ප්‍රසිද්ධ වාහන ලාංඡනවල සැඟවුණු තේරුම් - Hidden Meanings of Popular Car Logos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2020
  • This is an educational video about the meanings of the popular car brands and logos.
    You will learn a lot of things that are hidden inside in many car logos.
    ___Source Videos____
    Certain video clips and images used in this video fall under the Creative Commons License. Other videos used here were purchased and licensed from the respective video sharing services.
    ____Thank You Very Much____
    We give our enormous gratitude for the owners and the producers of those videos and the images, who were very kind enough to share those rare type video shots under the Creative Commons License. We and our viewers will be so much benefited through these videos.
    ____COPYRIGHT ISSUES____
    We tried our best to produce this video from Royalty Free and Creative Commons resources. But, if by mistake we have included any of your copyright content in this video kindly let us know at the following email. We will take down the video! Thank you very much for your understanding!
    email: nethminehara12@gmail.com
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 56

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +3

    ඉතා වැදගත් වීඩියෝවක්.
    ස්තූතියි ඔබට

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +4

    ටොයෝටා වල තියන්නෙ පාත්‍රයක් ඇතුලෙ තියෙන සහල් ඇටයක්.Toyota කියන නමත් එකෙන් හදන්න පුළුවන්.තව ඉඳිකටු හිසක් පෙන්වනවා.එයාලා කලින් ඇඟලුම් නිෂ්පාදනය කරපු නිසා

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 3 ปีที่แล้ว +1

    Excellent keep it up

  • @TheBigOne1551
    @TheBigOne1551 3 ปีที่แล้ว +2

    Cool video

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +1

    Fth

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว

    Thanks

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +12

    Toyota සමාගමේ ලාංඡනයේ තියෙන්නේ පාත්තරයකට වී කරලක් දාපු රූපයක්.ජපානය බෞද්ධ රටක් නිසා එය සෞභාග්‍යයේ සංඛේතයක් ලෙස සලකනු ලබනවා.හැබැයි අද ඉඳලා ඔබ ඒ විදිහට හිතලා Toyota badge එක දිහා බැලුවොත් ඔබ මිය යන තෙක්ම ඒ ලෙසටම එය පෙනේවි 💖🔥😎👍

    • @wipuladhamma2079
      @wipuladhamma2079 3 ปีที่แล้ว +1

      ඔබ හරි මමත් ඒකම කියන්න තමයි හැදුවේ මේක බලලා මේ මිනිස්සු මෙහෙම බොරු දාන එක වැරදි ඇයි පාත්තරය වී ඇටය බෞද්ධ කම ගැන මෙයාලට මේ චැනල් එකෙන් කියන්න බැරිව ඇති දන්නේ නැත්තම් දෙයක් දාන්න කලින් කාගෙන් හරි අහන්න ඕන

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +1

    Fatta 👌

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +1

    පට්ට

  • @nadeeshageethanjana3731
    @nadeeshageethanjana3731 3 ปีที่แล้ว

    super

  • @chamarajayasekara227
    @chamarajayasekara227 3 ปีที่แล้ว +8

    Toyota logo eke paathrayak ethule vee etayak pennanawa kiyala ahala thiyanawa

  • @W.A.FamilY4
    @W.A.FamilY4 2 ปีที่แล้ว

    👍👍👍

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +2

    ස්තුතියි රෝද හතර channel එකට.👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @chamindusenarathna2004
    @chamindusenarathna2004 2 ปีที่แล้ว +1

    Pougeot ❤️❤️❤️ ndda

  • @chathurangakariyawasam899
    @chathurangakariyawasam899 3 ปีที่แล้ว

    👍🏻

  • @maleeshalakshitha3908
    @maleeshalakshitha3908 3 ปีที่แล้ว +1

    ♥️

  • @upulchinthaka100
    @upulchinthaka100 3 ปีที่แล้ว

    auto gear wahanayaka dawanaya karana gaman gear maru karanna puluwanda

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @lalanthaindrajith6710
    @lalanthaindrajith6710 3 ปีที่แล้ว +2

    1st comment Thank You

  • @Mihee_29
    @Mihee_29 2 ปีที่แล้ว +2

    ❤TOYATA❤
    ❤BMW❤
    ❤BUGATTI ❤

    • @vim821
      @vim821 11 หลายเดือนก่อน

      I like toyota❤❤🎉

  • @kelumse2354
    @kelumse2354 3 ปีที่แล้ว

    Tikak aththa

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว

    Ferusiyo Lamborghini wrushaba lagna kenek hinda gawaya yoda ganna hethuwak una

  • @baiyafilms816
    @baiyafilms816 3 ปีที่แล้ว +1

    Toyota වලට තියෙන්නේ pattarayak

  • @nike-yk1fo
    @nike-yk1fo 2 ปีที่แล้ว +1

    Aweta sri lankan car

  • @bandara0718859
    @bandara0718859 3 ปีที่แล้ว

    Honda ganath danna...

  • @sachiautopaint
    @sachiautopaint 3 ปีที่แล้ว

    wahana painting

  • @chamindakumara8382
    @chamindakumara8382 3 ปีที่แล้ว

    tyota eke vee atayak pattareta damala teyenne sasseeka bawa bnnana

  • @wipuladhamma2079
    @wipuladhamma2079 3 ปีที่แล้ว +3

    Toyota එකේ විස්තරය වැරදී වී ඇටය පාත්තරය බෞද්ධ කම ගැන කියන්න බැරි ද ඒ ලාංජනයේ තියෙන්නේ ඒක නිවැරදි කරන්න .

    • @sinhalathotupolagc1712
      @sinhalathotupolagc1712 3 ปีที่แล้ว +2

      ඔව් ඔබවහන්සේ නිවැරදිය්... මං එය ජපන් ජාතිකයෙකු කළ විස්තරයකින් ම අසා දැනගත්තා.....

    • @udaya433
      @udaya433 3 ปีที่แล้ว +1

      නැ toyota මුලදිම අරමිභ වන්නේ රෙදි කර්මාන්ත ශාලාවකින් ඒ නිසා ඉදිකටුවෙි නුල දමන කොටස මැදින් තියෙන්නෙ

  • @thushansaminda2495
    @thushansaminda2495 3 ปีที่แล้ว +1

    Nissan

  • @dineshmaduranga4971
    @dineshmaduranga4971 3 ปีที่แล้ว

    Toyota baj eke tiyenne pattharaya athule vee ataya ekn kiyawenne සෞභාග්‍යමත් ධර්මිෂ්ට kiyan ekalu

  • @chamilatv1381
    @chamilatv1381 3 ปีที่แล้ว

    Tata

  • @kavinduroshan9149
    @kavinduroshan9149 3 ปีที่แล้ว

    අනේ කෝ අපේ හොන්ඩා

  • @krishanthajayasuriya6165
    @krishanthajayasuriya6165 3 ปีที่แล้ว

    ලාාාස්සනාායි

  • @thisarasampath1510
    @thisarasampath1510 3 ปีที่แล้ว +1

    ko HONDA?

  • @thes9480
    @thes9480 3 ปีที่แล้ว

    Ko mclaren

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +3

    කෝ හොන්ඩා නෑනේ?😐😶😒😔

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 3 ปีที่แล้ว

    Mitsubishi ??

    • @PaulJhonBoothAToney
      @PaulJhonBoothAToney 3 ปีที่แล้ว +1

      "මිට්සුබිෂි" යන නාමයෙන් දැක්වෙන්නේ දියමන්ති තුනේ ලාංඡනයයි. "මිට්සුබිෂි" යනු 'මිට්සු' සහ 'හිෂි' යන වචනවල එකතුවකි. මිට්සු යන්නෙහි තේරුම “තුනක්” යන්නයි. හිෂි යන්නෙහි තේරුම “වතුර චෙස්නට්” වන අතර ජපන් ජාතිකයන් මෙම වචනය දිගු කලක් තිස්සේ රොම්බස් හෝ දියමන්ති හැඩයක් දැක්වීමට භාවිතා කර ඇත.

    • @PaulJhonBoothAToney
      @PaulJhonBoothAToney 3 ปีที่แล้ว +1

      uputa ganima google

    • @thilankadharmathissa7743
      @thilankadharmathissa7743 3 ปีที่แล้ว

      @@PaulJhonBoothAToney ස්තූති

  • @PaulJhonBoothAToney
    @PaulJhonBoothAToney 3 ปีที่แล้ว

    MITSUBISHI "මිට්සුබිෂි" යන නාමයෙන් දැක්වෙන්නේ දියමන්ති තුනේ ලාංඡනයයි. "මිට්සුබිෂි" යනු 'මිට්සු' සහ 'හිෂි' යන වචනවල එකතුවකි. මිට්සු යන්නෙහි තේරුම “තුනක්” යන්නයි. හිෂි යන්නෙහි තේරුම “වතුර චෙස්නට්” වන අතර ජපන් ජාතිකයන් මෙම වචනය දිගු කලක් තිස්සේ රොම්බස් හෝ දියමන්ති හැඩයක් දැක්වීමට භාවිතා කර ඇත.

    • @PaulJhonBoothAToney
      @PaulJhonBoothAToney 3 ปีที่แล้ว

      උපුටා ගැනීමකි.

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි දැනුවත් කිරීමට!!! ❤️

  • @shanikakarunasiri4272
    @shanikakarunasiri4272 3 ปีที่แล้ว

    ජපන් කෘෂිකර්මාන්තය ප්‍රධාන ආහාරය නියොජනය වෙනවා ටොයෝටා වී ඇටයෙන්

  • @udaya433
    @udaya433 3 ปีที่แล้ว

    Godak logo gana boru vissthara dala thiyenne hodata hoyala danna minissunta danumak ganna puluwan vidiyata salli hoyanna boru dawal samaja gatha karanna epa

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว +2

      හැම ලෝගෝ එකක් ගැනම ඉතාම නිවැරදි තොරතුරු පමණයි දාල තියෙන්නේ.. එකම ලෝගෝ එකකට අරුත් රැසක් තියෙන්න පුලුවන්.. ඒ අතරින් සුප්‍රකට ඒව පමණයි මෙහි තිබෙන්නේ.. ඔබ සිතාගෙන හිටපු දේ මෙහි නොකියවෙන්න පුලුවන්. නමුත් මේ සියල්ලක්ම නිවැරැදියි. ළිදෙන් ගොඩට ඇවිත් මේ ලෝකේ ගොඩක් විශාලයි කියලා දැනගන්න..

  • @tiroshanindika1777
    @tiroshanindika1777 3 ปีที่แล้ว

    👍👍👍