කොන්ඩදෙනියේ හාමුදුරුවෝ සූරූපී තරුණීයකට - Kondadeniya Hamuduruwo Surupi Tharuniyakata #10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 114

  • @racrac4561
    @racrac4561 4 ปีที่แล้ว +7

    Eke hari asadarene wedak.
    Mokede genu lameyage kemeththe nethuwe aheme kerene eke.
    Eke hariyeteme balehath kare kama wagene.
    Samuduruwo sodei hebei eha samaneme nare kath samuduruwo gawe thidila thiyenewa.
    Samuduruwo aheme kerepu wede one tharam thiyenewa.
    Hebei eheme nareke wede bohome yak weredi lath thiyenewa.
    Athuma den nethi eke same harak vidiyete hodai .
    Mokede karu unath kaleyath eke wenas wenewane.
    Koude danne eheme wenas unoth. Are genu lameye washi kera wage thwe mona kerei de kiyela.
    Mokede ethuma oye wage napuru wede one tharam kerela thiyenewane. Man ewa gene dannewa.
    Athumate sode dewal keranne pulu wan ethi hedei ite wada narake sodeteme pulu wan.
    Man mate hodai kiyela hithune dei kiwwe. Akete katath mate mukuth kiyannath behe. Mokede mate aithiyak thiyenewa kiyanne.
    Anike man karu mona kiwwath awa ganan ganne nehe mokede A agollange adu padu sadaganne beri thenai anunte aheme dewal kiyanne pelebenne. Anne ekai aththe.
    Sodi narekai hemogaweme aniwar yenme thiyenewa. Awe pudgeleya anuwe adu ho wedi wenewa. Man dannewa methuma gawe wedi hode neme nareke kiyela.
    Hebei
    Aheme nethi ekkenek innewa e ape Thathageth Budu hamuduru wen wahanse . Athumate same kirimete kiya awate adesh kirimete methuma sudusu nethe. Aye mage adehase.
    Athumage visthere soyene semetai manme kiyanne. Budu dahamete anuwe jiwath wenne ewa rakinne araksha keranne.
    Ane athekote awashsh kaleyete obe sithne yahpath jivitheye obete lebewi. Awa nisi kaleyete obete hame yaha path widiyete sode akare yete.
    Siyelu denate samma sam budu sarenai!!!
    Daleda samidu pihitai.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +27

    පුන්චි බන්ඩත් හාමුදුරුවො අහපු ගමන්ම පැනල හා කීව නේද.අද ජීවත් වෙලා හිටියනම් මේ ආන්ඩුව හදන්නත් කියාපු හාමුදුරුවො.ඔබට බොහොම ස්තූතියි 🙏🙏😀😀😀❤❤

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +8

      අම්මෝ ඔවු.. ඉබ්බා දියේ දාන්න හදද්දී ඇන්නෑවෙ කීවාලුනි....
      ඔවු අද ඒ පින අපිට නෑ

    • @chamodperera1806
      @chamodperera1806 3 ปีที่แล้ว

      Verbum

  • @nilpri8674
    @nilpri8674 5 ปีที่แล้ว +4

    Thava one man harima asai katahada hodai hodin pahadili karanava sthuthi

    • @nilpri8674
      @nilpri8674 5 ปีที่แล้ว +1

      Thava katha one a swamivahansege

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      තව කතා ගොඩක් ඉස්සරහට දෙන්නම්කෝ. එතකන් දාපු කතා ටික බලන්නකෝ එහෙනම්.....

  • @gamingshadow6688
    @gamingshadow6688 4 ปีที่แล้ว +3

    Wikara hithanna apa apita dahamak thiyanawa aka gana awaboden inna mityawa paha karanna oka bududahamen pita oka harinam buduhamuruwoth iwarai budu wela ane api me koheda yanne hitha hada ganilla awabodayen prajyawa nomathi manasata mewa hodai habai hitha hadagatta prajnawa awaboda kara gattu nathi unta meka hari ane paw me koi yanne udugam balada naththam ?

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hirushaudan11.11
    @hirushaudan11.11 5 ปีที่แล้ว +6

    niyamata video ekath karala thiyenawa oya

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඒත් මට තවම හිතට හරි මදි. තව ලස්සන කරන්න ඕනි... නිකන් පින්තූර පමනක් ද්දා ඉදලා මේ තත්වෙට ආවෙ. කෝමහරි තවත් ලස්සන කරන එක කරනවාමයි..... අපි එක්ක දිගටම ඉන්න.

    • @hirushaudan11.11
      @hirushaudan11.11 5 ปีที่แล้ว +1

      HowToLanka aye ekenma

  • @kanchanasadamali6260
    @kanchanasadamali6260 4 ปีที่แล้ว +6

    Atthada mawa

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +1

      ඒ කාලයේ නොසිටි බැවින්. ඇත්තමයි කියලා කියන්න බැහැ. ඒත් එහෙමයි කියලා මේ ගැන දන්නා අය ගොඩාක් සිටිනා නිසා බොරුයි කියන්නත් බැහැ. කෙසේ නමුත් එය පුරාවෘතයක් ලෙස අපි පිලිගනිමු...

  • @fashion9526
    @fashion9526 3 ปีที่แล้ว +4

    දේශපාලුවන්ටයි කෙලවන්න ඕන.අනේ ඒ හාමුදුරුවො අද හිටියනම්.🥺

  • @wasanthachandrakumara431
    @wasanthachandrakumara431 2 ปีที่แล้ว +1

    Kondadeniye hamuduruwo apawath une kawadada?

  • @dammia5993
    @dammia5993 4 ปีที่แล้ว +2

    Rajakaranna hamadama bah amuduruwane?

  • @bwco2tv874
    @bwco2tv874 4 ปีที่แล้ว +4

    කෘතගුනයක් වෂයෙන් vedio එකක් ඇඩ් කරල තියෙන්නෙ. එතුමාගේ ඩැඩ සාර්තකද.

  • @nraj9849
    @nraj9849 4 ปีที่แล้ว +8

    මේ හාමුදුරුවන්ගෙ ගුරුකම් සාස්තරය කරනකෙනෙක් ඉන්නවානම් කියන්නකො

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 3 ปีที่แล้ว +4

      ඉන්නව. ඒ තිබ්බටුමුල්ලේ ගුරු හාමුදුරුවෝ .

    • @chandimalchandi9973
      @chandimalchandi9973 2 ปีที่แล้ว +1

      මන් නන් දන්න විදියට උන්වහන්සේ මේ සාස්තරේ කාටවත් කියල දීලා නැ

    • @didulaperera8328
      @didulaperera8328 2 ปีที่แล้ว

      @@chamindahewagamage5688 කොහෙද ඒ හාමුදුරුවෝ ඉන්නේ?

    • @nuwanpradeep991
      @nuwanpradeep991 2 ปีที่แล้ว

      @@chamindahewagamage5688 කොහ් ඒ හාමුදුරුවෝ ඉන්නෙ.සම්බන්ද කර ගන්න වීදිහක් නැද්ද

  • @lktours9873
    @lktours9873 4 ปีที่แล้ว +2

    Bittare karakawanakota hituna hoda waddek kiyala🤪🤪🤪🤣🤣🤣🤣🤣

  • @s.kkanchanamusik5444
    @s.kkanchanamusik5444 5 ปีที่แล้ว +7

    කොන්ඩදෙනියේ පන්සල කොහෙද තියෙන්නෙ

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      මහව කිට්ටුව. නුවරට කිට්ටුයි. Kondadeniya rajamaha viharaya කියලා ගූගල් වල සෙවුවා නම් හොයාගන්න පුලුවන්.

    • @lbrothers6807
      @lbrothers6807 5 ปีที่แล้ว +4

      @@Howtolanka මහව තියෙන්නේ කුරුණෑගල.පන්සල තියෙන්නේ යාපහුව රාජධානිය පේන තෙක් මානයේ.

    • @sadewbroo4791
      @sadewbroo4791 5 ปีที่แล้ว +1

      @@Howtolanka Konda deniye pansal dekak thiye, maha pansala newey hari eka, anith eka, maha pansaleth hitiye gurukam karapu hamuduruwo kenek

    • @dilishahewage1727
      @dilishahewage1727 2 ปีที่แล้ว

      @@Howtolanka

  • @thilisaubhagya8483
    @thilisaubhagya8483 5 ปีที่แล้ว +4

    😊😊😊😊😊

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      මේ පාර නම් හොදටෝම පරක්කුලූ ඇහ්හ්.....

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว +1

      Ow nd podi trip ekk gy heee

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අම්මෝ දවස් ගානක එකක් වගේ. ඒකනි වීඩීයෝව දාලා දවස් දෙකක් යනකන් නොදැක්කේ 😬

  • @gamingshadow6688
    @gamingshadow6688 4 ปีที่แล้ว +1

    Othanata budu hamuruwo awana patta ne

  • @indikakumara4690
    @indikakumara4690 3 ปีที่แล้ว +3

    සතුරැ පිල්ලියකගෙන්පහරකා හෘල්ද අමාරුවකින් තමයි සීරරතන හිමි වපවත් වුනෙ 😭😭😭

  • @asithaanuruddha4308
    @asithaanuruddha4308 3 ปีที่แล้ว

    Oye dewale haskam thiyanawa ape gamata heya paththe thiyenne puduma haskamak heta giyama agata puduma sanipayak thiyenne eka ethanta giyama kiyaganna theren na

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว +4

    Ma...hamuduruwo.gana.ratama.dannadayak...Maya.ikkmanin.kyyanna..atthadayak..boruwak.kyyannawaa.wagana.kyyanna

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඔවු හාමුදුරුවෝ ගැන රටම දන්නවා. සමාවෙන්න ඇත්ත කතාව බොරුවක් කියන විදියට නිශ්පාදනය වෙලා තියනවා නම්............. අපි වැරදි අවම කරගෙන කරගෙන යන්න උත්සහ කරමු... අඩුපාඩු පවසන්න, අපි නිවරදි කරගන්නම් ටිකෙන් ටික.

  • @indunilrathnayake7689
    @indunilrathnayake7689 ปีที่แล้ว

    කොන්ඩදෙනියේ හාමුදුරුවෝවත් විකුණාගෙන කන්න එපා යකෝ... ඒක අස්සේ හොර වෙද්දුන්ගේ add දාල

  • @maheshrathnayake250
    @maheshrathnayake250 2 ปีที่แล้ว

    Balen bandala dena eka hari ne neda

  • @pramodhyaishara4475
    @pramodhyaishara4475 5 ปีที่แล้ว +2

    Me aththa kathawakda yakoo

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අපේ සීයලා ආච්චිලා ඇත්ත කියලා කියනවා..

  • @asankakumara5385
    @asankakumara5385 5 ปีที่แล้ว +1

    Matath nulak dunnanam badinna

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      හා ❤️❤️❤️

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 ปีที่แล้ว +2

    Aiyo

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඒ ඇයි?????

    • @meremeremere4136
      @meremeremere4136 5 ปีที่แล้ว +1

      නුවර ennawa horek සල්ලි අරන් pon bolck karanawa,,pulahanda aya gena වීඩියෝ akak karanna ayage n,aka dennam

    • @nimashasewmini877
      @nimashasewmini877 5 ปีที่แล้ว +1

      Hi

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අපි බැලුම්ගලට දෙමු ☺️☺️

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      හලෝ

  • @malikagedara1058
    @malikagedara1058 4 ปีที่แล้ว +3

    ඉන්නෙ . කෝයේද ..ටැලිපෝමි නමිබැරේ ..තියනවා නම් ..දෙන්න

  • @nishedanurangaperera6226
    @nishedanurangaperera6226 5 ปีที่แล้ว +2

    Wasi karana eka hari na

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      වශී කරන එක හොදනැති වැඩක් කියලාද කීවේ?
      නැත්නම් වශී කිරීම සම්බන්ද මේ කතාව කලින් ඒවා තරන් හොද නෑ කියලාද කීවේ?
      😓

    • @chaapagangadharee7589
      @chaapagangadharee7589 5 ปีที่แล้ว +1

      මාත් දකින විදියට වශී කරන එක කොහොමටවත්ම හොද දෙයක්නම් නෙවෙයි.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඔවු එහෙම කියනවා බෞද්ධ දහමට අනුව.

    • @wasanthabandara6049
      @wasanthabandara6049 2 ปีที่แล้ว

      Me hamudurwo adath hitiya nam punchi Bandata wage chan's ekak ganna thibuns

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว +3

    Kisedayak..wataheenna.naa

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ඒ ඇයි. කතාව බැලුවෙ නෑ?

  • @gamingshadow6688
    @gamingshadow6688 4 ปีที่แล้ว +1

    Magulak kiyanawa ko dan un nane oya kadandarada

  • @gayansampath7785
    @gayansampath7785 5 ปีที่แล้ว +1

    ane mata kiyanna me pansala tiyena thana kiyanna

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      කොන්ඩදෙනියේ හාමුදුරුවො නම් අපවත්වෙලා ගොඩාක් කල්. නමුත් කොන්ඩදෙනිය රජමහා විහාරය අදටත් තියනවා. නුවර පැත්තට කිට්ටුයි. දවසක අපි උත්සහ කරන්නම් එහෙ ගිහින් වීඩියෝ එකක් අරන් එන්න.... ගූගල් වල ගහලා බලන්නකෝ kondadeniya rajamaha viharaya කියලා. එතකොට පෙන්වනවා. හාම්දුරුවො භාවිතා කරපු දේවල් අදටත් තියනවා. ඒ වගේම පන්සල වෙනස් කරලත් නෑ. ඒ කාලේ පන්සලමයි තියෙන්නෙ තාම.

    • @lbrothers6807
      @lbrothers6807 5 ปีที่แล้ว +1

      @@Howtolanka පන්සලට යන්නේ . කුරුණෑගල සිට 57 අනුරාධපුර පාර ගිහින් දළදාගම සංදියෙන් දකුණට හැරී මහව නගරය හරහා යාපහුව රාජධානියට ගොසින් ඒ කිට්ටුවම තමයි තියෙන්නේ.

  • @janusanhidini5313
    @janusanhidini5313 2 ปีที่แล้ว +1

    බලු වැඩ අපවත් උනු එකමයි හොද

  • @asankaupul1541
    @asankaupul1541 5 ปีที่แล้ว +2

    Mona reddakda me ad damilla ada idan oyage video balanne naha oyama meka appiriya karanawa

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      සමාවෙන්න..... දවස් තුනක මහන්සියෙන්ේක කතාවක් නිර්මානය කරන්නේ... ඒකට යන පිරිවැයත් දරාගන්න ඕනා ඉතින්. එක කතාවක සයිස් එක 1.5GB වගේ වෙනවා...
      ඒ වගේම එක වීඩියෝවක් හදනකොට තවත් 2GB වගේ වැය කරන්න වෙනවා. ඔක්කෝම ඉතින් 4GB වත් අඩුම එක වීඩියෝවක් වෙනුවෙන් වැය කරනවා. ඒ වගේමයි තවත් වියදම් තියනවා ඉතින්... ඒ නිසයි ඇඩ් එකක් දැම්මේ..... ඇඩ් එකට වෙන් කරන කාලය තව අඩු කරන්නම්.... දැනට විනාඩි 2කට වඩා ඇඩ් එකට යනවානී. ඒක අපි විනාඩි 1යි බාගයක් වගේ වෙන්න අඩු කරන්නම්... නැවතත් සමාවෙන්න....

  • @pemakasturi4083
    @pemakasturi4083 5 ปีที่แล้ว +6

    ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං...

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      සමාවෙන්න...සමාවෙන්න...... සමාවෙන්න...සමාවෙන්න...... සමාවෙන්න...සමාවෙන්න..
      ඒ වරද මම ටිකෙන් ටික දැන් හදාගනිමින් ඉන්නෙ. ඉදිරියට ඒක හරියාවි... හරියාවි.... ඉතිං ඉතිං ඉතිංංං......... 😓😓😓😢😢😢

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +5

    පව් අර තරැණිය......

  • @meremeremere4136
    @meremeremere4136 5 ปีที่แล้ว +6

    හරියටම ගුරුකම් වැඩ කරන කෙනෙක් ඉන්නවා nam kiyanna

    • @sadewbroo4791
      @sadewbroo4791 5 ปีที่แล้ว +1

      Innawa

    • @meremeremere4136
      @meremeremere4136 5 ปีที่แล้ว +1

      @@sadewbroo4791 koheda,oyada

    • @sadewbroo4791
      @sadewbroo4791 5 ปีที่แล้ว +1

      @@meremeremere4136 mama nam Colombo, eth man danna godak aya innawa hoda

    • @meremeremere4136
      @meremeremere4136 5 ปีที่แล้ว +1

      @@sadewbroo4791 wihiluwakata ganna apa qanna kenek kiyanna mahathtayo

    • @sadewbroo4791
      @sadewbroo4791 5 ปีที่แล้ว +2

      @@meremeremere4136 Kawda wihiluwata gatte, karadarayak una kenekwa wihiluwata ganne na man kawadawath

  • @sarathchaminda7107
    @sarathchaminda7107 4 ปีที่แล้ว +1

    Meka koda deniye hmdurwanda karana apahasayak hmudrwo dekama hnaha yanawa. Meka pau sida wena wedak salli hoyanda ei mehma karane

  • @madushaeranda2149
    @madushaeranda2149 4 ปีที่แล้ว

    Please call me this youtube page owner. Please call me...

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว +2

    Mokkadda karalathyyanna

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      බැලුවෙ නෑහ්??

  • @sushanthas7784
    @sushanthas7784 ปีที่แล้ว

    Nodakin kathawath epa una ais gaminiya dekala okata uluwan pukak ne

  • @pickme5326
    @pickme5326 4 ปีที่แล้ว +3

    වැඩක් කර ගන්න හොද කේනේක් නැද්ද

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +2

    පුදුම කැරියෙක් නේ කොන්ඩ දෙනියා😂

  • @MSP-2003
    @MSP-2003 2 ปีที่แล้ว

    ඒක බුදු දහමට පටහැනි නේද ?
    ඒ බලය ලැබුනේ පුද්ගල ලාභ තකා නෙමෙයි නේ ..
    කෙනෙක් බලෙන් ලබා ගන්න ☝ වැරදි