වසර හයකට පසු නිවසට ආ හැටි දැකපු දෙමාපියන්ට ඉහමොළ රත්වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SihinaDananjaya
    @SihinaDananjaya 2 ปีที่แล้ว +225

    🥺මාත් දැන් බයික් එකෙන් වැටිලා හොදටම තුවාල වෙලා ඉන්නේ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්න යාලුවනේ 😓🤕😔

    • @simkiathukorala2327
      @simkiathukorala2327 2 ปีที่แล้ว +6

      Ikmaninma suwaya lebewaa.

    • @apsarasandamali917
      @apsarasandamali917 2 ปีที่แล้ว +4

      ඉක්මනටම සුව වේවා .. බුදු සරනයි .. 🙏

    • @SihinaDananjaya
      @SihinaDananjaya 2 ปีที่แล้ว +2

      @@apsarasandamali917thank you dan tikak hodai eth hodatama hoda na 😞 🙏

    • @SihinaDananjaya
      @SihinaDananjaya 2 ปีที่แล้ว +3

      @@simkiathukorala2327 thank you 🙏

    • @apsarasandamali917
      @apsarasandamali917 2 ปีที่แล้ว +2

      @@SihinaDananjaya ඉක්මනටම හොදටම හොද වෙයි .. හොද උනාට පස්සෙත් පරිස්සම් වෙන්න .. BS

  • @kanthasilva1782
    @kanthasilva1782 21 วันที่ผ่านมา +8

    මේ වැඩසටහන ආසාවෙන් අහන්න නම් කතක උච්චාරණය අනිවාර්යයෙන්ම වැදගත්. වැරදි උච්චාරණ සමාජ ගතවීම සමජ මාධ්‍යය තුල සුළුවෙන් ගත නුයුතුයි. මේ අසන්නන්ද එවැනි භාවිතාවකට අනාගතයේ යා හැකියි. උදාහරණයක් වශයෙන් බයිසිකලය යන්න දිගින් දිගටම බයිශිකලය යනුවෙන් යෙදීම කතාවට සවන්දීමේදී අමිහිරිභාවයද,ක් එක් කරනවා. සුළු වුවත් මෙවැනි අඩුපාඩු අත ඇරගන්න.

  • @sagarakumara2585
    @sagarakumara2585 3 ปีที่แล้ว +87

    මගේ මල්ලි ටිපර් එකට යට වෙලා එතනම නැති වුනා මගේ මල්ලිත් අයේ කවදා හරි අප අතරම ඉපදෙවා

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว +2

      ❤එසේම වේවා. 🙏🙏🙏

    • @NilukaKishanthi
      @NilukaKishanthi 7 หลายเดือนก่อน +2

      ඒ බලා පොරොත්තු ඒ විදිහටම සිදු වේවා.

    • @SamanthaRajapaksha-w7l
      @SamanthaRajapaksha-w7l หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @Dragonbro2100
      @Dragonbro2100 หลายเดือนก่อน +1

      Esema veeva

  • @ChandimaChandima-d6h
    @ChandimaChandima-d6h หลายเดือนก่อน +15

    යෙක මේ බය්ශිකලේ තමා ප්‍රශ්නෙ මාත්තයා😂😂😂😂

    • @EraaTikka
      @EraaTikka หลายเดือนก่อน

      ටක් රථය😂

    • @NilanthsJayasoiriya-hh4pc
      @NilanthsJayasoiriya-hh4pc 25 วันที่ผ่านมา

      මුන් කාටද බං මේ බොරු කරන්නෙ

    • @SureshSadakelum-l3p
      @SureshSadakelum-l3p 23 วันที่ผ่านมา

      😂

  • @nawodinimuthunayaka6700
    @nawodinimuthunayaka6700 2 ปีที่แล้ว +13

    මේකතාව හරි, ⁣භව චක්‍රය හරිම ශූක්ෂම ගමනක් පරිස්සමින් දියුණු කළ මනසින් හැසිරවියයුතු....🙏
    මම ඒකයි කියන්නේ අප අධ්‍යාපන ක්‍රම වේදයන් දරුවාගේ භව මතක අනුවම සැලසුම් කළයුතුම බව🙏🙏🙏

  • @sujasuja9134
    @sujasuja9134 4 ปีที่แล้ว +63

    ඇත්ත,බුදුන් වහන්සේ පුනර්භවය ගැන පැහැදිලිව දේශණා කලා ,බොහෝම ස්තුති ,

  • @bubulu794
    @bubulu794 5 ปีที่แล้ว +141

    මගෙ අයියත් මේ විදිහටම අනතුරක් වෙලා අවුරුදු ගානකට උඩදි නැති උනා..අදටත් මතක් වෙද්දි දැනෙන දුක වචන වලින් ලියන්න බැහැ..මගෙ රත්තරන් අයියට නිවන් සුව ලැබේවා ඉපදෙන කිසිම ආත්මයක අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    • @hasarahimansani5407
      @hasarahimansani5407 5 ปีที่แล้ว +4

      Oyage aiyata niwan suwa labewa!!!

    • @imhettiarachchi5732
      @imhettiarachchi5732 4 ปีที่แล้ว +6

      නිවන් සුව ලැබේවා

    • @chamodihansika5343
      @chamodihansika5343 4 ปีที่แล้ว +5

      😢😢 bs

    • @shirot8423
      @shirot8423 3 ปีที่แล้ว +5

      කනගාටුයි .. ඔහුට නිවන් සුව

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 ปีที่แล้ว +3

      අනේ පව් දෙයියනේ. ඔයාගේ අයියාට නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @MaheshWijerathna-fz1wr
    @MaheshWijerathna-fz1wr 18 วันที่ผ่านมา +3

    ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි.වටිනා කතාවක්.🙏😊❤️

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 3 ปีที่แล้ว +57

    සතුන් මරනකොට ආයුශ කෙටි වෙනවා ,බුදු දහම තුල සියලු දෙ ශත්තයි .

  • @dilhani9308
    @dilhani9308 5 ปีที่แล้ว +31

    බුදු සරණයි

  • @geethadamyanthi5259
    @geethadamyanthi5259 5 ปีที่แล้ว +91

    ඇත්තටම බුද්ධර්මයේ සත්‍ය තාවය මෙයින් පිළිබිඹු වෙනවා පින් කිරීම ඉතාම වැදගත් වෙනවල්

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 26 วันที่ผ่านมา +1

    ඉක්මණින්ම සුවය ලැබේවා..තෙරුවන්සරනයි

  • @iraarunashantha3045
    @iraarunashantha3045 5 ปีที่แล้ว +149

    2016 මගේ මල්ලිත් නැති උනා දෙයියනේ මගේ මල්ලිත් මෙය විදියට ඒනවනමි මගේ මෙය දුක් බර සිතට මොන සැනසීමක්ද ඒත් මගේ මල්ලි උපදින උපදින ආත්මයේ මගේමල්ලි වෙවා නිවන් දැක බුදුන් දකිත්වා ❤❤❤

    • @sssddd4854
      @sssddd4854 5 ปีที่แล้ว +4

      Puthe oyage mallita ama maha niwan suwa labewa. Ekatama niwan dakinathuru oyagema malliwela dirgausa laba epadewa.

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 5 ปีที่แล้ว +4

      ඔයාගේ,මල්ලිත්,මෙි,ජිවිතේදිම,ඔයාලවහොගන,එන්නඔින,ඔබට,තෙරැවන් ,සරණයි,

    • @lakminichandimali2133
      @lakminichandimali2133 5 ปีที่แล้ว +2

      Mage mallith nethi Una 2016....ane deiyne apitath eya gena mokak hri danagnna tiynwanm....mage mallith theruwan saranin ikmanin manusath bawayak labagena apa atharama ipadewa...

    • @wasanawasana5492
      @wasanawasana5492 5 ปีที่แล้ว +2

      Ipadena hama athmayakama oyage malli wela upadiwa

    • @hasarahimansani5407
      @hasarahimansani5407 5 ปีที่แล้ว +3

      Niwan suwa labewa!!! Oyage mallita

  • @agnespeiris3007
    @agnespeiris3007 27 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණින්.ඉක්මන්සුවය.ලැබේවා.පුතේ..

  • @damithuber7627
    @damithuber7627 4 ปีที่แล้ว +67

    ඔක්කොමත් හරි. බයිෂිකල් තමයි අවුල...

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 7 หลายเดือนก่อน +4

    අනන්ත බුදු ගුණ බලෙන් oyata ඉක්මන් සුව වේවා

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +2

    ඒ දරැට තෙරැවන්සරණයිි

  • @hghyg7894
    @hghyg7894 4 ปีที่แล้ว +38

    අනේ යුද පිටියේ රටවෙනුවේන් දීවිපිදු.මගේපොඩිමල්ලි.විජේරත්න එන්නේ නැද්ද.....රට වේනුවේන් අපේ න් වෙන් වි ගියේඅලිමංකඩදි මේ වන් දුකක් කිසිකේනේකුට නොවේවා

  • @nandanasarath7467
    @nandanasarath7467 2 ปีที่แล้ว +3

    මෙි දරැවට මෙි ආත්මයෙ ආයු වැඩි වෙිවා

  • @ayesh.3308
    @ayesh.3308 4 ปีที่แล้ว +50

    තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.
    යලි කිසි දිනක එවන් අකල් මරණයක් නොවේවා.
    බුදු දහමට පරාජය කරන්න මේ ලෝකේ කිසිවෙකුට බෑ
    ඉන් එහා ගිය දෙයක් මේ ලෝකේ පහලවෙලා නෑ..

  • @kkumudhu1581
    @kkumudhu1581 2 ปีที่แล้ว +16

    මේ දරුවට මේ ආත්මයේදී දීර්ඝ ආයුෂ ලැබේවා ...!!!

  • @Realeye66
    @Realeye66 5 ปีที่แล้ว +11

    Excellent,

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +33

    ඒකතමයි බුදුන් වහන්සේගේ ධර්මය සත්‍යයි ඉක්මනින් ඉපදීම පෙරභවය මතක සිටින එක සුලු පිරිසකට ඇති වියහැකි බව මගේ මතයයි.

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 7 หลายเดือนก่อน

      Yali upa danna labwa parbawaya kiya anna labwa theruan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @gemingshekka7613
    @gemingshekka7613 4 ปีที่แล้ว +23

    මගෙ මල්ලිත් එනවානම් මම මැරෙන්න උනත් ලැස්තී

    • @wasanthapremakumara1507
      @wasanthapremakumara1507 3 ปีที่แล้ว

      😭😭😭😭

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว

      ❤ආනේ සහෝදරය බැදීම් හරිම ආදරණීයයි. ඔයාගේ මල්ලිටත් ඉක්මන් භවයකදිම නිවන් සුව ලබත්වා. 🙏🙏🙏

  • @malanigu5513
    @malanigu5513 3 ปีที่แล้ว +2

    budu.saranai.jesu.pihitai

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 ปีที่แล้ว +29

    බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🌹🌹

  • @chandanirenuka5562
    @chandanirenuka5562 5 ปีที่แล้ว +7

    Budusaranai

  • @chithranganidombagahawatht9322
    @chithranganidombagahawatht9322 3 ปีที่แล้ว +30

    පෙර භවය ගැන කියන අය නිසා මිනිසුන් තුල බුදූ දහම් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා නෙද ?

  • @Chathuranga-v6m
    @Chathuranga-v6m หลายเดือนก่อน +1

    Dukai... Mewan anathuru wela beheth karanna akal Marana wela miya giyapu aiyata this thun kotiyak dewiyooo oyalawa araksha karanawa eka satthai.... Ekanthai.. Parissamen draiwin karanna yaluwane.. Adarei🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢

  • @kavindivihara
    @kavindivihara 3 ปีที่แล้ว +7

    මේවා අහද්දි බය හිතෙනවා හැම දේ ගැනම 🥺🥺

    • @wptharanga2204
      @wptharanga2204 3 ปีที่แล้ว

      E mokadA

    • @kavindivihara
      @kavindivihara 3 ปีที่แล้ว +1

      @@wptharanga2204 මං ආදරේ කරපු කෙනා නැති උනෙත් මෙහෙම බයික් එකෙන් යද්දි හැප්පිලා 😐දැනට අවුරුද්දක් වෙනවා. මේ පුනර්භවය මං හරියට විශ්වාස කරනවා ඒ නිසාම බයයි වෙන සම්බන්ධයකට යන්නවත්.

  • @aagunarathna6511
    @aagunarathna6511 3 ปีที่แล้ว +11

    පුනර් බවය සත්‍යයි යලිදු කිසිබවයක එවන් අකල් මරනයක් සිදුනොවේවා බුදු ගුන සිහිවේවා

  • @BadhraRanjani
    @BadhraRanjani 23 วันที่ผ่านมา +1

    මේ දරුවාගේ විනෝදය දඩයම් කිරීම නම් පන්සිල් පද වලින් 1 වෙනි සිල් පදයම කඩකල කෙනෙකුට ( සතුන් දඩයම් කිරීම)කොහොමද පින් කුසල් පලදෙන්නේ, පින් කුසල් නැතිනම් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්න පුලුවන්ද

  • @ranjanoman959
    @ranjanoman959 5 ปีที่แล้ว +45

    මගෙ දරැවත් මෙහේම කෝහේ හරි ඉපදිලා මාව හොයන් ඉනවානන් අනේ දෙවියනේ

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 5 ปีที่แล้ว +7

      මෙි,ජිවිතයෙදිම,එයඉටුවෙිවා,තෙරැවන්,සරණයි,ඔබට,

    • @maleeshasewwandi6791
      @maleeshasewwandi6791 5 ปีที่แล้ว +2

      Oyaga a sihnat itu wanawanam api satutu wanawa duk wana appa bs

    • @lioneltilakasiri8474
      @lioneltilakasiri8474 5 ปีที่แล้ว

      Ihma hetanna eppa eyata yahapath arthmayak prartanakaranna mamath ohoma hetala mage meyagiya ammagen Mata tawama prasna paressamin hamoma karana pin paw anuwa tamai hondatanwala ippadanne

    • @diwyanjaliariyawansha1409
      @diwyanjaliariyawansha1409 5 ปีที่แล้ว

      Ranjan Oman duk wenna epa

  • @AeApag
    @AeApag 22 วันที่ผ่านมา

    ඉක්මනින් suva veva❤❤

  • @minuminu9619
    @minuminu9619 4 ปีที่แล้ว +1

    Aiye oyt hoda thenka ipadenn lbewa budu saranyi

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว +11

    මේක ඇත්තක්ද ?

  • @lalithagreen5510
    @lalithagreen5510 2 ปีที่แล้ว

    i am very sorry here god bless you

  • @abckirilly6663
    @abckirilly6663 5 ปีที่แล้ว +4

    Mewaga dewal api ta kiywana obta budusaranai

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 2 ปีที่แล้ว +3

    බයිෂිකලය? ටක් රථය?
    ඇයි මේ වගේ වැරදි උච්චාරණයක්?

  • @ravindutharuka2351
    @ravindutharuka2351 4 ปีที่แล้ว +43

    බයිශිකල් නම් එපා තමයි අප්පා😁😂

  • @sitharanadeeshika68
    @sitharanadeeshika68 3 ปีที่แล้ว +1

    Mage mallith oya widiyatama maruna 2021.11.11 walisara maraka Riya anathuren ayath ai anawanam apigawata me widiyata mage malli oyata niwan suwa labewa

  • @AaAa-yb7tp
    @AaAa-yb7tp 3 ปีที่แล้ว +1

    Budun.wahansege.budu.guna.sayhthai..putha.🌹🌹🌹👏👏👏

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 18 วันที่ผ่านมา +2

    මම හොල්මන් හො මෙවැනි කතා ව්ස්වාස කරන්නෙ නෑ.

  • @harshaeranda1974
    @harshaeranda1974 หลายเดือนก่อน +2

    බොරු දාන්කොට අතේ රෝල් දාන්න එපා.. මේකේ 1:25ඉදලා1:32 වගේ වෙලාව අතර කියනවා 1963 ලු මේක වෙලා තියේන්නෙ.. ඒ කාලේ බයික් තිබ්බ තමා.. ඒත් බයි එකක් ගන්න පුලුවන් ද හැමෝටම... අනික පාරවල් 1963😂😅 අනිත් එක ට්‍රැෆික් කියලා එකක් ද්ණ්නෙවත් නැති පාරේ කරත්ත වලින් ගමනාගමනය කරන කාලේ😅

  • @madushannelly2974
    @madushannelly2974 3 ปีที่แล้ว +21

    පින පව අනුව තමයි හැම දෙයක් ම සිදු වෙන්නේ

  • @genuinelanka9239
    @genuinelanka9239 4 ปีที่แล้ว +15

    බයිශිකලය, ටක් රතය ,පියබවක් මොනාද යකෝ මේ සිංහල...

    • @hemanthahemantha5619
      @hemanthahemantha5619 4 ปีที่แล้ว +1

      Uba mokekda bn kiyapude terum gsnin.dahama terum ganin ubata budu saranai varaddak hoyanna epa.

    • @tekladamayanthi6348
      @tekladamayanthi6348 3 ปีที่แล้ว

      😂🤣😂🤣😂

    • @geethanieadikari1721
      @geethanieadikari1721 2 ปีที่แล้ว

      Correct pronunciation is also equally important.

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 5 ปีที่แล้ว +11

    Me kathava harima aadaren ahan inna puluvan.pehediliva wedagath ayurin ...ok..isthuthi.obata...theruwan saranai

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +6

    ලැබුවා වු 2022 නව වසර ඔබ අප සියලුම දෙනාගේ යහපත් වු බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

  • @dinehlakmal527
    @dinehlakmal527 3 ปีที่แล้ว

    Boru karanna apa pako salli nattm tope amma vikunpiya pako to gawa vidiyo tiyanawada

  • @ashokajayarani2223
    @ashokajayarani2223 5 ปีที่แล้ว +39

    නැවත ඉපදෙන බවත් කුසල් වැඩිය යුතු බවත් මෙයින් දැනුවත් වෙනවා

    • @gnanaatapattu9529
      @gnanaatapattu9529 5 ปีที่แล้ว +3

      1989 December 29 maga akkama puthath nathi una Korea ratade.ana mama maranna kaling maga puthath Ahema anwanam. Ana mona sathutakda.maga puthata budusaranai.

    • @neelanthibongso507
      @neelanthibongso507 5 ปีที่แล้ว

      Deva wachanaya anuwa, api ipademne eka paarai. Yali ipadenne naa. Loka dekai. Swarge saha apaya. Api hamona oaw karala thiyenewa kiyala sadahan wela thiyenawa. Ema nisa suwargeta athulu wenna baa. Deviyange kondesiya pirevwathin witharai. Jesus wahanse manushsha agank aragena me loketa avith api siyaludenage paw walata duk winda. Kondesiya unwahasegen paw walata duk wela samava gena swamin deviysn saha galwunkaraya hatiyata bara ganna kiysla. Me thamai mula. Dukedith sapedith unwahanse ekka sambandhayak thiyaganna ohne..... (deviyan wahanse apita samava denawa. Samadhama swarge. Ayith ipedenne naa. Yakshaya boru kiyanawa manushayan thulin. Eh aya rawataagena. Ohu ravitili kaaraya. Apiwa nirayata geniyanna haritata liketa boru karanawa. Me lamayawa arvedha karagena boruwa geniyanawa. Ohu hama manushayek ge gana dannawa. Methana lamaya thulin boru ranganak karanne. Mats oyage gana harima dukai. Prarthana karanwa kavadhahari oya marumnahama swarge hamuwei kiyala. Podi ahinsaka lamai apaaye yanne naa. Oya hitha hadagena sathutin inna dan.

    • @virajvaas1620
      @virajvaas1620 3 ปีที่แล้ว +2

      @@neelanthibongso507 මේ වගේ චරිත වලට අනේ පව් කියනවා ඇරෙන්නට වෙන මොනවා කියන්නද

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว

      @@gnanaatapattu9529 ❤අනේ ඔයාගේ පුතා ආයෙත් මනුස්ස ආත්මයක් ලබා ගෙන ඉක්මන් භවයකදිම නිවන් සුව ලබත්වා. 🙏🙏🙏

    • @Suhath6000
      @Suhath6000 2 ปีที่แล้ว

      @@virajvaas1620 aneda kiyanne

  • @samanthaperamuna8599
    @samanthaperamuna8599 5 ปีที่แล้ว +43

    සමහරු නොපිලි ගන්න නැවත ඉපදීමක් තියන බව මේවායින්ද මනාව පැහැදිලවේ..

    • @shaktiarora2498
      @shaktiarora2498 4 ปีที่แล้ว +1

      Navatha ipadima kohomath thiyanava

  • @anilmadugoda7757
    @anilmadugoda7757 3 ปีที่แล้ว

    Aththatama hitha ganna ba

  • @srimaldasanayake9352
    @srimaldasanayake9352 26 วันที่ผ่านมา

    Katawa sundarai,,punarbawaya atta thamai,namuth me kathawanm boruwak,,,,

  • @sandunsandun8181
    @sandunsandun8181 4 ปีที่แล้ว

    Budu saranai pera athmaye purudu me athmeta enna puluwan sharira dekak unata eka manasae thiyenne

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว

    පුනර්භවය සත්‍යය ධර්මය ක්

  • @himahim3492
    @himahim3492 4 ปีที่แล้ว +6

    Baik gaththama plzzzz himin padinna aiye

  • @turinerandathi4054
    @turinerandathi4054 4 ปีที่แล้ว +2

    Hoda video akak

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara1231 3 ปีที่แล้ว

    Budu saranai

  • @georgerosaryflora8838
    @georgerosaryflora8838 7 หลายเดือนก่อน

    ඉතිං මේ මෙම තරුණයා අයිතිය කොයි පවූලටද?

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +1

    බුදු දහම හැමදාමත් සත්‍යයක් ඒකෙ කිසි සැකයක් නෑ සාදු සාදු සාදු 🙏🙏🙏 බයිෂිකල්ද මියුසිකල්ද බන්😂😂😂😂

  • @madupemarathna141
    @madupemarathna141 2 ปีที่แล้ว +1

    Ane ape ayyath sathu 2kt vithr kalin bicycle anathurkin meruna oluva wedila molet le ගිහිල්ලා. Eyath oma ei danne අකල් මරණයක් මේ bawedi nm සත්තුන්ට හරිම ආදරේ .eknm eyge නොසැලකිල්ල hinda unu ekk hema dema karmayt baradennth be☹ඒ මෝඩයා බීලා මහ රෑ ඵලෝලා බාගෙට කැඩුනු බයික් එකක් ලයිටුත් නෑ බැම්මක හැප්පිලා ඔලුව වැදිලා.එයාට ඒ දේ උනෙ ඇයි නොසැලකිල්ල හින්දද නැත්තං පවකටද කියලා බුදු හාමුදුරුවො හිටියනං කියයි😪

  • @waniproduction3480
    @waniproduction3480 3 ปีที่แล้ว +4

    හොද කතාව...

  • @jayanthainda0426
    @jayanthainda0426 3 ปีที่แล้ว +5

    බුදු දහම කවදවත් පරාජය කරන්න බැ කවදවත් පිං පවු අනුවයි හැම බවයෙම ඒහෙම අය ඉපදෙන්නෙ

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +10

    l l believe my Lord Buddha sathwaya reborn again and again

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 3 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @sahanlakshitaha6049
    @sahanlakshitaha6049 2 ปีที่แล้ว

    Oyage saund madi

  • @samadyavihangi1971
    @samadyavihangi1971 5 ปีที่แล้ว +5

    Monada halo baishikalayak gaanne

  • @ssa2550
    @ssa2550 3 ปีที่แล้ว +1

    Putha oyata dalada samidu pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushaupul7690
    @dinushaupul7690 3 ปีที่แล้ว

    Uba adan natuwa vediyo eka karanawanam kata arala kata karanda egana ganinko anit untath ahena widiyata

  • @홍길동-t2k1m
    @홍길동-t2k1m 4 ปีที่แล้ว

    Me dala thiyenne 28wanguwa neda

  • @shiranthakumara7709
    @shiranthakumara7709 5 ปีที่แล้ว +4

    BYSHYCAL KIYANNE MONAWADA? API NAM EWATA KIYANNE BICYCLE KIYALA.MULINMA KATHA KARANNA EGANA GATHTHOTH HONDAI NEDA?

  • @YamunaKularathna
    @YamunaKularathna 28 วันที่ผ่านมา +1

    බඉශිකල් නෙමෙ😂❤

  • @IndikaRaj-ul8uk
    @IndikaRaj-ul8uk 23 วันที่ผ่านมา

    Saththu marima adu avisa walata hethuwai

  • @chandaniruphasingha4776
    @chandaniruphasingha4776 5 ปีที่แล้ว +4

    Budu saranai apiwa danuwath krima

  • @swarnasilva343
    @swarnasilva343 3 ปีที่แล้ว

    Sathwayan rekabala genima aharadeema asanipaunama pihitaweema mewata pin lebenne nedda?

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සම්බුදු දහම ලොවේ සත්‍යම දහමයි. හේතුවක් නිසා පලය හටගනී. 🙏🙏🙏 විශ්වයේ සත්‍යාය බුදුපියාණන් වහන්සේ යි,
    පරම සුවය සම්බුදු දහමයි. 🙏🙏🙏🪔🪔🪔

  • @isharachelaka946
    @isharachelaka946 3 ปีที่แล้ว +3

    ඔක්කොම හරි බයිෂ්කලේ කියන්නේ මොකද්ද 😂😂

  • @MaxipelPerera
    @MaxipelPerera 6 หลายเดือนก่อน

    1963 දි දැන්වාගේ අපේ රටේ මොටර් සයිකල් තිබුනාද

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 ปีที่แล้ว +11

    මට කියවෙන්නෙත් බයිශිකල් කියලා.

  • @rosyphone3090
    @rosyphone3090 5 ปีที่แล้ว +29

    පොඩි වැරැද්දක් දැක්කාම පුනපුනා කතාකරන අපේ රටේ 🚹 පිටරටවලට ගියාම මොනතරම් වරදිනවාද ඒත් ඒරටවල මිනිස්සූ නම් කදාවත් වැරැද්ද හොයන්න යන්නේ නැහැ එයාලට ඕනෙ ඒවැඩේ පමණයි ඒකට අපේ රටේ අය.........

    • @thilokaperera6279
      @thilokaperera6279 5 ปีที่แล้ว +1

      ඒක නම් සහතික ඇත්ත 👍👍👍👍👍

    • @Utubenil
      @Utubenil 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත.

  • @fernandogeetha7178
    @fernandogeetha7178 3 ปีที่แล้ว

    1963 moto ciycel thibuna?

  • @chamodihansika5343
    @chamodihansika5343 4 ปีที่แล้ว +3

    😱😱😱😱

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +1

    Army eke idala nethiuna ape mallith enavanam akke kiyala sathuthi muwamaaledi wediwedila 2009. .1.6 awasan satanata gihin miyagiya siyaluma ranaviruwo yali hamuweva hemotama 🙏

  • @chandichandima755
    @chandichandima755 4 ปีที่แล้ว

    Ane oya wage Dewall kiyala chanall hada ganna hadanne oya nadagama apith balanawane

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    It’s truth

  • @prithikadilhani3110
    @prithikadilhani3110 4 ปีที่แล้ว +3

    Mage mallith enawanam eyeth

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 หลายเดือนก่อน

    පුනර්බවය සත්‍යයි මගේ පුතාත් පෙර බවය කිවා එයා යුද හමුදා නිලදාරියකුුබවත් ටෙරාල වෙඩිතිබු බවත් වතුර තිබහ වුනා කවුරුවත් වතුර දුන්නෙනැ.තම බිරිඳ බලන්න අාවා.පාවෙලා වගෙ අාවෙ ඒ වෙලාවෙ අමිම කතා කල නිසා අාවා කිවා.තව ගොඩාක් විස්තර කිවත් අපි ඒව ප්‍රසිද්ධ වෙකවට ඒ කලඅකැමැති උනා.

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 2 ปีที่แล้ว +2

    කේප්ප වස්සො වගේ පාරේ යනකොට ඔහොම වෙනවා

  • @nimalperera4801
    @nimalperera4801 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @charlsbenadicbenadic1844
    @charlsbenadicbenadic1844 5 ปีที่แล้ว +3

    vidiyo aka passan avit balanna kiyala karadara karada
    nana. balanna barinan nobala inna. kiyana kana kohoma kiuwat ahanna ona suhiyan.boruwata kattata ana dawal kiyala baninwa.pusso

  • @mallikah.abeysingha1769
    @mallikah.abeysingha1769 4 ปีที่แล้ว

    Obea Ayyat niwan Suwa pathami

  • @priyandinie6355
    @priyandinie6355 14 วันที่ผ่านมา

    බයිෂිකල් නෙවෙයි බයිසිකල් 😊❤ bicycle

  • @hasithacpb
    @hasithacpb หลายเดือนก่อน +1

    මෙය ගොතන ලද කතාවක් නේද. ලන්කාවෙ සිදු වු ඇත්ත කතාවක් නොවෙයි නේද. කියන විඩියෙන් තෙරෙන්නවා

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 7 หลายเดือนก่อน

    මේ බවයේදී 120ට 240ක් දීර්ගායුස ලැබේවා🎫️️🎐🎑️🎟️🎊️🎋🎆✨️🎀🎁🎍🎇🧨🧧🎗️🎎🎏️️🎄🎈🎉️🎃

  • @mohamednawzer4922
    @mohamednawzer4922 3 ปีที่แล้ว

    Lankawey bike nettham kollo laksha ganan taamath jeewathun athara....

  • @duminduchamikara12
    @duminduchamikara12 4 ปีที่แล้ว +4

    මොකක්ද බං බයශිකලේ කියන්නේ....කන දෙයක් ද 😁😁😁😁😜😜😜

  • @KirthiJayasekera
    @KirthiJayasekera 6 หลายเดือนก่อน

    අර ඩ්රයිවර් ඵක පාරට හම්බ වුන ඵක ගැලපපෙන්නේ නෑ. බයිෂිකල් යෑම තමා නේද.

  • @omanmuscat164
    @omanmuscat164 4 ปีที่แล้ว +1

    Ane mage mahathtgayath anawanam

  • @manojmanjulagalbokkehewala6309
    @manojmanjulagalbokkehewala6309 4 ปีที่แล้ว

    Mewa gena kata karanna godak dewal tiyenawa kawuru piligattat netat punarbhawaya tiyenawa..(siyaluma satunta nowa..)punchaupaadanaskandaya pirisinda dekimen meya awabodhawe.

  • @SadamaliWijayarathna
    @SadamaliWijayarathna หลายเดือนก่อน

    😢