Bojjanga Piritha - බොජ්ඣංග පිරිත - සියලු ලෙඩරෝග වලින් ආරක්ෂා වීම පිණිස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @pirithdeshana
    @pirithdeshana  2 ปีที่แล้ว +105

    Bojjanga piritha - බොජ්ඣංග පිරිත | සිංහල අර්ථය සහිත - th-cam.com/video/hKLcu7-KUN8/w-d-xo.html

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +61

    නමෝ බුද්ධාය ! උතුම් සම්මා සම්බුදු අමාමෑණි සරණ යමි ! සාදු !!! මේ උතුම් පිරිත මා දිනපතා ස්‍රවනය කරන්වා ඒ ආනුභාවයෙන් සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සියලුම සත්වයෝ සුවපත් වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @damsiluperera4120
      @damsiluperera4120 2 ปีที่แล้ว +1

      Pirithe balayen mage asanipaya suwa wewa

  • @SachiNisansala-hm5kv
    @SachiNisansala-hm5kv ปีที่แล้ว +23

    සචිනි නිසංසලාගේ සියළුම රෝග පීඩා දුරු වේවා! 🙏 සියළු සත්වයෝ නිරෝගී වේවා!🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx ปีที่แล้ว +21

    සාදු සාදු සාදු 🙏🙏🙏මෙම පිරිතෙ අනුභවයෙන් මා ඇතුළු ලොක වාසි සියලුම දෙනා සුව පත් වෙවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @priyantiku8777
    @priyantiku8777 4 ปีที่แล้ว +54

    🙏🙏🙏සාදු සාදු සාදු... මෙම බොජ්ජංග පිරිත බලයෙන් මටද මාගේ පව්ලේ සියලු දෙනාද නිදුක් නිරෝගී සුවයටම පැමිණේවා.... සියලු ලෝකවාසී ජනතාව ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙවා දුකින් මිදෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sajanimangali2811
      @sajanimangali2811 2 ปีที่แล้ว

      @@pirithdeshana සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sandunidewmini4678
    @sandunidewmini4678 2 ปีที่แล้ว +79

    මෙ පිරිතේ අනුබාව බලයෙන් මගෙ කුස තුල ඉන්නා දරුවා සියලු අගපසගයෙන් පරිපුර්න නිදුක් නිරොගි වසනාවන්ත පුත්‍ර රත්නයක්ම වෙවා.....මගෙ දියණියද මගෙ ස්වාමියාද නිරොගි වෙවා......සුවපත් වෙවා.....මගෙ කුස තුල ඉන්නා දරුවා සෙම අනිකුත් උපදින සියලු දරුවො මෙසෙ වාසනවන්තයොම වෙව.....

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @Sandaru351
      @Sandaru351 4 หลายเดือนก่อน +1

      ඔබතුමිය නිතරම අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන්න. ගර්භණී මව්වරුන් ඇසිය යුතුම පිරිත තමයි අංගුලිමාල පිරිත.

    • @kasunsaranga9658
      @kasunsaranga9658 3 หลายเดือนก่อน

      Sadu sadu sadu!!!

  • @kavishalarathnasekara6229
    @kavishalarathnasekara6229 3 ปีที่แล้ว +103

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මම ඇතුලු අසනීපයෙන් පෙලෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා... නීරෝගි සුවයම ලබත්වා..... 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +7

      එසේම වේවා සියලු සතුන් ලොව සුවපත් වේවා 🙏 🙏 🙏

    • @favouritelist1197
      @favouritelist1197 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @favouritelist1197
      @favouritelist1197 3 ปีที่แล้ว +5

      👍👍👍👍👍👍👍👍

    • @prasannaprasanna5799
      @prasannaprasanna5799 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @SanduniMalshani-d7i
      @SanduniMalshani-d7i 2 หลายเดือนก่อน

      මෙම පිරිතේ බලයෙන් සදුනිගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා

  • @TharushiVinodya-bu3iu
    @TharushiVinodya-bu3iu ปีที่แล้ว +24

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏

  • @rashmibhagya8077
    @rashmibhagya8077 2 ปีที่แล้ว +54

    මගේ නැන්දම්මාගේ සියලු රෝග දුරු වි නිරෝගී සුව ලැබේවා .🙏🙏🙏.

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @laksendesilva-cd3gk
      @laksendesilva-cd3gk 5 หลายเดือนก่อน

      ඔබ හොඳ ලේලියක්... බුදු සරණයි පුතේ

  • @nadeeshanrangana7665
    @nadeeshanrangana7665 2 ปีที่แล้ว +58

    මේ පිරිත් දේශනා බලයෙන් මා ඇතුළු අසනීප සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා! 🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @moonshine253
      @moonshine253 ปีที่แล้ว +3

      නිදුක් නිරෝගී වේවා !

  • @samalijayasekara7916
    @samalijayasekara7916 3 ปีที่แล้ว +322

    මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා...!!

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +18

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා

    • @lahirugeeganagama9656
      @lahirugeeganagama9656 3 ปีที่แล้ว +13

      ඔබගේ මව ඉක්මනින් සුවපත් වෙවා

    • @MegaDilanka
      @MegaDilanka 2 ปีที่แล้ว +7

      Ikman suwaya lebewa! 🙏

    • @syamalichandrika7259
      @syamalichandrika7259 2 ปีที่แล้ว +3

      Mama.dunay..inne
      Magge.leda
      Dul.laradara.nathi.wrwa

    • @zharahafza3102
      @zharahafza3102 2 ปีที่แล้ว +4

      නීරෝගි සුව ලැබේව ! 🙏🥺❤️

  • @nilukathushari7503
    @nilukathushari7503 3 ปีที่แล้ว +63

    පිරිතේ බලයෙන් මගේ මනුදි දුවගෙ ලෙඩ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @ransocialtv
      @ransocialtv 3 ปีที่แล้ว

      ඉක්මනින්ම සුවය ලැබේවා

    • @dineshsaman4461
      @dineshsaman4461 3 ปีที่แล้ว

      ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි

    • @sajanimangali2811
      @sajanimangali2811 2 ปีที่แล้ว

      Suvapath wewa

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @prasadirasangani3263
    @prasadirasangani3263 ปีที่แล้ว +25

    මගේ මල්ලීගේ සියලු රෝගයන් දුරු වී ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @dharshanabollagalage9285
    @dharshanabollagalage9285 3 ปีที่แล้ว +126

    මෙ පිරිතෙ අනුබවයෙන් මගේ බිරිඳගේ (සච්ලා කුමාරි) පිලිකාව සුව වේවා

    • @hansiileperuma2676
      @hansiileperuma2676 3 ปีที่แล้ว +21

      Mage pera athmeka hari me athme hari kala kusalayaka balayen oyage බිරිඳ ikmanin suwapath wenna kiyala seth pathanawa.

    • @kanthirohini1565
      @kanthirohini1565 3 ปีที่แล้ว +3

      Uy] y is a ty

    • @junipergroup189
      @junipergroup189 3 ปีที่แล้ว +5

      Niduk wethwa! Neerogi wethwa! Suvapath wethwa!

    • @Movieshub1203
      @Movieshub1203 3 ปีที่แล้ว +2

      Niduk wethwa nirogi wethwa suwapath wethwa

    • @streb6
      @streb6 3 ปีที่แล้ว +3

      Neerogi suwaya labi obage birindata sampurna suwaya labewa, deergayusha labewa, niduk wethwa, siyalu arakshawa niyatha sudusu prathikara niyama lesama labewa !💪💪💪

  • @SLPhoneTechnician
    @SLPhoneTechnician ปีที่แล้ว +64

    මෙය ශ්‍රවණය කරන සැමගේම රෝගාබාධ දුරුවේවා🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @NeveinDamsithu-sz7wu
    @NeveinDamsithu-sz7wu ปีที่แล้ว +12

    බුදු ගුණ සරණින් මගේ පුතාට ඉක්මනින් සුව ලැබේවා!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chandrika140
    @chandrika140 ปีที่แล้ว +33

    මගේ දරුවා යන මාර්ගය වෙනස් කරලා එයට හරි මාර්ගය යන්න හිතක් ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +50

    මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම ලෝක වාසි සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @sabeethagunawardhana2898
    @sabeethagunawardhana2898 2 ปีที่แล้ว +39

    මගේ පුතාගේ ලෙඩ සුවපත් වේවා .🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 බුදු සරණයි

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 2 ปีที่แล้ว +43

    ලොව දුකින් පිඩා විදින සියලු සත්වයින් දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @kasunsaranga9658
      @kasunsaranga9658 3 หลายเดือนก่อน +1

      Sadu sadu sadu 🙏🏿🙏🏿🙏🏿

  • @SitharaChamika-wu9su
    @SitharaChamika-wu9su ปีที่แล้ว +17

    සියලු සත්වයෝ ලොව සුවපත් වේවා නිරෝගී වෙත්වා...දුක නැති වෙත්වා 🙏💫

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Nzerome11
    @Nzerome11 3 ปีที่แล้ว +48

    මාගේ මානසික රෝග දුරු වේවා 🙏🙏

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @madushani8661
    @madushani8661 3 ปีที่แล้ว +30

    මාගේ ශරිිරයේ රෝග ගැටලු විසදිි මගේ කිරි සිහිනය ඉටුවෙිවා.අප්‍රමාන බලයක් ඇති මෙම පිරිතේ ආනුභාවයෙන් මා සුවපත්වෙිවා

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @pansilupansilu1303
      @pansilupansilu1303 3 ปีที่แล้ว

      එසේම වේවා 🙏

    • @sajanimangali2811
      @sajanimangali2811 2 ปีที่แล้ว

      එසේම වේවා 🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว +7

    ලොව සියලු සත්වයොම නිදුක් නිරෝගී සුවපත්බව ලබත්වා .සියලු සත්වයොම ශාන්තසුවයට පත්වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malshiboo
    @malshiboo 3 ปีที่แล้ว +62

    කොරෝනා වසංගතයෙන් පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා 🙏🏻නිරෝගී වේවා 🙏🏻☸️

    • @favouritelist1197
      @favouritelist1197 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @chandrawathi5248
      @chandrawathi5248 2 ปีที่แล้ว

      ලෝක. වාසී සියලුදෙනාම සුව පත් වේවා සතුටින් ඉන්න ලැබේවා

  • @chinthakasampath3669
    @chinthakasampath3669 ปีที่แล้ว +18

    මගේ තාත්තාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

    • @PriyankaWijerathna
      @PriyankaWijerathna 7 หลายเดือนก่อน

      Mage mallige daru petiyage thiyena siyeluma leda sanipa wewaa me pirithe balayen....yenu baba oya ikmanin sanipawenna... Budu saranai petiyata

  • @SlgamingDilhan
    @SlgamingDilhan ปีที่แล้ว +19

    මෙම පිරිත ශ්‍රවණය කරන සියලුම දෙනා සුව පත් වෙත්වා🙏🙏🙏🙏

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 ปีที่แล้ว +12

    මේ උතුම් පිරිතේ බලයෙන් .මාගේ පපුවේ වේදනාව සුව වෙත්වා..!

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 11 หลายเดือนก่อน

      ඔබට සුව වේවා..!!

  • @MalithiUthpala
    @MalithiUthpala ปีที่แล้ว +14

    ලොව වසන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SlgamingDilhan
    @SlgamingDilhan ปีที่แล้ว +13

    මේ පිරිතේ ආනුභාවයේන් සියලු දුක් දුරු වේවා 🙏🙏🙏🙏

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya9030 3 ปีที่แล้ว +13

    බොජ්ඣංග පිරිත ආශිර්වාදයක් වෙම් වා සාදු සාදු ශ්‍රි ගෞතම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +70

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ ඇස සුව වේවා ....🙏🙏🙏❤️🥺

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +5

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 2 ปีที่แล้ว +6

      @@pirithdeshana බොහෝම ස්තූතියි 🙏🙏🙏❤ දැන් මගේ ඇහැ ගොඩක් දුරට හොදයි ❤️🙂 තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว +2

      ඉක්මනින් සුවපත් වේවා

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 2 ปีที่แล้ว +2

      @@shanestinguard9385 බොහොම ස්තූතියි 🙏🙏🙏❤️🥰 දැන් මගේ ඇහැ ගොඩාක් දුරට හොදයි ☺🤗

  • @moonshine253
    @moonshine253 11 หลายเดือนก่อน +2

    ඔබෙත් මගෙත් සියළු ලෙඩ රෝග සියල්ල දුරු වේවා ! සැමට සෙත වේවා සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා 🙏 සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @piumiimalka9774
    @piumiimalka9774 2 ปีที่แล้ว +24

    මේ පිරිතේ බලයෙන් මාගේ මවගේ දනිස් අමාරුව සුවපත් වේවා..

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 බුදු සරණයි

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏මේ උතුම් තුරැනුවන් සරණයි සාදු🙏සාදු🙏සාදු🙏පින්වත්

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nilminigunathilaka9243
    @nilminigunathilaka9243 ปีที่แล้ว +9

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ සහ මගේ අම්මාගේ සියලු අසනීප සුවපත් වෙත්වා. අපිට නිදුක් නිරෝගී සුවප ලැබේවා. සියලු සත්ත්වයෝ ද සුවපත් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 ปีที่แล้ว +18

    සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @gnanawa3861
    @gnanawa3861 3 ปีที่แล้ว +22

    මේ පිරිත් දේසනාවේ බලයෙන් ආරද්‍යා දෝනිගේ සියලු අසනිප දුරු වේවා නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා !!!!තෙරුවන් සරණයි ..

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @senirusewjaya
    @senirusewjaya ปีที่แล้ว +4

    මෙම පිරිත් දේශනාවේ බල මහිමයෙන් සෙනිරු පුතාට නිරෝගී සුවය ලැබේවා!!!!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nilusenanayake4683
    @nilusenanayake4683 3 ปีที่แล้ว +12

    සාදූ සාදු සාදූ මේ උතුම් පිරිත් බලයෙන් ලෝක වාසී සියලු සත්වයෝ සුවපත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @achinipathirana2687
    @achinipathirana2687 ปีที่แล้ว +5

    මේම බලගතු පිරිතේ අනුහසින් මාගේ දරැවා මෙන්ම ලොව සියලුම දරැවන් සුවපත් වේවා නිරෝගි වේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      🙏 🙏 🙏

    • @moonshine253
      @moonshine253 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @AyeshaLakshi
    @AyeshaLakshi 9 หลายเดือนก่อน +5

    Me පිරිතෙ අනුභව යෙන් මගෙ කැස්ස අඩු වේවා 😊😊❤😊😊

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @arunachandani3647
    @arunachandani3647 ปีที่แล้ว +2

    මෙම උතුම් පිරිතේ ආනුභාව්‍යෙන් මාගේ පියාගේ දෙපා ඉකමනින් සුව ලැබේවා සියලුම රෝග දුරු වේවා සියලුම දෙනාට යහපතක් ම වේවා .🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදූ ..!!!...

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @krishanikaushalya5825
    @krishanikaushalya5825 ปีที่แล้ว +15

    බොජ්ඣග පිරිතේ ආනුභාව බලයෙන්,මගෙ දියනියගෙ හදවතේ කපාටයේ තිබෙන්නා වූ විශබීජය ඉවත්වේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 3 ปีที่แล้ว +7

    මෙම pirth desenawe අනුභවයෙන් mata waledi athi සියලු රෝග දුරු වේවා !නිදුක් නීරෝගී suweya labewa .සියලු සතුන් suwepath වේවා sadu sadu

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @ayeshasewwandi1619
    @ayeshasewwandi1619 9 หลายเดือนก่อน +3

    මගෙත් මාගේ ස්වාමි පුරුෂයාගේත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා!! නිරෝගී සුවය ලැබේවා!

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය මෙම පිරිතෙ ආනුභාවයෙන් කොරෝනා වසන්ගතයෙන් පීඩා විදින සියලුම දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සියලු දෙනාටම ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @dilsharaweerasinghe4714
    @dilsharaweerasinghe4714 4 ปีที่แล้ว +44

    සියලු ලෝ වැසියන් සුවපත් වෙත්වා !

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @gayanlakmal8919
    @gayanlakmal8919 2 ปีที่แล้ว +15

    උතුම් පිරිත් බලෙන් මගේ මවගේ සියලු ලෙඩරෝග සුවපත් වේවා!බුදුසරණයි!🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      බුදු සරණයි සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +8

    මාගේ .නමස්කාර වෙිවා ...මම.හැමැදාම . ආනවා ..මට..නිරොගි සුවැය ලැබෙිවා ..මගේ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට..යහාපැතැක්ම වෙිවා ..දෙසනා ..කරන..සියලුම .සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ..දිර්ඝායුස ලැබෙිවා ..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sunethrafernando4752
    @sunethrafernando4752 2 ปีที่แล้ว +6

    මෙ පිරිත් බලයෙන් පුංචි William පුතාට තිබෙන සියලුම ආබාධ සුවවි කටින් ආහාර අනුබව කරන්න ෂක්තිය ලැබේවා 🙏🏽සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @kavindudilshan7924
    @kavindudilshan7924 4 ปีที่แล้ว +40

    සියලූම දෙනා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වේවා ...
    රෝගයෙන් පෙලෙන්නන් ඉක්මනින් සුව වේවා..

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว

      එසේම වේවා! 🙏 🙏 🙏 🙏

  • @maleeshadilhani9078
    @maleeshadilhani9078 2 ปีที่แล้ว +16

    මේ පිරිතේ අනුහසින් මගේ රත්තරන් අම්මා ඉක්මනින් සුවය ලැබේවා ...මේක හදපු ඔබටත් ස්තූතියි .

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බොහොම පිං

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @eranda5702
    @eranda5702 3 ปีที่แล้ว +199

    අනේ මේක කියවන අය මගේ මනසේ තියන වියා කුල තාවය නැති වෙන්න කියලා ප්‍රර්ථනා කරන්නකෝ
    සියළුම දෙනාටම තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bmad875
    @bmad875 6 หลายเดือนก่อน +3

    මාගේ දරුවා සියලුම රෝග වලින් ආරක්ෂා වේවා, ඉක්මනින් සනිප වේවා.. බුදුසරණයි..🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

    • @bmad875
      @bmad875 5 หลายเดือนก่อน

      Thank you🙏🙏මගේ දරුවා ඉක්මනින් සුව වේවා, ඔබතුමා ට ස්තුතියි ..🙏🙏🙏​@@pirithdeshana

  • @nilanthisenadheera5291
    @nilanthisenadheera5291 3 ปีที่แล้ว +47

    කොරොනා රෝගයෙන් හුස්ම ගැනිමට අපහසු සියලුම රෝගින් ආරක්ෂා වෙත්වා !! මේ පිරිතේ බලයෙන්!"!

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +3

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @sunethrafernando4752
    @sunethrafernando4752 2 ปีที่แล้ว +5

    පුංන්චි පුත් විලියමි ට ඉක්මන් සුවය ලැෙබවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @badkina3539
    @badkina3539 2 ปีที่แล้ว +17

    මගේ තාත්තා ගේ සියලු ලෙඩ රෝග දුරු වේවා.

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @rangikabandara7516
      @rangikabandara7516 ปีที่แล้ว

      Mage tathta ge siyalu leda roga duru wewa

  • @nilanthasandakalum6440
    @nilanthasandakalum6440 ปีที่แล้ว +6

    අපේ ගෙදර සියලු දේනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏 නිලන්ත .ලසන්ති.යසිරු පුතා.රිද්මි දුව.💓💓💓 බොජ්ඣන්ග පිරිතේ බල මහිමේ ආනුබාවේ බලයේන්🙏🙏🙏🙏🙏🙏

  • @pmphansi750
    @pmphansi750 ปีที่แล้ว +9

    ධීර පුතාගේ නෙත් දෙක සුව වේවා....!!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 11 หลายเดือนก่อน

      සුවපත් වේවා..!!

  • @damsiluperera4120
    @damsiluperera4120 2 ปีที่แล้ว +6

    Me pirithe balayen mama duk vidina me asanipaya suwa wewa 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 බුදු සරණයි ඔබට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    උතුම් පිරිත් දේශනා බලයෙන් සැමට සෙත් වේවා ! 🙏
    උතුම් සම්මා සම්බුදු සරණයි ! 🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      බුදු සරණයි 🙏 🙏 🙏

  • @lahirugeeganagama9656
    @lahirugeeganagama9656 3 ปีที่แล้ว +12

    මගේ අම්මා ඉක්මනින් සුව පත් වෙවා ... මගේ අම්මාගේ මනස සුවපත් වෙවා ...ඇයගේ ශරීර ශක්තිය ඇති වේවා ...

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @nadikanadika6936
    @nadikanadika6936 3 ปีที่แล้ว +19

    මේ පිරිතේ බලෙන් සියලු දෙනා සුවපත් වෙවා

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      එසේම වේවා සියලු දෙනාට ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @chandanajayawansa3807
      @chandanajayawansa3807 3 ปีที่แล้ว

      .

    • @chandanajayawansa3807
      @chandanajayawansa3807 3 ปีที่แล้ว

      Tbjkkbx

    • @malkanthinissa
      @malkanthinissa 6 หลายเดือนก่อน

      🙏🙏🙏❤️🤲

  • @ChinthakaLakmal-ew5id
    @ChinthakaLakmal-ew5id 9 หลายเดือนก่อน +3

    සියලු ලෝක සියලු සත්ත්වයො නිබ්බාණ පාරම සුඛයෙන් සුඛයෙන් සුවපත් වෙත්වා

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +13

    මගේ .සියලුම . බලාපොරොත්තු ..ඉටුවෙවා ..සියලුම දෙනාට යහාපැතැක්ම වෙිවා ..සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @danasirisamarathunga2108
    @danasirisamarathunga2108 3 ปีที่แล้ว +3

    බොජ්ජන්ග පිරිත් බලයෙන් මට කඩින් කඩ හැදෙන පපුව අමාරුව මේ පිරිත් බලයෙන් සුව වේවායි පාර්තනා කරමි .සාදු .සාදු .සාදු

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

  • @sunethrafernando4752
    @sunethrafernando4752 3 ปีที่แล้ว +10

    Bojjange pirith balayen mage punchi munupurage siyaluma abada suwa wewa 🙏🏽punchi pututa husma ganna sakthiya labewa 🙏🏽mage chuti diyanyage pawle siyaluma denata ikman suwaya labewa 🙏🏽sadu sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sujeewayamasinghe5015
      @sujeewayamasinghe5015 ปีที่แล้ว

      Me pirthe balen mage mallita ikmanin suwaya lebewa lebewa lebewa

  • @sandunidewmini4678
    @sandunidewmini4678 3 ปีที่แล้ว +9

    මගෙ සියලු ලෙඩ රොග නැති වී නිරොගි වෙවා.....මගෙ ස්වාමියා නිරොගි වෙවා .....මගෙ දරුවා නිරොගි වෙවා .....සෑම දෙනා සුවපත් වෙවා ..

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @shanestinguard9385
      @shanestinguard9385 2 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @roshnikariyawasam8975
    @roshnikariyawasam8975 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏 .බොජ්ජංග පිපිරිතෙහි ආනුභාවයෙන් මාගේ පවුලේ සියළු දෙනාටම නිරෝගි සම්පත් ලැබේවා 🙏 ලෝවැසියන් සියළු දෙනාටම නිරෝගි සම්පත් ලැබේවා 🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @prasannasanjeewa4145
    @prasannasanjeewa4145 9 หลายเดือนก่อน +3

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා!!

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @indranalini4220
    @indranalini4220 3 ปีที่แล้ว +12

    සාදු.. සාදු.. සාදු මාගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝග වේදනාවන් දුරු වී මට සැනසීම ලැබේවා...

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @maduff3159
    @maduff3159 ปีที่แล้ว +2

    මගේ අම්මා සුවපත් වේව ...සාදු සාදු ...

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 💐💐💐 උතුම් පිරිතෙඅශිර්වාදය🙏🙏🙏මගෙපුතාලැබෙවා.සියළුග්‍රහදොෂදුරුවෙවා

  • @BinaraManahara
    @BinaraManahara 9 หลายเดือนก่อน +2

    මගේ රත්තපන් ලොකු මල්ලියට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලබා දෙන්න බුදු සමිදුනේ.ඔබ වහන්සේගේ සත්‍යානුභාව බලයෙන් මගේ මල්ලිට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nilanthisenadheera5291
    @nilanthisenadheera5291 3 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!! මේ පිරිතේ බල මහිමයෙන්..!!!

  • @g.apunsaranjaliperera9164
    @g.apunsaranjaliperera9164 ปีที่แล้ว +6

    මාගෙ තිබෙන රෝගය ඉක්මනින් සුවපත් වේවා !🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @oshanheshan5257
    @oshanheshan5257 2 ปีที่แล้ว +6

    මගේ දරුවාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ලැබේවා!!!

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @ChamindhaPradeep
    @ChamindhaPradeep ปีที่แล้ว +2

    මගෙ පුතා සහිරු ඒයාට තියේ ලෙඩ දුක් දුරු වේවා මේම පිරිත් දේශනයේ අනුභාවෙන්

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @shiromikariyawasam6717
    @shiromikariyawasam6717 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ...සියලු සත්වයො සුවපත් වේවා ...නිරෝගි වේවා ..

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nadeeshanethmini4838
    @nadeeshanethmini4838 7 หลายเดือนก่อน +2

    Me pirithe anu bawayen mage daruwage leda suwa wewa..🙏🏼🙏🏼🙏🏼

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @Allinone-mb8bv
    @Allinone-mb8bv ปีที่แล้ว +7

    මගේ රත්තං අප්පච්චි ඉක්මනින් සුව වේවා 🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +7

    මේ පිරත් බලයෙන් මගෙත් මගේ තාත්තාගේ ත් ,අම්මගෙත් සියළු රෝග ඉක්මනින් සුව වේවා ! සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

    • @moonshine253
      @moonshine253 ปีที่แล้ว +1

      ​@@pirithdeshana බුදුසරණයි ! 🙏

  • @Ceylon_Traveler_
    @Ceylon_Traveler_ 9 หลายเดือนก่อน +3

    රෝග සෑදී ඇති සියලුම දෙනා සුවපත් වේවා...!!!!!!!

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @d.s.edirisooriya6215
    @d.s.edirisooriya6215 ปีที่แล้ว +2

    මේ පිරිතේ ආනුභාවයෙන් මා⁣ගේ දියණිය පූර්ණ සුවයට පත් වේවා!!!!!!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @eranioshadee
    @eranioshadee 3 ปีที่แล้ว +7

    ටෙවින් කේමිර පුතණුවන්ගේ සියලු රෝග, පීඩා දුරුවී නීරෝගී සුවයම වේවා!!! දීර්ඝායු වේවා!!!

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @shiromid5546
    @shiromid5546 9 หลายเดือนก่อน +2

    තමරා kumarita budusaranai ඉක්මනින් suwepath වේවා

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 3 ปีที่แล้ว +11

    ඉතාමත් අපහසුවෙන් සිටින මා හටත් මගේ පවුලේ අයටත් කොරෝනා වෛරසයෙන් බැට කන සියලුම දෙනා වහා වහා මේ පිරිතේ බලයෙන් සුවපත් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @ransocialtv
    @ransocialtv 3 ปีที่แล้ว +10

    සැමටම සම්බුදු බලයෙන් සක්තියෙන් යහපතක්ම වේවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Sadu Sadu Sadu siylustwyo niduka watawa nirogiwatwa

  • @piumiukwaththe1271
    @piumiukwaththe1271 ปีที่แล้ว +9

    ජාතික රෝහලේ icu ඉන්න මගෙ සහෝදරයාට ඉක්මනින් සිහිය ලැබේවා.ඉක්මනින් හොද අතට හැරේවා.

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @dulasiperera3431
    @dulasiperera3431 2 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ 🙏 අසනීපව රෝහල්ගත වී සිටින මාගේ මිතුරියගේ පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා ❤

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @mallikasaisai9488
    @mallikasaisai9488 2 ปีที่แล้ว +3

    මාගේ, සියලු, ලෙඩ, සුව,වේවා, 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 බුදු සරණයි

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +8

    බොජ්ඣංග පිරිත බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @avanthikarunarathna9402
    @avanthikarunarathna9402 2 ปีที่แล้ว +1

    මගේ රත්තරන් තාත්තා සුවපත් වේවා 🙏🏻🙏🏻 සුවපත් වේවා 🙏🏻🙏🏻 සුවපත් වේවා 🙏🏻🙏🏻

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @ජයලත්-123
    @ජයලත්-123 หลายเดือนก่อน +3

    මෙම පිරිත බලයෙන් මගේ අම්මාට යි තාත්තාට යි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤ හැමදාම එකට ඉන්න ඔනේ 😊❤

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +7

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @obhashiprashani1242
    @obhashiprashani1242 ปีที่แล้ว +2

    මේ උතුම් වූ පිරිත් දේශනා වේ අනුහසින් මාගේ ගාරවී නම් දෙටු දියණිය ගේ සියලු රෝග දුරු වී නිරෝගී සුවය ලැබේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 9 หลายเดือนก่อน +3

    Mage sariraye athi siyalu roga duruwewa
    Awagema mage pawle dudaruwan athulu siyalu denatma niduk nirogi suwa labewa🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @sunethrafernando4752
    @sunethrafernando4752 2 ปีที่แล้ว +2

    Bojjange pirith balayen punchi puthu Williamge siyaluma vedanawan 🙏🏽saha siyaluma leda roga ikmaninma suwa wewa 🙏🏽🙏🏽🙏🏽🙏🏽👶🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏