කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ විශ්වකර්ම වැඩ හැබැහින් දුටු අදටත් වෙදකම් කරන එකම වෙද මුණුබුරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 133

  • @Life-lt8tb
    @Life-lt8tb 2 ปีที่แล้ว +12

    අම්මපා මේ විඩියෝ එක බලපු උන් කන් දෙක කටේ දාගෙනද යකෝ විඩියෝ එක බැලුවේ..අවසානෙට නම්බර් කීයක් දෙනවද.ඇඩ්රස් එකත් දෙනවා..අපේ ලන්කාවේ ගොන්නුනේ ඉන්නේ..ඉස්සෙල්ලම වීඩියෝ එක බලපියවු හරියට අවසාන වෙනකන්..මොඩ හැත්ත

  • @shan-d9b
    @shan-d9b 7 หลายเดือนก่อน +1

    දීර්ග ආෂුශ ලැබේවා වෙද මාමාට .

  • @teesha789
    @teesha789 2 ปีที่แล้ว +1

    Anyone who knows where this wedamahaththaya lives or anyone who knows contact details please add it to the comments section.

  • @vijayanan6477
    @vijayanan6477 2 ปีที่แล้ว

    Conditioner conditioner umbrella

  • @chathuramadusanka3094
    @chathuramadusanka3094 2 ปีที่แล้ว

    Me kathawa aththa.apith dannawa

  • @කනියස්ටූඩියෝ
    @කනියස්ටූඩියෝ 2 ปีที่แล้ว

    😊😊😊

  • @kavindushehan7668
    @kavindushehan7668 2 ปีที่แล้ว +2

    Me niwedakaya video ek epa krawanwa. Apadre mee manussygen meet wada karunu tikk gnn tibba.

  • @purnimasadakalum9935
    @purnimasadakalum9935 3 ปีที่แล้ว +2

    Ahenne nane

  • @queenfonsheka5488
    @queenfonsheka5488 ปีที่แล้ว

    දුරකතන අංකය අපිට දාන්න

  • @warunichathurangani8705
    @warunichathurangani8705 2 ปีที่แล้ว

    Ala

  • @dmkkumara6188
    @dmkkumara6188 3 ปีที่แล้ว

    Nonbare danawada

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว +1

      බීරිද.කන් ඇහෙන්නේ නැතුවද බන් විඩියෝ එක බැලුවේ

  • @sakumalathikamathkaranna5152
    @sakumalathikamathkaranna5152 2 ปีที่แล้ว

    Ayaga nmbra damma nana

  • @dctvyoutube9564
    @dctvyoutube9564 ปีที่แล้ว

    මු අහන්නෙ ගොන් ප්‍රශ්නනෙ. අපෙ කාලෙ විදිහවල් ඒ කාලෙ හිටපු ගුරොන්ට කියන්න එපා යකො. මොකද අපෙ කාලෙ ඉන්නෙ දැම් මොඩයො

  • @gamunu2420
    @gamunu2420 8 หลายเดือนก่อน

    ඒ රිදී පත්‍ර පොත කෝ

    • @harshanarathnayaka8657
      @harshanarathnayaka8657 7 หลายเดือนก่อน

      Hamuduruwonw අපවත් krnn indiyawen pilliyak euwa e awe malayalam wlin ewa horakam krl mek winasa krnn awe...e nsa hmuduruwo ewa pichchuwa kyl kynw e pilliya pichchuna kynw ekt

  • @supun3887
    @supun3887 2 ปีที่แล้ว

    Kari boru kiyanna epa මාමෙ..😁😁

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +11

    මේ මනුස්සයා අනවශ්‍ය දේවල් අහන්නේ .හොර කපුවන් මේ මනුස්සයා ටත් හානියක් කරන පොත් ටිකක් අරන් යයිද දන්නේ නෑ ගුරුකම් පොත් පත් දැන් වෙනත් තැනක ගිහින් තියන්න තියෙන්නෙ..

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා වැඩසටහනක්
    බොහෝ කරුණු ඉගෙනීමට හැකි වුනා.
    බොහොම පින් 🙏

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 3 ปีที่แล้ว +27

    මොන ගොබ්බයෙක්ද ඉන්ටර්විව්‍ එක කරන්නෙ මෝඩයා

    • @charithlakshan5921
      @charithlakshan5921 3 ปีที่แล้ว +2

      sirawata bn.. muge heti..

    • @isharaweerawardhane0652
      @isharaweerawardhane0652 3 ปีที่แล้ว +2

      Sirawatma bn

    • @drmaraa9979
      @drmaraa9979 3 ปีที่แล้ว

      @@charithlakshan5921 tho lasanaida kiyapanko aaa

    • @drmaraa9979
      @drmaraa9979 3 ปีที่แล้ว

      @@charithlakshan5921 anuta apahaasa karanne kalin uba gana uba bala ganin gothaya

    • @charithlakshan5921
      @charithlakshan5921 3 ปีที่แล้ว +1

      @@drmaraa9979 ane hukapan ban, anuge comment walata puka nodi

  • @BR-qo7kj
    @BR-qo7kj 3 ปีที่แล้ว +5

    Hoda video eka editin krla kala shik😡😡.eddit krl thiyenne maha gonek

  • @skathukorala6572
    @skathukorala6572 2 ปีที่แล้ว +4

    දස දහස් සංඛ්‍යාත අසරණ ජනතාවගේ දුකට පිහිට වූ ඒ සියලු දෙනාගේ අභිවෘද්ධිය සඳහා වූ සෑම කටයුත්තක්ම වගකීමෙන් සාර්ථකව ඉටුකළ දුන් යතිවරයානන් වහන්සේ නමක් වන කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ගේ ඥාති මුනුපුරෙක් යැයි කියන මොහු කවුද? ඥාති කමට හාමුදුරුවෝ තාත්තගේ බාප්පලු පොඩි කාලේ ඉඳන්ම හාමුදුරුවෝ ලඟලු හිටියේ හැබැයි හාමුදුරුවෝ මහණ වුණේ වයස කීයේදීද කියලා දන්නේ නැතිලු, පොඩි කාලේ ඉඳන්ම හාමුදුරුවෝ ළඟ ඉඳලත් හාමුදුරුවන්ගේ විශේෂ හැකියාවන් දැකලා තියෙන්නේ තැඹිලි ගහනවල තැඹිලි ගෙඩියක් කඩපු එක විතරයිලු. මේ වැඩසටහන බලලා ඇඹෝගම වෙද මහත්තයා ගැන කියන්න දේවල් ගොඩක් කියනවා ඒත් වැඩක් නෑ. ඒ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක්උණ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන වෙද මහත්තයට වඩා ගොඩක් දේවල් වැඩසටහන කරන ඔය මහත්තයා දන්නවා ඇති අනේ පව් ටිකක් කියා දෙන්න.

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 3 ปีที่แล้ว +5

    Attamai mn me kondadeniye hamuduruwo gna tibunu nisa asawen bluwa misak wena kisima hethuwakata nemei bluwe. Me wedamahaththaya kiyna watina katawa kisima asawakin unanduwakin nemei me pora ahnne. Me idirpathkirima krna poranam ane mnda. Ape lakbimata dewiyangema pihitai me pora issarahatath meka kroth. Puraana watinaa shastraya baaldu krana gobbayekne muu. Gurukam shastra gna interview ekak krnna ghn ekatama garahanawa.

  • @rathanavisuddhihimi
    @rathanavisuddhihimi 3 ปีที่แล้ว +3

    වෙද මහත්තයා සම්බන්ද කර ගන්න පුළුවන් ද..

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว +3

    මී කලින් පොත් පත් වල අපි කියවපු කෝචිචය මී වැඩිය වෙනස් මෙි ලොක්ක කියන කතා ඔකකෝම අපි අහපු කතාවලට ගොඩක් ම වෙනස්.කවුරු ඇත්ත කියනවද.කවුරැ බොරැ කියනවද කියල දෙයියෝ තමයි දන්නෙ.🤔🤔

  • @AmilaKumara-s4y
    @AmilaKumara-s4y 4 หลายเดือนก่อน

    මිනිස්සු අහනව වෙදම්හත්තයගෙ නොම්බරයක් දෙන්න කියල බැගෑපත්වෙනව ඇඉ නොම්බරෙ ඩෙන්නෙ නත්තෙ

  • @රුමේනියාසිහිනය
    @රුමේනියාසිහිනය ปีที่แล้ว +1

    ඇත්ත වගේ ❤🇱🇰 බොරු නෑ...
    දාන්නේ නෑති දේවල් කියන්නේ නෑ.. බොරු කියන්නේ නෑ

  • @ireshdarshana5534
    @ireshdarshana5534 3 ปีที่แล้ว +8

    එල ජය වේවා...සහෝ....අනේ මේ වෙද මහාත්මයාගේ දුරකථන අංකයක් ලබා දෙන්නකෝ...

  • @funnybromaduwa1850
    @funnybromaduwa1850 3 ปีที่แล้ว +4

    😂😂😂 Interview karana dial eka kageda bn mu. Appiriya karanava vedatath

  • @lahirufernando582
    @lahirufernando582 3 ปีที่แล้ว +2

    වෙදමහතාව සම්බන්ධ කරගැනීමට දුරකතන අංකය හෝ ලිපිනය ලබා දෙන්න පුලුවන්ද ?

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว +1

      වීඩියෝ එක අවසාන වෙනකන් බලපියව් ගොන් යක්කූ..බොරුවට දගලන්නේ..ෆෝන් නම්බර් කීයක් දෙනවද යකෝ..ඇඩ්රස් එකත් දෙනවා..මොඩයෝ වගේ කියවන්නේ නැතුව විඩියෝ එක හරියට බලපල්ලා

    • @sumithperera2964
      @sumithperera2964 2 ปีที่แล้ว

      Mahawa vijayaba jathika pasala idiripita

  • @hirunie
    @hirunie 2 ปีที่แล้ว +3

    කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ගැන නිශ්චිතවම දැනගන්න විදිහක් නෑනේ. ඒ හැම කතාවක්ම ව්‍යවහරෙන් හෝ දැක්ක කෙනෙක් කිව්ව දේවල් කටින් කට ගිය දේවල් ඉතින් මේක හරි මේක වැරදි කියන්න අපිට බෑ. ඒවා ඉතිහාසයේ වැලි යට සැඟවුණු දේවල්. ගොඩක්ම. කෙසේ වෙතත් මෙතුමා කියන්නේ හරි බොරු කියන්න අපිට බෑ. ගොඩක් වෙදහෙදකම් ඒ දේවල් සමාජෙට නොදෙන එක තමයි එගොල්ලො කරන්නේ මොකද වැරදි අතකට මේ දේවල් ගියොත් වෙන විනාශය මෙතුමන්ලා දන්න නිසා. කොහොම වුණත් නිවේදකනම් වැඩක් නෑ වැදගත් වැඩ සටහනක් අපරාදේ නීරස වැඩසටහනක් බවට පත් කරලා ඒ නිවේදක 👍

  • @SumithWasantha-i3f
    @SumithWasantha-i3f หลายเดือนก่อน

    Tawa kanak ennawa aya aliyata anna kamate na ha ragaya ehala tanak enna kanak salli walata waba karanna nha aya

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +6

    වෙද මහත්තයාට තැබිලි ගස් නමන්න පුළුවන් නම් සුපර්.

    • @ajithkumara6448
      @ajithkumara6448 3 ปีที่แล้ว +2

      හොද වැඩක් ...මෙතුමාගේ කතාව නොව සාකච්චාවවෙන් දැනුමක් ගන්න

    • @isurusandamal7798
      @isurusandamal7798 3 ปีที่แล้ว +5

      වෙද මහත්තයා නෙවෙයි තැබිලි ගස් නැමුවෙ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ. බං

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 3 ปีที่แล้ว +4

    වෙද මහත්තයව සම්බන්ධ කර ගන්න පුළුවන්ද

  • @KumaliKunchana
    @KumaliKunchana ปีที่แล้ว

    Presenting walata banala thibba. Eth presenting godk hondai. Weda mahaththayath gdk hondai.

  • @kushanperera2631
    @kushanperera2631 3 ปีที่แล้ว +5

    Mewage un program karanakota me saththareth balduwenawa. Ara pothe thiyana dewala ahanne. Oyita wadiya kochchara wadagath deewal thiyanawada ahanna me shasthraya gana

  • @anurabandara996
    @anurabandara996 ปีที่แล้ว

    Mama podi kale hitya bandarawela konthahala pansale hamuduruwo
    Kolaba yanna badu patawapu loreya hamuduruwo Kolaba gihilla anakam nathara kara thibba. Dan palayan kiyapu gaman loreya giya.

  • @NihalRanjith-o5o
    @NihalRanjith-o5o 4 หลายเดือนก่อน

    Adurshamana kiyanne nope nopenena. Penawanam drushyamana.please study singhala well

  • @dinushabandu3996
    @dinushabandu3996 2 หลายเดือนก่อน

    ගජබින්නාලංකාරය

  • @sudarshanaindikaseelawansa
    @sudarshanaindikaseelawansa 9 หลายเดือนก่อน

    Aththatama kiyanawanam mage nayaka hamuduruwange paule visthara kiyanna balanna.anika pansale hitiyata nayaka hamuduruwo yanthara manthara paule munupurata dunnata wena kenekta dunna .munu pura kiuwe kauda kiyalath danna aya dannawa thi. Weda kama igana gaththata bip. Habai yanthra mantra othana na

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว

    Boruth thiyenw meke ...konda deniya pansale nayaka hamuduruwo eththak kiyai .....

  • @kumudunichandrika9671
    @kumudunichandrika9671 2 ปีที่แล้ว +7

    වෙදමහතගෙ පොන් නොම්මරේ දාන්නකෝ පිං සිදුවෙනවා තෙරැවන් සරණයි

    • @joni-kw3ex
      @joni-kw3ex 2 ปีที่แล้ว

      Meka hri yn na ane

  • @upulranjan8237
    @upulranjan8237 2 ปีที่แล้ว +5

    හාමුදුරුවො අපවත් වුනේ කොයි කාලෙද කියලවත් අහන් නෑනේ

  • @banukaakalanka1947
    @banukaakalanka1947 3 ปีที่แล้ว +3

    Present karana eka pissek.melo rahak na muunam chik

  • @sameerasamarakoon763
    @sameerasamarakoon763 ปีที่แล้ว

    Peresenternm melo rahk na muwa dakkhma balnta hithenneth na...mu nikn ilaga ahnne mokdda kiyla kaplna krnwa wage..e kathawa wadiya ahnnewth na 😢

  • @imeshmadusanka1413
    @imeshmadusanka1413 3 ปีที่แล้ว +1

    mona magulakda oii video eka patan gaththagaman video eke kali kali pennala epa karanawa ne

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා phone numder nedda

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว +1

      කන් බීරිද යකෝ

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    මේ කුලු හරක් දෙදෙනා බෑද දමාපල්ලා..

  • @kumaripna4131
    @kumaripna4131 3 ปีที่แล้ว +1

    වෙද මහත්තයා මොනවටව බේත් කරන්නෙ දුර කතන නම්බරයක් සදහන් කරන්න

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      Video eke awasane baluwe nadda poddak balanna number ekak denawane eyala

  • @AnusahAnusah
    @AnusahAnusah 2 ปีที่แล้ว +2

    අපිට බැයිද වෙද මාමාට කියල මන්ත්‍ර විඩියො දමන්න අපටත් ඉගන ගන්න

  • @vijayanan6477
    @vijayanan6477 2 ปีที่แล้ว +2

    📞👈

  • @nethraranasinghe8974
    @nethraranasinghe8974 3 ปีที่แล้ว +1

    Me weda mahathtaya washi gurukam gena danne a nisa terumak ne

  • @chameeraoshan9831
    @chameeraoshan9831 3 ปีที่แล้ว +5

    Hamuduruwanta methuma kiyanna epa ban ubage kathawa hada ganin

  • @asangakumarage4034
    @asangakumarage4034 3 ปีที่แล้ว

    apooo meya kisi deyak dakala na ne ara danush interview karanawa kenek eka tamai niyama

  • @vipulshirantha6290
    @vipulshirantha6290 3 ปีที่แล้ว +3

    Sadda made

  • @kumudunichandrika9671
    @kumudunichandrika9671 2 ปีที่แล้ว +2

    වෙදමහතගෙ ජිවිතය සරකීවා වෙදමහතා හමුවෙන්න විදියක් කියන්න

  • @slmadawa5902
    @slmadawa5902 ปีที่แล้ว

    Boru kelinna epa mame hamuduruwo 2005 wage wenakan hitiya bola

  • @pradeepnanayakkara3665
    @pradeepnanayakkara3665 2 ปีที่แล้ว +1

    Mee manussa kiyannee godak boru

  • @dilipravindra8673
    @dilipravindra8673 ปีที่แล้ว

    Me porata theren ne hriyta weda satahana meheyawanna

  • @virajathapaththu9921
    @virajathapaththu9921 3 ปีที่แล้ว +1

    මගේ මුල් අකුරුත් C.A.H.M

  • @isharaudayanga5021
    @isharaudayanga5021 6 หลายเดือนก่อน

    තාමත් මේ වෙද මහත්තයා ඉන්නොද

  • @aroshanisad1234
    @aroshanisad1234 3 ปีที่แล้ว

    Ape godak amaru ledek ennawa ayawa weda mahaththaya gawata geniyanna loku udauwak telipon namber danna goodak pin

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      Issella video eka iwara wenakan balannako oya

  • @lahiruchathuranga9364
    @lahiruchathuranga9364 3 ปีที่แล้ว +1

    Presenting num guu 7i wali 14i

  • @gayanimadushani2466
    @gayanimadushani2466 ปีที่แล้ว

    කොහෙද මේ වෙද මහත්තයා ඉන්නේ

  • @sureshperera1858
    @sureshperera1858 ปีที่แล้ว

    මෙම වෙද මහතා හමුවෙන්නේ කොහොමද

  • @kapilasuranga6059
    @kapilasuranga6059 2 ปีที่แล้ว +1

    ලස්සනයි අපේ උරුමය

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 ปีที่แล้ว

    wadasatahana karana kena nisa ahannath appriyai

  • @tennakomkunara1693
    @tennakomkunara1693 7 หลายเดือนก่อน

    Mona wada hukanno athanne oba danni paka

  • @sadeeshakavishanalamerart9292
    @sadeeshakavishanalamerart9292 ปีที่แล้ว

    Meya kiyana katha sampoorna venas

  • @larrytalvill2350
    @larrytalvill2350 2 ปีที่แล้ว

    Kondadeniya priest learns,from mulgirigala temple. had sprits tied to him,

  • @tennakomkunara1693
    @tennakomkunara1693 7 หลายเดือนก่อน

    Noda king gona

  • @sandarumadhushan4672
    @sandarumadhushan4672 2 ปีที่แล้ว

    පේන බලන්න එහෙම බැරිද

  • @asangakumarage4034
    @asangakumarage4034 3 ปีที่แล้ว +1

    ethakota ridee potha kage gawada tiyenne

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 2 ปีที่แล้ว

      රිදී පොත කාගාව වත් නැහැ .

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว +1

      උබලගේ තාත්තා ලග.
      ගොන් ප්‍රශ්න අහන්න එපා යකෝ..ගූ හේරෙක් වගේ

    • @chamarinilmini4717
      @chamarinilmini4717 2 ปีที่แล้ว

      මයිනා ගාවද දන්නෙ නෑ.

  • @karunasenakaruna
    @karunasenakaruna ปีที่แล้ว

    ip

  • @LathaLatha-et2bp
    @LathaLatha-et2bp 3 ปีที่แล้ว +2

    Budu saranai

  • @chithraairangani
    @chithraairangani ปีที่แล้ว

    Weda mahathyata dirgau wewa!!!

  • @LathaLatha-et2bp
    @LathaLatha-et2bp 3 ปีที่แล้ว +1

    Hoda video 1 k

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 ปีที่แล้ว +2

    තැඹිලි කැඩුවෙ කොන්ඩදෙනිය හාමුදුරුවෝ නොවෙයි. බරන ගණිතය
    කියන නක්ශාස්ත්‍ර කියන කෙනා.
    මෙයා කියන ගොඩක් 🙈

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว

      E raja kale me ..me me kale

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 2 ปีที่แล้ว

      තැඹිලි කැඩුවෙ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ සහ භරණ ගණිතයා.

    • @thushansraneeth4606
      @thushansraneeth4606 5 หลายเดือนก่อน

      ai kuliya pitiye vadagadara vadamahaththaya

  • @Budumaga-
    @Budumaga- 2 ปีที่แล้ว

    ලොක්කා මොකුත් දැකලා නෑ

    • @awanthipradeepika5647
      @awanthipradeepika5647 ปีที่แล้ว

      ඒකම තමා මමත් හිතුවේ හැම දෙයක්ම අහපුවා විතරයි වෙදකමත් ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන්නම් උන්වහන්සෙ කල විස්කම් දැකලා නැත්ද? ඒ උනාට වීඩියෝ එකේ හෙඩ් එකේ දාලා තියෙන විදිය කොහොමද?

  • @kamalakamala3300
    @kamalakamala3300 2 ปีที่แล้ว

    Weda mahatthayage number akak nadda

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      වීඩියෝ එක අවසාන වෙනකන් බලපියව් ගොන් යක්කූ..බොරුවට දගලන්නේ..ෆෝන් නම්බර් කීයක් දෙනවද යකෝ..ඇඩ්රස් එකත් දෙනවා..මොඩයෝ වගේ කියවන්නේ නැතුව විඩියෝ එක හරියට බලපල්ලා

  • @erandaruwan1308
    @erandaruwan1308 3 ปีที่แล้ว +1

    මට නමිබරෙ එවන්න

    • @koreanguide4482
      @koreanguide4482 3 ปีที่แล้ว

      මටත් එවන්නකො

    • @chamindanissanka2386
      @chamindanissanka2386 2 ปีที่แล้ว

      Namba eka ewannako

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว +2

      වීඩියෝ එක අවසාන වෙනකන් බලපියව් ගොන් යක්කූ..බොරුවට දගලන්නේ..ෆෝන් නම්බර් කීයක් දෙනවද යකෝ..ඇඩ්රස් එකත් දෙනවා..මොඩයෝ වගේ කියවන්නේ නැතුව විඩියෝ එක හරියට බලපල්ලා

    • @nethilrathnayaka439
      @nethilrathnayaka439 ปีที่แล้ว

      @@Life-lt8tb 😁😁

  • @sureshrohitha7287
    @sureshrohitha7287 11 หลายเดือนก่อน

    තව විඩියො ඔනා

  • @suwarnalathapathirana6450
    @suwarnalathapathirana6450 3 ปีที่แล้ว

    Ana pen sedda vanava namdarayak dannako

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      වීඩියෝ එක අවසාන වෙනකන් බලපියව් ගොන් යක්කූ..බොරුවට දගලන්නේ..ෆෝන් නම්බර් කීයක් දෙනවද යකෝ..ඇඩ්රස් එකත් දෙනවා..මොඩයෝ වගේ කියවන්නේ නැතුව විඩියෝ එක හරියට බලපල්ලා

  • @nimalkasandamali6640
    @nimalkasandamali6640 3 ปีที่แล้ว

    Number eka apitath denda wedamahaththaya.

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      කන් ඇහුනේ නැද්ද..

    • @HimanAwshi
      @HimanAwshi 4 หลายเดือนก่อน

      😂😂😂 wadak na kiyala

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 2 ปีที่แล้ว

    GR8 !! 👍

  • @mohammadnasarahlip3321
    @mohammadnasarahlip3321 3 ปีที่แล้ว +10

    අපේ වෙද මාමා

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +4

      Methuma koheda enne

    • @supun3887
      @supun3887 2 ปีที่แล้ว +2

      Uba thambiyekne..ublage maama wenne kohomada bn meka😁😁🤣🤣

    • @tennakomkunara1693
      @tennakomkunara1693 7 หลายเดือนก่อน

      Weds mama ekka kata karanne hon pakkane ban

  • @beautifulworldsl8380
    @beautifulworldsl8380 3 ปีที่แล้ว +1

    නම්බර් එකක් නැද්ද එයාගේ

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      ඔයා බීරී කෙනෙක්ද..?නම්බර් එක කියනවා අන්තිමට ඇහෙන්නේ නැද්ද

  • @purnimasadakalum9935
    @purnimasadakalum9935 3 ปีที่แล้ว

    Mata lipinaya evanavada

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      එවන්න දෙයක් නෑ..උබ බීරිද

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      වීඩියෝ එක අවසාන වෙනකන් බලපියව් ගොන් යක්කූ..බොරුවට දගලන්නේ..ෆෝන් නම්බර් කීයක් දෙනවද යකෝ..ඇඩ්රස් එකත් දෙනවා..මොඩයෝ වගේ කියවන්නේ නැතුව විඩියෝ එක හරියට බලපල්ලා

  • @akilaprasath240
    @akilaprasath240 2 ปีที่แล้ว

    Me wadamahattayage pon nambaraya dannako pin

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว +1

      වීඩියෝ එක අවසාන වෙනකන් බලපියව් ගොන් යක්කූ..බොරුවට දගලන්නේ..ෆෝන් නම්බර් කීයක් දෙනවද යකෝ..ඇඩ්රස් එකත් දෙනවා..මොඩයෝ වගේ කියවන්නේ නැතුව විඩියෝ එක හරියට බලපල්ලා

  • @thilankaushllya5840
    @thilankaushllya5840 3 ปีที่แล้ว

    number piz

    • @Life-lt8tb
      @Life-lt8tb 2 ปีที่แล้ว

      වීඩියෝ එක අවසාන වෙනකන් බලපියව් ගොන් යක්කූ..බොරුවට දගලන්නේ..ෆෝන් නම්බර් කීයක් දෙනවද යකෝ..ඇඩ්රස් එකත් දෙනවා..මොඩයෝ වගේ කියවන්නේ නැතුව විඩියෝ එක හරියට බලපල්ලා

  • @anjalijayamanne4315
    @anjalijayamanne4315 2 ปีที่แล้ว

    Phone number eka denna please