Husband ගෙ පෙම්වතියට තෑගි තේරූ බිරිඳට මොකද වුනේ # Rathna Pushpa Kumari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • " මගෙ Husband ගෙ Girl Friend ට තෑගි තෝරල දුන්නෙ මමයි..."#
    " ඔයාගෙ husband ගෙ දකුණු අතේ මගේ සළකුනක් ඇති...."# Husband ගෙ පෙම්වතියට තෑගි තේරු බිරිඳට මොකද වුනේ.? # පවුල් තුල සිදුවන අදහාගත නොහැකි ගැටලු # පවුල් උපදේශනය # Rathna Pushpa Kumari # Specialist in Human Empowerment , senior Counsellor in Psychology , Motivational Speaker , MIT Counsellors' Association - Whatsapp number - 0714113457 /0740650012 # සුබ TV Whatsapp Number - 0705782288 #
    Follow and Stay Connected
    Website : www.subatv.lk
    TH-cam : / subatvlk
    TH-cam : / subatvlanka
    Facebook : subatvl...
    #SubaTVLanka

ความคิดเห็น • 19

  • @user.lk1
    @user.lk1 6 หลายเดือนก่อน +1

    මගේ මහත්තය අම්ම කියන දේවල් තමයි අහන්නෙ ළමයි කෑවද බිව්වද ව්ත් හොයන් නෑ

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 ปีที่แล้ว +3

    එතකොට මැඩම් බදින්න කලින් කෙල්ලෝ අමාරුවේ දාලා බැදපු ගෑනු එක්ක සම්බන්ධතා ඇති කරගෙන ඉදලා ආදරේ කරලා බැදලා තවත් ඒ ජරා වැඩම කරන්නේ ඇයි. කොච්චර ඉවසුවත් කොච්චර ආදරේ කරත් ඒ වරදම කරන්නේ ඇයි

    • @SubaTVLK
      @SubaTVLK  ปีที่แล้ว

      ඒක ඒ ඒ අයට ආවේනික මානසික ගැටලු නිසා සිදුවන්නේ..උපදේශනය මගින් බොහෝ එවන් තත්වයන් නිවැරැදි මාවතකට ගත හැකියි.

  • @sujeewalakmali917
    @sujeewalakmali917 ปีที่แล้ว +3

    Ane madam oyage lectures man mata puluwan hamawelawakama balanawa.oyage me lectures dakiddi ape allapu game giya sathiye sidu una siduwimak mathak wenawa.hithata harima dukai.lamai 3denek inna amma kenek samiya aniyam birida samaga niwase ade stiddi dakala eya uda thattuwen panala maruna.ane oyage me vedio ekakwath eya balala tibunanam ehema wena ekak ne kiyala hithenawa.samiyage me sambande gena aya danan idala.kalinurh siyadiwi nasa ganna try karala tibbalu.samahawita me prashna nisa depression tiyennath athi.marenna pana adiddi kiuwalu ane lamai wenuwen mawa sanipa karanna kiyala.mata harima dukai madam

    • @SubaTVLanka
      @SubaTVLanka ปีที่แล้ว +2

      ඉතාම ශෝකජනක සිදුවීමක්. එවන් දේ සිදුවන බව හා සිදුවිය හැකි බව අවබෝධ කරගත යුතුයි . ඇය මොහොතකට ගත් දැඩි තීරණය සේම ඇයව ශක්තිමත් කිරීමේ හැකියාවද ඇය සතුව තිබෙන්නට ඇති.
      මිනිස් ජීවිතයේ ඇති වටිනාකම අසමසමබව අමිලබව තේරුම් කරවිය යුතුයි .ඕනෑම ගැටලුවකට විකල්ප විසඳුම් තිබෙනවා .
      ඔබේ අදහස් බෙදාගැනීම පිලිබඳව ස්තුතියි .

    • @nirushiartsstudio4573
      @nirushiartsstudio4573 ปีที่แล้ว

      මොන දුකක් උනත් මොන හිරිහැර අපවාද ආවත් අම්මෙක්නම් මැරෙන්න හිතන 1ත් පවක්.මොකද දරුවන්ගෙ ජීවිතේ හැම දේකදිම ඒක ප්‍රභලවම බලපානවා..ඔහොම තැනකදි ගැහැණියක් හොඳටම ශක්තිමත් වෙන්නෝනෙ.මං තනියම හරි මේ දරුවන්ව හදාගන්නවා කියලා.ඒත් 1,1 අය දරාගන්න විදිහ වෙනස්.බුදුදහම කියලා උඩින් විතරක් පෙන්නන්නෙ නැතිව ඒ චරිත වල තියෙන හරය පාසල් තුලින් ලබා දෙනවනම් මීට වඩා අපේ මිනිස්සු අධයාත්මය දියුණු කරගනීවි.

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 ปีที่แล้ว +2

    අනේ කොහොම උනත් ගෑනුන්ට අසාධාරනයක් වෙනවා. සංසාරේ පවට ගැනියෙක් වෙන්නේ.

    • @inorusajiwa7658
      @inorusajiwa7658 ปีที่แล้ว

      Attamay api ayalata palanna adara kalat ayala yanna wana ganu hoyaganmay at daruwo nisa ganu hamadama asaranay

  • @lahirusamaranayake4841
    @lahirusamaranayake4841 ปีที่แล้ว +1

    Me deshana walin man mage jeevithe godak hada gaththa godaaak pin obata

  • @thamarabandara4156
    @thamarabandara4156 ปีที่แล้ว

    Thank you madam

  • @dinushabandara3341
    @dinushabandara3341 ปีที่แล้ว +1

    ආදරේ මැඩමි ඔබ අපට අමිමා කෙනෙක්

    • @SubaTVLK
      @SubaTVLK  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @sandunikasenani8484
    @sandunikasenani8484 ปีที่แล้ว +1

    🙏🙏

  • @wasanakaushalya3601
    @wasanakaushalya3601 ปีที่แล้ว +3

    Madam muna gahenne kohomada

    • @SubaTVLK
      @SubaTVLK  ปีที่แล้ว

      MIT Counsellors' Association whatsapp number - 0714113457 /0740650012 ( Send a message )

  • @niroshanirosha4639
    @niroshanirosha4639 ปีที่แล้ว

    ❤❤🙏

  • @wasanakaushalya3601
    @wasanakaushalya3601 ปีที่แล้ว +1

    Madamva muna gahenna puluvan kohomada

    • @SubaTVLK
      @SubaTVLK  ปีที่แล้ว

      MIT Counsellors' Association whatsapp numbers for messages 0714113457 / 0740650012

    • @hirushiperera9693
      @hirushiperera9693 ปีที่แล้ว

      I tried a lot.still couldnt to contact