ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හායි මගේ රත්තරන් යාලුවනේ හායි තොපිට මොළය කලදක් වත් නැද්ද ? Bharatha Thennakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • හායි මගේ රත්තරන් යාලුවනේ හායි
    තොපිට මොළය කලදක් වත් නැද්ද ? Bharatha Thennakoon
    දර්ශන උපුටාගැනීම @bharathathennakoon
    සම්පුර්ණ වැඩසටහන මෙතනින් බලන්න
    link - • මේ කවුද මල්ලි මේ
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 346

  • @thusithajayasingha
    @thusithajayasingha 21 วันที่ผ่านมา +143

    සුලු කොට නොතකා මෙම ක්‍රියාව කරපු නිලධාරීන් සියල්ලන්ටම දඩුවම් ලබා දීම සඳහා කිරීමට කටයුතු කරන වැඩ කරන්න😂

    • @dilukarosha7297
      @dilukarosha7297 21 วันที่ผ่านมา +4

      කව්ද එහෙම කරන්න ඉන්නෙ 😂

    • @ThiliniDileshika
      @ThiliniDileshika 20 วันที่ผ่านมา +1

      😮😮😮

  • @Ravi56774
    @Ravi56774 21 วันที่ผ่านมา +248

    භාරතගෙ වීඩියෝ නොවරදවාම බලන අය කෝ

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 21 วันที่ผ่านมา +84

    භාරත කියන්නේ සහතික ඇත්ත පොලිසියේ උන් ජෝක් එකක් වෙලා කාලකණ්ණි දන්නේ නැ නිතිය මොකක්ද කියලා

  • @nihalfernando1881
    @nihalfernando1881 21 วันที่ผ่านมา +51

    සුපිරි කතාව.නියමයි.

  • @evaperera1087
    @evaperera1087 20 วันที่ผ่านมา +5

    ඔබතුමා කියන දේම තමයි අපිටත් හිතෙන්නෙ ,වීදි නාට්‍යය කරන්න ආසාවෙන් හිටපු එඋන් අප්පගෙ කීමට පොලිසියට බැදිල....

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 21 วันที่ผ่านมา +85

    පාතාලය සහ පොලීස් කෝලම රග දැක්වීම

  • @mahindamwk155
    @mahindamwk155 20 วันที่ผ่านมา +31

    ඔබ තුමා තමයි DIG ඇතුළු බුද්ධිමත් මොලකරුවන්ට නියම තේරෙන භාෂාවෙන්ම කියලා දුන්නට ඔබට ස්තූතියි.අතිශය ප්‍රථම වතාවට DIG ඇතුළු ජජ්ලා ටික අහගත්තා.ලලයි ලිලයි ලයි.උදාරයි උදාරයි.

  • @prasadsanjeewa8723
    @prasadsanjeewa8723 21 วันที่ผ่านมา +35

    ෆට්ට ලස්සනට කියලා දැම්මා..

    • @SUdarmaBandara-k7x
      @SUdarmaBandara-k7x 20 วันที่ผ่านมา

      කතා කරන දන්නැති මේ මොඩය කව්ද.

    • @wishwa1234
      @wishwa1234 20 วันที่ผ่านมา

      ​@@SUdarmaBandara-k7xඋබෙතාත්තා htto

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 21 วันที่ผ่านมา +34

    ඇත්ත ඝාතකයා හංගලා වටපිටාවෙන් ඝාතකයො හොයනවා.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 21 วันที่ผ่านมา +27

    පව් පොලිස් කාරයෝ බාමි බන්දූයි .අලසුයි තමයි ඔය නාට්‍යයේ තිරපටය

  • @n.agunapala9398
    @n.agunapala9398 21 วันที่ผ่านมา +59

    මේ ට්‍රැක් ලන්තයෙ උන්ට ඔහොම කියලා හරියන්නේ නැහැ භාරත මිත්‍රයා. අපේ පුරවැසියන් පව්.

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 21 วันที่ผ่านมา +85

    වෙඩි තියපු උන්ව අල්ලන්නේ නැතිව පොලිස් කෝලම රඟ දක්වනව.😂😂

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 21 วันที่ผ่านมา +2

      They are trying to distract people

    • @sunwick6857
      @sunwick6857 21 วันที่ผ่านมา +4

      වට වෙලා හිටියේ ඒ අය තමයි

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 21 วันที่ผ่านมา +41

    මහත්තයට තේරෙන්නෙ නැද්ද.. මේ කොහෙටද ඇදෙන්නෙ කියල. ගොයමයි , වල්පැලයි අඳුරගන්න බැරි තරමටම දැන් කෙලවෙලා තියෙන්නෙ. Action කරන්න බෑ තමන්ගෙ එවුන්ටත් පත්තු වෙන හින්ද. මේ නොකියා කියන්නෙ.. එකපතේ කාල සහයෝගෙන් ඉමු කියල..

  • @India-gs6mj
    @India-gs6mj 21 วันที่ผ่านมา +53

    අයියෝ ඔය් නාඩගම කරන්නෙ නියම අපරාධ කාරයෝ සගවන්න කියලා තේරුම් යන්නෙ නැද්ද

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 21 วันที่ผ่านมา +1

      👍

    • @priyanthaaalwis
      @priyanthaaalwis 21 วันที่ผ่านมา

      👍🏽

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 20 วันที่ผ่านมา

      තේරෙනවෝ😂😂😂

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 20 วันที่ผ่านมา

      ඇත්ත

    • @user-hc5oc1us3g
      @user-hc5oc1us3g 20 วันที่ผ่านมา

      හංගන්න දෙයක් නෑ... කොහොමත් උං ලංකාවෙ නෑ. මොනාද ඉතිං උංගෙ හන්ගන්න තියෙන්නෙ😂

  • @dpw-un2ql
    @dpw-un2ql 20 วันที่ผ่านมา +7

    ඔබ තුමා හරියට හරි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි අපි හැමෝම මේ ගමන මාලීමාවට 🚩🚩🚩🚩💯🇱🇰🇱🇰එකෙන්ම මාලීමාවට

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 21 วันที่ผ่านมา +26

    කංජිපාන්ගෙන් ජරාව කාපු පොලිස් බල්ලෝ ඔතන ඉන්නවා 😂

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 21 วันที่ผ่านมา +9

    මෙම ආකාරයට ක්‍රියාකල සියලුම පොලිස් නිළධාරීන්ට විරැද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුය ඔන්න දෙශබන්දු දැන් යුක්තිය ඉෂ්ඨ කර පෙන්වන්න,

  • @user-mb4pv9jb2v
    @user-mb4pv9jb2v 21 วันที่ผ่านมา +24

    මොහොතක් හිතන්න..පෝලිසියත් කරේ කවුරු හරි කියපු දෙයක් නෙමෙයිද..🤔

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 19 วันที่ผ่านมา

      මම නම් හිතන්නෙ මේ පාතාලෙ වැඩවලට මෙතන උන්නු පොලිස් සෙට් එක්කම සම්බන්ධයි කියලයි.

  • @Azr900
    @Azr900 20 วันที่ผ่านมา +11

    මේක ටැටූ කාරයගෙ ඇගේ ගහන්න පොලීසීය පුදුම ගේමක් දුන්නෙ ටැටූ කාරය පිලිගත්ත කියල 100% තහවුරු කරන්න ගිහින් ඇත්ත ගේම් එකේ සැකය එලියට පැන්න අධ්‍යක්‍ෂණය බාලයි 😂

  • @visalandlasimax876
    @visalandlasimax876 21 วันที่ผ่านมา +34

    ඇත්තටම හරක් ඔක්කොම දැන් පොලීසියේ ද. මුන්නම් කාගේහරි ඇටයක් ආතගාලා තරු ගත්ත වුන්.

    • @nalinsamarapperuma2331
      @nalinsamarapperuma2331 21 วันที่ผ่านมา

      නැ දියවන්නා පිස්සන් කොටුවෙත් ඉන්නවා

    • @samanthipigera9325
      @samanthipigera9325 20 วันที่ผ่านมา

      නියමයි.

  • @kg94837
    @kg94837 20 วันที่ผ่านมา +6

    මේ තනිකරම නාට්‍යයක්. මේක පිටිපස්සේ වෙනම ගේමක් තියෙනවා කියලා තේරෙනවා මේ දේවල් වෙන විදිය බැලුවම.

  • @user-pt2nu2mf6n
    @user-pt2nu2mf6n 21 วันที่ผ่านมา +55

    හැබැයි ඉතින් පාතලයෝ ඔච්චර හුරතල් වෙන්නේ සල්ලි වලට ගෑනි හරි විකුණන කාලකන්නි ලෝයර්ස් නිසා.

    • @The.third-eye
      @The.third-eye 21 วันที่ผ่านมา +1

      පාතාලේද නැද්ද වැරදිකාරයෙක්ද නිවැරැදිකාරයෙක්ද කියලා තීරණය කරන්නේ උසාවියෙන්. උසාවියේදී තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් පෙනීසිටීම තමයි නීතීඥ මහත්මයෙකුගේ කාර්යභාරය වෙන්නේ. ඕනෑම පුද්ගලයෙකුට අයිතිවාසිකමක් තියෙනවා තමන්ට විරුද්ධව කිසිවෙක් චෝදනාවක් එල්ල කර ඇතිවිට තමන්ගේ නිවැරදි බව නීතිය ඉදිරියේ තහවුරු කිරීමට නීතීඥ මහත්තයෙකු සහය ලබාගැනීමට.

    • @jehanfernando5699
      @jehanfernando5699 21 วันที่ผ่านมา +2

      Lawyer ලා නෙමේ බං පොලිසිය යි,දේශපාලන යයි හිංද .ශානි කරපු නඩුවලින් ලොකු ලොක්කෝ කි දෙනෙක් ඇතුලට යැවුව ද ? උන් වෙනුවෙන් පෙනි හිටියේ ලංකාවේ ලොකුම Lawyers ලා.පොලිසිය හරියට කරනවා නම් යුක්තිය ඉෂ්ට වෙනව

    • @Anurabsatharasinghe
      @Anurabsatharasinghe 20 วันที่ผ่านมา +1

      තව පෝය දෙකයි ❤️ ලොක්කෝ අපි ලඟ ඉන්නවා ඔක්කොම හාමුලා එක්කම 🔥 බන්ධනාගාර බස් රථයෙන් අරන් යන්නේ 🐖🐻🐻🐒🐒🐃🐂🦏🦛

    • @harshaopanayaka
      @harshaopanayaka 20 วันที่ผ่านมา

      @@The.third-eye ලෝයර්ස්ලා කියන්නේ යුක්තිය ධර්මය වෙනුවෙන් පෙනීසිටින අය නෙමෙයි. සල්ලි වෙනුවෙන් තමන්ගේ ඕනම දෙයක් පාවලා දෙන්න සූදානම් මිනිස්සු කොට්ඨාසයක්. සල්ලි වෙනුවෙන් ඕනේ ජඩ වඩ පහරවල පාතාල වැඩක් සාධාරණීකරණය කරලා ඒක එහෙම නෙමෙයි කියලා පෙන්නන්න හදන ලෝයර්ස්ලා කියන්නේ හොඳ මිනිස්සු කියලද හිතන්නේ. ලෝයර්ස්ලා ඩොක්ටර්ස්ලා සහ ටියුෂන් කඩකාරයෝ මොන අමාරුකම් තිබුණත් අහිංසක මිනිසුන්ගේ කීයක් හරි කඩාගන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැති ජාතියක්.

  • @upulpriyantha4129
    @upulpriyantha4129 20 วันที่ผ่านมา +3

    කාලීන දේශපාලන කාරණා ගැන ලංකාවේ ඉන්න අපිට ප්‍රංශයේ ඉඳල දැනුවත් කරන භාරත තෙන්නකෝන් ..ඒක බලන්නම ඕන චැනල් එකක්..

  • @thusharisuraweera2389
    @thusharisuraweera2389 21 วันที่ผ่านมา +21

    අනේ ඇත්තමයි ..😂 මොකක්ද ඒ වැඩේ කියල හිතාගන්න බැරුව හිටියේ .👍

  • @asokajayaweera5880
    @asokajayaweera5880 15 วันที่ผ่านมา +1

    Puthe oya ge ammata bohoma isthuthi oyawa hadala dunnata ❤

  • @dineshsamarapala9997
    @dineshsamarapala9997 21 วันที่ผ่านมา +24

    මෙයාලා over smart වෙන්න ගිහින් වැඩේ අල කරගෙන දැන්මම...😂😂

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 19 วันที่ผ่านมา

    සුපිරි කතාව නියමයි

  • @nissankaseneviratne5241
    @nissankaseneviratne5241 19 วันที่ผ่านมา +1

    මේ කොස්සන්ට නියමට අමතනවා. එළකිරි.

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 21 วันที่ผ่านมา +14

    බාතිය. සහතික ඇත්ත ප්ලාස්කුව[2] වගෙ අතූරැගිරිය

  • @tiranuom
    @tiranuom 21 วันที่ผ่านมา +5

    Best capitalization bharatha, hats off.

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 21 วันที่ผ่านมา +7

    පොලිස් පතියා වසරේ ජනපිුයම නලුවා වෙනවා තර්කයක් නැතිවම යුක්තියෙ මෙහෙයුම ලයිවු දෙනවා මේවා පකේ වැඩ මේ රටේ ඉපදි්මත් කර්මයට වඩා එහාගිය පාපයක්

  • @UdayasiriHerath
    @UdayasiriHerath 21 วันที่ผ่านมา +5

    ර⁣ට වටෙිම ඉන්නෙ මෙවගේ උන් තමා.ඒකයි මෙි රටෙි මෙචිචර පුශ්ණත්

  • @pubuduindrajith
    @pubuduindrajith 21 วันที่ผ่านมา +27

    අලස් පොලිස්

  • @dilukarosha7297
    @dilukarosha7297 21 วันที่ผ่านมา +9

    පොලීසිය හැඩල් වෙන්නෙ පාතාලයට ඕනි විදියට කියල හිතෙන්නෙ නැද්ද 😂

    • @sunwick6857
      @sunwick6857 21 วันที่ผ่านมา +3

      මොනව හිතන්න ද? ආන්ඩුව යි පොලීසිය යි දෙකම අපේ ඩුබායිවල ඉන්න අය්යලට ඕනේ විදිහට තමයි

    • @dilukarosha7297
      @dilukarosha7297 21 วันที่ผ่านมา

      @@sunwick6857 😂 ඒක තමයි ඇත්ත

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 21 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏supiri

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 19 วันที่ผ่านมา

    භාරත ❤ ❤❤❤❤

  • @Upalimaximas422
    @Upalimaximas422 21 วันที่ผ่านมา +10

    ඔයවැඩේ පොලිස් ඇමතිවයි පොලිස්පතවයි මුරුංගඅත්තෙ තියන්න
    කරපු නාට්යක්.

  • @ajithcaldera3334
    @ajithcaldera3334 20 วันที่ผ่านมา +5

    ඇත්තටම ඒක බලපු අපිටත් පුදුමයි..මේ තුලින් සමාජයට දුන්නේ නරක පුරුවාදර්ශයක්..කෝ යුක්තිය මෙහෙයුමේ මහ මොළකරු දේශබන්දු??මේ වැඩ සටහන නරඹපු අපිට පුදුමෙන් පුදුමයි.මේ මිනීමැරුම් මාලාවෙම අතිශය රහස් කරුණු නේද රටට දුන්නේ..මේ මිනිමැරම් වල අලගිය මුලගිය පිටරට වල ඉන්න පාතාලේ කෙරුම් කරුවෝ ඊළග මෙහෙයුම් කරන ප්ලෑන් කරන්න ඉනිමං බැඳීමක් මේ කරන්නේ..තනිකරම නාටකයක්..

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 21 วันที่ผ่านมา +4

    සුබ රාත්‍රි යක් ම වෙිවා තෙරැවන් සරනයි ❤❤❤❤

  • @priyanthaaalwis
    @priyanthaaalwis 21 วันที่ผ่านมา +4

    අද නම් හොඳටම කේන්ති ඇවිල්ලා.

  • @resathkumar5045
    @resathkumar5045 20 วันที่ผ่านมา +1

    ඔහොම තමයි උන්ගේ අහන්න ඕනේ බුදුසරණයි ඔබ තුමාට

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx 20 วันที่ผ่านมา +3

    ඒකත් මෙි ඝාතනය කල ගාතකයින්ට වාසි වෙන ආකාරයට තමයි සියල්ල සිදුවෙන්නෙ. ඒකත් මෙි ඝාතන මෙහෙයුමෙිම කොටසක් වගේයි පේනනෙ

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 21 วันที่ผ่านมา +2

    බුදුසරණ යීඔබතුමන්ට

  • @sudeepafernando1969
    @sudeepafernando1969 19 วันที่ผ่านมา

    භාරත අද තමයි මරැ

  • @chandigamage6098
    @chandigamage6098 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ නියමයි සහෝ. දැනුවත් කිරීම ට

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt 20 วันที่ผ่านมา +4

    නියමයි 👍👍👍👍 තවට්ක් දවසයි මලිමාවට ජයවේවා

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 20 วันที่ผ่านมา

    Nirbheethawa
    Prakashayan
    Deema
    Saha Pahadadeema
    Gaena
    Mage
    Pranamaya.👏👏👏👏👏🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 21 วันที่ผ่านมา +4

    ඇත්ත අර පිටරටක පවුලක්ම නැති කලා අපි කියන් නැ ඒක හොදයි කියලා නමුත් අදටත් ඒකේ කිසිම නිව්ස් එතක් නැ අපේ උන් ඇත්තට අනේ මන්දා

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr 21 วันที่ผ่านมา +2

    නියමයි අයියේ

  • @priyanthajayasinghe3195
    @priyanthajayasinghe3195 19 วันที่ผ่านมา

    නියමයි.

  • @vipulaweerasinghe2935
    @vipulaweerasinghe2935 20 วันที่ผ่านมา

    Great explanation Bharatha,May God bless you and keep you in good health.

  • @user-gb7fg9he9k
    @user-gb7fg9he9k 20 วันที่ผ่านมา

    Supiri katawa niyama

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 21 วันที่ผ่านมา +5

    T.V එකේ යන්නේ නාට්ටී මිසක් රටේ ආරක්සාව නෙවෙයි

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 21 วันที่ผ่านมา +10

    පොලීසිය බල්ලට ගිහින් ඉවරයි බං

    • @rgurohanarohana6928
      @rgurohanarohana6928 21 วันที่ผ่านมา

      නැහැ .
      පොලීසියට බල්ලො ගිහින් .

    • @Januja760
      @Januja760 20 วันที่ผ่านมา

      අනේ බල්ලා කියන්නේ Respect සතෙක්.පොලිසිය බල්ලට සමාන කරන්න එපා😅

  • @aa-ef9go
    @aa-ef9go 21 วันที่ผ่านมา +7

    ඇත්තටම හිතා ගන්න බෑ රටේ නීතිය ගැන නමි මොන තරම් දේවල් වෙනවද සේරම යට ගහනවා අහිංසක මනුස්සෙක් කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කලා නම් ගිහින් හිරේ දායි හැම දේම අහිංසක අසරන මිනිස්සුට විතරයි එක්කො පාරේ යන බයික් එකක් අල්ගගන ලියයි 😢😢අනේ මන්ද හරිම සෝචනියයි 😢

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +51

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @ajithcaldera3334
      @ajithcaldera3334 20 วันที่ผ่านมา

      මේ අස්සෙත් මාලිමාවට දෙන එවුනුත් ඉන්නවා නෙ.

  • @smgsethunga3068
    @smgsethunga3068 20 วันที่ผ่านมา

    Wisaduma malimawa Pamanai....❤️💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️

  • @InduHewapathirana
    @InduHewapathirana 21 วันที่ผ่านมา +1

    Excellent program

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 21 วันที่ผ่านมา +16

    මෙහෙම කොන්ද කෙලින් තියන් කතා කරන්න මිනිස්සු හිටියනම් ඔය හොර හැති කරේට කෙලවෙන්න වැඩි කලක් යන්නේ නැ

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 21 วันที่ผ่านมา +4

    රත්තරන් දාන්න ඕනේ කටේ මහත්තයෝ

  • @nilanthanakandala1075
    @nilanthanakandala1075 20 วันที่ผ่านมา +1

    එල මචෝ .💯❤

  • @upulsamantha1752
    @upulsamantha1752 20 วันที่ผ่านมา +3

    භාරත මහත්තයො ඔබෙ අවසාන කොටස 7වෙනි පාරත් බලනවා අම්මෝ ඒ රස😂😂😂😂

  • @nayaniishful
    @nayaniishful 20 วันที่ผ่านมา +1

    හැම u tuber කෙනෙක්ම මේවා මෙහෙම පෙන්නන්න ඔන

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 20 วันที่ผ่านมา

    අපි හැමදාම බලනව

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 21 วันที่ผ่านมา +2

    අද වීඩියෝ එක නම් නියමයි 😂😂 ජයවේවා 😂😂😂

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 21 วันที่ผ่านมา +7

    නඩුව වීසි කර දමන්නයි මේ හදන්නේ.

  • @shanthapriya4780
    @shanthapriya4780 21 วันที่ผ่านมา +2

    පොලීසියේ වැඩත් දැන් රනිලගෙ වැඩ වගේ ඕකෙ වෙනසක් දකින්න පාලනේ වෙනස් විය යුතුයි,ලංකාවේ ඉන්නෙ තුප්පහි පොලිස්,පොලිස් පතිත් දේශපාලන අතකොලුවක් නිසා මීටවඩා දේවල් ගොන් පොලීසියෙන් බලාපොරොත්තු වෙන්න බැහැ

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 19 วันที่ผ่านมา

    මරු ආරම්භය 😄

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 20 วันที่ผ่านมา +1

    Ela sahodaraya ❤❤❤patta

  • @manoridilruksi8966
    @manoridilruksi8966 21 วันที่ผ่านมา +2

    Sri Lanka Buffalo පොලිස් .

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 20 วันที่ผ่านมา

    What a speech
    Excellent explanation

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 20 วันที่ผ่านมา

    ඇත්ත..

  • @nihalperera8913
    @nihalperera8913 20 วันที่ผ่านมา

    Thank you ❣️❣️❣️🌷🙏🙏🙏👍

  • @user-vd5os9zc6f
    @user-vd5os9zc6f 20 วันที่ผ่านมา

    උඹනම් නියමයි අයියා පොලිසියට ඇඩෙන්නම දූන්නා

  • @NAZEERDX1984
    @NAZEERDX1984 21 วันที่ผ่านมา +1

    සිරා කතාව ඇත්ත ❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 20 วันที่ผ่านมา

    Sampurna aththa...owa rahasigathawa karanna one deewalne...ey me wage modaminissu police wala inna

  • @rupapushpa9228
    @rupapushpa9228 20 วันที่ผ่านมา

    Hi sir you extremely correct, your explain very simple and valuable ,wow thank you, God bless you,

  • @patrickfernando8444
    @patrickfernando8444 21 วันที่ผ่านมา +3

    👍👍

  • @athukoralaranaweera3416
    @athukoralaranaweera3416 20 วันที่ผ่านมา

    Very clear speech

  • @erandamunasingha8158
    @erandamunasingha8158 18 วันที่ผ่านมา

    😀😀😀 baratha 👍👍👍

  • @TahujTa
    @TahujTa 20 วันที่ผ่านมา

    Nieyamae sar❤❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 20 วันที่ผ่านมา

    මහා එකා ඇදේට යනවා නම්
    කුඩා උන් ගැන කුමන කතාද ස්තුතියි භාරත පුතා මාලිමාවට ජයවේවා

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 20 วันที่ผ่านมา +2

    එතන ඉන්න බූරු ඇත්තට වැඩිය මහත්තයෝ ඔයාට මොලයක් තියෙනවා උන්ගේ සේරගම රස්සාවල් නැති කරන්ඩ ඕනේ අපේ රටේ නඩු කතා කරන නඩුකාර වුනුත් මන්දබුද්ධිකයි යකෝ කංචිපාං පාන්ට ඇප දුන්නා නම් වෙලේසුදාටත් ඇප දෙන්න එපැයි එතකොට දෙමට ගොඩ චමින්දටත් ඇප දෙන්න එපැයි ඔක්කොම එක ගැන් එකේ උන් තමයි ඉතින් බලද්දී කංජිපාන් කොහොමද ප්‍රංශෙට ගියේ රටේ මහ අපරාධකාරියෙක්

  • @user-bp9iu7vu4p
    @user-bp9iu7vu4p 19 วันที่ผ่านมา

    අදනම් භාරතට හොඳටම තද වෙලා

  • @user-or2kw9sf9q
    @user-or2kw9sf9q 20 วันที่ผ่านมา

    Unbiased content creator

  • @shanakarumesh9421
    @shanakarumesh9421 21 วันที่ผ่านมา +1

    මරැ

  • @judefernando4809
    @judefernando4809 20 วันที่ผ่านมา +1

    මමනම් ලොකුවට නීති දන්නෙ නෑ නමුත් පුදුමයට පත් උනා මේ ප්‍රස්න කිරීම ගැන ...ඇතැම් ව්ට මේක පාස්කු ප්‍රහාරය වගේ එකක් දැයි හිතෙනව...කන්ජිපානි නිදහස් වීමත් . මිනිහ රටින් පැනයාමත් දිහා බලනකොට මේ රටේ පොලිසියක් තියෙනවද...ඌ නිදහස් උනා පහුවදා රටෙනුත් පැන ගෙහිල්ල...මේ ලගදි ඉන්දියාවේ ප්‍රහාරයක්..කිරීමට. ත්‍රස්තවාදි හිරෙන් නිදහස් උනා පහුවදා උන් ඉන්දියාවට ගෙහිල්ල.හරි පුදුමයි..අර රටේ ජාතික ආරක්සාව ගැන නිතරම කතා කරපු උපවාස කරපු එකා කෝ දැන් කතා කරපිය...

  • @chandanifernando8910
    @chandanifernando8910 20 วันที่ผ่านมา

    👍👍👌👌💪💪🤝🤝

  • @dhanushkakumara2583
    @dhanushkakumara2583 20 วันที่ผ่านมา

    සහතික ඇත්ත❤

  • @manelolsson8712
    @manelolsson8712 20 วันที่ผ่านมา

    Baratha mahathmaya thanakola kana hRaktath therenawa me policiye ragapama budusaranai

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 17 วันที่ผ่านมา

    💯💯💯😀😀😀😀😀😀👍👍👍👍👍

  • @user-oe5lj9ss7j
    @user-oe5lj9ss7j 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @bavinduakalanka8086
    @bavinduakalanka8086 20 วันที่ผ่านมา +1

    මේ trend එක දිගටම ගෙනියමු youtubers ලගේ කන්ටෙන්ට් news චැනල් වල දාමු

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 20 วันที่ผ่านมา +2

    මොලේ තියනවනන් පොලීසියට එනවැයි, මල විකාර

  • @mallika6841
    @mallika6841 21 วันที่ผ่านมา +2

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනු ද ඒ අමාරුව

  • @samanthipigera9325
    @samanthipigera9325 20 วันที่ผ่านมา

    ඔය නිල මැස්සෝ ටිකට බැනපු විදිය නම් නියමයි. ඔබතුමාට ජයවේවා. මහා ගවයා වගේ තමයි උන්ගේ ගෝල ගවපට්ටිය . අපේ ලක්මව පව් රටේ මිනිස්සු ටික පව්.අපට සිද්ද වෙලා තියෙන්නේ ඔය ගවපට්ටි සමග ජිවත් වෙන්න. වෙන මොනවා කරන්නද? උන්ට හෙනවත් වදින්නෙ නෑ. රටේ මිනිස්සු න්ගේ පව් වැඩි නිසා.

  • @anandakumara3315
    @anandakumara3315 21 วันที่ผ่านมา +1

    Hi...Hi..මහත්තයා ඒකනමිි පටිිටයි Hi...Hi...ම තමා ඇැැහ් හැැැචැැස් හික් 😂😂😂😂

  • @user-zu8se2bm5v
    @user-zu8se2bm5v 20 วันที่ผ่านมา

    Rata wenuwen nithiye suwadipathiya wenuwen jayawewa......❤

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 20 วันที่ผ่านมา

    භාරතගෙ නියම ටෝක් ටික.😂😂😂😂

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 20 วันที่ผ่านมา +2

    ලංකාවෙ පොලීසියෙ උඩ ඉදල පහළටම ඉන්නෙ මීහරක්.