🚨මහ මුහුද ගොඩ ගලනවා🛑|⚠️CAUTION | THUNDERSTORM⚡️| දූපතේ ජීවිතේ DAY-34| BINARIO12 | VLOGSMAS🎄
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #THUNDERSTORM #CAUTION #දූපතේ_ජීවිතේ #Binario12
🛑දූපතට තව දවස් 5ක් යනකන් මේ වගේ කුනාටු . කට්ටිය ගෙවල් පැත්තෙ එනවද නත්තල් ගහ හදන්න ?😍
🛑✈️ITALIAN LESSON 🇮🇹
1) Pioggia- පියෝජ්ජා - වැස්ස
2) tempesta තෙම්පෙස්තා කුනාටුව
3) clima - ක්ලීමා-කාලගුනය
4) barca -බාර්කා - බෝට්ටුව
5) gabbiano- ගබ්බියානො - Hollister
⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
GoPro MAX
Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less
🛑දූපතට තව දවස් 5ක් යනකන් මේ වගේ කුනාටු . කට්ටිය ගෙවල් පැත්තෙ එනවද නත්තල් ගහ හදන්න ?😍
Eno eno❤❤
Ow ow Aniwaren Api enawa.. 😍⛰🌊🌴❤️
Enoooooooo
එනවා එනවා😁❣️
Ow
#THUNDERSTORM #CAUTION #දූපතේ_ජීවිතේ
🚨මහ මුහුද ගොඩ ගලනවා🛑|⚠️CAUTION | THUNDERSTORM⚡️| දූපතේ ජීවිතේ DAY-34| BINARIO12 | VLOGSMAS🎄
ටඩාන්....(අක්කිගේ වචනෙන්😎)
කුනාටුව🌪️ + සුලග🌿 + දෙන්නාගේ ආදරය❤️ + බලන් ඉන්න අපේ සතුට🤩 + අත්දැකීම් 😇 (මාරම මාරම හිතට කාවැදුනා🌝🤘)
වීඩීයෝ එක බලලා මං අන්තිමේට කරන්නේ දිගම දිග හුස්මක් හෙලනවා 🐻.ඊට පස්සේ වෙනදා වගේම පොත අරගෙන දාලා තියන ඉතාලි වචන ලියනවා. දැනට වචන 102ක් ලියලා.අද 5ත් එක්ක වචන 107ක් වෙන්න යනවා.ඉතාලි යන්න ඉන්න හීනේ ඔය දෙන්නා හින්දා අනිවාරෙන්ම හෑබෑ වෙයි😇);
ආදරෙයි දෙන්නටම 😘❤️.
Wooow dolly super proud of you ❤️
උණුවතුර බොන්න හොදේ නැත්නම් ලෙඩ වෙයි. පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.
පොඩි එවුන් දෙන්නෙක් වගේ ඔහොම පිස්සු නටන හැටි බලන්න තමා මං ආසම..😍 හැබැයි කොහේ ගියත් පරිස්සමින් සුදූලා..අක්කි කැළණි ගග ගලන විදිය ගැන මතක් කලානේ.. මටත් vlog එකේ මුල් ටික දැක්ක ගමන්ම ගංවතුර එන හැටි මතක් උනේ.. 🌊
Stay safe !! Stay blessed!! Take care !! Love you Akki & Ayya ❤️ B12
Much love Oshee ❤️
අනේ.. නදි අක්ක චූටි බබෙක් ෆස්ට් ටයිම්.. මුහුද දැක්ක වගේ 😍😍😍 අනේ ආදරේ හිතෙනවා චෝයි අලේ....
He he kinatuwakadi muhuda ehema dakiddi marama asawwk danenne🥰☺️❤️.
Much love ❤️
හැමදාම මේ වෙලාවට වීඩියෝ එක එනකන් ඉන්න අය කෝ😁❤️
You guys are the best ❤️
❤️
අම්මෝහ් කුණාටු, ආතල්ම ව්ලොග් එකහ්😍😋 ආධ්‍යාත්මික සුවය😌 අනේ මාත් ඉඳිය නම්...🤗 අර තාප්පෙන් මුහුදු වතුර එන එක මාර ලස්සනයිනේ... අක්කිය කොච්චර කිව්වත් අයියට අර තාප්පෙට නගින්න එපා කියල ඇහුවෙම නෑනෙ..🙄 අනේ මොනා කලත් පරිස්සමෙන් අක්කි පන... අයියේ.... තෙරුවන් සරණයි ජේසු පිහිටයි....ආදරෙයි ❤️❤️
Thank you so much darling ❤️🥰🥰. Adarei api dennath oyata 😍🤗. Stay safe and blessed sweetheart 😍☺️
කොන්ඩෙ කඩන් ඉද්දි හරි අමුතුයි චිරන්තන අයියා 😂❤️ ග්‍රීක දෙවි කෙනෙක් වගෙ ❤
චිරා අයියේ මේ comment එක ගැන කියන්නම ඔනී vlog එකක හොදේ... 😶😍
❤️💪🏽💪🏽 asai emehema kiyaddi😉❤️. Adarei 🤗
Eka nm etta🤗
කුනාටුව අස්සෙ ඇවිදින්න යනකොට පරිස්සමින් අනේ....
මට video එක බලනකොටත් බය හිතුවා ...ලස්සනයි තමයි ..හැබැයි දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න ...දෙවි පිහිටයි 💕💕💕
Adarei godak ❤️☺️. Oyath prissamin inna 🤗
Stay blessed 🙏🏼🤗
හැමදාම වීඩියෝ අවසාන වෙනකන් බලන අය ඉන්නවද?💓💓👍💥
Yes.
Yes.
ඔව්ව්ව්ව්ව්ව්ව්ව්❤️
👍
Our happiness ❤️🙏🏾
ඔයාලගේ ජිවිතය දිහා බලනකොට ගොඩක් සතුටුයි 😘😘😘😘හැම මොහොතක් පසා දියුනුවේන් දියුනුවටම පත් වේවා 😘😘😘😘😘😘🙏🙏🙏
Adarei❤️☺️. Oyage jeewitheth oya prarthana karana hema deyakma ishta wenna kiyla api prarthana karanawa 🙏🏼❤️🥰🤗
ඉස්සර 12වෙනකන් බලන් හිටිය දැන් 5වෙනකන් බලන් ඉන්නව😍 B12 fam❤
Much love 💕
මම හිතන විදිහට දුපතේ ලස්සනම දවස් ටික එන්නේ ඉස්සරහට.මොකද වැස්ස කියන්නෙ අපි හැමෝම ගොඩාක් ආදරේ කරන දෙයක්.ඒ වැස්සේ දගලනකොට තියෙන හැඟීම කියලා නිම කරන්න බැහැ.ආදරේයි හැමදාමඅයියා & අක්කා.හැමදාම කියනවා වගේ දෙන්නාම පරිස්සමෙන් ඉන්න.කුනාටු නෙමෙයි ඊට වැඩිය ලොකු ලොකු දේවල් එයි.ඒත් ඔය දෙන්නා පරිස්සමෙන්.මොන දේ උනත් ඔය දෙන්නාට ඔය දෙන්නා ගැන තියෙන විශ්වාසයට ගොඩාක් ආදරේයි.මේ තියෙන බැඳීම මීට වැඩිය ශක්තිමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි,දෙවි පිහිටයි,ජය වේවා.....!! අයියා & අක්කා......!
Hesh malli 🌍❤️😇😍🙏🙏
මෙච්චර කල් වීඩියෝ වලින් ආසම එක❤❤❤❤
Wow 😳
අනේ අම්මේ මන් නම් පට්ට බය උනා log එක ඉවර වෙනකල්.. සුනාමියක් වගේ... මොන adventure කලත් පරිසමින්... 😍😍😍
He he 🥰☺️. Loku risk aran vlogs karanna yanne ne api denna🤗😊. Adarei api gena worry wenawata☺️😍.
Oyath prissamin 🥰
අපිත් ආස කුනාටු බලන්න😍
අයියයි අක්කයි පරිස්සම් වෙලා 😌❤️
❤️☺️much love ❤️
Oyath prissamin 🙏🏼
අනේ මොනව කරත් දෙන්න පරිස්සම් වෙන්න අක්කි & අයියා.....අනෙ පරිස්ස්මට ඔයාල😞❤අවධානම් වැඩ කරන්න එපා ඔය දෙන්නා.අපිට ඔයාලව ඕනි😪😪😪😪😪ඔය දෙන්න පොඩි දෙයිනුත් සතුටු වෙන දෙන්නෙක්.ඒක මට තේරෙනවා.ආදරෙයි ඔය දෙන්නට❤
Adarei godaariyak ❤️ oyath parissamen inna🥰☺️😘. Thank you apith ekka innawata🤗
අම්මෝ 😍⚡ පරිස්සමෙන් කපල් එක ❤😍🤟
Adarei❤️☺️. Oyath prissamin inna 🤗
හරිම ලස්සනයි අනේ මුහුද ... අපිට ඒ ලස්සන පෙන්නනවා වගේම. ඔයාලත් ගොඩක් පරිස්සමින් ඉන්න. බුදුසරණයි...😍
Much love ❤️
නදී අක්කා පොඩි එකෙක් වගේ. 🙈🙈 අනේ මටත් එන්න හිතුනා. 🙈🙈 දවස් තිස් හතරම බැලුවා. ♥️♥️
Asai neda meya?
Adarei godaariyak ❤️thank you apith ekka innawata🥰☺️😘
අපිත් දැන් ඉතාලියේ ඉන්නවා වගේ අයිස් වැටුන එකනම් මාරයි අපි දැකලා නැති දේවල්,හැමදාම ඔයාලා බලන්න අපි පුරුදු වෙලා තියෙන්නේ.
Anee ❤️
විහාර මහාදේවි lite version එක නදී අක්කා..😁😁
Much love ayiya & akki..😍😘❤️
🅱️1️⃣2️⃣family❤️😘
Ahaha much love ❤️
බය හිතුනා ඒත් නදි අක්කි පොඩි බබෙක් වගෙ වතුර දැක්කාම.....කුනාටු බලමු නේද...love u so much..parissmin inna...♥️😍😍
Adarei❤️☺️. Oyath prissamin inna 🤗
ආදරේ දවසෙන් දවස වැඩි වෙනවා ඒ නිසාම ඒ ආදරේ විස්තර කරන්නත් අමාරුයි වචන නෑ ආදරෙයි උම්මා ❤️✨️
Much love ❤️
සුපිරි මුහුද ගොඩගලන ආතල් එක..මරු 👌👌
අම්මොහ් හොඳටම සැර වෙලා නේ 😐 වීඩියෝ කරද්දි පරිස්සමෙන් ආහ් 🥰❤️ Much Love B12 😍🥰❤️
Adarei godaariyak ❤️ oyath parissamen inna🥰☺️😘
මේක තමයි හොදම වීඩියෝ එක ❤️❤️christamas tree එක බලන්න ආසාවෙන් ඉන්නේ🌲ඉක්මනට බලන්න ඕන😥
අම්මොහ් අද.......
😍...... ලස්සනම විඩියො එක 💗
Best ❤️
සූටි බබාලා දෙන්නෙක් වගේ. ඔයාලා දෙන්නනම් මරු අප්පා. ආදරෙයි 😍 පරිස්සමින් ඉන්න
He he wathura dakiddi sellam nokara inna hitha dennema ne❤️☺️🥰.
Much love ❤️
Stay safe and blessed 🙏🏼
Video eka 5 dammata passe hariyatama hamadama wage 5 ta ballanna bari wena mama eth ra 12 ta hari video eka balanawa love you b12
❤️
ඒක නම් මරු හැබැයි පරිස්සමින් bless you
He he aniwaryenma ❤️☺️. Oyath parissamin inna🥰
Stay blessed 🙏🏼
හම්මෝ ඒ ආතල් එක🙂 . ඕවගේ එකක් මටත් සෙට් වුනොත් මාත් හැසිරෙන්නේ චිරන්තන අයියා වගේ 😆😆😆තමා වෙනසක් නෑ😎😎
හෙම්බිරිස්සාව හදා ගන්න එහෙම එපා 🤘
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
Hambo parissamen ❤️
ඔන්න එල්බා එකේ මන් ආසම vlog එක තමා මේක...ඒක නම් ඇත්තටම ඉරිසියා හිතෙන experience එකක්..මන් හිතන්නෙ මෙහෙම experience එකක් ගන්න අකමැති කෙනෙක් ඉන්නවා කියලා... මුහුදට ආස ඕනම කෙනෙක් මෙ විඩියෝ එක මන් වගේම දෙපාරකට වැඩිය බලයි...අනේ අද නම් මරු... 😍😍😍 thankz ඔයාලා දෙන්නටම අද මේක වීඩියෝ කරාට, මට නම් මුලින්ම බලනකොට හිතුනේ මාත් එතන ඉන්නවා වගේ කියලා.. දෙන්නාම ගොඩාක් පරිස්සමෙන්..ආදරෙයි❤
Adarei godaariyak 😊🤗. Api ganna experience eka uparimayenma oyalata denna try karanawa ❤️💪🏽.
Stay safe and blessed 🙏🏼
අම්බෝ 5.00 වෙනකන් බලන්න හිටියේ....😍😁❤ stay safe guys much love 😍
Love ❤️
මේ video එක නම් අක්කිගෙයි අයියගෙයි ගෙදර අය දකින්න එපෝ😂🙏...පරිස්සමෙන් ඉන්න ඔයාලා...ආදරෙයි ගොඩාක් අක්කි බෝලේ & අයියා..lv you B12❤️😘
😅😂❤️🥰☺️eyala balanawane😅😅🤭.
Banum ahaganna lasthiwela vlog eka damme😂😂😋😜.
Oyath prissamin inna ❤️☺️
Adarei api dennama 💪🏽❤️
Stay Safe අයියා & අක්කි.
❤ Love you binario 12 ❤
Adarei❤️☺️. Oyath prissamin inna 🤗
Maldives මතක් වුණා.. මුහුද සැර දවස් වල අපි Island එකේ ඉදන් Male City එකට යනවා.. අම්මෝ boat එක, එක පාරක් මුහුද මැද්දේ නැවතුනා engine එකේ අවුලක් ඇවිල්ලා.. මුහුදේ experience එක ඉතින් සුපිරි තමා.. මුහුදේ සැරට boat එකේ පැද්දිල්ලට ඔලුවේ කැක්කුම ඇවිල්ලා දවස් 2ක් නිදා ගත්තා...ආදරෙයි ❤️❤️❤️❤️
Oh wow😍😍😍. E wage experience kawadawath amathkanm wenne ne🥰☺️.
Oyala safe eke inna nisa thawath hondai🥰❤️
Much love ❤️
@@Binario12 ❤️❤️❤️❤️
දවස් 34 ම බලපු අය කෝ බලන්න ❤️🖐️
Best❤️
Api
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අක්කා වතුරෙ පනිනවා 😁..අයියත් හොදට නෑවනේ 😂ලෙඩ වෙන්න එපා තෙමිල හැමදාම හවස් වරුවේ බලන් ඉන්නවා අපි ඔය දෙන්නගේ වීඩියෝ බලන්න 😍
Adarei godaariyak ❤️ oyath parissamain inna🥰☺️😘
(Leda wenne nathuwa yai ne🤒😉😜)
අය්ය සිරාවට aquaman වගේ තෙමුනම 😂❤️❤️❤️
Wooow 🤣❤️
අක්කයි අයියයි දූපතේ පරිස්සමෙන් ඉන්න.
Adarei ❤️ oyath parissamain inna🥰☺️😘
අනේ අසනීප වෙන්න නම් එපා ❤️❤️
😍❤️
දුපතේ හොදම දවස අද...අම්මෝ ආසයි..මොනා කලත් පරිස්සමින් ඉන්න ඕනේ..❤❤😘😘
Thank you ☺️🥰. Adarei godaariyak ❤️😍.
Stay safe and blessed 🙏🏼
@@Binario12 ❤❤🌎
අම්මෝ මෙන්න දුපතේ ආතල්ම වොලොග් එක 😂🔫😘🔥🔥
Love ❤️
සූටි ළමයි දෙන්නෙක් මුලින්ම වතුර දැකලා වගේ දෙන්නම වතුරේ නැටුවේ 😜😜 කොච්චර වයස උනත් ඒ වගේ දේවල් වලින් ගන්න සතුට කියලා නිමකරන්න බෑ. ඒ සතුට ඒ හැගීම මාරයි. හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා ඒවා දකිද්දිත්. 😍😍 අවාසනාවට දැන් ඉන්න පොඩි අය ඒ වගේ දේවල් විඳින්න කැමති නෑ. අක්කයි අයියයි වගේම අපිත් මාරම විදිහට විනෝද උනා අද වීඩියෝ එකෙන්. හිහ් කොච්චර බැනුම් ඇහුවත් ඒ වගේ වෙලාවක විනෝද උනේ නැත්තම් වැඩකුත් නෑනේ. 😋😋 හැමදාමත් ආදරෙයි අක්කටයි අයියාටයි ❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම 😚😚😚 Love you binario family ♥️♥️
Adarei godaariyak api dennama oyata❤️🥰.
Oya kiwwath wage e wage welawaka enjoy wune naththam wadakuth ne😊😘.
Stay safe and blessed sweetheart 😘🤗🙏🏼
Adarei dennatama apita marama sathutak genath denwata❤️❤️❤️
Much love ❤️
❤😍 අම්මෝ වැස්ස 😁😁😁 නදි අක්කී පොඩි එකෙක් වගේ වැස්ස්සේ පනිනවා 🙃🤪 ....
ආදරෙයී අක්කී අයියා
B 12 family ❤
ලැබෙන්නෙ පුංචි දේද ඒ හෑමදේකින්ම අධ්‍යාත්මික සුවයක් ලබන්න 😁ඔයාල අපිටත් පුරුදු කරවනව.THANKS YOU BINARIO PARENTS ❤😌😁
-WE ARE BINARIO FAMILY MEMBERS❤-
Much love ❤️
මේ වීඩියෝ එක බලද්දී අපිටත් වැස්ස 😍 ආසම ෆීලින්ග් එකක් ඔයාල එක්ක ඉන්නවා වගෙ දැනුනෙ 😍😍😍
He he apith adare godak e feeling ekata☺️🥰🤗.
Stay safe nadee akka and chiranthana aiya ❤️❤️😘😘
Love you ❤️❤️😘
Much love ❤️
අනේ මරු අප්පා....පට්ට.....ආසාවේ බැහැ ..ඒත් පරිස්සමෙන් හොදේ....
Much love ❤️
1 st comment ❤ love u b12 family ❤❤
Love ❤️
ආසයි.. විදිනවා
❤️🥰☺️
හුලගට ගහගෙන යයි අප්පා🌪️🌪️🌪️🌊🌊..අර තාප්පෙන් වතුර වැටෙන තැන නම් මරු..👍👍👍😁💓
Ouuu ❤️
අනේ ශෝයි අනේ 😘 එත් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නම 🥰 ආදරෙයි 🥰 බුදුසරණයි ❤️
Thank you ❤️☺️🥰. Much love api dennagenma . Oyath prissamin inna 🥰😘. Budhu saranai 🙏🏼
Adareii oyalata..hamadama balanawa oyalawa..😍😍😍😍
Much love 💕
මුහුදේ රළ ගොඩට ගලනවාාාා...
හමන සුලන් සිසිල ගෙනෙනවාාා....
අාදරෙයි දෙන්නටම.
❤️❤️❤️🙌🏾
Now I'm .Addicted ....😘😘😍😘😍😘😍😘😍😍😘😍😘😘❤❤❤❤❤
Love
අද video එක සුපිරී...අනේ දැන් ඇත්තටම අක්කෙ අයියේ ඔයාලගෙ video බලන්න ඇබ්බැහි වෙලා...හැමදාමත් අදරෙයි...හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Much love ❤️
නත්තල් ගහ හදනකන් බලන් හිටපු උන් මේ කොනට එන්ඩෝ 😪😪
Eka thama habay mekath maru
Hetaaa 🎄❤️
වේටින් ❤️❤️
Wathura seranam niyamai... asai...
❤️🥰🌊
බිනාරියෝ 12 එක්කම මාත් හිටියා වගෙ අත්දැකීමක් 😁😁❤️❤️❤️❤️
Adarei❤️🥰😍😘
අම්බෝ මූද දැක්කම බය හිතෙනවා 😮😮😮
😂😂😂😜
Addicted 😍🖤❤
Much love 💕
අයියා නිකම් අර පොඩි එකෙක් වගේ දගලන්නෙ.පොඩි උන්ට වතුර අහු උනාම හිනා වෙවී නටන්න්නෙ😂😂♥️
3:38 කුනුහරපයක්ද ඒ කිව්වෙ🤣
🤣
චිරන්තන & නදි දගයෝ පරිස්සමින් 🌊🌊☔☔⚡⚡🎄🎄🎄 ☸️බුදුසරණයි ✝️දෙවිපිහිටයි.. binariyo 12 ජයවෙිවා 💕💕
Much love 💕
🅱️1️⃣2️⃣ family ❤️ පරිස්සමෙන් ඉන්න ❤️
Love ❤️
මෙච්චර දවසක් ඔයාලගේ හැම vedio එකක්ම බැලුවත් comment එකක් දාන්නේ first time. අක්කි & අයියා ඔයාලා දෙන්නාගේ කතාව අහලා ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා. මේ වගේ සතුටින් ඉන්න හැමෝටම බෑ. ලොකු ආසාවක් තියනවා ඔයාලා දෙන්නවා meet වෙලා කතා කරන්න😋. ලංකාවට ආපු දවසක ඒකට chance එකක් දෙන්න plz. ආදරෙයි දෙන්නටම ගොඩක්. 😍💖💖
Adarei godaariyak ❤️. Aniwaryenma Lankawata apuwama meet wemu ❤️☺️💪🏽.
parissamain inna🥰☺️😘
1st comment❤❤❤❤
බොරැ නෙහ්😁
හීනයක් ඒක..🤣🤣
TV Series එකක් වගේ. Addict වෙලා. 😍
Adarei ☺️🥰
Thank you 💪🏽😊😘
2:44 ඒකට නම් බය උනා චිරා 🤯😮
Stay safe fam. 💖🔥🤟👫
Much love ❤️
පරිස්සමින්
මන් ඔබට ඇබ්බැහි වෙලා 🥴🌹
Much love 💕
Wowww...asama vedio ekak wuna meka.
Ammee menna lamai denna wathure natanooo.
Mona wunath parissamin inna akki & ayiya.
God bless you
Thank you ❤️☺️.
Adarei godaariyak adath apith ekka hitiyata😘😊.
Stay safe and blessed 🙏🏼☺️
දූපතේ ගෙවන ලස්සනම දවස් ටික 💚 කුණාටු adventure guys 😂 💚
❤️🎄
මරු අප්පා,,, අපිත් නිකන් ඔයාලත් එක්ක මුහුදු වතුරෙ නැටුවා වගේ දැනුනා,,, නියමයි ජය වේවා❤❤❤❤
මාමෙ මාමෙ මාමයිට් ඉතාලි වල කෑමක්ද එහෙ කියන්නෙ මොනවැයි කියලද 😁
Mehe keemak nemei
අඩෙහ් අයියෙ අක්කෙ මොකක් කරත් පරිස්සමෙන් අහ් උබලා දෙන්නව වටිනව අපිට♥️
he he aniwaryenma ❤️🥰💪🏽.
Much love ❤️
අම්මෝ මුහුද දැක්කම බය හිතුනේ මට විතරද 😂😂😂😂
Apitath ❤️
Lassanama video aka,oya dennata api godakk adareiii...parissamin leda wenna epa..
Adarei godaariyak ❤️ oyath parissamen inna🥰☺️😘
Ane Christmas tree eka hadannakooo😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hetaaa ❤️🙌🏾🎄
Woooow next level වැඩක්. Live ඔය දෙන්නත් එක්ක Elba හිටියා වගෙ. විනාඩි 14 මදියෝ අපිට. මොනෝ උනත් පට්ට ආතල් එකක් අපිට දෙනවට ඔයි දෙන්නට ගොඩක් පිං. මොනෝ උනත් පරිස්සමින් ලෙඩ දුකක් හැදෙන් නැතුව අපිට මුලු ලෝකෙම පෙන්නන්න චිරා අයියා නදී අක්කි බුදුසරණයි. ආදරෙයි!❤️✌️🌴🌊
Adarei godaariyak ❤️ oyath parissamain inna🥰☺️😘. Budhu saranai 🙏🏼
ඔයිට වඩා අධ්‍යත්මික සුවයක් නෑ 😂
මෝඩ ජෝඩුව පරිස්සමෙන්
Amore B 12 Family ❤️
Ahaha love ❤️
අම්මෝ ෆුල්ල් ආතල් මඩොල් දූව වගේ ආදරේ දෙන්නටම බුදුසරණයි ❤😘🇱🇰🤩
Thank you ❤️🥰. Adarei api dennamath 😘☺️😍
වාව් මරු නේහ් ඒක 😯 අනේ යන්න ආසයි වැස්සත් එක්ක මරු 😍 ඒ උනාට පරිස්සමෙන් දෙන්නම..❤️
Adarei❤️☺️. Oyath prissamin inna 🤗
ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්🤭🤭ආදරෙයි ඔයාලට😍😍❤️
Adarei apith ❤️🥰😘
Wow makanam marai😱hamawelema parissaminnnnn🙏love you so much 💕💕💕💕stay safe and stay blessed 😇😇😇😇
Much love ❤️
Notification එක ඇවිල්ලා තප්පර තුනෙන් බලලත් comments විස්සක් තියෙනවනේ ....superb අයියා ,අක්කා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
❤️
Day 34❤🔥 අද නම් දූපත ලස්සනයි. එලියට යද්දි පරිස්සමෙන් අක්කා අයියා. නත්තල් ගහ හදන්න එන්න ආසයි.🎄🎅🏻 අද vlog එකෙන් natural feeling එකක් දැනුනේ sound එක්ක. Thank you so much අපිට මේ වගේ හැම දේම පෙන්නනවට. 🙏ඔයාලාගේ video බලද්දි දවස ගානේ travel පිස්සුව වැඩි වෙනවා.🤪❤ ආදරෙයි 🅱️1️⃣2️⃣❤
Love you sweetheart ❤️Hetaaa ❤️🙌🏾🎄
3:32 අම්මෝ ඒකනම් වෙනම් ආතල් එකක්😍🌊
❤️🥰🌊💪🏽
අදනම් සුපිරි 😍😍😍 හැබැයි ලෙඩ වෙන්න නම් එපා පරිස්සමින්
Adarei godaariyak ❤️ oyath parissamen inna🥰☺️😘
Wow wow woooowww.....ane mth asai e beach experience ekata....oooohhh akki wellampitiyeda....maraine.oyala denna so cuteeeee akki & ayya...
Love ❤️
පරිස්සම් වෙන්න අක්කි,අයියා. දැන්නම් අපිටත් ඵන්න හිතෙනවා 🏊♀️🏊♀️🚣♀️🚣♀️
Adarei ❤️ oyath parissamain inna🥰☺️😘
වෙනදනම් video එක දාපු ගමන් බැලුවා .අද ටිකක් පරක්කු උනා එත් ඉතින් 7 වෙන්න කලින් බැලුවා 🌪️⛈️🌊♥️♥️♥️♥️💓♥️💓💓♥️💓♥️🔥🔥🔥🔥
Much love ❤️ don’t worry sweetheart
පරිස්සම්න් අක්කා &අයියා .කූණාටුවේ අද්‍යාත්මික සුවය😁😁😁❤️❤️❤️❤️❤️
Much love ❤️
Ammo eka ... math ethana hitiya wage superb widhata experience eka dunna api wath themuna wage danune..... shoiiii
Denna leda wenna nam epa themila
Love you guys .... Parissamin inna 🥰❤️
Adarei godaariyak ❤️ oyath parissamain inna🥰☺️😘
wow එ්ක වෙනමම අද්දැකිමක් නියමයි👫❤❤
5 වෙනකම් බලන් හිටියේ ඔයාලව බලන්න🙊❤ අම්මෝ එක නම් මරු 🙊🌊🌊 මුහුද මාර සැරයි.. නදි අක්කි වීරයා වගේ යනවා ඉස්සරහටම.. මටත් එන්න හිතුණා අනේ ශොයි එක නම් හැබැයි ඉතින් බය වෙන්නත් ඕනී මුහුද හොඳටම සැරයිනේ... අම්මෝ හොඳටම පරිස්සම් වෙන්න ඕනී තමා ඔහොම වැඩ කරනකොට නම් අක්කියෝ❤ ආදරේයි දෙන්නටම ගොඩක් 💖💖💖💖
Much love 💕