මහා කස්සප මහ රහතන් වහන්සේ | Venerable Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 182

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @gdsssuk5350
    @gdsssuk5350 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 🙏 🙏🌸🌸🌸 භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 අනු බුදු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🌸🌸🌸පින්වත් ස්වාමින් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @nilukaherath4700
    @nilukaherath4700 2 ปีที่แล้ว +2

    මහාකාස්සප මහා රහත් මුනිදුට මාගේ නමස්කාරය වේවා

  • @shashikanisansala9898
    @shashikanisansala9898 ปีที่แล้ว +3

    තෘතීය බුද්ධ ශ්‍රාවක අපගේ මහා කස්සප මහා රහතන් වහන්සේ ට මාගේ කෝටි වාරයක් නමස්කාර වේවා...

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +22

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි උත්තම මහා කස්සප මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!වීතරාගී බවේ අනුහසින් මිහි මඬල සලිත කළ ඔබ වහන්සේට මාගේ උත්තම වන්දනාවම වේවා!!!

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 2 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මාහා මුනි රජුනි මාහා කස්සප මහරහතන් වහන්සේට මාගේ ජිවිතය පුජා කරමි පුජා වේවා මම නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @jayamalichandima7556
    @jayamalichandima7556 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +1

    උතුම් ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සාදු 🙏සාදු 🙏🌹සාදු 🙏🌹ඇවිලෙන ගිනි දැල් නිවේවා ලෝකෙට සාමය උදා වේවා 🙏🌹🌹🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🌹🌹තෙරුවන් සරණයි 🙏🌹🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +2

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen waansa deergayusha labeewa.

  • @shachinivehaga3550
    @shachinivehaga3550 2 ปีที่แล้ว +2

    Theruwan saranai namo buddaya 🙏 🙏 🙏 🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +9

    පින්වත් අපගෙ ලොකු ස්වාමින් වහන්සෙටද පින්වත් මහා සඝ රුවනට ද මාගෙ නමස්කාරය වෙව...!!!!!

  • @lokayo7877
    @lokayo7877 ปีที่แล้ว +2

    ගුරැ දෙවිදුංට නමස්කාර වෙිිවාාා۔

  • @chandimachathurani2225
    @chandimachathurani2225 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ruwanirathnayaka6931
    @ruwanirathnayaka6931 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.නමො බුද්ධාය.........

  • @tharangaerandani3813
    @tharangaerandani3813 2 ปีที่แล้ว +15

    කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුලු ආර්ය මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +8

    සාධු ...සාධු ..සාධු ..ඒ.උතුම් වූ පරම පූජණීය මහාකස්සප මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ....
    වටිනා දහම් දේශණය කළ අපගේ පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා ..
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ..

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +2

    🙏🙏🙏eha uthum maha khassapea maha rahathan whansheata mama namaskara kearame magea namaskaraya weawa🙏🏻🙏🏻🙏🏻mea uthum darma deasanaya deasana keala pinwath loku suwamen whansheata bohomayak pin .oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa,🙏🙏🙏namo budthaya🙏🏻🙏🏻🙏🏻

  • @nishanthinishanthi9445
    @nishanthinishanthi9445 2 ปีที่แล้ว +6

    උතුම් සර්වඥ ධාතූන් වහන්සේ ලා වන්දනා කිරීමට , අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා , ඇතුළු උත්තම මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට මට වාසනාව උදා වුණා.ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒ දුර්ලභ පින ලැබුවේ.ලොකු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.තුණුරුවණ්ට මාගේ ජීවිතය පූජා කරමි.පූජා වේ වා....සාදූ.. සාදු.... සාදු...

  • @Dilini-yv6pf
    @Dilini-yv6pf 2 ปีที่แล้ว +1

    Loku hamuduruwan wahanseta mage namaskara wewa. ..oba wahanseta niduk wewa...nirogi wewaaaa.dirgausu lebewa aaaas

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +10

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .උතුම්ම නිවන අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාදු සාදු සාදු .

  • @nishaniekanayaka
    @nishaniekanayaka 2 ปีที่แล้ว +12

    මහා කස්සප මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
    ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

    • @lokayo7877
      @lokayo7877 ปีที่แล้ว

      තෙ۔ස

  • @shiromichampika5716
    @shiromichampika5716 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @sakuniimaya1337
    @sakuniimaya1337 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !!!! 🙏🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 2 ปีที่แล้ว +3

    Sudu sadu Sadu
    🌹🌹🌹🌹🌹🌹🌹
    Mahamevnaven siyalla labadun pinvath loku svaminvahanseta mama namaskarami mage namaskaraya veva
    Mahasanga rathnayatath mama namaskarami
    🌹🌹🌹🌹🌹🌹

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 ปีที่แล้ว +5

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼👏👏👏

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @sasaraima2618
    @sasaraima2618 2 ปีที่แล้ว +1

    A maha kassapa Rahathan wahanseta maage namas kaaraya wewa.

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @nadithakassapa
    @nadithakassapa 2 ปีที่แล้ว +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 💐💐💐

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 2 ปีที่แล้ว +2

    අනේ සාදු සාදු 🙂🙏🙏🙏🙏🙂 🙏🙂🌼🌼🌼🌺🌺🌺🙏🙂
    ඒ උතුම් වූ මහා කස්සප මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙂🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @thiliniarachchige4970
    @thiliniarachchige4970 2 ปีที่แล้ว +1

    අපගේ ලොකු ස්වාමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා.තව තවත් මුලු ලෝකය පුරාම අති උතුම් වු නිර්මල ශ්‍රි සද්දර්මය පතුරවාලිමට හැකිවේවා.නමෝ බුද්ධාය

  • @harshifernando2036
    @harshifernando2036 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු...🙏
    ඒ උතුම් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🌼
    උතුම් වූ ධර්මය අප වෙනුවෙන් දේශනා කළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +9

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +21

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අතිපුජනිය 🙏අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අපගේ පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว +2

      @@dilshanmaduranga5737
      මාස දෙකකට කලින් පිනට දෙන්න එකතුකල මුදල් පූජා කලා.
      ගම්පහ විහාරයකට ලක්ෂ 25 ක්
      අනුරාධපුර ආරන්‍යයකට ලක්ෂ 7
      සඳ හිරු සෑයට ලක්ෂයක්.
      පූජා කලා. ආයෙත් ටික කාලයක් යයි
      අප කල ඒ පින් ඔබත් අනුමෝදන් වෙන්න.
      තෙරුවන් සරණයි

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +2

    පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු

  • @harshawruh
    @harshawruh 2 ปีที่แล้ว +1

    නමෝබුධ්ධාය..

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +10

    මෙවැනි උතුම් ධර්මය අපිට මහත් කරුණාවෙන් කියලා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ........
    🌹🙏🌹🙏🌹🙏

    • @vimalbogahawatta
      @vimalbogahawatta ปีที่แล้ว +1

      🙏🙏🙏 මහසඝරුවන නමදිමි සිරසින් බැතින් 🙏🙏🙏
      පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුකින් වෙසෙත්වා !
      නිරෝගී වෙත්වා !!
      සුවපත් වෙත්වා !!! 🙏🙏🙏

  • @vinudissanayake7056
    @vinudissanayake7056 2 ปีที่แล้ว +2

    මහා කාශ්‍යප මහරහත් මුනිදුන් හට මාගේ උතුම් නමස්කාරය වේවා.... 🙏🙏🙏
    උන්වහන්සේ එක සිතින් සරන ගිය පුන්‍යබලයෙන් මා හටද විරාගී බව දියුනු කරන්නට..... රාග සිත් මරන්නට ශක්තිය , වාසනාව ලැබේවා...
    මෙවන් වටිනා ධර්ම දේශනයක් තුලින් ඒ අරහත් මුනිදුන් වහන්සේලා පිලිබදව කියා දුන් අපගේ පින්වත් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා......!!! සාදු .... සාදු.... සාදූ..... 🙏🙏🙏

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว +1

    සාදු...

  • @janakachandrasekera39
    @janakachandrasekera39 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    තෙරුවන් සරණයි .

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

    • @gangailleperuma6783
      @gangailleperuma6783 ปีที่แล้ว +2

      Saadu sadu oba wahanseta me Buddha shasanayedeema uthum chathurìarya sathya awaboda weewaa.

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว

    අපගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!
    මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපගේ මහාකස්සප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ගුරු දෙවිදුන් නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +9

    🙏🙏🙏වීතරාගි මහා මුණි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
    අනු බුදු මහා කස්සප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalamal4187
    @nimalamal4187 ปีที่แล้ว +2

    දුතාන්ග දාරි මහා කෂ්සප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ashathilini7169
    @ashathilini7169 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!
    පිංවත් දේශකයන් වහන්සේටත් අප සියලු දෙනාටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...!!!

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +10

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු එ් අමානිවන් දුටු මහා කස්සප මුනිදුටු මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🌷🙏🙏🙏 නමෝබුද්ධාය

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @lokayo7877
    @lokayo7877 ปีที่แล้ว

    සාදු

  • @maheshsuraweera122
    @maheshsuraweera122 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @Budusarany
    @Budusarany ปีที่แล้ว

    ඒ වීතරාගී පිරිනිවන් වැඩි මහා කස්සප මහ රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerakoondissanayake2045
    @weerakoondissanayake2045 ปีที่แล้ว +1

    NamoBuddaya ❤

  • @AshenSankalpa
    @AshenSankalpa ปีที่แล้ว +1

    මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණ වරුෂාවෙන් මනාව පිරුණු ගුණ ගංගාවක් බඳු වූ මාගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා..
    ☀️ශාක්‍යපුත්‍ර☀️
    (දහම් සිහනද whatsapp එකමුතුව)

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 4 หลายเดือนก่อน

    උතුම් මහ කස්සප මහරහතන් වහන්සේ ට මාගේ ගෞපරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🙏 🙏 🙏 🌷 🌺 🌺 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nimalchamila5698
    @nimalchamila5698 2 ปีที่แล้ว +1

    සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @Ruksh885
    @Ruksh885 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu anumodami

  • @nimalamal4187
    @nimalamal4187 2 ปีที่แล้ว +2

    මහා කෂ්සප මහරහතන් වහන්සේට මාගේ වන්දනාව වේවා !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 5 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු ...සාදු...සාදු

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර පිංසාර ලොකුස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරයවෙිවා පායුග පිණියිපාවෙිවා නමස්කාරයවෙිවා .🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @asiriherath1838
    @asiriherath1838 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..!!!

  • @nandanishiromi9988
    @nandanishiromi9988 2 ปีที่แล้ว +3

    මහා කස්සප මහරහණන් වහන්සෙ මාගෙ කොටි කොටි වාරයක් නමස්කාරය වෙවා

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 2 ปีที่แล้ว +1

    ඒඋතුමි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මමනමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamindiu
    @Chamindiu 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu!!!

  • @xtratelecom1035
    @xtratelecom1035 2 ปีที่แล้ว +1

    මහා. කස්සප මහා රහතන් වහන්සේ ට. මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු පින්වත් ලොකු ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 ปีที่แล้ว +2

    Saduu saduu saduu theruwan saranai pinwath apage loku swamin wahanseta saduu saduu saduu namo buddhaya

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @erandamadusanka4481
    @erandamadusanka4481 2 ปีที่แล้ว +6

    අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ කොණ්ඩඤ්ඤ මහරහතන් මුණිදුන් ගැන පින්වත් ගුරුදෙවිදුන්ගේ දේශනාව දමන්න...තෙරුවන් සරණයි ..!

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว +1

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

    • @vinudissanayake7056
      @vinudissanayake7056 2 ปีที่แล้ว +1

      එම දේශනාව මේ වන විටත් මහමෙව්නා චැනලය තුල දිගහැර ඇත. පින්වත් ඔබ ශ්‍රවනය කරන්න.
      තෙරුවන් සරනයි .... !!!

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 2 ปีที่แล้ว +3

    sadu sadu

  • @kusaladhammathero372
    @kusaladhammathero372 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙂

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +4

    Sadu ...sadu ..sadu ....namo buddhaya 🙏🙏🙏🙏🙏🙏

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 2 ปีที่แล้ว

      Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @supunmaduranga9376
    @supunmaduranga9376 ปีที่แล้ว +1

    🙏🙏🙏!

  • @malisrilanka2321
    @malisrilanka2321 2 ปีที่แล้ว +1

    Utum. Darmay. Dasana. Kala. Oba. Wahnseta. Taruwan. Saranae🙏sadu 🙏 sadu 🙏 sadu

  • @gampahasuriyakanthi7935
    @gampahasuriyakanthi7935 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!

  • @nilukaherath4700
    @nilukaherath4700 2 ปีที่แล้ว +1

    පින්වත් ගුරුදෙවිදුට දීර්ගායුස ලෙබේවා

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ..!! එ පරම පුජනීය වු උත්තම වු අපගෙ අනු බුදු වු එ අපගෙ මහා කස්සප මහා රහතන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා...!!!! නමො බුද්ධාය..!!!!

  • @nilukaherath4700
    @nilukaherath4700 2 ปีที่แล้ว +2

    අනේ සාදු සාදු සාදු

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @prabhathsasanka5559
      @prabhathsasanka5559 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .🌷🙏🌷🙏🌷🙏මහ..කස්ස..රහත්තුන් වහන්සෙට නමස්කාරයවෙිවා ..🌷🙏🌷🙏🌷🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +2

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    ඒ උතුම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    උතුම් මහා සංඝරත්නයට නමස්කාරය වේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    සැම සිත් සුවපත් වේවා ..
    ධර්ම රසයෙන් මුසපත් වේවා 🙏🙏🙏
    ධර්ම රසයම සොයා ඒ ධර්ම ඖෂධය පානය කරත්වා ..🙏🙏🙏

  • @chameerajayasingha8537
    @chameerajayasingha8537 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!
    ධුත ගුණයෙන් පිරුණු
    සීලයෙන් මිහිකතද හැඩවූ
    සසුන් බර ඉසිලූ
    කිනිහිරියා මල කසුප් මුනිදු
    ගුරුපාද ගිර ධාතු ගර්භයක් කල
    සසුනඹරෙ දිලෙන මුනිදු
    ගුරුපාද කන්දෙන් බැස
    වඩිනයුරු වැද බලා හිදිමූ
    අනුත්තර දසුනකී ලොව හැඩ කෙරූ..

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maroon31
    @maroon31 2 ปีที่แล้ว +2

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @senarathaluthgamage7232
    @senarathaluthgamage7232 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +1

    🙏🌺🌼🌷

  • @nalinnissanka5192
    @nalinnissanka5192 ปีที่แล้ว

    සාඋු සාඋු සාඋු

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 2 ปีที่แล้ว +2

    🌼🌷🙏🌷🙏🌷🙏🌼

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว

    සාධු සාධු අනුමොදාමී