හිරු උදාවට කලින් නැගෙනහිර බලා විනාඩි දහයක් මේ දේ කරන්න - ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • හිරු උදාවට කලින් නැගෙනහිර බලා විනාඩි දහයක් මේ දේ කරන්න - ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • හිරු උදාවට කලින් නැගෙන...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 226

  • @abherath1015
    @abherath1015 3 ปีที่แล้ว +96

    මහත්තය මෙම වැඩසටහන් අංක කරන්න. එතකොට අලුත් කෙනෙකුට බලා ගන්න ලේසියි . මගේ යෝජනාවක්. ඔබ දෙපලටම බුදු සරණයි.

  • @micky2225
    @micky2225 3 ปีที่แล้ว +13

    අත්දැකීමෙන් කියන්නේ. මෙතුමා කියන දේ සහතික ඇත්ත නමුත් කරන දේ විශ්වාසයෙන් කල යුතුයි. ඔබට මේ විශ්වයේ පිහිට නිරන්තරයෙන්ම ලැබේවා!!

  • @ritamanojawickramaratne378
    @ritamanojawickramaratne378 3 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ තන්ත ක්‍රම සියල්ලම තුලින් ජීවිතයට යහපතක් වුණා කියන්නේ හරිම සතුටින් ..විශ්ව ශක්තිය තුලින් ජීවිතය සාර්ථක කර ගත හැකියි ..🌷

  • @user-gg3rc3tj4m
    @user-gg3rc3tj4m ปีที่แล้ว +2

    දිනේෂ් මහත්මය ඔබතුමාගේ වැඩසටහන් නිසාමයි අපි යූ ටියුබ් බලන්නෙ.වටිනාම වැඩසටහන් පමණයි. දින විසිඑකේ වැඩසටහන නිසාම මගේ නැතිවී තිබූ රන්මාල යත් නැවත හමුවුනා ඔබතුමාට නැවත නැවතත් ස්තුතියි.

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මම නම් ඒ දේ කරනවා පායන කොට ඉර බැස යන කොට හැමදාම මේ දේ කරනවා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබ තුමාගේ පණිවුඩය සුර්යයා වන්දනා කිරීමට දැන්වත් කරදුන්
    නට තෙරුවන් සරණයි ඔබ දෙපලට👃

  • @kamalranjith5356
    @kamalranjith5356 2 ปีที่แล้ว +2

    මම හැමදාම සූර්ය රාජෝත්තමයානන් වහන්සේ වදිනවා .මම සූරිය පිරිත කියලා වදිනවා.ඔබතුමාගේ වැඩ සටහන වටිනවා.හැබැයි අංක පිලිවෙලට ඇතුල් කරන්න.දීර්ඝායුෂ ලැබේවා.

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +36

    සූර්‍ය නමස්කාරය සියලුම රටවැසියන් නැවත ඇරඹිය යුතු කාලයක් මේ.ඔබතුමන් කියන දේ සත්‍යයි

  • @subahemamali1063
    @subahemamali1063 3 ปีที่แล้ว +15

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි.!

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว +11

    ඔබතුමාට ගොඩක් පින් බුදු සරනයි

  • @shanthiwannakuwatte98
    @shanthiwannakuwatte98 9 หลายเดือนก่อน +2

    This is the best episode that you have ever done

  • @sandiindi4770
    @sandiindi4770 3 ปีที่แล้ว +15

    100%ඇත්ත ඔබ තුමා කියන්නේ. මොකද මේක business එකක් කරගෙන ඉන්නේ සම (හරක්‌)
    දීර්ගායු වේවා..

  • @slkids5196
    @slkids5196 2 ปีที่แล้ว +5

    ඉතාමත් හරවත් සහ නිරවුල් ...මගපෙන්ව්මක්...

  • @ajsanjana6166
    @ajsanjana6166 3 ปีที่แล้ว +8

    බොහෝ ම පින් ඔබතුමාට .🙏

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +5

    රටත්, ජාතියත්, ආගමත්, රැගෙන. ජනතාවට සත්‍යය අවබෝධ කර දීමට ඔබ දෙපොළ ගන්නා උත්සාහය. මුළු හදවතින්ම අගය කොට සලකමි.🙏🌅🙏🌅🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූති ඔබඔබතුමාට

  • @kumarip6121
    @kumarip6121 3 ปีที่แล้ว +5

    Thank you so much. Theruwan saranai oba depolata.❤❤❤❤❤❤

  • @priyankagamage3574
    @priyankagamage3574 2 ปีที่แล้ว +3

    බොහොම පින් මහත්මයා මෙ මහත්තයා අවන්කවම කතා කරන්නෙ ඇත්තටම අසයි අහන් ඉන්නත් මෙහෙම අවන්කව කතා කරන අය අඩුයි ගොඩාක් බොහොම පින් 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว

      budu saranayi obathumata

    • @nilukavijerathna8524
      @nilukavijerathna8524 2 ปีที่แล้ว

      Obatumata niduk nirogi Suva labevavishvaya visin araksha karathva

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +2

    බොහොම හොද වැඩ සටහනක්
    සමිමා සමිබුදු සරණයි සෙත් වෙවා

  • @deepaniliyanage3955
    @deepaniliyanage3955 3 ปีที่แล้ว +3

    බොහොම අගෙයී තෙරුවන් සරණයි 🌹👏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว +4

    Oba dedenata godak sthuthiy meka kiyala dunnata. Devi pihitai.

  • @aanferdinando9046
    @aanferdinando9046 2 ปีที่แล้ว +1

    ස්තූතියි ....තෙරුවන් සරනයි ඔබතුමාලට

  • @tharangamodarage9821
    @tharangamodarage9821 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 3 ปีที่แล้ว +3

    Thank you so.much ..!!🙏🙏

  • @ravinwijesuriya5325
    @ravinwijesuriya5325 3 ปีที่แล้ว +3

    I love you soo much you are a treasure to our nation sammma sam budu saranai ❤👍

  • @manjusri9192
    @manjusri9192 3 ปีที่แล้ว +7

    මෙතුමාගේ වැඩ සටහන් මම ප්‍රායෝගික ව කරනව ගොඩක් පලදායකයි.
    ස්තුතියි ඔබ තුමාට
    පිංවත් ලොකුස්වාමීන් වහන්සේත් වෙහෙර විහාර වලට රංඩු නොවී මෙතුමාගෙන් හරි උපදෙස් ටිකක් ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
    මෙතුමාගේ ධර්මය පිළිබඳ විග්‍රහය ගොඩක් හොඳයි ,,,,මෙන්න නියම සීහෙලයො 💐.

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +1

    ඉතා මත් ම වැදගත්. ඔබ ට ස්තුතියි පුතා.

  • @janakibasnayake5080
    @janakibasnayake5080 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුති

  • @shakilaediriweera4755
    @shakilaediriweera4755 3 ปีที่แล้ว +9

    ඔබ තුමට බොහොම පින් .
    ලමයින් වෙනුවෙන් මතක ශක්තිය සම්බන්ධයෙන් කියකාරකමක් කියලා ඩෙන්න.

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว +3

    Thank you so much sir! !

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 3 ปีที่แล้ว +3

    මම කරනවා ගොඩාක් පිහිට තියෙනවා

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +2

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරනයි !!!

  • @epagemalka5648
    @epagemalka5648 3 ปีที่แล้ว +5

    Oba.tumage.video ekek enakam balagena innawa .බොහොම stuti

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බුදුසරණයි.!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි❤️

  • @bhanukapramod190
    @bhanukapramod190 3 ปีที่แล้ว +3

    ඔබේ කථා පැහැදිලි කිරීම සත්‍යයක්

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-kw5zv5yx2o
    @user-kw5zv5yx2o 3 ปีที่แล้ว +1

    Oba thumata godak pin. Apawa deuwath kalata. Theruwan saranai!

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    God bless you, budusarani.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +2

    Dinesh mhatata godak Sthuthi Neweda thumatah godak Sthuthi Dergayousa Labewa oba Depalata 🙏❤

  • @sandamalivitharana7724
    @sandamalivitharana7724 3 ปีที่แล้ว

    Thank you very much .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +2

    Mata nam godak watinawa budu saranai oyaalata 🙏🙏👌👌👌

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 ปีที่แล้ว +1

    ඔබ දෙපලටම බුදු සරණයි ..

  • @nilankanilanka1435
    @nilankanilanka1435 2 ปีที่แล้ว +2

    Theruwan saranai🙏🙏ithamath hoda wedasatahanak loku denumak lebenawa, thanks obadepalata..

  • @samithrathnayeka5273
    @samithrathnayeka5273 2 ปีที่แล้ว +1

    බුදුසරණයි.. 👍

  • @rkndr5581
    @rkndr5581 2 ปีที่แล้ว +3

    මගේ සිදුවිමක් මට ඉන්නෙ එකම පුතා අවුරුදු 1කින් මා ගියා පුතාගේ උපන් දිනය දි කේන්දර හදා ගන්න එ කඩුවෙල උපාධිය ධාරි ගුරුවරියක් වයසයි එතුමිය මගේ දරුවා දෙස විනාඩියක් බලා ඉදලා මට කිවා දරුවගේ කෙන්දර හදන්න එපා අවුරුදු 10කෙන්දර් හදන්න කිවා මගේ දරුවා වසර 10 වෙනකොට සසුන් ගත උනා කෙන්දර විස්වාස නොකරන් කෙනෙකු එදා දරුවා මගෙන් දුරස් උනාට පසු මා විස්වය කලා කේන්දර සත්‍ය තියෙනවා කියා

  • @kanthiperera5404
    @kanthiperera5404 3 ปีที่แล้ว +1

    Niwedaka mahatha hari
    Ma lassanata katha karanawa isthuthi oba depalata

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි ..ඔබ තුමාට ..!හැමෝටම වටිනා වැඩ සටහනක් ....! මමත් මේවගේ වදිනවා..ගාතාවක් කියනවා.....මුළු ලෝකෙටම සෙත් පතනවා....

    • @priyankajayalath3349
      @priyankajayalath3349 2 ปีที่แล้ว

      ඔබතුමාගේ වැඩසටහන් අංක කරන්න මුලඉදන් බලන්න බැරිවුණා අපට බලන්න හැකි

    • @nicolaFer88
      @nicolaFer88 2 ปีที่แล้ว

      Mokakda a gathawa

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    මෙතුමා කියන දේපැහැදිලි කරන්න ඔින තව මම පොඩිඩක් ලියන්නම ගුප්ත විද්‍යව කියල දෙයක් දකිනව තියනව මෙවැනි දේවල් වලින් තව කෙනෙක් පීඩනයට පත් කරනව මරනයට පවා යවනව හොද අවබෙ⁣ේධය කින් ජීවත් වෙන කෙනාට මෙිව බහු බුත ඒ කියන්නෙ හොද දැක්මක් තියන කෙනෙකුට මෙය ගලවා ගන්න අපේ බුදු දහම දීල තියනව බුදු දහම අදහන්න අදහන්න ස්භාදහමෙ ආශිර්වාදය එකතු වෙනව එතකොට කවුරැ වින කරත් වැඩක් නැහැ තමන්ට පුලුවන් ඔිනම දෙයක් විශදගන්න බුදුදහම විතරක්ම නෙවෙ සියලු ආගමි මම බුදුන් අදහන නිසා මම බදුන් වහන්සෙ ගැන කියන්නෙ♥️

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว

    බොහොම පින් සිඩු වෙවී

  • @nayomikumari6266
    @nayomikumari6266 3 ปีที่แล้ว +1

    Obathuma kiyana dewal saththai..nayak genime kramayak obathuma kiwa.man a de karala awrudu ganakin nolebunu kenek gattu nayak mata lebuna.bohoma pin.obathuma niduk niroogi jeewitayak lebewaa.

  • @malakanthiperera3006
    @malakanthiperera3006 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං...

  • @ashokaashoka6503
    @ashokaashoka6503 2 ปีที่แล้ว +4

    සූර්ය වන්දනා කරන්න මොකක් හරි ගාතවක් තියෙන්වාද. ඔබ දෙපලට ගොඩාක් ස්තුති .

  • @pulathisitv9311
    @pulathisitv9311 2 ปีที่แล้ว +2

    හැප්පුනාම ශක්තිය ඇති දේ ඉතුරු වෙයි

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏🌹

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว

    Thanks you very much.

  • @user-hj1mq5tm8k
    @user-hj1mq5tm8k 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @AnandajayathillekaAnandajayath
    @AnandajayathillekaAnandajayath 6 หลายเดือนก่อน

    කියන .සියලුම .ක්‍රම.100/100.ඔබ.අවන්ක.නම්.පමණි .සියලු .සටුන්ට.අනුකම්පා.කරනු. Sir.ට.👍

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 3 ปีที่แล้ว

    Thank you 🌹

  • @RTAINMENTMVOFFCAL
    @RTAINMENTMVOFFCAL 3 ปีที่แล้ว +13

    පළවෙනි කමෙන්ට් එක

  • @sandamalibandara9305
    @sandamalibandara9305 8 หลายเดือนก่อน

    ඉතා වැගතත්.හිරැ වන්දනාව පිිලිබඳව තවත් වැඩසටහන් කරන්න❤🙏🙏🙏

  • @wathsalasubhashanee4597
    @wathsalasubhashanee4597 3 ปีที่แล้ว

    Godak sthuthiii....kiyapu godak ewa kala..hariyatama hari.godak sathutui..

  • @chamidias3465
    @chamidias3465 3 ปีที่แล้ว +4

    mema wedanawa karanna niwasa thula Sita gena karanna berida saha eyata eliyata yaa yuthumada pehedili karadenna theruwan saranay

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 3 ปีที่แล้ว

    Thank.you very much

  • @bandaranayake441
    @bandaranayake441 4 หลายเดือนก่อน

    මාගේ කිරි‌ස්හ්නය සැබෑකල විශ්වය ඔබට ස්තුතියි

  • @suneethaamarasinghe2194
    @suneethaamarasinghe2194 3 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාටම ස්වභාවධමි මාතාවගේ ආශිර්වාදය ලැබේවා.තෙරැවන් සරණයි.!!!!!

  • @joyjoseph3856
    @joyjoseph3856 2 ปีที่แล้ว +1

    Taruwan sadu oba tumata dirgausa wawa

  • @priyaniperera6790
    @priyaniperera6790 2 ปีที่แล้ว

    Godak watina dewal kiyala denawa.apita hadenna hoda padam

  • @hemasirivardana512
    @hemasirivardana512 ปีที่แล้ว

    Obata bohoma pin Ranjane

  • @nadeenadee531
    @nadeenadee531 2 ปีที่แล้ว

    Aththatama harima asay methumage katha ahanna...

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 2 ปีที่แล้ว +1

    Obatumata bohoma Sthuthie 🙏

  • @mallikafernando1833
    @mallikafernando1833 2 ปีที่แล้ว +1

    Ehema karanawanam hodai. Mewa balana ayata lesei.. oba dennatama jesu pihitai

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว

    Taruwan saranai oyala dannatama tatha katawa b.s

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว

    Ane sir kettuwenna thanthra kramayak kiyanna puluwanda please

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    Thanks

  • @sanduniranwan3868
    @sanduniranwan3868 3 ปีที่แล้ว +2

    Godak kalekin sir thank you

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @sanjeewakarunarathna6313
    @sanjeewakarunarathna6313 3 ปีที่แล้ว +5

    Math dan ahanna patangathe .2 comment eka

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබ තුමන්ලා දෙපලටම...ඔබ නම් විශිෂ්ටයි දිනේශ් මහත්මයානෙනි...මේ සූර්ය වන්දනාව නැගෙනහිර පැත්තට හැරිලා ගේ ඇතුලෙ ඉදන් ජනෙල් ඇරලා ඉර දිහා බලාගෙන කලාට කමක් නැද්ද..

  • @hiranthiwijegoonawardane614
    @hiranthiwijegoonawardane614 2 ปีที่แล้ว

    Nethumage Durakathana Ankaya danaganna puluwanda ?

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว +1

    Thank

  • @user-hf5hf9ix8r
    @user-hf5hf9ix8r 3 หลายเดือนก่อน

    Yahapath pahadili kiriimak ජයවේවා

  • @wssiryalatha1865
    @wssiryalatha1865 3 ปีที่แล้ว +1

    oba thuma kiyanne sahathika aththa.oyawage aththa katha karana aya naha.obawage aya thamai dan ape ratata ona wela thiyenne.obathumata nirogee suwa ha deergaau pathami.

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 3 ปีที่แล้ว

    Apita halmila adukaraladena sasthrayak nedda bro,?

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว

    Obathumage video akak anthuru maga balan hitiye oba depalata godsk sthuthi

  • @renukajayanthi3689
    @renukajayanthi3689 2 ปีที่แล้ว

    Adure jeevath vana minisunva alokayak genadeemata oba darana uthsahayata bohoma pin

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว

    Budusaranai

  • @sunilrajapaksha6643
    @sunilrajapaksha6643 3 ปีที่แล้ว

    Methumage vada satahana balanna godak asaven hitiye

  • @ishararoshini9747
    @ishararoshini9747 2 ปีที่แล้ว +1

    මගේ පුතා ඉගැන්වීම් කටයුතු කරන්ඩ හරි කම්මැලියි .කියන දේ පොඩ්ඩක්වt අහන්නේ නැහැ .මේ දේට කරන්ඩ දේයක් කියන්ඩ පුළුවන් da

  • @mr.ravindra5048
    @mr.ravindra5048 3 ปีที่แล้ว

    Niyamai

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +1

    හරි වටිනා සාකච්ඡා වන් ,ඔබ දෙනාටම සුබ වෙවා ,තෙරුවන් සරනයි ,

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 3 ปีที่แล้ว

    Meya kireemata elimahanatama ya uthuda? Ge athule karanna barida?

  • @shantha126
    @shantha126 3 ปีที่แล้ว

    Mama suryawandanawa hamadama aniwaryen karana kenek.obathuma kiyana akarayatay karanne.habay mama e awasthawedi "mora piritha"kiyanawa.eka prashnayak na neda.budu saranay oba dedenatama.sthuthiy me wishwayata

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Godakma stutiy obatumanlata pin

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Tharuwan sarani

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +3

    ඔබතුමා කියන කතාව ඇත්ත තෙරැවන් සරනයි

  • @kanthijayasekara4787
    @kanthijayasekara4787 2 ปีที่แล้ว

    ඒක නම් ඇත්ත

  • @kavishkamadushan8644
    @kavishkamadushan8644 3 ปีที่แล้ว +6

    Supar....