Auto Sri Law Points | දැනගෙන වාහන එලවමු | බීල එළවන්ඩ බය වෙන්ඩ ඕනෙද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • “Auto Sri” is a channel that speaks mainly about automobiles in Sinhala . We hope to give latest updates about vehicle to our audience. We talk about not only new vehicles and features but also the technical details should we know in day today life. We are ready to share all these things with you in an attractive way. We cordially request you to join with AUTO SRI to gain knowledge and have a fun 🙂 . And also we always accept all your good and bad comments.Please write your all comments to us and don’t forget like and subscribe .Thank you .

ความคิดเห็น • 24

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ episode එකක්.
    ඒ උනන් අර "පොලීසියෙන් හරි හොඳට විමර්ශනය කරලා හොයාගන්නවා.." ඒකටනම් හිනත් ගියා...!
    මගේ යාළුවෙක්ට ඔය වගේ සුපිරි පෝරියල් එකක් හම්බවෙන්න ගියා. Accident එකක් වෙලා පාරේ හිටපු foot cycle එකක ගමන් ගත්ත පුද්ගලයෙක්ව රෝහලට අරං ගිය අතරේ, රෝහල් පොලීසියෙන් එයාව රිමාන්ඩ් කරා. එයාට එයා නිවැරදී කියලා ඔප්පු කරන්න කිසිම විදිහක් තිබුනේ නෑ. අර මනුස්සයාට සිහියත් නෑ. ඒ අස්සේ එයාගේ වාහනයේ ඉස්සරහා දකුණු පැත්තේ කලිං වෙච්ච සුළු අනතුරක ලකුණකුත් තිබුනා. පොලීසිය කිව්වෙම මෙයා තමයි හැප්පුවේ, අර වාහනයේ ලකුන තමයි බයිසිකලය වැදුන තැන කියලත්.
    හොඳ වෙලාවට ඒ කලින් වෙච්ච අනතුර insurance company එකට දැනුම් දීලා තිබ්බා. ඒක ගැන වාර්ථාවක් ගෙන්නගෙන lawyer කෙනෙක් කථා කරලා ලෑස්ති කරගන්න ටිකට අනතුර වෙච්ච කෙනාට සිහිය ආවා.
    එයාට වෙච්ච දේ යාන්තමට මතකයි. "සුදු පාට වෑන් එකක්" කියලා කියපු නිසා මගේ යාළුවව නිදහස් කරා. එයාගේ කළු පාට කාර් එකක්.
    ඒ සිද්දියෙන් පස්සෙනම් මොනම හේතුවකටවත් ඒ වහේ අවස්ථාවක උදව්වට ඉදිරිපත් නොවෙන්න එයා තීරණය කරා. ඒ තරමටම කළකිරුනා.....ඔය කියන කිසිම දෙයක් නෑ ඒ අවස්ථාවක...😥

  • @suranganiroshani4456
    @suranganiroshani4456 ปีที่แล้ว +1

    Bohoma wadagath dewal ada dawasata wadath panividayak thanku very much madam

  • @sindutv8913
    @sindutv8913 ปีที่แล้ว +1

    Superb program. Thank you very much AutoSri 👍👍👍

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Thank you brother 👍💙

  • @darshanauditha4731
    @darshanauditha4731 ปีที่แล้ว +2

    සාමාන්‍ය පාරෙ ගමන් කරද්දි
    පොලිසියෙන් අල්ලපුහාම ඒ සම්බන්ධ නීති ගැන කතා කරන්න....

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว +1

      Aniwarenma api katha karamu 👍

  • @bhagyafernando2898
    @bhagyafernando2898 ปีที่แล้ว +1

    Thank you very much madam, it's very important episode for us.

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว

      Thank you for the comment

  • @suranganiroshani4456
    @suranganiroshani4456 ปีที่แล้ว +1

    Godak hoda wadasatahank

  • @wasalabandara6166
    @wasalabandara6166 ปีที่แล้ว +1

    ගොඩහ් හොද දෙයක්. අපි යමක් ඉගෙන ගත්ත. Thank you very much.

  • @bhagyafernando2898
    @bhagyafernando2898 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා, මැඩම් කාලිනව වැදගත් නිති ක්ෂේත්‍රයේ දැනුවත් කිරිම ගැන.ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරා නම් හොඳියි මැඩම් .😘👍😘

  • @cmajornetwork
    @cmajornetwork ปีที่แล้ว

    💪💪

  • @udarakasun5624
    @udarakasun5624 ปีที่แล้ว +2

    thawa oni tharam gon weda police thiyanawada

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +1

    ❤️❤️😊😊

  • @surangarandeni13
    @surangarandeni13 ปีที่แล้ว

    Nv350 please

  • @smart1816
    @smart1816 ปีที่แล้ว +3

    අනේ මට අයියගෙ whatsapp number එක දෙන්නකො please🥺 මට අයියත් එක්ක bmw 740 e ගැන කතා කරන්න ටිකක් තියෙනවා🥺

    • @smart1816
      @smart1816 ปีที่แล้ว +2

      අයියගෙ රිවිව් නම් පට්ට ආ🙂

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว +1

      @@smart1816 thank you Malli 💙💙👍

    • @autosri7973
      @autosri7973  ปีที่แล้ว +1

      0767063727