිස් කිවා වගේ කියන්න නැ.පිටකොටුවේ දෙවනහරස් විදිය කියනවා ඒක අපිත් දන්නවා නේ.මිස් වගේ හැමකෙනාම අවංක නැ.ස්තුතියි මිස්ගේ අවංකකමට නිහතමානි කමට.
Thank you daring 😘😘😘😘😘
Nagged mta keyanna papece mhana redi adulation gannapuluwan tan
Single jersey fabric thiyenwa da
godak thanks oyata mamath pamunuwa pitakotuwe giye me thanatath yanna oni balanna mama vedio.eka fb ekatath damma thanks oyata.
Pansal pas mahana bull redii eke labada
Shop එකක් කරන්න අදහසක් දෙන්න කො..
Ayyoo othaninma 226 dekata a Colombo bus eke yanna puluwan. Eka bus ekai siyabalape path then Yana Eka durai
Linen ගන්න පුලුවන් තැනක් කියන්න හොඳ?
Office saree walata redi thiyeid akke
Ana nangiyo mata katan radi ganna aduvata tanak kiyannako
Ane akki oya smoked karanna pawichchi karapu mashing eka kiyannako!
Normal machine ekama thama nangiya
Thankyou for this valuable vedio ...නංගී බබාලට ඇඳුම් මහන්න කොට්න් රෙදි ගන්න තැනක් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...හොඳ imported factory cotton ගන්න පුළුවන් තැනක් දන්නවනම් හරි පොඩ්ඩක් කියන්න
මල්වාන රෙදි page එකට යන්න
අනේ ඔයාට ගොඩාක් ස්තුතියි
Online shopping karanna puluwantha?
Amu redi ganna thanak kiyannakoo nangi
Siyambalape handiyen bahala yanna one කරාබු ගස් හන්දි ය බස් එකේ
Kiribathgoda gihin karabugas handiya bus tiyenava
කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එක ගිහින් යන්නත් පුළුවන්
Akke nigty mahana qulat mahana viscos eka tiunad
Aduwata valantina redi thiyana page ekak kiynnko
226 bus eka Ganna dekatana karabugas junction eken bahinna
Thanks a lot ❤️❤️❤️😍😍😍
Chrochet yarn ගන්න තැන් දන්න අය කෙනෙක් ඉන්නවද,t shirt yarn වුනත් කමක් නෑ
Akka apita gdrata genna ganna bari weida
Can can patti available?
Sareeth thiyenawad akke
මහපු ඇදුම් එහෙමත් ගන්න තියනවද තෙරුවන්සරනයි ඔයාට
Hoda video akak
Bus ekta kiiyk vitara giyada
අක්කි ඔයා කොටුවට ඇවිත් කැලනි /බියගම බස් එක ගන්න ඔනා .
පිට කොටුවේ සිට මල්වානේ කරාබුනැටි ගස් හංදියට යන පාර කියන්නකෝ 😟
What is the name of this shop
👍
Oyage cloth page ekak theyada
අනේ නංගි ඩිසයින් කරන්න ගන්න සෙරෙප්පු අඩුවට ගන්න තියෙන තැනක් දන්නව නම් කියන්නකො.
ඇල්පෙනෙති කිලො 2ක් විතර ගන්න පුලුවන් තැනක් කියනවද
Batik karanna voil redi tibbada
ඔයා කවද්ද ආවේ අනේ මම මල්වානේ දකින්න ආසයි දන්නවනම් බලන්න එනවා
මම ගම්පහ ඉන්නෙ රෙදි ශොප්එකක් කරන්න අදහසක් තියෙනවා මගේම කඩකාමර තියෙන්නෙ රෙදි ගැනීම විකිනීම පිළිබඳව කිසිදැනුමක් නැ කොහොමද අළුතින් ආරම්ඹ කරනවානම් උපදෙස්
Me shop eka mokadda
ලස්සනයි ඉතිං labath paduth na dan හැමතැනම ekai mama yanneth ehata
අනේපමට කියනනකො ඔයා එහෙට යනවනම් සාමාන්‍ය අලුතෙක්ආව විස්කොස ඩිසයින්වල මිල එහෙ. Plz. තව මාශා කියන මැටිරියල් එක එහෙ කොහෙද ගන්න තියෙන්නෙ
මිස් මම බෑග් මහන කෙනෙක් මට ඊට සුදුසු රෙදි තියෙන ශොප් වල නොම්මර දාන්න පුලුවන්ද ලොකු උදව්වක් මට එය ස්තුතියි.
Ane menika kadawala nam dannakoo
මෙහෙමයි අපෙත් රෙදි කඩ තියෙනවා...
Crowd එක අඩු වෙන්නෑ. දැන් බිස්නස් අඩු වෙලා තියෙන්නේ....
මිට මල්වානෙ අපි ....
ලයික්‍රා රෙදි ගන්න තැනක් තියනවද
Hanwellen enne Kohomada kiyannko mal wanata
💚💚💚💚💚
sereppu toga kada gana vidio akak dannako
මාත් රෙදි ගන්නෙ කරාබුගස් හන්දියෙන් තමා
❤️❤️👍
Bag ගොතන නුල් තියන තැනක් කියන්න
අනේ මිස් මම ට්‍රේලරින් ශොප් එකක් කරන්න ඉන්නෙ.අඩුවට රෙදි ටිකක් ගන්න තැනක් කියන්න
Thanks❤❤❤❤
T shrt metirl thibunda
Akki api malwana kittuwa . ❤️❤️
@@NimasCreations
Very useful video ❤❤❤❤
Large quantity ekakin ganna onida
Akki felt thiyana thanak kiyannko