Rolls Royce Sinhala, Why Rolls Royce Motor car Are So Expensive, New rolls Royce , Sinhala car 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2021
  • Rolls Royce Sinhala, Why Rolls Royce Motor car Are So Expensive
    Rolls Royce review (Sinhala),Amazing things about rolls Royce ,history of rolls Royce, Youth Garage 2021 Rolls Royce phantom , Rolls Royce wraith , Amazing things about rolls Royce , history of rolls Royce ,2021 new rolls Royce, top 10 things about rolls Royce you never herd before we cover everything, rolls Royce Cullinan #Rolls_Royce #Phantom_Ghost #Youth_Garage
    slogan of rolls Royce , Meaning of the logo spirit of testacy
    credits goes to ‪@NoCopyrightSounds‬

ความคิดเห็น • 111

  • @pathumudara6856
    @pathumudara6856 2 ปีที่แล้ว +11

    සුපිරී කොල්ලෝ සිරාවට පට්ට නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  • @sanjayakumara8646
    @sanjayakumara8646 ปีที่แล้ว +1

    Rolls royes car ගැන වාගේම අපේ ජිවිත වලටත් වටිනා අදහස් ⁣ටිකක් දැන ගන්න ලැබුනා විඩියෝ එකට ගොඩක් ස්තුතියි .....👍❤️👍

  • @gwtnsomasiri2630
    @gwtnsomasiri2630 2 ปีที่แล้ว +9

    Rolls Royce ඉස්සරහ sell එකට අදරය කරන අය 🤗🤨

  • @thanujamadushan9771
    @thanujamadushan9771 2 ปีที่แล้ว +3

    ගොඩ්ක් වටින video එකක් ස්තූතී ❤️❤️

  • @himalsony4002
    @himalsony4002 ปีที่แล้ว +1

    Ane malli 👍 Ara ape kenek Rolls Royce. Samagame inna wa kiuwe.poddak Ae gena full video Ekak gennko.please Brother 👍🤘👌🙏 Asai Dena ganna ❤️
    BUDU SARANAI 🙏

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      අනිවාරෙන් ගේන්නම් ❤

  • @devikapushpakumari123
    @devikapushpakumari123 2 ปีที่แล้ว +10

    නියමයි අය්යේ ...ආඩම්බයි මගෙ අය්යා ගැන ...😎💪

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +2

    Thank You Malli..නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. රෝල්ස්රොයිස් ගැන දෙවෙනි වීඩියෝ එකකුත් ගේනවා නම් ඇත්තටම හොඳයි.ඔයාගේ යූටියුබ් චැනල් එක දැක්කෙත් අදයි.මේ කාර් එක ගැන සිංහල Review එකක් හොයද්දියි මේක දැක්කේ. ජය!

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Thank you so much අයියේ ❤ අනිවාරෙන් හොද review එකක් ගේන්නම් 🔥💪

  • @autovehicle5874
    @autovehicle5874 2 ปีที่แล้ว +4

    Vaw super bro 🇬🇧🇬🇧❤️❤️💕💕

  • @venujathashmika683
    @venujathashmika683 2 ปีที่แล้ว +9

    Range Rover plz 😘

  • @dissanayakedissanayake4287
    @dissanayakedissanayake4287 10 หลายเดือนก่อน

    🎉 Great Great Great Sri Lankan girl

  • @agcarvision359
    @agcarvision359 2 ปีที่แล้ว +2

    😍 ඒක මරු ඔයාගෙ වීඩීයෝ එකේ කරුණු ගොඩක් තියේ. මමත් වීඩීයෝ එකක් කළා rr ghost එක ගැන කැමති නම් බලන්න.😊♥

  • @renu...3998
    @renu...3998 ปีที่แล้ว +1

    Toyota mark2 car please

  • @pasinduwijesinghe141
    @pasinduwijesinghe141 2 ปีที่แล้ว +1

    Supiri mchn❤️🤘

  • @mr.j6365
    @mr.j6365 2 ปีที่แล้ว +3

    Supiri machn kiyna hama vachanyak ganepa patth pahadili ewagema api nodanna dewal godk danagththa much love brother and keep it up❤️❤️😍😍😍😍😍😍😍❤️❤️❤️❤️😍😍❤️❤️

  • @thariya6182
    @thariya6182 2 ปีที่แล้ว +1

    සුපිරි චැනල් එක මචන්. සුපිරිම. ජය වේවා.

  • @Dilnathsathnidu
    @Dilnathsathnidu 2 ปีที่แล้ว +2

    nice video bro 😊😊

  • @primalikularathna4346
    @primalikularathna4346 8 หลายเดือนก่อน +1

    කොහොම ධනවත් පංතියට විතරක් වාහන හැදුවත් ඕකත් TATA බං

  • @dasathapuwath7247
    @dasathapuwath7247 2 ปีที่แล้ว

    Gammak tamai kollooo uba video ek dnkl bln inmee ❤❤❤

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +1

    නියමයි video එක ❤💚

  • @supra5085
    @supra5085 2 ปีที่แล้ว +3

    Koenigsegg jesko එක ගැන කරන්නකෝ

  • @KS-sl5di
    @KS-sl5di 2 ปีที่แล้ว +1

    අන්න එලම❤️

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Short වල විනාඩියයි bro දාන්න පූලුවන් ඒකයි ❤💪😎

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +1

    Best ❤

  • @nvishin
    @nvishin 2 ปีที่แล้ว

    Ah supiri

  • @Denumamawatha
    @Denumamawatha 2 ปีที่แล้ว +1

    maru maru

  • @shehanindrajith971
    @shehanindrajith971 2 ปีที่แล้ว +3

    BMW, Benz වගේ කාර් වලත් ශීට් වලට තීන්නෙ ලෙදර් නේද?

  • @ashandulanjana2336
    @ashandulanjana2336 2 ปีที่แล้ว

    ado thanks bn..godk dewal dena gatta....💓❤️‍🔥

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 2 ปีที่แล้ว

    Supiri aiye

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 2 ปีที่แล้ว

    Supiri bro

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +4

    If you think about the respect, you must dress,behave and show manners according to your respect.rollce roice employee returned the responce right way.this happened to one maha rajah. If he is a maharajah he must live like a maharajah,not like a taxi driver.he shown taxi drivers quality, dress and behavior so he recieved the response same to a taxi driver. I had one experience in fifth avenue new York,I was watching rolax watch shop expensive Rolex watches and inquiring from the sales staff about the pricess. After said pricess for several watches, I asked the price for next watch.he said don't waste his time asking pricess, you can't buy any of these.he said, before you Buy rolax, buy a good pen and good shoe pair.he was right, I wore $30 Bata shoe and $1 ball point pen.starting price for Rolex there was $5000.

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว +5

    වාහනය නම් නියමයි හැබැයි අර හරක් අටදෙනෙක් මරණ එක නම් හොද නෑ.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      ලෙදර් ගන්න මරනව 😥

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว +1

      Agreed

    • @rashmika3853
      @rashmika3853 2 ปีที่แล้ว +1

      Leather කියන්නේ සතුන්ගේ හම් තමයි කොහොමත්

    • @autovehicle5874
      @autovehicle5874 2 ปีที่แล้ว +2

      ROLLS ROYCE ❤️💕පට්ට පට පට
      Thankx bro ❤️❤️❤️❤️🇬🇧🇬🇧🇬🇧🇬🇧

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      Thanks bro ❤

  • @anupiyu7921
    @anupiyu7921 ปีที่แล้ว

    bentley mulsanne

  • @erandijayasinghe456
    @erandijayasinghe456 2 ปีที่แล้ว +2

    🔥😋🤩

  • @hasindu6665
    @hasindu6665 2 ปีที่แล้ว +1

    ගාන කීයක් වෙයිද් ලන්කාවේ

  • @autovehicle5874
    @autovehicle5874 2 ปีที่แล้ว +1

    bentley ❤️❤️💕💕😕🙃

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 2 ปีที่แล้ว

    Mazda 6 or axela review ekak one

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      අපේ චැනල් එකේ තියෙනවා bro

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +2

    Tesla ekak dennako.♥️

  • @arunamahesh805
    @arunamahesh805 2 ปีที่แล้ว

    nasa rovar on the mars. Landrover on the earth. land rover eken hadana loke dewentha ranger rovar SV eka genath vidio ekk karannko

  • @krishansalinda9848
    @krishansalinda9848 2 ปีที่แล้ว

    Dannethi godak denagaththa tank bro

  • @nimnasamuditha4444
    @nimnasamuditha4444 ปีที่แล้ว

    Visma lokayagee video eka copy kara neda😆☺️

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      th-cam.com/video/XeStb8qKGhE/w-d-xo.html
      නෑ alux.com එකෙන් 😁❤

  • @kasuntheeksana5819
    @kasuntheeksana5819 2 ปีที่แล้ว

    Video script eka hariyta liyann samahara than pahadili naaa

  • @kaveeshasathsara2485
    @kaveeshasathsara2485 2 ปีที่แล้ว +2

    එන්ජිමේ ඉදලා එම්බ්ලම් එක වෙනකං ම 100% ම හොදම තත්වේ එන වාහනයක් rolls royce එක විතරයි දැනට තමන්ට කැමති පාටකින් ගන්න පුලුවන් එකම වාහනේ වගේම තමන්ට කැමති විදියට පේන්ට් එක වෙනක් කරන්න පුලුවන් එකම වාහනේ තව දෙයක් මේකේ පේන්ට් එකක් එනවා ඒ පේන්ට් එක තනි රේඛාවක් විදියට එන්නේ ඒ පේන්ට් එකත් වාහනේ ලස්සනට වගේම මිලට බලපානවා ඒ පේන්ට් එක කරන කෙනාට ලොකු පඩියක් එහේ ගෙවනවා ❤️

  • @vidunparanavithana8275
    @vidunparanavithana8275 2 ปีที่แล้ว

    Mokadaa adambare lajjai minisu ge awash ya tha nisa Sathun marimada

  • @nilupul4
    @nilupul4 2 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් Rolls Royce එකක් ශ්‍රී ලංකාවෙ කීයක් විතර වෙනවද

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +2

      වාහන මිල විකුර්ති වෙන්න කලින් නම් ලක්ශ 800 වගේ.

    • @nilupul4
      @nilupul4 2 ปีที่แล้ว

      බදුත් එක්ක මිලද

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      Ou brother

  • @jeewa1589
    @jeewa1589 2 ปีที่แล้ว +1

    ලංකාවේ තියෙනවද බං මේවා

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 2 ปีที่แล้ว +2

    Rolls royce ghost 2021 කීයක් වෙයිද බන් අපේ ටැක්ස් එක්ක 🙂

    • @theslexploresonalimbulana
      @theslexploresonalimbulana 2 ปีที่แล้ว +1

      😁😁😁😁😁😁

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +2

      ටැක්ස් නැතුව කෝටි 7ක් වගේනේ එක පාරක් මතකයි ගෙනාවා කෝටි 18 වගේ ගාණකට දැනුත් ඒ වගේ වෙයි 😬

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 2 ปีที่แล้ว

      @@youthgarageTharusha එතකොට ධම්මික පෙරේරා ගෙන්නපු bently mulsanne hallmark එක කෝටි 16 යිනේ... අනික rolls royce ලගෙ මිලෙන් අඩුම මොඩල් එක ghost එක... එතකොට rolls royce වලට වඩා bently මිලෙන් අඩුයි නේද

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      ඔවු bro බෙන්ට්ලි usd 200 000 අඩුවෙන් තියෙනවා ඒ කියනේ කෝට් තුන හමාරට වගේ ටැක්ස් නැතුව ගන්න පුලුවන්

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 2 ปีที่แล้ว

      @@youthgarageTharusha thanks bro ❤

  • @supra5085
    @supra5085 2 ปีที่แล้ว +2

    ඇත්තටම ROLLS ROYCE එකට පොඩ්ඩක් හරි ගහන්න සමාගමක් නැද්ද

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +2

      එයාලගේ brand power එක වැඩී ඒ නිසා තාම නෑ

    • @nestamaneth2006
      @nestamaneth2006 2 ปีที่แล้ว

      Ai Bentley company eka

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว

      @@nestamaneth2006 man hitanne na Bentley ekta thama ethanata gahanna ba

    • @mrwolfbrawo2210
      @mrwolfbrawo2210 2 ปีที่แล้ว +1

      Rolls Royce kiyanne Royal Family walata hadana vehicle ekak eke hinda kisima adu padu wak eke naaaaaa

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว

      @@mrwolfbrawo2210 hariytma kywa

  • @prabhathmanj
    @prabhathmanj 2 ปีที่แล้ว

    don't spread lies Rolls Royce Vehicles and Aero Engines kiyanne Company 2k Nipuni Karunarathne is Aeronautical Engineer who works ar Rolls Royce Aero Engines.
    en.wikipedia.org/wiki/Rolls-Royce

    • @pathumudara6856
      @pathumudara6856 2 ปีที่แล้ว +1

      ගෲප් එකේ වැඩ කරන කෙනෙක්ට කියන්න බැරිද රෝල්ස් රොයිස් එකේ කියලා , කියන්න ඇදයක් නැති උනාම ඇද හදලා හරි කියපන්
      ගිහින් නිපුනි කරුනාරත්නට කියපන් මම වැඩ කරන්නේ රෝල්ස් රොයිස් එකේ කියලා කියන්න එපා කියලා දෙරණ big focus එකේ උන්ටත් title thubnail වෙනස් කරන්න කියපන් කුහකයා

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว +2

      I think what the ppl should know is that RR is producing Aero engines for airplanes and jets, also their automobiles are inspired that technology too! It doesn't matter which company, where , who works😂! most of the automotive companies have different departments or subsidiaries established to perform special work!

    • @dasathapuwath7247
      @dasathapuwath7247 2 ปีที่แล้ว +1

      Nodakin kalakanniya kohomd yko ohom kynne mn nm sirvt me video ek enjoy kra mu tama ara dislike ek dpu kuhakaya

    • @prabhathmanj
      @prabhathmanj 2 ปีที่แล้ว

      @@pathumudara6856 Same Group but different companies, RR Group eke kiyala ehenam kiyanna oni. Vedio eka thiyanne RR Car gena. Godak Minissu danne ne RR tawa companies thiyenawa kiyala. they also made Marine Gas Turbines. Kiyanna Kese Keewath Asanna Sihibuddiyen Wimasa Bala Therum gatha yuthui. i only seen this video and I don't know her if I do definitely I'm telling her to correct it as it is. RR automobile side eka ayith BMW ekata ehenam uba kiyana widiyata RR Kiyanne nethuwa BMW kiyala kiyanna epai. danne nethnam deyak hoyala balala katha karapan bn.
      en.wikipedia.org/wiki/Rolls-Royce

    • @prabhathmanj
      @prabhathmanj 2 ปีที่แล้ว

      @@dasathapuwath7247 Video eka patta, eth RR Automobile arm eka gena video eke Ape manussayek work karawa kiyala kiyanawanam e company ekema weda kiyala kiyanna oni. nethnam minissu weradiyata hithanne. Kuhaka wenne weradi info dana un, as well as hariyata sihibuddiyen nobala comments wala ke gahan uba wage un thamai kalakanniyo.
      en.wikipedia.org/wiki/Rolls-Royce