susumnawa budunu bakamune kamkaruwa බිරිඳ සැමියාගේ දෙවියාය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2022
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)
    2022.09.27
    බිරිඳ සැමියාගේ දෙවියාය
    ඔවුන්ගේ ලිපිනය ආර් .එම් .ආර් .ලක්ෂ්මන් බණ්ඩාර 502 /242 ගල්මුල්ල බකමූණ.
    ඔවුන් සම්බන්ධ කර ගැනීම්ට හැකි දුරකථන අංකය 076 49 65 360 මහජන බැංකුවේ බකමූණ ශාඛාවේ ආර් .එම් .ආර් .ලක්ෂ්මන් බණ්ඩාර යන නමින් ඔවුන්ට ගිණුම්ක් ද පවතී ගිණුම් අංකය 242 -2-002-0-0022569
    වහලයක් ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටී කම්කරුවෙකු වහලෙන් ඇද වැටී දසමාසයක් කාලයක් එකතැන් වීම හේතුවෙන් ඔහුගේ සියලු වැඩකටයුතු බිරිඳ වෙත පැවරී ජීවත් වීමේ දැඩි දැඩි දුෂ්කරතාවයකට පත්ව අසරණ තත්වයට පත් වූ පවුලක් පිළිබඳව තොරතුරක් බකමූණ ගල්මුල්ල ප්රදේශයෙන් අපට වාර්තා විය.
    ආර් .එම් .ආර් .ලක්ෂ්මන් බණ්ඩාර (35) මහතාත් තක්ෂිලා මධුෂානි සිරිවර්ධන (30) මහත්මියත් පළමු වැනි වසරේ ඉගෙනුම ලබන මෙම දෙපළගේ දියණියත් ඉතා ආදරයෙන් යමක් කමක් උපයාගෙන ජීවත්වූ පවුලකි.
    මෙම පවුලට වරදින්නට ගතවී ඇත්තේ තත්පර කීපයකි, වහලවල් අලුත්වැඩියා කරමින් පවුල රක්ෂා කළ ලක්ෂ්මන් දඹුල්ල වෑවල වැව ප්රදේශයේ නිවසක වහලයක් අලුත්වැඩියා කිරීමට ගිය අවස්ථාවේ වහලයෙන් ඇද වැටී සුසුම්නාව බිඳී මේ වන විට එක්තැන්ව සිටි
    මෙම පවුලේ බරපතළම ප්රශ්නය බවට පත්ව ඇත්තේ ප්රතිකාර ලබා ගැනීම සඳහා මුදල් නොමැතිවීම දරුවාගේ පාසල් අධ්යාපනයට අවශ්ය පහසුකම් නොමැති වීම මෙන්ම මෙම එකතැන සිටින ලක්ෂ්මන් බණ්ඩාර මහතාට රෝදපුටුවක් නොමැතිවීම බව ඔවුහු අප සමග දැඩි වේදනාවෙන් යුතුව පැවසූහ
    තම සැමියා හැකි සෑම අවස්ථාවකදීම කිසිදු වැඩකට තමන් නොයවා ඉතා ආදරයෙන් රැක බලා ගත් බවත් කිසිදු අඩුවක් නොකොට සියලු අවශ්යතා සපුරා ඉතා ආදරයෙන් තමන් සහ තදියණිය රැකබලා ගත් බවත් මේ වන විට තමන් පෙරළා තම සැමියාගේ සියලු අවශ්යතා සපුරන බව තක්ෂිලා මධුෂානි අප සමග සඳහන් කළාය.
    ඇයට රැකියාවකට හෝ කුලී වැඩකට යෑමට නොහැකි වී ඇත්තේ නිවසේ ඇඳ මත උඩු බැලි අතට වැටී සිටින තම සැමියාගේ සියලු අවශ්යතාවයන් සපුරා දියණියට අවශ්ය අධ්යාපන පහසුකම් ලබා දීම නිසාවෙනි
    තම සැමියාට ආහාර කැවීම් පෙවීම් ඇය විසින්ම ඔසවාගෙන එළියට රැගෙන විත් නහවා පිරිසිදු කිරීම් ආදී සියල්ල මෙම බිරිඳ අතින් සිදුක කරන බව ඇය සතුටින් සඳහන් කළාය.
    තමන්ගේ බිරිඳ තමන්ට හමුවූ දෙවියෙක් බවත් ඇය විදින දුක් දැක ඇයට සහ දියණියට වෙන කොහේ හෝ ගොස් සතුටින් ජීවත් වන ලෙස තමන් ආරාධනා කළ බව ලක්ෂ්මන් අප සමග සඳහන් කළේය
    එහෙත් ඇය අප සමඟ කියා සිටියේ තම සැමියාට හැකි කාලයේ සියලු සැප සම්පත් අඩු පාඩුවක් නොකොට රැක බලා ගත් නිසා තමන්ද එම කැප කිරීම තම සැමියා වෙනුවෙන් සිදුකරන බවය
    අහල පහල කාගේ හෝ උදව්වකින් නිවසට ගෙනත් දෙන හාල් කිලෝවකින් දෙල් ගෙඩියකින් දවස සරිකර ගන්නා බව ඔවුහු අප සමග පැවසූහ. කෙසේ වෙතත් මෙම බිරිද අප සමග කියා සිටියේ සැමියාට ප්රතිකාර කිරීම සදහා විශාල මුදලක් වියදම් යන බවත් රෝදපුටුවක් ලබාගැනීමට හැකියාවක් ඇත්නම් එය තමන්ට මහත්වූ උපකාරයක් වනු බවය.
    ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෑණියන් අප සමග කියා සිටියේ තමන්ට ලැබී ඇත්තේ ලේලියක් නොව දිවියෙන් බවය , තම පුතාගේ සියලු අවශ්යතාවයන් ඇය නොපිරිහෙළා ඉටු කරන බවද සඳහන් කළාය .
    අයකු තමන්ට රෝද පුටුවක් ගෙනැවිත් ලබා දී තිබුණු බව ද ලක්ෂ්මන් මහතා නැහැවීම් පිරිසිදු කිරීම් සිදු කරද්දී එම රෝද පුටුවේ සිට සිදු කිරීම නිසා රෝද පුටුව වතුර වැටි දිරා යන බව පවසා ලබාදුන් රෝදපුටුව ඔවුන් විසින්ම නැවත රැගෙන ගිය බව හැඬු කඳුළින් මෙම යුවළ අප සමග සඳහන් කරන්නට විය
    තමන්ට හැකි කාලයේ බොහෝ දෙනාට උදව් කළ නිසා අවට ප්රදේශවාසීන් තමන්ට සහල් කිලෝවක් දෙල් ගෙඩියකින් එළවළු ටිකෙන් සහයෝගය ලබාදෙන බවත් එහෙත් තම බිරිඳට විශාල සහනයකට තිබූ රෝදපුටුව නැවත රැගෙන යෑම පිළිබඳව කණගාටුවක් ඇති වූ බව ඔහු අප සමග සඳහන් කළේය
    මෙම අසරණ පවුල්ට කවුරුන් විසින් හෝ උ උදව් උපකාරයක් කරන්නේ නම් ඔවුන්ගේ ලිපිනය ආර් .එම් .ආර් .ලක්ෂ්මන් බණ්ඩාර 502 /242 ගල්මුල්ල බකමූණ.
    ඔවුන් සම්බන්ධ කර ගැනීම්ට හැකි දුරකථන අංකය 076 49 65 360 මහජන බැංකුවේ බකමූණ ශාඛාවේ ආර් .එම් .ආර් .ලක්ෂ්මන් බණ්ඩාර යන නමින් ඔවුන්ට ගිණුම්ක් ද පවතී ගිණුම් අංකය 242 -2-002-0-0022569
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 153

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +20

    ඔබ යම් ඉහත
    **ආත්මයක කරාවු සියලු අකුසල් කර්ම අහෝසි වේවා🙏🙏🙏**කරාවු කුසල් කර්ම වැඩි දියුණුවේවා🙏🙏🙏🙏
    ඒ කරාවු කුසල් කර්ම වල බලයෙන් ඔබ කරා වු පින් බලයේ මහිමයෙන්
    **උතුම් වු ජයශිුමහා බෝධින් වහන්සේගේ ආශිර්වාදයෙන්**
    **රැවන්වැලිමහ සමිදුන්ගේ ආරක්ෂාවෙන්**
    සෙංකඩගල වැඩ වසන **දළදාසමිදුගේ ආනුභාවයෙන්**
    **බුද්ධ**
    **ධම්ම**
    **සංඝ**
    යන තිුවිධ රත්නයේ උතුම් වු ආශිර්වාදයෙන් ඔබ තුමාට
    ඉතා ඉක්මනටම උතුම් වු නීරෝගි සුවය ලැබේවා**
    තෙරුවන්සරණයි🙏🙏🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏 **

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +26

    මිහිපිට ජීවමානව වැඩ ඉන්නා දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ශක්තිය බලයෙන් යහපත් තත්වයට පත් වී ඉක්මන් සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරමු

    • @chandra2838
      @chandra2838 ปีที่แล้ว

      Anea ow apea uthum guru peyanea lageata getaway hare

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      😂

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      අපි දන්න ගොඩක් අය එයා ලගට ගියා.නමුත් ඉතාමත් කලාතුරකින් කෙනෙක් පමනයි සුවපත් වෙන්නෙ.එ සුවපත්වෙන ගොඩක් අයට මාසයයි දෙකයි නැවත එ අසනීප මතුවෙන ඉඩ වැඩ්.ඒ අතරෙ සම්පූර්ණ සුවය ලබන සුළු පිරිසක් ඇති.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +3

      @@කවීෂ ඔය කිසිම බේතක් නැතුව ඉබේ හොද වෙන ලෙඩ නම් මෙයා ගාවට ගියාම හොද වෙනවා. එච්චර තමා. මෝඩයන්ට ඌ දෙයියෙක්. අපිට නම් වංචනික අපරාදකාරයෙක්

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว +1

      @@ScepticusHistoricus ⁣මම දන්න ගොඩක් අය ගියා.අනෙ මන්දා මගේ කාඩ් එකත් කුඩු.ලොකු වර්නාවක් කරලා යැව්වත් කිසිම පලක් වුනෙ නැ.නමුත් ලක්ෂ ගනනින් රැල්ලට යන මිනිසුන් පිරිසක් නම් ඉන්නවා .කතරගම පූජා වට්ටි රැල්ල වගෙ.නමුත් ඉතාමත් කලාතුරකින් කෙනෙක් සුවවෙනවා ඇති කියලා තමයි හිතෙන්නේ .වැඩිපුරම මනසින් අල්ලාගෙන ඉන්න අමනුෂ්‍ය කේස් නිසායි මෙ අසනීපය කියලා හිතන අය⁣ට තමයි සුවවෙන්නෙ.මනෝමය ප්‍රතිකාර ක්‍රමයක් ඒක.

  • @user-dh6lr3vb2y
    @user-dh6lr3vb2y ปีที่แล้ว +15

    එ තාත්තටයි එ අම්මටයි ලස්සන චුටි මල් කැකුලු නන්ගිටයි ආශිර්වාදය ලැබෙවා....බුදු සරනයි ජෙසු පිහිටයි අදෙරෙයි ..ඔයාලට...හැමදාම සතුටින් ඉන්න .❤️❤️🌹🥺

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .යහපතක්ම වෙිවා.🙏

    • @nalaniikumarasingha319
      @nalaniikumarasingha319 ปีที่แล้ว +1

      @@කවීෂ ikman,suwaya,lebewa

  • @nayomitv9349
    @nayomitv9349 ปีที่แล้ว +2

    ජේසුස් වහන්සේගේ නමයෙන් සියලු රොගන් සුවවෙිවා සහොදරයා ඔබට ජේසුස් වහන්සේගේ නමයෙන් මේ පොලවමත ඇව්දින්න ලැබේවා ජේසුස් වහන්සේගේ නමයෙන් ආමෙින් 🙏🙏

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 ปีที่แล้ว +15

    තෙරුවන්සරනේ ආශිර්වාදයයි ඉක්මනින් සනීපවේවා..
    සියලු දෙවියන්ගේ දේවාදිර්වාදයයි.. ඉක්මනින් සනීප වේවා...🙏🙏🙏

    • @kumariherath2917
      @kumariherath2917 ปีที่แล้ว

      Kanchana aiye me koheda road putuwala thiyanawa eka dennam

    • @kanchanadambulla
      @kanchanadambulla  ปีที่แล้ว

      @@kumariherath2917 0773416157 mata katha karanna

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว +7

    බුදු සරනින් ඉක්මනින් සුවය ලැබේවා ඔබට තුනුරුවනේ සරනයි 🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +5

    ඉක්මනින්ම සුවපත් වේවා ...සුවපත් කරගන්නට හැකි වේවා ...සසරේ කවදාවත් මේවැනි දුක් ගිනි උහුලන්නට නොවේවා ..මේවැනි උතුම් බිරින්දෑවරු හැම සැමියෙකුටම ලැබේවා...❤❤❤

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +10

    හොද බිරිදක්🙏🙏🙏🙏

  • @sarahsad8490
    @sarahsad8490 ปีที่แล้ว +9

    දිගොඩ කුමාරමහතාගේ දිව්‍යශක්තියෙන් ඉක්මන්සුව ලැබේවා ගොඩක්පින් මල්ලි බුදු සරණයි

  • @ashanpasindu2260
    @ashanpasindu2260 ปีที่แล้ว +4

    මම මේ අයියව අදුරනව අපේ අම්මගෙ ගමේ කෙනෙක්... දියුණු වෙන්න ගොඩක් උනන්දුව තිබ්බ අයියා කෙනෙක් 😞 හදිස්සියෙ උන දේ නිසා අයියට මෙහෙම උනා..💔 අපි හැමෝගෙම බලාපොරොත්තුව අයියට ඉක්මනටම හොද වෙන්න කියල ❤️ බුදු සරණයි අයියෙ

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +1

    මේ කොල්ලගේ වේදනාව මට හොඳට දැනෙනවා. මමත් ගසකින් වැටිලා සුසුමුනාව බිදිලා ඉනෙන් පල්ෙලහා පන නැතිව අවුරැදු එකහමාරක්ම අැඳට වෙලා එක්තැන් වෙලා ඉන්න නිසා.. කාංචන අපේ මහත්මයා ඔයා හදාවඩාපු දෙමාපියන්ට පීං මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කරන කැපකිරිමට.. නිවන් දකින්නට ඔබතුමන්ට මේ කරන පීං අැති අපේ මහත්මයා.. ඔබ තුමන් ඔබතුමන්ගේ සමාජ අැස නාලිකාව මේ නිවසට ගියා කියන්නේ මේ පවුලට ජය ෙවනවා එ්කාන්තයි.. තෙරැවන් සරණයි.. දීර්ඝායූ ඔබතුමන්ට..

  • @asdzxc9941
    @asdzxc9941 ปีที่แล้ว +4

    බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    හරිම දුකයි ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @thanujakumari8495
    @thanujakumari8495 ปีที่แล้ว

    තුනුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මණින් සුවය ලැබේවා පියාට

  • @yenulisenulya1919
    @yenulisenulya1919 ปีที่แล้ว +6

    බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว +1

    බුද්ධ රත්නයෙ අනුභාවයෙන් ඔබ සුවපත් වෙවා.🙏🙏🌷🌷

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +4

    ඇත්තටම බිරිඳ සැමියාට දෙවියෙක් තමා නමුත් මෙවෙනි කාන්තාවන්
    අද අඩුයි ඉක්මනින්ම සුවය ලැබේවා
    කාන්චන ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි පින් පින් පින් කෙත්තමා මේ දේවල් .🙏

  • @shalikaparanavithana6954
    @shalikaparanavithana6954 ปีที่แล้ว +2

    නිහතමානි අවංක හොද බිරිදක් සිය පවුලටම බුදු සරනයි

  • @kosomawateaekanaeake2216
    @kosomawateaekanaeake2216 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว

    මිහිපිට ජීවමානව වැඩ ඉන්නා දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය නේත්‍රා වලට පෙනී වදාරා එතුමාගේ දිව්‍ය ශක්තිය බලයෙන් යහපත් තත්වයට පත් වී ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ranjanierathnayake1717
    @ranjanierathnayake1717 ปีที่แล้ว +2

    😭😭😭😭 තෙරුවන් ගුන බලෙන් ඉක්මනින් සුවය ලැබෙවා 🙏🙏🙏

  • @LataAm
    @LataAm 6 หลายเดือนก่อน

    හරිම.දුකයි.නංගි.ඔයෑලාටජෙසු.පිහිට.ලැබෙවා❤

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +3

    යසෝධරාවක් ඇය මතු භවයක බුදු වෙිවා තෙරැවන්ගේ පිහිට ලැබ ඉක්මන් සුවය පතමි 🙏🙏🙏🙏

  • @hirunihiruni8826
    @hirunihiruni8826 ปีที่แล้ว +5

    අපි හැමොටම හොද පාඩම් අද දවස හොද වෙයි හෙට දවස මොනවා වෙයිද දන් නැහැ මනුෂ්‍ය කම තියාන් තියන දෙයින් කාට හරි දෙයක් දෙන්න ඕනේ දෙයින්ගේ පිහිටයි හොද වෙයා ප්‍රාර්ථනා කරමු

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +9

    පව් දෙයියනේ ...පුදුම මිනිස්සු රෝද පුටුව අරන්ගියා කියන්නෙ මෙහෙමත් මිනිස්සු ඉන්නවනි..කාංචන සර් මිනිස්සුන් ට කොච්චර පිහිට වෙනවද ..ඔබතුමා බුදු වෙන්න පෙරුම් පුරනා කෙනෙක් 🙏🙏🙏

  • @renukaattanayake6440
    @renukaattanayake6440 ปีที่แล้ว +2

    ඉක්මන් සුව වේවා තෙරුවන් සරණයි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +1

    මගේ පෙර කුසල්ඇතොත් එම බලයෙන් නිරෝගිසුවයලැබේ‍වා

  • @manuthpabasara8764
    @manuthpabasara8764 ปีที่แล้ว +19

    මගේ අම්මත් වාහනේකට හැප්පිලා එයා එක් තැන් වෙලා මාව වත් අදුරන්නෙ නෑ සහෝදරයෝ 4 හිටියට අන්තිමට මම විතරයි ඉතුරු වුනේ මේවා දකිනකොට පපුව පිච්ව්හෙනව අපේ ඉරනම වෙනස් වෙන්න යන්නෙ එක තප්පරයයි හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🥲🥲❤️

    • @learnenglish7748
      @learnenglish7748 ปีที่แล้ว

      ඒ කොහෙද. ඇඩ්‍රස් එක දෙන්න ඔයගේ නම්බ්‍ර් එකත් එක්ක

  • @ghandralatha9539
    @ghandralatha9539 ปีที่แล้ว +2

    බුදු සරනයි අක්කෙ ඔයටත් අයියටත් දෙන්නටම

  • @shamadilu8573
    @shamadilu8573 ปีที่แล้ว

    Ikman niduk nirogi suvaya labii passena pauljivithayak gathakirimata haiveva budusaranai Parissamin inna

  • @AaAa-yj5iu
    @AaAa-yj5iu ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා බිරිඳ ට සක්තිය ද්‍යිරිය ලැබේවා

  • @pushpakalyani2922
    @pushpakalyani2922 ปีที่แล้ว +3

    මටත් ලොකු ආසාවක් තියෙනවා රෝද පුටුවක් අරගෙන දෙන්න.. ඒත් දැන් ලොකු ප්‍රශ්න ණ වගයක් තියෙනවා . පස්සේ දවසක මාත් එකක් අරගෙන දෙනවා කාට හරි..... ඔබතුමාට ගොඩක් පිං.. පුලුවන්නම් මෙයාව යොමු කරන්න අමිල සංජිව වෙදමහත්තයා ලගට,(ගම්පහ තම්මිට..)...අනෙ පව්... ඉක්මන් සුවය ලැබේවා....

  • @shalikaparanavithana6954
    @shalikaparanavithana6954 ปีที่แล้ว +1

    මෙි වගේ අසරන පවුලකට උදවි කිරිම මහා පිනක්

  • @i.a.u.a4480
    @i.a.u.a4480 ปีที่แล้ว +3

    මේ වගේ අයට තමා රජයෙන් උදව් කරන්ට ඕනේ

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว +7

    කිසිම.කෙනෙකුට.මෙවන්.කරදරයක්.නොවෙිවා.කාන්චන.මහත්තයා.පින්

  • @janakirathanayaka9050
    @janakirathanayaka9050 ปีที่แล้ว +9

    දෙවියන් ගේ පිහිට ලැබේ වා

  • @bandaramallawa1135
    @bandaramallawa1135 ปีที่แล้ว +8

    කාංචන මහත්මයා ,මමත් ඔය වගේම දුක්විදින කෙනෙක්.ඔබතුමාටත් මං මේගැන කියලාත් ඇති.තවමත් බොහොම අමාරුවෙන් පොඩි දුරක් ඇවිදගන්න පුලුවන් .ඒකත් හීන වේගනයි යන්නේ.බැරි උන කාලේට මොකද්ද කරන්නේ කියලයි නිතර හිතන්නේ.මේ මල්ලීගේ ස්වාමිදියනිය වගේ කෙනෙක් ලබන්න පෙරකළ ලොකු පිනක් තියෙන්න ඕන. මේවගේ අසනීප වලට ඉක්මන් ප්‍රතිකාර නෑ.පොඩි කාලයක් යයි.හිත වට්ටාගන්න එපා.ඒක තමා ලොකුම ප්‍රතිකාරකය .ප්‍රවෘත්ති ,පත්තර බලනවා ඇතිනේ.පේනවා නේ රටේ වෙන දේවල්.කාංචන මහත්මයාගෙන් දැන ගත්තැහැකි.දරුවෝ දාලා යන ගෑනු පිරිම් දෙගොල්ලම ඉන්නවා.ඒ අතින් මේ සහෝදරිය රටක් වටිනවා . පරිත්‍යාගශීලී පිරිසක් කාංචන මහත්මයා වටා ඉන්නවා.කරුනාකරලා උදව් කරන්න.මල්ලී ඔයාට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.කාංචන ඇතුලු සියලුම දෙනාට තුනුරුවන්ගේම සරණින් දලදාසමිදුන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා .බුදුසරණයි .

    • @rumesharathnayakarumeshala5674
      @rumesharathnayakarumeshala5674 ปีที่แล้ว +2

      බුදුසරණයි ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @bandaramallawa1135
      @bandaramallawa1135 ปีที่แล้ว +2

      @@rumesharathnayakarumeshala5674 බොහොමත්ම ස්තූතිය .යහපතක්ම වේවා .

  • @salmankhh1634
    @salmankhh1634 ปีที่แล้ว

    ඉක්මනට.සූව.වෙන්න.ඔන.දෙවි.පිහිටයි

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවවේවා බුදු සරනයි

  • @anomadamayanthi5259
    @anomadamayanthi5259 ปีที่แล้ว

    තෙරුවන්සරණින් ඉක්මණින් සුවය ලැබේවා බුදුසරණයි

  • @kanthesunetra3103
    @kanthesunetra3103 6 หลายเดือนก่อน

    Pin.sar.aswalata.kdulu.aenawa.samajae.hatiyata.mae.nangi.hodama.biridak.pin.sartatat.godak.pin.maewa.dakela.duka.baeda.ganima.❤

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +1

    ඉක්මනින්ම සුව වේවා දරු පැටියා ගැන දුකයි

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 ปีที่แล้ว

    බුදු සරනයි. ඉක්මනට සනිප වෙයි තෙරුවන් සරනයි

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว

    අහන්න ආසයි me wage beridak enna එක wasanwantay ekmanin සනීප වෙන්න ඕනෑ weswaye balyen bsdp.

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    කාංචන මහත්තයට බුදුසරණයි. අනේ ඒ පුංචි පවුලට ඇති වී තිබෙන සියලු ම ප්‍රශ්න සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට විසදෙවා.

  • @ashenlakshan4709
    @ashenlakshan4709 ปีที่แล้ว

    budusaranai suwapathwewa ikkmanata..
    gold bese you..

  • @sigmazouzou6898
    @sigmazouzou6898 ปีที่แล้ว

    බුදු සරනයි ඉක්මන් සුවය ලැබේවා

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබෙනවා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    Pau deiyane a thaththa matath aduna.a amma loku pinak kara ganne.ikman suwa lebewa obata

  • @upalisenanayake3605
    @upalisenanayake3605 ปีที่แล้ว

    Anantha budu guna balayen ikman suwaya labewa....

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 ปีที่แล้ว

    Ma,lada,diha,balala,appa,oya,roda,putuva,aran,giyada,putuva,vagada,ma,jivita,oya,putuva,dunnanam,mkada,appa,,oba,tumata,ikman,suvaya,labava

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว

    Theruwan saranin me daruwa ikmanin suwaya labeewa kiyala prarthana karanawa jaya srimaha boo samidu pihitai

  • @ridhasabi7455
    @ridhasabi7455 ปีที่แล้ว

    Asarana wela thamai aeth, lassana pawlakk 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 ปีที่แล้ว

    Budusaranin ikmansuwa labewa....lassana paulak...

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 ปีที่แล้ว

    බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මනට සනීප wei, gappaha ටම්මිට අමිල සංජීව වෙදමහත්තයා ගාවට අරන් යන්න ඒ වෙදමහත්තයා ඉසිවර්ක්යෙක්

  • @gayanprasanna2597
    @gayanprasanna2597 ปีที่แล้ว +1

    Budusaranai ikman suwaya labewa 😢😢🙏❤️❤️

  • @mangalabandara1877
    @mangalabandara1877 ปีที่แล้ว

    Budusaranai devi pitai

  • @sanjeewapremalal1513
    @sanjeewapremalal1513 ปีที่แล้ว

    Oya hodha birida k nangi samiya wasanawak oya wage kenek ලැබෙන්න ඔයාගෙ mahaththaya ikmanata sanipa wenawa aniwaryen bs jp paulatama

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +1

    Hoda biridak oyata waradinne na nangi 😢❤🙏🏻

  • @rozbopage7381
    @rozbopage7381 ปีที่แล้ว

    Budusaranai kmansuwaya ladewa

  • @sureshnota2414
    @sureshnota2414 ปีที่แล้ว

    Budusarani devi pihitai

  • @madusamarathunga4419
    @madusamarathunga4419 ปีที่แล้ว

    Suwapath weywa Aiye..

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +2

    මේ නංගිගේ අත් දේකට බුදුසරණයි

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว

    බුදු සරණයි

  • @edsxds9669
    @edsxds9669 ปีที่แล้ว

    siyaluma devi rakawarani eikman suwaya labewa

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว

    Budunge. Saranin. Ikmanin. Suwaya. Labewa.

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Anea chanchana mathmaya puluwannam deegoda kumara mathmaya muna ghaswannea theruwan saranai

  • @jayerathnabanda175
    @jayerathnabanda175 ปีที่แล้ว

    Monede mone wade kerath kauru unath mame unath kalpenawen deyak wenne api hithena tharam welawak yannena...oya dennage badime badimenam kanchane mahathmeyata pinsidde wenne meya samajagathe kera obeta waredinnena ...sammasambudusarenai ikmansuweyalabewa

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 ปีที่แล้ว

    Theruwan Saranai mulu pawulatama. Suwapath Wewa!

  • @ridhasabi7455
    @ridhasabi7455 ปีที่แล้ว

    🙏🏻🥺🥺🥺🥺🙏🏻
    KANCHANA AIYAA 🙏🏻🙏🏻🙏🏻🙏🏻😭

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว

    Harima dukkitha jeevithe, anithya melowadeema penwanawa, perakarmayak wenna athi, apitath oya tika thamai, hoding innakale inna aya karadarekadee magaharinawa,godaak dukai ithing, rajaye hospital walata wada sinhala wedakama hodai, puluwan kenek udaw upakarayak karaii, kanchana malli thamai ithing udawwata inne, ayage waif sadahatama ohoma hitiyoth hodai, pera karumetama wechchadeyak, ikmaning suwaya labewa kiya parthana karanawa obalata,

  • @tattoo9626
    @tattoo9626 ปีที่แล้ว

    ❤️e birida wasanawan

  • @asokasewwandi7893
    @asokasewwandi7893 ปีที่แล้ว

    Ane ikmanin suwaya labewa.mamath happila akathan wela hitiya .Dan tijak godai.

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว

    Thyruwan saranin ekman suwaya labywa

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว

    Budu saranai

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕

  • @sureshnota2414
    @sureshnota2414 ปีที่แล้ว

    Budusarani devi pihithi

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    Ikmansuwaya labewa

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 ปีที่แล้ว

    Ikmn suwa labewa

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    Pinwantha danapathi uthuman inmanin pihitawewa

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 ปีที่แล้ว

    Samagiyan danna innaaka කොච්චර lokudayakda pau ithina budusarani daviyanga phitalabava tharuvanasarani

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 ปีที่แล้ว

    Bugu saranay ikman suya laebaeua

  • @prageethbandara5381
    @prageethbandara5381 ปีที่แล้ว

    අනේ වාසනාවක් මේ වගෙ ආදරයක් ලබන්න .මේ බිරිදක් සැමියට ඇප උපස්ථාන කරලා කොච්චර පින් සිද්ධ කර ගන්නවද? සාදු සාදු සාදු.....!!!! අපිත් අනුමෝදන් වෙනවා.අනෙ වාසනාවක්.

  • @darmadarmka1629
    @darmadarmka1629 ปีที่แล้ว

    Pawau dyiyanae b s

  • @rashmisaumya4931
    @rashmisaumya4931 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว +1

    Ane oyala. Duk wenna. Aepa. Adin passe. Serama. Dewal. Labei.

  • @chathurikawarnakulasuriya3042
    @chathurikawarnakulasuriya3042 11 หลายเดือนก่อน

    Aiyo jasuni

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤❤👍😢😢😢

  • @sheengamagee1323
    @sheengamagee1323 ปีที่แล้ว +1

    මගෙ... මහත්තයත්... අංශභාග ය හැදිල ඉන්නෙ.... අපිත්... හරිම අසරන වෙලා ඉන්නෙ... එකම දුව... කැම්පස් එකේ ඩිග්‍රියක්... කරනව... එයාට... ඉගෙනගන්න .. දැන් විදියක්... නෑ.... තාත්ත විතරයි.රස්සාව කරේ... දැන් ඒකත් නෑ... සමුර්දියත් නෑ... කිසිම ...ඉඩමක්.....ආදායමක් නෑ... උදවු....කරන්න කවුරුවත් නෑ... මහත්තයා ලෙඩ උනාට පස්සෙ... මන්... හැමතැනටම.. නය උනා ... පුලුවන්... කෙනෙක්... ඉන්නවනම්... උදවුවක් කරන්න....... ... මහත්තයව හොදකර ගන්න...අංශභාග ගයට... වෙදකම් කරන කෙනෙක් ඉන්නවනම්... කියන්න... පින්සිදු වෙනව....ග්‍රාමසේවකයි. සමුර්දි නියාමකයි... මේගැන දන්නව... ඒත්...අපිට කිසිම සහනයක් නෑ...

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 ปีที่แล้ว

    Budu sarani

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Ikman.suwaya.labewa.sohoura.kanchana malli.karanamheya.itha.agaya.kota.salakami

  • @traditionalkids123
    @traditionalkids123 ปีที่แล้ว

    AYYATA. BUDUSARANAY

  • @rukmalChathuranga-vx7li
    @rukmalChathuranga-vx7li 4 หลายเดือนก่อน

    රෝද පුටුවක් තියනවා mage ගෙදර උඩු baddawe baka මුණ thiynne කොහෙද

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว

    අම්මා, තාත්තාගෙන් පසු ඉන්නේ තමාගේ බිරිඳ පමනයි. ඒ අම්මට කොච්චර සැප තිබුනත් පුතෙක් හදා ගත්තෙ නැ නේ.අද එහෙනම් කොච්චර හොදද.

  • @akiladananjaya5289
    @akiladananjaya5289 ปีที่แล้ว

    Hodata jiwath una powlak bawa penawa pow

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 ปีที่แล้ว

    ane.ikmanen.suvaya.labeva......

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 ปีที่แล้ว

    Malliye oya katawath nokiya kiyannako ara priyan manik mallita athuma godak ayata pihita wechcha pihita wena sathgunawath mahathmayek. Samahara vita me vidiyo aka qekkoth obawa soyagena ayi. Buqusaranayi qevipihitayi.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    Horiwila vedamahathata oya asaneepe saneepa karanna puluwan.. mageth mahaththayaa ge dakunu atha saneepa karee horiwalin....

  • @seelagunawardena5999
    @seelagunawardena5999 ปีที่แล้ว

    Dalada samiduga pihitan udau labawa.daruwa ana duka ba

  • @chitrakumari5938
    @chitrakumari5938 ปีที่แล้ว +1

    Ane deegoda kumara matitumani .mamat dewisuwa paule kenek .ane me ledawa suwakarala denna matiduni .obage wishwa shakiyen me ledawa obe neta gatewa.

    • @jeewamary7832
      @jeewamary7832 ปีที่แล้ว

      Oyalata puluwannam ganiyanna bulnawa wada mahaththaya lagata a wada mahaththaya hoda karanawa