අනියම් සබඳතා නියම තැනට යළි හැරවීමට නම් # Rathna Pushpa Kumari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +93

    මිනිස්සු අනියම් සබදතා වලට යන්නේ වනචරකමට.ඒකට තියෙන හොදම විසදුම දික්කසාද වීම.මගේ අදහස

    • @sadanathusari5999
      @sadanathusari5999 ปีที่แล้ว +10

      මමත් එකගයි වෙනකෙක් ලගටයන පිරිමියා හා ගැහැනිය මට එපා කතාකරලා අයින් වෙන එක තමයි හොදයි

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +10

      ඔව්..අවංකකමක් නැති.වලත්තකම ආත්මයෙන් ආත්මයට ගේන වංචනික ගැහැනු,පිරිමි අනියම් සබදකම් පවත්වන්නේ...දික්කාසාද වෙන එක කල යුතුමයි ...

    • @GshryRhrj-iz8wv
      @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත ලොකු හපන්කම් කරා කියල හිතාගෙන ඉන්නෙ එහෙම කරත් ලමයින්ට සලකන්නෙත් නෑනේ මාර අවුලක තමයි මම ඉන්නෙ 🤔🤔

    • @KumariKumari-uu5tw
      @KumariKumari-uu5tw 7 หลายเดือนก่อน

      👍

    • @ashokamalarathnayaka4274
      @ashokamalarathnayaka4274 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 ปีที่แล้ว +22

    මිනිස්සු ගේ හිත් රිදුනාම ඕන කෙනෙක් කියන දේ අහගෙන ඉන්නවා
    මේවා තේරුම් කලා කියලා කිසිම කෙනෙක් සම්බන්ධ කම් නවත්තලා දාන්න නෑ ,,එකෙක් අත ඇරලා තවත් කෙනෙක් ගන්නවා

  • @chandrikapriyadarshani6321
    @chandrikapriyadarshani6321 ปีที่แล้ว +2

    Harima watinawa.matath mage adupadu godak hadaganna puluwan kiyala hithenawa.mata miswa hambawenna kramayak thiyanam loku deyak

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +164

    අනියම් සබදකම් ඇති කරගන්නා,කාන්තාවන්,පිරිමින් සියලුම දෙනා, ලද දෙයින් සතුටු නොවන,ආත්මාර්තකාමී , වලත්තකම ආත්මයෙන් ආත්මයට ගෙනෙන,පවුකාර අය කියලා මගේ හැගීම...ඔන්න මිස් පුලුවන් නම් නෑ කියලා කියන්න???

    • @purnimakalansuriya5235
      @purnimakalansuriya5235 2 ปีที่แล้ว +9

      මුන් අනියම් සම්බන්ධතා Promote කරනවා.

    • @anuradadilhani8163
      @anuradadilhani8163 2 ปีที่แล้ว +3

      Madam කේන්තිය පාලනය කර ගැනිමට නොහැකි දරුවෙකුට එය වලක්වා ගැනිමට මග පෙන්වන්නේ කෙසෙද?

    • @achalasandamali2331
      @achalasandamali2331 ปีที่แล้ว +9

      ලද දෙයින් කිසිම කෙනෙක් සතුටු වෙන්නෙ නෑ..එහෙම කරන්න බෑ කාටවත්..හැමදාම සම්බෝලයි බතුයි කන්න දුන්නොත් කනවද.ඒක අලුත් වෙන්න ඔනේ.වඩි දෙයක් එකතු වෙන්න ඕනේ...පිට යනවනම් ඒකට හෙතුව හොයන්න..ඒ හෙතුවට reaction karanna

    • @MadushaNanayakkara
      @MadushaNanayakkara ปีที่แล้ว +2

      8:44 8:44

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi ปีที่แล้ว +29

      @@achalasandamali2331 ලද දෙයින් සතුටු වෙන්න බැරිනම් හොදම දේ කසාද නොබැද කැමති කෙනෙක් එක්ක ආතල් එකක් අරගෙන පාඩුවේ ජීවත් වෙන එක.කසාද බැදලා දරුවෝ අනාත කරන්නෙපා ලද දෙයින් සතුටු වෙන්න බැරිනම්

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 ปีที่แล้ว +6

    ඔබන්තුමියට නිවන් සුවලැබේවා

  • @shanianodya3424
    @shanianodya3424 ปีที่แล้ว +18

    වෙනස්වන ලොකේ වෙනස් නොවෙයි කියා හිතන එකම මුලාවකි. වෙනස් වන බව දැන බැදිම් ඇති කරගන්න.නැතිනම් දුකකි. අකමැති දේ සිදුවිම ස්වභාවධර්මයේ න්‍යායයි.

    • @kumudupriyangika1669
      @kumudupriyangika1669 ปีที่แล้ว +1

      Ow eka තේරුම් ගත්තොත් prasnaya saralai

    • @charithpriyankara4691
      @charithpriyankara4691 ปีที่แล้ว +1

      අැයි වෙනස් නොවි ඉන්න බැරි.

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว +17

    මැඩමි ඒ වචන ටිකම ඇති කෙනෙකුගේ හිත හැදෙන්න ජිවිතේ අපිට ගොඩක් වැදගත් බොහොම පිං

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට.

    • @dilthisu5313
      @dilthisu5313 2 ปีที่แล้ว

      Madam matah obathumiya hamuwanna thiyenam hodai math mahaththaya gana loku dukakin inne

  • @IreshaMadushani-v9r
    @IreshaMadushani-v9r ปีที่แล้ว

    Harima watina උපදේශනයක්......❤

  • @gayanicdarmapala9374
    @gayanicdarmapala9374 2 ปีที่แล้ว +8

    මේ ප්‍රශ්නෙ මටත් තියනව. මම කලබල උනා. මැඩම් කීව වගේ මගේ අඩුපාඩු තිබුන. මැඩම්ගේ video බලල මම හරි විදියට කටයුතු කලා.. මම දැන් සතුටින් ලගදිම උපදේශනයට එන්න ඉන්නේ
    ස්තුති මැඩම් .

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว

      ස්තුතියි

    • @renukasepali
      @renukasepali ปีที่แล้ว

      අනේ මටත් ,,මමත් උපරිමයට කලබල වුනා..අනේ මටත් හම්බවෙන්න පුලුවන් නම්..

    • @DiliniPriyangika-fw1ss
      @DiliniPriyangika-fw1ss 5 หลายเดือนก่อน

      Obathumiyage no eka dennako

    • @DiliniPriyangika-fw1ss
      @DiliniPriyangika-fw1ss 5 หลายเดือนก่อน

      Ehema ath unanam daruwo nisane pirimi hoda na un danne na ungema le walin hadunu daruwange anagathe hadnna birida try karanne.un hageem walata wahal wenawa

  • @dilhanidila543
    @dilhanidila543 2 ปีที่แล้ว +3

    Mis godak pink oba thumiyata oya kathwa magema kathawa wagemai mama godak upades mage jiwitheta laba gaththa

  • @udeshikathakshila2076
    @udeshikathakshila2076 ปีที่แล้ว +1

    Godak wadagath karunu tikak

  • @kaminiperera9102
    @kaminiperera9102 ปีที่แล้ว +2

    Females lage adu paduwak thiyennama ona naha wena relationship ekak patan ganna Jeewithe therum ganna bari aya thmai owa patanganne nawathanna lessi naha samaharu eka eka ayth ekka yalu wenawa ganuth innawa ewage

  • @DineshaSubashini-q4k
    @DineshaSubashini-q4k 11 หลายเดือนก่อน +2

    Mata oba thumiya hamu wenna oni.kohomada eka keranne

  • @SriLanka-q1w
    @SriLanka-q1w ปีที่แล้ว +2

    Thank you godak

  • @KanthiHitihamu
    @KanthiHitihamu 11 หลายเดือนก่อน +2

    Mage mahattayawa rata yewwe geyak hadagana satutin inna mama daruwo 4 dena hadagena geyakuth heduwa eth mahattya gampola nona kenek ehedi munagehila ehedi deegakaala joduwama lankawatath awa pawkaara minissu den mage daruwo appachita katha karanne na ape loku puha hamudurukenak buddha ceeware nambuwawath me joduwa rekke ne

  • @raninivithigalage
    @raninivithigalage ปีที่แล้ว +10

    මම නම් තනි වූ වැඩි වයස් කාන්තාවක්.ඔබ තුමිය සමාජයට ලොකු මෙහෙවරක් කරන්නෙ.🙏 අැත්තටම පින්.බලන එක යුවලකගෙ හරි ජීවිතය සුන්දර වේවි.💐💖

    • @sunilabenayeke2426
      @sunilabenayeke2426 ปีที่แล้ว

      ඔබගේ ජිව්තයට මම කැමති සම්බන්ද වෙන්න ඔබ කැමතිද කියන්න sms කරලා

    • @surangalasanaisuranga1649
      @surangalasanaisuranga1649 ปีที่แล้ว

      ​@@sunilabenayeke2426 😂

  • @babeeshaudari4034
    @babeeshaudari4034 5 หลายเดือนก่อน

    Godaaaaaaaaak watinawa madam me pahadili kireema...🙏

  • @anushachathurani5692
    @anushachathurani5692 3 หลายเดือนก่อน

    ගොඩාක් pin mis

  • @isankalackmal4468
    @isankalackmal4468 ปีที่แล้ว

    Godak watinawa imman kotai.....

  • @malkadilrukshi8092
    @malkadilrukshi8092 7 หลายเดือนก่อน

    Godak watina upadeshanayak mis

  • @dulshanheman2215
    @dulshanheman2215 ปีที่แล้ว +5

    Mama rata Inna, eyata salli ona , Mata monawa unath eyata ganak naha, gahanunta salli witharai ona,

  • @Angel_Mona1979
    @Angel_Mona1979 15 วันที่ผ่านมา

    Bohoma pin obatumiyata.

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 12 วันที่ผ่านมา

    Paune wada wada yanne atapaya deyakut demau piyo dila tiyenawa ne atapaya natiunanam nohakiyawa kiyanna tibuña hamba Karan kaddi katawat yatate wenna one na neda

  • @lakshikasomawaradana9769
    @lakshikasomawaradana9769 2 ปีที่แล้ว +2

    Ane mis matath oya wagema prashnayak una.oya widiyata hithanna mata bari una.mama godak kada watuna.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එහෙම උනාම කොහොමත් එහෙම වෙනවා ඒක සාමාන්‍ය යි හැබැයි හිත ශක්තිමත්ව තියා ගන්න ඔනේ නැත්තන් ලෙඩ වෙනවා

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 ปีที่แล้ว

    Harima wadagath video ekak, godak denekta thibena problem ekak thama aniyam sabadatha obathumiya madihath wela samathayakata path karanawa kiyanne Loku pinak, obathumiyata bohoma sthui mewani wadagath video ediripath karanawata,

  • @tharangajayasingha3925
    @tharangajayasingha3925 9 หลายเดือนก่อน

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්.

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว

    Thank you

  • @chamilasenaarathna184
    @chamilasenaarathna184 ปีที่แล้ว

    Haima wedagath vedio ekak miss.godak pin🙏

  • @apekshasadamali3719
    @apekshasadamali3719 ปีที่แล้ว +1

    Madam oba tumiwa hamuwenne kohomada

  • @IdunilRajapaksha-qe3vc
    @IdunilRajapaksha-qe3vc 4 หลายเดือนก่อน

    Me de wennama oni deiyane monawada karanne kiyala hitha ganna ba

  • @achalasandamali2331
    @achalasandamali2331 ปีที่แล้ว +19

    කසාද නොබැද ජීවිතය විදින එකයි හොදම දේ..මොකද දවසක කාට උනත් එකමදේ එපා වෙනවා.පුලුවන්මම් අලුත් වෙවී ජීවිතය විදින්න.කසාද බදින්න ඉන්න ගෑනුලමයෙක් sex ගැන හොද අවබෝධයක් .ලැබිය යුතුයි .පිරිමි ආස ගැහැනු පැය 24 ම එයාල වෙනුවෙන් කැප කරනවටයි.ඒක තේරුම් ගන්න.ගැහැනු අයට වැඩ වැඩි වෙනකොට ඇදට වැටුණ ගමන් නින්ද යනවා.එතකොට සැමිය හොයන දේවල් නැතිවෙනවා..ආදරය කියන්නෙ බොලද කම හා සරාගි බව.හැමදාම කෙල්ල වගේ ඉන්නව දකින්නයි පිරිමි කැමති.romantic වෙන්න මැරෙනකම්ම...පිට යනවනම් පිරිමියා අ ඇයි කියලා ටිකක් හිතලා බලන්න.ඒකට පිළිතුර හොයාගන්න...ජිවිතය ගොඩක් ලස්සන වෙයි❤️

    • @sunilabenayeke2426
      @sunilabenayeke2426 ปีที่แล้ว +2

      මම කසාද බැන්ද කෙනා මව දාලා ගියා දැන් අලුත් ව්වාහයක් කරගෙන සතුට්න් ඉන්න බලන්නේ තාම හම්බ වුනේ නැ.ගැනු හන්දා මමත් ගොඩක් අසරන කෙනෙක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      නොගැලපීම් තමයි ගලපා ගන්න ඔනෙ..සහකාරැවෙක් සහා කාරියෙක් කියන්නේ ඒකනේ

    • @gaminigurusinghe1474
      @gaminigurusinghe1474 ปีที่แล้ว

      Good oya Hari

  • @HiranyaMalith
    @HiranyaMalith 2 หลายเดือนก่อน

    Me pirimiya husband widihata mathuwa boyfriend widhata adesha kaloth ...... Mokadda karanna oone😢

  • @timalpabasara283
    @timalpabasara283 4 หลายเดือนก่อน

    Mata oba thumiya sambanda karaganna kamayak thiyanawada

  • @samalidasanayaka5146
    @samalidasanayaka5146 ปีที่แล้ว

    Oba thumiya sambandakaraganna widiha kiyanna

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 3 หลายเดือนก่อน +3

    මන් නම් ද්න්නවා නොදන්නවා වගේ ඉන්නව පස්සෙන් එලවන්නේම නැහැ හේතුව ගොනා කොහේ ගියත් ගහ මුලටම එනවා තොට ඕන මගුලක් කරගන් කියල ඇහැ කන ඇහෙන්නේ නැති විදියට ඉන්නවා කොහේ ගියත් අවසනයේ ඔය අනියම් හූනියම පස්ස බලනවමය් හේතුව වෙන විකල්පයක් කොහෙත්ම නැහැ

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +5

    මගේ වසර විසි ගණනක සමාජ අත්දැකීමෙන් මම කියන්නේ ....මිස්??

  • @BeautifulDays777
    @BeautifulDays777 6 หลายเดือนก่อน

    Oba thumiya sambanda karaganna puluwan kohomada?

  • @nayomidanushka3847
    @nayomidanushka3847 2 ปีที่แล้ว +19

    මම හැමදාම මිස්ගෙ කථාව අහන්නෙ අඩ අඩා. ඒත් මොනවා කරන්නද. කියන්න කෙනෙක් නෑ මිස්. හිත හදාගන්න පුළුවන් මිස්ගේ කථාව.

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว +3

      සිත ශක්තිමත් කරගන්න .කාර්‍යබහුල වන්න. සෑම තත්පරයක්ම අර්ථවත් කරගන්න

    • @nayomidanushka3847
      @nayomidanushka3847 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @umeshamadushan8503
      @umeshamadushan8503 2 ปีที่แล้ว +4

      @@nayomidanushka3847 මාත් කාලයක් තිස්සේ දුක් වින්දා නංගී ,,ඕවා ස්තීරනෑ බය නැතුව ඉන්න ❤️

  • @ranukadamayanthi2779
    @ranukadamayanthi2779 9 หลายเดือนก่อน +2

    Ane un hukanna vithsrada inne .ganu tiyena duka danne nathi wesa ballo .oya hama dema huka ganna .ponna .pakayala.nalawenn onnam ganika niwasekata yanna tiyenna

  • @Methuapark-cv5zf
    @Methuapark-cv5zf ปีที่แล้ว +1

    Magea Birida aniyam sambandayak Tiyanwa mata 23.11.19 Mata ahuuna mama mokkda kara na kiyala hitanawa

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 10 หลายเดือนก่อน

      යන්න දීල පාඩුවෙි ඉන්න
      ආයෙ ලගට ආවත් දවසක ආයෙත් වෙනස් වෙනවා, එක පාරක් විශ්වාසෙ කඩපු කෙනෙක්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @nilanthikumarasinghe1205
    @nilanthikumarasinghe1205 ปีที่แล้ว +8

    අඹුසැමි සබඳතා සාර්ථක කරගන්න දෙන්නම දෙන්න ගැන කැපවීම් තියෙන්න ඕන..අනෙකාගේ සතුට ගැන හිතන්න ඕන..තමන් ගැන විතරක් හිතුවොත් අඹුසැමියන් දුරස්වෙනව...අනිවාර්යෙන් එවිට අනියම් සබඳතා ගොඩනැගෙනව...දෙන්නම හිතන්න ඕන.. සැමියා ගැන බිරිඳ ගැන හොයන්නැත්නම් කලකිරෙනව...තව කෙනෙක්ගේ අාදරයට නතුවෙනව...වරද එයාලගෙමයි...

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 9 หลายเดือนก่อน

    අනෙමිස් මගෙ දරැවත්එම දෙයක්නිසා හොද පවුලවිනාස වෙලා. එවගෙම සියලු වටිනා බඩු විනාසකරලාඑකාටදෙන්න කරන්පුලුවන්හැමදෙමකා නමුත් මගෙදරැවා කිසිම අවනත නැ මවත් සමග රන්ඩු

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว +6

    අඩුව...හොයනන...ගියොත්....වෙනනෙ...එඩිඝ්....හදා...ගෙන..එනන...තමයි....වෙනනෙ......ඝමහර...පිරිමි...ගැනිට...කනන..අදිනන...දෙනනෙ...නැ....වැරදි.....හොයනවා....උන්ව....දඩු...කදෙ...ගහනන...ඔනි...

  • @slcutedogs3824
    @slcutedogs3824 ปีที่แล้ว +8

    නිවන් සුව මිස්...🙏

    • @surangalasanaisuranga1649
      @surangalasanaisuranga1649 ปีที่แล้ว

      A moko

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว

      ඔයා කතෝලික ද බොදුනුවෙක්ද....නිවන් සුව පතන්නෙ මැරුණු අයට...

    • @shyamaranga
      @shyamaranga ปีที่แล้ว +1

      @@nihalsurasingha567 මේ මිස් තමා ළගදි නැති වුණේ.කැන්සර් එකක් හැදිලා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 8 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති යි ⛪✝️🙏🙏🙏

  • @KavishaRangeeth
    @KavishaRangeeth 4 หลายเดือนก่อน

    Adupadu kisima deyak nethuwath adare thibalath mokuth prasnayak nethuwath yanawa.a mona hethuwak nisada dan na

  • @Kumarivitharan
    @Kumarivitharan 10 หลายเดือนก่อน

    Eaxactli maaam

  • @DananjaniDipani
    @DananjaniDipani 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว +12

    කුපාඩි...කම...ගැහුවම.....අමමල..
    ඝහොදරයො,...පෙනනෙත්....නැ......

  • @naili1808
    @naili1808 ปีที่แล้ว +3

    මෙතුමියට නිවන් සැප ලැබෙිවා !!!.

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว +2

      වැරදි වචනයක් කියන්නේ ඔයා , බුදු සරනයි කියන්න ,මැරුනම කියන්නෙ නිවන් සැප

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 ปีที่แล้ว

      ​@@nihalsurasingha567එයා මිය ගියා පිළිකා ව නිසා 😢😢

    • @renukasepali
      @renukasepali ปีที่แล้ว

      අයියෝ..

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 ปีที่แล้ว +36

    බලුකමේ යන එකා ගල්ගෙයක දැම්මත් යනවා.. ඒ ඕකුන්ගේ කුපාඩිකම

    • @ranukadamayanthi2779
      @ranukadamayanthi2779 9 หลายเดือนก่อน

      Ane ow

    • @amilaruwan5339
      @amilaruwan5339 6 หลายเดือนก่อน

      මාත් එක පිලිගන්නවා

    • @gamingmine625
      @gamingmine625 4 หลายเดือนก่อน

      හරියටම හරි

  • @ashokaneel8484
    @ashokaneel8484 9 หลายเดือนก่อน

    Owa katha karala wadak na mis .mama danna tharamata eka hithak thiyanawanam කවදාවත් wenas wenne na .wanacharakama thama waradda

  • @lankalanka9687
    @lankalanka9687 7 หลายเดือนก่อน +5

    මෙ කතාවේ හැටියට සැමියා ඔබ ගාවට ඇවිත් කරේ බොරුවක්...
    මොකද ගැහැණි ඵපා නිසානේ ගියේ පිට...
    දැන් කොහොමද මේ මිනියා office ඵකේ කෙනාට ආදරේ නෑ කියන්නේ...
    අනික මේ මිනියා office ඵකේ කාන්තාව සමග බාවනා කරාද?.
    අනික මිනියා පිට ගියාට පස්සේ ...ආයේත් නැවත පරණ විදියට ඉන්නේ කොහොමද?..
    මම නමි කියන්නේ කසාද බැඳලා ඵකට ඉන්න බැරිමනමි දික්කසාද වෙන්න...
    හඬ හඬ පස්සේන් යන්න ඵපා...ඇත්තටම ආදරය කරන මිනිස්සු තමන්ගේ සැබැ උරුමක් කාරයා කවදාවත්ම පිට යන්නැ....
    පිට යන්නේම තමන්ට අයිති නැති නිසා...

  • @priyankakumarasinghe9156
    @priyankakumarasinghe9156 2 ปีที่แล้ว +1

    👍

  • @DamayanthiSajivani
    @DamayanthiSajivani 7 หลายเดือนก่อน

    Mis ape paule me wage prasnyak thiyana dennek innawa ee dedena sambanda karanne kohomada

    • @sachiniamanda3493
      @sachiniamanda3493 6 หลายเดือนก่อน

      Me madam Dn jiwathun athara na 😢😢 godak watina kenek nathy une 😢😢

  • @udugamagamagearuninisansal2128
    @udugamagamagearuninisansal2128 2 ปีที่แล้ว +2

    Mage pawul jiwithetath me parashne thiyenwa..eth husbund upadeshanayata enne na madam.dan divorce eka illanawa..mam hary asaranay madam.

    • @irujayarathna5217
      @irujayarathna5217 2 ปีที่แล้ว +1

      Illanawanm kochchara deyakda...ape minissu apiwa mara mara hitha thala thala innawa witharai..
      Devorce wenna kamathith na.kiwwata

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එහෙම නම් ඉතින් ඒක දෙන්න ඒක ඔයාට හොදයි මානසික ව ව්දවනවා ට වඩා..

    • @adsbha6192
      @adsbha6192 ปีที่แล้ว

      ඔයා නොමිලේ උපදේශනය සදහා 1333 ට කතාකරන්න

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว

    Ane madm mamath oya wage gataluwak tama

  • @W.G.C.AWIJENETHTHI5131
    @W.G.C.AWIJENETHTHI5131 ปีที่แล้ว

    Mage samiya mae weddi rata gihin awith ganu innawa 5 kata wadiya. Rata hitiya aw 15 k aeth ganu ekka. Mata daru 2 podi kale rata giye. Ewana mudalin mam baruwodennata hodata ignnuea ada ae aya hodama tanwala. Aeth mae manssaya kisima widiyata aedaru dennage wadagarh kamawath nohitha gedarin pita sahodaryakuge gedara innawa kiyamin paradara sewanaye yede min inne. Mae ay. Para gnun ළඟට yanna wela Dan aw 18k wenawa kisima epa weemakna gedara enne na. Ae balu wada gedara idan karanna bari hinda. Hamba karana salli serama pita ganu ta wiyadam karnne. Api3 higanokahiga illapuwama tamay apita denne. Aeth athi wenna neme. Mekala uththara obatah natuwa ati. Mam mae dukserma sobadahamata vara Deela fukwida gena yanawa mae loke mata inne daru 2 a withray. Wena mata mae joke kawuruwath na. Mam mae widagenna inna ideema harida waradda kiyala withrak mata kiyanna. Meetawada wena widiya mata mae loke wena nati nisa. Mae liyuwe soba dahamatay godak a. Mehemath wida daraganna ganiyek mae loke innawa kiynna.

  • @chamikajayawardana9929
    @chamikajayawardana9929 ปีที่แล้ว

    Doctor sambanda karaganne kohomada. Details plz

  • @sadanidanushika3231
    @sadanidanushika3231 ปีที่แล้ว

    Kohomada madamta sammbandayak wenne?

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    May she attain nibbana 🙏🏻🙏🏻🙏🏻
    Why did she gone so soon ?
    Thawa godak kal inna oni kenek neda ? ❤

  • @sandyarandeniya5495
    @sandyarandeniya5495 7 หลายเดือนก่อน

  • @kumarikulathilakakumari2675
    @kumarikulathilakakumari2675 ปีที่แล้ว

    Ithama wedagath weda satahanak godak pin mis oyata bs.

  • @PriyanthaKumara-j5l
    @PriyanthaKumara-j5l 6 หลายเดือนก่อน

    දික්කසාද .wenna

  • @warunianushika1846
    @warunianushika1846 ปีที่แล้ว

    Komada obathumiya muna gahenna puluwan

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මේ mis නැහැ කියලා තමයි කියන්නේ සමහර අය දැන් ..අනේ මන්දා

  • @එස්එම්එස්සේනාරත්න

    කතාව ඇහෙනකොට දැනෙන්නෙ, පිරිමිය බබෙක් වගේ හැසිරීමක් තිබිල,,,

  • @AsankaAsanka-zd1fd
    @AsankaAsanka-zd1fd ปีที่แล้ว

    Ana mis godak watina dawal kiyala dunna obata godak pin

  • @ranidrani4886
    @ranidrani4886 11 หลายเดือนก่อน

    ආනේ මිස් එහේම පිරිමියා පිට යන්නෙ නැහැ මෙි මගේ ස්වාමියා ගැන මම කියන්නෙ මම එයාට වඩා ලස්සනයි හොදට ඉන්න ඔිනැමට ලස්සනට මෙියා ගොඩාක් සතියකට දෙපාරක් තුන්පාරක් බෝනවා බිලා මම නොකල වරදවල් කියලා පිරිමි පවා දිලා මට බනිනවා ගහනවා කිසිම හේතුවක් නැහැ මම නිවරදියි දැන් මට මෙිසදහා ආප්පිරියයි පිරිමියා මෙිසදහා මම කුමක් කල යුතුද? මිස් උපදෙස් බලාපොරොත්තු වෙිමි

  • @futurecreations7905
    @futurecreations7905 ปีที่แล้ว

    Mata miswa hamabawenna berids

  • @kaushalyaajini6152
    @kaushalyaajini6152 2 ปีที่แล้ว +3

    Madam,how can I meet you?

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว +1

      MIT Counsellors' Association - Whatsapp 0714113457 /0740650012

  • @shaluangel2929
    @shaluangel2929 ปีที่แล้ว +1

    Mis koheda mis me upadeshanaya karanne ? Kohomada contact karaganne

    • @click-y1x
      @click-y1x ปีที่แล้ว

      නම්බර් එකක් දාලා තියෙ බලන්න හොදින් more touch krla

  • @SKASKumar
    @SKASKumar 5 หลายเดือนก่อน

    රත්නා පුෂ්ප කුමාරි (1962 - 2023)

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว

    මෙහම...දෙයක්...මම...දැමිමද....කවදදද....

  • @hirulk9035
    @hirulk9035 2 ปีที่แล้ว +3

    Mata nam magan pita giya minihak wadak na mokada karanna oni puda sathkara okkoma karalath yanawa kiyanna ahama unta athi wemak na kiyana aka man nam bella kapuwa waga athariya

  • @PreddpKumara-cg4cv
    @PreddpKumara-cg4cv ปีที่แล้ว

    මටත් උදව් කරන්න ම්ස්

  • @erandirajaphaksha5475
    @erandirajaphaksha5475 ปีที่แล้ว +4

    Matath oya pashne thiye aurudu 10k mn oya duka vidinawa miss lamay denna hinda iwasan innawa.mage husband..hadei hadei kiyala balan innawa.😔..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      එයා මුලා වෙලා ඇත්තේ එයාටම තෙරෙයි ට්කක් කල් යද්දී එයා රැවට්ලා ඉන්නේ කියලා එතකොට ඉතින් පරක්කු යි සමහර ව්‍ට..

  • @pahandidiwiyanjana6920
    @pahandidiwiyanjana6920 ปีที่แล้ว

    Ane deiyana mt eya adarath ne eth matai daruwo2 eya natuwa jiwath wanna bee mn mk😢😢😢😢

    • @adsbha6192
      @adsbha6192 ปีที่แล้ว

      ස්වයං රැකියා වක් කරලා ඔයාටම මුදලක් හොයාගන්න.අවශ්‍ය දේවල්ගන්න..

  • @sanjeewasenarathyapa5796
    @sanjeewasenarathyapa5796 2 ปีที่แล้ว +1

    Mn viwaha unat passe adare karapu kale wagema adaren hitiya daruwo dennek labuna laga lagama paratharaya adui ehemmai kiyala mage adare aduwak kare na daruwonge wada gedar wada okkoma karagena mahaththaya gana hodin hoyala baluwa kisima aduwak karena namuth mat kalaya denaw adui

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      වැඩ වැඩ් නිසා වෙන්න පුලුවන් සමහර ව්ට

    • @adsbha6192
      @adsbha6192 ปีที่แล้ว

      පවුල් බර නිසා වෙන්න ඇති

  • @NadeshaniNadeshani-x2r
    @NadeshaniNadeshani-x2r 11 หลายเดือนก่อน

    MIS,NAMBAR,EAKA,EAWANNA,UPADAS,GANNA

  • @NimalPiyarathna-d2y
    @NimalPiyarathna-d2y ปีที่แล้ว

    😢

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว

    මිස් ඔයා ඔය කියන එකේ අනිත් පැත්ත වුනොත් කොහොමද ....please let me know

    • @adsbha6192
      @adsbha6192 ปีที่แล้ว

      මේ මිස් මේ ලෝකෙ දාලා ගිහින් මාස 3 වගේ වෙනවා මතක හැටියට.

  • @DedunuNisansala-mo2nb
    @DedunuNisansala-mo2nb 5 หลายเดือนก่อน

    ඔයාට කතාකරන්න ඔන ම්ස් පොන් නබර් එක දාන්න කො

  • @AkashaSahan-e6m
    @AkashaSahan-e6m 6 หลายเดือนก่อน

    මම අද මැඩම් මැඩම්ගේ විඩියො එක බැලුවෙ මටත් මැඩම්ට කතා කරන්න පුලුවන්ද මැඩමි මැඩම්ට පිං..පුලුවන් විදියක් කියන්න

    • @PHANSIKA
      @PHANSIKA 4 หลายเดือนก่อน

      Madam jiwuthun athara naha

  • @madumudunkotuwa2188
    @madumudunkotuwa2188 ปีที่แล้ว

    මටයි මගේ මහත්තයටයි ඔබ තුමිය හමුවිය හැක්කේ කෙසේද?

  • @thushaniwasana3901
    @thushaniwasana3901 2 ปีที่แล้ว +2

    Miss koheda office aka thiyenne

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว

      MIT Counsellors' Association - Colombo 08
      Whatsapp numbers 0714113457 / 0740650012

  • @renukasepali
    @renukasepali ปีที่แล้ว

    මැඩම් ඔබතුමිය මුණ ගැහෙන්නේ කොහොමද...අනේ මං ලොකු පීඩනයක ඉන්නේ..ලොකු උදව්වක්..

  • @chathuradeshan6154
    @chathuradeshan6154 6 หลายเดือนก่อน

    Athkota mis miniha gedarata inne sarama pitin.rawla kapanne gamanak yaddi.sent ganne vate yaddi.apita pirimiyava apa venne nane.ova maha boru.avankava hitiyoth kisima deya venne na

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +10

    අනේ මිනිස්සුන්ගේ බොරු.පිට යන උන් යනවමයි වැදගන හිටියත් ගෑනි.

  • @madumalidahanaka533
    @madumalidahanaka533 ปีที่แล้ว +2

    මැඩම් මට මැඩම් හම්බවෙන්න ඔනෙ කොහොමද

    • @sunilabenayeke2426
      @sunilabenayeke2426 ปีที่แล้ว +1

      ඔබගේ ගැටලුව මොකද්ද

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +1

      මගෙන් අහන්න විසදුම කියන්නම්😂

    • @sunilabenayeke2426
      @sunilabenayeke2426 ปีที่แล้ว

      @@shamalperera4875 ඔබ ගැනු කෙනෙක්ද පිරිම් කෙනෙක්ද .

  • @chamindachamind77
    @chamindachamind77 8 หลายเดือนก่อน

    මිස් මට ඔබ තුමිය ට මාගේ ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය ඔබ තුමිය වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන්නෙ කොහෙද

  • @deepthimalika994
    @deepthimalika994 ปีที่แล้ว

    මෙ මිස්ගෙ num1ta cl gatta.eth e miss nane

    • @slcutedogs3824
      @slcutedogs3824 ปีที่แล้ว

      මිස් නැති වෙලා.. දැන් දවස් දෙකක් විතර ..🥲

    • @සාරාසදමිනි
      @සාරාසදමිනි ปีที่แล้ว

      අනෙ ඔව් මෙ මැඩම් පිලිකා වක් නිසා නැති උනා..

  • @madushankarathnayaka4814
    @madushankarathnayaka4814 2 ปีที่แล้ว +4

    මිස් මට මිස්ගෙන් උපදේශනයක් ගන්න ඕනේ. මිස්ව මුන ගැහෙන්නෙ කොහමද.නම්බර් එකක් දෙන්න පුලුවන්ද

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว

      MIT Counsellors' Association whatsapp numbers to send messages - 0714113457 / 0740650012
      Kindly contact her via these whatsapp numbers .Thnx

    • @madushankarathnayaka4814
      @madushankarathnayaka4814 2 ปีที่แล้ว

      @@SubaTVLK thank you mis

  • @NilanthiRanathilake
    @NilanthiRanathilake 6 วันที่ผ่านมา

    මෙවජර ගැනූට මිනිසූන්ට අපි මෙනවා කරන්නද විදවනවා මිසක් කලයූතු දෙයක් නැහැ අවංක නිසා අපි මුනට හෙනගහනවා තවත් කෙනෙකුට ගින්දර දී ල තමට අයිතියක් නැතැයි අයසමග සතුටු විමට දඩුවන් ලැබෙන වා මගෙ මහත්්‍යත් ඔයවගෙමයි නමුත් දැන් දැන් වැරදි කිරීම මෙලව පඩිසන් දෙනවා දෙනවා මයි ශියා කානති මැණිකා මිනිය තියා ගෙන මිනිහගෙ වැරදි කිය කියා අපෙ මිනියා රෑටරැට ගෙන්වා ගත්තා හෙනම ගහනවා උබට නපූන්සක වද වොස ගැනී මට දි

  • @jeewaranasinghe6121
    @jeewaranasinghe6121 ปีที่แล้ว +2

    මගේ ම්ශත්තයත් වෙන කාන්තා වක් සමග ඉන්නෙ මට උදව් කරන්න මිස්

  • @shanikadilrukshi5922
    @shanikadilrukshi5922 ปีที่แล้ว

    Mtth prashnayak thiyanawa. Man kasada badala na eth man mage pemwathata godai adarei. Ohuth mata adarei. Mata e adare danuna nisai man aurudu 4 hamarak ohu ekka ohu wenuwen hitiye. Eth ohu mawa saka karanawa mn kollek ekka katha karath kenthi gannawa. Man muladi hithuwe e ohu mata godak adare nisai kiyala. Eth mata eka manasika wadayak una man gamanak giyath mata nitharama cl gannawa naththan yanna epa kiyapu gamanak giyama aran bainawa ahan inna bari tharam sara parisha wachana ohugen pita wenne. Mawa sakai. Mata eka manasika pidanayak eth man ohuta thiyana adare nisama sambandaya nawaththuwe na. Mata ohu nathuwa ba. Ohuge sara parusha wachana iwasanna bari thana man samahara dewal ohuta nokiya inna sagawanna una. boru kiyanna una eth e kiwe boru kiyala danagaththama ohu thawath mt apahasa kara. Kaleth ekka mn edewal walata purudu una. Eth mata ohu ekka katha karana eka epa una ketipaniwida huwamaruwa adu una. Ekatath ohu randu una. Ohuwa maga arina ekata ohu wenuwen kale wennokara ekata. Eth api idahita hamu una. Eth ohu man kididaka balaporoththu nouna deyak kara ohu wenath tharunoyak sipaganna chayarupa mata ewwa randu una dawasaka aya samaga katha kala cl record ewwa. Mata hinayak una man kisiseth ewage deyak balaporoththu unna. Ohu ra kolaba yanna bus ekedi ayawa hamuwela thibbe e hamuwimenwa oun sipagena thibuna. Math ekka thiyana tharahata manohuwa rawattana ekata borukiyana ekata magen paligannalu ohu eya kare. Mage mulu lokema kada watuna mokada man e tharamata ohuwa wiswasa kara. Kipa ganimak sulu deyakda loku deyakda mn danna eth mata eka loku deyak. Eth man thamath ohuta adarei. Eth dan bayai. Ohu digatama ewage dewal karai kiyala. Ohuge wafiyen kenthi ganna nisa mawa saka karana nisa mata ohuth samaga manoupadeshanayakata sambanda wimata sithunath ekata awasthawak labune na. Mokada ape sambandayata maga gedarin akamathi nisa. Eth man ohuta adarei. Man ohuta wanchawak karala na ohu ehema hithuwath. Mata ona upadeshaya nam man dan mokadda karanna one ohuwa atha arinnada ohu ekkama innada ohu ayeth ehema deyak karaida. Man mokadda karanna one masayak thisse man me prashne nisa widawanawa. Eth ohuta pasuthawimak athi bawak penna. Ohu thama kiyanne mage waradi.

    • @NilanthiKariyawasam-nt9yr
      @NilanthiKariyawasam-nt9yr 8 หลายเดือนก่อน

      Deviyange namen ohuwa atha arinn....nethnam. jeevitha kaalema oya vidhawai....aneka me madam miya gihin. Den awuruddak wage

  • @sanjeewaniariyarathna9533
    @sanjeewaniariyarathna9533 2 ปีที่แล้ว +1

    Mis mage husband nithi sesthrayata sambandai.eya hema awruddakama eka kalayaka witharak aniyam sambandakam pawathwanawa.ekkenek newei.dawasin dawasa eka eka kanthawo.ekkenek kiyala na.spa centers walata yanawa.gihin Prasna dagannawa.eka eyage job ekatath prasnayak wela dan.meya mathwena dewaluth gannawa.hebei me hemadema awrudde eka kalekata witharak.e kaleta daruwo wath mawawath aduma tharame job eka genawath hithanne na.anith kaleta job ekath hariyata karanawa.apitath hodata salakanawa.mekata mokada karanne.dan job ekath nathi wela

    • @SubaTVLK
      @SubaTVLK  2 ปีที่แล้ว

      Doctor කෙනෙක් මුලින්ම ගිහින් දෙවනුව උපදේශනය සඳහා එන්න.
      MIT Counsellors' Association whatsapp numbers 0714113457 /0740650012

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එයාට එහෙම දිගටම ගියොත් වෙන ප්‍රශ්න ඇති වෙන්නත් පුලුවන් ඔයා එක කියලා දෙන්න හොදින්..

  • @shanthadias7764
    @shanthadias7764 8 หลายเดือนก่อน

    කපටි පවුල් සංස්ථාවට කෙල වෙච්චි එවුන්ගේ උපදෙස් අරගත්තම ඒ වගේම නන්නත්තාර වෙච්ච ගෑනුන්ගේ උපදෙස් ගත්ත ම පවුල් සංස්ථාව බිඳ වැටිල අනියම් සමිබනධතා වලට යොමු වෙනව...😂😂😂

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 9 หลายเดือนก่อน +1

    අනේ මිස් මගෙ මහත්තයා මං රට ආවට පස්සෙ වෙන සම්බන්ධයක් පටන් අරන් මට ආරංචි උනා මං මහත්තයාගෙන් ඇහුව ඇත්තද කියල එයා නෑ කියල ඒ දෙන්න මැසේජ් කරපුවා මං මහත්තයාට යැවුව මේව කවුද එවුවෙ කියල එයාම පිලි ගත්ත ඔවු කියලත් ඒ සම්බන්දෙ දැන් නතර කරලලු ඒත් මගෙන් දික්කසාදය ඕනිලු මටම නඩුව දාන්නලු මගෙ මාස එකොළහක පඩිත් කරපු දෙයක් නෑ මිස් මට දරුවො දෙන්නෙක් ඉන්නව මං දැනගත්තු දා පටන් අඩලම හෙම්බත් වෙලා ඉන්නෙ මිස් මට හිතා ගන්න බෑ මොනව කරන්නද කියල

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 9 หลายเดือนก่อน

    ඔය කියන විදියට ඉවසන්න පුලුවන්ද

  • @madumalidahanaka533
    @madumalidahanaka533 ปีที่แล้ว +1

    අනෙ මැඩම් උදවු කරන්න කොහොමද මැඩම් මම ඔබ තුමිය හම්බවෙන්නෙ

    • @adsbha6192
      @adsbha6192 ปีที่แล้ว

      නොමිලේ උපදේශනය සදහා. 1333 අමතන්න.