පෙට්‍රල් සුවඳටත් දුවන ලංකාවේ හොඳම හයිබ්‍රිඩ් කාර් 10 මෙන්න - Best Hybrid Cars in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2020
  • This is an educational video about the best hybrid cars that you can buy in Sri Lanka.
    You will learn a lot of things about the popular hybrid cars in Sri Lanka. We will be talking about the hybrid cars from popular brands like Toyota, Honda and Suzuki.
    Thanks for watching Rodahathara
    ____Source Videos____
    Videos from following channels were used in the making of this education video under the Creative Commons License. Owners of the respective videos were credited on the left bottom section of the video clips.
    Neighborhood Car Reviews
    Rairdon's Chrysler Dodge Jeep Ram of Monroe
    Dodge Chrysler Jeep RAM of Bellingham
    Rairdon's Honda of Burien
    ____Thank You Very Much____
    We give our enormous gratitude for the owners and the producers of those videos and the images, who were very kind enough to share those rare type video shots under the Creative Commons License. We and our viewers will be so much benefited through these videos.
    ____COPYRIGHT ISSUES____
    We tried our best to produce this video using Royalty Free and Creative Commons resources. But, if by mistake we have included any of your copyrighted content in this video kindly let us know through the following email. We will take down the video! Thank you very much for your understanding!
    email: nethminehara12@gmail.com
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 79

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +15

    Hachback = Aqua
    Sedan = Axio
    Wagon = Shuttle
    Crossover = Vezel
    Key Car = Wagon R
    මේ වර්ග පහ ගැනයි තව වර්ග තියෙනව නම් ඒව ගැනයි විස්තර කියල video එකක් ගේන්නකො

  • @amilasampathdharmasena146
    @amilasampathdharmasena146 3 ปีที่แล้ว +27

    ඇයි Axio Hybrid එක.. මේ සියල්ලටම උඩින් තියෙන්නේ Toyota Axio Hybrid එක....

    • @Roomagazine
      @Roomagazine 3 ปีที่แล้ว +9

      Axio එකයි Aqua එකයි තමයි හොදටම කරන්නෙ තෙල් සුවඳට දුවන හින්ද ෂෙඩ් එක හරහ දාල යනව තෙල් නොගහ සුවඳ විඳගෙන

    • @kaveeshachaminbodhinayaka5038
      @kaveeshachaminbodhinayaka5038 ปีที่แล้ว +1

      Aqua and axio both have same battery and engine as I know

  • @chamathdidula7112
    @chamathdidula7112 3 ปีที่แล้ว +12

    Prius එකේ තියෙන කොලිටි එක ගන්න බැ , prius ❤️

    • @asankanmastery9243
      @asankanmastery9243 ปีที่แล้ว +1

      Abs breake servise එක එද්දි ලක්ශ 2ක් විතර යනව

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +8

    2021 හැමෝටම සතුට සාමය පිරැන නීරෝගීමත් අලුත් අවුරැදදක් වේවා 🙏
    කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙත් එන්න ❤️

  • @enokajayamaha4311
    @enokajayamaha4311 3 ปีที่แล้ว +4

    Honda grace is the best 😎😎 and it is cooller than others

  • @Utrading_Bot
    @Utrading_Bot 2 ปีที่แล้ว +1

    Honda N Box car gena video danna very usefull 😍 thank you🙏🙏🙏🙏🙏

  • @dinandhamhiru8574
    @dinandhamhiru8574 3 ปีที่แล้ว +1

    Thanks

  • @amilasampathdharmasena146
    @amilasampathdharmasena146 3 ปีที่แล้ว +10

    Aqua එකේ 20km/L නම් ඉතින් ඒක මේ වීඩියෝ එක හදන කෙනාගෙ නොදැනුවත්කම ...

    • @amilasampathdharmasena146
      @amilasampathdharmasena146 3 ปีที่แล้ว +1

      @Saliya Mendisdj මෙයා දන්න දෙයක් නෑ... views ගන්න වීඩියෝ හදනවා...

    • @harshasamarasinghe7257
      @harshasamarasinghe7257 3 ปีที่แล้ว

      Outlander phev. Ko

  • @cargamingwithme448
    @cargamingwithme448 3 ปีที่แล้ว +1

    I like All

  • @isharachathuranga337
    @isharachathuranga337 3 ปีที่แล้ว +5

    toyota axio

  • @momojojo3894
    @momojojo3894 ปีที่แล้ว +2

    ගානත් කිව්වා නම් ගොඩක් හොඳ යි

  • @wordofgod8065
    @wordofgod8065 ปีที่แล้ว

    Honda insight 2018 ,19 thama lankawe nadda...thiyenawanam mila kohomada danata👍🏻. ikmaninma akath danna wadiyen wistharath sahithawa.. thank you

  • @rodneyfernando6486
    @rodneyfernando6486 3 ปีที่แล้ว +3

    Prius n 1

  • @rumeshchathuranga2762
    @rumeshchathuranga2762 3 ปีที่แล้ว

    👍

  • @shashithdilshan3349
    @shashithdilshan3349 ปีที่แล้ว +1

    prius 4th gen එක ලංකාවේ ජනප්‍රිය නොවුනේ ඒකාලේ හයිබ්‍රිඩ් වාහන වලට බදු වැඩිකරපු නිසා වෙන්න ඕනේ.

  • @roshanbathiya1234
    @roshanbathiya1234 ปีที่แล้ว

    ❤❤❤

  • @sanjayaperera4040
    @sanjayaperera4040 3 ปีที่แล้ว +6

    Honda Fit Shuttle GP2 ekath hodai.... Toyota Hybrid wala wage awurudu 5n 5ta Hybrid battery , ABS issue enne naha...Lakhsa 3, 4 duwapu Shuttle thiyenawa kisima battery awulak nathuwa... Honda fit GP5, Vezel , Grace , GP7 shuttle wala ena Dual clutch issue ekath naha GP2 shuttle eke.... Colombo city traffic eke 16kml, outstation 24kml wage oil wada karanawa.... pitipasse godak idath thiyenawa Wagon type nisa

    • @susanthadeepal7546
      @susanthadeepal7546 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මා ගාවත් තියෙනවා දැනට 240000 දුවලා තියෙන්නෙ ගියමාසේ සෙන්සර් එකක් මාරු කරා ව්තරයි කලට ස්කැන් එකක් පවා කරා දෙයියනේ කියලා කිසිම අවුලක් නෑ 💪👍👍👍👍

    • @sachinthapansilu7252
      @sachinthapansilu7252 3 ปีที่แล้ว +1

      Aniwarenma apge gedarath ekak thiyanawa kisima prashnayak na

    • @sulochanaperera4118
      @sulochanaperera4118 3 ปีที่แล้ว

      Man gawth thiyena kisima awlak na

  • @randithasandaruwan
    @randithasandaruwan 3 ปีที่แล้ว +4

    Honda vezel එකේ තෙල් සුවදට වඩා Honda Grace එකේ Toyota Axio එකේ තෙල් වැඩ කරනවා

  • @lalanthaindrajith6710
    @lalanthaindrajith6710 3 ปีที่แล้ว

    🔥🔥🔥🔥

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว

      ලලන්ත ඉන්ද්‍රජිත්..සුභ අලුත් අවුරුද්දක් වේවා..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න ප්ලීස්

  • @surangahemachandra
    @surangahemachandra 3 ปีที่แล้ว +8

    දන්න තරමින් නන් Insight එක තමා අවුල්.. Prius එකට වඩා.. Vezel එක ඔය කියන තරන් අවුලක් නෑ.. හරියට නඩත්තු කරනවා නන් අවුලක් ඇත්තෙම නෑ.

    • @nimaliudeshika3248
      @nimaliudeshika3248 3 ปีที่แล้ว +1

      Ekenma man gawath thiyenne vezzel ekak

    • @surangahemachandra
      @surangahemachandra 3 ปีที่แล้ว +1

      @@nimaliudeshika3248 බොරු මේ යකාගෙ views ගන්ඩ දාන ඒවා. 😕🤨😏

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 3 ปีที่แล้ว

      මං දන්න විදියට නම් inside නෙමෙයි යාලුවා . insight තමයි හරි නම 🤗🙂

    • @surangahemachandra
      @surangahemachandra 3 ปีที่แล้ว +1

      @@kalindugunawardana9320 Ooo. වැරදුනා.. ඔබ හරි Insight

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 3 ปีที่แล้ว +1

      @@surangahemachandra welcome

  • @niukasudarshani-zr2cz
    @niukasudarshani-zr2cz ปีที่แล้ว +1

    B.M.W car ska gana video ekak danna

  • @rohankarunarathna972
    @rohankarunarathna972 ปีที่แล้ว

    Mazda Axela Skyactiv ඔය සියල්ලටම වඩා පෙට්‍රල් වැඩකරනව. Out of city 27 kmpl දක්වා වැඩ කරනවා

  • @50yearsago57
    @50yearsago57 3 ปีที่แล้ว

    Is insight more reliable than prius??really??

  • @percygamalathge8845
    @percygamalathge8845 3 ปีที่แล้ว +1

    What about honda grace

  • @charithfist
    @charithfist 3 ปีที่แล้ว +1

    Battery eka dana gana baluwama attatama patta boruwak. Labaya kesewethath minissunge itiriya okkoma iwarai. Thawamath Electric, Hybrid developing mattame eehinda kaalayak yai minissunta attatama wasiyak labadenna pocket ekata

  • @nuwanperera1854
    @nuwanperera1854 ปีที่แล้ว

    Prius ❤️

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 3 ปีที่แล้ว +4

    ඇක්සියෝ වාහන ගැනත් විස්තර කරන්න .

  • @isankasudeera
    @isankasudeera 3 ปีที่แล้ว +1

    Specia එක පිලිබද අදහසත් මේ වගෙ දෙයක් නෙද?හොදින් පැට්‍රරල් කරනවා💛

  • @neilsenanayake8433
    @neilsenanayake8433 3 ปีที่แล้ว +4

    මමත් එකක් ගත්තා පොල්කට්ටකට පැට්‍රල් ටිකක් දාලා ලගට ඇල්ලුවා මෙන්න බොලේ වාහනේ යනවා.

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +1

    Prius එකේ කොච්චර features තිබ්බත් එකෙ ground clearence එක මදි.
    Prius 2nd gen 2010 model.

  • @susilpremachandri3834
    @susilpremachandri3834 3 ปีที่แล้ว +3

    Axio why No good

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වෙවා bro

  • @chathutangakumara3615
    @chathutangakumara3615 3 ปีที่แล้ว

    chatarma wahana tika

  • @thakshiladilshan2708
    @thakshiladilshan2708 3 ปีที่แล้ว +4

    Chr එක දැම්ම නම් තවත් හොදයි

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว

      Lankawata chr hybrid enne nani

  • @paperart1382
    @paperart1382 3 ปีที่แล้ว +1

    Honda Grace ,Toyota Axio

  • @digaarr7598
    @digaarr7598 ปีที่แล้ว

    Japan alto

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +3

    Honda Fit Shuttle GP2 කාර් එක නැද්ද ? මං ඔබගෙන් කලිනුත් ඒ කාර් එක ගැන විස්තර ටිකක් . තාම දුන්නෙ නෑනෙ. Plz දෙන්නකො විස්තර ඒ කාර් එකේ . 😌😒💖

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว +1

      කලිදු ගුණවර්ධන..සුභ අලුත් අවුරුද්දක් වේවා..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න ප්ලීස්

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 3 ปีที่แล้ว

      @@visalproductions1019 Subscribe කළා. මවත් Subscribe කරනවද?

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว +1

      @@kalindugunawardana9320 හා ..මම සබ් කරන්නම්

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 3 ปีที่แล้ว

      @@visalproductions1019 thank you

  • @ajiththilakasiri5592
    @ajiththilakasiri5592 3 ปีที่แล้ว +4

    ලක්ශ 50 හට අඩු හොද වාහනයක් කියන්නකෝ

    • @enokajayamaha4311
      @enokajayamaha4311 3 ปีที่แล้ว +1

      Toyota axio

    • @ajiththilakasiri5592
      @ajiththilakasiri5592 3 ปีที่แล้ว +1

      @@enokajayamaha4311 eke cluch plate ledak thiyanawane 2015 palleha ewai 2015 ekak laksha 50hata wada wadine

    • @enokajayamaha4311
      @enokajayamaha4311 3 ปีที่แล้ว +1

      @@ajiththilakasiri5592 it is Toyota axio

    • @ajiththilakasiri5592
      @ajiththilakasiri5592 3 ปีที่แล้ว +1

      @@enokajayamaha4311 axio 2015 ලක්ශ 50 හට අඩු එකක් තියනවනම් 0778112121 msg ekak dannakoo

  • @DRTRanga
    @DRTRanga 4 หลายเดือนก่อน

    දන්නවද වැඟනර් වල 35ක් වැඩ

  • @electricman5241
    @electricman5241 3 ปีที่แล้ว

    Bmw 740e wadkale

  • @buddikawarna5695
    @buddikawarna5695 3 ปีที่แล้ว +1

    Prius aka tamai hoda. Hariyata nadathtu karanawa nam Prius akaa aulakma ne

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +2

    1.) Prius
    2.) Aqua
    3.) Insight
    4.) Fit GP1
    5.) Fit GP5
    6.) Vezel
    7.) Wagon R
    8.) ________
    9.) ________
    10.) ________
    කෝ 8 , 9 , 10 ?

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว

      1. Prius Gen 2
      2. Prius Gen 3
      3. Prius Gen 4
      4. Insight Gen 2
      5 Insight Gen 3
      6. GP1
      7. GP 2
      8. Vezel
      9. Wagon R
      10. Aqua

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 3 ปีที่แล้ว

      @@RodaHathara අහ් generation එක්ක ද එන්නෙ

  • @priyanthaabeywardane2973
    @priyanthaabeywardane2973 3 ปีที่แล้ว

    Honda fit gp 5 eka letareta 30km yanawa

    • @asankanmastery9243
      @asankanmastery9243 ปีที่แล้ว

      අපෝ තෙල් වැඩ කෙරුවත් වියදම් වැඩිම වාහනයක්..

  • @pradeeplrathnayaka2243
    @pradeeplrathnayaka2243 3 ปีที่แล้ว +1

    එහෙන්ම් ඉතින් සෙඩ් එකක් ලගින් ගියානම් ඇතිනෙ 😂

  • @charlesrogers3681
    @charlesrogers3681 3 ปีที่แล้ว

    Thanks

  • @thasinduhansana8997
    @thasinduhansana8997 3 ปีที่แล้ว

    👍

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว

      අජිත්..සුභ අලුත් අවුරුද්දක් වේවා..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න..