සති ගානකින් නැවෙන් ගොඩබිමට😁 ..duty free shop in india 😎😁... 🛳 නැවේ ජීවිතේ 010, Vlog 041

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @thesailorlk
    @thesailorlk  4 ปีที่แล้ว +549

    මේ video එක ගත්තෙ මාසෙකට කලින්.එතකොට මේහරියෙ කොරෝනා සීන් එකක් තිබ්බෙ නෑ මෙහෙ.ඒනිසා මාස්ක් ඔන උනෙ නෑ...තව video එකකින් හම්බෙමු..ජය..

    • @ravidusadaruwan4166
      @ravidusadaruwan4166 4 ปีที่แล้ว +3

      Parissamen idapan aiye👌❤

    • @lwasana5574
      @lwasana5574 4 ปีที่แล้ว +3

      Pin krndoo mek ❤

    • @MrRoshan90
      @MrRoshan90 4 ปีที่แล้ว +3

      Ela Bokka...Gedra awama set wemu...😊❤👊

    • @everything5726
      @everything5726 4 ปีที่แล้ว +1

      Puluwannam ship eke gym ek gana video ekk danna

    • @pinocchioyt3939
      @pinocchioyt3939 4 ปีที่แล้ว +1

      Adarei හැමදාම 👍 🤩 💫

  • @samithagayashan9437
    @samithagayashan9437 4 ปีที่แล้ว +95

    Adoo මේ අපේ චන්නය නෙ යකෝ ඉන්නේ 😁😁😁😁. සතුටුයි මචන් අපේ කොල්ලෙක් ඉන්නවා..💟

    • @alagiyawannapremasiri4882
      @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +1

      අපි ජිවිතේ දැකල නැති ගොඩක් දේවල් අපේ දෙනෙතින් බලන්න සැලැස් උ ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි ඒ තමයි අපේ කම ඔබ ඒ සියල්ල ඉතාමත් නිහතමානීව යූ තියුබ් බලන අපි හැමෝටම නරබන්න ඉඩ සැලැස්සුවා. ඔබ කව්රුන් ද කොහෙද කියා මා නොදනී එහෙත් ඔබව මෙලොවට බිහි කල ඒ ඔබෙගේ ආදරණිය දෙමාපියන් දෙපළ හොද බුද්දි මත් එඩිතර ඉතාමත් නිහතමානී දරුවෙක් අපේ මව් රටට දා යා දයකරලා තියනවා. ඉතිං ගොඩක් සතුටුයි හැමදාම සතුටින් ඉන්න උත්සාහ වන්තයා ජයග්‍රහණය ලබා ගන්න වාමය් හැමෝටම තෙරුවන් සරණයි 🌹❤🇱🇰🙏. මම අන් අයගේ දියුණුවට ඉර්සියා නොකරන මනුස්සයෙක්. මැදපෙරදිග සිට

    • @nimeshmadumal8204
      @nimeshmadumal8204 2 ปีที่แล้ว +1

      Respect 🥰❤️

    • @nimeshmadumal8204
      @nimeshmadumal8204 2 ปีที่แล้ว +1

      @@alagiyawannapremasiri4882 respect 🥰❤️❤️😇

  • @funman5293
    @funman5293 4 ปีที่แล้ว +35

    චොකලට් එක කඩන් නැතුව තියාගන්න කියුව එක පට්ට මචෝ❤️ I respect it..

  • @woldnews8051
    @woldnews8051 4 ปีที่แล้ว +43

    ලංකාවේ උන් ඉන්න නිසා එච්චර අවුලක් නෑ.දකිද්දී හරි අපේ එකෙක් කියලා හිතෙනවා නේ ❤️

  • @madhavakaushalyawijesinghe6322
    @madhavakaushalyawijesinghe6322 3 ปีที่แล้ว +6

    අපි ජීවිතේට දැකලා නැති, දකින්නත් බැරි ගොඩක් දේවල් මෙච්චර සමීපව පෙන්නලා ඒ අත්දැකීම අපිටත් විඳින්න සලස්වනව ට ගොඩක් පිං සහෝදරයා... ආදරෙයි

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +11

    ඔයාට අයියේ මේකේ comment දැක්කත් ඇති අපි කොච්චර ආදරෙයි ද කියලා ඔයාගෙ අවංක කමට කතා කරනකොට ලස්සනයි ඔයා බුදුසරණයි

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +317

    නොටිෆිකේශන් දැකපු ගමන් වීඩියො එක බලන්න ආපු උන් කෝ ❤️👍

  • @janakashehan2431
    @janakashehan2431 4 ปีที่แล้ว +131

    උබව දැක්කාම දැනෙන සතුට....බලන්න එකක් නැතුව ඉන්නකොට බලන්න එකක් දුන්නට පිං....පරිස්සමෙන් කොල්ලො...😊👐💚💚

  • @Lucifer-rq6ze
    @Lucifer-rq6ze 4 ปีที่แล้ว +527

    Sailor ගෙ වීඩියෝ වලට ඇබ්බැහිවූවන් තවත් සිටීද?😂

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +4

    අපිට youtube එකේ video එකක් නැතුව ඉන්නකොට video බලන්න පුරුදු කරේ ඔයා අයියේ අපි ගොඩක් ආදරෙයි ඔයාගේ සරල කමට කිසිම ලොකු කමක් නෑ බුදුසරණයි පරිස්සමෙන් brother 😘🇱🇰

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 4 ปีที่แล้ว +4

    Present කරන විදිහට මම හරිම කැමතියි, හරි simple හරියට යාළුවෙක් එක්ක කතා කරනවා වගේ. Goodluck.

  • @statusart457
    @statusart457 4 ปีที่แล้ว +10

    සුපිරී❤️ ඔක්කොටම වඩා නිහතමානී කතාවට තමයි ආස❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +5

    ඉන්දියාවේ කාඩ කිසිම පිලිවලක් නැ ඔයාගේ විඩියෝ එකක් නිසා බැලුවා නංගියෝ ඔයා ගොඩක් වසනා වාත්තයි මෙ වගේ 👦 ලබන්න කිසිම ආඩම්බර කෙනෙක් නෙවෙයි වගේ නෙද 💖💖💖නංගියෝ ඔයාලා පරිස්සමෙන් ඉන්න දැන් ලංකාවේ කොරොනා තියනවා අපිට ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නෙ ඔයාලා සියලුම දෙනට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @BeHappy-lu8xb
    @BeHappy-lu8xb 4 ปีที่แล้ว +2

    තාම වීඩියෝ 4යි බැලුවේ . ඊයේ දැක්කේ ඔයාගේ වීඩියෝස් .. Interesting ..
    Good Luck 😊

  • @dilshankularathna3813
    @dilshankularathna3813 4 ปีที่แล้ว +52

    ආනේ සේලර් අයිය..ආදරෙයි හැමදාම.පරිස්සමෙන් වැඩ ටික කරගන්න..බුදුසරණයි !!!❤️

  • @sadunlakshan4645
    @sadunlakshan4645 3 ปีที่แล้ว +1

    කවදාවත් ඇස් වලට දැකල නැති දේවල් ඔයා පෙන්නනවා.. ඒ වගේම් ඒ දෙවල් ගැන හොදට කියල දෙනව... දන්න දේවල් නොදන්න කෙනෙකුට කියල දෙන එක වටිනවා... 😉👍

  • @VIJINI
    @VIJINI 4 ปีที่แล้ว +74

    ෆ්‍රිජ් එකේ බියර් නේද හෙව්වේ , alcohol 0.0 තිබ්බට පස්සේ හිමීට තිබ්බා , 😂😂😂😂 ලස්සන වැඩ සටහනක් ❤❤🙏💐

    • @rockstar5428
      @rockstar5428 4 ปีที่แล้ว +4

      VIJINI ## ammoo oyata thiyena dhanuma 😳😳

    • @suresmadusanka6944
      @suresmadusanka6944 4 ปีที่แล้ว +1

      VIJINI ## ok💘

    • @VIJINI
      @VIJINI 4 ปีที่แล้ว

      😂😂😂☕

    • @rockstar5428
      @rockstar5428 4 ปีที่แล้ว

      VIJINI ## oya lankawe koheda patiyo...aney paw oyage mahathaya horen peg ekak gahuwath oya adhuragani 🤪🤪🤪

    • @chandanakw6073
      @chandanakw6073 4 ปีที่แล้ว +1

      Ayyo ayyo...

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 4 ปีที่แล้ว +25

    Video එක දාපු ගමන් බැලුවේ... 😍♥️

  • @tharindulakshan3143
    @tharindulakshan3143 4 ปีที่แล้ว +33

    මාස්ක් කෝ කියල අහන්න ආවෙ...එතකොට දැක්කෙ කමෙන්ට් එක🤣🤣

  • @hiphoparmy621
    @hiphoparmy621 4 ปีที่แล้ว +2

    මම සයිලොගෙ විඩියො බලන්නෙ පලවෙනි විඩියො එකෙ ඉදන් එදා අපු විව්ස් හා දැන් එන විව්ස් වලට පට්ට සතුටුයි
    උබට ජය. තව සබ්ලා වැඩි වෙ වා❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Jayawewa bro 🙌💚

    • @hiphoparmy621
      @hiphoparmy621 4 ปีที่แล้ว

      @@thesailorlk ela parissamen hitan

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 4 ปีที่แล้ว +64

    නිකන් ටොයිලට් එකට යන වීඩියෝ එකක් හරි කමක් නෑ😂 දාන්න අපි බලනවා😂♥️♥️♥️♥️

    • @sanayahsl6538
      @sanayahsl6538 4 ปีที่แล้ว +3

      අනිවා😂😂😂

    • @manojvlog5856
      @manojvlog5856 4 ปีที่แล้ว +4

      Ammo ake

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +6

      😂😂😂

    • @shananushkaanushka4787
      @shananushkaanushka4787 4 ปีที่แล้ว +6

      The Sailor මේ නම් රිප්ලයි කරලා තියෙන්නේ අක්කා⁣ නෙවෙයි අයියා වගේ😂 අක්කා රිප්ලයි කරා නම් කොල පාටින් හාට් එකකුත් දානවා හැම රිප්ලයි එකටම😂♥️♥️

    • @gamingwithimr2338
      @gamingwithimr2338 3 ปีที่แล้ว

      @@shananushkaanushka4787 උබ් කොහොමද ඒක දන්නෙ😂😂

  • @gayandammika-y9e
    @gayandammika-y9e ปีที่แล้ว +1

    අපි ජීවිතේට දැකලා නැවක ඇතුලේ සුපිරි නේ නැවේ ඇතුලේ..ගොඩක් සතුටුයි❤❤

  • @hasinduanjana939
    @hasinduanjana939 4 ปีที่แล้ว +5

    අම්මෝ එපා වෙලා හිටියෙ කම්මැලිකමේ....බලන්න video එකක් දුන්නට අයියට පිං...පරිස්සමින් අයියේ....

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 ปีที่แล้ว +1

    අම්මෝ නියමයි මල්ලී .....බලන්න වීඩියෝ එකක් නැතුව හිටියේ ..පරිස්සමෙන් ඉන්න ..බුදුසරණයි

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว +5

    කවදාවත් ලංකාවේ නැවකට ගිහින් නෑ ගොඩාක් ස්තූතියි.

  • @sadunlakshan4645
    @sadunlakshan4645 3 ปีที่แล้ว

    සැහෙන්න දේවල් ඉගෙන ගන්න තියනවා... ඔයා හොදට නැද්ව්ව් තියන දේවල් කියල දෙනවා...

  • @HelloExplorersLK
    @HelloExplorersLK 4 ปีที่แล้ว +15

    බලාගෙන උබ එහෙ මෙහෙ අල්ලන්නේ .... පරිස්සමෙන් කොල්ලෝ ❤️✌️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Elaa 💚🙌

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +1

      @@thesailorlk pippiya alllanna epa

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 4 ปีที่แล้ว

    පොඩි video එකක් කිව්වට අපිට ගොඩක් වටිනවා...thank you very much brother..ජයවෙවා ඔබට..තෙරුවන් සරනයි ඔබ කරන කියන හැම දේකටම...

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ජයවේවා 💚✌️
      බුදුසරණයි

  • @anushakumari2113
    @anushakumari2113 4 ปีที่แล้ว +96

    ' ගුඩ් මෝර්නින්ග් ' කිව්වෙ නැති එක තමා එකම අව්ල... 💔💔💔 ඒ වචනෙ නැතුව මොකදෝ වගේ 😂😂😂😂

  • @ayeshmaduranga197
    @ayeshmaduranga197 4 ปีที่แล้ว +1

    අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ සිරාවටම.නොටිෆිකේශන් එකක් ආව ගමන් බලනවා.එල අයියේ😎😎😎😎😍

  • @udithamahanama5020
    @udithamahanama5020 4 ปีที่แล้ว +11

    නියමයි sailor aiyye
    ජයවේවා

  • @sarathkumara9811
    @sarathkumara9811 3 ปีที่แล้ว

    ඔයාගෙ මෙ විඩිඔ අපි බලලා ගොඩාක් දේවල් දැන ගන්නවා ඔයාලගෙ ජොබ් එක ගැන ඔයාට ගොඩාක් ස්තුති මල්ලි

  • @TutorialHubspot
    @TutorialHubspot 4 ปีที่แล้ว +8

    ගිනිගත්හේනේ පොඩි චන්න අයියානේ මේහ් ඉන්නෙ.. අපේ ස්කෝලේ කොල්ලෙක් ❤

  • @sarathkumara9811
    @sarathkumara9811 3 ปีที่แล้ว

    සුපිරියි ඔයාගෙ නැවෙ විඩිඔ අමුතුම ලෝකයක්

  • @CeylonRoamer
    @CeylonRoamer 4 ปีที่แล้ว +34

    සේල(ර්) ට නෑවේ කෑම අල්ලලා ගිහින් වගේ. එන්න එන්නම bulk වෙනව 😂. In a good way though!

  • @HandleINCandle
    @HandleINCandle 4 ปีที่แล้ว +1

    Niyamai kollo ela ela

  • @machanshamiya7874
    @machanshamiya7874 4 ปีที่แล้ว +6

    15:15 ඉවරයි වෙන නැ
    මීට,බීම බටේ

  • @vihangadamsara656
    @vihangadamsara656 2 ปีที่แล้ว

    ඒ බන් අයියෙ නිකම් හරි video දහම් බන් මරු ඈ ලස්සනයි ....❤

  • @Shehara-2121
    @Shehara-2121 4 ปีที่แล้ว +5

    සුපිරි❤️

  • @badboyz2716
    @badboyz2716 4 ปีที่แล้ว

    Shok ane.😊.tawath video danna me wage .jesu pihitai .bs aiye .

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +57

    අඩො පොන් එහෙම දාලා තියෙන්නෙ නිකන් සෙල්ලම් බඩු වගේ නෙ..😅

  • @charithpeiris2520
    @charithpeiris2520 4 ปีที่แล้ว

    සුපුරි එකක් දාපන් මචන්.ෆට්ට..නැවක් කියන එක හරියටම දැනගත්තේ උඹෙන් බන්..උඹට ඒකට පින්.අපිට දකින්නවත් නැති දේවල් උඹ අපිට පෙන්නනවා.තවත් අපි නොදකින video පෙන්නන්න ශක්තිය උඹට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා සුද්දා...ආදරෙයි....🙏🙏🙏🙏🙏🙏

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Bohoma sthuthi 💚🙏🏻

  • @pathumakalanka6899
    @pathumakalanka6899 3 ปีที่แล้ว +30

    නැවකට යන්න හීන දකියන තව අය සිටීද😃

    • @slkanishka4744
      @slkanishka4744 ปีที่แล้ว +1

      Innawa 🥺👑️🌍💯🚢

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +1

    Hama ratenma suwanire ekak ganna sihiwenna. Chine hodama badu ganna thibuna .

  • @gimhanasadatharaka307
    @gimhanasadatharaka307 4 ปีที่แล้ว +5

    මෙහෙ වහිනවා කරන්ටෙක නෑ phone එකේ battry 3 තියෙන්නෙ ඒක ඉවර වෙනකන් කොහොම හරි video එක බැලුවා කියහන්කෝ 😂😂😂👍❤ඔව් යකෝ

  • @nimeshharshana9186
    @nimeshharshana9186 4 ปีที่แล้ว +1

    Ela ela ආසාවෙන් බලනවා හැම එකක්ම

  • @janithvidushan1351
    @janithvidushan1351 4 ปีที่แล้ว +3

    Ptta ❤️👌

  • @dineshtharanga4873
    @dineshtharanga4873 4 ปีที่แล้ว +1

    උඹ නම් සැබැ වාසනාවන්තයෙක් බ්රො ...😘😘😘🔥🔥🔥👍👍👍 උඹට ජයෙන් ජයම වෙවා !!!

  • @dilansavindapeiris9258
    @dilansavindapeiris9258 4 ปีที่แล้ว +4

    නියමයි❤️❤️🍺🥃

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว

    ⚓️💙 The Sailor ගෙ තවත් සුපිරිම video එකක්...🥳

  • @mrpera3855
    @mrpera3855 4 ปีที่แล้ว +4

    හම්බොහ් කෑම එකත් බෙදාගෙන සැදී පැහැදී වීඩියෝ එක ප්ලේ කලේ....😁 එල සුදා පරිස්සමින් ඉන්න එහෙනම් විඩියෝ එක පට්ට.ජය 🔥 ❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Elaa bro jayawewa 💚🙌

  • @slgamingbro-fe7xp
    @slgamingbro-fe7xp ปีที่แล้ว

    උබ නම් ගැම්මක් සහෝ☺😊😊😊😇😇😍😍😍😍😱😱😱

    • @slgamingbro-fe7xp
      @slgamingbro-fe7xp ปีที่แล้ว

      😎😎😎😎😎😍😍😍😱😱😱😇😇😇

  • @asiri7
    @asiri7 4 ปีที่แล้ว +6

    මචන් චන්නයගෙන් අහපන් welvaart එකේ රුවන්ගෙන් කාපු පිගන් පාර මතකද කියලා🤣🤣🤣

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +6

    Ela❤

  • @nadeeshlakshan1072
    @nadeeshlakshan1072 4 ปีที่แล้ว

    Notification aka එනකල් බලන් ඉදියේ brother ... වැඩේ බලන්න කලින් like එකයි cmnt එකයි දැම්මා .. දන්නවා සුපිරියක් කියලා.. උබට ජය ...

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +3

    ඉන්දියාව නම් කොහෙත් එකයි...😖😖 කිසි පිළිවෙලක් නෑ... බඩු qualityත් නෑ ඒ මදිවට ගිණි ගණන්... 😖 අර ශෝටට නේද $35ක් කිව්වේ...😂😖😂😖

  • @mr.pasiya2
    @mr.pasiya2 4 ปีที่แล้ว +1

    මරු ඔයාගේ චැනල් එකේ විඩියෝ 💯✌️ ගොඩක් වැදගත් මටනම්

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 ปีที่แล้ว +24

    දැකපු කල් අම්මෙ මුහුදු කොල්ලකාරයො ඉන්න පැත්තෙනුත් ඔයාලා යනවද

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +3

      Thama nan giye na

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 ปีที่แล้ว

      @@thesailorlk 😃😃

    • @smchandrani9213
      @smchandrani9213 4 ปีที่แล้ว +2

      Ayye,muhudu kolla karayo inna pathtin yaddi vedeyo ekak danna ani warin

  • @dhammikaniroshan751
    @dhammikaniroshan751 4 ปีที่แล้ว

    මචන් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ.එ්ත් හැමතැනම කොරෝනා.පරිස්සම් වෙන්න.බුදු සරණයි.ජයවේවා😊😊😊

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Jayawewa 💚🙏🏻

  • @navodyathathsara3034
    @navodyathathsara3034 4 ปีที่แล้ว +2

    T-shirt එකක් ගහමූ.😁😍

  • @adithyatharindu2059
    @adithyatharindu2059 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්. පරිස්සමෙන් හිටපන්. බුදු සරණයි!!!

  • @lovelycommunity7551
    @lovelycommunity7551 4 ปีที่แล้ว +18

    මේ අඩියක් ගහනව නේහ්,ඔවු ඔවු 😂😂✌️

  • @sidathdayananda3417
    @sidathdayananda3417 4 ปีที่แล้ว

    Oya lassanata sobavikawa wada satahana karagena yanawa. Api wenuwen mahansi wenawata oyata godak pin. Oyata budu saranai.

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @harindugodage285
    @harindugodage285 4 ปีที่แล้ว +6

    Sailor dana onama video ekak eka winadiyak nara balana mn wagee tawa aya sitida

  • @artzoon9383
    @artzoon9383 4 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ නම් කොච්චර බැළුවත් එපා වෙන්නෙ නෑ අප්පා. නියමයි.

  • @sanayahsl6538
    @sanayahsl6538 4 ปีที่แล้ว +12

    Hi akki...හොර ගෙඩියා වගේ අපේ කමෙන්ට් කියෝ කියෝ ලයික් දානෝ නෙහ්..😍අයිය අපිට කිව්ව ඔයා තමා වැඩ්ඩි වගේ vdo අප්ලෝඩ් කරන්නෙ කියල...ආදරෙයි දෙන්නටම....😋😍❤❤

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +4

      Hahaha dennama shape eke karan yanawa Ithin... 💚🙌😍

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 ปีที่แล้ว

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ඇත්තටම ගෙදර කෙනෙක් දැක්කා වගේ ඉක්මනින් තව වීඩියෝ එකක් දාන්න බුදු සරණයි

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 ปีที่แล้ว +4

    ❤️❤️🙏පරිස්සමින් සහෝදරයා

  • @hashair7819
    @hashair7819 4 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Bohoma sthuthi 💚🙏🏻

  • @shiharapremarathna6975
    @shiharapremarathna6975 4 ปีที่แล้ว +32

    නැව ලංකාවට එන්නැද්ද❤️😀😊

  • @asirianurudha8096
    @asirianurudha8096 4 ปีที่แล้ว

    ඇත්තටම හුගක් වැදගත්... thanks aiye

  • @VDaksith
    @VDaksith 4 ปีที่แล้ว +7

    නැවේ උත්තෝලකයක් නැද්ද ..?

  • @444terror
    @444terror 4 ปีที่แล้ว

    Ammatasiri kolla Gujarat patte ne gihin thiyenne.. Ela Ela.. Parissamin💚💚💚🇱🇰🇱🇰🌊🌊..kolla camouflage nam aasaaii ne..

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว +18

    alcohol නැති dutyfree වැඩක් නෑ 😑😂😂

  • @KasunSuranjaya
    @KasunSuranjaya 4 ปีที่แล้ว +1

    හැමදාම වගේ ඒකත් සුපිරි...
    නැවේ ගල්අඟුරු දාල තියෙන ඒ්ව ඇතුලටත් එස්කැවේටර් ගිහින් තියෙනව Insta එකේ දාල තියෙනව දැක්ක...
    ඊළඟ වීඩියෝ එකකින් ඒව, ඒ ඇතුලට දාන විධියත් පෙන්නන්ටෝ...
    ජය!

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Elaa jayawewa 💚🙌

  • @navodyakavishika264
    @navodyakavishika264 4 ปีที่แล้ว +16

    රාජසිංහෙ කොල්ලෙක්

  • @mayuraprabath2855
    @mayuraprabath2855 4 ปีที่แล้ว

    ඒ video එකත් සුපිරි . සේල්ස්මන් පිටකොටුවේ බිස්නස් කරපු පොරක් වගේ ඇගේ ගහල විකුණන්නේ. 💙💛💚❤️

  • @johnrobert8270
    @johnrobert8270 4 ปีที่แล้ว +3

    ඔයා ලංකාවට එන්ඩ හදන් නැද්ද
    අර එක්කෙනෙක් ආව වගේ

  • @thanuabi7119
    @thanuabi7119 4 ปีที่แล้ว

    Uba patta mn danne nathi godak igena gaththa

  • @dulanjarashmika2790
    @dulanjarashmika2790 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @udayachathuranga6764
    @udayachathuranga6764 4 ปีที่แล้ว

    Maru jayaveva...api oyage vedeo balanna huruvela ivarai..

  • @sachinthasilva5057
    @sachinthasilva5057 4 ปีที่แล้ว +3

    ඔය බඩුවල මිල ගණන් කියන්න...ආයේ...

  • @chandimachandima2135
    @chandimachandima2135 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා අපි භිතනවාට ගොඩක් වෙනස් නොද,😱😱😱😱😱ඹයාට. දැන් පුරුදු නොද🥀

  • @sachinaruna9668
    @sachinaruna9668 4 ปีที่แล้ว +8

    ⁣වීඩියො එකක් එනකල් බලන් හිටියෙ මන් විතරද...

  • @PODIMALLl
    @PODIMALLl ปีที่แล้ว

    ලොකු කම නැති පට්ට කොල්ලෙක් ජයවේවා 🙏

  • @chithrashanthilatha9466
    @chithrashanthilatha9466 4 ปีที่แล้ว +16

    පොල් රොටී නෑ නේහ් 🤣

  • @Networking999
    @Networking999 4 ปีที่แล้ว

    good job hemadama ube videos balanawa sailor

  • @darkking847
    @darkking847 4 ปีที่แล้ว +4

    විඩියෝ එකක් upload කරනකම් බලන් ඉදියේ😁😁

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Ela machan 💚🙌

  • @sathishdilshan2173
    @sathishdilshan2173 4 ปีที่แล้ว

    Patta video eka ඉක්මනට අනිත් විඩියෝ එක ගෙන්න 😀😀😀

  • @මජංබාස්
    @මජංබාස් 4 ปีที่แล้ว +6

    අම්මො විඩියෝ එකක් දාලා පොල් රොටි තමයි නැත්තෙ..

  • @yohanfrslk
    @yohanfrslk 4 ปีที่แล้ว

    Machan corona scene eka nisa oita wada tikak parissam weyan ela jaya wewa

  • @chanakakumara1162
    @chanakakumara1162 4 ปีที่แล้ว

    නියමයි අයියා .ජයවේවා

  • @kavinduramesh98
    @kavinduramesh98 4 ปีที่แล้ว

    පට්ට වීඩියෝ එක ,දිගටම ගෙනෙන් බ්‍රෝ.

  • @MrRoshan90
    @MrRoshan90 4 ปีที่แล้ว +1

    මම ඉල්ලපු එක දාලා...❤❤👊👊 Notifications awa gaman api balwa machn....😍😍😍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Elaa bro 💚😍

    • @MrRoshan90
      @MrRoshan90 4 ปีที่แล้ว

      @@thesailorlk Awurudu 10 kin withra dakke ne mcn...Yatiyathota idalath...Lakshanya ekka ehama kithulgala video eke kasunai denna ekka giya video eken thami Kattiya dakke....kasuna nm.dakinwa...mm Mssngr msg ekk damma Uba bln nane bn...😊👊❤

  • @jayasankafdo
    @jayasankafdo 4 ปีที่แล้ว

    Video eka ela... Engine eka start karanna kalin monawage dewalda karanne

  • @pethumakalanka8168
    @pethumakalanka8168 4 ปีที่แล้ว

    Vidio aka supiri wenada kana polroti thibbe nane😂😂😂👍👍👍👍👍

  • @gsachiya3040
    @gsachiya3040 4 ปีที่แล้ว

    Mm oyage hama video ekakma baluwa thawa mewage video karanna aiye well done take care

  • @sadunlakshan4645
    @sadunlakshan4645 3 ปีที่แล้ว

    හොදට වැඩකටයුතු කරගන්න කියල සුබ පතනවා...

  • @d.p.m.sdayananda7268
    @d.p.m.sdayananda7268 4 ปีที่แล้ว

    Aiya patta. niyamai! Elakiri!

  • @lahirusuneth3023
    @lahirusuneth3023 4 ปีที่แล้ว

    සුපිරි bokka adrei පරිස්සමෙන් inna bs

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Elaaa 💚🙌

    • @lahirusuneth3023
      @lahirusuneth3023 4 ปีที่แล้ว

      Bokka aurudu kama meseyak tibbe nadda video ekak aniwa dai kiyla balan hitiya