සාර්ථක අඹුසැමි සබඳතාවකට # For a successful family life # Rathna Pushpa Kumari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • විවාහ ජීවිතය යනු කලාවක් මෙන්ම විද්‍යාවකි # සැමියා වෙනුවෙන් බිරිඳ කළ යුතුම දේවල් #
    බිරිඳ වෙනුවෙන් සැමියා කළ යුතුම දේවල් # Rathna Pushpa Kumari - Specialist in Human Empowerment , Senior Counsellor in Psychology # MIT Counsellors' Association - Whatsapp number - 0714113457/ 0740650012 # සුබ TV - Whatsapp number - 0705782288
    Follow and Stay Connected
    Website : www.subatv.lk
    TH-cam : / subatvlk
    TH-cam : / subatvlanka
    Facebook : subatvl...
    #SubaTVLanka

ความคิดเห็น • 24

  • @SD-ed4ku
    @SD-ed4ku ปีที่แล้ว +9

    කසාද නොබැද හිටියනම් කොච්චර හොදද කියලා හිතෙනව.

    • @mali-by3ks
      @mali-by3ks ปีที่แล้ว

      ඇත්ත.... ❤❤️

    • @lakmalilakmali2508
      @lakmalilakmali2508 ปีที่แล้ว +1

      Aniwaren ehema hithena awastha ananthai eth dan parakku wadi

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 4 หลายเดือนก่อน

      හ්ම්ම්ම් ඇත්ත 😢

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +8

    ඔබගෙ advice මා පිලිගන්නවා..නමුත් පිරිමි අය මාන්නයෙන් වැඩී..ගෑනුන්ව අඩු තක්සේරුවට දානවා...අනුන්ව හදන්ඩ බෑ.අපි හැදෙනවා ...කරන්ඩ දෙයක් නෑ..

  • @sumudusenevirathne1120
    @sumudusenevirathne1120 ปีที่แล้ว +3

    වැදගත් විඩියෝවක් අද සාමාජයේ දක්නට නැති දේවල් ගැන පැහැදිලි කරාට, ටිවි එකේත් ඔය වගේ වැඩ සටහන් කරන්ඩකෝ

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    Hamotama hamadema kiyala deela , sathutin inna kiyala ,ethumiya yanna ma yanna gihin. Niwan suwama labewa Rathna 😭😭😭❤❤❤

  • @champadamayanthi5377
    @champadamayanthi5377 5 หลายเดือนก่อน

    Thanks madam 🙏
    It's very useful advice
    Thanks again ❤

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට ස්තූතියි

  • @user-oj5qr7vf7y
    @user-oj5qr7vf7y 10 หลายเดือนก่อน

    Thank s

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathurikadilmini9916
    @chathurikadilmini9916 ปีที่แล้ว +2

    සෙට් වෙනවා කියන්නේ මත්පැන් පාවිච්චි කරන එකනෙ.
    එතකොට පන්සිල් පද වලින් සුරාමේරය
    කියන පන්සිල් පදය කැඩුවට කමක් නැද්ද?
    බුදු දහමෙන් දේශනා කරන්නෙ බොරුද?
    ටිකක් මත්පැන් ගත්තට කමක් නැත්නම් ටිකක් හොරකම් කළත් කමක් නැහැනෙ ,ටිකක් වරදවා හැසිරුනත් කමක් නැහැ කියලද එතකොට කියන්නෙ.
    දරුවන්ට ආදර්ශයක් වෙන්නෙ කොහොමද?
    ඇයි මත්පැන්වල ආදීනව කියන්නෙ නැත්තෙ.
    මත්පැන් නැතිව යහළුකම් පවත්වන්න බැරිද?
    වටිනා මනුෂ්‍ය ජීවිතය ඇයි මත්පැන් මත සතුට තීරණය කරන්නෙ.
    වැරදි ආදර්ශයක් සමාජගත වෙනවා නේද?
    මත්පැන් නැතිව සෙට්වෙලා සතුටු වෙන හැටි කියාදෙන්න මිනිස්සුන්ට.

    • @SubaTVLK
      @SubaTVLK  ปีที่แล้ว +7

      වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න . එවිට පැහැදිලි වනු ඇත.
      මෙහි මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නැත.
      සමහර බිරින්දෑවරුන් තම සැමියාට ඔහුගේ මිතුරන් සමඟ සෙට් වීමට නැත්නම් මුනගැසීමට , කතා කිරීමට හෝ ගමන් යාමට අවස්ථාව නොදීමෙන් අනවශ්‍ය බලපෑමක් වී පවුල් ජීවිතය අවුල් කරගැනීම නුසුදුසු බව පැහැදිලි කර ඇත.
      ඉංග්‍රීසි භාෂාවේ වචනයක් වන set යන්නේ අර්ථය මත්පැන් බීම නොවේ. ඒ ඒ අයට අදාල ලෙස set වීම පෞද්ගලික අයිතියකි.
      අප නාලිකාව වැඩසටහන් ඉදිරිපත් කරන්නේ වගකීම්සහගත ලෙසින් සමාජයට ආදර්ශයක් , පනිවිඩයක් හෝ මඟ පෙන්වීමක් කිරීමටයි.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks

  • @balrogjunior7329
    @balrogjunior7329 ปีที่แล้ว +2

    Mewa balanna oni aya nevi balanne miss

    • @SubaTVLK
      @SubaTVLK  ปีที่แล้ว

      බලන්න share කරන්න ....ස්තුතියි

  • @p.k...p..ranathunga.1084
    @p.k...p..ranathunga.1084 ปีที่แล้ว

    Diwos wennama thama mama hithuwe meda.. semiyath mawge padeta

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Niyamai 👌

  • @gamunugamunu9032
    @gamunugamunu9032 ปีที่แล้ว

    𝑮𝒂𝒏𝒖𝒏𝒈𝒆 𝒄𝒂𝒄𝒂 𝒄𝒂𝒄𝒆

  • @sunethmashashini5148
    @sunethmashashini5148 ปีที่แล้ว +2

    Obathumiyage contact number ekaka dennako

    • @SubaTVLK
      @SubaTVLK  ปีที่แล้ว

      MIT Counselors' Association Whatsapp numbers for messages 0714113457 / 0740650012

  • @p.k...p..ranathunga.1084
    @p.k...p..ranathunga.1084 ปีที่แล้ว

    Ape paulatanam ekama huniyama semiyage mawa ihin tbiththai medam yojitha wiwahayak

  • @user-jo3tw1ql5m
    @user-jo3tw1ql5m ปีที่แล้ว

    Antimata ganiyakut ganai gadarata

  • @gamunugamunu9032
    @gamunugamunu9032 ปีที่แล้ว

    😅