බුදු හිමිට "අම්මෝ මේ ශ්‍රමණයාගේ පෙරේතකම" කියා කියූ අයට සිදුවූදේ | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2023
  • බුදුන් හිමිට "අම්මෝ මේ ශ්‍රමණයාගේ පෙරේතකම" කියා කියූ අයට සිදුවූදේ | galigamuwe gnanadeepa thero #bana #budubana #galigamuwe_gnanadeepa_thero #poya #pohoya #ඇසළ

ความคิดเห็น • 105

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 9 หลายเดือนก่อน +3

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! තෙරුවන් සරණයි

  • @pavideos3808
    @pavideos3808 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @malikamalika2269
    @malikamalika2269 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @anurasumanasiri4273
    @anurasumanasiri4273 2 หลายเดือนก่อน

    හරිම අසායි අහන්න බණ ඔබ වන්සේගේ ,බවනාවක් කරනවා වගේ ,එය තරමට හිත එක අරමුණක තබා බණ අසන්න පුලුවන් අපේ හාමුදුරුවනේ ,

  • @littleangel1555
    @littleangel1555 11 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු🌸🌸🌸!බුද්ධ දම්ම සංඝ තිසරණයට මාගේ නමස්කාරය වේවා..🙏.පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන අයුරින් සසරේ නිමාව දකිත්වා🙏.ඔබවහන්සේගේ ධර්මදේශනා මා නිතර ශ්‍රවනය කරනවා.ඒ උතුම් දේශනාවලින් සිතපිහිටුවා මේ බියකරු සසර නිමාව දකින්න අධිෂ්ඨාන කරමි.ඔබවහම්සේගේ ධර්මදේශනා අසනවිට දිව්‍යමය සුවයක් මෙන් දැනෙ.කිසිවෙකුට දොස් නොකියා ශ්‍රවනය කරන්නන්ගේ සිත නිවන කෙරෙහිම පිහිටුවා කරන උතුම් දෙශනාවන්ට ද පිංවත් ස්වමින් වහන්සෙටද මාගේ නමස්කරය වේවා..!මාගේ සංඝරත්නය දේවි බබුන් රකිත්වා..සාදු සාදු සාදු..!

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 3 หลายเดือนก่อน +2

    ලොවුතුරා සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ...පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ... බන අහන සියලු දෙනාටම උතුම් වු චාතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ... සියලු දෙනාටම තෙරුවන් සරණයි ...

  • @padminikyriakou6359
    @padminikyriakou6359 11 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @gayanc6193
    @gayanc6193 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏
    මේ උතුම් ධර්ම දානය ඔබ වහන්සේට නිවන් පිනිසම හේතු වේවා🙏🙏🙏

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මේ ආත්මයෙම නිර්වානය අවබෝධ වේවා සුවපත් වේවා නිරෝගි වේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට .නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🌸🌸🌸සාදූ! සාදු !! සාදු!!! 🌸🌸🌸
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!!🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමා මහ නිවනම ලැබේවා !
    මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදූ!!!🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 11 หลายเดือนก่อน +3

    සාදු සාදු උතුම් සුවාමින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ...🙏🙏🙏

    • @chandralulu7805
      @chandralulu7805 8 หลายเดือนก่อน

      😅😮😅😅😅😅😅😅T

  • @ajithwithlk7145
    @ajithwithlk7145 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු ගුන අනන්තයි 🙏🙏🙏🙏🙏🙏

  • @dhanikaharshani-gc8rg
    @dhanikaharshani-gc8rg 11 หลายเดือนก่อน

    Oba wahanse niduk wethwa ,neerogi wethwa ,suwapath wewa me uthum gawthama budda shasanayedeema uthum chathurarya sathyya awabodha wewa .sadu...sadu...sadu...

  • @sumithraperera2896
    @sumithraperera2896 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sbsvsj9331
    @sbsvsj9331 9 หลายเดือนก่อน

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 meweni samma sam budu piyanan ge daeama desana mesasare jiwat wenaturu vebiyen vedauyyen desawNata aesewA obawahansetada niwana mga doratu viwara wewa niduk nirogi bawa lebi dirgayou lbewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @geethlakshanjayathissa3506
    @geethlakshanjayathissa3506 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 11 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @user-lk8nv3jo7f
    @user-lk8nv3jo7f 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @erandianuruddhika2674
    @erandianuruddhika2674 11 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @saliyaupul6827
    @saliyaupul6827 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ....අපේ හාමුදුරුවනේ ....හිතට ගොඩක්න් වටිනා බණක්....ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

  • @amilaamia9218
    @amilaamia9218 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏හරිම ලස්සනයි බන කතාව අපෙ සම්න්වන්සෙට සම්මා සම්බුදු සරනයි

  • @lassanadewal8918
    @lassanadewal8918 8 หลายเดือนก่อน +2

    ආශාවෙන් අහනවා🙏 අපෙ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ajithprasanna139
    @ajithprasanna139 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 11 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @niroshapriyangani6015
    @niroshapriyangani6015 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏

  • @user-jp6gu7gx8i
    @user-jp6gu7gx8i 17 วันที่ผ่านมา

    සාදු සාදු🙏🙏🙏

  • @manomamano397
    @manomamano397 11 หลายเดือนก่อน +1

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @nadeechandrika2544
    @nadeechandrika2544 11 หลายเดือนก่อน +4

    Sadu sadu ❤

  • @pamawapama512
    @pamawapama512 11 หลายเดือนก่อน +1

    සාදුසාදු සාදු අපේපිංවන්ත සවාමින්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙිවා

  • @nalinidandunnage576
    @nalinidandunnage576 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ.

  • @jayratn2434
    @jayratn2434 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤Sadu sadu sadu sadu sadu sadu sadu

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kaviransinghe7713
    @kaviransinghe7713 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට

  • @anomachandranie7191
    @anomachandranie7191 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ...ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ..

  • @anushadilhani6314
    @anushadilhani6314 10 หลายเดือนก่อน +1

    සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ.
    සාදු සාදු

  • @AchalaDilhani-hk7ci
    @AchalaDilhani-hk7ci 2 หลายเดือนก่อน

    Namoo ☸️ buddhaya..🙏🙏🙏....

  • @dulminiyasodha2326
    @dulminiyasodha2326 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹🌷

  • @THE_CAKE_PARADISE
    @THE_CAKE_PARADISE 10 หลายเดือนก่อน

    🙏තෙරුවන් සරණයි 🙏

  • @tharushawoods1351
    @tharushawoods1351 9 หลายเดือนก่อน

    උතුම් නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 🙏

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-qh5vs5rh1x
    @user-qh5vs5rh1x 9 หลายเดือนก่อน

    Oba wahanseta teruwan saranai

  • @LalithLalith-zy5du
    @LalithLalith-zy5du 8 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 10 หลายเดือนก่อน

    Obawahanseta niwam maga padewaa

  • @hasithachathurangadayanand2842
    @hasithachathurangadayanand2842 9 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu🙏🙏🙏

  • @senethanjana962
    @senethanjana962 10 หลายเดือนก่อน

    Oba wahanseta niwana ta maga saadewa.sathara apayen midewa

  • @isdratnyka9581
    @isdratnyka9581 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණ යි 🙏🙏🙏 අපේ පින් වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @rasikaathauda6410
    @rasikaathauda6410 10 หลายเดือนก่อน

    සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
    🙏🙏🙏🙏🙏🙏

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏💮🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 11 หลายเดือนก่อน

    🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilushanilusha6464
    @nilushanilusha6464 11 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 11 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 หลายเดือนก่อน +5

    ධර්මය වැටහෙන්න නම් ගෞරවයක් අහන්න...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithchathuranga2203
    @damithchathuranga2203 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 11 หลายเดือนก่อน +1

    🙏🌻🙏🌻🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව මේස්වාමින්සේ කියන බන ගොඩක් පින් ,,,,,

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 11 หลายเดือนก่อน +2

    🥰🥰✨

  • @user-zi6ru8od6f
    @user-zi6ru8od6f 10 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 9 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @tharidu5498
    @tharidu5498 11 หลายเดือนก่อน

    බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @SusaraLanka-zc2ld
    @SusaraLanka-zc2ld 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumlasantha3477
    @kelumlasantha3477 11 หลายเดือนก่อน

    හරිම ආශ්චර්‍යයි මේ දර්මය. මාගේ නමස්කාරය වේවා !!!

  • @NadeeshaDilrukshi-om2ww
    @NadeeshaDilrukshi-om2ww 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindaeranga3374
    @chamindaeranga3374 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaDon-pl4mu
    @AsankaDon-pl4mu 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @Leshanya__13
    @Leshanya__13 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu...

  • @NiroshanIndunil-gs5qx
    @NiroshanIndunil-gs5qx 11 หลายเดือนก่อน

    සාදු🙏

  • @mallikaliyanrachchi8745
    @mallikaliyanrachchi8745 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🌷🌷🌷⚘⚘⚘

  • @w.k.rukmal879
    @w.k.rukmal879 11 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏💐🌺🪷

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @manjulathushara7603
    @manjulathushara7603 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dilanthanavindu2650
    @dilanthanavindu2650 9 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @user-fe2ci6nx4e
    @user-fe2ci6nx4e 8 หลายเดือนก่อน

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 11 หลายเดือนก่อน

    💐🙏🙏🙏

  • @rohinidammika3293
    @rohinidammika3293 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @amararanasinghe7786
    @amararanasinghe7786 10 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏.

  • @kimarikumari9986
    @kimarikumari9986 11 หลายเดือนก่อน +1

    👃👃👃👃👃👃🌷🌷🌷🌷

  • @shiraniesanatha4726
    @shiraniesanatha4726 11 หลายเดือนก่อน

    Dhama.ha

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 11 หลายเดือนก่อน

    Sadu sadu sadu Budusaranai 🙏🙏🙏

  • @user-tl7lr2zt8q
    @user-tl7lr2zt8q 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 3 หลายเดือนก่อน

    🙏🙏🙏🪷

  • @latha4932
    @latha4932 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🏻🌸🌸🌸🙏🏻🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @user-qn9im3bh5x
    @user-qn9im3bh5x 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @subasubodini3228
    @subasubodini3228 10 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dushanchamara2676
    @dushanchamara2676 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @bngla7552
    @bngla7552 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @mayuratharanga8913
    @mayuratharanga8913 10 หลายเดือนก่อน

    සාදු සාදු...සාදු...🙏🙏🙏

  • @PradeepPiyathissa-kz9hw
    @PradeepPiyathissa-kz9hw 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-js8lr8sn8r
    @user-js8lr8sn8r 8 หลายเดือนก่อน

    🙏🙏🙏