Day 257 : port city පලවෙනි පාරට
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- @myHubLK 's Dilshan Abey goes to Galleface with his friends @bananasbyhamiltonthadii , @ManiYaStreams , @PAONEx and @StoriesofNiko to try out Niko's Indian food, then they go to the Port City to check it out and then to eat some Biriyani.
🥨 මගේ සයිට් එක : dilshan.me
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 Facebook : dilshan...
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
rev avail
#DaysOfDilshan
🥨 මැනික් බිස්නස් කරල කෝටිපතියෙක් වෙන හැටි පොඩ්කාස්ට් එක : podcasters.spotify.com/pod/show/dilshanabey/episodes/Dilshans-Thoughts-S03-EP28-e27k3d4
🥨 මගේ සයිට් එක : dilshan.me
Hi
"One Galle Face එක ඉස්සරහා තියෙන ground එක" 😳
Itin ban ground eka digaine, ehema kiwwama hariyatama tena dannawane 🤣🤣
හා 😂
@ManiyaOfficial My favorite TH-camr ever ❤Respect maniya❤
Ranil's influence
ලංකාවේ හොදම vlogger දිල්ශාන් අයියා තමයි ඒක කතා දෙකක් නෑ ❤
❤❤❤
No matter
@@DaysofDilshan 😊😊
Not just srilanka he's the best vlogger in south asia❤
To be honest මේ යන්නේ මගෙ life එකේ අමාරුම දවස් ටිකක්. මේ වගේ යාළුවෝ ටිකක් මටත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි😢
hang on bro, everything will be fine
Matath bn 😓 mn udaw krpu eka yaluwekwath dan math ekka ne 😢
ගනන් ගන්න එපා බ්‍රදර් මටත් පට්ටම අමාරු කාලයක්.කෙල උනාම ගෙදර අය ඇර කව්රුත් නෑ.අල්ලන් ඉමු ❤️
Same brh
@@tharuwastreamsofficial atta mchn. Api bokka dila udaw krna kauruth laga nah anthimta.
කෑම කන වෙලාවට ඩිලාගෙ video එකකුත් සෙට් උනාම . ඒක වෙනම feeling එකක් 😇😇
hee
Same here🙂
Meka attac
Video
හැදෙන කෙනෙකුට, ගේමක් ගහලා ගොඩ යනවනම් ගන්න ඕනාවටත් වඩා දේවල් තියෙනවා Dilshangen ❤❤❤
පට්ටම යාලුකමක් බන් උඹලගෙ තියෙන්නේ. ❤
ManiYagei Hamiltongei වලිය තමයි. ටීක් ටීක් only 😂
මදැයි බිරියානි කන්න ගියා
heeeee
අරුන් දෙන්නගෙ වලිය මැද්දෙ නිකොයි ඩිලායි හිටිය විදිය තමා මරු😂
අපේ රටේ ප්‍රදාන ආදායම මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියයි තේ,පොල්,රබර්,වී වගේ දේවල්.. ඒත් ඒක නෙමේ ඇත්ත.. අපේ රටේ ප්‍රදාන ආදායම් ක්‍රමයක් තමා VAT.. ගෝටාබය ජනාධිපතිගේ කාලෙ මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕනෙ කියලා ඕක 8% ට අඩු කරා.. ඒකෙන් උනේ රට run වෙන්න ඕනෙ ආදායම අඩු උනා..ගෙවන්න සල්ලි නැති උනා.. උද්දමනය ඉහල ගියා.. රනිල් ජනාධිපති උනාට පස්සේ ඕක ආපහු 15% ට ගෙනාව.. දිල්ශාන් අයියා කියනවා වගේ අපි tax ගෙවන්න ඕනෙ ඒක අපේ වගේ රටකට ලොකු දෙයක්...
Tax" ගෙවන්න ඕන වැදගත් තමයි.. ඒත් tax කියන එක සාධාරණ වෙන්න ඕන.ඒක ඊනීයා ධනේශ්වරවාදයේ වහල් tax එකක් වෙන්න බෑ.උදාහරණයකට අරක්කු බෝතල් 2350..ඒකේ tax එක 2000ටත් වැඩි.. tax එකේ හොඳ සහා නරක පැත්ත මිනිස්සුන්ට කියලා දෙන්න 👍 ඔබට ජය
Vlog එක නියමයි dilshan aiyh.. good luck 😍♥️
♥️
ayye oya pavichchi karana phone eke modle eka kiyanna puluwanda
Video එකක් එනකම් බලන් හිටියේ ❤
♥️
ඩිලාගෙ වීඩියො බලද්දි පෙර සූදානමට හැමදාම හෑන්ඩ්ෆ්‍රී ගහන් බලන මම🥴
heee
බදු සම්බන්ධ ඔයාගෙ අදහසට හදවතින් respect මල්ලි ❤
අන්තිම වෙද්දි කුණුහරප වැටෙන්නෙ සට සට ගාලා 🤣🤣🤣
Colombo එනව නම් Sulthan Palace එකත් Try කරන්න.
Highly Recommended.😎👍
ඉක්මනින් 200K ගහමූ ❤️💪
අඩෝ දිලා නන්චක්කු වැඩෙඩෙක්නෙ😮❤
Camriya වගේ පාරේ නන්චක්කුව කරක කරක පොලිසියෙන් දෙකක් දීලා ඇතුළට දැම්මාම
අනේ සොරි සර් හී හී..👍
Kupiriyak Dilshan Brother
Dilshan නම් Vlogs
Vlogs නම් Dilshan🥰😍😘
❤
Niceeee❤
109 vlog එකෙ හිටිය nihindu vinthaka නැති උනා නෙ අයියේ😢
oo :(
අද vlog එක ආතල් maniYa VS හැමිල්ටන් තඩී 😂
Favourite ම Vlog channel එක❤
❤
ආසම vlog චැනල් එක ❤ ආසම චරිත ටික ❤❤
❤
Aiye airdrop telegram channel eka ehenmma nawatthuwane. Aluth update mkut ndda? Airdrop gana aai danne ndda?
Aluth vidio ekak ❤️
අඩෝ Saveira එක අපේ ගෙවල් ගාව 😙
දැනට තියන main income source එක මොකද්ද , NFT හයිප් එක දැන් නෑනෙ වැඩිය 🤔
සුපිරියක් Like Always ! ❤
❤
ගැම්මක් තමයි ❤
♥️
China has his own fanbase!! Love u China bro! Anyway good video Dila aiya♥️
ගැම්මක් 💪💪💪❤💎💎💎
❤
Asama set eka
❤
fav
❤
Vlog okkoma maru❤
ගැම්මක් තමා😂😂😂❤ ඩිල්ෂාන් අයියෙ
❤
Ado patta oii ubala tika ❤
0:15 snifer ekakda 😃
සුපිරියක් තාමා ❤
❤
Nice vlog
Yoo gammac thama 🖤
තනියෙම හිනා වෙන මම
අර මනිත ගොනා පාර මැද්දෙ රෙනවද අනෙ මන්දා ඕකනම් 🙊😂💜️
Boys 🌟❤
චිනත් ඩිලත් එක්කම වීඩියෝ එක දාල 🙂🖤
කෑම කොහෙද ඩිල්ශාන් අයියා එතන❤❤
❤
Niyamai aiye...!❤️❤️👍
❤
4:24 popit na risk ekk gnn bahala😂❤️
The quality of the content 🔽
❤hamadama video dnakn bln inn me junda max ❤❤ adereryyyyyyy dil ayya ❤
❤❤
Adath maru ♥
❤
Deiyaneeh mama hitan hitiye port city eke hena posh dial idi ciyalaaaa
maat emai hituwe
GG aiyaaa ❤❤
❤
පවු යකො මනිත 😂 10:40 ආදරෙයි Dila අය්යෙ ❤
කඩුව හංගපු වෙල විතරක් නෙවේ වළගම්බා රජතුමා හැංගුන ගල් ගුහාවත් කඩුවෙල තමා තියෙන්නේ, හැබැව් ඒකලේ හැටියට දුවලා ඒ කන්ද නැග්ගනම් කකුල් දෙකට මල් තියන්න ඔ්නි, 😁😁😅 good luck oyata💚
ade sirawata 🥨
@@DaysofDilshan ඔව්.. අදැන් පන්සස මාරම ලස්සනයි,, අපේ අයගේ හොදකම වැඩි නිසා ගුවාහනම් වහලා ඒත් උඩටම ගියාම මුලු කොළඔම පේනවා..හවස් වෙද්දි තවත් ලස්සනයි.
අපේ මුත්තා හෙන ෆිට්නස් තීන පොරක් නම්කි! හුම්ම්! 🦾🦾😇😇
@@MyhubChinaa 😅😅😅😅 මටත් හිතුනා කතාව කිපු විදියටනම්
@@chalanihansamali8187 සුද්දගෙ පරම්පරාවෙ දැන් ඉන්න උන්ටත් චිනා කියන නම ඇහුවාම චූචූ යනවලු බයටම!! මුත්තෑ gamma tamai නම්කි!
Ade maru ❤️
ape dila aiya,,,❤❤❤❤❤❤😘😘😘😘
❤
Ela❤
❤
Omg the thumbnail 😅❤
Gg aiya❤
අයියව කන්ටැක්ට් කරගන්න විදිහක් නැද්ද..පොඩ්ඩක් කතා කරන්න ඔනෙ
x@dilshan.me
nice one
Nice bn athal kotiyai
තාත්තගේ හොර සොට් එකක් වගේ චීනා..... ඒ තරමට එක වගේ ඔය දෙන්නා 😁👍💖😊
ඔයාලා සෙට් එක මරු 😻❤️
9:14 මෙතන ඉදන් ටික පට්ට 😹😹
♥️
Nice nice! ❤
❤
අද popit නෑ seen eka gana poddak video ekakin one😊❤
1:07 best moment in vlog😂 ❤ 5:09 talent eka dilage❤❤😮
heh heeee
Apith hitiya ublge table ekata eha paththe port city eke
adath patta brother
❤
💕😍
❤
අද එක ආතල්
තමන් කැමැතෙන් හිතල අවුරුද්ද අවසානෙ අත ඉතිරි බලල tax ගෙවන කෙනෙක්ට next year එකට ඇස්ටිමේට් ඊල්ලන එක set නෑ හැබැයි.
heee
10:47 Ado mn hithuwe api wage iskole eunta witharai kiyala point ekata gahala lede thiyenne kiyala 😂😂💔
Fav ❤
Dilage vlog nan pissuwak thamai ithin Noice 💙🔥
gammak dila😘
❤
Nice ❤
❤
Dilashan aiyawa dn tikata kalin balala me video eke aye balanwoo.
aaa ❤
Ado ado 😂 waliye original clip eka dapiya
First 🤭🤭🤭😍😍😍
❤
Pawaaaan ❤
අද එල😈♥️
❤
Chabhiත් හිටියනම් පට්ට අ ❤❤
❤
Hart ekk oni 💕💕✌
haa
El el
me dan hitha hitha hitiye vid ekak nadda kiyl
❤
දැන් gameplay ne neda😳😳
"අනෙහ් මට මොකෝ" Once upon a time it was said by Dilshan
Thanks 🙏
♥️
සු...පී..රී....❤
❤
VIDEO EKE AWASAANE 🤣🤣🤣chu yandama dila
hee
very gud vlog :)
Papadam rasai ah😂 ❤❤
lol
සතියකට වීඩියෝ දෙකක්වත් දාන්ඩො ❤❤
haa
හලෝ දිල්ශාන් අයියා කොහොමද ඔයාට ❤️👋
hii
❤❤❤❤❤❤❤❤❤👍
Ape තාත්තා කොලඹ Tax department eke වැඩ කරන්නෙ 😁
❤❤❤
777 ගැන ඔයාගේ අදහස මොකක්ද කියන්නකෝ
scm