ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිස්ගේ ලස්සන නිහතමානී කතා බහ හරි සුන්දරයි අපිත් ඔය විදිහට වෙනස් වෙන්න ඕනා.
ස්තුතියි
Magee paule thiyana parsna ඔක්කොම kiwa.ewata උත්තර mis කීවා❤❤❤❤❤❤
මගෙ පවුල් ජීවිතේ රන්ඩු වෙනවා...එ වගේම ආදරේ තියෙනවා ....රන්ඩු වෙලා ටික වෙලාවයි අයෙ හොදයි ...
දාරුවන් ලැබුන පසු ඉගෙනීම ගැන vedio එකක් දාන්න madam
එවන් වීඩියෝ කීපයක් සුබ TV වීඩියෝ list එකේ දැනටමත් තියෙනවා .ඔබගේ යෝජනාවට ස්තුතියි .
Madam man loku prasneka hitiye eth me vidiyo eka nisa api denna prasne visadagena sathutin innawa
Mis apidenna hamadama randu wenawa ath hoda wenawa .ath dan dawas dekaka idan randuwa lojuwatama gihin thama katha kaleena aya
Miss godak lassanai. voice akatath hitha niwenawa. Mage husband ge iwaseemak aththema na. Podi detath kadaa watena hithak tiyenne. Ayawa wenas kranne kohomada miss
ස්තුතියි .උපදේශනය සදහා යොමු කරවන්න .
Mage paul jewithe prashna thiyenawa. Namuth husbud upadashnayakata enna kemathi ne
මැඩම්ගේ දුරකථන අංකය එවන්නකො
මැඩම් cancer එකකින් නැති උනා ලගදි
අනේ මේ මිස් නැතිවෙලා නේද. අද දැක්කෙ 😢
රට ඉන්න අය මොකද කරන්නෙ මැඩම් මගෙ මහත්තයායි මායි රංඩු කරනවා ඒත් ටික වෙලාවයි මගෙ මහත්තයා ගොඩක් ආදරෙයි මට මමත් ආදරේයි ඒත් මට හරියට තරහා යනවා එය මොනවා කිව්වත් මට තරහා යනවා අනෙ මගේ මහත්තයා පව් කියලා මටම හිතෙනවා
රන්ඩු නැත්නම් වැඩක් නැ
ඒක තමා ඇත්ත.
Niyamai medam