galigamuwe gnanadeepa thero - මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ (පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ (පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි)

ความคิดเห็น • 262

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 ปีที่แล้ว

    පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා නීරෝගි සම්පත්තිය ලැබේවාසාදු සාදු..සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +25

    මහා.කාශ්‍යප මහා රහතන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු. පින්වත් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු (2020 9.20.කුවේට්)

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว +19

    තෙරුවන්සරණයි ඔබවහන්සේට ඔබවහන්සේටත් මෙම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .....!

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    සාධු!සාධු!!සාධු!!!උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසී දීර්ඝායු සම්පතත්තියම සැලසේවා පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට බොහොම පිං මෙවැනි වැදගත් වටිනා දර්ම දේශනා අප හට අස්සන්න සලසනවට 🙏🙏🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +17

    🌷🌷අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හජ දිිර්ඝායුෂම වේටා සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරනයි

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 ปีที่แล้ว

    මම මේ බොජ්ජන්ග පිරිත නිතරම අහනවා අපේ හාමුදුරැවනේ..මට හරීම පිහිටක් තියෙනවා මේ පිර්ත ඇහුවුවාම...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanipriyanthika1644
    @nilanipriyanthika1644 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සෙට තව චිරාත් කාලයක් නිදුක් නිරෝගීව දහම් දෙසීමට වාසනාව ලැබේවා ....සාදූ......🙏🙏🙏🙏🙏🙏

  • @gayandissanayaka5589
    @gayandissanayaka5589 4 ปีที่แล้ว +26

    ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා... නිවන් අවබෝධ වෙත්වා... සාදු.... සාදු... සාදු...

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +9

    මේතරම්.. මිහිරි.. දේශනාකරන...ඔබවහන්සේට සාධු සාධුසාධු නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා 🙏🙏🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු. අපේ. පින්වත්. ස්වාමීනි. වහන්සේ .තෙරුවන් සරණයි සාදු සාදු සාදු.

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +20

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී ඒ උතුම් අමානිවනම ලබත්වා! අපට මේ ශ්‍රී සද්ධර්ම දේශනා කිරීමෙන් ඉතාමත් පැහැදිමෙන් අප ස්‍රවනය කරන්නේ හරිම ආසාවෙන් අහන්නේ සාදු !!! සත්පුරුෂ ඇසුරත් කල්‍යාණ මිත්‍ර සේවනයම ශ්‍රී සද්ධර්ම නිරතුරුව ඇසේවා ! ඇසුරේ සිටිමට පින් සැලසේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +5

    බුද්ධ සාශනේ මම කැමති ම බුද්ධ චරිතය මහාකාෂප මහ රහතන් වහන්සේ මෙ උතුම් ධර්ම දේශපනය සියලු දෙනාගෙම හිතසුව පිණිස ම වෙවා පිටරට ක සිටින,අපිට හිත, පහදාගැනිමට ධර්මාබෝධය ලබාදුන් ඔබ වහන්සේට උතුම් වු නිවන් සුවයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @S.kRamya
      @S.kRamya 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 හ❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +7

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @deeltoku2957
    @deeltoku2957 4 ปีที่แล้ว +18

    🙏🙏🙏🌸🌸🌸☸️☸️☸️සාදු!සාදු!සාදු!
    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවෙ! සාදු 🙏සාදු🙏සාදු🙏❗️

  • @nilanthidompage9837
    @nilanthidompage9837 4 ปีที่แล้ว +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    අප සැමටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම අවබෝධ කරගන්න ලැබේවා 🙏🙏🙏
    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏

  • @champikakumara2487
    @champikakumara2487 4 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏🙏🙏 මෙවැනි සත්දර්මය අසන්නට ලැබේවා .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!!!!

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 2 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්ස ....
    නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේවා ....
    චතුර්‍ර්‍ය්ය සත්‍ය අවබෝධ වේවා !!!!!

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️

  • @gayanhabarakada1380
    @gayanhabarakada1380 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! දුතාංගධාරීන්ගෙන් අඟතැන්පත් මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @kaveen6349
    @kaveen6349 2 ปีที่แล้ว +1

    saadhu saadhu saadhu . Theruwan saranai 🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @madarajayawardena9166
    @madarajayawardena9166 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @fullbloom7934
    @fullbloom7934 3 ปีที่แล้ว +6

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!

  • @pushpakanthilg8143
    @pushpakanthilg8143 2 ปีที่แล้ว +1

    මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ වටිනා ධර්ම දෙශනාව දේශනා කල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් ස්වර්ණමාලි මභාසෑ රදුන්ගේ මභානුභවයෙන් දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු!

  • @නිසලඅරණ-ඩ2ඩ
    @නිසලඅරණ-ඩ2ඩ 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏

  • @seesonheart7150
    @seesonheart7150 3 ปีที่แล้ว +3

    මහා කාශ්‍යප මහ රහතන්වන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    🙏☸️🙏

  • @sugandijayalath8912
    @sugandijayalath8912 4 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ............. ඒ උතුම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ............

  • @deseepremalatha4087
    @deseepremalatha4087 3 ปีที่แล้ว

    Assata kadulu unan me dasanawa pindarai sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunathilakakulasinha3671
    @karunathilakakulasinha3671 2 ปีที่แล้ว

    මහා කාශ්‍යප මහ.රහතන් වහන්සේ ට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @kavishkasasidu9244
    @kavishkasasidu9244 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ පැතු නිවනම ලැබේ වා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +6

    බුද්ධ සාසනයෙ මාහා විරාගී මහොත්තමයන් වහන්සේට උතුම් මාහා කස්සප මහරහතන් වහන්සේට මම වන්දනා කරමි සාදු සාදු සාදු

  • @priyanthibandara2139
    @priyanthibandara2139 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ ගව්රවනිය ස්වාමීන් වහන්සේගෙ දර්මය ස්‍රවනය කරන්න ලැබීම mage සිතට mahathe uthura නැගී ena pin akarayak thenewa ඔබ වහන්සේta උතුම් sri saddarmaya වැඩිදියුණු වේවා

  • @nilminidissanayake6321
    @nilminidissanayake6321 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි!!! මාගේ කයින්, වචනයෙන් සිතින් සියලු වැරදි වැඩ අත් හැරිමි. මාගේ කුඩා එකම දියණිය ද මේ ඔස්සේ ගමන් කරයි. ඔබ වහන්සේ මේ ආත්මයේ ම නිවන් දැකීමට හේතු සම්පත් ඇති වේවා 🙏🙏🙏

  • @kalanimadhumekhala7421
    @kalanimadhumekhala7421 2 ปีที่แล้ว

    ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻

  • @mrdommy1971
    @mrdommy1971 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම ධර්මාබෝධයම වේවා..

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 ปีที่แล้ว

    මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @nature7604
    @nature7604 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼 🌸 🌻 🌼 🌸

  • @piniduhansaka9892
    @piniduhansaka9892 ปีที่แล้ว

    බුදුසරණයි ගොඩක් ලස්සනයි බණ දෙසනා ඔබ වහන්සේ ගේ

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +1

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +1

    අනේකවිධ කරදර මැද සිත නිමෙන දම්පද ඇසීමෙන් අසීමිත පැහැදීමක්, සතුටක් ,බුද්ධාලම්බන ප්‍රීතියක් ලැබුවෙමි.මගෙ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඒ උතුම් තෙරුවනට මාගේ ජීවිතය පූජා වේවා ...පූජා කරමි.පූජා වේවා ,,,,පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 3 ปีที่แล้ว

    Sadu sadu sadu. Theruwan saranai pinwath swamin wahanseta.

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 2 ปีที่แล้ว

    අනුබුදු දූතාංගධාරි,පාංසකූලික මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට මාගේ කෘතවේදී නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sulochanimadushika1897
    @sulochanimadushika1897 3 ปีที่แล้ว +5

    බුදු සරණයි !!

  • @pavithraniroshani2309
    @pavithraniroshani2309 3 ปีที่แล้ว +1

    Sadu sadu pinwath suwminwahnsa,,,,,,

  • @MethSithArana
    @MethSithArana 3 ปีที่แล้ว +11

    🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක්
    මග විවර වීමටයි...
    අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකු
    ලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොට
    නැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා . මේ බණ අහද්දි ඇස්වලට කදුලූ එනවා.🙏🙏🙏

  • @wasanthapiyasingha2590
    @wasanthapiyasingha2590 ปีที่แล้ว

    ඔබවහන්සේගේ උතුම් නිවන ලැබේවා

  • @erandikawickramasinghe4984
    @erandikawickramasinghe4984 4 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @lahirurukshan5509
    @lahirurukshan5509 2 ปีที่แล้ว

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 3 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......!

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සිත්සනසනබුදුබණ.කලවානේහාමුදුරු

    වර්තමානයේ දර්ම බාන්ඩාගාරික ... මිහිරි ලෙස දර්ම දේශනා කරන ඔබවහන්සේට මාගේ සිරස නමා නමස්කාර කරමි සාදූ සාදූ සාදූ ...

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 2 ปีที่แล้ว

    සාදු💕 සාදු💕 සාදු💕 🙏තෙරුවන් සරණයි♥️🌹

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරනයි 🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +2

    Oba vahanseta godak pin. E maha kassapa mha rahatan vahanseta mage namaskareya veva sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරැවා නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane..me daham deshanaya budun dakka wage danenawa.

  • @chandarathanathero8577
    @chandarathanathero8577 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...🙏🙏🙏

  • @isurusanjeewa8027
    @isurusanjeewa8027 4 ปีที่แล้ว +39

    දර්මය අහපු සියලුම දෙනාට පින්.සතුටුයි අපෙ ගමෙම එම දළදා වහන්සේ වැඩ සිටින නිසා...

    • @nerajalachandima1098
      @nerajalachandima1098 3 ปีที่แล้ว

      Sadu sadu sadu

    • @chandieta8043
      @chandieta8043 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 2 ปีที่แล้ว

      සාදූ.සාදූ.සාදූ

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 2 ปีที่แล้ว

      පූජ්‍යපාද ගලිගමුවේ ඤ්ඤාණාදීප හාමුදුරුවනේ වහන්සේට පුන්‍යානුමෝදනා වේවා

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු..!! තෙරුවන් සරණයි ..!! පින්වත් ස්වමින් වහන්ස ..ඔබ වහ්න්සෙට නිදුක් නිරොගී සුවය ලැබේවා ..මෙ බුද්ධ සශනය තුලම උතුම් උ චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා මහා නිවන් මගම විවර වෙවා..සාදු සාදු සාදු..එ සශන බාර ධාරි මහා ස්‍රවකයානන් වහන්සෙ වන දුතාන්ග ධාරීන් අතරින් අග තැන්පත් උ මහා කස්‍ය්ප මහා රහතන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා..උන් වහ්න්සෙට මගෙ ජිවිතය ද පුජා කරමි.පුජා වෙවා..උන් වහන්සෙගෙ අනුභවයෙන් මට මෙ කෙලෙසුන් ගෙන් සදහටම නිවීමට මට සක්තිය දෛරිය ලැබේවා ..නමො බුද්ධාය..සාදු සාදු සාදු..!!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    මහාකාෂ්සප මහා රහතන්වහන්සේ
    මාගේ නමස්කාරය වේවා..

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @shanakaelvitigala2601
    @shanakaelvitigala2601 3 ปีที่แล้ว +4

    ගොඩක් පිං හාමුදුරුවනේ

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 3 ปีที่แล้ว

    Theruwan saranai pinwath swamin wahanseta.

  • @palithasomasiri3141
    @palithasomasiri3141 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට ඉක්මනින්ම නිවන් දොර විවරවේවා❤

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +2

    🌼🌼🌼
    🙏🙏🙏
    ඔබ වහන්සේට දීර්ඝායු වේවා !
    2020.12.12

  • @priyaherath3047
    @priyaherath3047 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @prasannakumara5975
    @prasannakumara5975 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrapodimanikemadappumu5305
    @chandrapodimanikemadappumu5305 3 ปีที่แล้ว +2

    Teruwan saranai siyalu dewi pihitai niduk nirogi suwa lebewa oba wahanseta Sadu Sadu Sadu

  • @dilhansankalpa1835
    @dilhansankalpa1835 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි.💐💐💐

  • @hasanthikashanali1387
    @hasanthikashanali1387 2 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏..........................
    තෙරුවන් සරණයි සියලු දෙනාට ............
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ...................

  • @samansamarathunga3200
    @samansamarathunga3200 4 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏

  • @manojkoralegei7597
    @manojkoralegei7597 2 ปีที่แล้ว

    Sadu sadu namo buddaya namo damanaya namo sangaya sadu sadu sadu pinwath galigamuwe ghanadeepa loku swamin wanseta mage namaskaraya wewa.sadu sadu

  • @shyamali2834
    @shyamali2834 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu ..oba wahanseta uthum u nirwanaya awaboda wewa ..me punya daramaya ma asuwe as walata kadulu pirawagena

  • @musicking4269
    @musicking4269 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට කොහොම පින් දෙන්නද කියලා හිතාගන්න බෑ හාමුදුරුවනේ...ඔබ වහන්සේගේ හැම වීඩියෝ එකක්ම බලනවා...ඒවා බලලම දැන් ගොඩක් ජීවිතේ වෙනස් වෙලා.❤️🙏ඔබ වහන්සේට පිං.....

  • @vivok1694
    @vivok1694 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu !!! Theruwan saranayi suwamin wahansheta!!

  • @pradeepkumara4148
    @pradeepkumara4148 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu...maha kaashyapa maha rahathan wahanseta mama namaskaara karami mage namaskaaraya weva ⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺⚘🌷🌼🌻🌺

  • @madhawiwathsala149
    @madhawiwathsala149 2 ปีที่แล้ว

    Oba wahanseta deerga ausha hamuduruwane sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    209

  • @Everything-z8r
    @Everything-z8r 2 ปีที่แล้ว +1

    SIYELUME sathweyo niduk wethwa. ..nirogi wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏uthum thunu ruwaneata magea namaskaraya weawa🙏🏻🙏🏻🙏🏻pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmayea kusalape siyalu deanatama uthum chathurarreya sakteya darmaya awabotheya pinesama heathu wasanama weawa🙏🏻🙏🏻🙏🏻apea uthum ghawthema budu sasuna thuladeema uthum amha maha newanama shak shath weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🏻🙏🏻🙏🏻

  • @nuwanchinthaka693
    @nuwanchinthaka693 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +2

    Sadu 🙏🙏 Sadu 🙏🙏 Sadu 🙏🙏🙏 wandaniya pujaniya Ape pinwath suwamin wahanseta ajara amara santha nirwanaya awaboda wewa.🙏🙏🙏 Ape pinwath suwamin wahansela desana karana mewage lassana darma desana kochchara ahuwath hithata epawennaha.🙏🙏🙏

  • @milindamanthripala6827
    @milindamanthripala6827 3 ปีที่แล้ว

    Pinwath swameen wahanseta niduk nirogi deerghayu sampaththiyama wewa !

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว

    අප තථාගත සම්⁣මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ පින් නිර්වාන අවබෝධයටම හේතු වේවා... !!! සාදු.. 🙏 සාදු... 🙏🙏🙏🙏🙏🙏
    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    Venerable galigamuwe ganadeepa obawahaseta nivansuwa labewa sadu sadu may triple gem bless you and all

  • @nadulidulansa1884
    @nadulidulansa1884 3 ปีที่แล้ว

    mee banapada sathyay nam ema saththanu bawabalayen mama maythree buddasasana ye bikshuwakwa epida chachurarya sathya awadoda wewa. sadu sadu saud .

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @sunithasriyani9844
    @sunithasriyani9844 4 ปีที่แล้ว +3

    Pinwat.swamin.wahansa.oba.wahanseta.mage.namaskaraya.weaw.sadu.sadu.sadu

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏tharuwan saranai apa hamuduruwana dirgayusha labawa

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 2 ปีที่แล้ว

    Es walata kadulu awa ape hamuduruwane 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ape kashapa maha rahatan wahanseta 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sumithekanayake9217
    @sumithekanayake9217 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ...🙏

  • @chayamadu1890
    @chayamadu1890 3 ปีที่แล้ว +2

    Sadu sadu saduuuuu

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajirakumara842
    @wajirakumara842 4 ปีที่แล้ว +3

    Oba vahansata.drgau vava.

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 3 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @ශානිකාශානිකා-ඞ4ශ
    @ශානිකාශානිකා-ඞ4ශ 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් ධර්මවබෝධය වේවා 🙏🙏🙏

    • @kanthikanthi5860
      @kanthikanthi5860 3 ปีที่แล้ว

      Sadu sadu sadu pinwat ape swamin wayansa maha kasapa rahatan wahaneta mage namas karsya wewa.sadu sadu sadu

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට දිර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷