අනියම් සබඳතා යනු විසඳාගැනීමේ හැකියාව ඇති ප්‍රබල මානසික ගැටළුවකි # Rathna Pushpa Kumari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අනියම් සබඳතාවක් තුල සිටින අයද මානසික ගැටලුවකින් පීඩා විඳී # මට ඕන කළේ දෙන්නගෙන්ම පලි ගන්න # අනියම් සබඳතා 95% ක්ම කිසිවෙකුට පීඩාවක් නොමැතිව අවබෝධයෙන් විසඳාගැනීමට හැකිය # අඹුසැමි සැකය හා ඉවසීම අඩුකම ගැටලු අර්බුද කරා ගෙනයයි# Couple Counselling and Motivation # Rathna Pushpa Kumari # Specialist in Human Empowerment and Senior Counsellor in Psychology# සුබ TV # Whatsapp number 0714113457/0740650012 # MIT Counsellors' Association
    Follow and Stay Connected
    Website : www.subatv.lk
    TH-cam : / subatvlk
    TH-cam : / subatvlanka
    Facebook : subatvl...
    #SubaTVLanka

ความคิดเห็น • 30

  • @induamarasingha7630
    @induamarasingha7630 5 หลายเดือนก่อน +2

    කොහොම කලත් අනියමි බිරිදට තැනක් නැහැ .
    එයා හැමදාමත් අනියමි තමා.

  • @usesantha
    @usesantha หลายเดือนก่อน +1

    මටත් තියනව අනියමි සමිබන්ධයක් ඒක නතර කර ගන්න බැරැව මමත් මානසිකව දුක් විදිනව

  • @niroddilshan2866
    @niroddilshan2866 2 ปีที่แล้ว +7

    ව්ස්වාසය නැති උනාම කොහොමද ව්ස්වාසය ගොඩ නගා ගන්නේ .කොහොමද මිස්. කොච්චර උත්සාහ කරද් be . ඒ පිලිබදව video එකක් කරන්න..

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ ඒ යෝජනාවට. අප ඉක්මනින් එවන් වීඩියෝවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    Thank for sharing madm...
    ඇත්තටම ගැටලු නැති වුනත්.. ජිවිතයට හොද ආදර්ශයක් ..
    තෙරුවන් සරණයි ❤

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว +1

      ස්තුතියි .ඔබ සුබ TV සමඟ නිරන්තරයෙන් එක්වන හිතවතියක්...

  • @padminijayasingha9205
    @padminijayasingha9205 2 ปีที่แล้ว +3

    බිරිඳක් සැමියගෙන් ආදරය හා රැකවරණය අතර වගකීමි බලාපොරොත්තු වෙනවා එහෙම නොවෙනකොට අනියමි පෙමක් සොයාපියාබන්න හිතෙන අය බොහොමයි.

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 ปีที่แล้ว

    Godaak pinwantha wurthiyak karanne oba thumiya. Godaak watina vedio ekak

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් miss ❤🙏

  • @shashikasonali5987
    @shashikasonali5987 2 ปีที่แล้ว +2

    Miss mage samiya meeta aurudu 2 Kata kalin vena kanthavak samaga sambandayak thibba.ayage purse Ake thibila photo akak hambuna mata.ayata mama kewwa sambande navaththanna kiyala.habai aya navaththuwe Naha.mama ayath akka randu keruwa masa 3 vithara.aya Mata hodatama hahaha. Passe mama Bana ahala hitha hada gaththa.mata puthala dennek innava.auruddak vithara giya.ara ganu lens vena kenek akka Yalu vela.dan mahaththaya apith akka hodin innava. Mage daraganeema miss Paul jeevithe araksha una.

  • @NicolaDeRose
    @NicolaDeRose 5 หลายเดือนก่อน

    හරිම වටිනවා docter♥️🙏🏾

  • @IroshaKarunarathna-y7b
    @IroshaKarunarathna-y7b หลายเดือนก่อน +1

    Ane miss ponhe namber eka dennako

  • @sandiyakumarisandiya6865
    @sandiyakumarisandiya6865 ปีที่แล้ว +1

    Hoda kathawak

  • @IshaniWeerakon
    @IshaniWeerakon 2 หลายเดือนก่อน

    Doctor he number eka ewanna puliwanda

  • @smartphone733
    @smartphone733 2 ปีที่แล้ว +1

    Katha karanna onee miss.oba thumita.man inne Kuwait wala.kohamada puluwan wenne

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว

      MIT Counsellors' Association - Whatsapp numbers -0714113457
      0740650012

    • @smartphone733
      @smartphone733 2 ปีที่แล้ว

      Ok.Thanks

    • @smartphone733
      @smartphone733 2 ปีที่แล้ว

      Ok.Thanks

  • @nadishabandara2207
    @nadishabandara2207 2 ปีที่แล้ว +1

    මැඩම් සම්බන්ද කරගන්න දුරකතන අංකයක් දෙන්න.

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว +1

      MIT Counsellors' Association whatsapp numbers for message - 0714113457 /0740650012

    • @virajchathu9657
      @virajchathu9657 2 ปีที่แล้ว

      sthuthiyi godak

  • @niranjalaranmali-jf3is
    @niranjalaranmali-jf3is ปีที่แล้ว

    මැඩම්ව හමු වන්නේ කොහෙදිද.පොන් නම්බර් එක එවනවද

  • @mihirirukmali51
    @mihirirukmali51 ปีที่แล้ว

    Mis maga mahththaya mawayi duwayi dal giya wan gahnu kank akka.ඔහුව wupa dashan wala akkan yanna haduwa .ohu kisima dakata awa nah yanna.ohu dan mata call karnna nah.ohu apiwa block karla thiyanawa.mata makata wupa das danna puluwanda.oba thumiya kohada einna.

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      meyage number eka thiyanawa me comments wala oya katha kranna.

  • @akiladushmantha1560
    @akiladushmantha1560 2 ปีที่แล้ว +1

    Mta me misge number ekak dennko plzz

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว +1

      MIT Counsellors' Association - Whatsapp 0714113457/ 0740650012

    • @akiladushmantha1560
      @akiladushmantha1560 2 ปีที่แล้ว

      @@SubaTVLK thankss 💕

  • @sadalekagunarathna726
    @sadalekagunarathna726 ปีที่แล้ว

    Ane mis phone number ewannawada