හිතේ කරදර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට බාර දෙන්න | බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • This is the official TH-cam Channel of Attanagalla Monastery, established under the advice of the Most Venerable Bambalapitiye Gnanaloka Thero
    More info -
    Facebook : / srisambuddhamissioncha...
    Website: www.srisambudd...
    WhatsApp Group Number: +94 77 738 7842
    chat.whatsapp....

ความคิดเห็น • 172

  • @inokaasanthi2520
    @inokaasanthi2520 2 หลายเดือนก่อน +70

    මාගේ කැන්සර් එකහි ඔපෙරේශන් එක කරන්න ඉස්සෙල්ලා බාර කලා උතුම් ජය සිරි මහා බෝඩින් වහන්සේට . මට ජීවත් වෙන්න පුළුවන් කියලා ඩොක්ටර් කියලා තිබුනේ මාස 3. ඒත් මට කිසිම බෙහෙතක් වත් නැතිව ඔපෙරේශන් එක විතරක් කරලා මට සුවය ලැබුන ..අදටත් මගේ රිපෝට් ලෝකය පුරා ශෙයාර් වෙනවා ඒ තරම් දුර්වල භයානක පිලිකා තත්වයක්.දැනට අවුරුදු 12 පෙර සැදුනු. උතුම් ජයසිරිමහා හාමුදුරුවන්ට මාගේ නමස්කාර ය වේවා

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 2 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @gunathillakedharshani1035
      @gunathillakedharshani1035 2 หลายเดือนก่อน

      🙏🏻🪷🙏🏻🌸🙏🏻🌷🙏🏻🌼🙏🏻💮🙏🏻🏵🙏🏻🌸🙏🏻🌻🪷🪷🪷🪷🪷🪷🪷🙏🏻🙏🏻
      I'm very much grateful to you for sharing your true experience. 🌸🌸🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻

    • @chansam8966
      @chansam8966 2 หลายเดือนก่อน +2

      Thank you for posting

    • @sadhnagunawardhane6194
      @sadhnagunawardhane6194 2 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏 උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏

    • @UtharaBope
      @UtharaBope 2 หลายเดือนก่อน +2

      🙏🙏🙏

  • @mihirimohotti5354
    @mihirimohotti5354 2 หลายเดือนก่อน +26

    මේ පින්වත් ස්වාමීන් වහන්සේට මොන තරම් ඉවසීමක් තියෙන්නට ඕනද අර දරුවෙක් වැඩසටහන ඉවර වෙනකම් බාධා කෙරුවනේ.කරුණාව මෛත්‍රිය හද තුළ උතුරන ගෞරවනීය ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @ThushaKarunathilaka
      @ThushaKarunathilaka 2 หลายเดือนก่อน +1

      Aka aththa mona tharam badawakda. Ath hamuduruwanga ewaseema. Oba wahanseta mage namskaraya wewa

    • @05088
      @05088 2 หลายเดือนก่อน

      Ow ඇත්තටම ප්‍රායෝගික ධර්මය පෙන්වා දුන්නේ.

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 3 หลายเดือนก่อน +13

    නමස්කාර වේවා උතුම් ස්වාමින් වහන්සේට,🙏🙏🙏🙏🙏 දරැවෙක් සද්ද කරන එක ටිකක් බාදයි නේද?සමාවෙන්න,, පොඩ්ඩක් එයාව අයිංකරන්න තිබ්බ නේද,,

  • @wasanthawijesooriya3136
    @wasanthawijesooriya3136 3 หลายเดือนก่อน +40

    ඉදිරි සතියේදී මගේ සැමියා ට සිදු කිරීමට නියම්ත ශල්‍යකර්මය සාර්ථකවි නීරෝගිව දෙවැනි අදියර අත්තනගල්ල පවත්වන යෝගි භාවනා වැඩ සටහන ට සහභාගි වීමට ඔහු සමඟ මට හැකිවේව්ස ඔ

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 3 หลายเดือนก่อน +29

    මෙම පිළිවෙත පරම සත්‍යයයි. මේ මොහොත වනවිටත් මා සිටින්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මෙම වතාවත සිදු කරමින්, අනුරාධපුරයේ. ප්‍රාතිහාර්යයෙන් මෙන්, ගැටලු නිරාකරණය දැනටම ආරම්භ වෙලා.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @monayawijerathna9167
    @monayawijerathna9167 2 หลายเดือนก่อน +5

    I sincerely appreciate the virtues taught. However, I feel people can be inconsiderate at times. A mother brought her child to a Dhamma sermon, which not only disturbed others but also showed a lack of respect for Lord Buddha. The devotees, who patiently tolerated this, displayed great forgiveness. In my opinion, the child acted as a distraction, akin to Mara. Those with understanding should know to respect the Bhante. I urge the organizers of these sessions not to allow children at Dhamma sermons, as wisdom should take precedence over sympathy.

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 3 หลายเดือนก่อน +11

    ධර්මය ට ගෛෟරව කරන්න ,ශ්‍රාවකයන් හැටියට ඔයිට වඩා දැනුවත් වුනානමි හොදයි,අනිත් උපසක ඇත්තන්ට වාගේම අන්තර් ඡාලය හරහා අසන මම දැකපු දේ,පොඩි දරුවා හඩද්දි ඒ අය කිසිම ගානක් නැතුව ඉන්නවා ,

    • @Chandima839
      @Chandima839 22 วันที่ผ่านมา

      ධර්ම ගෞරවයනැති කමනෙ.කොච්චර් හොද තැනක,රටක හිටියත් සමාජ අවබෝධය් නෑ.

  • @missSimpleheart
    @missSimpleheart หลายเดือนก่อน +8

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 หลายเดือนก่อน +14

    ගෞරවනීය ස්වාමින් වහන්සේ නිතරම අපේ ගෞරවනීය සෝම ස්වාමීන් වහන්සේව සිහිපත් කිරීම සම්බන්ධව අපිද සතුටට පත්වෙමු. ඔබවහන්සේ පෙන්වාදුන් විදියට ජයශ්‍රී මහාබෝධින් වහන්සේ සම්බන්ධව කියූ පරිදිම වන්දනාමාන කරමි.අපිද කලාවූ අප්‍රමාණ කුසල ශක්තියෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිර්වාණ සුවය වහා වහාම අවබෝධය වෙත්වා...සාදූ...සාදූ...සාදූ...

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 หลายเดือนก่อน +13

    පොඩි ළමයා අරන් යන්න බැරිද? අනිත් මිනිස්සුන්ට කරදරයක් කියලා හිතන්න බැරි harak🐄🐂

    • @gnanaarachchi6684
      @gnanaarachchi6684 3 หลายเดือนก่อน +2

      අනුන් ගැන හිතන්නේ නැතිකම.

    • @dilrukshidesilva8738
      @dilrukshidesilva8738 3 หลายเดือนก่อน +2

      Ekanan aththa swaminwahansetath karadarayak wage penawa.

    • @malaniperera2839
      @malaniperera2839 3 หลายเดือนก่อน +3

      Me ammatai thaththatai therenne nadda anik ayata karadarayak kiyala .babala dennawa eliyata aran gihin bana tika ahanna thibunane.eken hamufuruwoth apahasu thawayata path wenawa.bana ahana apitath harii karadarayak..

    • @jeansandhyaawn3162
      @jeansandhyaawn3162 2 หลายเดือนก่อน +3

      Deshanaa ahanna wadi uwamanaawak nathiaya maywagay thanwalata enne nathuwainnawa nam nayda wadaa Honda?
      Nikama show ekata mehemathanwala peneesitinne nathuwa....
      TH-cam eken Melbourne wala indala ahana ayatath apahasuwak.mayka.😢

    • @jeansandhyaawn3162
      @jeansandhyaawn3162 2 หลายเดือนก่อน

      ​@@gnanaarachchi6684modakama...Boru posh

  • @Ash-os5pe
    @Ash-os5pe 2 หลายเดือนก่อน +6

    ඇයි මේ අම්මලාට තේරෙන්නේ නැත්තේ දරුවා කෑ ගහනවා නම් එතනින් අයින් කරගෙන යන්න

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +9

    සත්‍යයි ස්වාමින්වහන්ස 🙏🙏🙏බුද්ධ ශක්තිය ජීවමානයි 🙏🙏බුද්ධ තෙජස ජීවමානයි 🙏🙏බුද්ධ කරුණාව 🙏බුද්ධ පාරමී බලය 🙏බුදුගුණය 🙏 බුද්ධ දේසනා 🙏 ජීවමාන යි 🙏🙏🙏 ජීවමාන යි 🙏...ජීවමාන යි.... සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
    ..... මෛත්‍රී.....

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +9

    ස්වාමින්වහන්සේ... නිදුක් wewa🙏නීරෝගී වේවා 🙏සුවපත්වෙවා 🙏දීර්ගායු wewa🙏🙏🙏
    මේ ආත්ම භවයේම.. 🙏🙏උතුම් පරිනිර්වාණයට පත්වේවා.... සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
    ...... මෛත්‍රී.....

  • @asankaprabath1749
    @asankaprabath1749 2 หลายเดือนก่อน +9

    💐🙏 උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏💐

  • @srikanthinanayakkara1486
    @srikanthinanayakkara1486 2 หลายเดือนก่อน +7

    Its better respect the swarminwahanse andkeep the baby quite parents should know better.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 หลายเดือนก่อน +10

    දරුවාගේ ශබ්දය හිරිහැරයක් බව මේ මිනිසුන්ට නොතේරෙන්නේ ඇයි

  • @thusharidecostha1491
    @thusharidecostha1491 3 หลายเดือนก่อน +8

    පින්වත් ආර්‍යන් වහන්ස , මගේ නමස්කාරය වේවා !. මටද විසදුමක් නැති ගැටලුවක් තියෙනවා , මේවත් පිලිවෙත ලබාදීම ගැන පින්සිදු වේවා !. ⁣මගේ පුතාට ඔබ වහන්සේ ගේගේ ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏

  • @dsthilakarathna9784
    @dsthilakarathna9784 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් කරදරයක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා අසත්පුරුශයන්ගේ සුලගක්වත් නොවදීවා සත්පුරුශ කල්‍යාණ මිත්‍රයෝම පමණක්ම මුනගැසේවා ලංවේවා සුවසේම නිවන්දක්නා මොහොත දක්වාම අරිය ධජය සුවසේම ගතදරත්වා තෙරුවන් සරණයි

  • @NipuniTest
    @NipuniTest 3 หลายเดือนก่อน +7

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා. නිවනටම මග පෑදේවා යි පතමි සාදු සාදු

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 2 หลายเดือนก่อน +5

    අම්මා. තාත්තා ට තේරුම ක් නැද්ද මේ වගේ උතුම් ස්වාමීන්වහන්සේ කෙනෙක් ගේ දේශනා වකට කරදර කරන ලමයි එලියට අරන් යන්න.

  • @tusetuse3853
    @tusetuse3853 2 หลายเดือนก่อน +16

    ඹය බබාව ඹතනින් ළුලියට ළුක්ක යක්න සියලුම දෙනාට ළුය කරදරයක්

    • @sheharashehara8828
      @sheharashehara8828 หลายเดือนก่อน +2

      දරුවෝ දන්නෙ නෑ එයාලගේ හැසිරීම මෙතනට නුසුදුසු බව...ඒත් මහ මිනිස්සුන්ට තේරෙනවානෙ මේකේ තියෙන වැරැද්ද ...,එක පැයකටවත් අනිත් අයවත් අපහසුතාවට පත්නොකර ඉන්න මෝඩ දෙමව්පියන් තේරුම්ගත්තා නම් නිදහස් මනසින් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් පසුබිමක් හදාගන්න ඕන අනිත් අයටත් බාධාවක් නොවෙන්න...😢
      (එක්කො දරුවා නලවගන්න එලියට යන්න ඕන ...හාමුදුරුවෝ කියනකම් ඉන්නවා ද කොහේද 🤭)

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 หลายเดือนก่อน +8

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .. 🙏🙏🙏

    • @LalaniFernando-jb4nh
      @LalaniFernando-jb4nh 3 หลายเดือนก่อน +2

      Sawaminwansge siyalu panrthana ituwewa theruwan sarani

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 3 หลายเดือนก่อน +6

    මේ සියළු පුාර්ථනා බලයෙන් මට නිවන් මගට ප්‍රවිශ්ඨ වීමට ඇති සියළු බාධක දුරැවේවා...ඔබ වහන්සේට දර්ඝායුෂ ලැබේවා . තෙරැවන් සරණයි ..

  • @chakusen
    @chakusen 3 หลายเดือนก่อน +13

    අනේ මේ උතුම් වැඩසටහන් වලට පොඩි දරු වන් ගෙනවනම් නිහඬව තියාගන්න. හරිම disturbing...!!😢

    • @gnanaarachchi6684
      @gnanaarachchi6684 3 หลายเดือนก่อน +3

      ආත්මාර්තය තමයි හේතුව .අනික් අයට සැලකීමක් නැහැ.

    • @sampatbandara5731
      @sampatbandara5731 2 หลายเดือนก่อน +1

      Podi aya gana hitanna epa bana ගැන අවධානය යොමු karanna

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට මාගේනමස්කාරය වේවා! සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏ජයශ්‍රි මහා බෝ සමිදු ආශිර්වාදයෙන් ,සත්‍යානුභාව බලයෙන් ද ,පාරමී බලයෙන් ද මාගේ පුතුට සෙත ශන්තිය ම උදා වේවා ,මාගේ පුතුගේ සියලුම ගොරෝසු කර්මයන් ජය ශ්‍රි මහාබෝ සමිදුන්ට බාර වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gunathillakedharshani1035
      @gunathillakedharshani1035 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට බාර කරන්න, පරම සත්‍යයයි.

  • @SsanthaSsantha
    @SsanthaSsantha 2 หลายเดือนก่อน +5

    Bana ahaganne kohomada lamai bada karanawa

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 2 หลายเดือนก่อน +4

    Bohoma watinaa Deshanaawak.
    Amaaruwen ahagatthe....
    🙏🙏🙏
    Godak disturbances...very sad.
    😢😢

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 2 หลายเดือนก่อน +4

    Me tharam hoda banak ahana lokawasi bawuddayanta bada karana me lamya gena ammata wage wagak nethiwa

  • @mallikaherath7022
    @mallikaherath7022 2 หลายเดือนก่อน +3

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa. Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pushpikasujani5633
    @pushpikasujani5633 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
    ඔබ වහන්සේ දේශනා කල බණ පොත් මොනවාද මේ දේශනාවේ දී දේශනා කල

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  2 หลายเดือนก่อน

      Sanyuktha Nikaya 1&2, Skandha Waggaya saha Salayathana wagga

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 12 วันที่ผ่านมา +2

    පින්වත් sowamin වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .Theruwansaranai

  • @Yummyatgallefort
    @Yummyatgallefort 3 หลายเดือนก่อน +8

    මම හැමදාම උදේට මෝර පිරිතකියනව ඇදෙන් බැහැලසූර්‍ය දිහා බලන්.නැගිට්ට ගමන් කරනෙත් ඒක..මූනහෝදන්නෙත් නෑමුල්මකාය කර්මය මන් කර්න්නෙ මොර පිරිත .. අනතුරක් නම් වෙන්නෙම නෑ.උනත් පොඩි හීරිමක් කලාතුරකින්...ඇත්තටම හිරිගෙත් ලොකු ආනුභාවයක් තියන්ව ..දවසේ සියලු වැඩ සාර්තක කරල දෙන්ව ...

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 2 หลายเดือนก่อน +3

    Oyala me daruwa thiyagena methana keedenekge hith narak keranawade.

  • @jinaniperera7270
    @jinaniperera7270 2 หลายเดือนก่อน +3

    Swaminwhansa godak karunawantha yi egolantath babawa thiya yanna kenek nathuwa athi maekath therum ganna oney. Ratawal wala harima difficult ti keep children with someone.🙏🙏

  • @sudarshanachandrasekara1158
    @sudarshanachandrasekara1158 3 หลายเดือนก่อน +4

    ස්වාමින්වහන්සේගේ දේශනාවට ඉතාමත් කැමැත්තෙන් සවන් දුන්නා......සාධු.....සාධු. සාධු......🙏🙏🙏

  • @Questions-c7j
    @Questions-c7j 2 หลายเดือนก่อน +3

    පරම සත්‍ය දේසනාක් අහම්බෙන් පිංවත් ස්වාමීන් වහන්සේ හම උනේ සාදු ..සාදු .සාදු...!!!

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 วันที่ผ่านมา

    උතුම් වූ චතචතුරාර්‍ය සත්‍යය සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 මගෙ මහ්ත්තයා ට නිදුක්නීරෝගීසුවය ලැබේවා සියලුම දුක්ගිනි නැති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

  • @Questions-c7j
    @Questions-c7j 2 หลายเดือนก่อน +3

    බබා කියන දේ ඇහෙනවා.අවධානය වෙනස් වෙනවා.මේ ගැන සිත්න් න.

    • @sheharashehara8828
      @sheharashehara8828 หลายเดือนก่อน

      මිනිස්සුන්ට කොමන් සෙන්ස් තියෙන්න ඕන අනිත් අය අපහසුතාවට පත්නොවෙන තැනට කටයුතු කරන්න ...(තැනට සුදුසු නුවණ නැති කම 😢)

  • @sanjeewanijayasinghe-kw2ej
    @sanjeewanijayasinghe-kw2ej หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට. මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @TharaniKodituwakku
    @TharaniKodituwakku 3 หลายเดือนก่อน +4

    පින්වත් ගුණවත් ස්වාමීන්වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @padmasivapalan5342
    @padmasivapalan5342 2 หลายเดือนก่อน +4

    Theruwan Sarani
    Ven Swaminwansa saying Darmadesana don't keep children close. Give respect to ven Swaminwahanseta
    Sadu Sadu Sadu

  • @gamunushantha7877
    @gamunushantha7877 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏
    ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏
    බොහොම පින් 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthasriyani9000
    @wasanthasriyani9000 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏 සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 3 หลายเดือนก่อน +4

    Mage puthate obewahansege "arshirwadaya" labewa.
    Theruwan saranai...!!!

  • @nuwansanjeewa4609
    @nuwansanjeewa4609 2 หลายเดือนก่อน +3

    Jayasri maha බෝධීන් වහන්සේගේ අනුභවය සත්‍යයක්.
    මස් මාලු නොකා,දාර්මිකව උපයා හදාගත් ධනයෙන් ඡයශි මහා බෝධීන් වහන්සේ ලගට ගිහින් ආශිර්වාද ලබා ගන්න.
    ඒක සත්‍යයක්,ඒ පිහිට තියෙනවාමයි.

    • @menikeiddagoda6630
      @menikeiddagoda6630 16 วันที่ผ่านมา

      පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පතුරන අපරිමිත මය්ත්‍රී බලයෙන්ද, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් ද, සත්‍ය බලයෙන්ද මා නිරෝගී වේවා......

  • @ThilakaMaddage
    @ThilakaMaddage หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 2 หลายเดือนก่อน +3

    Jayashrimaha bo samidun wahansege pihiten siyalu sathwayo suwapath wewa 🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 3 หลายเดือนก่อน +3

    Sadu 👋 Sàdu 👋 Sàdu 👋!!!
    Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @ChampikaJayawardane
    @ChampikaJayawardane 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස!!!

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 2 หลายเดือนก่อน +2

    Gawrawaneeya Swaminwahanseta Theruwan Saranai!
    Boho Pinn athwewa!
    🙏🙏🙏

  • @KamalikaPathirage
    @KamalikaPathirage หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමීන් වහන්ස, බ්‍රහ්මමුත්‍ත වේලාව හවස 3.20 සිට 5.30 දක්වා සිදු කලාට කමක් නැද්ද?

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 3 หลายเดือนก่อน +3

    අනේ මගේ හිතේ තියෙන කරදර ගින්දර නිවේවා. බුදුහාමුදුරුවන්ට විතරයි මට කියන්න තියෙන්නේ . කියන්න කෙනෙක් නැහැ බුදුහාමුදුරුවනේ . මට පිහිට වෙන්න බුදුහාමුදුරුවනේ

    • @gunathillakedharshani1035
      @gunathillakedharshani1035 2 หลายเดือนก่อน

      මගෙ පුතා, ඔබේ මෙම ප්‍රකාශය පරම සත්‍යයක්. මා අසරණ වන, නොවන සෑම විටම මා සිතන්නේද "මට මගේ ලොව්තුරා බුදු හාමුදුරුවන් හැර, අන් සරණක් නැති බවයි." එවිට අපට මහා ප්‍රබල පිහිටක් ඒකාන්ත වශයෙන්ම ලැබෙනවාමයි.

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 2 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රශ්න ඉක්මනින්ම නිරාකරණය වේවා..

  • @DilWije-hc1gi
    @DilWije-hc1gi 3 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu Swaminwahansa

  • @ChandraniKodikara
    @ChandraniKodikara 12 วันที่ผ่านมา +1

    Swaminwahansa Kiyana Books Wala Nama Mokakda Theruwansaranai

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  11 วันที่ผ่านมา +1

      Sanyuktha Nikaya - 1&2. Nadimalen Ganna Puluwan. Buddha Wachanaya available at quality Printers Nugegoda. Theruwan Saranai. B

  • @gangarahidellage1515
    @gangarahidellage1515 3 หลายเดือนก่อน +6

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏☸️☸️☸️🪷🪷🪷🙏🙏🙏🙏 ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාර වේවා, ඔබවහන්සේ ප්‍රාර්ථනා බෝධිය සාක්ෂාත් වේවා! 🙏🙏🙏🪷🪷🪷☸️☸️☸️🪷🪷🪷🙏🙏🙏

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d หลายเดือนก่อน +1

    Uthum jaya sri maha bodhinwahanseta mage namaskaraya wewa...💐💐💐🙏🙏🙏

  • @ThilakaMaddage
    @ThilakaMaddage หลายเดือนก่อน +2

    බ්‍රක්ම මුත්ති වෙලව ගන්න ඔනා උදෙද සවසද උත්තර යක් ලබා දෙන්න පින් සිදුවෙනවා

  • @tlaksam3763
    @tlaksam3763 3 หลายเดือนก่อน +6

    සාදු! සාදු ! සාදු! ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! ඉක්මනින් ම නිවන් මඟ අවබෝධ වේවා! ලෝක වාසී සැමට නිවන් මඟ අවබෝධ වේවා! තෙරුවන් සරණයි! 🌹💐🌹💐🌹💐🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nilminigunasekara7619
    @nilminigunasekara7619 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 3 หลายเดือนก่อน +5

    ⁣උතුම් ආර්යයන් වහන්සේට මාගේ පාදාභිවන්දනා නමස්කාරය වේවා 🌼🙏🌼 . ඔබ වහන්සේ අපට කියාදුන්නු ඒ උතුම් වතාවත් වල ප්‍රථිපල ලැබිය හැකි සත්‍ය තාවයක් තිබෙනවා 🙏. ⁣ ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා 🙏 සාධු සාධු සාධු

  • @JeewaniNisansala-h5l
    @JeewaniNisansala-h5l หลายเดือนก่อน +2

    Ape hamuduruwanta niduk nirogi suwaya labewa.....!!!

  • @AdithaInduwara-pk3lo
    @AdithaInduwara-pk3lo 3 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷

  • @nimeshaperera8819
    @nimeshaperera8819 2 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanseta chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏

  • @wasanthawijesooriya3136
    @wasanthawijesooriya3136 3 หลายเดือนก่อน +1

    හැකිවේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ගේ ආශිර්වාද ය අසනීපෙන් සිටින ඔහුට ලැබේ වා 🙏

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @SwarnaWijetunga
    @SwarnaWijetunga 2 หลายเดือนก่อน +2

    Gauravaniya swameenwahanse suthra poth monawadakiya karunawensadahankaranna obawahanseata tharuwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  2 หลายเดือนก่อน

      Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @chitragunawardana3815
    @chitragunawardana3815 หลายเดือนก่อน

    Good Dhamma talk. But the child disturbed

  • @WBRanatunga
    @WBRanatunga หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 2 หลายเดือนก่อน +2

    Oba wahanse suwapath wewa!

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 2 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🌹🙏

  • @gihansooriyasena9481
    @gihansooriyasena9481 3 หลายเดือนก่อน +2

    8:47

  • @ManoriNadeeka-s2u
    @ManoriNadeeka-s2u 25 วันที่ผ่านมา

    පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මට පුළුවන්ද මේ පොත් ටික ගන්න විදියක් දැන ගන්න පින්වත් ඔබ තුමන්ලාගෙන්

  • @dulminilakshika5130
    @dulminilakshika5130 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ දේශනා කරන කියවන්න අනුදැන වදාරණ පොත් මොනවාද කියලා කාට හරි කියන්න පුළුවන්ද..?

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Buddha Wachanaya, Sanyuktha Nikaya 1&2 , Maggima Nikaya Sellected sutra

    • @dulminilakshika5130
      @dulminilakshika5130 หลายเดือนก่อน

      @@SriSambuddhaMissionTrust බොහොම පින් 🙏

  • @HemaChandrika-e9o
    @HemaChandrika-e9o หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @SandayaWeerarathne
    @SandayaWeerarathne 2 หลายเดือนก่อน +1

    Sadhu,Sadhu, Sadhu. 🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 หลายเดือนก่อน +1

    සාදු .......සාදු .................සාදූ .

  • @gangarani7674
    @gangarani7674 หลายเดือนก่อน +1

    A poth monda ape hamuduruwane

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Buddha Wachanaya (Available free at the aranyaya, Sanyktha Nikaya 1&2.

  • @somasiriwedage2260
    @somasiriwedage2260 3 หลายเดือนก่อน +1

    සාධූ🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @pwathsala1
    @pwathsala1 2 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමින් වහන්ස, 3.20 ඉදන් 5.30 වෙනකම් ඉන්න ඕනේද ඒ වේලාව අතරතුර ද

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @hperamune7423
    @hperamune7423 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vipulinarangoda4874
    @vipulinarangoda4874 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumdisanayaka1016
    @kusumdisanayaka1016 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 . 🙏🙏🙏. . 🙏🙏🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gangarani7674
    @gangarani7674 2 หลายเดือนก่อน +1

    A poth monda ape hamuduruwane.ak kiyannA

    • @was00perera4
      @was00perera4 2 หลายเดือนก่อน

      Matat danagnn oni. Danna kenk innwnm comment krnn pls

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  2 หลายเดือนก่อน

      Contact +94764224858

  • @nilminijayasekara9073
    @nilminijayasekara9073 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @janakiwithana7880
    @janakiwithana7880 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthipabasara4975
    @wasanthipabasara4975 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @RohiniAmarasinghe-u1z
    @RohiniAmarasinghe-u1z 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nirmalaperera6307
    @nirmalaperera6307 3 หลายเดือนก่อน +2

    ඒ සුත්‍ර ටික කියන්න පුඑවන්ද

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  3 หลายเดือนก่อน

      Sanyuktha Nikaya 1- Kanda Waggaya, Sanyuktha Nikaya 11 -Salayathana Wagga

    • @sriyanisenadheera1797
      @sriyanisenadheera1797 3 หลายเดือนก่อน

      Oba wahanse niwanin sanahewa🙏🙏🙏

  • @sunilayya8948
    @sunilayya8948 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @dinushas2322
    @dinushas2322 2 หลายเดือนก่อน +2

    Poth monawadha

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  2 หลายเดือนก่อน

      Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne3432 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 3 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏

  • @renukaschneider1185
    @renukaschneider1185 3 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි.ස්වාමීන්වහන්ස

    • @menikerathnayake1211
      @menikerathnayake1211 3 หลายเดือนก่อน

      සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @menikerathnayake1211
      @menikerathnayake1211 3 หลายเดือนก่อน

      ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻 භාවිතා කල යුතු සූත්‍රවල නම් සදහන් කරන්න පුලුවන් නම් හොඳයි සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  3 หลายเดือนก่อน +1

      Sanyuktha Nikaya 1- Kanda Waggaya, Sanyuktha Nikaya 11 -Salayathana Wagga

    • @renukaschneider1185
      @renukaschneider1185 3 หลายเดือนก่อน

      @@SriSambuddhaMissionTrust තෙරුවන්සරණයි.ස්වාමීන්වහන්ස ඇතුළුව සැමට. අප්‍රමාණ පින්. තෙරුවන්සරණයි.ස්වාමීන්වහන්ස