මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ශ්‍රි දේහය ආදාහනය නොවී මෛත්‍රී බෝසතණන් බුදු වෙනකල් වැඩ සිටින්නේ ඇයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2021
  • #maha_kashshapa_maha_rahathan_wahanse #galigamuwegnanadeepaswaminwahanse #bana

ความคิดเห็น • 117

  • @niroshapriyadarshani2087
    @niroshapriyadarshani2087 ปีที่แล้ว +11

    මට මේ ජිවිතේ එපා වෙලා තිබුනේ ... බණ අහලා මම මගේ ජිවිත සන්සුන් කරගත්ත පිං සින්දස වෙනවාස්වාමින් වනසේ සාදු සාදු සාදු! සාදු සාදු සාදු!!සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😟😮🙁🙂🙏🏻🙏🏻🙏🏻

  • @amandanethsarani
    @amandanethsarani 11 หลายเดือนก่อน +9

    මේ ආත්මය තුළ මා ඇතුළු සියල්ලන්ට නිවනට ලගා වීමට මග පෑදේවා... 🧘🙏

  • @Hashi198
    @Hashi198 ปีที่แล้ว +10

    ධර්ම දේශනා ආරම්භයේ සිට අවසානය දක්වා තිබුණ ශ්‍රද්ධාව මතු උපදින හැම භවයක මා හට ලැබේවා 🙏🙏🙏

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +12

    ංඥානදීප ස්වාමීන් වහන්සේ මතු බුදුසසුනේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වේවා.සාදු සාදු

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +7

    මේවගේ බණ අපි වෙන කාගෙන් අහන්නද මගේ සිතේ තෙරුවන් කෙරෙහි ඔබවහන්සේ ඇති කළ අචල සද්ධාවට මම ඔබවහන්සේගේ දෙපා නැමද නමස්කාර කරමි.බිහික කළ මව් දෙමව්පියන්න්ට ත් නමස්කාර වේවා.

  • @enarajayakody328
    @enarajayakody328 29 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේට නිර්වාණය අවබෝධ වේවා
    සාදු සාදු සාදු

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน

    සාදු සාදු සාදු හැම දා ම අහන්න ආසයි ඔබ වහන්සේ ට පි

  • @island.pearl987
    @island.pearl987 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏

  • @samudithanisamani839
    @samudithanisamani839 ปีที่แล้ว +9

    මේ සසර බිය දැක දැකම වහ වහා
    පින් රැස් කර ගන්න.

  • @Hashi198
    @Hashi198 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
    උතුම් ශ්‍රී සද්ධර්මයට ද මාගේ නමස්කාරය වේවා🙏
    මේ අයුරින් අපි වගේ මිනිස්සුන්ට අනුකම්පාවෙන් උතුම් ධර්ම දානය ලබා දෙන ඔබ වහන්සේ වැනි උතුම් මහා ශ්‍රාවක රත්නයටද මාගේ නමස්කාරය වේවා🙏

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි! ! ! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! ! ! 🙏 🙏 🙏 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🙏 🙏 🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +7

    තෙරවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🎉

  • @dilhaniperera7657
    @dilhaniperera7657 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වේවා ..අපේ හාමුදුරුවනේ ..

  • @ApsaraDilhari-sz2dn
    @ApsaraDilhari-sz2dn ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 ปีที่แล้ว +4

    තථාගත සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා🙏

  • @Hashi198
    @Hashi198 ปีที่แล้ว +4

    බුදු දහම කෙමෙන් අභාවයට යන කාලයක, බුදු සසුනෙම පැවැදි වෙලා බුදු සසුන කෙලෙසන්න හදන පිරිස් ඇතුලේ ඔබ වහන්සේ වැනි උතුම් ශ්‍රාවක රත්නයන් දක්නට ලැබීමත්, ධර්මය ශ්‍රවනය කිරීමට ලැබීමත් මාගේ භාග්‍යයකි... මේ උතුම් බුදු සසුනෙම නිවන අබෝධ කර ගැනීමට ඔබ වහන්සේට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @MindLightSeeker
    @MindLightSeeker ปีที่แล้ว +3

    nodanna karunu godak thiyana daham padhayak. Sadhu sadhu 🙏🙇‍♀️

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe 10 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼 පිංවත් මහා කාශ්‍යපයන් වහන්සේ වැඩ සිටින පූඡනීය ස්ථානය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ, ගයා නගරයට ලගයි, ගුර්පා කන්ද කියලා කියන්නේ. බෝධි ගයාවේ ඉදලා පැය 1 1/2- 2 ක විතර දුරක් වාහනයක යනවා නම්. මල් පහන්, පිරකර සෑම දෙයකින්ම පුදලා, පසග පිහිටවලා, වන්දනා කරන්න සිත් සතන් පැහැදුනු සියලුම දෙනාටම වාසනාව ලැබේවා🙏🏼🙏🏼🙏🏼

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 7 หลายเดือนก่อน

    Sadu sadu sadu niwan. Takithawa

  • @chathudesilva2165
    @chathudesilva2165 ปีที่แล้ว +2

    සියලු පින් රැස් වේවා 🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v ปีที่แล้ว +2

    🙏🙏නමෝ බුද්ධාය!!!
    සාධූ!සාධූ!!සාධූ!!!
    🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් වූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක්‌ නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය සැලසේවා!!! 🙏🙏🙏🙏!!!

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...!!!

  • @shehandilusha6496
    @shehandilusha6496 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @danushachamara3478
    @danushachamara3478 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

  • @kadawaraarana1442
    @kadawaraarana1442 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.

  • @w.gviolet5270
    @w.gviolet5270 ปีที่แล้ว

    Sadu Sadu Sadu Oba wahanseta Theruwan Saranai

  • @adasooriyabandara3996
    @adasooriyabandara3996 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @user-sadun5940Usher
    @user-sadun5940Usher 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏හරියටම මේ පිලිබදව පැහැදිලි විස්තරය දැනගන්න නොඇසූ සත්‍ය සොයා චැනලය ගවේශනය කරන්න, එහි මෛත්‍රි බුදුන් වහන්සේ, ගෞතම බුදුන් වහන්සේ මහා කශ්‍යප මහා රහතුන් වහන්සේ සසරේ හම්බු වෙච්ච කතා භවණා හිත දියුණු කරගත් උන්වහන්සේ කෙනෙකුගෙන් දැනගන්න ලබෙන අති දුර්ලභම කතා....ඉතින් පුලුවන් නම් හිත පහදවාගෙන අහන්න..

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    theruwan saranayi swamin wahanseta thawa thawame wuthum daham ddeshana asimata pin sith pahalawewa

  • @SomalathaCaldera-ui3lg
    @SomalathaCaldera-ui3lg ปีที่แล้ว +2

    සියළුදෙනාටම පීං

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +2

    මේ බණ අහන කවරෙකුගේ සිතද ත්‍රිවිධරත්නය කෙරෙහි නොපැහැදෙන්නේ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharindudilshara12345
    @tharindudilshara12345 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chamilaudawatta
    @chamilaudawatta ปีที่แล้ว

    Hamuduruwana mea widiyata darmaya pracharaya karanna shkthiya dairiya ladawa.niduk nirogi wawa
    Uthum .nrwanayama hamuwawa apa hamuduruwanaaa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @madawathoughts4301
    @madawathoughts4301 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..!

  • @dahameranda1250
    @dahameranda1250 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sriyanipriyalatha8300
    @sriyanipriyalatha8300 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @mudithavlogs
    @mudithavlogs ปีที่แล้ว +4

    සාදු සාදු ❤️

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐

  • @kesarahimash8712
    @kesarahimash8712 ปีที่แล้ว +8

    සියලු දෙනාටම යහපතක් වේවා.!

  • @supunpradeepvithana759
    @supunpradeepvithana759 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    Teruwan sarani ape pinwath hamuduruwanta

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    mamath me parwathaya giya wada nams kara karanna ane sadu oba wahanse deshana karana wita uduma tharam sarhutak danenne me pinen oba wahanseta prarthana karana bodiyakin niwan sampath labewa

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ❤❤❤🙏🙏🙏

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +6

    ගරුතර ස්වාමීන් වහන්ස,මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිරිවනන්පාවැඩසිටින එපර්වතතුන ශ්‍රීලංකාව තුල තියෙන්න ඕනෙ.ඒකොහෙද.සෙව්යයුතුම ස්ථානයක් නේද.බුද්දශක්තියට අනුව එස්තානය මතුවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

    • @udayakumarakodithuwakku1856
      @udayakumarakodithuwakku1856 ปีที่แล้ว +1

      ශ්‍රී ලංකාව තුල නෑ ඉන්දියාව තුල තියෙන්නෙ

    • @Darmagaweshaka
      @Darmagaweshaka 11 หลายเดือนก่อน +2

      කුක්කුට පර්වතය හිමාලයේ...තියෙන්නේ..ඉන්දියාවේ.

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +3

    සාදු!සාදු! 🙏🙏🙏

  • @user-mz2sq3fg8y
    @user-mz2sq3fg8y ปีที่แล้ว +13

    අනේ ඒ පර්වතය කොහෙද තියෙන්නේ මේ ලංකාවේ ද කොහෙද තියෙන්නේ🙏🙏

    • @ravindralakmal4620
      @ravindralakmal4620 ปีที่แล้ว

      ලංකාවේ නෙවෙයි

    • @tourismsrilanka
      @tourismsrilanka ปีที่แล้ว +5

      මේ ඉන්දියාවේ “ගුරුපා" කියන කඳු මුදුන නොහොත් කුක්කුට සම්පාත පර්වතය.🙏🙏🙏🙏🙏🙏🙏

    • @senujadineth2187
      @senujadineth2187 ปีที่แล้ว +2

      ඉන්දියාවේ තියෙන්නේ

    • @geethakumari1782
      @geethakumari1782 ปีที่แล้ว +3

      කුක්කුට පර්වතයේ නේද

    • @Darmagaweshaka
      @Darmagaweshaka 11 หลายเดือนก่อน +2

      කුක්කුට පර්වතය ඉන්දියාවේ.

  • @thankyousir.goodluckdfd64
    @thankyousir.goodluckdfd64 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @HemaHema-im1xe
    @HemaHema-im1xe 10 หลายเดือนก่อน

    Apa saying wahansa nawata dabadiwa wandanawa yanawada LABANA aurudda mamat anwa LANKAWATA dabadiwayanna pahadili karadanawa harima asai aragana inna mawaga banana ahalama naha hama dama banana tunak hatarak ahanawa oba wahansata taruwan saranai

  • @shehanlakshan6114
    @shehanlakshan6114 ปีที่แล้ว +1

    🙏🙏

  • @user-bu3lc5go4u
    @user-bu3lc5go4u ปีที่แล้ว

    Budu saranai

  • @maumihansika5752
    @maumihansika5752 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox ปีที่แล้ว +1

    Ssdu sadu sadu

  • @orchidmermaids4628
    @orchidmermaids4628 ปีที่แล้ว

    Ts 🙏🙏🙏

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 ปีที่แล้ว +3

    Ane apitaath mahakashyapa therunge dehaya deka balaganna thiyenawanam

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +6

    ❤🙏🙏🙏🙏

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 11 หลายเดือนก่อน

    Kauru ho minisun piliganna ayek thisaranaya mahanama suththrya bala sathara sathipattanaya balanna dammachakkap pawathwana suththrya bala ma mahajana yata ha paviddanta prakasayak karanna ma paviddan pawathwanne budda sasanaya nowemai

  • @sampathtv9474
    @sampathtv9474 ปีที่แล้ว

    Saduuuu saduuuuu

  • @user-oq2fe5rb3s
    @user-oq2fe5rb3s 10 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්ස ඒ පර්වත තුන තියෙන්නේ කොහෙද..ඒ මුනිවරයන් වහන්සේ වැද පුදා ගැනීමට

    • @Mihipita_Sarana
      @Mihipita_Sarana  10 หลายเดือนก่อน +1

      ඉන්දියාවේ තිබෙන්නේ

  • @nawodyasewmini-7342
    @nawodyasewmini-7342 ปีที่แล้ว +1

  • @dahameranda1250
    @dahameranda1250 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @RktchandanaRktchandana-vs1xh
    @RktchandanaRktchandana-vs1xh ปีที่แล้ว

    Niduk nirogi suva labeva

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +1

    සමාවෙන්න අපේ හාමුදුරුවනේ.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතුවක් බෙන්තර ගලපාත විහාරයේ වැඩ සිටිනවා.එය උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නා අවස්ථාවේ වැටුන එකක්.එහෙම නේද.🙏🙏🙏

    • @Darmagaweshaka
      @Darmagaweshaka 11 หลายเดือนก่อน +1

      මම බෙන්තොට ...ගලපාත රජමහා විහාරයේ තියෙන්නෙ.

  • @luxmanwanigathunga7848
    @luxmanwanigathunga7848 ปีที่แล้ว

    අපිම කතාවක් හදාගෙන එහෙම වෙන්නේ කොහොමද කිය කියා ඉන්නවා.සිත නිවා ගැනීම සදහා බුද්ධ දර්ශනය අනුගමනය කරන්න .

  • @savaniedhananjaali7108
    @savaniedhananjaali7108 ปีที่แล้ว +2

    සසර කොච්චර නම් බියකරුද

  • @nadeekawijewickrema8076
    @nadeekawijewickrema8076 ปีที่แล้ว +1

    Kjk

  • @omeshaparindya6852
    @omeshaparindya6852 ปีที่แล้ว

    ⅝k,⁵😊

  • @nimalekanayake8717
    @nimalekanayake8717 ปีที่แล้ว

    Ednk

  • @anjularajapaksha5654
    @anjularajapaksha5654 ปีที่แล้ว

    P

  • @anjularajapaksha5654
    @anjularajapaksha5654 ปีที่แล้ว

    Pp

  • @uppalahansamali9
    @uppalahansamali9 ปีที่แล้ว

    Du thangadari kiyanne mokadda

  • @janani741
    @janani741 ปีที่แล้ว

    Flopot

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ปีที่แล้ว

    මොකටදබොල මාහා කාශ්ප මාහා රහතන් වහන්සෙගෙ දෙහය එහෙනම් ගෞතමබුදුන්ගෙ දෙහයනෙ තියෙන්න ඔනෙ පිස්සු හොදඑක් 😂😂😂🤣🤣🤣😁😁😁😁😁😁🤭🤭🤔🤔😁🐂🐂🐂🐂

  • @janani741
    @janani741 ปีที่แล้ว

    Florpot .FIOR.POT

  • @avishkanipun5651
    @avishkanipun5651 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SamnthiNandasena
    @SamnthiNandasena 24 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kusumarajapaksha8342
    @kusumarajapaksha8342 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @user-ie2qy6il8y
    @user-ie2qy6il8y ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @jayakodijayakodi6751
    @jayakodijayakodi6751 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sampathmanuranga6109
    @sampathmanuranga6109 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj ปีที่แล้ว

    🙏

  • @sujeewaniwathsala2318
    @sujeewaniwathsala2318 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarasisamarasundara4628
    @sarasisamarasundara4628 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @prasadsampath7252
    @prasadsampath7252 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @pubududissanayake2873
    @pubududissanayake2873 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-in1ye2dp9u
    @user-in1ye2dp9u ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 ปีที่แล้ว

    🙏🙏🙏

  • @amilaachilles1447
    @amilaachilles1447 ปีที่แล้ว

    🙏🙏🙏

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 ปีที่แล้ว

    🙏🙏🙏

  • @oshirodrums3502
    @oshirodrums3502 ปีที่แล้ว

    🙏🙏🙏