සිඳූ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,....කවීෂ් සසුන්ගත වෙයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • සිඳූ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,....කවීෂ් සසුන්ගත වෙයි..."රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා..."
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #trending #soratha #SorathaPodiSadu #sidu #teledrama #tvderana #Kaveesh
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.ne...
    WHATSAPP CHANNEL: whatsapp.com/c...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.ne...
    WHATSAPP CHANNEL: whatsapp.com/c...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.ne...
    WHATSAPP CHANNEL: whatsapp.com/c...
    » Telegram Channel: t.me/AdaDerana...
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 1.3K

  • @Dhammadewa518
    @Dhammadewa518 7 หลายเดือนก่อน +2512

    මමත් දැන් පැවිදි වෙලා අවුරුදු නවයක් විතර වෙනවා ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි කවුරු පැවිදි උනත් කන්න බොන්න නැතුව මහන වෙන්නේ කියන කතාව ඇත්තටම මම දන්න විදිහට අපේ ගමෙන්ම මගේ තාත්තා ගෙදරට ගේන කෑම බීම තරම් වෙන කාගෙවත් තාත්තලා ගේන්නේ නැතුව ඇති.ඉතින් මමනම් පැවිදි උනේ කන්න බොන්න නැතුව නෙවේ.අනික් කාරනාව ගොඩාක් ගෙවල් ගත්තාම එක්කෝ ඒ ගෙවල් වල අම්මා හොද නෑ එක්කෝ තාත්තා හොද නෑ නමුත් මගේ අම්මයි තාත්තායි දෙන්නාම ගොඩාක් හොදයි ඒ අය වගේ දෙමව්පියන් ලැබුනේ පෙර පිනකට.ඉතිම් මම මේ කාරනාව කීවේ වෙන දෙයකට නෙවේ ඔය ගොඩාක් අය කවුරු හරී පැවිදි වෙනවා දැක්කාම කියන කාරනයක් තමයි කන්න නැතුව මහන වෙනවා කියන ඒක නමුත් මතක තියාගන්න කෙනෙක් සාසනයේ පැවිදි වෙන්නේ කන්න බොන්න නැතුවනම් නෙවේ මේ සසර දුක නිවන්නයි.මගේ සහොදරයත් පැවිදි උනා මගේ තුන්වන සහොදරයත් පැවිදි වෙන්න අහනවා මමනම් ඒකට කිසිම විරුද්දතාවයක් නෑ මොකද මිනිස්සු විදින දුක දැක්කාම ජීවත්වීම පිනිස කරන පාපක්‍රියා දැක්කාම මේ ගිහි ජීවිතයෙන් වෙන්වෙන තරමටමයි හොද.ගිහි ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක්ට අවසානේ ඉතුරු උනේ දුක විතරයි.අපි සැපයි සැපයි කියා උපාදානය කර ගන්න සෑම කාම සම්පත්තියක්ම තාවකාලික දෙයක් ගිහි ජීවිතය යනු .සම්බෝදායං ගරාවාසෝ.බැදීම් වලින් පිරිච්ච එකකි.නමුත් පැවිද්ද යනු ඉතාම යහපත් වූ බැදීම් වලින් මුක්ත වූ වෙනමම ලෝකයකි එම පැවිදි ලෝකයේ වෙසෙන පැවිද්දාට කවරනම් දුකද්ද තියෙන්නේ සතුට පමනයි.එක වේලක් හෝ වලදලා සරලව ජීවිතය ගෙනියන්න පුලුවන්.නමුදු තන්හාවට දාසකම් කරන ගිහි පුද්ගලයා ගංගාතොමො සාගරයට ගලා යන්නාක් මෙන් තෘශ්නාව කරනකොටගෙන නැවත නැවත මේ මහා සසරටම ගමන් කරනවා.දැන් බලන්න ඔබ ප්‍රියයි ප්‍රියයි කියලා අල්ලාගත් සෑම දෙයක්ම ඔබට අවසානේ ගෙන දුන්නේ සතුටක්ද නොමැත ගෙන දුන්නේ දුකක්මයි.අනික් කාරනාවනම් මම ගිහි ජීවිතයක් ගත කරන කාලයේ පැවිදි වෙන්න පෙර කවදාවත් ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව කිසිදු දැනුමක් මා හට තිබ්බේ නෑ ගිහි ගෙදර ඉද්දී යාලුවන් ආශ්‍රය කරද්දි මම හිතුවේ යාළුවන් තමයි මේ ලෝකේ ඉන්න ලොකුම ශක්තිය කියලා නමුත් දැන් ගමට ගියාම එදා මම ආශ්‍රය කරපු බොහෝ යාලුවෝ සමහරෙක් සුරාවට ඇබ්බැහි වෙලා සමහරෙක් පවුල් ජීවිත ගත කරනවාඒ ගත කරන්නෙත් අවබෝධයකින් තොරවයි. සමහරෙක් හොරකම් කරනවා මීට අවුරුදු අටකට කලින් මම මේ පැවිදි බිමට පත්වුණේ නැත්නම් මමත් අද ඒ අසත්පුරුෂ ගොඩට තමයි වැටෙන්නේ නමුත් පෙර පිනකට මා හට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිසරණ හම්බුනා අද මම ඒ ගැන හිතලා සතුටු වෙනවා.මට පැවිදි වෙන්න කැමැත්ත දුන්නාවූ මගේ මව් පියන්ටත් මාව පැවිදි කලාවූ ගුරු හාමුදුරුවන් වහන්සේටත් ඒ වගේම මට දැනට පවා නිරන්තරයෙන් අවවාද අනුසාසනා කරන සියලුම සත්පුරුශයන්ටත් එක බත් ඇටයක් හෝ යම් පුද්ගලයෙක් මට දං දුන්නාද ඒ සියලු දෙනාටම ඇත්තටම පිං. මේ ලෝකේ මිනිසුන්ට හමු වූවාවු අතිශයෙන්ම කලාතුරකින් හම්බෙන දෙයක් තමයි බුදුරජාණන්වහන්සේගේ සාසනය කියන්නේ මේ සාසනයේ උරුම කාරයෙක් වීමට මේ පැවිදි බිමට පත්වුනාවූ මේ දරුවත් වාසනාවන්තයි . මේ සංසාරයේ ගනු ලැබූ විශිෂ්ටතම තේරීම වේ තේරීම පැවිදිවීම.මේ පොඩි හාමුදුරුවෝන්ට මේ උතුම් සාසනයේ බඹසර රැකීමට තුණුරුණේ ආශිර්වාදය ලැබේවා.ඒ වාසනාවන්ත දෙමව්පියන්ටද උතුම් නිවනම ලැබේවා.......

    • @padminijayamanna1799
      @padminijayamanna1799 7 หลายเดือนก่อน +63

      සසරෙ පින හාමුදුරුවනේ 🙏🙏🙏

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 7 หลายเดือนก่อน +45

      සාදු සාදු සාදු

    • @dkulatunga1148
      @dkulatunga1148 7 หลายเดือนก่อน +26

      🙏🙏🙏🙏

    • @andyandy7194
      @andyandy7194 7 หลายเดือนก่อน +36

      තෙරුවන් සරණයි.

    • @MR-ne5bt
      @MR-ne5bt 7 หลายเดือนก่อน +26

      ❤theruwan saranai obawahanseta

  • @lyricsmaster726
    @lyricsmaster726 7 หลายเดือนก่อน +575

    අනේ පොඩි හාමුදුරුවන් ට නිරෝගී සුවය ලැබේවා..දෙමව්පියන් කර ගත්තා ලොකු කුසලයක්..සාධු සාධු

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 7 หลายเดือนก่อน +215

    දරුවන් දෙදෙනාම සසුනට පූජා කළ මෙවන් උතුම් මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 පින්වත් පොඩි ස්වාමීන් වහන්සේගේ උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏

  • @Boxofficeforyou
    @Boxofficeforyou 7 หลายเดือนก่อน +909

    සංසාරයේ කරපු පිනකට සාමණේර හිමි නමකගේ චරිතයක් රගපාන්න අවස්ථාව ලැබුණා..ඒ චරිතය මතින් සසුන්ගත වීමට හිත හැදුනා..... ඉතින් පුංචි සෝරත හාමුදුරුවනේ චරිතවත් හිමිනමක් වීමට අපේ ආශිර්වාදය...🤍🙏

    • @akithnanishadima2884
      @akithnanishadima2884 7 หลายเดือนก่อน +5

      අපිටත් දැන් මහන වෙන්න තමයි වෙන්නෙ😢

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd 7 หลายเดือนก่อน +2

      ඔයාටත් පුළුවන් කැමති නම් මහන වෙන්න.

    • @Boxofficeforyou
      @Boxofficeforyou 7 หลายเดือนก่อน +8

      @@PmkKoralage-tl2ddමෝඩකම comment එකක් විදිහට පෙන්නුම් කරන්න එපා..👍

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 7 หลายเดือนก่อน

      ​@@akithnanishadima2884 උබලා වගේ හරක්ට බෑ බං

    • @Sewwandiishu
      @Sewwandiishu 7 หลายเดือนก่อน +1

      ඉතින් උබත් මහන වියන්කෝ ...ඔච්චර කියවන්නෙ පොන්නයා

  • @kkdkoralage2790
    @kkdkoralage2790 7 หลายเดือนก่อน +95

    සසර පින් ඇත්තො.හැමෝටම බැහැ.
    ඒ අම්ම නම් හරිම පින්වත් මව්තුමියක්. ඇත්තටම ඇඩුණ ඒ සතුට වැඩි කමට.
    අපෙ හාමුදුරුවනේ සාසනයෙන් ,ඔබ වහන්සේගේ සසර කෙටිකර ගැනීම උදෙසා උපරිමය කරගන්න.
    තවත් ඉදිරි අනාගතය මනුලොව ඉපදීමත් බයක් විතරයි.බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ වේවා.මිත්‍යාමත නොවැසේවා. තෙරුවන් සරණයි.

  • @SamSenarathne
    @SamSenarathne 7 หลายเดือนก่อน +56

    පොඩි වයසෙදිම චරිතයක් වෙනුවෙන් වුණත් චීවරයක් දරන්න අවස්ථාව ලැබුණෙත් මේ උතුම් ගමන ඇත්තටම යන්න තිබුණු පින නිසා වෙන්න ඇති. අපි හරිම ආදරයෙන් නරඹපු සෝරත පොඩි සාදු, අද ඇත්තටම සසුන්ගත වෙලා දකිද්දි හරිම පින්බර හැඟීමක් දැණුනා. ඔබ වහන්සේට බුදු සසුන වෙනුවෙන් උදාර සේවයක් කිරීමටත් , සසර මඟ එතෙරව උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීමටත් ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 7 หลายเดือนก่อน +192

    පුන්චි හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම්වූ නිර්වාණයම වේවා.. !
    සාදු ....සාදු ......සාදූ🙏🙏🙏

  • @DilhaniSomarathna
    @DilhaniSomarathna 7 หลายเดือนก่อน +266

    පින් පුරපු දෙමව්පියන් සහ දරුවො.❤

    • @KM07920
      @KM07920 7 หลายเดือนก่อน

      hmm kim jiwoong..

  • @priyaniamarasinge3055
    @priyaniamarasinge3055 7 หลายเดือนก่อน +471

    උතුම් චතුරාර්ය සත්තය අවබෝධ වේවා 🙏

    • @kanthigallague
      @kanthigallague 7 หลายเดือนก่อน +4

      🙏🙏🙏❤

    • @Mary-k5n1u
      @Mary-k5n1u 7 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 7 หลายเดือนก่อน +185

    කොහොමත් හාමුදුරුවෝ කෙනෙක් වගේ තමයි හිටියෙ සාදු සාදු සාදු ..

  • @yogyaharshana5641
    @yogyaharshana5641 7 หลายเดือนก่อน +429

    පින්වත් පොඩි ස්වාමීන් වහන්සේගේ උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 🙏

  • @wishwa_sariya
    @wishwa_sariya 7 หลายเดือนก่อน +62

    ඒ අම්මා තමන්ගෙ දරුවෝ දෙන්නම ශාසනයට පූජා කරලා කර ගත්තේ කියලා නිම කරන්න බැරි ලොකු පිනක් ❤️

  • @WilliamPerera-wk6wg
    @WilliamPerera-wk6wg 7 หลายเดือนก่อน +220

    නෙතට කඳුලක් වුනත් මේ ගෝර කටුක සසර සැඩ පහර නවතා නිවන් මගට බැස යන මෙම ගමනට බුදු සරණයි

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 7 หลายเดือนก่อน +173

    පලමුව සසුනට පුතුන් දෙදෙනාම පුජා කල දෙම්ව්පිය්න්ට මේ සසර ගමන නිමාකර ගැනීමට ලැබේවා.
    පොඩි ස්වාම්න්වහ්න්සලා දෙපලටම මේ උතුම් දර්මය අවබෝද කර ගැනීමට ලැබේවා. තෙරැවන්සරනයි.

  • @SomalathaBH
    @SomalathaBH 7 หลายเดือนก่อน +49

    මගේ හදවතද ඉතාමත් සතුටින් සැනසීමෙන් පිරීගියා ඒ පිංවන්ත පොඩි හාමුදුරුවන් වහන්සේලාටද
    පිංවන්ත දෙමව්පියන් ටද තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබී පතන බෝධියකින් උතුම් නිවනම ලැබේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t 7 หลายเดือนก่อน

      Oba wahansegen sasatayaya hodak wewa

  • @CharityDeA
    @CharityDeA 7 หลายเดือนก่อน +7

    ඒ පින්වත් අම්මා ... 🙏❤🙏 අනිත් බොහෝ අම්මලා ළමයින්ව ටියුෂන් ක්ලාස් වලටම පන්නන කාලෙක මේ අම්මා තමන්ගේ පුතුන් වෙනුවෙන් ගත යුතු නිවැරදිම තීරණය ගන්න තරම් පින්වත් වුනා, ප්‍රඥාවන්ත වුනා ...🙏🙏❤️

  • @simplewalker459
    @simplewalker459 7 หลายเดือนก่อน +202

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයෙදිම නිවනින් නිවී සැනසෙන්න ලැබේවා!!!

  • @lokatharanaya7744
    @lokatharanaya7744 7 หลายเดือนก่อน +2

    ඌට සසර කලකිරෙන්න ඇති එදිරිමුනියගෙ script දැකල😂😂

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 7 หลายเดือนก่อน +69

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..🌼🙏🌼🙏🌼
    ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා...! ත්‍රිවිධ රත්නයේ සිව්විසි මහා අනන්ත ගුණ බලයෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏

    • @mangalaladduwahetti5249
      @mangalaladduwahetti5249 7 หลายเดือนก่อน +2

      පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @srilankanchannel1439
    @srilankanchannel1439 7 หลายเดือนก่อน

    ඒකායන අරමුණ නිවනනම් මාර්ගය භාවනාවම පමණයි. මුන්වහන්සේ සියල්ලෙන් හුදකලාව ආර්න්‍යයසේනාසනයක ඉදමින් එම උතුම් අරමුණ සාර්ථක කරගන්න ලැබේවා!!! උතුම් නිවනින් නිවී සැනසේවා!!! 🙏

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 7 หลายเดือนก่อน +135

    සාසනෙට මෙවන් පින්වන්ත හිමිවරු අවැසිම යුගයක්....
    සාදූ.....සාදු....සාධු... 🙏🙏🙏

  • @misswk9287
    @misswk9287 7 หลายเดือนก่อน +2

    I'm a SriLankan Tamil (Hindu) and I just love this cute innocent ape chooty hamudhuruwo. I love to watch this teledrama specially because of him. The way he is wearing that dress and running after sarana is just adorable. ஓம் நமசிவாய 🙏 Budu saranai 🙏

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 7 หลายเดือนก่อน +55

    සාධු සාධු සාධු. බුදු දහමට මහඟු සේවයක් කර අවසන නිවන් අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේලාට හේතු වාසනා වේවා

  • @kw5712
    @kw5712 7 หลายเดือนก่อน

    පින්වත් දරුවෝ. පින්වත් මව්පියෝ. මමත් මේ පින් අනුමෝදන් වෙනවා. 🙏🙏🙏
    ඒ දරුවන්ට, ඒ දෙමාපියන්ට, මේ භයංකර සංසාර දුකෙන් වහ වහා නිදහස් වීමට හේතු වාසනා වේවා! 🙏🙏🙏

  • @udaracool6586
    @udaracool6586 7 หลายเดือนก่อน +66

    පොඩිහාමුදුරුවනේ ඔබවහන්සේට බුදුසරනයි 🌷🌷🌷

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 7 หลายเดือนก่อน +2

    මේ දරුවා අනාගතයේ මොන ආකාරයේ චරිතයක් වෙයිද කියලා තාම අනාවැකි කියන්න බෑ. ඒ කොහොම උනත් ජීවිතය ගැන යම් අවබෝධයක් ලබන්නට පෙර මෙවැනි දේකට යොමු කිරීම මම නම් අනුමත කරන්නේ නෑ. ඕක කිව්වබ බෞද්ධ ඉතිහාසය පෙරලල බණ කතා කියන්න එන්න එපා. ඒව මමත් දන්නවා. වර්තමාන සංඝ සමාජය තරමක් සමීපව ඇසුරු කල මගේ පෞද්ගලික මතය තමා ඒ.
    අනිත් කාරණය, හද්ද බාල ටෙලි පඩංගු වලට පුංචි එවුන් රඟපාන්න යොමු කරන එකෙන් ඒ දරුවට සිදුවෙන හානිය කොතරම්ද කිල තේරුම් ගන්නත් හොඳ අවස්ථාවක් මේක. මගෙ අප්පේ දැන් එයි බුදු දහම රැකගන්න ඉන්න සද් ගුණවත්තු රෙද්ද උස්සගෙන. කමක් නෑ මේක බලල එකෙක් වත් හැදෙන්නෙ නැතෑ. ඒ ඇති.

    • @danielandrino5239
      @danielandrino5239 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔබ නිවැරැදි මැතිතුමණි

  • @Helasiri
    @Helasiri 7 หลายเดือนก่อน +35

    තෙරුවන් සරනින් දෙවි රැකවරනින් නිදුක් නීරෝගී චිර ජීවනය වේවා අපේ පොඩි හාමුදුරුවනේ. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari9510
    @sandyakumari9510 7 หลายเดือนก่อน +5

    අනේ..... සාධු... සාධු.... සාධු..... මොන තරම් පිනක් කරන්න ඕනද සසුන් ගත වෙන්න..... හරිම සතුටුයි අපේ පොඩි හාමුදුරුවනේ..... ඔබවහන්සේගේ ඉදිරි ගමනට ආශීර්වාද කරනවා...... බුදු සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @hasantha5211
    @hasantha5211 7 หลายเดือนก่อน +50

    අනේ ඒ අම්ම කොයිතරම් දියුණු ද?එහෙම හිත හයිය කරගන්න.අපි.....😢

  • @chithrasilva1283
    @chithrasilva1283 7 หลายเดือนก่อน

    එදා සොරත් පොඩ් හාමුදුරුවට ජනතාව කොච්චර ආදරෙ කලාද සිවුරක් දරන්නත් පෙර පිං තියෙන්න ඕනෙ අවලාද කියන අය කියපුදෙන් බුදුන්ටත් අපහාස කරපු අය හිට්‍ යානෙ හරිම සතුටුයි ගත්ත තීරණයට අපට ඒ පිං නැ බුදුසරන ආරක්ෂා කරගෙන දහම් කටයුතු නිසියාකාරව කරම්න් අවසනයේ නිවන් අවබොද කරගන්න ලැබේවා සාදු සාදු සාදු

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 7 หลายเดือนก่อน +272

    කොහොමද අම්මේ හිත hada daththhe දරුවෝ Saasanayata pooja karnna.උතුම් අම්මා කෙනෙක් ඔබ.🙏🙏🙏

    • @padminijayamanna1799
      @padminijayamanna1799 7 หลายเดือนก่อน +28

      බෝසත් මෑනිවරු ,සසරෙ පින්වන්ත ජීවිත

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 7 หลายเดือนก่อน +20

      ඒකට සසර පුරුදු කළ පින් මහිමයක් තියෙන්න ඕනෙ

    • @jjkdo
      @jjkdo 7 หลายเดือนก่อน +4

      Child abuse!
      These kids have no idea about their life.

    • @thanujamaheshi5012
      @thanujamaheshi5012 7 หลายเดือนก่อน +12

      ​@@jjkdoThey can quit if they want to...don't worry!

    • @Sasanka197
      @Sasanka197 7 หลายเดือนก่อน +9

      ​@@thanujamaheshi5012Yes, they are not forced into it.

  • @nadunasanka6708
    @nadunasanka6708 7 หลายเดือนก่อน

    මේ පින හැමෝටම ලැබෙන්නේ නෑ.. ඔබවහන්සේ අදසිට ඒ උතුම් මහා නිවීම සොයා යන්නේය.... ඔබවහන්සේට තුන්තරා බෝදියකින් එක්තරා බෝදියකට පත්ව. ගිනිගෙනදැවෙන දුක්කිත මේ සංසාරෙන් එතෙරවේවා.... සාදු.. සාදු.. සා... දු....

  • @gn7709
    @gn7709 7 หลายเดือนก่อน +5

    අනේ හරිම දුකයි.ඒත් ඉතිං මේ ජීවිතේ අනිත්‍යතාවය තේරැම් ගෙන යහපත් ගුණගරැක උගත් බුදධිමත් ස්වාමීන් වහන්සේ නමක් වෙන්න රටට දැයට යහපත් සේවයක් කරල අමාමහ නිර්වානය සාක්ෂාත් කරගන්නට ලැබේවා යි ආදරණීයව ප්‍රාර්ථනා කරනවා.තෙරැවණ් සරණයි ඔබවහන්සේට .නදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.

  • @shortsong1655
    @shortsong1655 7 หลายเดือนก่อน

    සාධු! සාධු!! සාධු!!! පින්වත් පොඩි හාමුදුරුවන්ට උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! 🌼🙏🌼🙏🌼🙏

  • @thilinimadhushika2312
    @thilinimadhushika2312 7 หลายเดือนก่อน +13

    පොඩි හාමුදුරුවන් වහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏 මේ බුද්ධ ශාසනයට මෙවන් පුතුන් දායාද කරන අම්මේ ඔබටත් තෙරුවන් සරණයි .🙏🙏

  • @නිකිණි
    @නිකිණි 7 หลายเดือนก่อน +3

    ඇස්වලට කදුලු ආවා ❤රටටත් බුද්ධ ශාසනයටත් මහගු සේවයක් කරන්නට ඔබ වහන්සේටහැකිවේවා🙏🙏🙏

  • @SaNDRA-bz1qv
    @SaNDRA-bz1qv 7 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ, තෙරුවන් සරණයි ඔබවහන්සේ සිදුවුටෙල් නාට්‍යයේ රඟපෑමක් විතරක් කරපු දෙය අද සැබවින්ම ඉෂ්ට කරාද අනේ සාදු සාදු සිදුවුනාට්‍යයේ ආසම කරපු චරිතයක් තමයි ඔබ වහන්සේ ඔබ වහන්සේගේ මව් දෙමාපියෝ දෙපළ ඇතුළු හතර වර්ගයාම නිවන් මාර්ගයට යොමු කරන සත් ක්‍රියාවක් ඔබ වහන්සේ මේ සිද්ධ කරේ ඔබවහන්සේට ගෞතම බුදු සසුනේ ්‍රාර්ථනීය බෝධියකට පැමිණෙන්නට අපි ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි සාධු! සාදු! සාදු! සාධු

  • @nijanicamathka5159
    @nijanicamathka5159 7 หลายเดือนก่อน +25

    සංසාරේ කරපු ලොකුම පිනක් බුද්ධ ශාසනයට එකතු වෙන්න ලැබීම 🙏 ඒක සංසරෙ පතාගෙන ආපු දෙයක් නිසා තමයි සෝරත පොඩි හාමුදුරුවො චරිතයටත් තෝරගන්න ඇත්තෙ 🙏❤️ ඉදිරි අධ්‍යාපන කටයුතු, ශාසනික කටයුතු බලාපොරොත්තු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය පොඩි හාමුදුරුවන් හට ලැබේවා 🙏 සිදූ ටෙලිනාට්‍ය විතරක් නෙවෙයි සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයෙත් සිත් ඇදගන්නා චරිතයක් කවීෂ් කරා ❤ පොඩි හාමුදුරුවන්ට සසුන බබළවන්න ට ශක්තිය ලැබේවා 🙏❤️

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 7 หลายเดือนก่อน

      ​@@Gayan-Krishantha1984 උබ ආතල් ෂොට් එකක් එකයි හිනා උබගෙ තමයි ගැන අනුකම්පා කරනවා 😅

    • @Kotuwemute
      @Kotuwemute 7 หลายเดือนก่อน

      ​@@Gayan-Krishantha1984jesu pinnaya jiwamani 😂😂😂

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 7 หลายเดือนก่อน +3

    අපිත් ඉතාමත් ආසාවෙන් බලපු කතාවක්. කවදාවත් හිතුවේ නැහැ ඔහු මහණ වෙයි කියලා.බුදු සසුනට සේවය කරන්ඩ පොඩි සාදුට සියලු සක්තිය දහිරිය ලැබේවා . තෙරුවන් සරණයි .පිටරැටියා

  • @chathuranga7350
    @chathuranga7350 7 หลายเดือนก่อน +1

    ත්තටම කියන්න අවැසි කරුණක් ඇත,,මුලින්ම ඔබවහන්සේගේ පැවිදි දිවියට හා ඔබවහන්සේ ලබන සියළු කමටහන් පෙර පිං බලයෙන්ම සාර්ථක වී සසර ගමන කෙටි වේවා කියා ප්‍රාර්ථනා කරනවා,🙏 මම කියන්න උත්සහ කරන්නෙ ලංකාවේ සිනමා හා ටෙලිනාට්‍ය සඳහා කුඩා අවදියේ රංගන ශිල්පීන් හා ශිල්පිනියක් ඒ ඒ අදාල චරිතයන්ට යොදාගන්නේනම් ඒ සඳහා වෙනම ලමයින්ගේ මානසික මට්ටම චරිත නිරූපනයෙන් පසු නැවත සාමාන්‍ය ජීවිතයට හැඩගස්වා දිමට කවුන්සිල කෙනෙකු යටතේ උදව්දිය යුතුමයි,,මන්ද එය අපේ රටේ ඒ නියම ක්‍රම වේදයන් භාවීතා නොකලද හොලිවුඩ් සිනමාවෙහි එය මැනවින් භාවිතා කරනවා, කුඩා අවදියේ ළමයෙකුට චරිතයන්ට අදාළ අධි රංගනයන් ඉදිරිපත් කරන විට එම කාල සීමාව තුළ සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් චරිතයේ මානසිකත්වයෙන් තමයි ජීවත් වන්නේ, චරිතයේ මානසිකත්වයෙන් මිදී නැවත යථා ජීවිතයට පත්වීමට ඕනම කෙනෙක්ට පොඩි යම් කාලයක් යනවා, මම කියන්නේ එයයි නියම රංගන ශිල්පිනියක් හා ශිල්පිනියකගේ නිපුණතාවය හා දක්ෂතාවය, ඉතින් මෙවැනි කුඩා අවදියේදි දරුවන් රංගනයට එක්වීමේදී දීර්ඝ කාලීනව රංගනයේ යෙදෙනවා නම් එම දරුවාගේ මානසිකත්වය ගෙවෙන්නේ චරිතයන්හි හැඟීම් සමුදායක් සමඟයි, සිදු ටෙලිනාට්‍යයෙන් රටක් හැඳින්වූ ඒ සෝරත පොඩි හාමුදුරුවෝ අවුරුදු තුනකට ආසන්න කාලයක් එම චරිත නිරූපණය පොඩි හාමුදුරු නමකගේ හැඟීම් සමුදායක් සමග ජීවත් උනා.ඉතින් එම කාල සීමාව ගොඩාක් දීර්ඝයි. සැබෑ ජීවිතයේදීත් ඔහුට මෙවැනි තීරණයකට එළඹීමට ඒ හේතුවත් අනිවාර්යයෙන්ම බලපාන්නට ඇති.

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 7 หลายเดือนก่อน +27

    උතුමි වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා. පොඩි හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Susilajayasinga
    @Susilajayasinga 7 หลายเดือนก่อน

    මට හරිම සතුටක් ඒ අම්මාත් හරිම පින්වත් මවක් මේ වගේ දරුවන් ලබන්න මේ පොඩි හාමුදුරුවන් දෙදෙනා ට සසර කෙලවර අමා මහ නිවන් සුවය ලැබේවා
    සාදූ සාදූ . සාදූ සාදූ සාදූ සාදූ

  • @ChithraDewage
    @ChithraDewage 7 หลายเดือนก่อน +40

    තෙරැවන් සරණයි පොඩි හාමුදුරැවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Leaa_77
    @Leaa_77 7 หลายเดือนก่อน

    ඒ දෙමාපියන් දාන පාරමිතාව පිරුවා,දරුවන් උතුම් බුද්ධ ශාසනය උදෙසා තම දරුවන් දන් දීමෙන්,ඒ පින උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීමට හේතු වාසනා වේවා!

  • @ScienceSandaruwan.
    @ScienceSandaruwan. 7 หลายเดือนก่อน +47

    සාදූ සාදූ සාදූ...
    බුදු දහම තව තවත් වැජ්බේවා..

  • @dinesh3123
    @dinesh3123 7 หลายเดือนก่อน +2

    Good choice.
    Yellow Robe + Acting skills = V8

  • @CocaCola0801
    @CocaCola0801 7 หลายเดือนก่อน +9

    මේ වගේ තීරණ ගන්න ජීවිතේ තව අත්දැකීම් තියෙන්න ඕනේ. මෙයා පොඩි ළමයෙක් තාම.
    තව දෙයක්,
    මට නම් මේ වගේ මල්ලි කෙනෙක් හිටියොත් අනිවාර්යෙන් මම මේ තීරණයට තදින්ම විරුද්ධ වෙනවා. මොකද මේ රටේ ප්‍රතිපත්තියක් තියෙන රටක් නෙවෙයි. නීතිය ක් නැහැ. ආරාක්ෂාවක් නැහැ.

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 7 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවනේ, මම සිදු නාට්‍යය බැලුවේම හාමුදුරුවරුන්ගේ චරිත නිසාමයි.මතකද සෝරත හාමුදුරුවො උන්නු පන්සලට විදේශීය සංචාරකයන් ඇවිල්ලා බුදු මැදුරේ බුදු පිළිමය ට පිටුපාල පොටෝ ගත්තු එකට මට හරියට දුක හිතුණා කියල කියපු හැටි.මම මල් පහන් පූජා කරන කොට හැමදාම ඒක මට මතක් වෙනවා. පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේ බුදු සසුන බබළවන අපට නිවන් මග කියාදෙන උගත් වියත් යතිවරයාණන් වහන්සේ නමක් වේවා.සම්බුදු සරණයි.

  • @Novelsbymashi
    @Novelsbymashi 7 หลายเดือนก่อน +57

    පින්වත් ස්වමීන් වහන්සේගේ උතුම් බලාපොරොත්තුව ඉශ්ට වේවා ❤🙏🙏

  • @Sajith_Uditha
    @Sajith_Uditha 7 หลายเดือนก่อน +2

    අපි හිතුවා කතාව ඇදපු ඇදිල්ලට අන්තිමට ඕකත් වෙයි කියලා.

  • @naveenchaminda94
    @naveenchaminda94 7 หลายเดือนก่อน +23

    උතුම් නිර්වාන සුවයම ලබාගැනීමට සක්තිය ලැබේවා බුදුසරණයි .

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 7 หลายเดือนก่อน

    සෝරත පොඩි හාමුදුරුවනේ,
    ඔබ වහන්සේ, සම්බුදු සසුන බබලනවා නියතයි..
    ඔබට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!
    ඔබ වැනි උතුම් පුතෙකු බිහිකල සසුන ට පූජා කරපු ඒ උදාර මවට,අනේක වාරයක් පින් සිදු වේවා!❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Darshanauswatta
    @Darshanauswatta 7 หลายเดือนก่อน +29

    උතුම් තෙරුවන් සරණයි පින්වත් පොඩි සාදු

  • @Kamal-o4h
    @Kamal-o4h 7 หลายเดือนก่อน

    සාදු සාදු සාද තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 7 หลายเดือนก่อน +57

    හේතුවක් දන්නෙ නෑ ,ඒත් ඇඬුණා මට😢😢😢

  • @Hiroshana360_
    @Hiroshana360_ 7 หลายเดือนก่อน +2

    මේ පොඩි හැමෝදුරුවෝ ගේ මල්ලිත් මහණ උනා වගේ මතකයි

  • @deepthisenarath
    @deepthisenarath 7 หลายเดือนก่อน +8

    සාදු සාදු පොඩි හාමුදුරුවනේ.. සැබෑ ලෙසින් මිනිසත් බවෙ අරුතක් එක් කරමින් ගත් තීරණය අපුරුයි... සත්‍යානුගිකයි.... අම්මාද මහමායාවක් වන්නෙමි පෙර සසරේ.... එවැනි මවක් ලැබීම ත් පුතුනුවන්ගේ උතුම් ගමනේ පාර කියා දුන්නේ... උත්තම මාතාවටත් පොඩි ස්වාමින්වහන්සලා දෙනාමටත් අපගේ ශාසනයෙන් නිවන් අවබෝධ වේවා කියා ප්‍රර්ථනා කරන්නෙමි... 🙏🙏🙏🙏

    • @KarunawathiKM-p2l
      @KarunawathiKM-p2l 7 หลายเดือนก่อน

      සාදු ! සාදු !! සාදු !!!

  • @pathminiherath520
    @pathminiherath520 7 หลายเดือนก่อน

    ඒ අම්මා නම් හදවතින්ම ආශිර්වාද කලා හරිම සතුටුයි .තෙරුවන් සරණයි

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 7 หลายเดือนก่อน +25

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Lily_3380
    @Lily_3380 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 7 หลายเดือนก่อน +19

    Sadu sadu sadu
    ❤ තෙරුවන් සරණයි පොඩ් හාමුදුරුවන් වහන්සේට

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼 සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය නිසාමයි සිදූ බැලුවේ .ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා .තෙරුවන් සරණයි !!!

  • @gaminibandara3640
    @gaminibandara3640 7 หลายเดือนก่อน +13

    පෙර කරපු පින්. අපිට ඒ දුර්ලබ අවස්ථාව උදා කරගන්න එක හීනයක්. ඒ මොකද අපි ගොඩක් ඇලී ගැලීම් වල පැටලිලා 😢තාම දරුවෝ පොඩි එයාලට හොද අනාගතයක් හදලා දෙන්න ඕනි

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 7 หลายเดือนก่อน

      පව තමයි මේ කොල්ලගෙි

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 7 หลายเดือนก่อน +1

      ​@@Gayan-Krishantha1984 pala awajathakaya 😂 ehema wenne narakata hitiyoth hodata hitiyothin katawath pawak na ❤

  • @zaimzaim4381
    @zaimzaim4381 7 หลายเดือนก่อน +1

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ සසර මග කෙටි වේවා නිවන් මඟ අවබෝධ වේවා

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 7 หลายเดือนก่อน +17

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nnnnnn_69
    @nnnnnn_69 7 หลายเดือนก่อน

    ඒ අම්මගේ තියෙන්නේ පින් පාටක් සියලුම දෙනාගේම සෑම සිතුවිල්ලක්ම ඉෂ්ඨ සිද්ධ වෙවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shakkyamahaulpatha176
    @shakkyamahaulpatha176 7 หลายเดือนก่อน +12

    හය හතර නොතේරෙන පොඩි දරුවෙක් 😊. මට නම් අනුමත කරන්න බෑ.කමෙන්ට් දැක්කාම තේරෙනවා බුදු දහමේ මූලිකම දේ වත් හරියට නොතේරුනු අය මේ රටේ කොච්චර ඉන්නවද කියලා. කනගාටු යි 😊

    • @stellarbuddy
      @stellarbuddy 7 หลายเดือนก่อน

      ❤️

    • @sanathsudarsana8703
      @sanathsudarsana8703 7 หลายเดือนก่อน +1

      Hoyanna one balenda mahana kare kiyala....hariyata balala hoyala katha karanna....

    • @CocaCola0801
      @CocaCola0801 7 หลายเดือนก่อน +2

      මහණ වෙන එකට consent වයසක් නීතියෙන් දැම්ම නම් හොඳයි. නැත්නම් අපරාදේ ජීවිත. මමත් පොඩි කාලෙ හැම පෝයටම වගේ සිල් ගන්න ගියපු කෙනෙක්.

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 7 หลายเดือนก่อน +1

      මොකක්ද බුදු දහමේ හරය කියමු බලන්න...
      සෝපාක, සුනීත, රාහුල තරුණ ස්වාමීන් වහන්සේලාද බුද්ධ කාලයෙ මහණ උනු...
      තමන් දන්න දේවල් කතා කරානම් ගොඩක් හොදයි... අනුකම්පා කරනවා ඔබගේ දෙමව්පියන්ට ඔබ වගේ දරුවෙක් ජාතක කරපු එකට

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 7 หลายเดือนก่อน

      ​@@CocaCola0801 😅😅😅

  • @krishanthirathnayake5923
    @krishanthirathnayake5923 7 หลายเดือนก่อน

    අනේ පුතේ ඔයා ගොඩක් නිහතමානී දරුවෙක්

  • @ludovicrobine4903
    @ludovicrobine4903 7 หลายเดือนก่อน +20

    පොඩි හාමුදුරුවන්ගේ ප්‍රාර්තනාවන් එසේම ඉටු වේවා

  • @Walking_inspire
    @Walking_inspire 7 หลายเดือนก่อน +1

    පොඩි කාලෙම සිවුරක් අන්දලා ලමා මනස පිස්සෙක් කලාම මෙහෙම වෙනවා,අවබෝධය කින් නෙවෙයි පැවිදි ජීවිතේ ට එන්නේ,media එක කොච්චර දුරට ලමා මනසට බලපෑම් කරනවද කියන්න හොදම උදාහරණයක්

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 7 หลายเดือนก่อน +3

    මේ සසරේදිම නිවන අවබෝද වේවා තෙරැවන් සරණයි පොඩි සාදුට 🙏🙏🙏

  • @tabeyrathna9078
    @tabeyrathna9078 7 หลายเดือนก่อน +5

    අපිටත් හරි සතුටුයි පොඩි හාමුදුරුවනේ ලෝකෙටම වැඩදායි හිමි නමක් වේවායි ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏

  • @prtygrl5077
    @prtygrl5077 7 หลายเดือนก่อน +1

    පුක්ශනයට ලක්වෙයි ද? ලොකු වෙලා කියයි ද ලොකු හාමුඩුරුවො ඇරිය කියල 😂 ඕව වෙනව ඒකයි කියන්නෙ පොඩි උන් මහන කරන්න හොද නෑ

  • @mokshalakshika8552
    @mokshalakshika8552 7 หลายเดือนก่อน +5

    සසරෙ ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ මෙහම මහන වෙන්නත් 😇 උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා🙏

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 7 หลายเดือนก่อน

      රස්සාව නොකර කනව කියන්නෙි පින තමයි

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 7 หลายเดือนก่อน

      ​@@Gayan-Krishantha1984 උබ වගේ එවුන් ජාතක කරපු වැස්සි කවුද බන් 😅😅😅

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 7 หลายเดือนก่อน +1

      ​@@Gayan-Krishantha1984උබ වගේ එකෙක් වදපු එකා තමයි බන් පව කලේ 😂

  • @maliyaentertainment347
    @maliyaentertainment347 7 หลายเดือนก่อน

    පින්වත් පොඩි ස්වාමීන් වහන්සේගේ උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 🙏

  • @sepaliHewage-q4x
    @sepaliHewage-q4x 7 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 7 หลายเดือนก่อน +5

    සාදු..සාදු..සාදු..සසර දුක කෙලවර කරගැනීමට හිතට ධෛර්යය ,වීර්යය ලැබෙිවා..සමිබුදු සසුන බබලවන්නට හැකිවෙිවා

  • @mayuriLuckvijaya
    @mayuriLuckvijaya 7 หลายเดือนก่อน +1

    නිවනම නාථයි ,
    නිවනම වෙත්වා

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 7 หลายเดือนก่อน

    අපේ පොඩි සෝරත හාමුදුරුවෝ අද සාසනයට පිවිසිලා සාධු සාධු සාධූ 🙏🙏🙏මගේ නම්ස්කාරය වේවා සාධු සාධු සාධූ ඒ මෑනියන් මොනතරම්නම් වාසනාවන්ත ද දරු දෙන්නම සාසනයට පූජා කරන්න අනේ සාධු සාධු සාධූ 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajiraisiwara
    @wajiraisiwara 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සමිබුදු සසුන බබලන්නට යෝධබල යෝධ ශක්තියම ලැබෙිවා!!!අනුරාධපුර මහා සංගරත්නය විසිනි.

  • @twentyabc2751
    @twentyabc2751 7 หลายเดือนก่อน

    මට නම් හිතුණා මේ පුතා ඇත්තටම මහණ වෙයි කියල දෙවෙනි සාදුත් සිඳු drama එකෙ ඇත්තටම පැවිදි කෙනෙක් වගෙ කෙසේ හෝ එක්කෙනෙක් හරි මේ භයංකාර සසරි්න් එගොඩ වෙන්න ති්රනය කලා නම් ඒක සංසාර පුරැද්දක් උතුම් නිවනනම අවබෝධ වි් මේ මැරි් මැැරි් උපදිය සසරෙ ගමන නිමා කරන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 7 หลายเดือนก่อน +16

    තෙරැවන් සරණයි .......!

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 7 หลายเดือนก่อน +1

    උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ඔබ වහන්සේට 🙏🙏

  • @dinushairangani9573
    @dinushairangani9573 7 หลายเดือนก่อน +21

    තෙරුවණ් සරණයි !පොඩි හාමුදුරුවනේ

  • @cwijerathne1394
    @cwijerathne1394 7 หลายเดือนก่อน +1

    ඇහෙන් නෑ

  • @ishankagomes
    @ishankagomes 7 หลายเดือนก่อน +3

    එසේම වේවායි ප්‍රර්ථනා කරම්

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 7 หลายเดือนก่อน

    උතුම් නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගි වේවා

  • @hashanchinthaka757
    @hashanchinthaka757 7 หลายเดือนก่อน +6

    ඩයල් එක 20 පනිනකොට කොහොමත් V8 එකක් ගෙනෙයි ගැම්මක් තමයි කොල්ලෝ දැන් පූසෝ අල්ලන එක නවත්තමු

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 7 หลายเดือนก่อน

      පල්ලි කාරයන් ෆොම් වෙලා වගේ 😅😅😅😅😅

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 7 หลายเดือนก่อน +1

      ගව ලෙනේ තවත් එකෙක් 😂😂

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi 7 หลายเดือนก่อน +1

    Budusaranai 🙏🌹❤️💚💙💚❤️🌹🙏

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 7 หลายเดือนก่อน +4

    ඒ අම්මා මුළු ලෝකෙටම ආදර්ශයක් ❤️🙏

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 7 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදූ

  • @Renu-x8u
    @Renu-x8u 7 หลายเดือนก่อน +7

    බුදු සරණයි! දෙවි පිහිටයි! පොඩි හාමුදුරුවනේ.

  • @renukarenuka4483
    @renukarenuka4483 7 หลายเดือนก่อน

    පින්වත් පොඩ් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...බුදු සසුන බැබළවීමට ශක්තිය දහිරිය ලැබේවා කියලා පර්තනා කරනවා ..👏👏👏

  • @rockstar-nw4uv
    @rockstar-nw4uv 7 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ

  • @FactTube10-e8l
    @FactTube10-e8l 7 หลายเดือนก่อน +4

    ශනුද්‍රිත් මහන වෙයිද 😂

  • @pulasthikodikara1431
    @pulasthikodikara1431 7 หลายเดือนก่อน

    පතන බොදියකින් උතුම් වු නිවන් මග සපල වේවා හාමුදුරුවනේ . තෙරුවන් සරනයි ....!

  • @priyangikumari7467
    @priyangikumari7467 7 หลายเดือนก่อน +11

    ඒ අම්මා මතු බුදු වේවි 🙏 තම දරුවන් දෙදෙනාම සසුන් ගත කල පිනෙන්🙏🙏🌼

  • @lareinaperera
    @lareinaperera 7 หลายเดือนก่อน

    පෙර පින තමයි.... ඔහොම හිතෙන්නත්,බුදු සරණයි