රණවිරු පවුලක අවසානය පැල්පතක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 369

  • @sayuniremantha3915
    @sayuniremantha3915 7 หลายเดือนก่อน +10

    මල්ලි මමත් Army එකේ Rsm කෙනෙක් උඹට බුදු සරණ වේවා සහෝදරයා ජය වේවා

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 ปีที่แล้ว +72

    හොරු සැප විදිනකොට වීරයෝ දුක් විදිනවා.බොරුවට දැන් ඉන්න එවුන් පොෂ් සීන් එකේ වීරයෝ වෙන්ඩ දැගලුවට මේ තමා ඇත්තම වීරයෝ අපි හැමෝම ලැජ්ජා වෙන්ඩ ඔනේ

    • @bhathiyaherath3259
      @bhathiyaherath3259 3 ปีที่แล้ว

      Iuo

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว

      Aththa chande dila mun path karaganipu api genama lejjai.rata palanaya karana minissunta kawadawath hodak wenne nehe.

  • @fghqwe927
    @fghqwe927 5 ปีที่แล้ว +64

    මොන දේ උනත් රට වෙනුවෙන් ජීවිතෙ කැපකරපු වීරයෙක් ඔහුට සාදාරනයක් ඉටු කරන්න

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว +37

    ජනාධිපතිතුමනි අපේ ජිවිත බේරගත්තේ මේ රණවිරුවන්.මේ රණවිරුවා වෙනුවෙන් සාදාණයක් කරන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @dammia5993
      @dammia5993 4 ปีที่แล้ว

      විරුවන්ට තෙරුවන් කියනු.හොරුන්ට මුක්කු නොදි

  • @madushani2965
    @madushani2965 5 ปีที่แล้ว +59

    අපේ මව්බිම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල රණවිරුවෙක්.ඔහු වෙනුවෙන් සාධාරණයක් විය යුතුයි.තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .

    • @anurahenage4824
      @anurahenage4824 4 ปีที่แล้ว +2

      oya manasikathwaya danne ea thathwayata path una aya witharai

    • @chamaraprabath4637
      @chamaraprabath4637 4 ปีที่แล้ว

      ela

    • @lalanthachathuranga11
      @lalanthachathuranga11 4 ปีที่แล้ว

      හාහා

    • @pushpakumara7739
      @pushpakumara7739 8 หลายเดือนก่อน

      මෙයට මැඩිකල්.යංඩ පුලුවන් බෙහෙත් ගංඩ පුලුවන් ඇප්සන්.ගෙවන්නේ නැහැ

  • @jcnewslanka7544
    @jcnewslanka7544 4 ปีที่แล้ว +28

    මට මේයා ගැන විතරක් දෙන්න දුරකතන අංකයක් දෙන්න මම හිරු ටිවී ප්‍රවෘත්ති අංශයේ ඉන්නේ අපි රටට පෙන්නලා එයාට අවශ්‍ය දෙවල් දෙමු ඔයාගේ චැනල් එක ගොඩක් හොද වටිනා එකක්

    • @GayanPriyantha306
      @GayanPriyantha306 7 หลายเดือนก่อน +1

      වනැස යූටියුබ් නාලිකාව ට අනිවාර්යයෙන්ම සම්බන්ද කරමු❤

  • @GayanPriyantha306
    @GayanPriyantha306 7 หลายเดือนก่อน +9

    යකෝ මූ අපේ විරුවෙක්..... මෙයාට උදව්වක් කරමු❤❤

  • @candycortez8166
    @candycortez8166 5 ปีที่แล้ว +57

    කොච්චර උනත් දරැනුයුද්දෙටසහබාගීවුකෙනෙක්. රජයමැදහත්වී ගෙයක්වත්හදලාදීයයුතුයී ඔබනීහඨව ඉටීයොත් කවුරැත්මැදීහත්වෙන්නෙනෑ පුලුවන්තරන් පාලකයෝදැනුවත්කරන්න

    • @sulankurulla114
      @sulankurulla114 5 ปีที่แล้ว

      Kohomada eka me wage un wedi tiyala maranna ona yako pinatada weda kare padi hamba unane ewagen badu gahala kala bila den baba hukun munta ula tiyanna ona

    • @sadunshalitha5716
      @sadunshalitha5716 3 ปีที่แล้ว

      @@sulankurulla114 Ane Me Ubata Karanna Deyak Nattam Kata Puka Wahan Hitu Thirisana Uba Danne Na Ne Atta Mokakda Kiyala Ponnaya

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @@sulankurulla114 උල තියපන් උබෙ අම්මට😂

  • @GayanPriyantha306
    @GayanPriyantha306 7 หลายเดือนก่อน +7

    මෙයා වනැස යූටියුබ් නාලිකාව ට සම්බන්ධ කරන්න ❤❤❤❤ අනිවාර්යයෙන්ම

  • @samsalmmm888
    @samsalmmm888 5 ปีที่แล้ว +16

    අපේ රට වෙනුවෙන් දුක් විදපු රනවිරුවෙක් පවු ඇත්තටම හරිම දුකයි කවුරුත් හෝ මැදිහත් වී නිවසක් සාදා දෙන එක තමයි කරන්න ඕනි

  • @chamithdilka2026
    @chamithdilka2026 3 ปีที่แล้ว +13

    නිවාස ආදාරයක් දුන්න නම් ඒ පිනම ඇති ජිවත් වෙන්න සතුටින්
    ඔබට තෙරුවන් සරණයි රන විරුවානනේ
    💙💙💙

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +12

    පව් දෙයියනේ පිළිසරණක් අවශ්‍යයි බුදු සරණයි

  • @bobsmith1827
    @bobsmith1827 5 ปีที่แล้ว +68

    ඔහුගේ Absent එක ගැන නොව, කළ අනගි සේවය වගේම කුඩා දරුවන් ගැන සිතා උදව් කරන්න.

    • @deepalrupasinghe8149
      @deepalrupasinghe8149 5 ปีที่แล้ว +3

      Lankawe ranawiru ayatana me gena soya bala sahana denne

    • @josephpalitha7862
      @josephpalitha7862 5 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @دميكادميكا
      @دميكادميكا 5 ปีที่แล้ว +1

      Atha

    • @kalyanirohini1738
      @kalyanirohini1738 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @udithasandaruwan5292
      @udithasandaruwan5292 4 ปีที่แล้ว +1

      Absent eka kata karanna ewun dawaskwat yuddeta giyapu ekekda..me kolla oparesan 20 giyalu mungen weda ganna hoday uta salakanna be..colabata wela sepa ganna ballanta kiyanne me wage ewunta deviyanta wage salakapiyaw..nettam anagate prassnekadi issarahata enna taruna kolla netiwey....

  • @samudrakarunarathna-bv7ub
    @samudrakarunarathna-bv7ub 7 หลายเดือนก่อน +6

    පව් හමුදාවේ දරුවා හමුදාවේ අයගේ ඇස් ගැටේවා

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +4

    ගරු ජනාධ්පතිතුමණි මේ වගෙ වීරයන් නිසා තමයි අපි අද නිදහසෙ ජීවත් වෙන්නෙ..ගරු හමුදාපතිතුමණි..මෙතුමාට සාධාරණයක් ඉෂ්ථ කර දෙන්න..අහින්සක දරු පැටවු වෙනුවෙන්..අවුරුදු 4ක් පඩ්යෙන් කපාගත්තු මුදලවත් මෙතුමට ලබා දෙන්න.ඒක ගොඩාක් පිං.

  • @DammikaKumara-o3h
    @DammikaKumara-o3h 7 หลายเดือนก่อน +7

    මට මෙයාව හොයා දෙන්න දුර්කතනය අරන් දෙන්න

  • @sayuniremantha3915
    @sayuniremantha3915 7 หลายเดือนก่อน +3

    Hoda wadak කරන්න ඔබට බුදුසරණ ජය

  • @nishanthaboteju1893
    @nishanthaboteju1893 4 ปีที่แล้ว +6

    ඇත්තටම දුකයි..... නියම රණවිරුවෝ

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +12

    යුධ හමුදාපති තුමාගේ අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

  • @jagj5452
    @jagj5452 4 ปีที่แล้ว +10

    රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියපු මේ බිමේ සුජාත පුතෙකුට අත්වෙන්නෙ මේ වගේ ඉරණමක්ද?? දුකයි, ඒ වගේම ලැජ්ජයි!!!!!!

  • @chathuramadushan9770
    @chathuramadushan9770 4 ปีที่แล้ว +9

    මේ කොල්ලට මේ මුලු ලංකාවම නයයි

  • @sampaththushara5415
    @sampaththushara5415 5 ปีที่แล้ว +21

    වුදවු කරමු

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +6

    බුදුසරනයි ..පුලුවන් අය උදවු කරන්න..

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 4 ปีที่แล้ว +5

    ඉතාමත් සතුටින් උදව් කරන්න කැමතියි . නම කියන විට අංක කියන විට ලිපිනයන් අඩුගානෙ 3න් වතාවක්වත් කියන්න අපිට ලියාගන්න අපි රක්ෂාවක් කරන නිසා නිතර නිතර අහන්න වෙලාවක් නැහැ . වේගයෙන් කියාගෙන යන්නේ නැතුව සැනසිල්ලේ කියන්න.

  • @tilakwidan6304
    @tilakwidan6304 5 ปีที่แล้ว +21

    පුලුවන් අය උඩව්වක් කරන්න
    අනම් මනම් කියන්නෙ නෙතිව

  • @tharakaariyasighe4455
    @tharakaariyasighe4455 5 ปีที่แล้ว +21

    මේත්.වීරයෙක් ඔහුටත් පිහිට වෙන්න ජනාධිපති තුමනි

    • @dammia5993
      @dammia5993 4 ปีที่แล้ว

      වුන්ට තෙරෙන්නෙ නැහැ

  • @lailawm6004
    @lailawm6004 4 ปีที่แล้ว +1

    pau apei wanuwan rata wanuwan gehein ada wala thiyana day hamuda pathi thumani me aya gana balanna budusaranei

  • @مليكهمليكه-ل5ع
    @مليكهمليكه-ل5ع 4 ปีที่แล้ว +1

    Daruwo..oya.yanna..gampah..Amila..wadamahattaya...ladata
    .,oyata..sanipa..wanawa..suwr..oayata..budusarani

  • @niwotnperera5327
    @niwotnperera5327 4 ปีที่แล้ว +1

    attatama godak dukai mawani bohoo ranawiruwan me rata tula asaranawa sitiy avani asarana paul walata rajaya udau kala utui

  • @අපි2024
    @අපි2024 3 หลายเดือนก่อน

    මචං ඔවා ඔහොම තමයි මම අවුරැදු අටක් ඉදලා අයින් උනා සතයක්වත් නැ පාර්ලිමේන්තුවේ උන්ට අවුරැදු පහක් පැන්ශන්

  • @මාෆියා
    @මාෆියා 4 ปีที่แล้ว +2

    බුදුසරණායි

  • @guestguest1220
    @guestguest1220 3 ปีที่แล้ว +1

    Depa aheme yuda sebalata sadaranayak esta nounu weta tawat monakatada budusaranai

  • @nir0sha149
    @nir0sha149 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว +1

    pawwwwww deveyaneeee ane pinwath mahathmayek mee ahensakayanta udaw karanna sansarema pin apee ratata sewaya kala ranaweruwek seya pawlatama theruwan saranae

  • @rasithanuwan1642
    @rasithanuwan1642 3 ปีที่แล้ว

    Eka ahala ftta awl.budu saranai

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +10

    අනේ පවු අපිව බේර ගන්න නේ අනිවාර්යෙන්ගෝඨාභය එනවා සහෝදරයා නුඹලට ඉන්නගෙයක්හදලාදෙන්න මහින්ද මහත්තයා ට කියලා .නොකර ඉන්නේ නැ .

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 4 ปีที่แล้ว +3

    මේත් වීරයෙක් හතරක් උනත් මාරයත් එක්ක සටන් කලේ ඔයා රජය දැනුවත් නොකලොත් එයාල දන්නෙ නෑ හැමෝම දැනුවත් නිකර රජයට බනින්නත් බෑනෙ ඔයාගෙ අයිතිය වෙනුවෙන් සටන් කරන්න පව් අසරණ දරුවොදෙන්න

  • @kasunpriyankara6951
    @kasunpriyankara6951 7 หลายเดือนก่อน +1

    Weerayek ape❤

  • @RuwanPathirana-gv8db
    @RuwanPathirana-gv8db ปีที่แล้ว +3

    පලමුවෙන්ම මනුෂ්‍යන් වශයෙන් ඔහුට අපි අනුකමිපා කරමු ඔහු හමුදාවෙි සේවය කල අඩු කාලසීමාව හේතුවෙන් හමුදා පැවැත්ම සහ එහි ව්‍යහුය පිළිබදව කිසිදු දැනුමක් නැති අයෙකු බව ඉත පැහැදිලි කරැණකි හමුදාව යනු ඉතාමත් ක්‍රමාණුකූලව නිර්මාණය කල ආයතනයකි මොහුගේ කිුයාව හේතුවෙන් දරැපවුලක් දුකට පත්වී ඇත හමුදාවට දොස් පැවරිය නොහැක හමුදාව හැරගිය අය දහස් ගණනක් ඇතත් ඔවුන් කුමන හෝ ආදායමි මාර්ගයක් හදා⁣ගෙන ජීවත් වෙති ලබා දුන් පුහුණුවෙි ඒ සියල්ල අන්තර්ගතය

    • @MadushankhaAbeywickrama
      @MadushankhaAbeywickrama 11 หลายเดือนก่อน

      එහෙම කියන්න බැහැනෙ මෙයා කියනවනෙ සාමාන්‍ය රාජකාරි ඉල්ලුවට දුන්නේ නැ කියල මම දැකල තියෙනව ආබාධිත රණවිරුවන්ට සාමාන්‍ය රාජකාරි දිල එයාලගෙ සේවා කාලය සම්පූර්ණ කරගන්න අවස්ථාව දෙනව

  • @dhanushkasamarasinghe1147
    @dhanushkasamarasinghe1147 4 ปีที่แล้ว +2

    Mama godak me wage post yanawa. Meke athta tathwe tamai meyala abson wela ho winaya hetun mata. Me godak aya boru kiyanne. Oyala oninam hoyala balanna. Me pudgalaya kiyanawa 2008 mawilaru satan kala kiyala mawilaru meheuma patan gathte 2006.07. 28 ude 4. 30 eka 2006. 9. 27 iwarai. Anika awurudu 4 idala abaditai nam ekata wisadum tiyanawa. Mewa katha karala wadak na. Me manussaya asaranawaela inne ugema kalakanni kamata. Oita wada kakul kapapu minissu tama innawa services eke. Mata oita wada oba tumanlata terum karanna amarui. Tankiye inna malu gana gage inna malun gen ahala wadak na. Meyata army unit sambandayen danumak na. Ati kiyanne kalatuwakku sannadda ratha nowe. Budu saranai.

    • @hgwplivestream1334
      @hgwplivestream1334 7 หลายเดือนก่อน

      මාත් එකගයි. 🙏🤧

  • @wijesujatha9316
    @wijesujatha9316 4 ปีที่แล้ว +3

    මම සොයමින් සිටියේ රනවිරැ පවුලකට පිහිට වෙන්න රනවිරැවකුගේ දරැවෙකුට ඉගෙන ගන්න උදව් කරන්න .අපි නය ගැතියි රනවිරැවන්ට .එි නය ගෙවිය යතුයි මැරෙන්න පෙර.අපි අපේ ආදරය කිර්යාවට පත් කරමු. ඒ අපේ සැබෑ සහෝදරයන් බව අමතක නොකරමු. ඔබලාගේ ලිපිනය බැංකු අංකය ලැබෙන්න සලස්වන්න මාව සමිබන්ද කරගන්න. වෙල්ලස්සේ මනුස්ස කම .එස් .පි . බණ්ඩාර ට දැනුම් දෙන්න .මට ,, s.m.s ,කරන්න කියලා .හිරැ ටි .වි

  • @ravindrapushpakumara-nz1bx
    @ravindrapushpakumara-nz1bx ปีที่แล้ว +1

    රණවිරුවන්ට මෙහෙම කරන්න එපා දෙයියනේ 🥲🥲🥲

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +4

    මේ පවුලට උදව් කරන්න ඇත්නම්

  • @aranthany8793
    @aranthany8793 5 ปีที่แล้ว +9

    සර් ගොටා ඔබ ප්ය ගන්නවා නියතයි ,ඔබගේ ජය සමගම මෙ සියලු දෙනාටම skimඒකක් හදලා මෙි අයට පිහිට වෙන්න මෙහෙම දුක් විදින්නේ අැයි අපේ රටෙ මිනිස්සු මෙ අයට පිහිට වෙන්න මැති අමති අයට පඩි ගෙවිම අඩුම කරන්න වැදගත් කමක් නැති ඒවුවෝ ඒලවා දාන්න ඔබට ජයවේවා ප්යමවෙිවා රටට ප්ය වෙිවා

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 8 หลายเดือนก่อน +2

    අපි උඹල ණයයි මේ කොල්ලාට ඇස් දෙක පියාගෙන ඉදළ හරියනනෑ නේ පුලුවන් කට්ටිය උදව් කරන්න කියන්නේ

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว

    Den rata palanaya karana jara nayakayo ahinsaka minissu gana balanne nehe.budu saranai oyala hemotama.

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 4 ปีที่แล้ว +1

    Paw machan...dukai..'

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว +21

    මචෝ මටත් ඔය වගේ දෙයක් තමා වේලා තියෙන්නෙ.
    මාත් තුවාල වෙලා .
    අසනීප තත්යයෙන් ඉන්නෙ .
    ඩොක්ටර්ලා කියනවා ලෙඩක් නෑ කියලා එත් .
    මම අදටත් අසනීපෙන් ඉන්නෙ.

    • @AaBb-ev8ns
      @AaBb-ev8ns 4 ปีที่แล้ว +2

      ඔයාල නිහඩව හිටියොත් ජනාදිපති තුමා දන්නෙ නෑ නේද ඇයි නිහඩව ඉන්නෙ දැනුම් දියයුතු තැනවලට දැනුම් දෙන්න කාව හරිම දැනුවත් කරන්න ඔබේ අයිතිය ඉල්ල ගන්න සටන් කරන්නම වෙනව

    • @anurahenage4824
      @anurahenage4824 4 ปีที่แล้ว

      oya manasika thathwaya desa paluwo dannene

  • @hitihamywimala9691
    @hitihamywimala9691 4 ปีที่แล้ว

    Budu saranai obata

  • @chamilafernando1940
    @chamilafernando1940 5 ปีที่แล้ว +17

    සජිත් අන්න ජනාධිපති වරනයට කලින් මේ රනවිරුවට ගෙයක් හදන්න උදව් කරන්න.මොකද ඔබ තුමා කිව්වෙ රනවිරුවන්ගෙ දෙපතුල ලගට යනවා කියලා.

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว

      aneeee oya pakku katen bathala hetawanne oyal ape langa theyena theth gatheya oya pakku langa naehe ammat geyak hadala dunna koooote 60ak uuuu hamba karapuwa wenna aethe horaaaaa

    • @gamininathasinha5022
      @gamininathasinha5022 4 ปีที่แล้ว +1

      Gota danawana uba gotata kiyapana

    • @dammia5993
      @dammia5993 4 ปีที่แล้ว

      සජිත් මොටැ අැයි ගොටා ඉන්නෙ.තමුසෙගෙ මොලේ කචල්ද.

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @සොනාලිප්රියදර්ශනී

    අපි ඔබට සඳා ණය ගැතියි තෙරැවන් සරණයි

  • @donalddonald7140
    @donalddonald7140 4 ปีที่แล้ว

    obata ikman sahanayak lbewa

  • @amila0130
    @amila0130 5 ปีที่แล้ว +3

    kattiya mata vistara denna puluwannada meyage.. plzz

  • @DisanayakaDisanayaka-gv4ct
    @DisanayakaDisanayaka-gv4ct 7 หลายเดือนก่อน +1

    Mamat tuwala Una liwom damma awa ainkarala pansan witarai labanna

  • @induthilak1259
    @induthilak1259 5 ปีที่แล้ว +1

    Mau bema wenuwen satan kala rana weruwek.obata sadaranayak wewa budu saranai

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +6

    මෙම සොල්දාදුවන්ට උදවු කරන්න කඋරත් නද්ද

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 7 หลายเดือนก่อน

    Mama kiyanna malliya.snhalayata alwatura tikawat danna apa oba rata nadahs karala dunnata obawa oyatawata snmat snhalayomai hodata haduwa rat jafpo aragala karayo vinasa karuwa mahnda hitiyanm oyata ohomawanna nha

  • @rathnakasun4379
    @rathnakasun4379 6 หลายเดือนก่อน

    මේ. කද.අපේ. රණවිරු..බලාගෙන. ඉන්නෙ. මාලිමාව.ආවම .සාධාරණ. යිටු.වේව්. මාලිමාවට ජයම වේවා

  • @latalata4859
    @latalata4859 3 ปีที่แล้ว

    Lassanai video aka

  • @sampathdharmadasa2695
    @sampathdharmadasa2695 7 หลายเดือนก่อน

    මම හමුදා විශ්‍රාමික නිලධාරියෙක් මේ වගේ කතාවක් මටත් කියන්න තියෙනවා

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br 11 หลายเดือนก่อน +1

    හරිම අසාධාරනයි. කෝටි ගනන් හොරකන් කරන. රටේ මේමනුස්සයට සාධාරනයක් කරන්න බැරිද.

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +10

    පව් ඉතින් තරුණ කොල්ලෙක්

    • @dammia5993
      @dammia5993 4 ปีที่แล้ว +1

      උදව් කරපිය කියකිය ඉන්නෙ නැතිව

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +7

    හමුදාවේ නීති රීති ගොඩක් තියනවා එයාගෙ සේවා කාලයේ අවුරුදු දොළහයි හතර සේවය කරල තියෙන්නෙ මොකුත් දැන් නෑ ඊට පස්සේ මෙයාට තියෙන්නෙ low pressure

  • @rahdafaddallaha8789
    @rahdafaddallaha8789 4 ปีที่แล้ว +1

    😍

  • @nethmiweerasingha7158
    @nethmiweerasingha7158 5 ปีที่แล้ว +1

    Oyata.sahanayak.labai.baya.wanna.apa

  • @thilakarathnethilkarathna6993
    @thilakarathnethilkarathna6993 5 ปีที่แล้ว +3

    පව් අප්පෙ budusaranai

  • @DilrukLasantha
    @DilrukLasantha หลายเดือนก่อน

    මෙයාගේ විස්තර මට එවන්න. මං උදව් කරන්නම්

  • @පබසරවර්ණකුලසූරිය
    @පබසරවර්ණකුලසූරිය 4 ปีที่แล้ว +1

    හැමෝම එකතු වෙලා උදව් කරමු පිං

  • @PradeepWijesingha-u4i
    @PradeepWijesingha-u4i 9 หลายเดือนก่อน +1

    යුදෙට හිටපු එවුන්ට සොච්චන් වැටුපක් ගෙව්ව දැන් බලන්නකො 1990 ආමිඑකට ගිහිල්ල යුද්දෙ අවසානයේ 2012 පෙන්සන් ආපු කොල්ලොන්ට හරිම අසාධාරණයක් මේව ගැනත් කතා කරන්න ඔයත් ඒවහේ කොල්ලෙක්

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 4 ปีที่แล้ว +1

    ජනාධිපති තුමනි ආරක්ෂක ලේකම් තුමනි මෙවන් විරුවන් ගැන ඔබේ අවධානය ට ලක් කර ඔවුන්ට ලැබිය යුතු තැන ලබා දෙන්න....

  • @chamindaweerasingha2236
    @chamindaweerasingha2236 3 ปีที่แล้ว +1

    කමෙන්ට්ස් දැමීමට වැඩක් නෑ .මේ කමෙන්ට්ස් දාපු 254 දෙනාම 1000 ගානේ දුන්නොත් ඒකත් ලොකු හය්යක් .මොකද කියන්නේ

  • @prabathranathunga9202
    @prabathranathunga9202 7 หลายเดือนก่อน

    මමත් යුද්දෙදි තුවාල වෙලා කකුලක් පන නැතිව ඉන්නේ මටත් සිද්ද උනේ ලොකු අසාදාරණයක් නිසා මට අප්පසාන් වර්නන උනා අද මම හමුදාවෙන් අයින් කරලා කිසිම ගෙවීමක් නැ නැවත මම මෙදිචාල් බෝඩ් ගිහින් දැනට අවුරුදු 2 වෙනවා තාමත් මට ගෙවීමක් නැ දැනට අවුරුදු 15 වෙනවා ඉතින් මේවා කාට කියන්නද මටත් උදව් කරන්න me ප්‍රශ්න රටට කියන්න

  • @gaminiabesinha5933
    @gaminiabesinha5933 5 ปีที่แล้ว +7

    මමත් ආමි එකේ හිටිය කෙනෙක් ඔය කියන කෙනා හමුදාවෙි ඉදලා පැනලා ඉන්න නිසා කිසිම දෙයක් ලැබෙින්නේ නෑ වසර 12 ක් හෝ වසර 22 ක් ඉන්න ඔිනෑ ඔය කියන රෙඩි බුක් එක ගන්න හමුදාවෙින් මෙයා පැනලා ඉන්න නිසා රජයෙන් කිසිම මුදලක් ලැබෙන්නේ නෑ නමුත් මගේ මතය නමි හමුදාවෙි හිටිය කෙනෙක් විදියට ⁣උත්හය තියෙනමි ජිය ජය ගන්න පුළුවන්

    • @udenisamanlatha5195
      @udenisamanlatha5195 5 ปีที่แล้ว

      ඔබ හරි මගේ මගේ මල්ලිත් 22 ඉවරවෙලා ගිය අවුරුද්දේ අයින් උනා

    • @u.slankeshwara1157
      @u.slankeshwara1157 5 ปีที่แล้ว

      Meyata help karanna puluwanda.meyalata podu sama kalayak deela eyalawa kadewwa mathakai.

    • @allewelaaberathanathero2428
      @allewelaaberathanathero2428 5 ปีที่แล้ว +1

      Mesata ehema kuliwadakwath karanna amarui.eya puluwan widiyata eya ge hadagena awe.ehema iddi thamai eyata eka paratama me lede hadila thiyenne.

    • @wishwasandaruwan6125
      @wishwasandaruwan6125 5 ปีที่แล้ว +1

      hamudawe hitapu kanek nisada oya wage keta widiyata hitanne,u den hamudawen ain wela asaneepa tatweka hitiyata uta asaneepa wela tiyanne hora pol kadanna gihin naweine neda

    • @allewelaaberathanathero2428
      @allewelaaberathanathero2428 5 ปีที่แล้ว

      Mahatthaya hamudawe idala aurudu 12n out wela monawada danne na hamba une oba thumata neda?oya army eke hitiya kiyana ekatath lajja wenna ona kenek.aurudu 12n ain unama army eken mokuth denne na.aduma tharamin wisrama watupawath na army eke idala aurudu 12n ain wena ayata.ekawath oba thuma danne nadda?

  • @ansalamfernando8700
    @ansalamfernando8700 4 ปีที่แล้ว

    attatama dukai me katava ahapuvama me vage tava godak aya ati ane garu gotabaya janadipati tumani obata me dukata pihita venna labeva

  • @kkpiyarathna4117
    @kkpiyarathna4117 4 ปีที่แล้ว +2

    කොටි ගනන් සල්ලි දිලා වහන ගන්නවා ඇමතියොයි. යුද්ධ කලෙ දිවි පරදුවට තියලා. රට බෙර ගත්ත මෙවගෙ රනවිරුවන්ට ගෙයක් හදලා. දිලා ජිවත් වෙන්න පුලුවන් දෙයක් කරලා දෙන්න බැරිද. මෙ පකෙ අණ්ඩුවට.

  • @katehenrys4601
    @katehenrys4601 5 ปีที่แล้ว

    Why NO ONE is helping him? He went to war but now he is SICK! Sri Lanka must HELP all these poor people!

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +1

    ඔබතමා මුලුගැන්නිලා ඉන්නේ ඇයී රටට වැදගත් සේවයක් කරලා ඡඩ වැ කරන වුන් උපරීම උදවු ලබා ගන්නවා දැන් බයවෙන්න ඵපා ඡනාදීපතීතුමට දන්වන්න සහෝදරයෝ 5ඉන්නවා කීවා උපදෙස් දෙන්නේ නැතිද කව හරි උදවු කරාවි එත් ඔබගේ සේවය සහිත ෆොටෝ ලිපියක් ඡනාදීපතීතුමාට යවන්න

  • @maheshariyaratna8892
    @maheshariyaratna8892 4 ปีที่แล้ว +1

    දුකයි ගොඩාක්

  • @sampathdharmadasa2695
    @sampathdharmadasa2695 7 หลายเดือนก่อน

    මට මේ සම්බන්ධව කියන්න දෙයක් තියෙනවා මෙතන කමෙන්ට් කරපු කිසිම කෙනෙකුට ඒ ඇත්ත තත්ත්වය සහ චක්‍රලේඛන වල තිබෙන සටහන් දන්නේ නෑ

  • @PradeepWijesingha-u4i
    @PradeepWijesingha-u4i 9 หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තුවේ ඉන්න හොර තක්කඩියො අවුරුදු 05 න් ලක්ශ ගානක පෙන්ශන් එකක් ගන්නව යුද්දට ගිහිල්ල අවුරුදු 22 ක් ඉවරවෙලා පෙන්ශන් ගියාම 35000/= දෙනව මොනව කරන්නද අපේ තරුනකාලෙ කැලේටම දියඋනා බේර ගත්ත රට අපේ විතරයි එඅ උනාට බුක්තිවිදින්නෙ හොරනඩේ

  • @sayuniremantha3915
    @sayuniremantha3915 7 หลายเดือนก่อน

    අසරණ ARmy කොල්ලන්ට අන්තිමට උරුම wena දෙය Desa පාළු nta Hena Hath ගහනවා

  • @miulamiula328
    @miulamiula328 7 หลายเดือนก่อน

    Ma gana wallassa t.v. Hari hiru tv ahata Hari danum danna..😢

  • @sampathdharmadasa2695
    @sampathdharmadasa2695 7 หลายเดือนก่อน

    මම හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් මට දැනට විශ්‍රාමී වැඩපු ලැබෙනවා. නමුත් මටත් ඔය වගේ අසනීප තත්ත්වයක් හමුදාවේදී ඇතිවුණා නමුත් හමුදාවෙන් කිසිම ගෙවීමක් කරන්නේ නැහැ.මට යුද හමුදා රෝහලෙන් දුන්නු වෛද්‍ය වාර්තා සහ රෝහල් ගත වුන සියලුම විස්තර තිබෙනවා. 2024 දී වෛද්‍යවරුන් ගත්ත වාර්තා පවා තිබෙනවා

  • @ajithkumara1650
    @ajithkumara1650 2 ปีที่แล้ว

    Aiye me ranaviruwa coll ekakin sambanda karaganna puluwanda

  • @NilankaDilshan-gh1eu
    @NilankaDilshan-gh1eu 7 หลายเดือนก่อน

    Tamage waradata army eka monawa karannada hitiyanam medikal bod eken yanna thibuna obage waradai absan weema

  • @nishamobile79
    @nishamobile79 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @senillakshitha6066
    @senillakshitha6066 4 ปีที่แล้ว +1

    ඇයි වීරයොන්ට එහෙම වුණේ ඇයි හොයා බලන්න කවුරුත් නැත්තෙ වැඩේ කරගන්නකම් විතර ද ඒහ් මිනිස්සු ඉන්නෙ ඇයි කළගුණ සළකන්න දන්නෙ නැත්තෙ

  • @percywijesekara1034
    @percywijesekara1034 10 หลายเดือนก่อน

    Very sad to hear this 😢😢😢

  • @madhuranga6596
    @madhuranga6596 3 ปีที่แล้ว

    Ekuthu wela udhau karanna kamathi Aya innawadha? Puluwan widiyakata

  • @AjithKahapalaarachchige-zl9gf
    @AjithKahapalaarachchige-zl9gf ปีที่แล้ว

    Ana borunam kiyanna egana ganna

  • @SarathIlankoon-en9oq
    @SarathIlankoon-en9oq 7 หลายเดือนก่อน

    Meya dan army eken ainwela inne nmuth meyta army hospital ekata gihin meyage tuwala සම්බන්ධව කටයුතු කළොත් meyata tuwala walata katakariyaj hadala medical fordaout eka hadaganna puluwan wei

  • @nilonageh7869
    @nilonageh7869 4 ปีที่แล้ว

    Gotabaya apa janadi pathi thumani me apa viraodara ranaviruwo meyata sadarana ithu karanna harima dukai daiyana😢😢😢wagakiwa yuththo sadara ista karanna 😢😢😢😢

  • @susanthakannangara5246
    @susanthakannangara5246 4 ปีที่แล้ว

    Weda karana ape viruwa rata rakina kenek wenam a obai ape viruwa .. mahinda Rajapakshsa mahaththayege dena genima pinisai

  • @prabuddhasandeepa12
    @prabuddhasandeepa12 4 ปีที่แล้ว

    Dear responsible officers please help him immediately.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 7 หลายเดือนก่อน

    යුද්ධයේදී ආබාධිත වෙලා ...අපරාධෙ මෙයා ඇබ්සන්ට් උනේ ..ඒ් නිසා තමයි යුධ හමුදාවෙන් කිසිම දීමනාවක් නොලැබෙන්නේ ..

  • @LahiruWickramanayake-vq2hh
    @LahiruWickramanayake-vq2hh ปีที่แล้ว

    මේ මිනිස්සුන්ට සලකන්නෙ නැති රට ජාතියකට හරි යයි ද

  • @අපි2024
    @අපි2024 3 หลายเดือนก่อน

    රෙඩ් බුක් එක හමබවෙන්නෙ නැ මචං ඇප්ශන් උනාම. මටත් තියෙන්නෙ කොලය එක නැති කරගන්න එප⁣ා

  • @chandiatthanayakachandi4100
    @chandiatthanayakachandi4100 3 ปีที่แล้ว

    Paw daveyata panne nadda asarana wela anthimata karunakara udw katranna. Pin

  • @mageamma7410
    @mageamma7410 5 ปีที่แล้ว +2

    Metaram dukwinda ranaweruwanta loku asadaranai ane pau anit rajayenwa sadaranayak karai